SIYATHA FM MORNING SHOW - 2019 01 21 | හිරෙන් පැන්න රහස අරවින්ද හෙළිකරයි

  Рет қаралды 606,412

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 305
@maxakee168
@maxakee168 5 жыл бұрын
ඇත්තටම මං මගේ ජිවිතේට ඔය දෙන්න දෙන කතා ආදර්ශ කර ගන්නවා විහිලු කර කර දෙන දෙවල් හොදට මතක හිටිනවා අපි ඉස්කොලේ යන කාලේ ඔය දෙන්න වගේ සර්ලා මිස්ලා හිටියා නම් අපි අද ගොඩාක් ලොකු තැන් වල
@chamilasusantha3487
@chamilasusantha3487 5 жыл бұрын
මේ සේරම නවත්තලා ආකල්ප සංවර්ධන වැඩසටහන් ටිකක් කරමු අයියෙ ඉස්කෝල ළමයින්ට. ඒක මාර පිනක්. ඔයාලා වගේ අය පහල වෙන්නෙ ජාතියේ පිනට.දෙන්නටම බුදු සරණයි.තවත් හොදට වැඩසටහනඉදිරියට කරගෙන යන්න ලැබේවා.
@chathushkaranasinghe273
@chathushkaranasinghe273 5 жыл бұрын
Chamila Susantha ඒක ඇත්ත..
@nilankasajeewani4018
@nilankasajeewani4018 6 жыл бұрын
මගේ රැකියාවේ දී මට බැරි වේ යයි කියලා පසුබෑම් ගොඩයි, සියත හැම කතාවකින්ම මම හිතට ගත්තේ මගේ රැකියාව වෙනස් කරලා හොඳ රැකියාවකට යන්න අවස්ථාව හරි කියලා, thanks අරා
@hashanstudio748
@hashanstudio748 5 жыл бұрын
mawa balanna mage sinduwak balala hithata wadinawa nam subscribe karanna bs!
@පොඩිපුතා-ත6ම
@පොඩිපුතා-ත6ම 4 жыл бұрын
නිවේදකයෙක් වුනත් මහා දැනුම් සාගරයක්. රටටම සම්පතක් ❤️❤️❤️🖤🖤🖤
@tissadahanayaka5514
@tissadahanayaka5514 2 жыл бұрын
@එලබුවා
@එලබුවා 6 жыл бұрын
ජීවිතේ මොන ප්‍රශ්න තිබුනත් ඔය කටහඩවල් දෙක අැහෙනකොට පුදුම නිදහසක් දැනෙන්නෙ.ගොඩා....ක් පින් ඔයාලට..🌹🌹
@ajayaravindu9854
@ajayaravindu9854 4 жыл бұрын
අවංකවම ♥️💪🔥
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
❤👍
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 6 жыл бұрын
අරා පැස්බරා එලිවෙනකම් උනත් අහන් ඉන්න පුළුවන් වැඩසටහනක්. වෙන නිවෙදකයෝ ගිරවු වගේ කියවිල්ල විතරයි.මෙවා අහන් ඉන්න අහන් ඉන්න ආසයි....සුපිරි ඩබල...
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake 4 жыл бұрын
youtube eken aye ahanawa
@ruwanthimira3634
@ruwanthimira3634 6 жыл бұрын
ආශිගේ හිනාවට ආදරේ හිතෙනවා අප්පා 😍😍☺️
@sasinsrilanka3835
@sasinsrilanka3835 6 жыл бұрын
Aඅම්මෝ අම්මෝ
@yasangeesara7134
@yasangeesara7134 6 жыл бұрын
Thnx oliver ඒකනම් පට්ට උපදෙස වදින්න ඕන හැමතැනටම වැදුණ thnx අරවින්ද❤️
@1954131
@1954131 5 жыл бұрын
හොද අර්ථවත්කතාවක්නෙ..හරිම ආදර්ශමත්කතාවක්.ස්තුතියිකොල්ලෝ
@virajtharinda
@virajtharinda 5 жыл бұрын
තෑන්ක්ස් අරා.... මාත් අහන්න බයෙන් හිතින් ලොක් කරගෙන හිටපු එකක් මේකෙන් පස්සෙ කෙලින් ටෝක් කරල වැඩේ ගොඩදාගත්ත...(කෙල්ලෙක් නෙවෙයි. )
@Chathulive
@Chathulive 4 жыл бұрын
Thanks අයියා . ජීවිතේට කොච්චර වටින දේවල්ද කියන්නෙ........ ♥️♥️♥️♥️
@gayansampath
@gayansampath 6 жыл бұрын
හඬ තමයි හඬ හිතටම වදිනව
@buddhikadhananjaya
@buddhikadhananjaya 4 жыл бұрын
මේක නම් මම අහපු ලස්සනම කතා වලින් එකක්.👏👏👏❤️❤️❤️
@pradeepapriyadarshani1481
@pradeepapriyadarshani1481 4 жыл бұрын
Ammooo oya denna katha hadala hari kamak na me dena owadan tharuna apita godaaak watinawa, bohoma pin, me karana sewayata
@madushinisagarika7472
@madushinisagarika7472 4 жыл бұрын
දවසේ අහපු නියම කතාව ❤
@Music-bo8ig
@Music-bo8ig 6 жыл бұрын
thnx මේ වගේ ඒව හැමදාම දාන්න... අද නං ඇඩුන අන්තිමේදි කියපු ටිකට😔😔😔
@chethimadissanayake6830
@chethimadissanayake6830 6 жыл бұрын
Godak watina adarshamath kathawak.thank you
@nimalrathnanimal388
@nimalrathnanimal388 5 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාලා dannata ගොඩක් pin thruwan සරණයි
@chalithaliyanage5514
@chalithaliyanage5514 5 жыл бұрын
Thank u..you unlocked my head
@sahankularathna1230
@sahankularathna1230 3 жыл бұрын
ජීවිතයට ගොඩක්ම වැදගත් දෙයක්......👍👍👍👍👌👌👌👌💖
@ravindunkesara5901
@ravindunkesara5901 Жыл бұрын
මගේ විනෝදාංශය මෙයාලගේ කතා අහන එක🙂
@Vintage1Modern
@Vintage1Modern 3 жыл бұрын
Thank you so much ☺️
@calmdown657
@calmdown657 Жыл бұрын
හරිම ලස්සන හරිම තාත්වික ලොකු අර්ථයක් ඇතුලත් වෙන කතාවක්.. මම තවම කල්පනා කරනවා මගේ ජීවිතය තුළ කොයි කොටසටද මේක pitch කරන්න ඕන කියලා... තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට... ❤️❤️
@machanmaxx
@machanmaxx 6 жыл бұрын
පොඩි කාලේ කතා අහන් හිටියා වගේ අහන් හිටියේ :D
@hansaniperera689
@hansaniperera689 6 жыл бұрын
මචං
@TharindaLakshan
@TharindaLakshan 5 жыл бұрын
අඩෝ මැක්කා 🤩
@lahiruranga760
@lahiruranga760 5 жыл бұрын
Supiri ayye.. Godak jivitheta ganna puluwan upades oya denawa...
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
Thanks අනේ මේ program එක විශ්වකෝෂයක් වගේ ❤️
@chandrarathnamanawasinghe8806
@chandrarathnamanawasinghe8806 Жыл бұрын
Very good program..you two very good..blessings all the success..
@K.GamageChinthakaJayamal
@K.GamageChinthakaJayamal 4 ай бұрын
ගොඩක් වටිනා කතාවක්
@sameeragunasekara2785
@sameeragunasekara2785 6 жыл бұрын
Listening to one of your recordings is a great way to Start the day 😍😍😍
@sahann.amarasinghe2385
@sahann.amarasinghe2385 3 жыл бұрын
Akke oyge voice ekata nm patta adrei.. live dakala nathi unath ee ktahadata hinawata patta asai.. aulen inn welwat ehwm hmdema amthaka wela ynwa ee voice ekata..
@dilukshehan3432
@dilukshehan3432 4 жыл бұрын
සුපිරිම wadasatahanak....
@shamenwijesingha1341
@shamenwijesingha1341 5 жыл бұрын
Motivation ekata thanks dennatama
@sumithherath4345
@sumithherath4345 2 жыл бұрын
mare maru appa Good Aravinda and Pas, thanks
@hettisisira6484
@hettisisira6484 4 жыл бұрын
Very good
@SupunDilanka-up4ip
@SupunDilanka-up4ip 5 ай бұрын
අවුරුදු ගානක් ගිහින් ඇහුවත් සුපිරි
@nuwanperera1609
@nuwanperera1609 5 жыл бұрын
Thanks අපෙ life එක cool කලාට bro සහ sis
@nishiwish2832
@nishiwish2832 3 жыл бұрын
සම්පූර්ණ වැඩසටහනම අහන්න බැරිද
@pradeepikavinodani2348
@pradeepikavinodani2348 4 жыл бұрын
Woow it is looks like a jock . But isn't really. To my life it is a great help. Thank you siyatha. Really I enjoyed that . All the best you two. Keep it going.
@ජි.එස්.සාරංගගුණසේකර
@ජි.එස්.සාරංගගුණසේකර 6 жыл бұрын
මම පොඩිකාලෙත් ඔය දෙන්නගේ කතා අහනවා.. තාම අහනවා.. එතකොට?????😁😁😁😁😁😁😁😁
@gayanisanodika1379
@gayanisanodika1379 5 жыл бұрын
E kiyanne oya taama podi lamek 😋😋
@chamodithakshila9207
@chamodithakshila9207 4 жыл бұрын
Ne bn e kiyanne muu nakiii
@sheranyodasingha
@sheranyodasingha 6 жыл бұрын
ඇඬුන ඕයි... මාර කතාවක්... ❤❤
@explorationofastronomy6466
@explorationofastronomy6466 4 жыл бұрын
අරවින්ද අයියා & අක්කි ඔයාලා වැනල් එක ලගදි subscribe කලේ....මම හිතුවේ හිනාව විතරක් තියෙන programme ekk kyala...wow wow oyala poin krnwa lassanta..oluwata wadinna
@kanchanakumanayake1322
@kanchanakumanayake1322 5 жыл бұрын
Beautiful story tks Ara
@DifferentThinker
@DifferentThinker 3 жыл бұрын
The great houdini film එකේ හැටියට පොර ලොක් හදන් කම්පැනියක වැඩ කරල තියනව, පොරට ලොක් එක්ක් අරින්න තප්පර ගානයි යන්නෙ ඒකෙ හැටියට😁 බලල නැති අය බලන්න පරන ෆිල්ම් එකක් ලස්සනයි🤩
@RoshanMeegaskotuwa
@RoshanMeegaskotuwa 7 ай бұрын
සුපිරි කතාවක් ❤😊
@sinhasinha6706
@sinhasinha6706 4 жыл бұрын
👍👏 නියම ඩබල ..නියම කතාව..💖💐
@MaheshBandara.
@MaheshBandara. 2 жыл бұрын
❤️ ගොඩක් වටින කතාවක්❤️
@dulanjalijayasooriya3140
@dulanjalijayasooriya3140 5 жыл бұрын
අපෝ පට්ට හොදේ ..... වයිපරෙගේ 4න් එකට පින් සිද්ද වෙන්න........ හිනවෙනවා එ වගෙම ජිවිතෙට දෙයක් ඉගෙන ගන්නවා ආදරෙයි හදවතින්ම bro ❤️ sis ❤️🙄
@thilinawijesinghe4423
@thilinawijesinghe4423 5 жыл бұрын
Good job both of you guys and enjoyed every bit of all episodes I had time to listen to. හැරී හූඩීනි කියලා තමා නම කියන්නෙ. හව්ඩීනි නෙමෙයි.
@admiraads4971
@admiraads4971 4 жыл бұрын
stott said that f88ff8d8ď7d7d8ď7d87ß7ďs7§7ss7ß7s7s6§s8ß7s8s7s7ßs7s77s7s78e7e7e77e77èe87èe7èe7e8èe7èe7e7 and ŕ
@sinhalautube5847
@sinhalautube5847 6 жыл бұрын
Supiri talk eka...
@isankasamadi296
@isankasamadi296 5 жыл бұрын
Niyamai niyamai hemadama udeta satuta aran ena oyala denna ...ta thanks...
@kavindunethmina1160
@kavindunethmina1160 3 жыл бұрын
🤨
@ravinduwijesinghe802
@ravinduwijesinghe802 Жыл бұрын
සුපිරියි ☝️☝️❤
@nuwandias5329
@nuwandias5329 6 жыл бұрын
niyamayi...good one
@ayeshadesilva1238
@ayeshadesilva1238 2 жыл бұрын
මෙව්වනේ වැඩසටහන් කියන්නේ .ලස්සනයි ගොඩාක් දැන් ඉතින් ඔය දෙන්නාගේ පරණ audios සේරම අහනකම් නින්ද නම් යන්නේ නෑ .
@ireshchathuranga8064
@ireshchathuranga8064 6 жыл бұрын
patta... oyala niyamayi......
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 4 жыл бұрын
මටත් ඔය වගේම අත්දැකීමක් තියනව ප්‍රේමය සම්බන්ධව
@harshanimadhuwanthi8319
@harshanimadhuwanthi8319 4 жыл бұрын
Thank you..
@anushkamadurawala3690
@anushkamadurawala3690 6 жыл бұрын
Me wagee dewal anathawath mata welaa tiyenawaaa...sahathika aththa....adatath mata meka wenawa...👍👍👍👍
@umeshisapna3276
@umeshisapna3276 2 жыл бұрын
Suppa kathawa aiye
@janahithanutsboltsindustri6297
@janahithanutsboltsindustri6297 4 жыл бұрын
This was really great
@ravidhanawardhana2205
@ravidhanawardhana2205 6 жыл бұрын
නියමයි අරා...👍
@bandulaalwis2117
@bandulaalwis2117 4 жыл бұрын
super story n advice
@gayanisanodika1379
@gayanisanodika1379 5 жыл бұрын
Love u both of you
@hajarawaahidh2951
@hajarawaahidh2951 3 жыл бұрын
Aiyage voice eka Hari pahadhili😍
@rusirunirmal6007
@rusirunirmal6007 5 жыл бұрын
kathawanam lassanai
@amiladeeptha15
@amiladeeptha15 4 жыл бұрын
වටින කතාවක්..
@manjulasameera5473
@manjulasameera5473 5 жыл бұрын
Araa and bra niyamai good double......a good news thanks both of you 2
@shashikamendis9432
@shashikamendis9432 6 жыл бұрын
සුපිරිම කතාව 👌👌😍❤️
@kusumperamuna8068
@kusumperamuna8068 3 жыл бұрын
Thanks Ara n pas ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
තෙරැවන් සරනයි මෙි දෙන්නට
@chathudulani1538
@chathudulani1538 6 жыл бұрын
Thanks ara..oyaa supirii...😘😘
@chanakaudayakumara7955
@chanakaudayakumara7955 3 жыл бұрын
සුපිරි අරවින්ද අයියේ .!
@akilaimarshana
@akilaimarshana 4 жыл бұрын
Yakooo pattama patta Wal pal dodana programme atharar me wage wedagath deyak kiyana channel ekak tiyena ekath watinawa...hebei a oya2nna nisa 💪
@diasfernando7664
@diasfernando7664 3 жыл бұрын
Good....I......canada
@hvithanagen1903
@hvithanagen1903 6 жыл бұрын
අරා & ආශ්ට සියතට ගොඩාක් ආදරෙයි. සියත දිනෙන් දින බැබලේවා !
@judysaraisaacsaraisaac6294
@judysaraisaacsaraisaac6294 2 жыл бұрын
Love you both ❤️❤️
@ajayaravindu6339
@ajayaravindu6339 5 жыл бұрын
Eka niyma upadesak sinhwath samaga🙏🙏🙏❤💯
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
අාසම ඩබල නියමයි දෙන්නම. මම කුවයිටි
@krishanwasantha
@krishanwasantha 6 жыл бұрын
මෙන්න අදහස්... මෙවනේ වැඩ සටහන්.
@nelumsanjay4696
@nelumsanjay4696 5 жыл бұрын
Great one
@maithreepala4015
@maithreepala4015 5 жыл бұрын
Great program good luck both of you.. love you,....👑👑💐💐👌🙏
@desilvasuranga262
@desilvasuranga262 5 жыл бұрын
Ara,Pasbara,ela,supiri Positive thinking video ekak k
@pawanherath100
@pawanherath100 6 жыл бұрын
video ekakuth danna ethakota niyamai.
@nilminiabesingha9255
@nilminiabesingha9255 6 жыл бұрын
ආදරෙයි ගොඩාක් ඔයාලා දෙන්නට
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 3 жыл бұрын
Niyamai
@ArunaNamal
@ArunaNamal 6 жыл бұрын
Good video
@najithkahingala2345
@najithkahingala2345 6 жыл бұрын
Eka patta
@nilushidilhani9306
@nilushidilhani9306 6 жыл бұрын
Super story 🤙
@alokakasturi1351
@alokakasturi1351 6 жыл бұрын
වටිනා කතාවක්
@kolithamalinda3374
@kolithamalinda3374 6 жыл бұрын
සුපර්
@virajnuwan8096
@virajnuwan8096 Жыл бұрын
Akkage hinawa waw..patta
@dinushkumara4741
@dinushkumara4741 2 жыл бұрын
Niyama iiii
@niroshanviduranga9769
@niroshanviduranga9769 3 жыл бұрын
Tnx
@gaminibologngnage9441
@gaminibologngnage9441 6 жыл бұрын
Adath lassani godak.
@jayathungadp6078
@jayathungadp6078 10 ай бұрын
Ammoooooo.....mara guruvareyek oyanam ara.....❤❤
@zarooknibras5430
@zarooknibras5430 4 жыл бұрын
patta athawak hloo
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 4 жыл бұрын
අනර්ගයි ඔබෙ කතව
@ruwansanjeewa221
@ruwansanjeewa221 6 жыл бұрын
නියමයි
@nimanthadarshana25
@nimanthadarshana25 4 жыл бұрын
සුපිරි අරා
@praveenmadumal469
@praveenmadumal469 3 жыл бұрын
Hiru fm eke hitiya dabala ne me ❤️
@slhn3402
@slhn3402 4 жыл бұрын
Patta 👍👌👌👌
@krishantha1984
@krishantha1984 6 жыл бұрын
ශා niyamai
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
DJ Ara & Pasbara Who's speaking 5 Driving | The Big Talk
5:59
The Big Talk
Рет қаралды 376 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН