KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SIYATHA FM MORNING SHOW - 2017 05 09 | ලංකාවටම බෝවුණු Morning Show එක...
10:28
Siyatha Paththare with Hasa | සියත FM පත්තරේ with හසා | 18th November 2024 | Siyatha FM
13:52
How Much Tape To Stop A Lamborghini?
00:15
Amazing remote control#devil #lilith #funny #shorts
00:30
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
1:05:24
@Siyatha FM MORNING SHOW-2020 09 07 | නැව පිපුරුණොත් අපිට සිද්ධ වන දේ දැනගන්න
Рет қаралды 72,749
Facebook
Twitter
Жүктеу
1
Жазылу 377 М.
Siyatha FM
Күн бұрын
Пікірлер: 88
@sandasandee2910
4 жыл бұрын
නැව පැත්තකට දාන්න. තාත්තයි දුවයි තෙල් ඇඳපු සීන් එක පුල් සීරියස් කිවුව පැස්..... ❤
@samee1865
4 жыл бұрын
අප්පච්චියේ මේ ඩබල නම්..😍😍👍👍
@shashimadhu248
4 жыл бұрын
ස්තූති ආසවෙන් අහන් උන්නා නොදන්න ගොඩක් දේවල්👍
@englishwithdinu9706
4 жыл бұрын
👌👌👌ඔබට ඉංග්‍රීසි කතා කරන්න බැරි ඇයි? හේතු ගොඩක් තියෙනවා. 1.Grammar හරියට දන්නෙ නැති කම. 2.වාක්‍යක් නිවැරදිව නිර්මාණය කරන්න බැරි වීම. 3.ඉංග්‍රීසි නිතරම භාවිතා නොවීම. 4.ඉංග්‍රීසියෙන් කතාකරන්න ලැජ්ජාව සහ බය. මේ වගේ හේතු ගොඩක් තියෙනවා ඉංග්‍රීසි කතාකරන්න බැරිවෙන්න.හැබැයි මේ සේරම ප්‍රශ්න වලට විසදගන්න පුලුවන් ඔබේ උත්සාහය සහ උනන්දුව මත. ඉංග්‍රීසි කියන්නෙ ඉතාම ලේසි සරල සහ ලස්සන භාෂාවක්. භාෂාවක් ඉගෙන ගන්න නම් ඒක භාවිතා කරන්නම ඕනි. එතකොට ඉංග්‍රීසි ඉගෙනගන්න එක simple. සරලව සහ සියලුම grammar කොටස් spoken lessons සහ ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙනගන්න විදි කියලා දෙන English with Dinu channel එකත් එක්ක එකතු උනොත් මේ අභියෝගය තවත් ලේසියි. මෙන්න channel එකේ link එක 😊 kzbin.info/door/uqtUMrL--kiZTXnj_NIy5A
@samee1865
4 жыл бұрын
බොයිලේරු මොකටද තේ බොන්න ද..මේ ගෑනි නම් ඉතින්..😂😂😍😍
@ruwiniprabodani3239
4 жыл бұрын
අනිවාර්යයෙන්ම හැමදාම ආසාවෙන් අහන්නෙ....විහිලුවලට එහා ගිය සුපිරි කතා....💖💖💖💖
@suranganilukshan2871
4 жыл бұрын
ඇත්තට ම ස්තූතියි මං ගොඩක් ආසාවෙන් අහගෙන හිටියේ නොදන්න දේවල් සෑහෙන දැන ගත්තා ඔබ සියලු දෙනාටම ස්තුතියි වෙන දවසක මේ සම්බන්ධව වැඩිදුර කතා කරන්න
@hhsnalinda
4 жыл бұрын
"ලෝකෙන් උතුම් රට ලංකාවයි" පසක් කර දුන් අපේ වීර සෙබළුන් ප්‍රධාන අයවළුන්ට ප්‍රණාමය... 💐💐💐
@housemohuse8058
4 жыл бұрын
උබේ ප්‍රනාමයට මගෙනුත් ප්‍රමානවත් ප්‍රනාමයක් කොල්ලා 😁👍
@PereraAjith
4 жыл бұрын
පැස් සහ අරා , ඔය දෙන්න තරම් දක්ෂ සොදුරු මාධ්‍ය වේදියෝ දෙන්නෙක් , ආදරෙයි දෙන්නටම
@sandamaliranasinghe1097
4 жыл бұрын
බොහොම ස්තුතියි ...ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..
@srinathravindra93
2 жыл бұрын
ස්තුතියි
@feeexcc5178
4 жыл бұрын
හොදින් පැහැදිලි කලා ...නිහතමානී උගතෙක් මෙතුමා ...පැස්බරා ඔයා නම් අප්පා ඉතිං ....
@asiriperera1625
4 жыл бұрын
Ara, Pass, thank you for your detailed explanation. You two are great. Good luck
@imalasanka4740
4 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට
@0773099660
4 жыл бұрын
හිරේත් fridge තියෙනවානම් ඇයි නැව් වල නැත්තේ.. පැස් උබ තමා දවසකටවත් ගෑනි..ආදරෙයි......
@tharakasamith8538
4 жыл бұрын
අද තමයි නැවේ ඇති බොයිලර් වලින් ඇතිවන ප්‍රයෝජන දැනගතතේ. ස්තුතියි කටුවාවල මහතාට. පැස් වගේම අපිත් හිතුවේ තේ හදන්න කියල😀😀😀
@kushanshane7106
4 жыл бұрын
Niyamai👍👌👍👍👍
@thilinadhammika5626
4 жыл бұрын
හිරේ fridge නැත්තම් නැවේ නැද්ද. අම්මෝ පැස් ඔයා නම්
@roshanitissera6392
4 жыл бұрын
ARA You are so talented, like you! Pas ❤ you
@shohandesilva3551
4 жыл бұрын
Good Explanation. Many thanks for the information 👍
@සංජිවනිසංජිවනි-ඪ1ස
4 жыл бұрын
ස්තුතියි ඔයාල දෙන්නාට🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️🌷🌷👏👍💛🧡
@randunudushmantha4703
4 жыл бұрын
පට්ට වස්තු වේ....෴
@ashayadubai7534
4 жыл бұрын
Thank you sir ,
@uaefunmoment3194
4 жыл бұрын
පලවෙනි ශාවකය මමද දැන්👍👍👍👍
@akalanka3655
4 жыл бұрын
නෑ live, radio එකේ අහපු සෙට් එක
@sachirakallehatharasinhage9867
4 жыл бұрын
Budu saranai oya dennata🙏🙏🙏
@sanathsanjula5719
4 жыл бұрын
සුපිරි 💝💝💝
@srimasenavirathna990
4 жыл бұрын
අම්මො මෙ දෙන්නා 😂😂😂💖💖
@pavithragunasinghe9160
4 жыл бұрын
Thanks for the program and the information 🙏
@kasunliyanagekasunliyanage3517
4 жыл бұрын
Thnkyou
@chandimalkumara9352
4 жыл бұрын
මුං දෙන්න නැති කාලෙක නෑ තමයි ඉතිං..කිසිම ආදේශයකයක් නෑ
@kaushalyasenevirathne
4 жыл бұрын
Ekanan aththa
@dasunranaweera5570
4 жыл бұрын
Totally Agreed
@thusharamadusanka9
4 жыл бұрын
Biutiful@@kaushalyasenevirathneis and
@kaushalyasenevirathne
4 жыл бұрын
@@thusharamadusanka9 👌
@jagathsanjeewa8028
4 жыл бұрын
Ammapa
@ruwan7546
4 жыл бұрын
නැව් රස්සාව ජීවිතේ එපා කරවනවා .. ඒ තරම් භයානක අත්දැකීම් මහා සාගරය මැද තියෙන්නේ . පිටතින් දකින මිනිසුන් සිතන්නේ එයහරි සුන්දර රැකියාවක් යනුවෙන් . එහෙත් එයජීවිතයත් මරණයත් අතර සාගරය මත බිහිසුණු සටනක් ..
@madhawadesilva6637
4 жыл бұрын
නැවේ ඉඳන් ජීවිතේ විඳින්නත් පුලුවන්.අත්දැකීමෙන් කියන්නෙ.
@ruwan7546
4 жыл бұрын
@@madhawadesilva6637 ඔව් මමත් අවුරුදු හයක නැව් රස්සාව කරා මහා සාගරය මැද බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දුන්නා.පිටතින් බලන සුන්දර ලෝකේ මුහුදු ජීවිතේ ඇතුළෙ නෑ..මාස ගණන් අවුරුදු ගණන්මහා සාගරයේ මැදදිය කඳක් සමඟ පොර බදිනවා ජීවිතේ ජීවත් කරවන්න. නවකයින්..
@ramesheranga9511
4 жыл бұрын
කව්ද මේක unlike කරන්නේ?ඇයි එහෙම කරන්නේ?
@nayomidarshika5888
4 жыл бұрын
Pas oya nam. Adarei dennatama ❤❤❤❤❤
@dilipwijewardena3345
4 жыл бұрын
Good
@glowedition5842
4 жыл бұрын
කෙහෙල්මල් ආර්තිකයට වෙන හානිය ගැන නෙමේ, පරිසරයට වෙන හානිය ගැනයි සංවේදී වෙන්න ඕනි
@nawodaudeshani4193
4 жыл бұрын
අනේ ඔයා විතරයි පරිසරය ගැන හිතුවෙ.මම සෑහෙන දුක් උනා පරිසරයට වෙන හානිය ගැන.. හරිම දුකයි
@nilushidilhani9306
4 жыл бұрын
Pesge thaththaa ❤️❤️❤️
@bandara.s7433
4 жыл бұрын
me denna nisa ape bada ridenawa hinawewa love u 2 much
@Manojhemantha
4 жыл бұрын
Super
@lashansameera9256
4 жыл бұрын
Maru .....
@sriyaswbasingha206
4 жыл бұрын
🙏🙏🙏
@apekama.9985
4 жыл бұрын
💖💖💖👌.
@pubudufernando
3 жыл бұрын
අයියෝ 🤦♂️ අහන්න ඕන එක මිස් උනා. අයෙ ගින්න ඇවිලෙන්න පුලුවන් කොහොමද කියල.
@ylakshan
4 жыл бұрын
CINEC 🖤
@dgkcreate55
4 жыл бұрын
Ara aiye ubanam supiiii. Uba kiuwata tharaha wenna epa.
@harshakaprathiraj7269
4 жыл бұрын
💖💖👍
@nadeeshanihewagama
4 жыл бұрын
👍
@CPR1318
4 жыл бұрын
Hahaha hireth fridge haha amooo mekinam (pes) 😍
@housemohuse8058
4 жыл бұрын
යකෝ ටයි ටොනික් නැවත් බොයිලේරු (ගල් අගුරු ) පිස්ටොං වැඩ කොරන්නෙ උනුසුම් වාස්ප පීඩනයෙං 👍👍👍 ....තාමත් තියෙනවා බොයිලේරු නැව් ඔය අපේ හුගක් උං සීමන් ගිහින් කොරන්නෙ ඕවා තමයි පට්ටම දුකයි ඒ රස්සාවල් 😓😓😓
@shalindapathirana4154
4 жыл бұрын
නැව් talk දුන්නට, මේ ඩබල නැව් ගැන දන්නේ නෑ නේ!! 🤭
@hashanzee6485
4 жыл бұрын
😍😍😍😍
@dinasunshine9632
4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@deepanandani6881
4 жыл бұрын
නොදන්න දෙවල් කොච්චරද?? හුගාක් දෙ දැන ගත්තා...
@sameerabro239
4 жыл бұрын
👍👍👍👍👍👍
@senasameera2604
4 жыл бұрын
Himali💞💞💞💞💞💞🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰
@කුරා-ප4ඝ
4 жыл бұрын
නැවත ඇති උනානෙ😔😔
@sakurafernandez5552
4 жыл бұрын
Its on fire again apparently
@saluja2010
4 жыл бұрын
යකු අන්තිම ටික 🤣🤣🥰
@techlucky749
4 жыл бұрын
Eka pahadili kara 1 wasare lamayekuta unath therenna
@නිරෝෂානිරෝෂා-ඡ1ද
4 жыл бұрын
හිතුනා අද නැව ගැන කියයි කියලා
@sameerabro239
4 жыл бұрын
එකනේ අනේ
@sameerabro239
4 жыл бұрын
ඇයි කියුවේ 👍👍👍👍👍
@hasankapanditha6641
4 жыл бұрын
KDU ❤
@infoloke6529
4 жыл бұрын
නැව පිපුරුණොත් අපිට සිද්ධ වන දේ දැනගන්න = kzbin.info/www/bejne/gYXaaWRnZZuZjLs
@ශාන්තජයලත්-ත6ල
4 жыл бұрын
👍👍👍💞💞💞👍👍👍
@lakshithanivunhella7732
4 жыл бұрын
නියමයි ඒත් චානක මහත්මයා කියල අරා කතාකරානම් හරිම වටිනව
@prasaddinuka5290
4 жыл бұрын
😅👍😁👌
@superhuman9841
4 жыл бұрын
Nawatha ginna athiwee thibe
@weloveearth6803
4 жыл бұрын
Meka India wali Lankawata gahanna karapu wedak ape kollo wede Dunna nisa api beruna.. neththam Saharan bomb 💣 ekata wada meka kela wenawa
@roselanka9004
4 жыл бұрын
Pissu nat nam sok appa 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@yasithasamanbandara4940
4 жыл бұрын
😁😁😁😁
@akilasewwadi
4 жыл бұрын
Wadagth kathwak karddit maddata pain epa. Eka ahan inna ekath epa wenwa. Dennama maddata painwani.
@LawShorts.Ak47
4 жыл бұрын
ඉත්න් උබ අහන්නේ නැතුව හිටපන් නාගිනා .
@nishanthawarnasooriya7311
4 жыл бұрын
Super
@nayanajithnarahenpitage5612
4 жыл бұрын
❤️👍💐
@damiprasa5290
4 жыл бұрын
👍👍👍👍
@malanihonsin9186
4 жыл бұрын
😁😁😁😁
@sciencewithmohansir586
4 жыл бұрын
👍👍👍
10:28
SIYATHA FM MORNING SHOW - 2017 05 09 | ලංකාවටම බෝවුණු Morning Show එක...
Siyatha FM
Рет қаралды 224 М.
13:52
Siyatha Paththare with Hasa | සියත FM පත්තරේ with හසා | 18th November 2024 | Siyatha FM
Siyatha FM
Рет қаралды 2,1 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 201 МЛН
00:30
Amazing remote control#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 16 МЛН
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 30 МЛН
1:05:24
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
Marat Oralgazin
Рет қаралды 768 М.
9:40
@SiyathaFM MORNING SHOW - 2020 04 13 | මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරියට කැට ගහලා වෙච්ච දේ
Siyatha FM
Рет қаралды 89 М.
6:07
@SiyathaFM MORNING SHOW - 2020 04 13 | ඩිලන්තගෙන් අරවින්දට ලැම්බෝගිනියක්
Siyatha 24
Рет қаралды 41 М.
11:26
SIYATHA FM MORNING SHOW - 2018 12 04 | මනුස්සකමයි ආදරයයි ගැන හිත සංවේදී කරන ෂේන්ගේ කතාව
Siyatha FM
Рет қаралды 301 М.
11:38
Siyatha FM MORNING SHOW-2023 01 04 | බිව්වම අමතක වෙනවද ? අමතකයි වගේ ඉන්නවද ?
Siyatha FM
Рет қаралды 139 М.
7:10
SIYATHA FM MORNING SHOW - 2019 04 11 | අන්තිම වෙනකම් ඇහුවට පාඩු නැති අරවින්දගේ සර්කස් කතාව
Siyatha FM
Рет қаралды 198 М.
15:24
SIYATHA FM MORNING SHOW - 2019 05 07 | සැකය කියන්නේ පිළිකාවක්
Siyatha FM
Рет қаралды 457 М.
42:13
@Siyatha FM MORNING SHOW-2020 12 18 | Full Program | Thimira Warnaka & Ravi Royster
Siyatha FM
Рет қаралды 111 М.
7:29
@Siyatha FM MORNING SHOW-2020 05 28 | නීල් ආම්ස්ට්‍රෝන් හඳට උදැල්ලක් ගෙනියයි
Siyatha FM
Рет қаралды 207 М.
26:48
Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු
Siyatha FM - Morning Show
Рет қаралды 196 М.
19:05
SIYATHA FM MORNING SHOW - 2017 04 05 | Full Programme
Siyatha FM
Рет қаралды 395 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 201 МЛН