@Siyatha FM MORNING SHOW-2020 11 13 | හමුදාවට කට උත්තර නැති වෙයි

  Рет қаралды 215,696

Siyatha FM

Siyatha FM

Күн бұрын

@Siyatha FM MORNING SHOW-2020 11 13 | හමුදාවට කට උත්තර නැති වෙයි
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 150
@ivonihansika9259
@ivonihansika9259 3 жыл бұрын
මේජර්ගේ ඇස් වල කට වහගෙන ඉදපල්ලා කියලා තිබ්බ එක තමා ලස්සනම. මරු..
@gayanuggalla5194
@gayanuggalla5194 3 жыл бұрын
ඔච්චර serious කියන්න එපා.අපි සන්වේදී මිනිස්සු,දන්නෙම නැතුව කදුළු වැටුනා
@amazingcook1723
@amazingcook1723 3 жыл бұрын
උබ දෙවියෙක් අරවින්ද. ඇස් වලට කදුලුත් ආව
@travelsri67
@travelsri67 3 жыл бұрын
සමහර විට අමිඑකේ සෙට් එක යන්නත් ඇත්තේ අර පුතාට ගහපු ත්‍රස්තවාදි කන්ඩායමට අම්බානට නෙලලා එන්නත් වෙන්න ඇති
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
අනෙ අරවින්ද සර් ඔයා නම්...හිනා වෙලා ඉන්නෙ ඔයා හන්ද වැඩ කරල ඔයාගෙ එක කතා වකිම් තමා අපි හිනාවෙලා හරි ඉන්නෙ ස්තුතියි ඔයාට ආදරෙ ❤️❤️❤️❤️❤️😘😘😘 ආනා ආදරෙ
@ruwan7546
@ruwan7546 3 жыл бұрын
unlike කරල ඉන්න දෙන්න තමා කඩේ හදපු බස් මුදලාලි
@chamodyajayashan7384
@chamodyajayashan7384 3 жыл бұрын
අපේ දෙවියෝ ඉතිං හමුදාව තමයි.අපි වෙනුවෙන් කරපු ඒ දේ හරි උත්තරීතරයි.අපි ඒ වෙනුවෙන් ණයගැතියි
@samankumara3198
@samankumara3198 3 жыл бұрын
Hmm patta dabala aurudu ganak ahanawa FM dekema mama kuweit
@dileepmalshan3131
@dileepmalshan3131 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@asinthanuwan6790
@asinthanuwan6790 3 жыл бұрын
ඇස්වලට කඳුලු එන්න කතා කරන්න පුලුවන් එකයි ලංකාවේ ඉන්නෙ
@renukalanka7342
@renukalanka7342 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️👌👌👌👌ඉන්දියාවේ විතරක් නෙවෙයි අපේ සහෝදරයෝත් අවුරුදු තිහක් වින්දේ ඔය කියන දුක ඒත් අද හැමෝටම අමතක වෙලා
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 3 жыл бұрын
කතාකියන්න "අරා" තරම් දක්ශයෙක් වෙන කොහෙද ඉන්නෙ... 🌹❤️
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
අරා 👌👌👌 මමත් මෙ දවස් වල හින දිගේ ලංකාවට එනවා අනන්තවත් 😊😊😊 ආශ්චර්යා 😍😍 අපිට නොපෙනෙන අපේ දෙයියොත් රනවිරුවන් රනවිරුවන් කියන්නෙ නොපෙනෙන දෙවියන් 💖💖
@nimnakarunathilake8061
@nimnakarunathilake8061 3 жыл бұрын
කවුද අනේ මේ වගේ ලස්සන වටිනාකමක් ඇති දෙයක් කිවුවම unlike කරන කෙනා.
@nsweerasingha
@nsweerasingha 3 жыл бұрын
සොම්බි...🙃
@Kamini69-p4f
@Kamini69-p4f 5 ай бұрын
එළ හරක් 🐄
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
ඒකට නමි කමෙන් එකක් දන්නම ඔිනි මහත්තයෝ...👌👌
@nimalananda8844
@nimalananda8844 3 жыл бұрын
Pavitrai. Gammanpilai.. Prassannai Unlike..... Dalathiyenne
@dilmaentertainment5290
@dilmaentertainment5290 3 жыл бұрын
❤️❤️❤️❤️ නියමයි අරවින්ද අයියා
@starlitnews
@starlitnews 3 жыл бұрын
දෙයින්පල්ලා,නෝනී ,මට දැනුනේ මමත් එම කන්ඩායමේ හිටි යා කියලයි,මහතුන්, ඇස්පිල්ලක් පාපිල්ලැක් නෑර ලස්සනට කථාව දෙසැබැවා. ඔන්න ඉතින් ඔබ දෙපොලගෙ රෂිකයින් වන අප, නෝනීයි,මහතුනුයි නොබෙල් තෑග්ග සඳහා යෝජනා කරා.ජය සිකුරුයි.
@supunnadeeka8551
@supunnadeeka8551 3 жыл бұрын
ඒක නම් ඇත්ත. දේසපාලුවන්ට කනට ගැහුවා වගේ ඒ කතාව. ගොඩක් පින් අරා පැස්බරා ❤
@aradhanaks672
@aradhanaks672 3 жыл бұрын
දැන් ආරා පැස්බරා ඉන්නේ හිරු FM එකේ නෙවෙයිද
@thusithayapa
@thusithayapa 3 жыл бұрын
ඒකටනම් ඇඩෙන්නම ආව.👌😘
@hansibandara8218
@hansibandara8218 3 жыл бұрын
මොනාද කියන්න ඕනි කියලා හිතාගන්න බෑ...අරා වගේම සන්වේදීම තැනදිත් ඇස් වලින් ඒක දරාගෙන නිහඩව ඉන්න ඔයාගේ කතා අහලම අපිට දැන් හුරු වෙලා අරවින්ද අයියේ...🙏😍❤
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 3 жыл бұрын
ඔව් ඔව්මයි....මමත් දෙවියෙක්...හැබැයි සල්ලි නෑ.
@piyalwickramage9220
@piyalwickramage9220 Жыл бұрын
@@sameeranuwanjith3117 bank Iiikkkk k Milo
@massinasl
@massinasl Жыл бұрын
අරා... වචන නැහැ. ලංකාවේ අංක එකේ රේඩියෝ එක වෙන්න ඕනේ එකක්.
@isuruudayanga5047
@isuruudayanga5047 2 жыл бұрын
වටිනා ඉගැන්වීමක්, ❤❤ ඔබ දක්ෂ කථිකයෙක් අරවින්ද අයියා
@TharinduAmarasinghe
@TharinduAmarasinghe 3 жыл бұрын
ඇස්වලට කඳුලු එන්න කතා කරන්න පුලුවන් එකයි ලංකාවේ ඉන්නෙ, පටන් ගන්න "අරවින්ද කතන්දර" KZbin channel එකක්....
@nalin1212
@nalin1212 3 жыл бұрын
අරවින්ද ඔයත් දෙවියෙක් වගේ තමයි සමහර අවස්ථාවලදි දෙන වදන් වලට හිත නිවන වා.
@indikadayantha3365
@indikadayantha3365 3 жыл бұрын
Unlike කරන්නෙ හිරු එකේ උන් වෙන්න ඇති 😂
@chamithpeiris3376
@chamithpeiris3376 3 жыл бұрын
අරා පුලුවන්නං බලපං Caption Raguraman - Leadership at 26,000 feet කියල. Motivational speech එකක්. මගෙ ජීවිතේ අහපු මතක තියෙන හොඳම කතාව. You tube නං නෑ. එයාගෙ online session එකක් හොයාගෙන සල්ලි ගෙවල බලන්න ඕනෙ එකක්. ඒ කතාව බලල. ලස්සන කරල කියපං මචං
@sanduninimesha9135
@sanduninimesha9135 2 жыл бұрын
අපිටත් දෙයියො හිටිය ඉස්සර .දැන් හමුදාවේ ඉන්නේ 😁😁😁#යියො..
@ruwanthimira3634
@ruwanthimira3634 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි ආදර්ශයක් 😥🙏
@hasinthasilva5949
@hasinthasilva5949 3 жыл бұрын
ශිම්ල⁣ මගෙත් සිහින ගමනාන්තයක් ....
@dianaswarnapali4444
@dianaswarnapali4444 3 жыл бұрын
,කොහෙන්ද අනේ මේ කතා හොයාගන්නෙ.හරි පුදුමයි .ආසයි අහගන ඉන්න .ස්තුතියි.
@shyamagunasekara237
@shyamagunasekara237 3 жыл бұрын
ඒකනේ අපේ රටේ රණවිරුවන්ට දෙවිවරු කියන්නේ.😘😘😘
@randimafrenando3647
@randimafrenando3647 3 жыл бұрын
Okkoma ahuwada oya..
@udayapriyantha3365
@udayapriyantha3365 Жыл бұрын
මමත් අහනවා නියමයි කතරගම දේවියන්ගේ පිහිටයි
@manoriperera4158
@manoriperera4158 3 жыл бұрын
Deviyo wada inne minissunge hadawatha athule...namuth kalayage awamen dewala pamanak ithiri wee atha..dewiyan ehi natha.😥😥
@indikamax7643
@indikamax7643 3 жыл бұрын
පැස් ඕනවට වැඩියි ..ආදරේට හොදේ
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
මනුස්සකම රැකෙන ඕනෑම තැන ක දෙවියන් ඉන්නවා
@lakshmiravi1829
@lakshmiravi1829 3 жыл бұрын
Dawasaka siyathe ඔක්කොම niwedhika niwedikawan...me වැඩසටහනta genna...godak lassana wei...
@gimhanrusiru4170
@gimhanrusiru4170 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අරවින්ද අයියේ
@Fusion.5
@Fusion.5 3 жыл бұрын
එකෙන්ම එල.වෙන වචන නෑ කියන්න.
@SurangaChamil-e9j
@SurangaChamil-e9j 3 сағат бұрын
සුපිරි
@onii4755
@onii4755 3 жыл бұрын
mewage kathawak hema daama denw nm 😍😍😍
@nirmichandani9152
@nirmichandani9152 Жыл бұрын
Ara budu saranai oaya dennatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ adarei
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😄👍🏻👍🏻
@akilachandrasekara9166
@akilachandrasekara9166 3 жыл бұрын
❤️❤️❤️කියන්න වචන නෑ..❤️❤️❤️❤️❤️
@sunilranjithhettiarachchi5291
@sunilranjithhettiarachchi5291 3 жыл бұрын
Obadepalawa Lokewate Sudanthaka malli mathakkaranda kiwuwa,JAYAWEWA☸️☸️☸️Saranai(JaffnaSunil)
@ireshamadumali869
@ireshamadumali869 2 жыл бұрын
මම ආසම අරාට
@ashankarunathilaka
@ashankarunathilaka 2 жыл бұрын
ආආආආ අක්කේ
@sagarapediyage1133
@sagarapediyage1133 3 жыл бұрын
Aravinda ayya Supiri hode.. Lankawe 2.50kollek wechcha mama ada KZbin eke sihala wachanekata ahenne ube kathawa witharai..sirawatama mata man gena adambarai man ubawawa ahana ekata..api maha loku pakirla nemei ban..lankawe un apita lankawa epa karapu siddiyak thiyenne..therena eka therum gani..anith unta budu saranai hode
@sumuduruwan844
@sumuduruwan844 3 жыл бұрын
Ranawiruwo kiyanne dewiwaru thamai sahoooo.
@khatulandan3315
@khatulandan3315 3 жыл бұрын
අනේ දෙයියනේ.... හ්
@snishan5907
@snishan5907 3 жыл бұрын
ඒකත් නියමයි අරා👍👍.
@ranjithdon9063
@ranjithdon9063 3 жыл бұрын
පට්ට බොරු උනත් ලස්සනයි..
@madhararasanjali3460
@madhararasanjali3460 2 жыл бұрын
Best programme ! 👌
@nirmichandani9152
@nirmichandani9152 Жыл бұрын
Kadulu awa
@pradeepedirisinghe5951
@pradeepedirisinghe5951 3 жыл бұрын
අවංකවම as වලට kaduluth awa
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@lakshmiravi1829
@lakshmiravi1829 3 жыл бұрын
Adahasak denna kamati..
@shashinhiroshana2904
@shashinhiroshana2904 3 жыл бұрын
mama onatharam comedi balanava ahanava ath me vage ava ahanne oyalagen vitharai
@prasadanurawa3583
@prasadanurawa3583 3 жыл бұрын
😢💖
@vishwathorathuru_9248
@vishwathorathuru_9248 3 жыл бұрын
අවංකවම කඳුලු ආව.
@rosariojayakody3958
@rosariojayakody3958 2 жыл бұрын
❤❤❤❤❤
@prasannasanjiiwa2220
@prasannasanjiiwa2220 2 жыл бұрын
❤️❤️
@kaushalyahasaranga3913
@kaushalyahasaranga3913 2 жыл бұрын
❤️
@DevonSenarathna
@DevonSenarathna 3 жыл бұрын
Ethakota biscuit kaala tea 15 withara hadagana bila thiyenneth deiyo kiyalada mudalali hithagana inne.. 😁
@jetaisitai155
@jetaisitai155 3 жыл бұрын
kzbin.info/www/bejne/oV7CkmyOeKuDgbs සුපිරි වැඩක්
@lakshmiravi1829
@lakshmiravi1829 3 жыл бұрын
Lassana katawak
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
Trip 😁 එකක්
@rpskumara7942
@rpskumara7942 3 жыл бұрын
Super program Thanks oyala Dennatama
@amazingcook1723
@amazingcook1723 3 жыл бұрын
Mam hamadama ahanawa. Mam dakapu hodama mortivatoin aravinda. Akke oya dena shafort eka patta
@user-bz7yq3vo6z
@user-bz7yq3vo6z 3 жыл бұрын
@chamodmalshana6233
@chamodmalshana6233 3 жыл бұрын
ශිම්ලා කුමාරි ❤️
@renrathnayake4654
@renrathnayake4654 2 жыл бұрын
Fabulous .....🥺 wow
@AdaraSulagaOfficial
@AdaraSulagaOfficial 3 жыл бұрын
apatath hamudawa thama deviyo kiyanne
@panaduraapeloins148
@panaduraapeloins148 3 жыл бұрын
Qatar apita දිව ඔසුවක් arivinda aiya me program eka ❤❤❤❤❤❤❤
@bhagyakaralliyadda2734
@bhagyakaralliyadda2734 3 жыл бұрын
Man meka lagadi ahana patangathe. Habaie hugak sanwedi una man ma Aravinda sirge katha ahala. Obathuma devi kenek ma wage radio program ekak ma wage samajyak wenas karanna puluwan.
@antonwarnakulasuriya6716
@antonwarnakulasuriya6716 3 жыл бұрын
Davalda danna
@chamisrilanka2
@chamisrilanka2 3 жыл бұрын
සත්තයි කදුලුත් අාව
@ruwanchamara6643
@ruwanchamara6643 3 жыл бұрын
👹️👹️👹️👹️
@ruwanchamara6643
@ruwanchamara6643 3 жыл бұрын
😃😃😃
@shiromirathnayake4260
@shiromirathnayake4260 3 жыл бұрын
💓💓💓💓
@hashananuruddha4495
@hashananuruddha4495 3 жыл бұрын
Adarei aravinda aiye oyata oya marama manussayek kiyanna therenne ne mata mata kochchara pasna thinbath jiwath wenna asawak hithenne oyage me wage dewal walin
@dhanushkasandakelum3533
@dhanushkasandakelum3533 3 жыл бұрын
Ithin jeewithe gena aasaawa atherala meriyanko wadha nodhee
@MajicDust
@MajicDust 3 жыл бұрын
❤❤❤❤
@kanchanawijesooriya4960
@kanchanawijesooriya4960 3 жыл бұрын
🔥
@chandimashan9573
@chandimashan9573 3 жыл бұрын
⁣මුර දෙවතාවෝ තමයි..... ගුණමකුවන්ට අගයක් නැති...
@සුන්දරශ්රීලංකා-ඥ2ඪ
@සුන්දරශ්රීලංකා-ඥ2ඪ 3 жыл бұрын
මරු👌👌👌👌👍
@NNWICKRAMASINGHE
@NNWICKRAMASINGHE 3 жыл бұрын
OWU... DEVIYYO INNWA.....
@kasuntharanga9097
@kasuntharanga9097 3 жыл бұрын
deiyo inne minisu gaava. vena kohevath nemei kiyala ekenma oppu venava.
@neronero4412
@neronero4412 3 жыл бұрын
Katha nn araa
@challengefuture8090
@challengefuture8090 3 жыл бұрын
Apitath kata uththara nethi una 👍👍
@chinthakagunarathna2659
@chinthakagunarathna2659 3 жыл бұрын
niyamai aiya
@abhisheektv8227
@abhisheektv8227 3 жыл бұрын
❤️❤️❤️
@malindukavinesh8212
@malindukavinesh8212 3 жыл бұрын
@avidrationalist7281
@avidrationalist7281 3 жыл бұрын
😘😘✌
@runeshnalaka3694
@runeshnalaka3694 3 жыл бұрын
Aswelata Kadulu Awa Sir ❤❤
@priyangikadilrukshia2168
@priyangikadilrukshia2168 3 жыл бұрын
🧡🧡🧡🧡
@ensys1000
@ensys1000 3 жыл бұрын
A beautiful story.
@sisira6317
@sisira6317 3 жыл бұрын
👌👌👌
@slonrecord3984
@slonrecord3984 3 жыл бұрын
බුදු මුවින් දේශිත මාර්ගයේ යන සියල්ලෝම දෙවියෝය
@dineshsandaruwan4125
@dineshsandaruwan4125 3 жыл бұрын
❤❤
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Niyama kathawak arawinda bro. 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
@twentyone2d
@twentyone2d 3 жыл бұрын
kaduluth awa!
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
Wow amazing ❤️
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@nameless7278
@nameless7278 3 жыл бұрын
Niyamai
@mydrg3921
@mydrg3921 3 жыл бұрын
Tea eka rahay
@niwarthanasandamali9125
@niwarthanasandamali9125 3 жыл бұрын
Adeuwane ithin...
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 07
14:44
Siyatha FM
Рет қаралды 125 М.
ГОВОРИЛИ ПРАВДУ😅 #юмор #мемы #анекдоты #shorts
0:38
Как смеяться?
Рет қаралды 3,2 МЛН
Спас девушку и опоздал с заказом 😮
0:47
Фильмы I Сериалы
Рет қаралды 4,4 МЛН
Офицер, я всё объясню
1:00
История одного вокалиста
Рет қаралды 4,6 МЛН
Не знал, что у него есть дочь 😶
0:57
Иви
Рет қаралды 3,1 МЛН
Приехали в Узбекистан #шортс
1:01
kinobuff
Рет қаралды 11 МЛН