@Siyatha FM MORNING SHOW-2020 11 18 | අමු මාලු කෑ මන්ත්‍රීට පූසන්ගේ විරෝධය

  Рет қаралды 100,336

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 190
@sidathshalitha164
@sidathshalitha164 4 жыл бұрын
ඇත්තටම ඔයාලා විතරයි මෙහෙම කතා කරේ, හරි වටිනවා මාධ්‍යක් විදියට ජනතාවට සත්‍යය පැහැදිලි කිරීම පිලිබද, ගොඩක් ස්තූතිය 🙏🙏🙏
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@ashokakanugala8913
@ashokakanugala8913 4 жыл бұрын
අද video එක super හොඳටම හිනා ඔබ දෙපළට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@unsaktag830
@unsaktag830 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@sameerasameera6961
@sameerasameera6961 4 жыл бұрын
නියමයි අරා.පැස්බරා බුදුසරණයි දෙන්නට
@starlitnews
@starlitnews 4 жыл бұрын
ඔන්න ආයුබෝ අමු අමුවේ කුම්බලා කාපු පොරගේ කථාව අහල මට මතක්වුනා දියවන්නා නඩගම් මුඩුවේ තව අඩව්වක් අල්ලපු පොරක්. එයා කව්වලු ජපන්නු බුද්ධිමත් වෙලා තියෙන්නේ බල මාළු ඔළු කාල කියලා. ඔයෙ පලයන් කියලා තව නිලියක් කෝවිඩ් වසංගතය නැති භංඟ කිරීමට වතුර කලයක් පාකරලා යැව්වලු. ඔන්න ඔය නිසාළු ආයුබෝ මළුවන්ට කොරොනා හැදුනා කියලා මිනිස්සු මාළු කෑම අතහැරියේ. වෙනත් දෙයක් කරගත හැකියාවක් නොමැති නිසා තම බඩ ගොස්තරේ රැක ගැනීමට, අර පොර මාළුකලා පාචනය හැදිලා කියලා රාවයක් තියෙනවා. ඩබලට සුභපැතුම💞🤣😃
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 4 жыл бұрын
දිලිප් වෙද ආරච්චිට කින්ඩියක් දාපු එකට අව්ලක් ම නෑ, ඒ මහත්තය මාළු නොකන දුන්න ආත්ම විශ්වාසය ගැනත් මතක් කලාට ස්තුතියි 🙏🙏🙏
@janathbandara5362
@janathbandara5362 4 жыл бұрын
ඇත්තටම මම මුලින් මේ වැඩසටහන ඇහුවේ අන්තිමට බැනල කමෙන්ට් එකක් දාන්න මොකද මේ මන්ත්‍රීතුමා කරේ විශාල සේවයක් ඇත්තටම මේක කරන්න තිබ්බේ ධීවර ඇමැතිතුමා තමා. ජපානය ඔයා කියපු විදියට නැතුව නිකන් අමුවෙන් මාළු කනවා ඒක ජපානෙ සාමාන්‍ය දෙයක් නමුත් මෙතුමා කරපු දේ අපි සියලු දෙනා අගය කරන්න ඕනේ පක්ෂ පාට භේදයකින් තොරව මේක උපහාසයෙන් තොරව කරානම් තමයි ගොඩක් වටින්නේ මොකද ඔයාලා එහෙම කරපු ගොඩක් වැඩසටහන් මං අහල තියෙනවා.
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@gayansamarasingha3286
@gayansamarasingha3286 4 жыл бұрын
අවසානෙට අපක්ශපාති හොද අදහසක් ප්‍රකාස කලා..මාද්‍ය බාවිතාව හොදයි අරවින්දගේ
@nehaliyanage1897
@nehaliyanage1897 4 жыл бұрын
අරා ,පැසී...... හිනස්සලා මරන්න ද බොලව් සදන්නෙ. 🤣🤣🤣🤣🤣🤣
@unsaktag830
@unsaktag830 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@thusithakahagalla548
@thusithakahagalla548 4 жыл бұрын
නියමයි...
@kaushalyahasaranga3913
@kaushalyahasaranga3913 3 жыл бұрын
❤️
@sameeramadushan7864
@sameeramadushan7864 4 жыл бұрын
ධීවර කර්මාන්තයෙන්ම විතරක් යැපෙන මිනිස්සුන්ගේ දුක කාටවත්ම දැනෙන්නේ නැහැ මේ වෙලාවේ...
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 4 жыл бұрын
SF වල Comando වල කොල්ලො ජන්ගල් බැස්සම මාලු විතරක් නෙවෙයි ඕනෙ මසක් කනව අමුවෙන්.. උය උයා බබා උකුන් නෑ..😌😉
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@ceyloncraft4743
@ceyloncraft4743 4 жыл бұрын
Ehemada
@anuradadarmasena9146
@anuradadarmasena9146 4 жыл бұрын
කවුරු මොනව කිව්වත් ධීවර ප්‍රජාව වෙනුවෙන් මේ වෙලාවෙ කරපු ලොකු යුතුකමක්.
@tst8926
@tst8926 4 жыл бұрын
😂
@dhanushkasandakelum3533
@dhanushkasandakelum3533 4 жыл бұрын
Thawath kadee yana ekek
@indikakodikara8217
@indikakodikara8217 4 жыл бұрын
මාළු කාපු එකද යකු කුනු ප්‍රශ්නය විසදන්න කුනු කනවද 😁😁😁😁😁
@dhanushkasandakelum3533
@dhanushkasandakelum3533 4 жыл бұрын
indika kodikara un krnnema kunu kana ekane😂
@kumududad7859
@kumududad7859 4 жыл бұрын
Eyaa මිනිස්සු satthu athara wensak thiynnwa.wisa bija
@renukananayakkara5412
@renukananayakkara5412 4 жыл бұрын
Aiyo Aiyo puthey, niyamai
@Good-bye4u
@Good-bye4u 4 жыл бұрын
Super
@sherikacader3556
@sherikacader3556 4 жыл бұрын
අනේ අම්මෝ බඩ රිදෙනවා හිනාවෙලා 😆😆😆
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@lakijayasundara377
@lakijayasundara377 4 жыл бұрын
Patta aee
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
අනෙ අරවින්ද සර් ඔයා නම් මරු❤️😘😘😘❤️❤️❤️❤️
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@dimuthusampath1453
@dimuthusampath1453 4 жыл бұрын
Out of box thinking. ❤️DJ Ara❤️
@unsaktag830
@unsaktag830 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@user-sn6xh7gw1q
@user-sn6xh7gw1q 4 жыл бұрын
A.manthrita.budusaranai.seman.hadanne.thambala.newei.pranshye.minissu.malu.witharak.newri.masuth.amuwen.kanawa.aka.suludeyak.mama.nam.nirmanshii
@lasanthapremajith3721
@lasanthapremajith3721 4 жыл бұрын
අනෙ යකෝ එ යකා මාළු තම්බලා කැවෙ 😂😂😂 ලේ එන්නෙ නැනෙ එතන ⁣....කවුද දැක්කෙ මාළුවාගෙ ලේ 😂😂😂
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@omal
@omal 4 жыл бұрын
මාලු ටොන් ගනන් අනාත වෙලා නෑ.. උන් මූදේ චිල් එකේ ඉන්නවා ඇති දැන්... 😂😂🤭🤭
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@lasithal.ganegoda
@lasithal.ganegoda 4 жыл бұрын
Ahannath kalin api comment kala👍👍
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@gaminibologngnage4170
@gaminibologngnage4170 4 жыл бұрын
good luck ara &pas
@JGJANITH
@JGJANITH 4 жыл бұрын
ඇත්ත කතාව..... ධීවර ඇමති කලයුතුව තිබ්බ දෙයක් තමයි විපක්ශෙන් කරේ
@sudaraka123
@sudaraka123 4 жыл бұрын
මාලු නම් ඉතාලියේ අමුවට කනවා රසයි 😍 ෆ්‍රිජ් එකෙ තියන්න ඕනි ඒක ඇත්ත 👍
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@MythicAura-g1z
@MythicAura-g1z 4 жыл бұрын
💙
@K.Charuni
@K.Charuni 4 жыл бұрын
අමුවෙන් කෑව සිරස ප්‍රොග්‍රෑම් එකක.මීගමු ලෙල්ලමෙ
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@apekama.9985
@apekama.9985 4 жыл бұрын
අපි ඉන්න කොරියාවෙත් කනවා අමුවෙන් සොස් එක්ක
@unsaktag830
@unsaktag830 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@wasapofficial6480
@wasapofficial6480 4 жыл бұрын
Mu kewe sos nethuwa🤣
@gayaneranga7109
@gayaneranga7109 4 жыл бұрын
Press conference ekaka me wage Lee berena maalu kaala nane yaalu
@ilangrathnaanurudda2988
@ilangrathnaanurudda2988 4 жыл бұрын
කොරියාවෙ බල්ලොත් කනවනවනෙ
@dhanushkasandakelum3533
@dhanushkasandakelum3533 4 жыл бұрын
Koreawe guuth kanne bn sos dhaala
@dhanushkapremasiri647
@dhanushkapremasiri647 4 жыл бұрын
Malu Amuven kanava one tharam.., Apith kanava. Karanna hadapu vade hodai..,karapu vidihe varaddak thiyenne. Anyway it is a news now..,
@r.a.svedio534
@r.a.svedio534 4 жыл бұрын
දොස්තරලා එකතුවෙලා . මාළු මුදලාලිලා ට නෙවෙයි අසරණ මාළු කාරයට තමා පහර ගැහුවා .. මන්ත්‍රීතුමා කරපු වැඩේ මමනම් වැරැද්දක් දකින්නේ නෑ ...
@buddikanuwan1906
@buddikanuwan1906 4 жыл бұрын
දොස්තරල කිවුවෙ නෑ මාලු කන්න එපා කියල. මේ වගේ මෝඩ වැඩ කරන්න ඕන නෑ.
@unsaktag830
@unsaktag830 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@ashenchatumal1890
@ashenchatumal1890 4 жыл бұрын
Respect Wedaarachchi
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@hashanvlogs94
@hashanvlogs94 4 жыл бұрын
tuna malu sause nthiwa amuwen kanna pluwan. tropic eke oni thram api kala tynwa. eth fresh malu
@surangadayarathna183
@surangadayarathna183 4 жыл бұрын
😍😍😍😍😍
@stardustindigo
@stardustindigo 4 жыл бұрын
ඒ මාළුවාට....දිලිප් වෙදආරංචි කලින් සෝස් පොවලලු එතනට අරං ඇවිත් තියෙන්නේ 🤗
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@tharakasilva2791
@tharakasilva2791 4 жыл бұрын
අමුවෙන් මාළු කාලා මන්ත්‍රීතුමා මාළු පරිබෝජනයට ජනතාව තුල ඇති කොරෝනා බිය නැති කරන්න හදපු ගොන් පාර්ට් එකට හොඳම වටිනා කම ලැබෙන්නේ එතුමාට හෙට අනිද්දට වෙන යම් විදීහකින් හරි කොරෝනා වැළඳුනොත් තමයි. එතකොට අපිට කිව්වැකි . 😄😄😄"හා . හා . . . ඕක තමයි ගොනෝ අපි කිව්වේ මාළු වලින් කොරෝනා හැදෙනවා කියලා" 😄😄😄 අම්මපා මාළුත් හොඳට විකිනෙයි නේ.
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@Kums1976
@Kums1976 4 жыл бұрын
i eat raw fish with wasabi soy sauce . very tasty
@Magdalin7
@Magdalin7 4 жыл бұрын
අපි නිර්මාන්ශිකයි ඉතින් මාළුන්ට නිදහසේ ඉන්න ලැබෙන වානම් ඒ ගැන සතුටුයි
@samrana8529
@samrana8529 4 жыл бұрын
Sattu kana thirisannu ta wada minissu mass malu kanawa !!! Harima dukai lankawe minissu gena!!
@Magdalin7
@Magdalin7 4 жыл бұрын
@@samrana8529 ඇත්ත සහෝදරයා මිනිස්සුන් නිර්මාංශ වෙනවා නම් සතුන් මොන තරම් සතුටින් නිදහසේ ජීවත් වේවිද , ඒ වගේම තමයි මිනිස්සුන් ගෙ සතුට සදහා සතුන් හිරකරගෙන සිටීම සහ සර්කස් සඳහා සතුන් භාවිතා කිරීම සත්ව උද්‍යාන මේ හැම දෙයකින්ම අපි සත්ව හින්සණය කරමින් සිටිනවා, මිනිස්සුන් මේ දේවල් ගැන වැටහීමක් ඇති කර ගන්නවා නම් ලෝකය මොන තරම් ලස්සන වේවිද එහෙම වෙනවා නම් මනුස්ස ලෝකය මේ තරම් දුක්ඛිත තැනක් වෙන එකක් නැහැ, මොකද අපි හැමෝම කරන පව් වලට වන්දි ගෙවමින් ජීවත් වෙනවා, ඒක තමයි ස්වභාවධර්මයේ නියාමය.
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@vijithfernando6964
@vijithfernando6964 4 жыл бұрын
🙋‍♂️
@cricketuncle8090
@cricketuncle8090 4 жыл бұрын
mama inne belgium wala, oka mehe pennuwa,wasa noondiya ...
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@පැතුම්මහේෂ්
@පැතුම්මහේෂ් 4 жыл бұрын
පූසන්ගේ පැත්තට කථාව හිටූ අර... අතුරැදහංකරනවා මීයේක් ගනට
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@channaudaya3958
@channaudaya3958 4 жыл бұрын
ඇයි ෆේෂ්බුක් ඇඩ්මින්ල කතාඋනා
@mahapolawa9022
@mahapolawa9022 4 жыл бұрын
ara anthima sinduwa dhenna baerida ahanna, mata koi thalen hari aka ahanda ona. PLS...........
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@scsupun4843
@scsupun4843 4 жыл бұрын
එ්ක හරි
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 4 жыл бұрын
Ammoa bn .kanduluth panna
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
අයියො අරා ආශ්චර්යා අපිව හිනස්සලා මරන්න එපා අනෙ 😂😂😂😂
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@lhsnadeeshani6281
@lhsnadeeshani6281 4 жыл бұрын
Ammoh😂😂😂
@nuwanpriyadarshana8739
@nuwanpriyadarshana8739 4 жыл бұрын
මම තමයි පොරට අයිඩියා එක දුන්නේ.. 😁😁😁
@kumududad7859
@kumududad7859 4 жыл бұрын
eyaaaa
@nuwanpriyadarshana8739
@nuwanpriyadarshana8739 4 жыл бұрын
@@kumududad7859 😂😂😂
@nirmitha7902
@nirmitha7902 4 жыл бұрын
Ammoh aka
@chaththa6571
@chaththa6571 4 жыл бұрын
අමුවෙන් මාලූ කැවෙ නැත්තම්. කතා කරයිද කව්රුත්. කාටවත් හිතෙයිද දීවරයා ගැන.
@sheronnipun8838
@sheronnipun8838 4 жыл бұрын
Ane bn.. ow un hema harak wadakma karanne ethakota a gena katha wena nisa.. hariyatama hari
@____wish___6817
@____wish___6817 4 жыл бұрын
💥
@arundathijayabandu3282
@arundathijayabandu3282 4 жыл бұрын
ඇත්තම කතාව තමයි අහිංසක මාලුන්ට අභය දානය ටික දවසකට හෝ ලැබුන එක,ඔයාලා දෙන්නා පූසන් ගැන හිතුවා මිසක්කා ජීවත් වන මාලුන් ගැන හිතුවේ නැ නේද?
@senakedharmasena7949
@senakedharmasena7949 4 жыл бұрын
ඇත්ත නේන්නං...! 🤔 ධර්මය දෙන්නට එක හා සමාන විදියට මතක් උනා...!
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka ... kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
අමුවෙන් කන මාළු වර්ග තියෙනවා.. වෙන රටවල් වල කනවා..
@dammikaamarasingha967
@dammikaamarasingha967 4 жыл бұрын
Ow aiye akke iye dekke seen eka... lajjai ane..
@jeewankumara7782
@jeewankumara7782 4 жыл бұрын
සංචාරක කර්මාන්තය කාලත් පෙන්නනවා
@mdsfashion4172
@mdsfashion4172 4 жыл бұрын
කොහොම හරි මාලුවාත් tv එකේ ගියානෙ....
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@asankaudayakumara3237
@asankaudayakumara3237 4 жыл бұрын
Jeewitha
@nimashafernando2203
@nimashafernando2203 4 жыл бұрын
Wow 🤣🤣🤣❤️
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@priyanthawaduge8619
@priyanthawaduge8619 3 жыл бұрын
Malu amuwen kanawa..
@susanthaperera1435
@susanthaperera1435 4 жыл бұрын
Aravida, Kiribathi, Tuwalu ehema kiyala ratawala minissu allapu gaman Le pitin malu kanawa. Nave innakota api dakala thiyenawa. eyala allapu gaman kanawa. kisima season kirillak na.
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@nipunianjelasilva9490
@nipunianjelasilva9490 4 жыл бұрын
🐟🐟🐟🐟🐟🐟
@unsaktag830
@unsaktag830 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@holmana6281
@holmana6281 4 жыл бұрын
ජපන් කෑම වල අමුවෙන් මාලු කනවා.සුෂි කෑම කනවා.සැමනුත් එහෙමයි.
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@nightking4583
@nightking4583 4 жыл бұрын
Marapan apiwa hinassala
@merilthusara2341
@merilthusara2341 4 жыл бұрын
Attatama ehema kanawa apit koreawedi amu malu kanawa. Hamatanama wage tiyenawa mehe
@dayawansahettiarachchi3166
@dayawansahettiarachchi3166 4 жыл бұрын
ඒ නිසාද චීනෙන් මාලු ගෙන්වන්නේ
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@haxydraws
@haxydraws 4 жыл бұрын
අරා, මේ කොමෙන්ට් එක මේ videoඑකටම අදාල නැත. හරි tv එකේ ළහිරැ එක්ක කරපු interview එක දැන් බලල මේ ආවෙ. ඒකෙ මන් දාපු coment එක මෙතන දානනෙ නිකන් හරි ඔබට දකින්න/දැනගන්න.. එහි බ කියන "ඒ කුතුහලය මරන්න නරකයි" කියන කතාවට පිළිතුරයි මේ.. -- හරියටම හරි . මීට අවුරුදු 15කටත් එහා අපි පොඩි කාලේ අපේ ඔලුවෙ තිබුන ඒ හඩේ අයිතිකරු කොයි වගේ ද කියල හිතින් මවා ගත්ත 50% වගේ චායාව , ඇත්ත කෙනා දැක දැකත් වෙනස් කරන්න හිතෙන්නේ නෑ. විවිධ අවස්ථා වල ඉදල හිටලා හරි (youtube thumbnail වලින් වගේ ) රූපෙ දැක්කත් ඒක ඔලුවට ගනනෙ නෑ, ගන්න කැමති නෑ. මේ video එකත් මුල් විනාඩි 5 බලල ඉතූරු ටික phone eka පැත්තක තියලා අහපු එකයි කරෙ. දැන් ඉතින් හෙට පාරෙදි දැක්කත් ඔයාව අදුනනේ නැත. ( හැබැයි පොඩි කැස්සක් දැම්මොත් හරිල බලයි.. අමමට සිරි අරා නේද ඒ කියල).. another legend in our time
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka ... kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@aravindalokugge
@aravindalokugge 4 жыл бұрын
Thank you bro
@arosh.akalanka
@arosh.akalanka 4 жыл бұрын
පූසෙක් වෙන්න ආසාවෙන් ඉදලා මන්ත්‍රී කෙනෙක් උනාම 😂
@tharundinisuru276
@tharundinisuru276 4 жыл бұрын
🤣🤣🤣❤
@sameerasdahanayaka6882
@sameerasdahanayaka6882 4 жыл бұрын
Malu kala athuma minissunta vihiluwak una... hari aka samaharunta vihiluwak..... Eth dan minissu baya nathuwa malu kanna puluwan kiyala hithanne nadda 100%kma newe aduma tharame 50%k wath.... Mama malu amuwen kanawa kiyala newe kiyanne ath minissunge thibba baya tikak hari adu kara kiyala mata hithenawa...
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 4 жыл бұрын
😀😀😀😀😀😀😀
@senakedharmasena7949
@senakedharmasena7949 4 жыл бұрын
කොරෝනා වෛරසය, මාළුන්ට 'අභයදානය' දුන්නයි කියලයි පූසො කතා වෙන්නේ...! 🙀
@unsaktag830
@unsaktag830 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@arundathijayabandu3282
@arundathijayabandu3282 4 жыл бұрын
ඔබේ කමෙන්ට් දැක්කේ දැන් මාත් ඕකම තමයී ලීවේ
@arundathijayabandu3282
@arundathijayabandu3282 4 жыл бұрын
@@unsaktag830 ඇයි ඔබට එය හිනාවකට කාරනයක් වෙන්නේ?ඔබේ ජිවිතය නැති කිරීමට කවුරුන් හෝ තැත් කරයි නම් ඒ ඇති වන භය හිනාවට කරුනක් නොවෙනේ.මාලුවා තිරිසන් සතෙක් වූවත් ඒ සතාටත් තමාගේ ජීවිතය ප්‍රියයි.අනික කෝටි ප්‍රකෝටි මාලුන් මිනිසුන්ගේ පාරිභෝජනය සදහා දිනකට බිලිවෙනවා.ඒකම ප්‍රත්‍ය වෙලා මරණ අයටත් කෙදිනක හෝ ඒ කර්මයේ විපාක ඒ අකාරයෙන්ම හෝ ඊට වඩා දරුනුව බලපානවා.රේඩියෝ ඩබල හරිම entertaining නමුත් ඒ එක්කම ඒ අය මේ ගැන නොදන්නවාත් ඇති.ඒ නිසායි ඔවුනට මාලුන්ගේ පැත්ත ගැන සදහන් නොකලේ.
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 4 жыл бұрын
Guys check this out, Pavithra, Trump, Ranil and Clay pots 😂 kzbin.info/www/bejne/qnLciGqaq52Cms0
@praveendilshan2698
@praveendilshan2698 4 жыл бұрын
🙈🙈🙈
@sadamaliirasha8402
@sadamaliirasha8402 4 жыл бұрын
👍👍👍
@shaliyauduwella4465
@shaliyauduwella4465 4 жыл бұрын
😁😁🙈
@iaurugeeth779
@iaurugeeth779 4 жыл бұрын
ඔබ දෙපලගෙ කතාව හරි ඇති. ඔබ දෙපලට බුද්ද කියන වචනය මතක් උනෙ නැද්ද
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
Mokak?
@sudeshwelgama8644
@sudeshwelgama8644 4 жыл бұрын
මං අරාගේ කතාවට එකග නෑ. ලංකාවේ මං හිටියේ COMMANDO රෙජිමේන්තුවේ සෙබලෙකු ලෙස, අපි වනයේ නොනැසී ජීවත් වීම සම්බන්දව පුහුණුවට සහබාගී වෙනවා. ඒකේදී. මාලූ , කුරුල්ලන්., අනික් දේවල් කියන්න බෑ(.සත්තූ ) අමුවෙන් තමා කන්නේ.මරාගෙන . පිහියක්වත් නැතුව අපි කෑවේ.පොඩ්ඩක් සොයා බලන්න නැත්තන් මාව සම්බන්ද කරගන්න මං කියලා දෙන්නම් ඔබ තුමාට... 🤔🙏
@indikakodikara8217
@indikakodikara8217 4 жыл бұрын
මාළු විකුණන අයට කොවිඩ් 19 තිබුනම අරයකා මාළුවෙක් කෑවා නොදකිං මෙන්න කිං
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@niroshakumari6159
@niroshakumari6159 4 жыл бұрын
Hinawala maranawa any😂😂😂😂
@lahiruperera8594
@lahiruperera8594 4 жыл бұрын
රට වටේ මුහුද පිටරටින් මාලු ගේනවා🤣🤣 ස්‍රි ලංකාව
@lasanthapremajith3721
@lasanthapremajith3721 4 жыл бұрын
යකො යහපාලනය දියලුණුත් ගෙන්නුවානෙ 😂
@sonalipeiris8585
@sonalipeiris8585 4 жыл бұрын
🐈🐈🐈🐈🐈🐱
@realisticgaminglk7975
@realisticgaminglk7975 4 жыл бұрын
gon bun
@kalanaashen6883
@kalanaashen6883 4 жыл бұрын
😂😂😂
@Sehas2019
@Sehas2019 4 жыл бұрын
Ha. Ha. Ha
@manushasms4249
@manushasms4249 4 жыл бұрын
Rataval vala pole malu amuven kala thamai eyala malu aran yanne
@samrana8529
@samrana8529 4 жыл бұрын
Malunta karana aparade hinda thamai wanfi gewanna wenne dena ganna!!!
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka ... kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@slonrecord3984
@slonrecord3984 4 жыл бұрын
Yakkaine apiwath kapiyaw...adarayi dabala
@S_han1210
@S_han1210 4 жыл бұрын
ජපානේ වගේ රටවලනම් අමු මාලු කනවා. හැබැයි ඕම කන් නෑ.
@maneldammika3775
@maneldammika3775 4 жыл бұрын
ඇයි සලමොන් මාලු අමුවෙන් කන්නේ ආහාර යක් විදිහට . නමුත් මේ මනුෂ්‍ය යා නම් කලේ හරිම මෝඩ විදියට . උයපු මාලු කෑව නම් .හරි . මෝඩකමනෙ .කරන්න පිස්සු වැඩ නිසා අපහසුතාවට පත් වෙන්නෙ රජය
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 3 жыл бұрын
Pusonut dn inne Malu badala
@ushantha2637
@ushantha2637 4 жыл бұрын
i
@roselanka9004
@roselanka9004 4 жыл бұрын
🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂 🌷🌷🌷🌷🌷un nahaya natnam 💩💩💩💩💩💩💩💩💩kanawa
@worldnews1512
@worldnews1512 4 жыл бұрын
ටොකු ඇනලා,අතගානව කියන්නෙ මේකට.
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@rangasankalpa5436
@rangasankalpa5436 4 жыл бұрын
😹😹
@pubudukonara3268
@pubudukonara3268 4 жыл бұрын
Japane malu gena kiyana kathawa patta boru eththa kiyanna
@chamodhadilshan8098
@chamodhadilshan8098 4 жыл бұрын
🤣🤣🤣🤣
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@ng8554
@ng8554 4 жыл бұрын
යකෝ පූසොවත් අමුවෙන් මාළු කන්නෙ නෑ...උන් කන්නෙත් උයපුවා
@lasanthapremajith3721
@lasanthapremajith3721 4 жыл бұрын
අනිවා අපෙ බල්ලා තමා මාළු කපනකම් මාළු පරිස්සම් කරන්නෙ ..උයනකම් කන්නැ
@aseenahanefa4866
@aseenahanefa4866 4 жыл бұрын
🐃🐃🐃🐃🐃🐃🐃👌👌👌👌
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
.. . කොරෝනා බෝ කරන්න අවුරුදු 17 කොල්ලා කරපු මෙහෙයුම kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@kumarisenanayake197
@kumarisenanayake197 4 жыл бұрын
පිස්සු puusoo අනේ ඔයාල..
@tinotino9163
@tinotino9163 4 жыл бұрын
Japane amuwen kewata kanne hariyata hadagena ara buruwo wage kelala arin nee
@mvbeast69
@mvbeast69 4 жыл бұрын
වැඩිය වේලා නෑ bro තප්පර 18i tik tok eka ... kzbin.info/www/bejne/bIW2gH2aopKae7M
@nicolusgam3961
@nicolusgam3961 4 жыл бұрын
වැඩසටහන හොඳයි ස්තුතියි. ඒත් අර ගොන් මෝලා නරක ආදර්ශයක් දුන්න ජනතාවට මතුපිට නොසෝදා අනුභව කිරීම. මේ දිනවල කොරෝනා පිළිබඳ ෞඛ්‍ය උපදෙස් තදින්ම පිළිපැදිය යුතුයි.
@ccsefbbfdcbjd1230
@ccsefbbfdcbjd1230 4 жыл бұрын
Mu mhahindage porak
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Tec ඉගෙන ගන්න හොඳම තැන
4:18
TEC Guide
Рет қаралды 10 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН