KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Siyatha FM MORNING SHOW 2025 01 31 | දවසකට කෝටි 121 අඩි ගහපු එකා කවුද?
12:15
Siyatha FM Morning Show -2023 05 10 | $50 තෑග්ග සහ නඩු තීන්දුව
10:05
We Attempted The Impossible 😱
00:54
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
@Siyatha FM MORNING SHOW-2021 07 29 | ක්‍රිකට් නම් පිස්සුවක් බං
Рет қаралды 184,567
Facebook
Twitter
Жүктеу
1
Жазылу 381 М.
Siyatha FM
Күн бұрын
Пікірлер: 364
@SiyathaFM
3 жыл бұрын
පැරදුණාට ඉන්දියන් කණ්ඩායමත් දිනුම් 👉👉👉 kzbin.info/www/bejne/r4qYeWV8mtqrsNk
@chameeradinesh1221
3 жыл бұрын
vm.tiktok.com/ZGJAQAD4J/
@landpot2879
3 жыл бұрын
ඊලඟ මැච් එකේ ඉංදලවත් ඇඩ් අඩු කරලා මැච් පෙන්වන්න .. ඩයලොග් ඇහෙනකොට වමනෙට එනවා... බෝල් ටිකවත් හරියට ඇඩ් නැතුව පෙන්වන්න .. නැත්නම් අනෙක් චැනල් වගේ සියතත් එපා වෙයි..
@sihinayasoya
3 жыл бұрын
මැරිච්ච ක්‍රිකට්වලට සේලයින් දීපු......🤣🤣🤣 මේකනම් පිස්සුවක් බං
@hirusansala1169
3 жыл бұрын
ඔය දෙන්නනම් පිස්සුවක් බන්....මරුනේ බන් ....සියතනම් පිස්සුවක් බං....ඔය දෙන්න නැතුවනම් වැඩක් නෑ බං .....
@chamod2003
3 жыл бұрын
aniwa bn😍💪
@gayanmadushanka9488
3 жыл бұрын
මුජෙ බචාලො....😂😂😂
@chamil9090
3 жыл бұрын
අනෙ මන්දා බං 😂😂😂😂
@linalmaneth2212
3 жыл бұрын
@@chamil9090 ha
@sameeralgunawardhana1732
3 жыл бұрын
කුසල් මෙන්ඩිස් අරුන් දෙන්නත් එක්ක මෙක බලලපන් 😂😂😂😂 අම්මෝ ගහපු හින්ට් එක
@irrigationwariyans3960
3 жыл бұрын
නියමයි 🏏🏏🏏😅❤️
@menakajayasinghe4595
3 жыл бұрын
අම්මෝ ඒක 😂😂😂😂😂
@rashmika2k16
3 жыл бұрын
වුන්ව ආපහු ඕනේත් නෑ කපල දාපන්
@chathunisamadini2984
3 жыл бұрын
ජන්ද ප්‍රතිපල වගේ තමයි ඊයෙ match එක බැලුවේ...thank you siyatha..😍😍😍😍😍😍😍😍
@sadanubamage7527
3 жыл бұрын
වනිඳුවා නියමයි බන් නමයට හතරයි බන් හොඳටම කරානේ බන් ඊයේ උපන්දිනේනේබන් වනිඳුවා තැන්කු බන් 😀😀
@suniledrisinghe4625
3 жыл бұрын
😹😹
@yapaabegunawardana5201
3 жыл бұрын
යකෝ මේක මං කී පාරක් ඇහුවද මන්ද🤩🤩😍🥰🥰🤩😂🤣😅😁😄
@motivetionlovespechmadaras5077
3 жыл бұрын
ඒක නම් පිස්සුවක් බන්😂😂
@yapaabegunawardana5201
3 жыл бұрын
@@motivetionlovespechmadaras5077 සීරියස් බං 👍🤩😍😂
@kasunmadhumal2142
3 жыл бұрын
චමීර කෝ බං.. අමතක කලාද බං.. කැතම කැත වැඩේ බං... ඌ ගැන කියපන් බං.. හෙට හරි ඌ ගැන කියපන් බං😤
@ruwanasela4815
3 жыл бұрын
ඔය දෙන්න තමයි හොදටම කරේ 🤣🤣 ඒක නම් පිස්සුවක් බං 😂🤣😂🙏
@nilantha_97
3 жыл бұрын
මේම එක්කින් අද ප්‍රෝගෑම් එක පටන් ගයි කියල ඊයේ රෑම හිතුවා... මරු අරවින්ද අයියේ😂😂 ඔයානම් අම්මො
@thavlog2509
3 жыл бұрын
උඹලා දෙන්නත් පිස්සුවක් බං💪💪💪
@gayan9264
3 жыл бұрын
ඩැරම් වල 🚬 දුම්වැටි යක් කරපු පිස්සුවක් බන් ......මේ පිස්සුව පිටුපස ඉන්නෙ ඩැරම් වල එ සිදුවීම විඩියේ කරලා සමාජ මාධ්‍ය වෙත ඉදිරිපත් කරපු එ මහතා ට අපගේ හෘදයාංගම ගෞරවය ...
@sansaraaranya2185
3 жыл бұрын
සිරාවටම සියතෙනේ පෙන්නුවේ බන් 😍😍😍😍😍😍🤗🤗🤗🤗🤗
@supunnadeeka8551
3 жыл бұрын
අරුන් තුන් දෙනා හිටියනම් වනියගේ බර්ත්ඩේ පාටිය කියලා කලින් රෑ බීලා බීලා වනියටත් පොවලා පහුවෙනිදට මැච් එකත් කනවා. 😂😂😂😂
@janithwithanage2439
Жыл бұрын
😂 Unge prn record blpn mcn
@nipunsaranga9267
3 жыл бұрын
මැච් එක දිනුවට වඩා නියමයි බං උබලා දෙන්නගේ ජෝගියට... ආදරෙයි පැලෙන්න... ❤️❤️❤️
@erangaudaya9241
3 жыл бұрын
හැමදාම දිනන්නත් බැහැ හැමදාම පරදින්නේත් නැහැ උත්සාහ කැමවිම.තමයි ජයග්‍රහණය කරා යන්න හේතුව
@kalpadamith6662
3 жыл бұрын
ස්කන්ධය දිරනවා මැච් එකත් දිනනවා ❤️😌
@readersmind1836
3 жыл бұрын
සියතනෙ පෙන්නුව බං...😍❤❤ මේකනම් පිස්සුවක් බං....🇱🇰❤😍
@DulminiChanika
3 жыл бұрын
"සමහරක් තරඟ ජයග්‍රහණය කිරීමට.. තරඟ නොකර සිටීම ම ප්‍රමාණවත්ය.." - අරා පැස්බරා, ශ්‍රී ලංකාව.. 🤩👌👍💯 තේරුම් ගත්ත අය 🙋🦔
@omtelnimesh
3 жыл бұрын
ඔයාල දෙන්න නං පිස්සුවක් බං 😂😂😂👏🏼👏🏼👏🏼👏🏼🏏🏏🏏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@slvclip1795
3 жыл бұрын
මේ හැමෝටම වඩා උබනම් පිස්සුවක් බම්😀😍
@rukavlogs
3 жыл бұрын
මුන් නම් පිස්සු වක් බං... දෙන්නට පිස්සුනෙ බං.... අපිටත් පිස්සුනෙ බං... සියතම පිස්සුවක් බං.
@රසිකඋදයකුමාර
3 жыл бұрын
මෙ 15 පාර අහන්නෙ... කොරියාවෙ වැඩ කරන ගමන් .එ තරම් ආසයි .ආදරෙයි ඔයාල දෙන්නටම❤️❤️❤️❤️❤️❤️
@sameerabandara962
3 жыл бұрын
හදවතින්ම ශ්‍රී ලාංකිකයි SIYATH FM😍😍
@rashmika2k16
3 жыл бұрын
Communication partner mobitel වුණා නම්ද කොහේද
@nimalkumara5675
3 жыл бұрын
ඇත්තටම ක්‍රිකට් නම් පිස්සුවක්ම තමයි බං...🏏🏏🏏 ජයවේවා ජයවේවා ජයවේවා...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@suga3572
3 жыл бұрын
අපි සියලු දෙනාම ප්‍රර්ථනා කරමු අද මැච් එකත් අපිට ජය ලැබේවා කියලා ...🙏🙏🙏
@amalsiriwardena3497
3 жыл бұрын
මැච් එකක් දින්න ගමන්ම මතක් වෙන්නේ හෙට උදේට සියතේ මෝනිං ෂෝ එක කියල..ගැම්මක් තමයි..
@shashikamaduwantha9915
3 жыл бұрын
මෙත් මල් පිපිදේවා.. සිත් තුල මෙත් මල් පිබිදේවා...😁😂
@faizalmeedin9112
3 жыл бұрын
මාධ්‍ය ජනතාව 1.සතුටට පත් කරයි .2.දැනුවත් කරයි.3.දුකට පත්කරයි.4.භීතියට පත්කරයි.....☝👏ඔබ දෙපළ 1හා2 සුපිරියට 👌 කරයි.
@a.hcrishanchandima6270
3 жыл бұрын
පෙරලුනු පිට හොඳයි,,,ඔහොම යමු,,,වනිය,දසුන්,චාමික,ධනන්ජය,අවිශ්ක everybody come on ❤️
@cartoonlanka6445
3 жыл бұрын
Remember the name Dushmantha Chameera ❤
@kenulanethmika4666
3 жыл бұрын
සියතනම් පිස්සුවක් බන්..මැච් එක දුන්නට තැන්ක්‍යු බන්..😍✊
@S_han1210
3 жыл бұрын
හිංදියෙන් බනින ටික තමා මරු....
@avishkashamal6234
3 жыл бұрын
එකක් දිනල මෙහෙමනම් අද match එකක් දිනුවොත් ♥♥♥♥
@motivetionlovespechmadaras5077
3 жыл бұрын
පාණ්ඩ්‍ය පිස්සුවක් බන් .බැට් එක දුන්නනේ බන්😂😂😂😂
@nalishashi734
3 жыл бұрын
සියතත් පිස්සුවක් බං😂😂👌
@lucky10288
3 жыл бұрын
Kusal mendis 😂😂😂 මේක නම් පිස්සුවක් බන් 😁😁😁 පව් යකෝ🤣🤣🤣
@gnk5298
3 жыл бұрын
සියත තමයි හොඳටම කලේ😁😉🦔❤️🇱🇰
@suga3572
3 жыл бұрын
අම්මෝ මටත් පිස්සු බං.....මේ ජෝඩුව අපිව පිස්සු හදනවා ...😂😂😂...❤️❤️❤️
@dmadhuwa1446
3 жыл бұрын
ඇත්තටම පිස්සුවක් bn, 😂😂 සියතේ තියෙන්නෙත් පට්ට luck එකක්.. ✌️😊
@tharangalakshan3998
3 жыл бұрын
පැස් nam pissuwak bn. Voice ek pissuwak bn... Hinawa pissuwak bn... Adarey denatam bn ...
@zoomsrilanka1994
3 жыл бұрын
අම්මෝ ඉතින් කියලා වැඩක් නෑ .ඉන්දියා දැවිලා,දැවිලා.❤️👍
@Ruwankumara-by6ck
3 жыл бұрын
තාම ඉත්තෑවෝ දුවනවා....❤️🔥❤️🔥❤️🔥👍👍👌👌👌👌👌💪💪💪💪
@krishanthapradeep1678
3 жыл бұрын
වෙන චැනල් වලට වඩා සියතෙ මැච් යද්දි පට්ට.ඇඩ් අඩුයි මැච් එකට මුල් තැන
@kavindikaushalya963
3 жыл бұрын
මුන් දෙන්නත් හරි සෝක් නේ බන් 😂✋🤭
@readersmind1836
3 жыл бұрын
ඒකනම් වෙලාවනෙ බං...😍😍😍❤❤😅😅😂😂💔
@rumeshchanuka1023
3 жыл бұрын
උන්ඩුකපුච්ච තුනක් අයින් කරල තමා මෙතෙන්ට ආවෙ.
@romeshdilshan7419
3 жыл бұрын
මෙකනම් පිස්සුවාක් බන් සියතාත් පිස්සුවාක් බන් ...💪❤️
@sujathwijesekara9168
3 жыл бұрын
කියන්න තියෙන දේ සුද්ද සිංහලෙන්.....💓💓💓.....ආදරෙයි දෙන්නාටම....✊✊
@marlonsampath9352
3 жыл бұрын
අරවින්ද බ්‍රෝ, පැස් සිස්..ඔයාලගේ වොයිස් ඉස්සර වගේමයි..ඔයාලා වයසට ගියාට වොයිස් තාම එහෙමයි..❤ 2ටම 🤝😍
@shyamagunasekara237
3 жыл бұрын
රටේ ගෞරවය සිගරට් එකක් බේරුවා බං.😂😂
@krishandominic4301
3 жыл бұрын
අනිවා
@nuwanghizoyza1883
3 жыл бұрын
🤣
@mronline3133
3 жыл бұрын
Ekath pissuwak bn😂😂
@niroshiarunodya9093
3 жыл бұрын
Sirama oii 😀
@VIJINI
3 жыл бұрын
ආදරෙයි ඩබලටම.. 😘😘😘❤💐💐
@RansiduJayaweera
3 жыл бұрын
අනුෂ්කගේ post ඒක දැකල ආවෙි කවුද?✋😂😂😂
@amalmadushanka2111
3 жыл бұрын
දිස්නා මාර දක්ශයි❤️❤️❤️❤️
@chamod2003
3 жыл бұрын
අම්බේ අරවින්ද කියන ඒවා කිව්වා💪..අම්මෝ...අපේ කොල්ලෝ අදත් ගහනවා😍🔥 👇
@chenukaakalanka8432
3 жыл бұрын
කියන දේත් අහනවා නේ 🤭🥴🥰❤
@Rose-qd3ly
3 жыл бұрын
කුසල් මෙන්ඩිස්ට ගහපු හින්ට් එක මරු 🤣🤣🤣🤣
@yehani-
3 жыл бұрын
සියතනම් පිස්සුවක් බන්💖💯🙊😂
@devindudeshan4710
3 жыл бұрын
ආදරෙයි බන් 🔥 🇱🇰❤️🤘
@ahyionline9511
3 жыл бұрын
උන්ඩක පුච්චිය කිවුවේ K මෙන්ඩිස් මහාරජානන් උන්වහන්සේට නේද ....
@dakshinanipun9777
3 жыл бұрын
💯😉
@linaliperera8285
3 жыл бұрын
බිංදුසාර මහා රජාණෝට....😆😆😆
@TharakaDJayathilaka
3 жыл бұрын
🙄😏
@rumeshchanuka1023
3 жыл бұрын
World cup එක ගත්තොත් කොහොම තියෙයිද
@lakmallakmal7219
3 жыл бұрын
අනේ ඔයාල දෙන්න ශෝක් අනේ.🧚🧚
@h.thilinipereraperera850
3 жыл бұрын
අම්මේ 😂💔 මුන් දෙන්නත් පිස්සුවක් බන් 😂
@nisirasubasith1774
3 жыл бұрын
Bat එක පාන්ඩ්‍යාගෙ එක නෙවෙයි ..... sg green colour bat ekak පාන්ඩ්‍යා දුන්නෙ
@pubuduneranjan957
3 жыл бұрын
බැට් එකක් මොකක් උනත් ස්පොන්සර් මාරු කරන්ඩ බෑ බන්.ස්ටිකර් එක විතරයි ගහන්නෙ.
@sudarakadeshapriyahabaraga4245
3 жыл бұрын
ජය වේවා... වැඩි වැඩියෙන් ලැබේවා...
@dinushikamadushi9028
3 жыл бұрын
දාර්මසේනව බදාගත්තනේ බං😁😁😁😁😀😀
@spvlogs375
3 жыл бұрын
උබලනම් පිස්සුවක් බන් 😂❤️❤️
@rajapaksharajapaksha7733
3 жыл бұрын
කුසල් මේන්ඩිස් හපොයි ....🤣🤣🤣🤣🤣
@actionspirit497
3 жыл бұрын
කුලස් ගැන කියපු ටිකට ඇත්තටම 🤣 වෙලාව බං අපිනං පිස්සු බං
@නිරෝෂානිරෝෂා-ඡ1ද
3 жыл бұрын
මමනමි හිතුවා රියෙම අද දෙන්නම පිස්සුවක් වෙයි කියල
@travelwithbutton4860
3 жыл бұрын
උඹල දෙන්නනෙ පිස්සුව බං ❤️ දෙනව දොඹෙන් යන්න ❤️😂
@erandiesayumika1813
3 жыл бұрын
අනේ ඔය දෙන්නා ❤️
@indrajithratnalingam8268
3 жыл бұрын
We must not forget Banuka R. & Avishka F. started this treand from last 50 over match.
@saviordojitha7498
3 жыл бұрын
Pandaya දිපු බැට් එකෙන් නෙවෙයි චාමික බැට් කරේ.මොනව නැතත් චාමික වැඩ්ඩා.
@osandawicky7111
3 жыл бұрын
Ow bn
@chamarajeewantha3139
3 жыл бұрын
සුපිරි ...අරා & පැස්...👌👌👌
@ravindradunuwila88
3 жыл бұрын
පිස්සු වක් බන්❤️❤️🇮🇹🇮🇹
@memanussaya7687
3 жыл бұрын
අද ආතල් දෙනකල් ඊයේ ආතලෙක ආයේ අහන මන්❤️😇
@ashendinuka7202
3 жыл бұрын
එක පාරක් බන්දුල වර්ණපුර සර් කිව්ව සියත ගත්තොත් දිනනවා කියල 😀
@travelwithchanaineurope
3 жыл бұрын
තෝමස් ...අල්වා..එඩීසන්.....වයිෆ්ට මොකුත්ම තේරුනේ නෑති මම 😜😜😜
@cchathuminaamiru5721
3 жыл бұрын
ක්‍රිකට් කියන්නේ ආගමක් යකූ........ ❤️🤝
@ireshfrenando3402
3 жыл бұрын
සිගරට් එක කොච්චර ලොකු වෙනසක් කලාද 😂😂😂🤣🤣🤣🤣
@supunthiwanka
3 жыл бұрын
අනිවාර්යෙන්ම දැන් ලොකු දෙයක් කරා. බිංදු මෙංඩිස් වස්තිය . යලි කිසිදිනක ලංකාවේ cricket වල දකින්න නොලැබේවා..
@hasinthaheshan2851
3 жыл бұрын
akenm atta oi
@shanroshan1
3 жыл бұрын
පව් ඔයි 🤣
@sameeraudayanga9511
3 жыл бұрын
සිගරට්ටුත් සමහර පිලිකා සුව කරනවා
@dimuthukumara6218
3 жыл бұрын
නියමයි
@wastutv5407
3 жыл бұрын
අනිවාර්යයෙන් 💖💖
@kavindukaize
3 жыл бұрын
තෝමස් අල්වා එඩිසන් සීනිගම ගියා කියලද ඒ කිව්වේ...🤣🤣💔💯🤣
@rashmika2k16
3 жыл бұрын
ඔව් එහෙ සීනිගම නෑනේ බං ඒකත් පිස්සුවක් බං
@kavindukaize
3 жыл бұрын
@@rashmika2k16 😂😂😂
@اسيااسيا-ص1ف
3 жыл бұрын
මෙකනම් පිස්සුවක් බන් නියමයි අදරෙයි හොදෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sulochasandaruwan1423
3 жыл бұрын
අපේ සිංහයන්ට ජයෙන් ජය🦁🏏🦁
@kavindukaize
3 жыл бұрын
මේක දාහන්කෝ යකෝ ඉක්මනට....💯❤️🤣🤩 අරා අපි බලන් ඉන්නවා.....
@gayanishu5888
3 жыл бұрын
Akane bn
@sankhabimsaraambeypitiya5415
3 жыл бұрын
වීරයො තුන් දෙනාගෙ ෆෑන්ස්ලද අන්ලයික් කරල තියෙන්නෙ 😂😂
@enchanted7425
3 жыл бұрын
අම්මෝ කුසල් මෙන්ඩිස් 😅😅
@traveldeck7308
3 жыл бұрын
දික්කා මාස 18 යි අනික් එවුන් දෙන්නා අවුරුදු 2යි 😂😂
@sadanubamage7527
3 жыл бұрын
දික්කා පියතුමා 😀😀
@mavizi9537
3 жыл бұрын
India එව්වොද බන් unlike කරල තියෙන්නෙ😂💔
@ishaniwick1613
3 жыл бұрын
Presentation is excellent!!!
@vishleshaka
3 жыл бұрын
සමහර තරග ජයග්‍රහණය ට තරග නොකර සිටීමම ප්‍රමාණවත් 🐵🤣🤣🤣... ඇප නෑ කුසලෝ
@avishkashamal6234
3 жыл бұрын
සිරා ඊ්යේ නම් පිස්සුවක් aaa😁♥
@sanjusanju-rx4yg
3 жыл бұрын
බිංදු සාරයා නැති එකමයි හොද, අයින් කරලම දාන්න ඔනා ,
@rashmika2k16
3 жыл бұрын
ඔව් ඒකාව අයින් කරන්නම ඕනානේ
@dakshinanipun9777
3 жыл бұрын
💯
@sadanubamage7527
3 жыл бұрын
අනිවාර්යයෙන්ම 😡
@Sankajayashansrilanka
Жыл бұрын
Ammoo ekanam pissuuwak ban😅😅😅❤❤❤😊
@ffgamingchannelbro
3 жыл бұрын
සියතේන් youtub live දෙනව නම් එකත් පිස්සුවක් බන් .
@randunudushmantha4703
3 жыл бұрын
දුන්නා රිදෙන්නම... මාත් දන්නෑ.... ඒත් ආදරෙයි ... " ක්‍රිකට්"...
@gayanishu5888
3 жыл бұрын
Hammo ana kan hitiye...🥰🥰.
@naviya98
3 жыл бұрын
හම්මෝ මේක මරු 🤣🤣
@gadgetmaamaa2564
3 жыл бұрын
ආප්පෙයි , සිගරැට් එකයි තමයි හොඳටම කලේ😁😂
12:15
Siyatha FM MORNING SHOW 2025 01 31 | දවසකට කෝටි 121 අඩි ගහපු එකා කවුද?
Siyatha FM
Рет қаралды 41 М.
10:05
Siyatha FM Morning Show -2023 05 10 | $50 තෑග්ග සහ නඩු තීන්දුව
Siyatha FM - Morning Show
Рет қаралды 87 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
17:41
මෙන්න නිදහස් උත්සවටයට යන වියදම D.Sට දාන මල් මාලෙට රු 80 000 යි
Sudaa Creation
Рет қаралды 17 М.
11:43
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 27
Siyatha FM
Рет қаралды 120 М.
52:25
වටපිටාවේ ඉන්න මිනිස්සු ඉස්සිලා බලනවා මම මැරිලද කියලා.කවුරුත් මගේ ලගට ආවේ නෑ Aravinda Lokuge [Hari TV
Hari Tv
Рет қаралды 785 М.
7:15
Siyatha FM MORNING SHOW-2022 09 02 | " අපේම නයි අපේම කයි " - බංගලාදේශය
Siyatha FM
Рет қаралды 258 М.
6:14
DJ Arah & Pasbara Speaks About Sanath Jayasooriya
Sri Lanka Hit Videos
Рет қаралды 218 М.
10:00
SIYATHA FM MORNING SHOW - 2017 04 11 | සල්ලි නිසා ආදරය එපා කී සුරුපිණියට සිද්ධ වුණු දේ...
Siyatha FM
Рет қаралды 330 М.
15:42
Siyatha FM MORNING SHOW 2024 03 22 | ඊලෝන් මස්ක්ගේ පොරටෝක්ස් අපි අහනවද ?
Nittawa
Рет қаралды 73 М.
34:53
දෙමටගොඩ රුවන් සමඟ බැලුම්ගලේ පැටලුන අය | 2021-11-02 | Neth Fm Balumgala
Neth Fm Balumgala
Рет қаралды 169 М.
19:31
Siyatha FM Morning Show -2023 03 23 | Meditation සහ සීලෝන්
Siyatha FM - Morning Show
Рет қаралды 56 М.
16:12
Siyatha FM MORNING SHOW-2022 09 12 | වහසි බස් දෙඩූ කොළ දුෂ්ඨයිනි, තෙපි දුටුවෙහු ද සිංහයින්ගේ තරම
Siyatha FM
Рет қаралды 351 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН