@Siyatha FM MORNING SHOW-2021 08 30 | සිනී 200 උනත් කූඹි වහනවා

  Рет қаралды 113,203

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 91
@gayansamitha7184
@gayansamitha7184 3 жыл бұрын
මේ හෙට දිනේෂ් ප්‍රියන්ත ගැන වැඩසටහනක් ඕන...😍😍😍 පැරා ඔලිම්පික් වල හෙල්ල විසි කරලා ලෝක වාර්තාවක් එක්ක රන් පදක්කම ගත්තා.. 🇱🇰🇱🇰🇱🇰💪💪❤️❤️
@naveenrajitha6847
@naveenrajitha6847 3 жыл бұрын
Aniwaryen ara❤️🇱🇰
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 3 жыл бұрын
Aaaah siyathe news krn ay oya kiwwata passe tamayi denaganna atte 😂💔
@jayakaruwa
@jayakaruwa 3 жыл бұрын
KZbin එකෙන් රේඩියෝ අහන්න පුරුදු කලාට පින්
@bhanukaranaweera6676
@bhanukaranaweera6676 3 жыл бұрын
ශ්‍රී ලකාවේ පළවෙනි වතාවට High altitude balloon එකක් යවන එක ගොඩක් අයට සිහිනයක් වෙලා තිබ්බා.. ඒත් 2020 December මාසයේ අග අපි විශ්විද්‍යාල වල ළමයි ගොඩක් එකතු වෙලා ඒ කරන්න බෑ කියලා කිව දේ කරලා පෙන්නුවා.. අපි hobby mind set එකෙන් මිදිලා scientific experiment ගොඩක් කෙරුවා.. මේ හැමදේම කරේ විශ්වවිද්‍යාල වල ළමයි ( privet and government ) එකට එකතු වෙලා. අපි ඒ කරන දේ මේ අවුරුද්දෙත් කරන්න ඉන්නේ.. අපේ අවසාන ඉලක්කය cube satellite එකක් කොහොම හරි බැලුන් එකක් ආධාරයෙන් කක්ෂ ගත කරන එක.. අපි SEDS Sri Lanka
@vindymadavi4732
@vindymadavi4732 3 жыл бұрын
Congratulations
@MH_Track24
@MH_Track24 3 жыл бұрын
Congratulations 👏👏
@sadanjanemalshan3930
@sadanjanemalshan3930 3 жыл бұрын
අපි කොහොමද සම්බ්සම්බන්ද වෙන්නේ. - From UOK
@bhanukaranaweera6676
@bhanukaranaweera6676 3 жыл бұрын
@@sadanjanemalshan3930 contact your university chapter president
@roshanthasilva113
@roshanthasilva113 3 жыл бұрын
Good job
@Shaysstory2012
@Shaysstory2012 3 жыл бұрын
Rocket science වුනත් අපට තේරෙයි ඔහොම කිව්වොත් නම්... රසය තියෙන්නෙ කතාවෙ නෙවෙයි කතා විලාශයේ...සුපිරියි අරා...❤️
@sandunsandaru3606
@sandunsandaru3606 3 жыл бұрын
අපක්ෂපාතීව ඉන්නතාක් අපි ඔයාලට ආදරෙයි. Good job
@nisalablog3128
@nisalablog3128 3 жыл бұрын
Aiye akke. Para Olympic winner dinesh අයියා වෙනුවෙනුත් program එකක් ඕන
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
අනිවාර්යයෙන් ම🇱🇰🇱🇰🇱🇰💪
@mariodilano
@mariodilano 3 жыл бұрын
හා
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 3 жыл бұрын
Oya kiynn oni na Eyl kohomt kry 😏💔
@pulashthiindika2715
@pulashthiindika2715 3 жыл бұрын
Ok🙂🙂
@Explorehorizon1994
@Explorehorizon1994 3 жыл бұрын
🤟
@varunikarunanayake9400
@varunikarunanayake9400 3 жыл бұрын
අපි යමක්කමක් ඉගෙන ගන්නවා නම් ආරා ඔයා තමයි.ආදරෙයි දෙන්නටම ආරා සහ පැස් 💕💕
@nilanthidesilva8998
@nilanthidesilva8998 3 жыл бұрын
සීනි කොහේ තිබ්බත් කූඹී වහනවා....❤️❤️❤️
@chamarasampath8222
@chamarasampath8222 3 жыл бұрын
සුපිරි ඩබල👍👍
@hpklibrary
@hpklibrary 3 жыл бұрын
පැරා ඔලිම්පික් රන් පදක්කම් ගත්ත අපේ කොල්ලා ගැනත් ළඟකදී කතා කරන්නකො❤️❤️❤️
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
අම්බෝ එක, ඔයා ඔය කතාව ප්ලෑන් කලෙත් අබ්‍යවකාශයේ ඉදන් වෙන්ටෑ.. සුපිරි
@nimeshlakmal8824
@nimeshlakmal8824 3 жыл бұрын
හෙන ආතල් එකේ.. ගොඩාක් ලොකු දෙයක් අපිට දෙනවා...ඉස්සර ඉදම්ම ආසයි දෙන්නටම.....💓💓💓💓💓💓💓💓💓💓
@user-yk3abhi00manud8
@user-yk3abhi00manud8 2 жыл бұрын
ඔයාලා දෙන්න සුපිරියි❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sankaigsk2777
@sankaigsk2777 3 жыл бұрын
,බෝක්කටම වැදුනා අපි මොනවද කරන්නෙ කියල හිතුන
@afidmasd7889
@afidmasd7889 3 жыл бұрын
සියත අහනව නම් අහන්නෙ ඔයාලා දෙන්නා හින්ද විතරයි
@mohanterance132
@mohanterance132 3 жыл бұрын
මට හිතෙන්නේ ලංකාවේ දැන් බලගතුම ආයුධය පත හෑලි කියලා🙈 කලින් 🐎 අශ්වයට හෑලි ලිව්වා ඌ බය උනා.. පෙරහැරේ අලින්ට ලිව්වා උන් කුලප්පු උනා.. යුපුන්ට ලිව්වා ආරම්භය අවුල් ගියා.. ගෝඨා ට ලිව්වා ලිවිල්ලක් හැඳි ගැවිලාම යන්න.. දිනේෂ්ට ලිව්වේ නැහැ 😃😃 එකෙන් අපිට රන් පදක්කමක් ලැබුනා. එහෙම නේද? පත හෑලි ගැන කතාවක් ඕනි
@yehani-
@yehani- 3 жыл бұрын
නියමයි👏😊💖
@swcchathu1225
@swcchathu1225 3 жыл бұрын
Hi
@CharikaSatahan
@CharikaSatahan 3 жыл бұрын
Giving knowledge in a great way.. 🙏
@-apeyakkuofficial3598
@-apeyakkuofficial3598 3 жыл бұрын
අරා පැස්බරා ❤❤❤❤❤
@oshanvimukthi2490
@oshanvimukthi2490 2 жыл бұрын
අරා දුන්නොත් ඉතින් සුපිරියක් තමා
@Ranjanthilinakumara
@Ranjanthilinakumara 3 жыл бұрын
සුපර්
@Asela4562
@Asela4562 3 жыл бұрын
අපේ පැත්තෙන් ඇවිල්ලා යන්න
@MH_Track24
@MH_Track24 3 жыл бұрын
Marketing..promoting product.. what wonderful concept.. good luck guys...done lot of research data for this episode..
@roshanthasilva113
@roshanthasilva113 3 жыл бұрын
සුපිරි දැනුමක් සහ හාස්‍ය මුසු වූ අරා පැස්බරා
@ishanmadushanka9985
@ishanmadushanka9985 3 жыл бұрын
මට අසයි අයියෙ ඔයා එක්ක පොඩි ඩ්‍රින්ක් ගන්න....😃😃👌
@lotuswave3571
@lotuswave3571 3 жыл бұрын
ආදරෙයි හොදේ..............................
@asaba6113
@asaba6113 3 жыл бұрын
ඒක නම් පට්ට...
@sanjeewakule1834
@sanjeewakule1834 3 жыл бұрын
Palenna ආදරෙයි oyala දෙන්නට marenakamma අහනවා hada manika
@87hasitha
@87hasitha 3 жыл бұрын
1st program 1k Mathak una ❤️❤️
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
ඔය කියන පාරිභෝගිකය කොහේවත් නෑ.marketing තමයි .තමන් ලග නැති එක අනුන් ලග තියෙන කොට මිනිසුන් ට ඇති වන හීන මානය විසින් අවශ්‍යතාව න්ට වඩා උවමනාවක් පිරිමසාලීමට ගන්නා අනවරත උත්සාහ ය වැඩි කර පාරිභෝජනය වැඩි කිරීමෙන් තමයි ධනවාදය ඉදිරියට ගලාගෙන යන්නෙ .අපි දගලන්නෙ මූලික අවශ්‍යතාවන් ටික වත් සේරම මිනිස්සු ට දීගන්න විදිහක් නැතුව .
@kalpadamith6662
@kalpadamith6662 3 жыл бұрын
♥️😊
@gayanishu5888
@gayanishu5888 3 жыл бұрын
🔥💖.
@surangawickramasingha624
@surangawickramasingha624 3 жыл бұрын
ඒක...🙏❤
@Asela4562
@Asela4562 3 жыл бұрын
අපේ පැත්තෙන් ඇවිල්ලා යන්න
@lahirusadaruwan1071
@lahirusadaruwan1071 3 жыл бұрын
Niymai
@isuudantha
@isuudantha 3 жыл бұрын
අන්තිමට හිතන්න යමක් ඉතුරැ කලා
@dammikabasnayaka6348
@dammikabasnayaka6348 3 жыл бұрын
Ow
@--AS--
@--AS-- 3 жыл бұрын
👍👍👍
@vidunivimarsha3018
@vidunivimarsha3018 3 жыл бұрын
💙💙
@randikawijewardana557
@randikawijewardana557 3 жыл бұрын
supire ekaka
@HaneezHaroon
@HaneezHaroon 3 жыл бұрын
BlendJet ekak ganna hithuna.
@amilapradeep6310
@amilapradeep6310 3 жыл бұрын
ela........................................................................................
@rishiwana9737
@rishiwana9737 3 жыл бұрын
Heart reacts, reply දෙන්නකො අෆ්ෆා comments දෙන අයට. Viewers ල වැඩි වෙයි. 😋 business business
@supunlakmal7124
@supunlakmal7124 3 жыл бұрын
Kane para kapu iraj ayya genath eakak karannako
@lyrpkumara4323
@lyrpkumara4323 3 жыл бұрын
Dinesh priyantha gena vedasatahanak ona
@mauricedemel6142
@mauricedemel6142 3 жыл бұрын
My goodness , Anagathaye-dee kuubith apita ganan pen-wenawaa . sure
@Ranjanthilinakumara
@Ranjanthilinakumara 3 жыл бұрын
සීනි dan bana සීනි ganina
@rochellehycinth2257
@rochellehycinth2257 3 жыл бұрын
♥️
@kanchana1456
@kanchana1456 3 жыл бұрын
💕💕🌹👌
@breeze6918
@breeze6918 3 жыл бұрын
👍👍👍👍💙💙
@user-bz7yq3vo6z
@user-bz7yq3vo6z 3 жыл бұрын
❤❤❤
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 3 жыл бұрын
හෙට වැඩසටහන පැරා ඔලිම්පික් දිනේෂ් මිතුරා වෙනුවෙන්...♦️♥️
@142samantha
@142samantha 3 жыл бұрын
❤️❤️👍👍🌈️🌈️
@isuruprasathprasath4104
@isuruprasathprasath4104 3 жыл бұрын
එහෙමම කියන්ඩත් එපා කුඹියෙකුටවත් වහන්ඩ බැරි වස විස දායි දැන් ෂැපද කියලා.⛪ වලටත් බෝම්බ ගහපු උන්නේ
@lyrpkumara4323
@lyrpkumara4323 3 жыл бұрын
Pera olimpik dinesh ran පදක්කම gena ona program ekak
@pereiraperera8300
@pereiraperera8300 3 жыл бұрын
සීනි කොහේ තිබ්බන් කූම්බ්වා නවා
@janakadissanayaka5379
@janakadissanayaka5379 3 жыл бұрын
Sihaluney seeni kannama epa , plums, rataedi,(dates) ekak deykak kala tea bonna purudu weynna.diyawadiyaweyn thora ratak hadamu.
@thisaraudayanga3758
@thisaraudayanga3758 3 жыл бұрын
aniwareyn oya parobhogikayo jeppo wenna one
@සංදීපදුල්ෂාන්
@සංදීපදුල්ෂාන් 3 жыл бұрын
පහන්තුඩුවෙ ගැන කථා කරමුත 😂🤣
@kfunnyshortfilms
@kfunnyshortfilms 3 жыл бұрын
සිනී 200 උනත් කූඹි වහනවා okka parana kathawak , apita ,mathakai 😂😂😂😂
@sandayakuwat2687
@sandayakuwat2687 3 жыл бұрын
🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒🐒
@dinproductions2467
@dinproductions2467 3 жыл бұрын
ඔය සීන් එක මෙන්න👊👊 kzbin.info/www/bejne/oKrOkn-uaN9osLc
@ninehearts2355
@ninehearts2355 3 жыл бұрын
kzbin.info/www/bejne/oKrOkn-uaN9osLc මේ තියෙන්නේ
@paradiseofknowledge2536
@paradiseofknowledge2536 3 жыл бұрын
අභ්‍යවකාශ ගත වූ බ්ලෙන්ඩරය kzbin.info/www/bejne/jZrKfn6Br9-AnJo
@tharakaroshan316
@tharakaroshan316 3 жыл бұрын
කාලෙකට පස්සෙ මෙලෝ රහක් නැති එකෙක්.
@tharindulakpriya661
@tharindulakpriya661 3 жыл бұрын
❤️❤️❤️
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු
26:48
හරිම බඩු තුනක් | episode 01
3:43
Sachin Dilshan 02
Рет қаралды 27 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 23
16:45
Siyatha FM
Рет қаралды 270 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН