@Siyatha FM MORNING SHOW-2021 08 31 | ලෝකෙම අහපු අපේ ජාතික ගීතයේ තත්පර 80

  Рет қаралды 104,756

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 377
@තිසුරවින්දුල
@තිසුරවින්දුල 3 жыл бұрын
ජපානේ ඉන්න තරුණයෝ එකතු වෙලා දිනේශ්ට සපත්තු කුට්ටමක් පිරිනැමුවා. එයා ඒ සපත්තු කූට්ටම දාගෙන තරග කලේ ඒ අයටත් උපහාරයක් වේවා♥️♥️♥️
@varunikarunanayake9400
@varunikarunanayake9400 3 жыл бұрын
ආරා ඔයා කියන විදියට ජාත්‍යාලය හිතට දැනුනා.මට ඇත්තටම කදුලක් ආවා.අපිව අඩවන්න තරම් කතා කියන ඔයි දෙන්නටම ආදරෙයි ආරා පැසී 🙏🙏🙏
@chamiralakshan5142
@chamiralakshan5142 3 жыл бұрын
Wadek thama 🇱🇰👏🏻
@musicwithpriyankara7016
@musicwithpriyankara7016 3 жыл бұрын
😭😭😭😭😭😭😭
@rav4setup113
@rav4setup113 3 жыл бұрын
Absolutely
@sameeraprasad5517
@sameeraprasad5517 3 жыл бұрын
@@yoma391 අනිවා සබ් කරන්නම් බ්‍රෝ. ඒත් "අනේ" කියන්නෙපා. ❤
@dulakshadilhara8207
@dulakshadilhara8207 3 жыл бұрын
ඇත්තටම කදුලු ආව❤️
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
මේ වගෙ වීර පුතෙක් ලොවට දායාද කල දෙමවුපියෝ දෙන්නට බුදු බව අත්වේවා.🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Vinod_Tharindu
@Vinod_Tharindu 3 жыл бұрын
අරවින්ද අයියා කියන්නෙ වචන වචන වලින් මනුස්සයෙක්ව හැඟීම්බර කරන්න පුදුම හැකියාවක් තියෙන කෙනෙක් ❤
@gamingfaith-d7p
@gamingfaith-d7p 3 жыл бұрын
එකෙන්ම
@snadunprasad9478
@snadunprasad9478 3 жыл бұрын
❤️
@bawanthaamajith7286
@bawanthaamajith7286 3 жыл бұрын
aniwaren aiyye❤️✨
@niroshanmadushanka1535
@niroshanmadushanka1535 3 жыл бұрын
Aniwa
@lahirudilshan8636
@lahirudilshan8636 3 жыл бұрын
නමෝ නමෝ මාතා ගීතයේ වාදනයත් එක්ක සිංහ කොඩිය එසවෙනකොට මාරම ගැම්මක් ආවේ🇱🇰❤❤
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
ඔබ්ගෙ රට ගැන තියෙන හැගීමනෙ ඔය💪👍💞,ඒත් රටේ දේශපාලුවො ගාව ඕක නෑනෙ ඒකයි දුක...
@sanjivadassanayake7375
@sanjivadassanayake7375 3 жыл бұрын
Rata kodiya jatika giyat hodai me jaya ganat satutui Namut rate janatawage hasirima antimai
@isurumalshan2944
@isurumalshan2944 3 жыл бұрын
ජාතික ගිය කියද්දී ඇහැට කදුලුත් ආවා..❤️🇱🇰🇱🇰
@harshabalasooriya2964
@harshabalasooriya2964 3 жыл бұрын
ubath jathiya bar nethi puthek ban,💓
@pasindush158
@pasindush158 3 жыл бұрын
වයසක අයට ඕන පක්ශයක් පස්සෙ දුවන්න කියල තරුණ අපි වත් එකතු වෙලා මේ රට ගොඩනගමු..නැත්තම් සොහොනටත් හෙන ගහවි මැරුනම 🙏
@s.k.rameshdilshan9487
@s.k.rameshdilshan9487 3 жыл бұрын
කියන්න ගොඩක් දේවල් හිතුනට වචනෙන් විස්තර කරන්න අමාරුයි.රන් පදක්කම නිසා ලොකෙට ලංකාව දැනුනා.ඔයලාගේ වචන නිසා ලංකාව අපිට දැනුනා.❤️ඒ වැඩ දෙකේම එකතුව මාර තැනකට අපිව අරං ගියා.
@nishaherath5590
@nishaherath5590 3 жыл бұрын
අපේ ජාතික ගීතය ඔලිම්පික් එකේ ඇහෙන කොට , ලෝක වාර්තාවක් එක්ක ..දැනෙන සතුට ....💐👍
@thushariperera3182
@thushariperera3182 3 жыл бұрын
ඇත්තටම ඇඬුනා....... මොනවා වුනත් මේ අපේ රට 🇱🇰 🇱🇰 🇱🇰 . සතුටු කඳුලක් ගෙනාපු සහෝදරයෝ දෙන්නටම ජයවේවා !!! තෙරැවන් සරණයි !!!
@wimuthwannithilaka5598
@wimuthwannithilaka5598 3 жыл бұрын
මම ඇස් දෙකින් දකින්න පිං කලා, මම තමයි photographer විදිහට ගියේ...... මං ලග original vedio එක තියෙනවා ජාතික ගීය යද්දි ගත්තු...❤️🇱🇰
@gayanfernando8725
@gayanfernando8725 3 жыл бұрын
සුපිරි ❤️
@amazing6357
@amazing6357 3 жыл бұрын
Woow very lucky
@saviduchamod6298
@saviduchamod6298 3 жыл бұрын
💐
@geethmaannfernando743
@geethmaannfernando743 3 жыл бұрын
You are very lucky indeed.
@dhananjayaherath2221
@dhananjayaherath2221 3 жыл бұрын
4:18 ඒක ඇහෙද්දි අඟ හිරිවැටෙනවා 🥺🖤🇱🇰😍
@irshana96
@irshana96 3 жыл бұрын
මොන ලොකේ හිටියත් ලංකාවෙි ජාතික ගීය අහද්දී අම්මෝ🥺
@damithpiris283
@damithpiris283 3 жыл бұрын
ආදරෙයි බන් උබලා දෙන්නට මැරෙන්න...ඇග තාම ගැහෙනවා❤❤
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 3 жыл бұрын
අනිවාර්යයෙන්ම...සියත ඔයාල මේ විදියට එයා ගැණ කතා කලාට ස්තුතියි...ප්‍රියන්ත මහතා,ඔයාට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා...!මාර ගැඟීමක් හිතට දැණුනෙ...ආදරෙයි මගේ මාතෘ භූමියට පණ වගේ...❤❤❤
@ishaniprasanga6951
@ishaniprasanga6951 3 жыл бұрын
අපේ පුංචි රටේ නම ලෝකෙටම අරන් ගිය අභිමානවත් රණවිරුවෙක් ❤ 🇱🇰
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
අනිත් එක තියෙන්නෙ බිලියන එකයි තිහක් විතර ඉන්න ඉන්දියාවට උඩින් ශ්‍රී ලංකා කොඩිය තියනවා දකින එක. 🇱🇰 අපිත් ඊශ්‍රායලය වගේ තමයි මීටවඩා ටිකක් එකමුතු වෙලා කුහකකම පැත්තකදාලා හිතුවොත්. අපි යන්න ඕන නෑ වෙන රටවලට.
@slactresses6684
@slactresses6684 3 жыл бұрын
ඔයා කියන එක සහතික ඇත්ත .ඒත් ඒක අපේ සම හරක් මිනිස්සුන්ට නොතේරෙන එකනේ අවුල 😕
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@slactresses6684 මේක ජාතියක් විධියට වැඩපිලිවලක් නැති අව්ල. අපි ලොකූ ආදර්ශයක් ගන්න ආඩම්බරයකින් කථා කරන ඊශ්‍රායලය වගේ රටක් කොච්චර පොඩි ජනගහනයකින්ද මුලු අරාබියම හොල්ලන්නෙ ,මිලියන 11 කින්, උන්ගෙ අනිත් මිලියන 8ක් විතර ඉන්නෙ අමෙරිකාවෙ එහේ ඉදලා ඊශ්‍රායලයට තමන්ගෙ උදව් කරනව, ඒ වගේම තව මිලියනගානක් ලෝකෙ පුරා ඉන්නවා, උන්ගෙ ඇත්තම ජනගහනයක් ලෝකෙ පුරා ඉන්නවා ඒ රට වෙනුවෙන්, ඒ රටට ඕබ උනොත් ඒ හැමෝටම හමුදා පුහුනුවක් දීලයි තියෙන්බෙ තමන් ඉන්න තැන්වල සිට හෝ නැවත ඊශ්‍රායලය බලා ගිහින් රට බේරගන්න. කොහොමද උන්ගෙ ජාතියේ සැලැස්ම. අපේ මිනිස්සු රට ගියොත් 😕 සිංහලත් කථා කරගන්න බෑ,
@janakaabeyrathne9963
@janakaabeyrathne9963 3 жыл бұрын
Eka atha .hariyama hari.
@roshantharanga4214
@roshantharanga4214 3 жыл бұрын
ඒ ඉදිරිපත් කිරීම බොහොම අගෙයි.ඇත්තටම මගෙ ඇගේ හිරි ගඩු පිපුනා.ජාතික ගීය ඇහෙනකොට 80s උනත් මාරම ජාතික හැගීමක් හිතට ආවා.
@sajeewaperera4575
@sajeewaperera4575 3 жыл бұрын
මේ පාර නම් ජාතික ගිය ඇහැද්දි ඇහැට කදුලුත් ආවා....
@kamuko-j6g
@kamuko-j6g 3 жыл бұрын
ඒක නම් ඇත්ත. මේක ඉතින් අපේ රටනේ. මොන රටේ හිටියත් අපිට අපේ රටට ගොඩක් ආදරෙයි. ♥️
@champz6917
@champz6917 3 жыл бұрын
අරා පැස් අහන් ඇස් වලට කදුලු ආව පලවෙනි දවස ♥️
@ksamarafernando8582
@ksamarafernando8582 3 жыл бұрын
Mr අරා කව්ව එක ඇත්ත. මම ඉන්නේ Cyprus 🇨🇾. එත් මගේ මව් බුමියේ ඡාතික ගීය කියන්නේ මගේ ඡිවිතයම කව්වෝත් හරි. ඒ තරම් ආඩම්බරයක් මට කියන්න තේරේන්නැ. මට මගේ ඇස් වලට කදුලු එනවා. මගේ මව් බුමියට බුදු සරණයි🙏🙏🙏🙏🙏ඔබ දෙපලත් පරිස්සමට ඉන්න බුදු සරණයි🙏
@තිසුරවින්දුල
@තිසුරවින්දුල 3 жыл бұрын
ඇගම හිරිවැටුනා ජාතික ගීය ඔලිම්පික් ග්‍රව්න්ඩ් එකේ ඇහෙද්දි 🇱🇰♥️
@isharajayasekara2750
@isharajayasekara2750 3 жыл бұрын
ඇත්තමයි
@gpmoto8420
@gpmoto8420 3 жыл бұрын
සියා ගෙදර නැති වෙලාවේ ආච්චි සුද්දෙක් එක්ක ඇමනිච්ච පරම්පරාවේ එකෙක් අන් ලයික් කරලා
@duvinduchamod4843
@duvinduchamod4843 3 жыл бұрын
අරවින්ද අයියේ ඔයා කිව්ව විදියට හිතට මාර විදියට වැදුනා ❤️❤️❤️
@RashmiAlahakoon
@RashmiAlahakoon 3 жыл бұрын
ඇස් වලට කදුලු ආවා🥺😭💖
@gayansamitha7184
@gayansamitha7184 3 жыл бұрын
අනුරාධපුරේ කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ ගමේ රණවිරුවෙක් ❤️😊 ජයවේවා 💪🇱🇰
@chutidoni7970
@chutidoni7970 3 жыл бұрын
Sri lankawee
@mishastar2366
@mishastar2366 3 жыл бұрын
Eya lankawe. Ekatath kule beda ganna oni na eya ape rate 🤩
@රුවන්තාරක
@රුවන්තාරක 3 жыл бұрын
සතුටට ඇඬෙනවා...ආඩම්බරයී.....ගොඩාරියක්..legend එකක්..😥
@isharaudeni6927
@isharaudeni6927 3 жыл бұрын
ඔබ වගේ වීර පුතුන් මේ ලක් මවට ආඩම්බරයක් අයියේ,
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 3 жыл бұрын
උබ අපිව ඇඩෙව්වා අරා හැබැයි ආඩම්බර කදුලු🇱🇰🙏♥️♥️♥️♥️
@nisalkavindu6838
@nisalkavindu6838 3 жыл бұрын
එයාට හොද අනාගතයක් හදන එක රජයේ වගකීමක්.
@NuwanHewage
@NuwanHewage 3 жыл бұрын
කියන්න වචන ගොඩක් හිත අස්සේ මුමුනනවා, හදවතින්ම ඔබ අපිට ආඩම්බරයක් අයියේ 😍💖💖🙏 ඔය රන් පදක්කම ඔයාගේ නෙවි අපි හැමෝගෙම, අපේ ලක් මවගේ රන් පදක්කමක්, ඉස්සරහට ම යන්න ලැබේවා අයියේ බුදු සරණයි 💖😍🙏
@imalshabandara3219
@imalshabandara3219 3 жыл бұрын
ලංකාවට ජය. මගේ, උඹේ රට කන කාලකණ්ණි හැත්තක් අතරේ, උන්ගෙම උදව් ඇතිව පොඩි හරි ජයග්‍රහණයක් ගෙනත් දෙන අපේ වීරයොන්ට මගේ ප්‍රණාමය....!!!!!
@wesamuniya7632
@wesamuniya7632 3 жыл бұрын
කාට හරි වෙඩි වැදිල..ඒ වෙඩි වැදිල්ලෙන් හොදක් උන ලෝකෙ පලවෙනි කෙනා මෙයා වෙන්න බැරිද?💪💪💪
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
ජය වේවා ප්‍රියන්ත හේරත් රණවිරුවාණෙනි,රට බේරා ගත්තෙත්,අවසානෙ රටට අභිමානය ගෙනාවෙත් රණවිරුවන්.එහෙව් එකාට උසස් වීමක් දුන්න එකත් අපේ සමහර ගොන්නු විවේචනය කරල තිබුණ,tnx අරා පැස් ඔයාල හැමදාම හොඳම දේ අපිට ගේනවට.
@slactresses6684
@slactresses6684 3 жыл бұрын
ඒක ලංකාවෙ මිනිස්සුගෙ හැටි නෙ අනේ.ඒකනෙ තවමත් අපි දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙ😔
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
@@slactresses6684 ඔව් හැමදේම කුහක ඇසින් බලන්නෙ අපේ මිනිස්සු
@dimanthaamarakoon4804
@dimanthaamarakoon4804 3 жыл бұрын
ආඩම්බරයි අපේ රට ලෝකෙට අරන් ගියාට.ගමේ කොල්ලෙක්.බුදුසරණයි !!!
@romeshdilshan7419
@romeshdilshan7419 3 жыл бұрын
ඇහැට කදුලාක් ආවා...❤️❤️💪🙏
@nalinjayampathi503
@nalinjayampathi503 3 жыл бұрын
ඇත්ත අපේ රටේ අගය කිසිම දේශපාලකයින්ට අගය නැහැ කනගාටුයි .
@Vinod_Tharindu
@Vinod_Tharindu 3 жыл бұрын
ඔබ රටට අභිමානයක් ප්‍රියන්ත සොයුර​.. ආඩම්බරයි.. තෙරුවන් සරණයි ❤
@pushaplatha5178
@pushaplatha5178 2 жыл бұрын
ලෝකේ කොතන හිටියත් ජාතික ගීය ඇහෙද්දි ඇස් දෙකට කදුළු උනන්නේ නිරන්තරයෙන්ම ,,, හිතට මාරම ආඩම්බරකමක් දැනුනා සහෝදරයා නුබ ගැන ලෝකයක් ඉදිරියේ ලක්මව රනින් සැරසූ නුබ අපිට වටිනවා මහ ගොඩක් තෙරුවන් සරණයි ,,,,❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kalpadamith6662
@kalpadamith6662 3 жыл бұрын
මිනිස් ධෛර්යයේ විශ්මය ! පැරා ඔලිමිපික් !❤💪🇱🇰
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි හදවතින්ම සුභපතනවා 🥇🥇 Congratulations 🙏🇱🇰🇱🇰
@savindubandarigoda
@savindubandarigoda 3 жыл бұрын
මේක අනිවාරෙන් දානව කියල බලාපොරොත්තුවෙන්මයි ඉඳියේ😍 මාරම ගැම්මක් එනවා❤️
@shan9336
@shan9336 3 жыл бұрын
අපේ කොඩිය ඉබිද්දි අපේ ජාතික ගීය ඇහෙද්දි මර ගැම්මක් දැනුනා ❤️💪❤️💪❤️💪❤️💪❤️💪❤️💪❤️
@pavicreations3148
@pavicreations3148 3 жыл бұрын
මේ කතාව අහන් ඉද්දි දැනුන හැගීම කියන්න වචන නෑ... හිරිගඩු පිපුනා මේක අහද්දි.. 💗💗💪💎
@nafahanmohamed6345
@nafahanmohamed6345 3 жыл бұрын
සුපිරියි. හිතට දැණුනා. ඒ වගේම පැස් අන්තිමට කියපු එකට මට හිනා ගියා . අම්මේ ඔයා
@shamaruklanthi8122
@shamaruklanthi8122 3 жыл бұрын
අපේ ජාතික ගීය ඇහෙනකොට ඇහැට කදුලක් වගේම හරිම ආඩම්බරයක් දැනුනා. ඔහු ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනාවා. ඔහු රට වෙනුවෙන් සටන් කරපු වීරෝධාර රණවිරුවෙක්. ඔහු සැබෑම ජාතික වීරයෙක්🙏🙏🙏🙏.
@namlis3059
@namlis3059 3 жыл бұрын
දිනේස් ඩයාගේ අමිමා තාත්තා හරිම වාසනාවන්තයෝ ඩබ වැනි පුතේක් මෙිලොවට දායාද රටෙි අබිමානය රැක දුන් විර සෙන්පතියා ලෝකයා අපේ ජාතික ගියට ගවිරවය තව ඉදිරියට යන්න ලැබෙිවා
@baisaalife1841
@baisaalife1841 3 жыл бұрын
❤️❤️ දැනුනා හදවටම ජයවෙවා මගේ මවු බිමට ඒ අම්මගේ ගාම්භීර දරුවන්ට💪💪💪💪💪
@indikajbr3226
@indikajbr3226 3 жыл бұрын
ස්තුතිය ඔයාල දෙන්නට රත්තරං කොල්ලෙක් ගැන දැනෙන්නම කිව්වට
@bhanukadilshan4466
@bhanukadilshan4466 3 жыл бұрын
ප්‍රියන්ත මහතා ඔබ අප රටට විශාල ආඩම්බරයක්...❤️❤️❤️💐💐
@pwspathiraja3166
@pwspathiraja3166 3 ай бұрын
හැමෝටම පුළුවන් kanata ahenna katha karanna.eth mulu agatama denenna katha karanna පුළුවන් ubata vitharai ara ayye❤❤❤❤
@sumuduaravinda6287
@sumuduaravinda6287 3 жыл бұрын
ඇහැට කදුලක් ආවා💚💚💚
@indikajbr3226
@indikajbr3226 3 жыл бұрын
ඒ ආඩම්බරයයි,ජාතික ගීය වාදනයයි,ඔයාල දෙන්නගේ ඉදිරිපත් කිරීමයි අතරේ මේ නරුම දේසපාලුවන් ගැන දැඩි වෛරයක් ඇති උනා
@pudhumaineda5011
@pudhumaineda5011 3 жыл бұрын
පට්ට
@shalikafernando4972
@shalikafernando4972 3 жыл бұрын
මම ඉන්නේ පිටරටක ජාතික ගීය ඇහෙද්දි ඇස් වලට කදුලු එනවා,අපී රටට ආදරෙයි ,පිං සිද්ද වෙයි රට ආරක්ෂා කරමු අපි ඔක්කොම එකතුවෙලා
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
නියමයි තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි 🌻🌻
@indikadayantha3365
@indikadayantha3365 3 жыл бұрын
ඇත්තමයි ජාතික ගීය ඇහෙද්දී ඇඬුනා 😍😍😍
@danhan7869
@danhan7869 3 жыл бұрын
රටට බැන බැන ඉන්නේ නැතුව ප්‍රියන්ත හේරත් වගේ වැඩ කරපල්ලා. තොපිට මොනවා නැතුවද මේ මිනිහට සාපේක්ශව.
@slactresses6684
@slactresses6684 3 жыл бұрын
Ow🌺
@dethmichathunima2988
@dethmichathunima2988 3 жыл бұрын
ඇත්ත💯..ජාතික ගීතය ඇහෙද්දී ඇහැට කදුළු අාවා..හිරිගඩු පිපුනා.මේ අපේ දේ නේද කියලා.....බුදු සරණයි🙏.අපේ වැඩ්ඩො හැමෝටම.❤
@wasanathamel1183
@wasanathamel1183 3 жыл бұрын
ප්‍රියන්ත ගේ ජයග්‍රහණය වගේම අරවින්ද ඔබගේ වචන අපිට මාරම ආඩම්බරයක් ඔයාලාට ජය ඉදිරියට ම යන්න..ජේසු පිහිටයි
@shashinperera9307
@shashinperera9307 3 жыл бұрын
මම හිතුවා ඇඩුනේ මට විතරයි කියලා. අරවින්ද අයියා ඔයා ගැන කියන්න වචන නෑ👌
@rusiruambagahawaththa3154
@rusiruambagahawaththa3154 3 жыл бұрын
ඇස් වල තාමත් සතුටු කදුළු.💪💪💪💪❤️❤️❤️❤️
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
ඒක ගැන නම් කියන්න වචන නෑ.. පුදුම සතුටක්.. ආඩම්බරයක්...බුදුසරණයි ඔබ‍ට.....
@nishansangeeth208
@nishansangeeth208 3 жыл бұрын
ලක් මව රනින් බැබලවු දිනේෂ් මහත්මයා ඔබට ජාතියෙ උත්තමාචාරය 🇱🇰 🇱🇰 🇱🇰
@upekshathennakoon7502
@upekshathennakoon7502 3 жыл бұрын
Maddyen denna, one niyamama watinakama, dunna, Ara & pass,,,, Oba depalatama mage 🙏🙏🙏🙏🙏🙏🙏🙏gaurawa Acharaya......!
@prasannapradeep4771
@prasannapradeep4771 3 жыл бұрын
අම්මෝ හිරිගඩු පිපුණා කතාවට... ලොකූ හුස්මක් ගත්තෙ කතාව ඉවර උනාම.. සම වැදිලා අහපු කතාවක්
@lakshanaminda3810
@lakshanaminda3810 3 жыл бұрын
ඇගම සීතල වෙලා ගියා 🥺🥺🥺🥺❤️❤️❤️
@buddhikamaduranga5656
@buddhikamaduranga5656 3 жыл бұрын
පිස්සු හැදෙනවා ... ඒ කියපු විදියට ඇඩුනා.... අරා තමා හොදටම කිවුවේ...❤️
@isharaudeni6927
@isharaudeni6927 3 жыл бұрын
ජය වේවා අයියේ,👍
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අරා, බොක්කටම වැදෙන්න කිව්වා, සුපිරි 👌👌👌
@samadhigamage9449
@samadhigamage9449 3 жыл бұрын
ජාතික ගීය ❤❤❤❤
@sameerabandara7560
@sameerabandara7560 3 жыл бұрын
ශ්‍රී ලාංකිකයි siyatha fm
@srilakasela4558
@srilakasela4558 3 жыл бұрын
ඒ වචන ටික පට්ට විදියට හිතට වැදුනා අයියේ... ❤️❤️❤️👍
@achinikaushalya2380
@achinikaushalya2380 3 жыл бұрын
ජාතික ගීත ය ඇහෙද්දිත් ඇගේ හිරිගඩු පිපෙනවා, ඒ තරම්ම ගැම්මක් දැනෙනවා
@yasasmaneka5809
@yasasmaneka5809 3 жыл бұрын
එකටන්ම් ඇගේ හිරිකඩු පිපුන සිරාවටම 🇱🇰🇱🇰😍
@phnuwan4785
@phnuwan4785 3 жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා 🇱🇰 ශ්‍රි ලංකා මාතා 🙏
@buddikanuwan9992
@buddikanuwan9992 3 жыл бұрын
බලන් හිටියේ මේක එනකම්..
@jagathrasi
@jagathrasi 3 жыл бұрын
ජය වේවා ශ්‍රී ලංකා!!!
@pradeeppathirana8198
@pradeeppathirana8198 3 жыл бұрын
ජාතික ගීය එක්ක අමුතු ගැම්මක් ආවේ.. 😍😍
@dhaushkaprasad7638
@dhaushkaprasad7638 3 жыл бұрын
ඇත්තටම දුන්න value එක පට්ටම පට්ට අරා.. ඇත්තටම ඇගේ mael කෙලින් una...👍👍👍👍
@thusithakahagalla548
@thusithakahagalla548 3 жыл бұрын
ඇග කුලුප්පන අපේ මාධ්‍යවේදීයානෝ..
@නුවරඅහස
@නුවරඅහස 3 жыл бұрын
ඇඩෙනවා මේවා කියද්දි .ඇයි මේවට විව්ස් නැත්තෙ.ආදරෙයි අරා ආශී😘😘
@pranjaleedahanayake4988
@pranjaleedahanayake4988 3 жыл бұрын
දැනෙන හැඟීම කියන්න වචන නෑ.. අරා හරි ලස්සනට පැහැදිලි කලා.. ❤️❤️ 🇱🇰 💪
@sriyanichandrika4702
@sriyanichandrika4702 3 жыл бұрын
Ehata kaduluth ava..sayhuta vadikamata.......👏👏👏👏
@tissabuwa
@tissabuwa 3 жыл бұрын
ඇඩුනත් එක්ක...❤️❤️
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
නොදැනීම කඳුළක් 😭💪🙏💪
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
රටට ණය නැති නීයම සිංහයෙක් ඔබට බුදු සරණයි ජේසු පිහිටයි ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍💪🇱🇰
@chandanasrilal4237
@chandanasrilal4237 3 жыл бұрын
අවංකවම ඇසට කදුලක් ආව මේක දකිද්දී ඇහෙද්දි...🙏🙏🙏🙏
@rajifernan8428
@rajifernan8428 3 жыл бұрын
මට ඇඩුනානේ,,,❤️❤️❤️🇱🇰
@perera9101
@perera9101 3 жыл бұрын
ආඩම්බරයක් එකෙන් ම ශ්‍රී 🇱🇰 sri lanka ඔබට හදපිරි ප්‍රරනම්‍ය
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 3 жыл бұрын
Atthamai aswalata kadulak awa.theruwasaranai.
@neronero6980
@neronero6980 3 жыл бұрын
Araaaaaa passssss Manila dines budu puthe ❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️ma padmini Kuwait oyalata budusaranai
@Helaruwaceylon923
@Helaruwaceylon923 3 жыл бұрын
ඒ ගැම්ම කියා නිම කරන්න බැ 💪
@cslmchsecurity2107
@cslmchsecurity2107 3 жыл бұрын
oyala denna nam patta tamai.mama udeta ahanawa hemadama.aye you tube akath balanawa.god bless you. mama JD singapore enne.thank you so much.oyala sama karanna katawath behe.
@sakariyaa3384
@sakariyaa3384 3 жыл бұрын
ජයවේවා ලංකා මාතා...!
@gayanasanka7970
@gayanasanka7970 3 жыл бұрын
ජාතික geeyata age hirigadu pipuna.....❣️❣️❣️👌👌👌🙏🙏🙏🤘🤘🤘💪💪💪
@sunilshantha4114
@sunilshantha4114 3 жыл бұрын
Puduma hakeyawak theyenne hagem barawa Katha karanna aththa Tama kadulak awa oba dennata jayawewa
@nalinidandunnage576
@nalinidandunnage576 2 жыл бұрын
ලෝකයේ ලස්සනම ජාතිකගී 25 අතරට අපේ එකත් තියෙනවා. 😁😁
@madharaanjel5938
@madharaanjel5938 3 жыл бұрын
Jathika giya giya tike Aduna ayye
@Shanelionel
@Shanelionel 3 жыл бұрын
ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටුනා....
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 178 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,5 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 6 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 900 М.
Siyatha FM MORNING SHOW-2023 03 02 | Serial Killer
12:24
Siyatha FM
Рет қаралды 134 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 178 МЛН