@Siyatha FM MORNING SHOW-2021 10 25 | බංගලියෝ හොයි හොයි

  Рет қаралды 228,914

Siyatha FM

Siyatha FM

Күн бұрын

@Siyatha FM MORNING SHOW-2021 10 25 | බංගලියෝ හොයි හොයි
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 457
@jagathsuranga1743
@jagathsuranga1743 2 жыл бұрын
වැඩිය කියවන්න එපා බෙන්ගාලි කාරයෝ දුන්න සල්ලි ටික පොලියත් එක්ක ඉල්ලයි 🤣🤣🤣🤣🤣🤣
@see4689
@see4689 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂💔💔
@arunasenanayaka1247
@arunasenanayaka1247 2 жыл бұрын
aduna 😂😂
@charunijay9524
@charunijay9524 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ruwan7546
@ruwan7546 2 жыл бұрын
උබලානම් ලංකාවේ ඉදගෙන කියයි ..එකෙක් දෙන්නෙක් බංගාලී බාවලා හරී ඊයේ අපි දිනුවෙ නැත්නම් රෙද්දක් ඇදන් අද අපි ඩුබායි සාජා පාරේ බැහැල යන්නේ කොහොමද ..කොල්ලො උබලා අපි ට නයිඅඩී වන්නම දාන්න ඉඩ සාලාසා දුන්නා ආදරේයි පැලේන්න ..🙏🤣😂💜️💜️
@charunijay9524
@charunijay9524 2 жыл бұрын
Ammmmoooo ශාතීක ඇත්ත 🤣🤣🤣🤣🤣🙏🙏
@punchimagekathapotha7395
@punchimagekathapotha7395 2 жыл бұрын
ස්පෙෂල් සිද්ධියක් උනාම ලෝකෙ, මුං දෙන්නගෙ ඒ ගැන ප්‍රතිචාරෙ ඇහුවෙ නැත්නම් දැනුන ෆීලින් එක සම්පූර්ණ නෑ නෑ වගේ යකොව්
@upekshaimali6167
@upekshaimali6167 2 жыл бұрын
මයියවත් මතක් කරන්නම ඕන අනිවාර්යයෙන්ම.කොල්ලන්ගේ ඔලු හදලා ගත්තේ මයියා.. 😍😍 ආදරෙයි ශ්‍රීලංකා ක්‍රිකට්
@krishanthapradeep1678
@krishanthapradeep1678 2 жыл бұрын
අවංකවම ❤️
@landpot2879
@landpot2879 2 жыл бұрын
එකෙන්ම .. Master Planner...
@--AS--
@--AS-- 2 жыл бұрын
බංගලියෝ හොයි හොයි🐍🐍🐍🤣🤣🤣 අම්මො ඉතින් දැනෙන සතුටක්❤️
@lakshanweerarathna5951
@lakshanweerarathna5951 2 жыл бұрын
සියත tv අපිට හොඳ රැග් එකක් දුන්නා ඊයේ. අපිට ඒවා තාමත් හොඳට මතකයි අපේ හාමුදුරුවනේ! 🇱🇰🇱🇰🇱🇰
@praveenbuddhika1671
@praveenbuddhika1671 2 жыл бұрын
ඔව් මුලටික පෙන්නුවෙ නෑ, 😡😡😡
@lankanvishu7166
@lankanvishu7166 2 жыл бұрын
හසලංක නෙවෙයි බොල අසලංක....😎😎😎
@0wassana0
@0wassana0 2 жыл бұрын
ආදරණිය ලෙස හිනා ගස්සලා ටොක්ක ඔලුවට දෙනවා 😂 වදන
@dhanukaanuradha2556
@dhanukaanuradha2556 2 жыл бұрын
චරිත් අසලංක නේද වෙන්න ඕනි... අරවින්ද මේ ඔබගේ අවධානය පිනිසමයි ...😁😁😁
@dana-rc7te
@dana-rc7te 2 жыл бұрын
අපි කොච්චර දින්නත් නිහතමානීව පාඩුවේ හිටියොත් අපිට cup එකම ගන්න පුළුවන්🇱🇰♥️🙏🏻🙏🏻🙏🏻
@spvlogs375
@spvlogs375 2 жыл бұрын
අම්මෝ උබලා දෙන්නනම් මාර ආතල් එකක් දෙන්නේ පින් 😂🙏
@menakajamila5193
@menakajamila5193 2 жыл бұрын
Keyala wadak na... Maruu anee
@spvlogs375
@spvlogs375 2 жыл бұрын
@@menakajamila5193 🙄
@chathuranilanka1074
@chathuranilanka1074 2 жыл бұрын
ලක් මෑනිගේ පුතෙක් ලූ 😭😭😭😭
@bandulakumara4496
@bandulakumara4496 2 жыл бұрын
අනිත් එවුන්ට පැරදිලා හැදිගෑවිලා ගියත් කමක් නෑ කුනු බන්ගලින්ට ගැහුවට පස්සෙ අප්පා.. අපි මෙහෙ කනක් ඇහිල ඉන්නවා from kuwait
@rwakista
@rwakista 2 жыл бұрын
කවදහරි වාහනේ ඇන ගන්නවා උදේ පාන්දරම උඹලා දෙන්න නිසා, නියමයි ❤
@chavini8283
@chavini8283 2 жыл бұрын
ඔයාලා දෙන්නා පුදුමාකාරයි FM කලාවේ පිකාසෝනම් ඒ ඔයාල.✌️🥰
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 2 жыл бұрын
කවුද මේ දෙන්නා?
@kumarakumara-yw3xo
@kumarakumara-yw3xo 2 жыл бұрын
සියත අන්තිමයි... ඇඩ් අස්සෙන් මැච් එක පොඩ්ඩක් පෙන්නුවා ..
@dhananjayavimukthimallikar6394
@dhananjayavimukthimallikar6394 2 жыл бұрын
අපේ පොඩ්ඩො බංගලියො 5-0 ක් ගැහුව. හෙට වීඩියෝ එක ඒක ගැන ඕන
@Kamal7832
@Kamal7832 2 жыл бұрын
සිරාවට ......ඔය දෙන්නගේ එකතුව පට්ට....ආදරෙයි....
@thameeragamage8633
@thameeragamage8633 2 жыл бұрын
"බංගලාදේශේ පරාද වෙන්නේ කොල්ලෙකුට Richmond එකේ කොල්ලෙකුට" 😍😍😍 දහ පාරක් විතර පස්සට ඇද ඇද ඇහුවා 🥺🥺🥺
@jayawardhena7825
@jayawardhena7825 2 жыл бұрын
අසලන්ක යකෝ.... 😍😍🤣🤣
@SewminiSss
@SewminiSss 2 жыл бұрын
අඩේ බංගලියො මේවා translate කරලා හරි ඇහුවොත් එහෙම උන්ට වහ කන්න හිතෙයි සාන්ත😂😂😂
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
අය්යො මැච් එක පෙන්නද්දි බෝල දානවට වඩා ඇඩ් දානවනේ😂😂
@sandun2136
@sandun2136 2 жыл бұрын
Lankawe හැමදේම නහුතෙට කෙලවෙලා තියෙද්දී හිත පොඩ්ඩක් හදාගන්න්නේ match එක බලලා 😊👌👌
@ENSL420
@ENSL420 2 жыл бұрын
ටිවී එකෙන් මැච් එක බලන එක තමා නියම siyatha tv 😇🙌
@සිංහයෝ-ස2ර
@සිංහයෝ-ස2ර 2 жыл бұрын
මැචි එක බලද්දි මට වටු කුරැල්ලන්ගෙ කතාව මතක් උනා එක තමයි අපේ ජාතියේ හයිය එක අපි කවුරැවත් තේරැමි අරන් නැ තාමත්
@thilaksamaraweera902
@thilaksamaraweera902 2 жыл бұрын
Phone eken live balanna bareda.
@sandaru2700
@sandaru2700 2 жыл бұрын
@@thilaksamaraweera902 පුලුවන්
@thilaksamaraweera902
@thilaksamaraweera902 2 жыл бұрын
@@sandaru2700 kohomada
@heshandinujaya8238
@heshandinujaya8238 2 жыл бұрын
අඩෝ්හ් පට්ට තව ඉස්සරහාට සුපිරියක් ඔිනේ හෙදේ......❤️❤️❤️❤️🤞
@dehaonline8228
@dehaonline8228 2 жыл бұрын
ළගදීම චරිත් ලෝකෙම හොල්ලනවා 👊 ඒව තනිකරම තාක්ෂණික පාරවල් 💔
@ceylonelephant9921
@ceylonelephant9921 2 жыл бұрын
ඔක්කොමත් හොදයි උබල (සියත) match පෙන්නපු එක තමයි අවුල..😁😁😡😡😡😡
@yohanruchitha7753
@yohanruchitha7753 2 жыл бұрын
😂😂😂
@kavindusulakkana2915
@kavindusulakkana2915 2 жыл бұрын
පොඩි කාලෙ ඉස්කෝලෙ ගිහිං මැච් එක කියෝනවා වගේ 🙈🙈🙈
@සචියා-ඳ9භ
@සචියා-ඳ9භ 2 жыл бұрын
ලසන්ත පියදාස අපෙ කොල්ලෙක්😁😁
@bimsaraabishek7361
@bimsaraabishek7361 2 жыл бұрын
ලිටන් ඩාස් = ලසන්ත පියදාස
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
Lintan dias
@jasonrichard463
@jasonrichard463 2 жыл бұрын
ලිංකන් ඩයස්
@bizarre4427
@bizarre4427 2 жыл бұрын
ලලන්ත ඩයස්
@frankina127
@frankina127 2 жыл бұрын
නයත් අරගෙන දුවන්න ගහපු එකම රට 🤘🤘💜️🇱🇰
@sugathmarasingha2272
@sugathmarasingha2272 2 жыл бұрын
ඒත් බැලුව කෝ කියල.. පැස්බරා ගේ ෆ්බි පෝස්ට් එක අද නෑ හිතට 😭 .. ඒත් මේ සංවාදය එන බවනම් දැනගෙනම උන්නේ.. ආදරෙයි මැරිලත් වරුවක්
@medankawickramathilaka8198
@medankawickramathilaka8198 2 жыл бұрын
රාජපක්ෂලාගේන් හොදටම කරේ භානුක විතරයි පුතේ...😂😂😂
@isharadilshan8095
@isharadilshan8095 2 жыл бұрын
😆😆😆
@priyankahesadi1680
@priyankahesadi1680 2 жыл бұрын
😂😂😃😃😅😆
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 2 жыл бұрын
ඉතුරු ටිකනම් පරාද උනත් කමක් නෑ බන්ගලියන්ට ගහපු එකම ඇති.මොකද කිවොත් පාරෙ යන්න බෑ පරාද උනානම් උන් හානවා
@swizz43
@swizz43 2 жыл бұрын
ආයෙත් බෙංගාලියො සෙට් වෙන්නෑ නෙද match එකක??
@rashmigatawakandage5392
@rashmigatawakandage5392 2 жыл бұрын
ලසන්ත ප්‍රියදාස් 🤣🤣... හම්මෝ ඇති ඇති🤣
@managesanka3331
@managesanka3331 2 жыл бұрын
දැනෙනවා, ලස්සනයි, ස්තුතියි.
@poojipiyumal5668
@poojipiyumal5668 2 жыл бұрын
මේක එනකම් හිටියෙ අහන්න
@ishanrathugamage7329
@ishanrathugamage7329 2 жыл бұрын
වීඩියෝ එක දානකම් බලන් හිට්යේ 👍
@erandakanishka5930
@erandakanishka5930 2 жыл бұрын
අපේ කොල්ලෝ තමයි හොදටම කරේ..🇱🇰🇱🇰🔥🔥
@dula2190
@dula2190 2 жыл бұрын
"නයට අරන් ගහන්නෙ" එක පට්ට 😍😛
@kavishkaamarathunga5798
@kavishkaamarathunga5798 2 жыл бұрын
නයට අරන් ගහන්නේ අම්මෝ නේද 😅
@chamikaishara3778
@chamikaishara3778 2 жыл бұрын
චරිත් "අ"සලංක 🤩
@chathuradilshan8915
@chathuradilshan8915 2 жыл бұрын
WORLD CUP එකේ අපි සෙල්ලම් කරන මැච් එකක OVERS අඩුවෙන් බැලුවමයි. THANKS SIYATHA . LOTUS ඒ අතින් රත්තරන්
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
සුපිරි bn උඹලා denna nm😂😂😂😂💪❤
@lahirubuddhika4217
@lahirubuddhika4217 2 жыл бұрын
මොකාට පැරදුනත් කමක් නෑ බංගලියන්ට ගහල. සුපිරි මැච් එක👌💚 උබල දෙන්න ඉන්න තිබුනෙ මැච් එකේ comentry එකට
@dhananjayaherath2221
@dhananjayaherath2221 2 жыл бұрын
ලසන්ත පියදාස අම්මෝ 😂💔
@malakanuwan7812
@malakanuwan7812 2 жыл бұрын
එකනම් නියමයි....
@amalmadushanka2111
@amalmadushanka2111 2 жыл бұрын
බංගලියෝ හොයි හොයී. පැස් නම් පිස්සුවක් බං. 🤣🤣🤣🤣
@dimalmunasinghe4399
@dimalmunasinghe4399 2 жыл бұрын
මහේල,වාස් ගැනත් කියන්න ඕනේ නිහඩ වැඩකරුවන්..
@ෂශේන්තරිඳුජයලත්
@ෂශේන්තරිඳුජයලත් 2 жыл бұрын
වීඩියෝ එක දානකම් හිටියේ 🙂😁
@chanakathushan7504
@chanakathushan7504 2 жыл бұрын
එනකන් බලන් හිටියේ ❤️❤️❤️
@prasadvlog6754
@prasadvlog6754 2 жыл бұрын
හසලංක නෙවෙයි අසලංක
@warunavidyapathi6690
@warunavidyapathi6690 2 жыл бұрын
මේක එනකම් උදේ ඉදන් බලන් හිට්යෙ...❤❤
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 2 жыл бұрын
ඔයාලගේ ආතල් වගේද සියත මැච් එකේ විකාශණ අයිතිය අරන් රටටම දෙන ආතල් එක...😜😜😜
@cricket9799
@cricket9799 2 жыл бұрын
අන්න එකයි😂😂😂
@eleganceorchid9201
@eleganceorchid9201 2 жыл бұрын
ටහිකෙ
@bulletclubfans1157
@bulletclubfans1157 2 жыл бұрын
ඔහොම හිනා වෙන්න බැහැ බං 😄😄😄😄
@DPANIRAN84
@DPANIRAN84 2 жыл бұрын
ණයට අරං ගහන්නේ ...😂🙏
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
Wadiyenma sathuta mahinda ta. Paradunanam FB post 😂
@SuddaLoveStory
@SuddaLoveStory 2 жыл бұрын
හොයි Hoy !!! 👍👍👍👍 👉✌️✌️✌️✌️👈
@umesh1339
@umesh1339 2 жыл бұрын
අම්මෝ පින්❤🙏
@samankumara-max
@samankumara-max 2 жыл бұрын
එනකල් බලන් හිටියේ
@kdproducts98
@kdproducts98 2 жыл бұрын
හසලන්ක , ලගදී match බලන්න ගත්ත අරවින්ද 😜
@gamingsmoker1712
@gamingsmoker1712 2 жыл бұрын
චරිත් අසලංක අයියේ 🥺
@sewangalaapi7788
@sewangalaapi7788 2 жыл бұрын
ආදරෙයි මචං බොලාට...
@maheshkumara2759
@maheshkumara2759 2 жыл бұрын
Anith un igena ganilla.... mella prekshakayan dinana Manthare..... patta program eka budusaranai hamotama
@k.adilshani502
@k.adilshani502 2 жыл бұрын
අම්මො ඒ ගැම්ම😍😍😍😍😍 💪 අපේ කොල්ලෝ .......
@sayuritanasha9720
@sayuritanasha9720 2 жыл бұрын
අම්මෝ හක්කත් පනිනවා හිනාවෙලා..😂😂😂😂😂😂
@nisithanemjith4291
@nisithanemjith4291 2 жыл бұрын
අම්මෝ මේක නම් පට්ටම ආතල් 😂
@sanjayapwijesinghe2892
@sanjayapwijesinghe2892 2 жыл бұрын
ලංකාවේ අනිත් දේවල් ගැනත් ඔය වගේ පට්ට ගැම්මෙන් කට පුරා හිනා වෙවී අහන්ට තියනවනං..
@krishanthasandeep5486
@krishanthasandeep5486 2 жыл бұрын
Great......
@hrusl6067
@hrusl6067 2 жыл бұрын
ඒකනම් නියමයි 💥💪
@thusharasandaruwan6458
@thusharasandaruwan6458 2 жыл бұрын
නයට අරන් ගහන්නේ 😂 අම්මො එක. 😂
@sujaniwijebandara6614
@sujaniwijebandara6614 2 жыл бұрын
අම්මෝ ඒක.. ණයට අරන්ලු ගහන්නෙ...😂😂😂😂😂😂😂😂😂😂
@merilsuren5821
@merilsuren5821 2 жыл бұрын
හම්මෝ ඔය දෙන්නා ❤️
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
සියත tv නම් මා................රයි හොදේ .🤐
@kalpadamith6662
@kalpadamith6662 2 жыл бұрын
අපේ කොල්ලො🇱🇰❤️
@dhanushkachamikara9618
@dhanushkachamikara9618 2 жыл бұрын
මේ වීඩියෝව බලන තරුණ අපි වෙනසක් කරමු.අද 1 වෙනිදා සිට අපෙ ජ.වි.පෙ නියමුවන් ඔබේ ගමට එනවා.එක් වන්න ජ.වි.පෙ සමඟ ගමෙන් පටන් ගමු.රට ගොඩ නගමු.අනුර සහෝදරයා දිනේවා.රට දිනේවා!....
@surajdiwanka
@surajdiwanka 2 жыл бұрын
නයෙක් නටවමුදෙ 😅👌
@januomaya468
@januomaya468 2 жыл бұрын
ubala denna maru hodeeee ... marilath payak adarei ........................................................................
@gayanvimukthi3554
@gayanvimukthi3554 2 жыл бұрын
අපි ඉතිං කඩුව ගත්තා කියන්නෙ කොපුවට දානව තියා කොපුව දිහා බලන්නෙවත් නෑ පැස්...😝😝😝
@anupasupul3249
@anupasupul3249 2 жыл бұрын
මේ ,ගතනම් match 1ka පෙන්නහන් හරියට😖😖
@alexanderperera284
@alexanderperera284 2 жыл бұрын
💖
@chamilapriyadarshani7332
@chamilapriyadarshani7332 2 жыл бұрын
සුපිරි .
@slstats7948
@slstats7948 2 жыл бұрын
නියමයි 💎🤗
@ireshfernando6584
@ireshfernando6584 2 жыл бұрын
ලසන්ත පියදාස 😂😂😂
@srilankaapi9109
@srilankaapi9109 2 жыл бұрын
හිනාවෙන්න පිං පිං...
@ashankarunathilaka
@ashankarunathilaka 2 жыл бұрын
විඩියෝ එක ශෝර්ට් වැඩ් අනේ
@shankanishka
@shankanishka 2 жыл бұрын
අපි නම් එකම විකට් එකකටවත් බලාපොරොත්තු අත ඇරියෙ නැ අනිවා දිනනවා කියලමයි හිතෙ තිබුනෙ. 👍🤟
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 2 жыл бұрын
Niyamai niyamai niyamai.........👍
@Yakek89
@Yakek89 2 жыл бұрын
El ela eka gemmak tham.....
@rasinduayoddaya3035
@rasinduayoddaya3035 2 жыл бұрын
සුපිරිම ආතල් එකක් දෙන්නේ
@anilpriyankara4199
@anilpriyankara4199 2 жыл бұрын
අපේ උන් කොචර ගැහුවත් වඩක් නෑ මීහරක් දේශ පාලුවො ඉන්නකන් අපිටවත් මේ රටටවත් හරි යන්නෙ නෑ..(225න් බාගෙට ගායක් හෙටද ශුරනෑ🤣🤣)
@pahaniguruge3218
@pahaniguruge3218 2 жыл бұрын
මොකද පරක්කු කියල බලන් හිටියෙ🤣❤️
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 2 жыл бұрын
අපේ කොල්ලෝ ❤️🇱🇰
@achirashalinda1827
@achirashalinda1827 2 жыл бұрын
අසලංක....
@sadisi
@sadisi 2 жыл бұрын
කොහොම උනත් කැත වැඩේ,.....උන්ගෙන් නයටත් ගත්තනෙ අපි.....චන්දෙත් ගත්තද කොහෙද අපිට පක්ෂව.
@nethmikavish75
@nethmikavish75 2 жыл бұрын
අම්බෝ මරු .................
@kavindugimhana1512
@kavindugimhana1512 2 жыл бұрын
ලසන්ත පියදාස 🤣🤣🤣🤣හම්මෝ
@ranahansavishva951
@ranahansavishva951 2 жыл бұрын
අම්මොහ් එකනම් බංගොලියො හොයි හොයි 😂
@arunamadawa1763
@arunamadawa1763 2 жыл бұрын
niyamai. අයියේ
@dularamathukandage315
@dularamathukandage315 2 жыл бұрын
Patta... talk. Aadarei dennatama.❤
@tn2629
@tn2629 2 жыл бұрын
හසලංක නෙමෙයි මචං "අසලංක" 😁👍
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,3 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 15 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
19:04
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
මානසික් ට ඇත්තටම සික් ද ?
1:06:36
Royal Taprobanian
Рет қаралды 55 М.
Chooty Malli Podi Malli |  Loka Lama Dinaya (ලෝක  ළමා දිනය)
17:21
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,3 МЛН