Siyatha FM MORNING SHOW-2022 09 07 | සබඳ අපි කුදු නොවෙමු උනත් පරයා නැගෙන

  Рет қаралды 242,264

Siyatha FM

Siyatha FM

Жыл бұрын

Siyatha FM MORNING SHOW-2022 09 07 | සබඳ අපි කුදු නොවෙමු උනත් පරයා නැගෙන
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #asiacup2022 #SiyathaTV

Пікірлер: 350
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
ඒ සිරාවටම අපි ක්‍රිකට් වලට ඇබ්බැහි වෙලා..❤❤❤
@sachinikavindya4608
@sachinikavindya4608 Жыл бұрын
හොදටම පරක්කුයි.උදේ ඉදලා බලාගෙන හිටියේ කෝ මේ ඩබල කියලා ❤️😍
@gayannishantha4451
@gayannishantha4451 Жыл бұрын
Mamath 😁
@whatsad5579
@whatsad5579 Жыл бұрын
Ov bn...search kalath ekka...
@sathyaperera8102
@sathyaperera8102 Жыл бұрын
Ouu😂
@imeshpinnaaduwa421
@imeshpinnaaduwa421 Жыл бұрын
Meka siraaa broo
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@princeisha1234
@princeisha1234 Жыл бұрын
මේ කියපු ටික english වලින් කියලා ICC එකට යැව්වනම් ඒත් වටිනවා 😂❤️‍🔥 ආදරෙයි ඩබලටම ❤️😁
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@tharinduasanga9771
@tharinduasanga9771 Жыл бұрын
අරාගෙ සුපිරි හඬෙන් මේ ටිකත් ඇහුන නම් 😍 " කින්ග් කෝලි බිංදුවට ගියපු හතරවැනි වතාව.. කඩුල්ල ගැලවුනු අටවෙනි වතාව.. හැබැයි බිංදුවට පොලු ගැලවුනේ පළවෙනි වතාවට අපේ පොඩි කොල්ලගෙන්ම තමයි" ....😊
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@TexWhi
@TexWhi Жыл бұрын
👿
@niroshankumara3535
@niroshankumara3535 Жыл бұрын
@@TexWhi 🤣🤣
@bhagymayanz
@bhagymayanz Жыл бұрын
Dont underestimate power of the little lions @virat kohli
@tragaryen3036
@tragaryen3036 Жыл бұрын
මේ තියෙන්නේ හොය හොය හිටපු video එක 😃😃🇱🇰👍😂
@nilantha_97
@nilantha_97 Жыл бұрын
Match එක දිනපුවාම බලන් ඉන්නේ ඔයාලගෙ කතාව අහන්න..❤️
@thisaraudayanga3758
@thisaraudayanga3758 Жыл бұрын
meka attak
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@gayangamage88
@gayangamage88 Жыл бұрын
මැච් එකකට පස්සෙ දවසේ උදේ, මෝනිං ෂෝ එක අහන එක වෙනම ආතල් එකක්.! සබඳ අපි කුදු නොවෙමු! 🤗🏏🔥
@tharu1tharu244
@tharu1tharu244 Жыл бұрын
සබඳ අපි කුදු නොවෙමු උනත් පරයා නැගෙන
@chamas462
@chamas462 Жыл бұрын
malli hari malli 🤗
@kavinsam8843
@kavinsam8843 Жыл бұрын
මැච් එකට වඩා අමාරුයි මේ දෙන්නා එනකන් බලන් ඉන්න එක
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@a.baldsing1950
@a.baldsing1950 Жыл бұрын
මැච් එකත් බලලා මැච් එක ගැන පෝස්ට් විඩියො මීම්ස් බලලා මේ ඩබලගේ මැච් එක ගැන දෙන රිවිව් එකත් ඇහුවාම තමයි හිතට සැටිස් 😍
@user-yx2ib4wt8u
@user-yx2ib4wt8u Жыл бұрын
පාකිස්තානේත් දැනගන්න ඕනී අපේ හැටි 🥺❤
@nalakafernando9740
@nalakafernando9740 Жыл бұрын
😂😂😂😂😂
@TexWhi
@TexWhi Жыл бұрын
උනුත් කෑවා හොඳ වැඩේ 😂🔥
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 Жыл бұрын
Y පිරමිඩ අමුඩේ උබ දැනගනින් අපේ හැටි
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
සතුට පේනවා කතාවෙන්.😂😍❤️🇱🇰
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@amilarathnayake4647
@amilarathnayake4647 Жыл бұрын
FM චැනල් වල ඉන්න ලස්සනම voice තියෙන දෙන්නා තමයි මෙ...ගොඩක් ආදරෙ
@roseofwales
@roseofwales Жыл бұрын
Me dj ara and pasbara da?
@sugathhadunnetti418
@sugathhadunnetti418 Жыл бұрын
සුපිරි සුපිරි kolla and kelLA
@rjp8176
@rjp8176 Жыл бұрын
නියම ටකරං කට හඩවල් 2ක්
@shashenhirusha2007
@shashenhirusha2007 Жыл бұрын
දින්නත් පැරදුනත් අපි උබල එක්ක♥🏏💯🇱🇰 Sl cricket fans♥🏏💯🇱🇰
@ransikapremalal1391
@ransikapremalal1391 Жыл бұрын
ලංකාවේ කෙල්ලො ටික නෙට් බෝල් ගහනවා Sri Lanka won men's Cricket Asia Cup 2022 Sri Lanka won women's Netball Asia Cup 2022 🥰🇱🇰🔥🏆
@babyme8886
@babyme8886 Жыл бұрын
Ane ❤
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
ක්‍රිකට් දැන් අපේ ජිවිතේ වෙලා. කොච්චර වැඩ තිබුනත් කන්න නැතත් මැච් එක දිහා බලන් ඉන්නවා ඒ තරම් ආදරෙයි අපේ කොල්ලොන්ට. ඔය දෙන්නත් මරු 🥰🥰
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@maheshisky
@maheshisky Жыл бұрын
එදා අපි හොයපු හාර්ට් ඇටෑක් ක්‍රිකට් එක ඔන්න ආයෙමත් ආවා. පලවෙනි වටයේ ඇෆ්ගනිස්තානයෙන් කද්දි පලවෙනි වටයෙන්ම ගෙදර එයි කියලා හිතපු අයත් හිටියා, බංග්ලාදේශයට පපුව පිච්චෙන අවසානයක් නිමා කරලා මැච් එක දිනද්දි මෙච්චර හරියක් කරයි කියලා හිතුවේ නැති තරම්, බලාපොරොත්තු වුනු ජයග්‍රහණ රැල්ල තහවුරු කරලා සුපිරි හතර දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානයෙන් පලි ගද්දි දැනුන සතුට මහ මෙරක්….!!! ඊට පස්සේ මේ ඉන්දියාව එක්ක මැච් එක පටන් ගද්දි විවිධ කතා කියවුනා. එදා දසුන්ලා ඉන්දියාව ලංකාවේදී පරාජය කරපු තරග පවා මතක් කරලා හෑල්ලු කරා. “එදා දින්නේ B ටීම් එකකට දැන් ඉන්නේ ෆුල් ටීම් එක.. මේකට ගහන්නේ කොහොමද ?” ඇහුවා. අන්තිමට උන් කරලා පෙන්නුවා. මේ ගැහුවේ ලෝකේ අංක එකේ විස්සයි විස්ස කන්ඩායමට, එයාලගේ ෆුල් ටීම් එකට, මේක නිකන්ම නිකන් ජයක් නෙමෙයි. සමරන්න ඕනි ජයක් !!! ඉස්සර ඉන්දියාවට මැච් එකක් ගහලා දිනනවා කියන්නේ අපිට ඒ තරම් ආතල් එකක් නැ…පස්සේ ඒ ආතල් එක නැත්තටම නැති වෙලා ගියා. හාර්ට් ඇටෑක් හැදෙන එදා අපි බලපු අන්තිම මොහොත වෙනකල් සටන් කරන සටන්කාමී මැච් නැති වෙලාම ගියා. පස්සෙ දසුන් ආවා, අර අපි හොයපු වසන්තය අරගෙන නෙමෙයි පොදි බැදගෙන, කටක් ඇරලා දැන් ආඩම්බරයෙන් කියන්න පුළුවන් මචං… ලෝකේ හොදම ටීම් එකටත් ඇටෑක් කරන්න පුළුවන් සෙට් එකක් දැන් අපිට ඉන්නවා. අවුරුදු ගානකට පස්සේ අපේ ක්‍රිකට් ආයෙමත් නැගිට්ටා !!! - Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.
@wishwadinath4670
@wishwadinath4670 Жыл бұрын
ඔක අහන්න හිටියේ බංගලාදේශයට ගහපු දවසේ ඉදන් 😋
@kaviya9787
@kaviya9787 Жыл бұрын
සුපිරිම ඩබල තමයි ඉතින් ආදරේයි....✊✊💪❤️❤️
@upul1684
@upul1684 Жыл бұрын
බොලා දෙන්න නම් අනේ මන්ද..පිස්සුවක් අපිට...siyatha morning ❤❤❤ සුපිරි ..
@dhananjayaherath2221
@dhananjayaherath2221 Жыл бұрын
කෝලි ලකුණු නොලබා කෙලින්ම බෝලෙ කඩුල්ලෙ වැදිලා අවුට් උන පළවෙනි අවස්ථාව t20 වල 🥵🔥❤️
@TexWhi
@TexWhi Жыл бұрын
ඊලඟ එකේ Century යක් දැම්මනේ මන් 😊😒🔥♥️
@davidfrank5191
@davidfrank5191 Жыл бұрын
​@@TexWhi අපිට නෙමේ නේ ගැහුවේ
@TexWhi
@TexWhi Жыл бұрын
@@davidfrank5191 පොඩි එකා පව් කියලා බින්දුවට අවුට් උනේ .... ප්රෑන්ක් එකක් කලේ😂
@davidfrank5191
@davidfrank5191 Жыл бұрын
@@TexWhi හරි බං එළ
@blackd4841
@blackd4841 Жыл бұрын
මං උදේට නැගිටින්නේ සාමාන්‍යයෙන් 8 පහු වෙලා.. match එකක් දින්න දවසට පහුවදා 7ට alarm තියලා නැගිටිනවා මෝනිං ශෝ එක අහන්න...😌😌😌
@ruwan7546
@ruwan7546 Жыл бұрын
අද අපේ ඩුබායි ඔෆිස් එකේ වැඩ කරන ඉන්දියාවේ උන බිම බලාගෙන යනවා මුන වැහෙන්නම් මාස් දාගෙන ඇව්ත් .. උටම ලැජ්ජායි අපේ දිහා බලන්න මගේ හිතෙ.. 😁😁😁
@user-cp6xr3do3b
@user-cp6xr3do3b Жыл бұрын
මැච් එක බලනවා වගේම තමයි DJ අරා පැස්බරා දෙන්නගෙ කතාවත් අනිවා අහනම ඕන එකක්
@malidelana8396
@malidelana8396 Жыл бұрын
අපේ සිංහ පැටව් ටිකට කප් එක ගැනීමට ශක්තිය දහීර්‍යක් ලැබේවා 🙏🙏
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 Жыл бұрын
කප් ගත්තම අපට කියපල්ලකෝ හුවක් කියන්න
@indrajithr2601
@indrajithr2601 Жыл бұрын
සබද අපි කුදු නොවෙමු. අයියෝ හරීන්
@rashmisaumyasithijani1606
@rashmisaumyasithijani1606 Жыл бұрын
හිරු එකේ ගොන් ආතල් අරා පැස්බරා.... සියත ❤
@dinindujayatillaka6115
@dinindujayatillaka6115 Жыл бұрын
මුලින්ම කියන්න ඕනේ.ඔය දෙන්නා program එක හොඳටම කරනවා.මම විදේශ රටක ඉන්නේ ඉන්නේ මම හැමදාම උදේට වැඩට යනකොට ගෙදර එනකොට program එකක් අහා අහා යන්නේ එන්නේ ඔලුව ගොඩක් Relax වෙනව.Thanks and all the best. But අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ට පසුව ලංකාවේ ලේසියෙන්ම ලකුණු ගහන පිතිකරුවා කුසල් මෙන්ඩිස් කියල තමයි මට හිතෙන්නෙ.එංගලන්තෙදි වෙච්ච සිදුවීමට ඔයගොල්ලො කරපු ප්‍රෝග්‍රෑම් එක අහල හිනාවෙන්න නම් සුපිරි.ලොකු තේරුමකත් තිබුන එ වෙලවෙ හැටියට හැමෝම දකින කෝණයෙන්. නමුත් ක්‍රිකට් ගහපු ගොඩක් අය කුසල් මෙන්ඩිස් ව back කලා.ඔහු ජාතික සම්පතක්.අයෙත් කාලෙකදි ෆෛල් වෙන්න ඉඩ තියනව එදාට අපි ඔහුව back කරමු. අරවින්ද අයියේ ඔයා program වල කියන සමහර දේවල් මම ජීවිතයට කරගෙන තියෙනවා.ඔයාට පුලුවන් වැටිලා ඉන්න මනුස්සයෙක්ගේ ඔලුව හදන්න. All the best
@dulwanna5462
@dulwanna5462 Жыл бұрын
ඩබලට බැරිද? Final Mach එක live enowns කරන්න….🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😀😀
@sansaraaranya2185
@sansaraaranya2185 Жыл бұрын
නෝ බෝල් එක හරි බොලව්, දසුන් කලින් බවුන්ස් එකක් දාල හිටියෙ, මැච් එක බලල බොලාලගෙ මේකත් ඇහුවම තමයි අන්න හරියටම ඇඟට සනීපයක් දැනෙන්නෙ, එනව පේනවා කුසලා යනව පේනව කීව නේද දවසක් 🤭🤭🤭😍😍😍🤗🤗🤗
@nuwangajanayaka9442
@nuwangajanayaka9442 Жыл бұрын
Ow ow
@NC_sachini
@NC_sachini Жыл бұрын
Ov adee
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
සබඳ අපි කුදු නොවෙමු 🇱🇰❤️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. අපේ එඩිතර බලවත් ශක්තිමත් බූද්ධිමත් නැණවත් උදාර ක්‍රිකට් කණ්ඩායමට ජයවේවා.👍🏾🇱🇰👌🏾
@chamilayasampath4751
@chamilayasampath4751 Жыл бұрын
මැච් එක පරාද උනත් දිනුවත් ආසාවෙන් අහන්න බලන් ඉන්න එකම කතාව ❤
@phnuwan4785
@phnuwan4785 Жыл бұрын
ජයවේවා ❤ sri lanka 🇱🇰
@rohanrathnayaka5265
@rohanrathnayaka5265 Жыл бұрын
ආදරෙයි මේ අක්කියෝ අයියේ..මට හිනා වෙලා පණ යනෝ අයියෝ..මූනට හිනාවක් එන්නේ ඔයාලා හින්දා.❤️😎
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 Жыл бұрын
අනේ අයියේ අක්කේ අපට හිනා ගියේ නෑනේ
@rashmigatawakandage5392
@rashmigatawakandage5392 Жыл бұрын
හම්මො...🤣🤣🤣 exam එකට පාඩම් කරන අස්සෙ හොයාගෙන ඇවිත් බැලුවෙ 🤣🤣🤣🤣🤣 හිනාව නවත්ත ගන්න බැරි වුනා 🤣🤣
@ky60jmaibjayasundara35
@ky60jmaibjayasundara35 Жыл бұрын
😂
@gayanliyanage1
@gayanliyanage1 Жыл бұрын
,ඒක ඇඩෙන්න දුන්නා.. හොදේ ෆට්ට..🤟💥❤
@seelaranjani4979
@seelaranjani4979 Жыл бұрын
අනේ ඔය දෙන්නා හරිම ශෝක් ❤❤
@user-hx1pk8ft1q
@user-hx1pk8ft1q Жыл бұрын
මෙන්ඩට බැනපු නැති එකෙක් විදියට ගැම්මෙන් ඉන්න මම😎❤️
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
ඕක දානකම් තමා බලං හිටියේ❤️ නියමායි 👍🇱🇰
@sanukakanchana5789
@sanukakanchana5789 Жыл бұрын
ඇත්තටම මම උදේ ඔය දෙන්නාගෙ වැඩ සටහන අනිවාර්යයෙන් ම අහනවා,පටිට,වචන නෑ,මැරෙන මිනිස්සු වෙන අපි,තවත් තත්පරයක් ජීවත් කරනවා,පටිටම ආදරෙයි ,දෙන්න පුලුවන් නමි ,පන වුනත් දෙනවා,ඒතරමටම පටිට වැඩ සටහන,
@sb7087
@sb7087 Жыл бұрын
මොකො යකො මේ හෑල්ල දාන්න අද පරක්කු උනේ.කොච්චර වෙලා බලම් හිටියද.සුපිරි ඈ ඩබලම ජය.💗💪👌
@ajayasingha6104
@ajayasingha6104 Жыл бұрын
Yakoo mun denna aimath hinassala maranna හදන්නේ ...සුපිරි සුපිරි අරවින්ද අයියා ....mm ubage oy කටහඬට ආදරය කෙරුවෙ හිරු mega blast aeke live show 1k බලන්න ඇවිත් කළුතරදි..ae අවුරුදු 16t විතර කලින් ...අදටත් ae vidiyamai අයියා ubalage ae කටහඬ ae කතාව ....සුපිරි ..සුපිරි ....theruwan saranai හැමදාම oy විදියට inna ..💓💓💓💓💓
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
අරා.. තව පොඩ්ඩෙන් කට.. හින්දා නහිනවා..🔥😂😂
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 Жыл бұрын
ආරා නැහිලා වැලෙන්නේකට හින්දා බලහල්ලකෝ නැද්ද කියලා
@dawelikala3478
@dawelikala3478 Жыл бұрын
මේ අක්කාගෙ ඉත්තෑවගෙ තරම අපි පරදිද්දි වගෙම දිනද්දිත් පේනවා අපිට😂😂😂😂😂😂😂😂😂
@indikaniriella3986
@indikaniriella3986 Жыл бұрын
අම්මෝහ් ඉතිං..පැස්🤣🤣
@Million.Subscriber
@Million.Subscriber Жыл бұрын
අනේ අම්මෝ මාර ආතල් ටීම් එකක් ඇහ් පට්ට ❤🇱🇰💟💟💟🇱🇰❤❤❤❤🇱🇰💟💟💟
@sathminiyashodhara2204
@sathminiyashodhara2204 Жыл бұрын
Match එකට පස්සේ දවසෙ ඔය දෙන්නගෙ කතාවක් දානකම් බලාගෙන ඉන්නේ......
@shanthakumar8326
@shanthakumar8326 Жыл бұрын
අම්මෝ මම බලාගෙන හිටියේ කෝ මේ ඩබල කියලා 😀😀😀😀🇱🇰🇱🇰❤❤
@p.l.kbhathiya4429
@p.l.kbhathiya4429 9 ай бұрын
Asian cup final එකෙන් පස්සේ ආයේ ඒ video එක බලන්න මම් 😌😒
@perera9101
@perera9101 Жыл бұрын
ඉයෙ මැච් එක දිනපු වෙලේ ඉදලා හෙට මොනද කියන්නේ කියාලා බාලාගෙන හිටියේ අම්මෝ එල
@slcoc.5309
@slcoc.5309 Жыл бұрын
මමත් අපේ අය බැට් කරනවා බලන්න ඉඳගත්තු වෙලේ ඉදන් නැගිට්ටෙ නෑ ආයෙ..ඉවර වෙනකම් බලනවා කියල ඉඳගෙනම බැලුවා.. ඒ වගේම මැච් එක දිනුවා..
@bandarak367
@bandarak367 Жыл бұрын
දැන් බැලුවෙි සුපිරි 😍❤️🥰❤️
@nilankahasanthi177
@nilankahasanthi177 Жыл бұрын
ආදරෙයි දෙන්නටම...❤ ❤ ❤ ❤ ❤ ❤ ..ක්‍රීකට් අපෙ විරුවන්ටත් ඒ වගෙම ආදරෙයි ❤ ❤ ❤ ❤ ❤ ❤
@mithunjayasekara2808
@mithunjayasekara2808 Жыл бұрын
මේක ඉන්දීය උන්ට මේක translate කරන්න ඕන බං.... සුපිරි ඩබල...❤❤❤❤❤🔊🔊🔊🔊🎤🎤🌏🌏🌏
@maheshtv3050
@maheshtv3050 Жыл бұрын
සබද අපි කුදු නොවෙමු🤣🤣🤣
@user-qw4yw8ie3k
@user-qw4yw8ie3k Жыл бұрын
හරිම ලස්සනයි
@malinduhasaranga154
@malinduhasaranga154 Жыл бұрын
පට්ට සතුටුයි සගෝ🤣🤣 KJP ඉක්මනට වරෙන්...උබත් දකින්න ආසයි මේ ගැම්මෙන්ම🤙🤙🇱🇰 🖤
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 Жыл бұрын
KJP ඉක්මණට මැරියන්
@hasithamaduwantha7423
@hasithamaduwantha7423 Жыл бұрын
Morning Show එකටනන් පිස්සු වැටිලා ඉන්නේ
@nuwanrasanga3336
@nuwanrasanga3336 Жыл бұрын
මැච් එක දිනලා මේකත් අහන්න ඕනමයි 😌
@lifewithlatha710
@lifewithlatha710 Жыл бұрын
ජය ජය ගොඩක් සතුටුයි
@samithadilshan8218
@samithadilshan8218 Жыл бұрын
උදෙ ඉදන් බලන් ඉදල දැන්නෙ බන් දාල තියෙන්නෙ මැච් එක බලන එකයි මෙක බලන එකයි වෙනමම ආතල් දෙකක් 😂🤭❤️❤️❤️❤️❤️
@gokulliyadipitiya6445
@gokulliyadipitiya6445 Жыл бұрын
ලංකාව දිනපු ගමන් මන් බලන් ඉන්නෙ ඔයාලගෙ ෂෝ එක එනකල්. ඔයාලා දෙන්නගෙන් comment නම් 👌 👌👌👌😘😘
@hashanperera9218
@hashanperera9218 Жыл бұрын
ඇත්තටම ඔය දෙන්නට කටක් නෙමෙයි තියෙන්නේ ඇත්තටම ඔය දෙන්න කතා කරද්දී ආසයි අහන් ඉන්න
@nishadivlog9300
@nishadivlog9300 Жыл бұрын
ලංකාව පොඩි ටීම් එක්ක ගහන එක නවත්තන්න ඕන..ඒක ඇත්ත😁😁😁❤️❤️❤️😘😘
@supunmadhushanka5468
@supunmadhushanka5468 Жыл бұрын
ආදරෙයි ඩබලටම😂❤️
@rishandimuthu7464
@rishandimuthu7464 Жыл бұрын
අම්බෝ එපා වෙනවා ආදරෙයි ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
@renrathnayake4654
@renrathnayake4654 Жыл бұрын
ඉක්මන් කොරන්ඩෝ
@jalebijoshiworld3654
@jalebijoshiworld3654 Жыл бұрын
Win never complete without ur morning commentary ❤️👍
@thattayas7318
@thattayas7318 Жыл бұрын
ආසම ඩබල තමා ඉතිං ❤️
@AmDeSilva
@AmDeSilva Жыл бұрын
My Favorite Radio Artists 😍 God bless you ✝️
@avishkaranasinghe4073
@avishkaranasinghe4073 Жыл бұрын
කීයේ ඉදලද බලන් හිටියෙ 😀❤️‍🔥💟
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
සුපිරි ඩබල 💜❤️
@nnneee33-
@nnneee33- Жыл бұрын
මේක දානකල් බලන් හිටියෙ උදේ ඉදන්ම ❤
@danhan7869
@danhan7869 Жыл бұрын
සබද අපි කුදු නොවෙමු 😂
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
කෙල්ලගෙ හිනාව.🤣🌹💖
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 Жыл бұрын
අනේ පල ගවුම් අස්සේ හැංගිචිච පකේ විරැවා
@saliyamudiyanse9492
@saliyamudiyanse9492 Жыл бұрын
සුපිරි කතාව ara..❤👍
@samindumadhuwantha1754
@samindumadhuwantha1754 Жыл бұрын
Oyala enakam hitiyee😍🤗
@user-vl1ts9bv9j
@user-vl1ts9bv9j Жыл бұрын
පැස්ගෙ අන්තිම වදන මරු ඈ
@RootProduction
@RootProduction Жыл бұрын
මේ වීඩියෝ ඒක දානකන් බලන් උන්න අය මේ කොනට එන්න..
@mlkushan
@mlkushan Жыл бұрын
සබඳ අපි කුදු නොවෙමු! 🤣🤣
@udayadulaj6272
@udayadulaj6272 Жыл бұрын
හැමදාම ඕනී. 😁😁
@brendarajapakse1071
@brendarajapakse1071 Жыл бұрын
both of you are great 🤣🤣 such good entertainers. keep it up
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ස්තුතියි
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Жыл бұрын
අම්මා නෙවෙයි බැට් එකෙන් ගහන්නෙ ,, අනුෂ්කා ,,😃😃
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 Жыл бұрын
අනුෂ්කා ඔලූගෙඩිය කූඩු වෙන්න කුඩු වෙන්න දෙන්නේ
@varunikarunanayake6223
@varunikarunanayake6223 Жыл бұрын
අනේ දැන් video දාන්න පරක්කු වෙන්නේ අැයි? Match එක දිනුවා.ඊට පස්සේ අපට ඕන ඔය දෙන්නගේ මේ ජෝලි කතාව තමයි අපට ඹ්න.Thanks Aravinda and Ashcharya .
@shehanigamage9521
@shehanigamage9521 Жыл бұрын
India go home කියන්න එපා යකුනේ .ඊට පස්සේ අර මෝඩයා වගේ උනුත් වෙන කොහේහරි ගිහින් ට්‍රැවල් කරලා ඉන්දියාවට යයි.😁😁😁😁
@greytauluwaduge666
@greytauluwaduge666 Жыл бұрын
ජය ජය ජය ශ්‍රී ලංකා........ පිත්තට වඩා ඔලුවෙන් ගහපු ගේමක්......
@SLDK758
@SLDK758 Жыл бұрын
උඹල දෙන්න නං😎💪
@tharindulakshan9700
@tharindulakshan9700 Жыл бұрын
Definitely marvellous Talent both you have.😂 ❤️
@pradeepramanayake
@pradeepramanayake Жыл бұрын
පට්ට
@nishannamal5946
@nishannamal5946 Жыл бұрын
මරු👍👍😂😂😂
@surangabandara6906
@surangabandara6906 Жыл бұрын
Enakam balan hitiye ❤️
@amilarathnayake4647
@amilarathnayake4647 Жыл бұрын
මෙ ඩබල නියමයි අනෙ..
@hasithmadushan6022
@hasithmadushan6022 Жыл бұрын
දියුනු වෙයන් වරදින කොට උඩ පැන පැන නොන්ඩි කරලා 0 ටම දාපු උන්ම හොදට කරනකොට රෙදි නැතිව හොද කියනකන් 😂
@ashanpriyasath9365
@ashanpriyasath9365 Жыл бұрын
Sirawata 😂
@ishankumara3953
@ishankumara3953 Жыл бұрын
Oya dennage wedasatahana gena kiyanna wachana ne 🤝♥️
@nalakafernando9740
@nalakafernando9740 Жыл бұрын
Super
@prasadsanjeewa3961
@prasadsanjeewa3961 Жыл бұрын
Love u bothhh
@mithunmadhushan5365
@mithunmadhushan5365 Жыл бұрын
niyamai ara😀
@akithadeshanga8299
@akithadeshanga8299 Жыл бұрын
❤❤❤
@kuzaldon582
@kuzaldon582 Жыл бұрын
ආතල් නම් දෙනවා සිරාවට....ක්‍රිකට් නම් දන්නේ නෑ වගේ...ඉන්දියාව පැරදුනාම india select වෙනවලු...
@nalinbuddika857
@nalinbuddika857 Жыл бұрын
අනිවාර්යයෙන්
@chathuralasantha4986
@chathuralasantha4986 Жыл бұрын
ගෙදර වටේ රවුම් දෙකක් දිවුවා බබත් උස්සගෙන කෝලිගේ විකට් එකනං..😍
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 6 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 148 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
Живые куклы и злая племянница! Часть 3! #shorts
0:35
I Outsmarted My Bully Brother And Ate His Cotton Candy🤫😎
0:33
Giggle Jiggle
Рет қаралды 6 МЛН
Время летит быстро 😱
0:19
НЕБО - СПОРТ И РАЗВЛЕЧЕНИЯ
Рет қаралды 2,4 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 437 М.
ХЕЧ БУЛМАСА МЕХНАТГА БИТТА ЛАЙК БОСИНГ #2024
0:10
Муниса Азизжонова
Рет қаралды 6 МЛН
ПРИДУМАЛ ВЫХОД (@inaciomundoafora - Instagram)
0:21
В ТРЕНДЕ
Рет қаралды 9 МЛН