Siyatha FM MORNING SHOW2023 09 15 | හිත හිරි වැටුනාදෝ මැච් එක දැකලා

  Рет қаралды 166,700

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 227
@bantiyaLK
@bantiyaLK Жыл бұрын
ප්‍රමෝද් මදුශාන් හිතලමයි අවුට් උනේ..ඌ දැනන් හිටියා මැච් එක දිනන්න නම් අසලංකට strike එක දෙන්න ඕනි කියලා. අසලන්ක ක්‍රීස් එකට එනකම් ඉඳලා තමයි දිව්වේ.මැච් එකේ සැබෑ වීරයා ප්‍රමෝද් මදුශාන් ❤❤❤
@GLSD0225
@GLSD0225 Жыл бұрын
Mn hitnne charith ita kalin bole promodt mkk hri kiwwa ,eka wenna ati smhrwit
@dammikamalani7152
@dammikamalani7152 Жыл бұрын
පුමොද් ගෙයි උබගෙයි පුකෙ අමාරුව සනිපද මොඩ ගොන් හැත්ත උබ දන්න මැච්..දැන් රීලා නිදාගනින්😅
@dasunsaliya6674
@dasunsaliya6674 Жыл бұрын
​@@GLSD0225😊
@dasunsaliya6674
@dasunsaliya6674 Жыл бұрын
​@@GLSD0225😊
@dasunsaliya6674
@dasunsaliya6674 Жыл бұрын
​@@GLSD0225😊
@krishanthiperera8418
@krishanthiperera8418 Жыл бұрын
ලංකාවේ ගොඩක් දෙනා දන්නවද දන්නෙ නෑ,ඒත් අපි පිට රට ඉන්න නිසා පකිස්තාන යාලුවෝ,staff එක්ක ළඟින් ඇසුරු කරන නිසාත් දන්න ඇත්තක් තියෙනවා,පකිස්තානෙ ලංකාවට පැරදුනාට, එයාලගෙ එකම ආසාව ,final එකෙන් ලංකාව දිනනවා දකින්නයි.එයාල ලංකාවට full support එක දෙන්නයි ඉන්නෙ,❤💪 ❤❤
@Nik-88
@Nik-88 Жыл бұрын
It's simple. They hate India 😂
@crickwithpraveen119
@crickwithpraveen119 Жыл бұрын
මැච් එකකට පස්සේ මේ ඩබලගේ කතාව ඇහුවේ නැතිනම් කැවේ නැ වගේ❤
@shanikadassanayake8382
@shanikadassanayake8382 Жыл бұрын
ඇත්තක් ❤
@mira9525
@mira9525 Жыл бұрын
මැච් එක පරාදවෙල ඇවිත් මේක බලන මන්🤣😂ඒත් ආදරෙයි ❤️
@Mel_Jay_
@Mel_Jay_ Жыл бұрын
මමත් 😢❤️
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
මමත් 😂😁
@thilakarathnaiks3429
@thilakarathnaiks3429 Жыл бұрын
දස්සටත් පොඩි චියර් එකක් දුන්නනම් ❤️
@slshadow6617
@slshadow6617 Жыл бұрын
ෆයිනල් දිනුවෙ නැතත් සෙමි ෆයිනල් දීපු ගැම්ම සුපිරි බ්‍රෝ ❤️ සෙට් එකටම.
@rakithaSampath
@rakithaSampath Жыл бұрын
අරා පැස්ට හැමදාමත් ආදරෙයි.. රටේ මොන මාතෘකාව ආවත් ඒක මන් රස විදින්නේ අරා පැස් හරහා...ඒක මාර රහයි.. ❤❤❤❤
@RajithDileepa
@RajithDileepa Жыл бұрын
මධුශාන් විකට් එකේ හිටියේ අසලන්කව බේරන්න. බැරි වෙලා හරි ඌ දුවලා කීපර් විකට් එක කැඩුවනම් අසා එලියේ.. ඌ මොලෙන් ගැහුවෙ.
@rakithaSampath
@rakithaSampath Жыл бұрын
ඒක නෙවී හොදම කොටස බන්.. චරිතය උගේ පනහ ගැන හිතල උඩ ගැහුවනම් කැච් එකක් යන්න තිව්න... ඒත් ඌ හිතුවෙ රට ගැන... ඌ බිමින් ප්ලේස් කරල දෙක දුව්වා... ඒ ටීම් වර්ක් වලටයි ආදරේ බන්...❤❤❤
@sarathsunil4266
@sarathsunil4266 Жыл бұрын
අපේ ටීම් එකේ කැරිම මොලෙන් ස්මාර්ට්ම ක්‍රිකට් ගහන්නෙ චරිත්...
@surangakeerthi5484
@surangakeerthi5484 Жыл бұрын
අපි දැක්කා....පැස් අඩනවා....දුක හිතුනා දැක්කම මට
@uviduishal5984
@uviduishal5984 Жыл бұрын
ඊයේ crowd එකනම් සුපිරියක් හොදේ❤
@manojdz3692
@manojdz3692 Жыл бұрын
Final එකෙන් පස්සේ මේක අහන්න ලැබුනේ. දුක ටිකක් විතර තුනී උනා pakistan match එක මතක් වෙලා 😢
@dyasiru41
@dyasiru41 Жыл бұрын
හැම match එකකටම මෙවගෙ video හදනව නම් මරු😊
@anjanaweerawansha5130
@anjanaweerawansha5130 Жыл бұрын
චරිත් තමා කිව්වේ බොලේ වදිනකන් හරි විකට් එක පාස් වෙනකන් run එක ගන්න එපා කියලා , pre active
@harshapathirana7064
@harshapathirana7064 Жыл бұрын
අන්න හරි
@user-dn2yr4zu5i
@user-dn2yr4zu5i Жыл бұрын
charith nam niyama molakaraya. anagatha caption ape
@IsuruBuddhikaHerath
@IsuruBuddhikaHerath Жыл бұрын
Oww, eka out una nam bat karanna wenne aluth batsmanta.
@user-jy9ug9oo8o
@user-jy9ug9oo8o Жыл бұрын
එ මදුශාන්ක හිට්යේ චරිත්ගේ විකට් එක බෙර ගන්න🙂❤️
@upul1684
@upul1684 Жыл бұрын
අම්මෝ මග බලන් හිටියේ ඔයාලගෙ මේ ප්‍රෝග්‍රෑම් එක එනකන්..
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
හිත හිරිවැටුනා නෙවෙයි ගිනි අරගෙන හිතේ ගිනි පෙලපාලි ගිය මැච් එකක්...❤️‍🔥💪🤣🤣 මේ සීරිස් එක ඉවරවෙද්දී අපි අනිවා hospital...😃😃 congratulations lions..🇱🇰🙏 ඔයාලටත් Thanks මැච් එකේ රසතැන් කියව කියව ඉන්නවට..🙃🤣🤣🤣🤣
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
😀
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 Жыл бұрын
කියලා වැඩක් නෑ ..නොමැරි මැරුනා එදානම් .අන්න ගේම් කාලයකින් හිත හිරිවැටුන දවසක් .
@asankakumara292
@asankakumara292 Жыл бұрын
උදෙ ඉදන් බලං හිටියෙ විඩියො දනකමි
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
කව්දෝ කිව්වා මතකයි එනවා පේනවා කුසලා යනවා පේනවා කියලා😂😂😂😂😂
@thimiraakash8941
@thimiraakash8941 Жыл бұрын
Ithin e kale ehamane...ane bn ublth😂
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 Жыл бұрын
Good one...😅😅😅😅😅
@deepalhasanka6490
@deepalhasanka6490 Жыл бұрын
😂
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
බැන්න කටවල් වලින් හොඳ කියනව😂 ලැජ්ජ නැති කම
@osfloki6281
@osfloki6281 Жыл бұрын
E dawash wala kohoma th ehemane
@mljayasundara1403
@mljayasundara1403 Жыл бұрын
මැච් එක බලනවා දැක්කා.විඩියෝ එකක් දානකන් බලන්න හිටියා.
@lahirulahiru8987
@lahirulahiru8987 Жыл бұрын
ෆයිනල් එක බලලා ඇ%#දෙකත් හිරි වැටුනා
@sudathrathnayaka3338
@sudathrathnayaka3338 Жыл бұрын
අපි දැක්කා ඔයා මැච් එක බලනව😉😉😉
@malindaperera2160
@malindaperera2160 Жыл бұрын
Amen
@ruwanlaksiri9353
@ruwanlaksiri9353 Жыл бұрын
ඔයාලගේ වැඩසටහන සුපිරියටම කරනවා අයියේ, අක්කේ.. ❤ආසියානු කුසලාන අවසන් මහා තරගය ගැනත් මේ වගේ විස්තරයක් ඕනේ අරා අයියේ ආදරෙයි 🤟❤
@hasunbhashithabasu4126
@hasunbhashithabasu4126 Жыл бұрын
පැස් ඊයෙ ග්‍රවුන්ඩ් එකේ හිටියනේ.. 😁✌️💖
@lankaequity8944
@lankaequity8944 Жыл бұрын
සැකයක් තියාගන්න එපා...ලංකාව Final එක දිනනවම තමයි ...💞👌
@rainbi4860
@rainbi4860 Жыл бұрын
Ha
@rainbi4860
@rainbi4860 Жыл бұрын
😂😂
@AjithBandara-d6f
@AjithBandara-d6f Жыл бұрын
Dinna😂
@lankaequity8944
@lankaequity8944 Жыл бұрын
@@AjithBandara-d6f corry bomka 😥
@thushanwimaladharma5235
@thushanwimaladharma5235 Жыл бұрын
ඔව් 😂
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 Жыл бұрын
අපේ 🇱🇰 ♌ සිංහයන්ට තරගය ජය ගැනීම ෂාක්තිය ධයිරි ලැබේවා තෙරුවන් සරණයි 🌹
@dammikamalani7152
@dammikamalani7152 Жыл бұрын
පක තමයි 50all out දැන් පුකෙ අමාරුව සනිපද පුතිි
@sumithruwan8107
@sumithruwan8107 Жыл бұрын
පැස් මාදව අය්යා එක්ක හිටියා😂
@mahenranganath6875
@mahenranganath6875 Жыл бұрын
Jaya wewa 🎉🎉🎉🎉
@pramodisaac3982
@pramodisaac3982 Жыл бұрын
මටනං මැච් එකේ හොදම දේ ප්‍රමෝද් මදුශාන් අසලංකව අන්තිම ඔවරේ බේරපු එක....
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මෙි කතාව අහන්න අහන්න දුකයි 😢😢
@sajithasandaruwan9753
@sajithasandaruwan9753 Жыл бұрын
අම්මෝ මේ වීඩියෝ එක දානකන් හිටියේ ❤❤🥰
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
හැම එකම දන්නවා වගේ කියන්න එපා ආරා අයියා මදුසංක දුවලා අසළංක අවුට් උනානම් ඔයාද ගහන්නේ ඉස්සෙල්ලාම ඊයේ මැච් ගහනවා බලපු එකෙක් ඇරෙන්න වෙන කවුරුත් බනින්නේ නෑ අසළංකට 😊
@harshananandimal7597
@harshananandimal7597 Жыл бұрын
ෆයිනල් එකෙන් පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න උන එක ගැන මට කනගාටු නෑ...හෙන කම්මැලී අනේ...එකත් වෙනම වයිබ් එකක්...ඔච්චර වැල් බයිලා ගැහුවට ෆයිනල් එක කෑවනෙ කියන කුහක හැගීම තියෙනවා..
@ruwanwickramasooriya5541
@ruwanwickramasooriya5541 Жыл бұрын
Zero to Hero....❤ Promod waited till Charith reach to wicket keepers side..basically he did that to save Charith getting run out from the wicket keepers side....most of the people saw it as a Promod weakness and not aware of the game..And thats not right. He try to save Charith and sacrifies his wicket..so Charith can take the next few balls and finish the game..hats off to Promod...❤
@ayesha5134
@ayesha5134 Жыл бұрын
Ude idan balan hitiye. Match ekata wada happy oyalage video eka awama
@lawwailjaluwai3410
@lawwailjaluwai3410 Жыл бұрын
ආලෙයි ඈ❤️ . එච්චරයි🤐.
@prabasaman354
@prabasaman354 Жыл бұрын
දසුන් ශානකගේ 2ත් ඕන උනානේ මැච් එක දිනන්න 😂😂😂😂😂😂😂
@BiyaTis
@BiyaTis Жыл бұрын
දැන් මේක අහනකොට හිනාත් යනවා. වාර්තා තියල පැරදුනේ ෆයිනල් එක.
@callduty8006
@callduty8006 Жыл бұрын
Ubala wage ewun thamai ara kochchara hoda karath mokakma hari adayak hoyan kiyawanne.
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
Final එකෙන් පස්සෙ මේක බලන මම 😢
@anurawithanage7121
@anurawithanage7121 Жыл бұрын
සමහරු ප්‍රෙශර් පෙති ලෙවකකා, බ්ල්ඩ් සුගර් බලබල තව එවුන් ප්‍රෙශ්‍ර බලන මැශින් අතේ ගහගෙන තමා මැච් එක බැලුවෙ මම හිතුව නිව්ස්වලට යයි කියල ඊයේ මැච් බලනගමන් එකෙක් දෙන්නෙක් මැරුන කියයි කියල. ලොකේ යටවෙලා මිනිස්සු දහස් ගනන් Wන්හිටිතැන් නැතුව වැලලිලා අපි මේහේ වැල්ලෙනව. ඒම තමා යකො අපි..හුහ්
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 Жыл бұрын
😂😂 I was expecting you to do a full one about Dunith ❤️
@ashadamayanthi8002
@ashadamayanthi8002 Жыл бұрын
මමත් මේ දෙදෙනාට ගොඩක් ආදරෙයි ❤❤❤❤
@madhusankajayasekara64
@madhusankajayasekara64 Жыл бұрын
ප්‍රමෝද් එහෙම හිටියෙ හොදට කල්පනා කරල. කොහොමත් උන්දෙන්න plan කරන් හිටියෙ ඒකට sungle එක දාන්න keeper අතට බෝලෙ ගියත්. Keeper බෝලෙ throw කරනකන් ඉදල තමයි ප්‍රමොද් එලියට ගියෙ crease එකෙන්. මොකද බැරි වෙලා හරි බෝලෙ විකට් එකේ වැදුනනම් ඒත් චරිත් not out ප්‍රමොද් crease ඇතුලෙ නිසා. ඊට පස්සෙ කොහොමත් ප්‍රමොද් තමයි out වෙන්නෙ crease එකෙන් පැනල යද්දි bowling end එකේ wicket කැඩුවම. මේක දෙන්නම හොදට දැනන් කරපු දෙයක් චරිත්ට bat කරන්න දෙන්න. ප්‍රමෝද් මේ දේ හොදට දැනන් කරපු දෙයක්. නැතුව චරිත් ලගට එනකන් දන්නැතුව හිටිය නෙවෙයි. ඒ pressure එකත් එක්ක එහෙම දෙයක් කරනව කියන්නෙ කල්පනා කරල, ඒක ලොකු දෙයක්. ඔය කීව දේ වැරදියි එහෙම දෙයක් නෙවෙයි එතන උනෙ.
@kaveengavithanage2988
@kaveengavithanage2988 Жыл бұрын
Ow..dawasakata hari cricket gahaddi peththa dipu ewn dananwa ethana una dee..pimpiyo thama kee gahanne 😂😂..
@nandakumara2580
@nandakumara2580 Жыл бұрын
අපිට වැරදුන තැන ප්රමොද් කරෙ හිතලම චරිත්ව බෙරපු එක ප්රමොද් ඉරෙ නොහිට . රිස්වාන් කඩුල්ලට ගැහුවනම් චරිත් අවුට් වෙන්නෙ එහෙම උනානම් මීට වඩා දරුණු වෙ
@sampathpremakumara9409
@sampathpremakumara9409 Жыл бұрын
Eka therune tika denatai
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
​@@sampathpremakumara9409මූට පිස්සුබන් ඌ පැනලා බෝලේ විකට් එකේ වැඳුනනම් ඔක්කොම ඉවරයි එහෙනම්
@aurora0534
@aurora0534 Жыл бұрын
ඒක හරි rizwan confused උනා. දිව්වෙ නෑනෙ. ඌට විකට් එක කඩන්න බැරිඋනා . ඒකයි බෝලර්ට බෝලෙ දැම්මෙ. මෙවුන් දන්නවා වගේ බොරු කියනවා. මොකද ප්‍රමෝද් බෝලර් කෙනෙක් කියලා ඌට ක්‍රිකට් ගැන දැනුමක් නැතිවද? හැබැයි තේරුම් ගත්ත අය ගොඩාක් ඉදලා 😊
@සිංහයෝ-ස2ර
@සිංහයෝ-ස2ර Жыл бұрын
කට පරිස්සමින් රියල් බඩු ඉන්නවා group එකේ අරවින්ද මිස්ට 😂😂😂👍
@kaushiherath3252
@kaushiherath3252 Жыл бұрын
අද නම් පැස් හරි🙈. 2runs from 1 ball😁. අරා ඇස් දෙක වහන් බලන් ඉදල තියෙන්නෙ😁
@JanakaMandalawaththage-x1b
@JanakaMandalawaththage-x1b Ай бұрын
හැමදාම වැඩට යද්දි ඔය දෙන්නගෙ රස කතා ටික වගෙම අරාගෙ වැදගත් කතා ටිකත් අහගෙන තමා දවසෙම වැඩ කරන්නෙ ඇත්තටම අහන් ඉන්න පුලුවන් කටවල් දෙකක් කිසිම පාලුවක් නෑ....තව උන් ඔයාලා අනුකරනය කරන්න පුදුම මහන්සියක් ගන්නවා උන් ගැන හිනා යන්නෙ නෑ දුක හිතෙනවා අනෙ උන් වෙන මහන්සියක් කියලා ඔයාලා දෙන්න තමා රෙඩියො චැනල් උඩු යටිකුරු කරපු ඩබල එක ආයෙ විවාදයක් නෑ....ආදරෙයි දෙන්නටම ❤️❤️❤️
@wada1901
@wada1901 Жыл бұрын
ඊයේ දවස ගැනත් ඉක්මනට වීඩියෝ එකක් ඕන😃
@Mel_Jay_
@Mel_Jay_ Жыл бұрын
මොනව හරි කියන්න අරා අන්තිම මැච් එක ගැනත්. හිත හදාගන්න ❤❤❤❤
@Malithi.
@Malithi. Жыл бұрын
අනේ අනේ🤭❤
@shanikadassanayake8382
@shanikadassanayake8382 Жыл бұрын
ඔය දෙන්න මරැ අනේ ❤❤
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 Жыл бұрын
පරාජයයි, විකිනිමයි වෙනස දැනගන්න හොදම මැච් එක
@durapara3715
@durapara3715 Жыл бұрын
එවන්නද වීඩියෝ ෆයිනල් කියලා😂
@shehanlaksara9182
@shehanlaksara9182 Жыл бұрын
පැස්වනම් දැක්කා ❤
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow Жыл бұрын
අද මේවා අහද්දී....😂😂😂
@LakshithaShamendra-vi9qy
@LakshithaShamendra-vi9qy Жыл бұрын
Final යකාටම ගියා 😥
@සංදීපදුල්ෂාන්
@සංදීපදුල්ෂාන් Жыл бұрын
Pramod කරේ charithge විකට් එක පරිස්සම් කරපු එක
@pradeepdisanayaka6369
@pradeepdisanayaka6369 Жыл бұрын
බලහත්කාරෙන් අවුට් උනා නෙවෙයි යකෝ එන්ඩ් එක දෙනව කියන්නෙ ඒකට ප්‍රමෝද් එවෙලෙ මොලේ කල්පනා කරල තමයි ඒක කලේ ලබ්බක් කියවනව මුන් දෙන්න 😂😂🤣🤣🤣🤦🤦
@LakshithaShamendra-vi9qy
@LakshithaShamendra-vi9qy Жыл бұрын
50 all out api kawa lesatama 😴😥
@dishmithashehan1725
@dishmithashehan1725 Жыл бұрын
ඒ දෙයියනේ චරිය අවුට් වෙන නිසා චරිය ක්‍රීස් එකට එනකන් ඉදියෙ දුවන්න
@dressedtokillwithnal2249
@dressedtokillwithnal2249 Жыл бұрын
Grease😂😂😂😂
@subaya3952
@subaya3952 Жыл бұрын
ඔයල ප්‍රමෝද් ගැන කිවා වැරදි. එයා දුවන්නේ නැතිව ඉන්නේ අසලන්ක safe line එකට එනකම් සහ බෝලේ විකට් එක පහු කරනකම්. ඒ වෙලාවෙ ප්‍රමෝද් දුවද්දින් කීපර් throw කරපු බෝලෙ විකට් එකේ වැදුනොත් අසලන්ක අවුට් වෙන නිසයි එහෙම ඉදලා අසලන්ක ලගට ආවම දුවන්නෙ තමන්ගේ විකට් එක ගැන නොහිතා. 🤔🤔🤔
@kasunliyanage3159
@kasunliyanage3159 Жыл бұрын
Match ekak dinna gaman apita danena sathuta kyala nima kranna ba aravinda aiye. Man hithana widihata e sathuta e hageema match balana apita withrakma hagena deyak. Ada match eka balana hamotama theruna hari asarana wdihata paradune match eka wikunapu hinda kyala. Eka saretama ehema hithana ekath sadarana na. apita match ekak paraduna gaman ena kenthiya sadaraneekaranaya kranna onima deyak ynawa. Eth meyala mulu lankawenma hodama playersla. Hodata practice wela anthimata final apu Aya. Me wdihata wickets yai Kyla API heenekinwath balaporottu une na. Aththatama dukai. Match eka paradunata passe lankawe inna kolleknan eda dukwei. Ita passe paduwe ilaga dawas tike job Eka Karan idi. Eth API ratawal walata awith katta kana gaman match balana gaman mehema chaterma widihata paradunama. Lajjawe tharama kiwwoth Bima balan yanna wela thyenne. Aththatama man danne na meka attakda boruwakda kyala. Mata hithata hagena de. Hama sarema API hodata play krala katta kala final enwa. Ethkota API sathutu wenwa. APIta rata gana harima adambarayak athi wenwa. Eth eyala ehema katta kala final enne. Kalin paradenwata wada finalma awith paradunama hodata athata kuttiyak gnna puluwn hindada danneth na. Aiye API waththe gahana cricket match walawath mehema wenne na. Meyala mulu lankawenma hodama playersla ekai mehema hithana wela thyenne. Aththatama harima dukai. Thawama nondi wenwa. Indian ayage hasireema gana ithin amuthuwen kynna deyak nane. Awulak na eth man thawama mage ratata adarei. ❤ God bless Sri Lanka ❤
@pramodbhagya686
@pramodbhagya686 Жыл бұрын
ඔයාලා දෙන්නාගෙ මාරම මාර මර්සියක්නෙ තියෙන්නේ ,මට මතකයි පහුගිය දවස්වල කුසලයා බිංදුවට යනකොට මොනවද නොකිව්වෙ ,බිංදුසාර කියලා කිව්වා නේද ,ගනන් ගන්න එපා විහිළුවටයි අතීතය මතක් කලේ.
@hiruniwathsala410
@hiruniwathsala410 Жыл бұрын
Ane ❤️❤️
@සමනලීරාමසිංහ
@සමනලීරාමසිංහ Жыл бұрын
The best fm host
@manojravindramelder2859
@manojravindramelder2859 Жыл бұрын
Very nice
@isurusadakalum1996
@isurusadakalum1996 Жыл бұрын
ඕක එනකල් බලන් හිටියේ. පරක්කු ඇයි 😂😂
@harindusameera7821
@harindusameera7821 Жыл бұрын
පැස්බරාව දැක්කා.......❤
@ayesha5134
@ayesha5134 Жыл бұрын
Mama SL, mage husband Pakistan. Ammo ...... dinuwo....
@ala-bada
@ala-bada Жыл бұрын
කිරි සුදු සේලේ song review video එක youtube දාන්නකො
@denukaariyasinghe7581
@denukaariyasinghe7581 Жыл бұрын
මදුශංක නොදුවා හිටියේ බෝලෙ ඒ පැත්තෙ විකට් එක පහු වෙනකං. එතකොට කොහොමටවත් චරියව අවුට් වෙන්නෙ නැති නිසා🙂
@akalankadissanayake421
@akalankadissanayake421 Жыл бұрын
ප්‍රමෝද් කරපු දේ හරියට දන්නේ සෙල්ලම් කරන උන්, ප්‍රමෝද තමයි හරිම දේ කරේ, අදටත් විරයා චරිත් ප්‍රමෝද් තමන්ගේ විකට් එක පුජා කරලා චරිත්ගේ විකට් එක රැකලා චරිත්ට ඊලග බොල් ටික ගහන්න අවස්තාව දුන්න එක, ඔක සොප්ට් බොල් ගහන අය ගොඩක් කරන වැඩක්, දෙයක් ගැන අදහසක් දෙන්න කලින් හොදට එක ගැන හොයන්න ❤️
@amilaandarage9734
@amilaandarage9734 Жыл бұрын
Hithai agai okkoma hiri watuna final eka balala 😂 please do a video for final please 😂
@nishandhananjaya7899
@nishandhananjaya7899 Жыл бұрын
U hithalama thama adee.hitiyee. 1st time da dekker ohom
@anupayasith2123
@anupayasith2123 Жыл бұрын
rizwan direct hit ekak gaththanm charith out , ekai madusanka bole pahuwenakal idala diwwe
@rakithaSampath
@rakithaSampath Жыл бұрын
අක්කටත් මැච් එක බලන්න සුගර් ඩැඩී කෙනෙක් සෙට් උනාද.. 😂😂😂❤❤❤
@nalakasaman4185
@nalakasaman4185 Жыл бұрын
Super
@Inwi-zx5jc
@Inwi-zx5jc Жыл бұрын
Adarei ape lionslata love to dasun and team
@hasarusanchitha5059
@hasarusanchitha5059 Жыл бұрын
Suger Dady tickets dunna wenna berida?
@nerogaming2153
@nerogaming2153 Жыл бұрын
අපි දැක්කා ලංකාව පකිස් තානෙ එක්ක තිබ්බ මැච් එකෙදි මාදව ලග කෙල්ලෙක් හිටියා කහ පාටින් ඇදන් බලන්න තිබ්බෙ එවෙලාවෙ මූණ
@n.t.s.jayasundhara6590
@n.t.s.jayasundhara6590 Жыл бұрын
Match eken passe oyaalage programe eka balannama oni... Eka tamai thiyena ekama sathuta....❤❤❤
@punsarasewwandi1506
@punsarasewwandi1506 Жыл бұрын
😍
@vishvagayantha6932
@vishvagayantha6932 Жыл бұрын
ඒක චරිත් ආපු ගමන් ප්‍රමෝද්ට කියලා කලේ බ්‍රෝ එන්ඩ් එක දෙන්න කියලා 😊
@shanunadeeshan9826
@shanunadeeshan9826 Жыл бұрын
අපි දැක්ක මූණ බෙරි කරන් ඉන්නව අන්තිම බෝලෙ දානකොට.... 😂
@umeeshathapaththu2632
@umeeshathapaththu2632 Жыл бұрын
ආතල් ඕයි 😂
@sajpick123
@sajpick123 Жыл бұрын
Madushanka ehema hitapu nisa thama charitha out noune . U molen gahapu gemak eka. Nikan hari diuwanan rizwanaya kelala arinawa wicket ekata.eth utath gahaganna bari une dilshan hitapu nisai
@punchimagekathapotha7395
@punchimagekathapotha7395 Жыл бұрын
ෆයිනල් එක යකාට ගියා තමා 😢
@annemadu3939
@annemadu3939 Жыл бұрын
❤❤❤❤❤ආදරේයි
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
මම නමි හිතුවේ ❤ ඇටැක් ඒකහැදේයි කියලා
@hayathsasindudayananda4200
@hayathsasindudayananda4200 Жыл бұрын
@Charith_adikari
@Charith_adikari Жыл бұрын
Api balan inne next vog eka enakan 😂😂😂😂
@thusharabuddhika9564
@thusharabuddhika9564 Жыл бұрын
❤️❤️❤️❤️
@ChiranJayathu1986
@ChiranJayathu1986 Жыл бұрын
ෆයිනල් එකෙන් පස්සෙ මොකෝ දෙන්න සද්ද නැත්තෙ....😂😂😂😂
@ajithkumara3689
@ajithkumara3689 Жыл бұрын
ෆයිනල් එක බලල හිරු වැටුනෙ නැද්ද
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
ප්‍රමෝද් මදුශාන් ටිකක් වෙලා අරන් දුවපු කාරනාව ඔය දෙන්නටම තේරිලා නෑ සුදු, ප්‍රමොද් ඉක්මන් උනානම් කීපර් ඒ විකට් එක කඩනවා, එහෙම උනානම් චරිත් අවුට්, ඒ නිසයි චරිත්ට එන්න ඉඩ හැරල ප්‍රමෝද් අනිත් පැත්තට දිව්වේ.. අවස්ථානු කූලව දෙන්නම වැඩේ කලා සුපිරියට..
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld Жыл бұрын
චරිත් එනකන් එයා එතන හිටියේ නැත්තං දුවගෙන එන චරිත්ව අවුට් කරනවා බං ඒකයි එනකන් ඉදලා යන්නෙ ඒකයි පෑලෑන් එක එයා කොහොමත් අවුට් වෙලා චරිත්ට බැටින් සෙට් කරනඑක
@aecreationsz
@aecreationsz Жыл бұрын
මැච් එක බලන්න ඉදගද්දි ඉවරත් වෙලා
@LAYYA83
@LAYYA83 Жыл бұрын
පකිස්ථානයට ගහන්නම ඕනි..අපිට ණයක්වත් දීල නෑනේ.😅😅
@GLSD0225
@GLSD0225 Жыл бұрын
යුද්දයට උදව් කරලා තියෙනවා නෙ..
@LAYYA83
@LAYYA83 Жыл бұрын
ඒව පරන දේවල්😁
@aurora0534
@aurora0534 Жыл бұрын
උන්ටත් ණය දෙන්නෙ චීනෙන් 😅😅
@pereiraperera8300
@pereiraperera8300 Жыл бұрын
🎉
@amilakasun8385
@amilakasun8385 Жыл бұрын
❤❤❤😮😮
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 20 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 34 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 15 МЛН
Super11 Asia Cup 2023 | Super 4 | Pakistan vs Sri Lanka | Highlights
11:59
Asian Cricket Council
Рет қаралды 21 МЛН
Siyatha FM Morning Show -2023 03 23 | Meditation සහ සීලෝන්
19:31
Siyatha FM - Morning Show
Рет қаралды 52 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 20 МЛН