Siyatha FM MORNING SHOW-2022 09 09 | ඇය යන්න ගියා මැකිලා

  Рет қаралды 135,298

Siyatha FM

Siyatha FM

Күн бұрын

Siyatha FM MORNING SHOW-2022 09 09 | ඇය යන්න ගියා මැකිලා
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 196
@erangahasalaka9766
@erangahasalaka9766 2 жыл бұрын
අන්තිමේ දාපු සින්දුව හින්දා අරාගෙ සම්පූර්ණ මහන්සියම ශකබුම් උනා 😂
@varunikarunanayake6223
@varunikarunanayake6223 2 жыл бұрын
අපි නොදත් තොරතුරු ගොඩක් කියලා දුන්නට thanks .විහිලුවෙන් අපේ නැණ නුවණ හදනවාට අරවින්ද ආශ්චාර්යා Thank you so much.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
✌️✌️✌️👌👌👌
@kasungunarathne6835
@kasungunarathne6835 2 жыл бұрын
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ pppppppppl
@musichub6796
@musichub6796 2 жыл бұрын
ආයුබෝවන් මහරජානණි. උබල👍 දෙන්නගෙ කටවල්නම් පට්ට.
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මල ගෙයක් උනත් ආතල් එකේ දුක දෙන්න පුලුවන් අරා පැස් දෙන්නටම විතරයි, RIP queen II Elesabeth.
@thiliniweerawila6997
@thiliniweerawila6997 2 жыл бұрын
රැජිණ ලංකාවට නිදහස දීමේදී කියා තියනවා කිසි දිනෙක ලංකාව තුල බුද්ධිමත් පාලකයෙක් බිහි නොවන බවත් ඔවුන් ජනතාවගේ නාමයෙන් ස්වාර්ථය ක්‍රියාවට නංවන බවයි..ඒ කියමන සත්‍යයක් කරමින් අදටත් අපි තුන්වන ලෝකයේ දියුනුවෙමින් පවතින රටකි..අපේ රට නැති කළේ අපේ ම පාලකයෝ..
@ransikapremalal1391
@ransikapremalal1391 2 жыл бұрын
ඒ ගොල්ලන්ගේ ජාතික ගීයත් වෙනස් වෙනවා God Save The Queen - God Save The King වෙනවා මුදල් නෝට්ටු පවා වෙනස් වෙනවා
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 2 жыл бұрын
එහෙම වෙන්නෙ වහල්ලු නිසා...උන්ට ඕන දේ උන් කරනවා.මහජන බදු මුදලින් යැපෙනවා මහජනයාට ඇති සෙතක් නෑ
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 2 жыл бұрын
දෙවන එලිසබෙත් රැජින සුවිශේෂයි.බ්‍රිතාන්‍යය යටත් කරගත් රටවල් සෘජු ලෙස පාලනය කල සහ පාර්ලිමේන්තු ක්‍රමය ඒමට ප්‍රථම සිටි අවසන් රජ පුරුක ඇයයි.මින් මතු ඉන්නේ නාමික රජ පෙලපතකි.tnx අරා පැස්💕
@buddhielec
@buddhielec 2 жыл бұрын
එ වචන ටිකට මාර දුකක් දැනුනා පොඩි කදුලකුත් එක්ක…. රැජිනගේ ඉස්සර හා දැන් පොටෝ දැක්කාම ජිවිතේ කොචිචර මරණයත් එක්ක යනවාද හැම දෙයක්ම දාලා
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
ඒක එහෙම උනානම් ඇත්ත ටම හිතට දුකක් දැනෙනවා .....මොකද කියලා තේරුම් නැ .මොනවා උනත් ඇය ඇගේ ජීවිතයේ බුදු දහම ට තැනක් දුන්නා කියලා මන් අහලා තියෙනවා . ඇය මේ ආත්මයෙන් සමුගත්තේ නම් අනන්ත සන්සාරෙ පුරාවටම මන් කල පින් අනුමෝදන් වේවා !! ඉලග ආත්ම ය සුවපත් ආත්ම ය ක් ලැබේවා !! 💐
@chamithrangana7228
@chamithrangana7228 2 жыл бұрын
😌hmmmm
@himalbannehaka4583
@himalbannehaka4583 2 жыл бұрын
ගොන් ආතල් දෙන්නෙපා අනේ
@dhanushkajayaweera1689
@dhanushkajayaweera1689 2 жыл бұрын
තිලාන් අයියා ගේ එවා තමා අපි මෙහෙ ඉදලත් කියවන්නේ...අරවින්ද අයියා කිව දේ මගේ හදවතට දැනිලා ඇටමිදුම්වලටද දැනෙන්න ගත්තා..මොකද මන් මේ අවස්තාවේ UK ඉන්න නිසා හදවතට දැනෙන දේවල් ඇයි මෙතරම් දුක...
@padmawijesekara9164
@padmawijesekara9164 2 жыл бұрын
නියම ausa vidalane ගියේ, මිනිස්සු මැරෙන්න හදන්නේ eaiy? Pin කරලා eathi seahenna එතුමිය. හොඳ lokeka upadi
@harshajay6671
@harshajay6671 2 жыл бұрын
ඉන්දියාව,ශ්‍රී ලOකාව වගේ ඉතා උසස් රාජ්ජත්වයක් ,ජීවන රටාවක් තිබුන රටවල් මෙන්ම ඇමරුකානු රතු ඉන්දියානු ස්වදේශීයන් හා ඕස්ට්‍රේලියානු ස්වදේශිකයන් වැනි පරම්පරාවන් හා ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඒ රාජ්‍යයන් සුනුවිසුනු කර මිලියන ගණන් මිනිසුන් මරා තවත් මිනිසුන් කණ්ඩායමක් වන අප්‍රිකානු ජන කොටස් වහලන් ලෙස සේවයේ යොදවා රැකගත් රජ පරම්පරාවක්. වැඩේ කියන්නෙ තවත් මේ රජ පවුල් වලට ආවඩන උන් අපේ රට වල් වල ඉන්නවා . කෙනෙක් මැරුණම අනේ අපොයි කීවට කීයෙන් කී දෙනාට ද මතක්වෙන්නෙ මෙතුමියගේ සීයා අපේ හාමුදුරුවන්ට වෙඩි තියන්න, පන්සල් ගිණිතියන්න, අපි වගා කරගෙන කාපු කුඹුරු වතුපිටි ගිණිබත් කරන්න, විනෝදෙට අලි මරන්න , ඒ වගේම මරපු ලක්ෂගණන් මිනිස්සු අතරේ මද්දුම බණ්ඩාර වගේ පොඩි දරුවන්ගෙ බෙල්ල කපල මරන්නත් ඒ ඇහැලේ පොළ හාමිනේට තම අතදරුව වOගෙඩියට දාල කොටල මරන්නත් , අවසානෙදි ඒ අම්ම ගලක් ගැටගහල නුවර වැවට ගිලෙන්න දාන්න වගේ දේවලුත් අපෙ මිනිස්සුන්ගෙ ඇගෙන් පවා බද්දක් අරගන්න ඔය ඔක්කොම අණ දුන්න කියල?උන්ගෙ රාජ සම්ප්‍රදාය ලියන්න පුලුවන් දවස් ගණන් , මුන් මේ ලෝකෙ හිටපු මිලෙච්චතම පවුල . එච්චරයි.
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 2 жыл бұрын
සහතික ඇත්ත යාලුවා ..රාමායනේ tv එකේ යනකොට රාමට ඔල්වරසන් දීලා රාවනාට යැද්ද උන් ඉන්නෙ මේ රටේ කලවන් බල්ලො ඉන්නෙ
@manojsamarakoon3913
@manojsamarakoon3913 2 жыл бұрын
Aniwa broooo
@badguy3278
@badguy3278 2 жыл бұрын
❤️
@badguy3278
@badguy3278 2 жыл бұрын
හැම රටකම වගේ තිබ්බ වටිනා සම්පත් ඔක්කොම කොල්ලකාගෙන ගිහින් සංස්කෘති විනාශ කරමින් රජ සැප විදපු උන්ට නිවන් යන්න බෑ... තවමත් ඉන්නව උන්ට කත් ඇදපු උන්ගෙන් ටිකක්
@fabianlalith5929
@fabianlalith5929 2 жыл бұрын
අරවින්ද, ඇත්තටම ඔය සෑම තොරතුරක්ම මට අළුත් මොකද අවංකවම මම දැනගෙන හිටියේ නැහැ ඒ හිංදා ඔයාට ගොඩක් ස්තුතියි ...
@janakak.a470
@janakak.a470 2 жыл бұрын
මොනව කිව්වත් ඇත්ත මේක මහත්තයෝ උන් අපෙ රජ වරු විනාශ කරල ,අදත් unge රජ පෙළපත රැකගන ඉන්නව
@m.samsudeen952
@m.samsudeen952 Жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා.මොනවා වුනත් තම ජාතිය රැක ගන්න නේ හැම දේම කුමරිය කලේ .සුබ ගමන් ඇයට.ජිවිතේ සුපිරි චරිතයක් තමයි මොන නරක දෙවල් කලත්.💐💐💐
@shanildilanka6672
@shanildilanka6672 2 жыл бұрын
චාල්ස් අයියාට කියලා අපේ ණය ගෙවලා දෙන්න කියන්න බැරි ද දන්නේ නැහැ 😜😜😜
@rupamangalika4767
@rupamangalika4767 2 жыл бұрын
හැරී මේගන්වත් අරන් දමලා ගහලා ගියේ ආච්චි කව්ද කියලා දන්න නිසයී
@vishwathorathuru_9248
@vishwathorathuru_9248 2 жыл бұрын
තිලාන් අය්ය.මාතර සෙන්තෝමස් ආදි ශිශ්‍යයෙක්.
@sathyaperera8102
@sathyaperera8102 2 жыл бұрын
Mn erenna mulu ratama Royal family eka godak lagin ashre krala kiyla WhatsApp status dekkma mtama theruna.
@maheshprasanga350
@maheshprasanga350 2 жыл бұрын
Nikamekutat paulak නඩත්තු කරන්න බදු ගෙවපු jatiyak api.
@sureshmadushanka8672
@sureshmadushanka8672 2 жыл бұрын
Thank you very much for explaining these things, I have never seen someone like you
@KinzlyDhanushka
@KinzlyDhanushka 2 жыл бұрын
"හම්බන්තොට බ්‍රිජ් ඉස් ඩවුන්" කියල අහන්න හම්බෙන්නෙ කවද්ද දෙවියනෙ😛🤪
@k.thilankaarachchige8737
@k.thilankaarachchige8737 2 жыл бұрын
කෑම ඉතිං අපට ලොකු උනාට රාජකීය ැයට එ්කත් පරශ්නයක්ද
@nuwanbuddhika8049
@nuwanbuddhika8049 2 жыл бұрын
අපිත් මෙහේ බදු මුදල් වලින් රජ පවුලක් නඩත්තු කරනවා... ඒ රජ පවුල අපිට අරිනවා ඇරිල්ලක් හිටු කියලා
@dilshannavodi8452
@dilshannavodi8452 2 жыл бұрын
මන් අනිවරෙන්ම ඔයලා දෙන්නගේ විඩියෝ බලනවා. මන් මෙක කියන එක හරිද වැරදිද දන්නෙත් නෑ. මේ අපේ රෑජිණද? ඇයි අපි අඩන්නේ. මන් මේ අපේ රට ගැන හොද කියන්නවත් එංගලන්තයේ ගැන නරක කියන්නවත් නේමේ මෙක කියන්නේ.මට නිකන් හිතුන දෙයක්. අපේ සිංහලයො යුද්ද කරේ ඇයි. සරදියල්, පුරන් අප්පු, ඇහැලේපොල, අපේ හමුදුරුවරු අපේ විරයෝ නෙමෙද? අපිට හොද වගෙම නරකත් මෙ දෙකෙන්ම සිද්ද වුනා කියලත් මන් දන්නවා. එත් අපේ අය මෙ අඩන්නේ අපේ රට ආක්‍රමණය කරපු රැජින වෙනුවෙන් නේද???? අරවින්ද ස්‍ර් අශ්චර්‍ය මිස් ඔයාලා දෙන්න අපිට ගොඩක් දෙවල් කියලා දෙනවා ❤️❤️අදරෙයි ඔයලාට මට හිතුන දෙයක් මන් කිවුවේ
@buddhirathnayake5582
@buddhirathnayake5582 2 жыл бұрын
අපේ රට ආක්‍රමණය කරපු නිසා තම අපි ඔහොම වත් නිදහසක් විදින්නේ නැත්තම් ඉතින් අපි තාම ගෝත්‍රිකයෝ .
@dilshannavodi8452
@dilshannavodi8452 2 жыл бұрын
@@buddhirathnayake5582 rawana raju hitiye aurudu 5000 kalin nam kohomada api gothrika wenne
@prabathsenevirathne2494
@prabathsenevirathne2494 2 жыл бұрын
ප.හු.පු.ය. 😂🖕
@buddhirathnayake5582
@buddhirathnayake5582 2 жыл бұрын
@@dilshannavodi8452 ඒ උනාට හිතලා බලන්ට අපේ රජ පරම්පරාවල් එහෙම හිටියනම් වහල් කම් කර කර ඉන්ට තිබ්බා, අඩු කුලේ උසස් කුලේ කියලා . ඒ මිනිස්සු හදුන්වා දුන්න ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති නිසා තමයි අපි හැමෝටම සම අයිතිවාසිකම් ලැබිලා තියෙන්නේ , නැත්තම් ඉතින් වලවු වල වැඩ කරන්ට තමයි වෙන්නේ.
@dilshannavodi8452
@dilshannavodi8452 2 жыл бұрын
@@buddhirathnayake5582 man hithanne api thamath ahema thama aurudu 5n pahata ena udaviyata kade gihin parawada karana eka thama karanne
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
ඇයි අපේ පැපොල් ඇට ලොන්තයා ලංකාවේ ශෝක දිනයක් නම් කරේ
@jayakawa1210
@jayakawa1210 2 жыл бұрын
අපිට කියුවෙත් කෝඩ් එකකින් ලන්ඩන් බ්‍රිජ් is ඩවුන් කියලා 🤣🤣🤣 යන පාරවල් ගැන තමයි අපි කල්පනා කරන්නේ 🤣
@sb-ex6qy
@sb-ex6qy 2 жыл бұрын
Tama parayo parlimentu karayo janadipathila Agamethila pawul pitin Ape salli walin Kala nadattu karanne Mun mehe dasapaluwo ekek 7nge gevuna ekek mehe light bill wath gevanawada Queen Elizabeth is 1992 volunteer e rajayata swechchawen Badu gewwa Mehe Un Maha benku salli witarak neme Pan kiyaganna beri me ratata 2022 hambuna Indiayanu Manushiya adarat h World Bank Loan Ekath ewagema China loan walin Nuts bhagayak horakewa Un Mehe hitapu inna janapathiyo agamethiyo parlimentu katayo Api suddatama Yatath Wela hitiyanam Ape warthamaneth anagathayath Meeta wada honda wenna tibba Rajapakshela maithreepalala wikramasinghela Jr La do La Kore Meka Desapalanaya katanaya karamin Neethiya Adikaranaya Parlimentuwa Pansal Desapalaneekataya karamin Winasa Kara Suddo Neme Rata kewe Mun Mehe Inna desapaluwo pawul Pitin Military Pols Parayo Ekka Rajyasevaya Paramaribo Lokko Ekka Rata jewa Tawath inne Hamvena Loan Tikath Hora Kanna Mehe Munta Pawul pitin Henagahala meriyan Kiyala Api pathamu Paryo witarak
@dineshakumari8128
@dineshakumari8128 2 жыл бұрын
Ape rate palakainta baina nugathun ko..? Politics ehema thamai.
@footprintssrilanka3767
@footprintssrilanka3767 2 жыл бұрын
ඇත්තමයි අයියා අක්කා උඹලා දෙන්නා නම් පිස්සුවක් වට්ටලා තියෙන්නෙ අපිට. දවසෙ වැඩ කරලා ඇවිත් තියෙන ස්ටෙස් එක ටිකක් හරි අඩු කරනවා තැක්ස් අපේ ඩබල
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
⁣මොනවා උනත්..මොන ජාතියක උනත් කොයි තරම් පදවි තානාන්තර දැරුවත් රජකම් කලත් එයාත් මනුස්සයෙක්..ඒක නිසා මරණයක් උනාම..කවුරුත් දුක් වෙනවා..සියත fm radio එක මරණයක් ගැන කියල අන්තිමට දාපු සිංදුව නම් මුලු සිංහල ජාතියටම ලැජ්ජාවක්..
@forehead-l3l
@forehead-l3l 2 жыл бұрын
I actually dont care if she is dead or not. I literally dont understand why people care. It's a normal person die.
@surinfernando4641
@surinfernando4641 2 жыл бұрын
UNITED KINGDOM 🇬🇧 ඉන්න මිනිස්සුන්ගේ බදු මුදලින් තමයි රාජකීය පවුල යැපුලි තියෙන්නේ.. පවුන් මිලියන එකසිය දෙකයි දසම හතරක්. අපි නඩත්තු කරපු පවුල් හැටියට ඔය මොන ගාණක් ද😂
@shiromipoorna4785
@shiromipoorna4785 2 жыл бұрын
හරිම කැමති දෙන්නෙක් ඔයාල දෙන්න.ගොඩක් ස්තුති ජේසු පිහිටයි ඔයාල දෙන්නට නොදන්නා දේ බොහෝ දේ විනෝදාත්මකව අපව දැනුවත් කරනවට
@manojsamarakoon3913
@manojsamarakoon3913 2 жыл бұрын
Meruna ekamai hoda musali. Kalakanni Paula.
@kapilaanuruddika1369
@kapilaanuruddika1369 2 жыл бұрын
ආයුබෝවන් මහ රජානනි.... පීච්චං මහ රජා මහී
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
යුගයක අවසානය ! Queen Elizabath 👑️. මෙහෙම ගාම්භීර කමෙන්ට් එකක් දාන්න පුලුවන්ද අපේ රටේ එකෙක්ට. මොකද ඒ වාක්‍යට ගැලපෙන්නෑ අපේ රටේ පල් හොරුන්ට.
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 2 жыл бұрын
පිස්සුද මුන් සේරම මහජන බදු මුදලින් යැපෙන කාලකන්නි උන්
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
@@maheshasewwandhi1247 ඒවුනාට අපේ උන් මහජන බදු මුදලෙන් යැපෙන ගමන් තව හොරකනුත් කරනවනෙ
@roshiniherath8072
@roshiniherath8072 2 жыл бұрын
@@maheshasewwandhi1247 ඔයාගෙ සල්ලි වලින් නෙවෙයි නෙ නේද ඒ රටේ මිනිස්සු රජ පව්ලට ගොඩක් ආදරෙයි ඔයා වොරි වෙන්න එපා
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 2 жыл бұрын
@@roshiniherath8072 උබලා වගේ බත් බැලයො තමයි රාජපක්ශ ලා පෝශනය කලේ ඒ වගේ තමයි මේකත්
@roshiniherath8072
@roshiniherath8072 2 жыл бұрын
@@maheshasewwandhi1247 රාජපක්ෂ ල පෝශනය කරන්න උන් රජ පව්ල් ද බොල තෝ හරියට කතා කරන්න ඉගෙන ගන් අනුන්ගෙ කුනු හොයන්න කලින්
@sheranbeng9334
@sheranbeng9334 2 жыл бұрын
ඉන්න ඇවිල්ල නැ කවුරුවත් අපි ඔක්කොම යන උන් මේ ඔක්කොම ඉන්න කන් විතරයි හැමෝම මාර කොට ගන්නේ කුහක ඉරිසියාව තන්හාව තරහා ඔක්කොම පිරිමහන්නේ
@getknows
@getknows 2 жыл бұрын
තුන්වන චාල්ස් රජුගේ පළමු වරට ජාතිය ඇමතීමේ කථාව kzbin.info/www/bejne/oX7YZHeEa5hra9E
@HGihan
@HGihan 2 жыл бұрын
කොහිනූර් මැණිකෙ කතාව ඇත්ත නම් චාල්ස් කුමාරයාට වැඩි කාලයක් රජ වෙලා ඉන්න බෑනේද....
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
බොරු
@madushandremsvlogs
@madushandremsvlogs 2 жыл бұрын
E mokkakda e
@madushandremsvlogs
@madushandremsvlogs 2 жыл бұрын
@💠_Imath_💠 මොකාක් ද ඒ කතාව
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
Mokkda e kathawa kiyannko😪😪 Im very curious now 😑😑
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 2 жыл бұрын
ඒ කතාව මොකක්ද අනේ?
@chanukawarnakulasooriya454
@chanukawarnakulasooriya454 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අරවින්ද අයියා
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
මැකිල යන්නෙ දූ කුමරියන් ලබාගැනීමට නොහැකි උනානම් පමණි .🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@gayanwaduge9096
@gayanwaduge9096 2 жыл бұрын
අදටත් ලංකාවේ ඉන්නවනෙ සුද්දට කඩේ යන බඩු.නියම වැඩසටහනක් අරා පැස්බරා .සුද්දට කඩේ යන උන්ට පුපේ ඇරපු වැඩසටහනක්
@rupamangalika4767
@rupamangalika4767 2 жыл бұрын
1818එවකට හිටපු අපේ සින්හලයෝ මරලා තිබුන වටින ශිල්ප ඇතුලත් පුස්කොලත් අරන් මකබැවුනේ සුද්දා මොනවට දුක් වෙන්නද සුදුආච්චිගේ මරණෙට
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 2 жыл бұрын
සිරාවටම ඕකුන් මැරෙන්න තිබ්බෙ මීට කලින්
@wintech973
@wintech973 2 жыл бұрын
@@maheshasewwandhi1247 really.
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
Love you Queen gran ma👑❤️😢🙏🙏🙏
@QUEENANGEL2594
@QUEENANGEL2594 2 жыл бұрын
Hari appa yana wayasa thamai ithing .oyata wada ape pawlwala podi lamai podi wayase aya nathi une. 96 age kiyanne podi wayasak the meya. So RIP
@lahirulahiru8987
@lahirulahiru8987 2 жыл бұрын
අපිත් නඩත්තු කරානේ තවත් කරනවනේ
@indrajithr2601
@indrajithr2601 2 жыл бұрын
පුලුවන් නම් ලන්කාවෙ පුත්තලම් බූරුව ගැනැ vedio එකක් කරන්න please 🙏
@shanisenadeera3526
@shanisenadeera3526 2 жыл бұрын
අපි ඔහොමද නඩත්තු කලේ 👏👏👏
@nevergiveup2734
@nevergiveup2734 2 жыл бұрын
ලංකාව සූරාගෙන කෑවේ නෑ. ලංකාවේ සම්පත් මිලදීගත්තා. එපමනයි සිදු වූයේ. අනික ලබාදුන් දේ මිලකල නොහැකියි.
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 2 жыл бұрын
දෙකක් නැ උබත් සුද්දෙක්ගෙ ලමයෙක්
@hashilasudaraka9115
@hashilasudaraka9115 2 жыл бұрын
Suddata niyawana sinhala puthek
@twentyabc2751
@twentyabc2751 2 жыл бұрын
දැන් නම් රැජින ගෙ කෑමත් කාල කෑම මේසෙන් නැඟිටින්නෙ රජ පවුල් වගෙද අපඋදුර ගෙන කන පවුල්
@gdlaka2060
@gdlaka2060 2 жыл бұрын
Mmm wishma lokaye wisthare ahala thiyanawa .aye mathak una❤️💯
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 жыл бұрын
මේ ප්‍රොටොකෝල් එක හැදුවෙ කවුරු කොයි කාලෙද? ඒව කාලයත් එක්ක වෙන්ස් වෙනවද?
@kithsirirathnayake9696
@kithsirirathnayake9696 2 жыл бұрын
Good thanks
@thakshilaacharige1845
@thakshilaacharige1845 2 жыл бұрын
Oyya ge yathe Apiwa ape Rata alla genna hitiya.
@milindaserasinghe1135
@milindaserasinghe1135 2 жыл бұрын
Mata me kiriamma meruna kiyaddi mathak une lankawe 1948 walata kalin thibba passport eka mathak una 1948 wala ape minissu kochchara loku wereddakda karala thiyenne e weredda eda nokaanam ada wenakota apith Australia, wage wela
@prasannasanjeewa546
@prasannasanjeewa546 2 жыл бұрын
Respect United Kingdom 🇬🇧 King HM please take sri lanka again as a under British chenge name cylon. Kick out 226 stupid. We don't like our cuntry politics because all are big Robers and chitting parliament members. Arrest all this political leaders. put them in prison 25 years. Then everyone living peace full and happy. Please care of Sri Lanka issue 🙏
@chaminchathuranga1417
@chaminchathuranga1417 2 жыл бұрын
නීතයත් අරගෙනම ගියා නම් තමයි හොද.
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
අයියේ ආයේ කියන්න බලන්න සෙනට්ෆැන්කරාස් කියලා 😁
@samanpriyalal6040
@samanpriyalal6040 2 жыл бұрын
මල ගෙදර බිස්කට් එහෙම දෙනවා ඇති නේද?
@thakshilaacharige1845
@thakshilaacharige1845 2 жыл бұрын
Oya ge yatathe thami ape Lankawa yath kragatthe ?
@charithgunawardana3982
@charithgunawardana3982 2 жыл бұрын
2022=6? 09=9 09=9 6+9+9=24=6 699=6 6=6 issarahata godak vinaasa wei kiyala hithenne mata vitarada?
@thakshilaacharige1845
@thakshilaacharige1845 2 жыл бұрын
Thawa kochchra hoda minissu Makila yanawada.
@GALLERY-96
@GALLERY-96 2 жыл бұрын
iii Charles raju lankawe horu pannala aphu lankawe palanaya athata gaththoth mokda hithanne? 🤔🤔
@shironnaseer4989
@shironnaseer4989 2 жыл бұрын
My rocking rj.........iam love you both of you guys ❤❤
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
බොහොම ස්තූතියි.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.
@glenmaxwell1753
@glenmaxwell1753 2 жыл бұрын
අපි නම් එකෙන්ම ගැති බටහිරට
@ransikapremalal1391
@ransikapremalal1391 2 жыл бұрын
The London Bridge Is Down RIP 🙏💅💐🥀
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 2 жыл бұрын
Atthatam man nodanna godadk dewal igena gattha.
@mishastar2366
@mishastar2366 2 жыл бұрын
God bless 🙌 Queen. Great women . Eyage ratata uparima kara. Ape rate un thamanta karagatta. E rate manusayanta raginak thama nathiune
@ritchietaylor777
@ritchietaylor777 2 жыл бұрын
More to.be done... the currency notes image needs to changed .... the National anthem needs to be changed for the queen to king... and so many... just a small adding 👍
@sunilranjith4567
@sunilranjith4567 2 жыл бұрын
Denumen piri Wisista Maadyakaranaya DedenatamaJayawaywa ☸️☸️☸️Saranai
@wasanthaappuhamy2517
@wasanthaappuhamy2517 2 жыл бұрын
මාරි බිස්කට් එකක් කාල කෝප්පයක් බොන්න මමත් යන්න ඕන
@Uday27108
@Uday27108 2 жыл бұрын
Aththatama dukin e kathawa ahan hitiye.hithata mokakdo wage.anthimata kiwwa ayubowan maharajaneni eken okkoma nathiwela giya🙂
@sandaruonline1680
@sandaruonline1680 2 жыл бұрын
ඇය යන්න ගියා මැකීලා.🤣🤣
@nissankagedara9469
@nissankagedara9469 2 жыл бұрын
Ape lankawe teyana purawastu teka okkoma aran geya nada
@tharindumadusanka1288
@tharindumadusanka1288 2 жыл бұрын
Mama ahanawa hamada ane thanks mahansi wela wada karala gedara awaham munata sinhawak genawata
@viliyanchalsheleksendra706
@viliyanchalsheleksendra706 2 жыл бұрын
විලියන් චාල්ස් ඇලෙක්සෙන්ඩ්‍රර්
@monsurmonsur3607
@monsurmonsur3607 2 жыл бұрын
Mona de unath apita mahawaleya hadala dipu ekata Ethumiyata garu karamu
@rapbadakohila0324
@rapbadakohila0324 2 жыл бұрын
r,nil lokkatai charls bosatai dan set wela adiyak gahuwaki... marenda kalin raja unu hinda
@extremesl4x4
@extremesl4x4 2 жыл бұрын
ane lankawa yalith uk ta ganna
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍🏳️👍🏻
@cytravel2737
@cytravel2737 2 жыл бұрын
තවත් වෙනස්කම් වෙනවා ,,,ජාතික ගීය,,මුදල් නෝට්ටු ,,තවත් බොහෝ දේවල් දින 12 ඇතුලත ,,,දන්නෙ නෑ යුරෝපයේ නිව්ස් වල එහෙම කිව්වා
@pathmasiriumagiliyage4559
@pathmasiriumagiliyage4559 2 жыл бұрын
o
@pathmasiriumagiliyage4559
@pathmasiriumagiliyage4559 2 жыл бұрын
o
@pathmasiriumagiliyage4559
@pathmasiriumagiliyage4559 2 жыл бұрын
p
@pathmasiriumagiliyage4559
@pathmasiriumagiliyage4559 2 жыл бұрын
o
@pathmasiriumagiliyage4559
@pathmasiriumagiliyage4559 2 жыл бұрын
p
@pereiraperera8300
@pereiraperera8300 2 жыл бұрын
එක්සත් රාජදනියට රට වල් 4යි
@hashihashi5674
@hashihashi5674 2 жыл бұрын
matath sathutu kadulak awa me gani maruna kiyala ahapu gaman onna UK lage awasanaya aramba una🤘🤘🤘
@sameerakumara1815
@sameerakumara1815 2 жыл бұрын
මුනුත් රජ හොරු
@user-lifemy207
@user-lifemy207 2 жыл бұрын
loku denumak awa ayye akke thank you.....
@andrewkk6816
@andrewkk6816 2 жыл бұрын
Thawama rejinata kath adina kalusuddo innabawa mewain hodata penawa
@kaushalyarentacar5752
@kaushalyarentacar5752 2 жыл бұрын
Habayi meyala hitiyanam apta mehema wenne na ada
@hashanmadushanka632
@hashanmadushanka632 2 жыл бұрын
අනේ ආයි මෙහෙ එන්නකො ප්ලීස්..
@rupamangalika4767
@rupamangalika4767 2 жыл бұрын
ආවොත් ඉතුරැ පුස්කොල ටිකත් අරන් යයී හෙර
@hashanmadushanka632
@hashanmadushanka632 2 жыл бұрын
@@rupamangalika4767 අනේ අපේ අය පුස්කොල බලලා ඔය කොරලා තීන්නෙ... අවුරුදු 72 පුරාවට. ඒ මිනිස්සු හදපු රේල් පීල්ලෙ තමයි අපි සහ අපේ අය තාම දුවන්නෙ....
@buddhirathnayake5582
@buddhirathnayake5582 2 жыл бұрын
@@hashanmadushanka632 Thats true bro, මෙච්චර කෙලවෙලත් ලොකු කමේ නම් අඩුවක් නෑ අපේ මිනිස්සුන්ගේ නේද bro
@hashanmadushanka632
@hashanmadushanka632 2 жыл бұрын
අනිවා.... ඇති සහ කරපු රෙද්දක් නෑ.. පටන් ගන්නකොටනම් පටන් ගන්නෙ වසර 2500ක ......කියලා.....
@kaushalyarentacar5752
@kaushalyarentacar5752 2 жыл бұрын
Arawinda prawesamen bro
@geethasamaranayake277
@geethasamaranayake277 2 жыл бұрын
ස්තූතියි
@sumedhaindika9277
@sumedhaindika9277 2 жыл бұрын
Gon athal ganna eap ban.
@priyanjaliew
@priyanjaliew 2 жыл бұрын
Don’t lie
@achalarewatha7459
@achalarewatha7459 2 жыл бұрын
Ganunge mole😹
@induwaradineth4942
@induwaradineth4942 2 жыл бұрын
Rest in Peace Queen Elizabeth ii
@domesticwiring5184
@domesticwiring5184 2 жыл бұрын
ඒකනම් පට්ටම වටිනවා......
@dulanjananadun8438
@dulanjananadun8438 2 жыл бұрын
අපේ රටට මේ තත්වෙ උදාකරපු රජ පවුලට මෙච්චර ආදරේ කරන්න මේ රටේ ඉන්නෙ මාර මිනිස්සු ටිකක්
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
උබලා මහ බූරුවො බං නෙදකිං
@dulanjananadun8438
@dulanjananadun8438 2 жыл бұрын
@@rushanrathnayake මෙහේ නිදහස් උත්සවේට අපේ සේසතම හූරගෙනකාපු රජ පවුලෙ කුමාරයට එන්න කිවුවෙ උබ වගේ එකෙක් තමයි
@sanukamadhusankasanuka123m8
@sanukamadhusankasanuka123m8 2 жыл бұрын
@@rushanrathnayake තෝනේ බුරූවා මුකුත් දන්නේ නැතී නිකමා
@sanukamadhusankasanuka123m8
@sanukamadhusankasanuka123m8 2 жыл бұрын
@@rushanrathnayake තෝ දන්නවද උන්ගේ රජ් පවුල කරපූ දේවල් රටවල් වලට ලොන්ත පකඩයා 😁😁😁😁🖐️
@sanukamadhusankasanuka123m8
@sanukamadhusankasanuka123m8 2 жыл бұрын
@@dulanjananadun8438 මැටී 🐄 🐄 ඔකා
@Amanthachethaka
@Amanthachethaka 2 жыл бұрын
Matu thumbnail ekh🤣
@maleeperera9055
@maleeperera9055 2 жыл бұрын
Thank you for sharing a lot of information about the royal family.
🔴 LIVE | Siyatha News | 6.00 PM | 02 - 10 - 2024
Siyatha News
Рет қаралды 10 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 42 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН