Siyatha FM MORNING SHOW-2022 09 12 | වහසි බස් දෙඩූ කොළ දුෂ්ඨයිනි, තෙපි දුටුවෙහු ද සිංහයින්ගේ තරම

  Рет қаралды 340,152

Siyatha FM

Siyatha FM

Жыл бұрын

Siyatha FM MORNING SHOW-2022 09 12 | වහසි බස් දෙඩූ කොළ දුෂ්ඨයිනි, තෙපි දුටුවෙහු ද සිංහයින්ගේ තරම
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 727
@rasisl1949
@rasisl1949 Жыл бұрын
Match එකෙන් පස්සේ මේක අහනකම් බලාන ඉන්න අය කවුද මන් වගේ...❤️
@chathurikaathugalpurage9684
@chathurikaathugalpurage9684 Жыл бұрын
Me too
@varunikarunanayake6223
@varunikarunanayake6223 Жыл бұрын
මම morning show එකත් අහලා video එකත් බලන් ඉන්නවා.
@jenydisa6631
@jenydisa6631 Жыл бұрын
මෙයාලගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවේ නැත්නම් දවසම ෆිට් එකක් නෑ..අද එක විශේෂයෙන් බලන් හිටියේ පරක්කු මොකො කියලා😃💪💪💪❤️🙏🙏
@mithuniyasunthara7889
@mithuniyasunthara7889 Жыл бұрын
🥰🥰
@isurusandakelum4967
@isurusandakelum4967 Жыл бұрын
Ai mn😂💔
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 Жыл бұрын
මේක ඇහුවට පස්සේ තමයි ජයග්‍රහණය සැමරුම සම්පූර්ණ උනේ ✌️🇱🇰🎉️❤️
@pradeepramanayake
@pradeepramanayake Жыл бұрын
පුදුම සතුටක් දැනෙනවා
@ceylonmusic7078
@ceylonmusic7078 Жыл бұрын
Final match full highlight kzbin.info/www/bejne/b5LChH9ohLaFfs0
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
@karunarathnaparis7518
@karunarathnaparis7518 Жыл бұрын
I love you all my thanks S.L.K
@yashithalakshan3369
@yashithalakshan3369 Жыл бұрын
Aniwa
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
දසුන් එක්ක මාත් සෙල්ලම් කරල තිනවා.මම නම් ලංකාවෙ ක්ලබ් ගහන්නෙ නැ දැන්.මේ දැන් ඉන්න රටෙ ක්ලබ් ගහගෙන ඉන්නවා.දස්සා ඒ කාලෙ ඉදන්ම රටට ගොඩක් ආදරෙ කොල්ලෙක් හරි නිහතමානි කෙනෙක්.සන්තෝසයි දස්සා ගුඩ් ලක් මචන් වර්ල්ඩ් කප් එකත් කොල්ලො ටිකත් එක්ක අරන් වරෙන් මචන්
@sachinisandamali3772
@sachinisandamali3772 Жыл бұрын
අසියා කප් එක ඉවර වෙලත් තාම අහනවා..ඒ මැච් එක නම් පිස්සුවක්..❤️😍🔥🔥
@dilushansuranga4765
@dilushansuranga4765 Жыл бұрын
මෙහෙම මිනිස්සුන්ගේ හැගීම් එලියට දමන ඩබලක් ලොවෙත් නෑ.. ❤❤
@user-cv3xs4tu4q
@user-cv3xs4tu4q Жыл бұрын
අශේන් බන්ඩාරට දීපු කමන්ට් එක නියමයි. ඇත්තටම නියමම දක්ශයෙක්.
@nnneee33-
@nnneee33- Жыл бұрын
😍ඊයෙ match බලද්දිත් ඔයාල දෙන්නව මතක් උනා... ❤Congratulations to our lions ❤
@ceylonmusic7078
@ceylonmusic7078 Жыл бұрын
Final match full highlight kzbin.info/www/bejne/b5LChH9ohLaFfs0
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
@cric_analyzer5786
@cric_analyzer5786 Жыл бұрын
99 % නොදත් අපේ Asia cup ජයග්‍රහණයේ සැගවුණ රහසක් kzbin.info/www/bejne/g3XOlZiHqZxpabs
@PRIYANKAKUMARI-lw8is
@PRIYANKAKUMARI-lw8is Жыл бұрын
අනිත් දවසේ දහයට විතරවත් දන්න අප්පා .......😏😏😏😏😏උදේ ඉදන් බලන් හිටියේ ඔයලා දෙන්නගේ කට හඩ අහන්න.......💕💕💕💕💕
@ceylonmusic7078
@ceylonmusic7078 Жыл бұрын
Final match full highlight kzbin.info/www/bejne/b5LChH9ohLaFfs0
@Nipuntharuka1234
@Nipuntharuka1234 Жыл бұрын
අපේම සම+හරක් මාද්‍යවේදීන් අපේ කොල්ලන්ට මඩ ගහනකොට ක්‍රිකට් වෙනුවෙන් කතා කරපු එකම මාද්‍යවේදීන් දෙදෙනා❤️❤️ ...... මේ ජයග්‍රහණය කොච්චර මැච් පැරදුනත් අපේ කොල්ලන්ට බනින්නේ නැතිව ඒ දුක හිතේ තියාගෙන මේ වගේ දවසක් එයි කියලා බලාපොරොත්තුවෙන් හිටිය මම වගේම ක්‍රිකට් පිස්සන් වෙනුවෙන්....💕💕💕💕😊😊😊😊
@rkshehan223
@rkshehan223 Жыл бұрын
Kalin video poddak balapanko😂
@Nipuntharuka1234
@Nipuntharuka1234 Жыл бұрын
@@rkshehan223ඇයි යකෝ එහෙම කියන්නේ..???
@rkshehan223
@rkshehan223 Жыл бұрын
@@Nipuntharuka1234 ඉස්සර මේ දෙන්නාගේ ක්‍රිකට් විඩෙඕ බලුවාම තේරෙයි.😂😂😂
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
ඇස්වලට කඳුළු ආව දවසක් 🥺🥺❤❤❤all the best team 🇱🇰🇱🇰🇱🇰ආදරෙයි
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
@HemalathaB-ke3dl
@HemalathaB-ke3dl 9 ай бұрын
දසුන් තමයි නිියෙම නායකයා අදරෙයි දස්සො❤❤❤❤❤❤
@gayangasa5317
@gayangasa5317 Жыл бұрын
මේ ඩබලගෙ අහපු ඒව වලින් හොඳම එකක් මේක ♥️අන්තිම කෑල්ලනම්🔥
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Жыл бұрын
ප්‍රශ්න ඔක්කොම අමතක කරලා අපේ ඇස් වලට සතුටු කදුළු ගෙනාව අපේ සිංහයෝ....ආදරෙයි සිංහ කොල්ලෝ කෙල්ලො ❤️❤️
@tharindujayawardhana8219
@tharindujayawardhana8219 Жыл бұрын
මැච් එකේ හයිලයිට් බලනවට වඩා ආතල් මේක ....ආදරෙයි දෙන්නටම
@amilaprasad4290
@amilaprasad4290 Жыл бұрын
ආසම ගුවන් විදුලි නිවේදකයා ජීවිතේ එක දවසක් හරි මුන ගැහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ . අරවින්ද ලොකුගේ ❤️💜️ ඒ හැකියාව අති විශිශ්ටයි 😍
@chamikaishara3778
@chamikaishara3778 Жыл бұрын
Same here
@pradeepkumara3566
@pradeepkumara3566 Жыл бұрын
දැකල තියෙන්නෙත් ලහිරු අයියගෙ ප්‍රෝග්‍රෑම් එකෙන් විතරයි...කවද හරි දවසක මුන ගැහෙනවනම් මමත් ආසම චරිත 2න් එකක් තමයි..
@BANDARAWELA-Fans
@BANDARAWELA-Fans Жыл бұрын
අපේ කොල්ලො ටික ඊලගට මේ අවුරුද්දේ තියෙන World Cup ගේනවා රටට ජයවේවා සිංහ පැටව් 💟❤🇱🇰💟❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dulajshiran1415
@dulajshiran1415 Жыл бұрын
දසුන් ඔබ නිහතමානී පට්ට නායකයෙක් බන් ❤️ ටෝනි ග්‍රේ අද හිටියනම් උබටත් උබගේ චරිතෙට ගැලපෙන පට්ට නමක් දලා දස්සා❤️😘 ටෝනි අපේ ක්‍රිඩකයන් කී දෙනක්ට පට්ටම් දිලා තියේනවාද ඔහුගෙ අඩුව ගොඩාක් දැදෙනවාද.😥😭
@harshanakeppetiyawe9350
@harshanakeppetiyawe9350 Жыл бұрын
"අපි ආදරෙයි, unconditionally" ඒ වචන ටිකට නම් ඇත්තටම අඩුන😭❤
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 Жыл бұрын
Well done guys ❤️ Cricket & netball 😍😍 ඒකනේ කියන්නෙ " වසන්තය එනවා සත්තයි " කියලා ඔයාලා දෙන්නගෙන් මෙහෙම දෙයක් එනකම් බලාගෙන උන්නේ. ආදරෙයි අපේ කොල්ලෝ ටික😘 කෙල්ලෝ ටික 😘 අරා පැස් උම්ම්මා ඈ 😁😍😍
@lilnavia1391
@lilnavia1391 Жыл бұрын
ilanga wasanthe enne ithin chande dawasata minissu niwaradi theeranayak gatta dawasata 🙂
@gayanmadushanka9488
@gayanmadushanka9488 Жыл бұрын
පාරක්කු මොකද බැලුවා😂😂😂
@ceylonmusic7078
@ceylonmusic7078 Жыл бұрын
Final match full highlight kzbin.info/www/bejne/b5LChH9ohLaFfs0
@cric_analyzer5786
@cric_analyzer5786 Жыл бұрын
99 % නොදත් අපේ Asia cup ජයග්‍රහණයේ සැගවුණ රහසක් kzbin.info/www/bejne/g3XOlZiHqZxpabs
@geethDen1985
@geethDen1985 Жыл бұрын
දිනපුවහම තියෙන ගැම්ම වැඩිවෙන්නෙ,මේ ඩබලගෙන් තමයි.❤️👊❤️👊
@user-pt5lq4pn9u
@user-pt5lq4pn9u Жыл бұрын
❤❤❤❤ මේ හදවතේ ජයඝෝෂාව අපේ රට ගොඩදාන්න වෙහෙසෙන සැබෑම විරුවන්ටයි🙏🙏
@gayanvimukthi3554
@gayanvimukthi3554 Жыл бұрын
අද 5 වතාවක් search කලා program එක දාලද කියලා 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😂😂😂
@SIN69252
@SIN69252 Жыл бұрын
අරවින්ද අයියා අයිස්චර්‍යා අක්කා..පොඩි කාලෙයේ ඉදන් 75% දුක් විදින අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ සතුටක්වත් නැත්තන් මේ ජිව්තෙන් මොනවද..ඇස් වලට කදුලු එනවා ඒ තරම් සතුටක් හිතේ තියෙන්නෙ ..එකම ලේ අපේ මිනිස්සුන්ගෙ.අපිට දැනෙනවා ඒක..ජයවේවා ලක් මෑනියේ ආඩම්බරයි හැමදාම ❤️🇱🇰🇱🇰🇱🇰☸️✝️❤️.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ශ්‍රී ලංකාවට ජයවේවා.🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾 අපේ ශ්‍රී ලාංකික වීරෝදාර ක්‍රිකට් කණ්ඩායමට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි.👍🏾🇱🇰👌🏾
@neele6639
@neele6639 Жыл бұрын
ඊයෙ මැච් එක බලපු උබ මේ දෙන්නගෙ කතාව අහද්දි ඇඩෙනවනම් එකෙන්ම උබත් ලංකාව ගොඩ දාන්න බලන් ඉන්න එකෙක් 😍😍🥺🥺 Good Luck SL Lions ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@madhusamindi3750
@madhusamindi3750 Жыл бұрын
ගොඩාක් කාලෙකින් සතුටු කදුලු වැටුණු ලස්සන දවසක් ඊයේ ...
@shanthakumar8326
@shanthakumar8326 Жыл бұрын
අම්මෝ සතුට කියන්නේ ඒ සතුට කියලා නීම කරන්න බෑ දේයියනේ ඊට වඩා මේ ඩබල ඒනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏😀😀😀😀😀
@ceylonmusic7078
@ceylonmusic7078 Жыл бұрын
Final match full highlight kzbin.info/www/bejne/b5LChH9ohLaFfs0
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
දැනට වසර දෙකකට පෙර නව ක්‍රිඩකයන් සමග ඉදිරියට යන්න තේරුම් කමිටුව ගත්ත තීරණය අද නිවැරැදි බව ඔප්පු වෙලා
@piumidilhani9337
@piumidilhani9337 Жыл бұрын
ඒත් දැන් ඒක ආයෙ වෙනස් වෙනව😶
@thaksalalsilvaandradige118
@thaksalalsilvaandradige118 Жыл бұрын
ඔය දෙන්නටත් මගෙන් පපරෙ පාරක් සතුටුයි ජයවේවා
@esmikaushalaya5942
@esmikaushalaya5942 Жыл бұрын
❤ match එක බැලුවට වැඩිය ආතල් එකක් ගත්තා 😂 ස්තුතියි දෙන්නටම 😍❤😘
@sarithserasinghe3617
@sarithserasinghe3617 Жыл бұрын
මෙි ඩබල අමිමෝ අමිමෝ දැන් තමා සමිපුර්න වුනේ ,,ආදරනිය රේඩියෝ ඩබල❤❤❤👍
@frankina127
@frankina127 Жыл бұрын
මේ රට තවත් කන්න හදන නාකි හම්පඩ දේශපාලුවනී.. මේ රට තරුණ අපිට බාර දීලා තොපිලා මකබෑවෙලා පලයවු.. තරුණ පරපුර මේ රට ගොඩගන්නවා ඒකාන්තයි.. ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@JeewanthaSurajGamage
@JeewanthaSurajGamage Жыл бұрын
India pakistan කරපු ලොකුම වැරැද්ද ලංකාව අවතක්සේරු කරපු එක.. අපේ කොල්ලො එයාලට හොද පාඩමක්.ඉගැන්නුවා.. අයේ ජීවිතේට අමතක නොවෙන්න..
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 Жыл бұрын
ඔහොම්ම වර්ල්ඩ් කප් එකත් ගමු කොල්ලනේ ..🙏❤️
@ashinimadhushani1994
@ashinimadhushani1994 Жыл бұрын
මේකත් හරියට අතුරුපස වගේ. මැච් එක බලල මේක අහන්නම ඕන හිත සම්පූර්ණ වෙන්න ❤️
@banuladewasurendra134
@banuladewasurendra134 Жыл бұрын
Attac😂
@sunayaperrera3469
@sunayaperrera3469 Жыл бұрын
අද දෙතුන් සැරයක්ම සියත චැනල් එක ගිහින් බැලුවා මේ ඩබල කෝ කියලා😁😁 අම්මේ ඇති යන්තන් live එක click කලා විතරයි ඉවර වුනා. අමෝ ඉතින් ඔය දෙන්නනම් පිස්සු කෝටියක් තමයි. පැස් අක්කේ ආදරෙයි ගොඩාක් ඔයා කියන ඒවට හිනා වෙලා පන යනවා. අරවින්ද අයියේ සුපිරි ඔයා. ආදරෙයි ඔයල්ල දෙන්නට ගොඩාක්. අපි පොඩි කාලෙ ඉදලා ඔයාලගෙ විහිලු තහලු එක එක motivation කතා අහන ගමන් තමයි ලොකු වුනේ. උම්මා 😁😘🌹❤️🔥🔥👍 හදවතේ හැමදාම ඉන්න රේඩියෝ ඩබල🤗🤗
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 Жыл бұрын
Dasun is “Peoples’ captan “
@uniquetv3521
@uniquetv3521 Жыл бұрын
අම්මේ උදේ ඉදන් බලං හිටියේ...🔥🇱🇰🦁 Congratulations Young Team
@ransikapremalal1391
@ransikapremalal1391 Жыл бұрын
10 පාරක් විතර ඇහුවා 🏏🏀🇱🇰🔥💪🏆
@viralworld631
@viralworld631 Жыл бұрын
ගෞතම් ගම්භීර් උබ හොද වෙලාවට චාමිකට අහු නොවුනෙ
@nethmi2434
@nethmi2434 Жыл бұрын
දානකම් බලන් හිටියෙ Congratulations srilanka ❤️✨️
@induvlogs6908
@induvlogs6908 Жыл бұрын
දැනට 3න් පාරක් ඇහුවා පිස්සුවක් මේක.. අපේ කොල්ලොන්ට ජයවේවා... ආදරෙයි පැලෙන්න.. ලක්‌ මාතාවට ඊයේ ජයග්‍රාහී දිනයක් 🇱🇰🇱🇰🇱🇰🥰🥰
@wasulaheshani162
@wasulaheshani162 Жыл бұрын
සිරාවට....මාත් තුන් පාරක් ඇහුවා දැනට....♥️♥️
@nnneee33-
@nnneee33- Жыл бұрын
Oww කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 😍
@induvlogs6908
@induvlogs6908 Жыл бұрын
@@nnneee33- ඒ එන ගැම්ම සල්ලි දීලා වත් ගන්න බෑ
@freeminds6365
@freeminds6365 Жыл бұрын
යුටියුබ් දානකන් ඉන්න බැරිව උදෙ ලයිව් ඇහුවෙ ඔන්ලයින් රේඩියෝ එකෙන් .දිනුවා කියලා දැනුනෙ ඊටපස්සෙ ❤️❤️🌹
@janith4050
@janith4050 Жыл бұрын
එනකං බලාගෙන හිටියෙ...😍😍😍💓💓💓
@deeshakhan6322
@deeshakhan6322 Жыл бұрын
ඔයාලා දෙන්නව මතක් උනා.. මොනවද කියන්නේ කියලා බලන් හිටියෙ ... Srilanka team congratzzz ... Thank you for given us much happynes .. Love you srilanka 🇱🇰🇱🇰 cricket♥️♥️♥️♥️
@ceylonmusic7078
@ceylonmusic7078 Жыл бұрын
Final match full highlight kzbin.info/www/bejne/b5LChH9ohLaFfs0
@chinthakasajith5123
@chinthakasajith5123 Жыл бұрын
දස්සා උබෙ අහින්සක මුන දැක්කම පුදුම අදරයක් දැනෙන්නෙ ❤️❤️❤️
@perera9101
@perera9101 Жыл бұрын
අම්මා යි තාත්තායි වගෙ බැන බැන හැදුවෙ ඔය දෙන්නා සැහෙන මාහාන්සිවුනා ස්තුතියි අපෙ ටිම් එක ඉන්න තැනට එන්ඩ ඔබ දෙපලත් උදව් කාලා පිං 💐❤️🙏💪
@hasanthajayasinghe4174
@hasanthajayasinghe4174 Жыл бұрын
ඒවගේ නායකත්වයක් රටට තිබුනනම් අපිට ගොඩයන එක එච්චරම අමාරු දෙයක් නෙවේ, 🙄❤️
@adityalowe6843
@adityalowe6843 Жыл бұрын
ඉයේ ඉදලාම බලං🤔🤔 හිටියේ උදේ වෙිනකමි මෙි ඩබලගේ කියවිල්ල මොනවාද 😃😃කියලා බලන්න පටිටම කතාව දෙන්නටම Good🙏💕💕 Bless
@salarelihasareli24
@salarelihasareli24 Жыл бұрын
මේ දුන්න සතුටට ඇත්තට ම පින් කොල්ලනී, කෙල්ලනී 💝🙏🏼🙏🏼 ලංකාවේ මේ තියෙන තත්ත්වය හැටියට මේ සතුට මහමෙරක්. ලංකාව දවසක ගොඩයනවා මේ හැම කරදරයක් ම අඩූ වෙන දවසක වැඩී ඈතක නෙවේ සුපිරී නායකත්වයක් එක්ක අපී මේ ගමන යමූ.....ජය වේ ලක් අම්මා 💖🖤🌼🌄
@theceylonhub2139
@theceylonhub2139 Жыл бұрын
මේක අහන්න නිදහස් වෙලාවක් එනකම් හිටියේ 🤣🇱🇰 සුපිරි ඩබල. කමෝන් ශ්‍රිලංකා
@shehanthiwanka3311
@shehanthiwanka3311 Жыл бұрын
match eka iwara una gaman meka ahanna thama balan unne 😍
@meegamagempgdnk6400
@meegamagempgdnk6400 Жыл бұрын
මේ වගේ ලංකාවේ හැම චැනල් එකක්ම අපේ කොල්ලන්ගේ මෝරාල් එක අප් කලානම් කොයිතරම් වටිනවද? රෙදි හොදන්නේ නැතුව. ඒ අතින් සියත best ...👍👍👍
@raneeshaheshan230
@raneeshaheshan230 Жыл бұрын
අම්බෝ එනකං හිටියේ ❤️❤️😃😃
@rohanrathnayaka5265
@rohanrathnayaka5265 Жыл бұрын
උදේ නැගිට්ට වෙලේ ඉදන් බල බල හිටියේ මේක දානකල්..❤️❤️
@stuntpissosl3865
@stuntpissosl3865 Жыл бұрын
මේක බලාපොරොත්තු උනාටත් වඩා සුපිරියට දීලා තියෙනවා 😍🙈💞
@farhankhan2073
@farhankhan2073 Жыл бұрын
IM ,A PAKISTANI I WAS SEARCHING FOR SL NEWS CHANNEL JUST TO KNOW HOW THEY FEEL AFTER WINING ,WELL DESERVE AND GOOD VICTORY AT RIGHT TIME WHEN SL NATION NEED IT ,,MANY MANY CONGRATULATION AND BEST OF LUCK FOR UP COMING WC .LOVE FROM PAKISTAN .
@ingreed2020
@ingreed2020 Жыл бұрын
Thank you brother 🙏
@farhankhan2073
@farhankhan2073 Жыл бұрын
@@ingreed2020 my pleasure brother we love you always ,i already knew that you guys will win coz your team and country need it specially the SL nation,wish you for next WC.
@PathumSimpson
@PathumSimpson Жыл бұрын
Pakistan helped us for defeat in terrorism in our country. We always thankful for helping us in hard times. Now the both of our countries in hard economic situation. But will overcome soon. Well played Pakistan boys. Pakistan zindabad!
@nishanuwan5908
@nishanuwan5908 Жыл бұрын
Thank you pakistani bro.
@farhankhan2073
@farhankhan2073 Жыл бұрын
@@nishanuwan5908 my pleasure
@upul9908
@upul9908 Жыл бұрын
ආදරෙයි හැමදාමත් බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න මගෙ කොල්ලො ටික
@renrathnayake4654
@renrathnayake4654 Жыл бұрын
අම්මෝමෝමෝමෝමෝ හපොයි මේකෙන් පස්සේ තමා දිනුම් කියලා දැනුනේ..😊😁
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
Jaya jaya🇱🇰🎊🎊🎊🎊🎊🎊🎊Loke kohe hitiyat ,, adarei sri lanka, hadawata gahenne oba turule i . Sri lanka 🇱🇰🎊🎊🎊🎊🎊🙏💐💐💐💐💐💐💐💐💐🙏jaya niyatai sri lanka
@prabodharasanjali1111
@prabodharasanjali1111 Жыл бұрын
ඊයේ මතක් කළා....අද මොනවා කියයි ද කියලා බලාපොරත්තුවෙන් හිටියේ....ජය වේවා...💕💕💕
@thisara679
@thisara679 Жыл бұрын
10 ඉදලා බලන් හිටියා යකෝ මේක දානකම් ❤️
@mishanthrilakshana2132
@mishanthrilakshana2132 Жыл бұрын
මේ වීඩියෝ එක දානකල් බලන් හිටපු අයගෙන් හුවක් ඕනි😁❤
@FUNHUBSL
@FUNHUBSL Жыл бұрын
දිනපු එක දැක්ක වුනාට. ඔය දෙන්න ඒක ගැම්මට කියන එක අහන කොට අමුතුම එකක් පපුවට එනව.
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
මැච් එක බැලුව වගේම සතුටක් දැනෙන්නේ ඔයාලගේ කතාව අහගෙන ඉද්දි. සුපිරි තමයි ❤️🥰
@lifein1583
@lifein1583 Жыл бұрын
වනිදුවා ගැන වෙන දවසක හරි කියන්න නැත්තම් ලොකු අඩුවක්❤
@crickwithpraveen119
@crickwithpraveen119 Жыл бұрын
එදා බංග්ලාදේශ් මැච් එකේ අවසානේ 4x2 ගහාලා සුපිරි 4ට අපිව අරන් ආපු අසිත ගැන මතක් කරන්නම ඕනේ..❤ එදා ඒ ලකුණු 10 තිබුන නිසයි අද මෙහෙම සතුටුදායක අවසානෙකට අපි ආවේ..🏆💝
@blacklistlivebandmadushank4511
@blacklistlivebandmadushank4511 Жыл бұрын
කවදාවත් ලංකා ටීම් එකේ නොදැකපු එකමුතු සෙට් එකක්.❤❤❤❤❤❤❤❤❤❤
@udeshikasamarakoon862
@udeshikasamarakoon862 Жыл бұрын
කියලා පැයකින්වත් වීඩියෝ දාන්න අනේ. මේක එනකල් බලන් හිටියා. 😍
@bamuna
@bamuna Жыл бұрын
කටු ඔටුනු පැළැන්දූ ලාංකික ජාතියේ - දිවිගෙවන කදුළු බින්දුවේ රුව.. පිටු ගණන් මතක ඇත අවඥා පැරදීම් - පැරදිලා අලුත් දේ හැදෑරුව... රිදුම් එරවුම් මැදින් වපුරලා අන්තිමේ - ජයග්‍රහණයෙ හිනා උජාරුව.. වැටි වැටී නැගිටීම ලෝකයට ඉගැන්වූ - ක්‍රිකට් කුසලානයක අපූරුව.. ____මිගාර බමුණුසිංහ෴
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 Жыл бұрын
මුන් දෙන්නාගේ කටවල් වලට මේ වචන කොහෙන් එනවාද මන්දා අරා ❤️පැස් මරේ මරැ
@maheshisky
@maheshisky Жыл бұрын
මැච් එක පටන් ගන්න කලින් ගාම්බීර් ඔට්ටුවක් ඇල්ලුවලු ආර්නල්ඩ් එක්ක “ ලංකාව දින්නොත් මං හෙලුවෙන් පිට්ටනිය වටෛ් රවුමක් දුවනව “ කියල . ආර්නල්ඩ් හා කිව්වලු - අන්තිමට අපි මැච් එක දිනුවම ගාම්බීර් කට #ක කරන් ආර්නල්ඩ් දිහා බැලුවුල - එතකොට ආර්නල්ඩ් කිව්වලු “ දැන් අමාරුව හරිනේ - දැන් උඹ මෙතන හෙලුවෙන් නටන්න ඕනෙ නෑ - රෙදි ඇදන් පිට්ටනියට ගිහින් අපේ ක්‍රවුඩ් එක ගාව විනාඩි පහක් හිටං හිටහං ඒ ඇති “ කියල - මේ ඒක --
@tharindurajapaksha5463
@tharindurajapaksha5463 Жыл бұрын
🤭🤣🤣
@Amasha3000
@Amasha3000 Жыл бұрын
🤪🤪😂😂
@with6172
@with6172 Жыл бұрын
සෑහෙන්න පරක්කු උනා බලාගෙන හිටියා, සියතට ගිහින් සර්ච් කලා
@cuteshortclub156
@cuteshortclub156 Жыл бұрын
පිස්සුවක් තමා ඉතිම්...❤❤❤😎😎😎😎
@gravitymobile3098
@gravitymobile3098 Жыл бұрын
තෙරැවන් සරණයි සියළු දෙනා ඉදිරියටත් තව තව ඉදිරිය
@lahirutharaka6117
@lahirutharaka6117 Жыл бұрын
ඔයාලගේ මූනු පෙනුනන්ම් මේක හොදටම feel වෙනව නේද කියලා මතක් උනාම 😟🥲
@lalithsudarshana1302
@lalithsudarshana1302 Жыл бұрын
ඇත්තටම මේ ආතල් එක නම් බලාගෙනම හිටිය.මේක වෙනම එකක්.පට්ට❤️. Match එකට හපන් මේක😍😍👍👍👍 ස්තුතියි DA& PB❤️
@AmDeSilva
@AmDeSilva Жыл бұрын
රස්සාව තෘප්තිමත් ලෙස කරන අපේ රෙඩියෝ ඩබල ජය #amdesilva God bless you ✝️
@pathumprasad6475
@pathumprasad6475 Жыл бұрын
කොච්චර වෙලා බලන් හිටියද මේක දානකන්💚🌼🌹🌟💜️💙
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 Жыл бұрын
සතුට වැඩි කමට මටත් හොඳටම ඇඩුනා..ඒ.අතරේ චොකා මල්ලිට රාජ්‍ය ඇමති කමක් ලැබුනා කියලා දැනුනු දුකට, ඒ ගැම්මෙන්ම ඇඩිල්ල continue කරා,.🌹🌹🌹
@officehomework4352
@officehomework4352 Жыл бұрын
පිටරටක රස්සාව නිසා හොල්මන් වෙලා ඉද්දි මෙහෙම දේවල් වෙද්දි මෙහෙම ඒ දේවල් අගේ කරද්දි තව මොනවද අප්පා............... සැප සැප.............. පට්ටම සතුටුයි අරාාාාා පැස්බරාාා
@rajithrasinka3976
@rajithrasinka3976 Жыл бұрын
බලන් හිටියේ ❤
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
ජයවේවා!!!❤❤❤🙏🙏🙏
@chamarajeewantha3139
@chamarajeewantha3139 Жыл бұрын
හහ්.. සුපිරිම ගැම්මක් 💪 guys💪 සුපිරි ඩබලගෙන් නියම treat එකක්🤟 අපේ සිංහ කොල්ලෝ, කෙල්ලන්ට වගේම legends ලටත් ජයෙන් ජයම වේවා 💪🤟🤝👌 ✌ 👌😍
@vernonperera6679
@vernonperera6679 Жыл бұрын
ශුද්ධ බයිබලයේ තියනවා සහෝදරයා "අවසානයෝ ප්‍රතමයෝත් ප්‍රතමයෝ අවසානයෝද වෙනවා" කියලා🙏👍✌️💝
@user-fy2qs8fj8n
@user-fy2qs8fj8n Жыл бұрын
පරක්කු වෙලා හරි අහන්න ලැබුන දෙන්නාගෙ පපරේ tank you tank you දෙන්නටම... kuwait සිටින අපි ඔබලා සමගයි ... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 i love you sri lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐🙏🙏🙏
@blueskyviewsrilanka1469
@blueskyviewsrilanka1469 Жыл бұрын
මමත් පිස්සුනෙන් වගේ හිටියෙ මේ ඩබලගේ කතාව අහන්න....😁😁😁😁👍👍👍
@kanishkamaduranga2682
@kanishkamaduranga2682 Жыл бұрын
අප්පෙ ඇති යන්තං. පරක්කුයි අප්පා ❤️❤️❤️❤️❤️
@binukamadushan1424
@binukamadushan1424 Жыл бұрын
මේක අහන දහවෙනි පාර මාරම මාරයි
@damayanthisilva
@damayanthisilva Жыл бұрын
බලන් හිටියේ 💜
@Mychannel.89
@Mychannel.89 Жыл бұрын
සුපිරි ඩබල ඇඩෙන්නම දුන්නා ,සුපිරි..😍😍😍
@kasunmaduranga7188
@kasunmaduranga7188 Жыл бұрын
එක මරු 👌💚
@mlk9015
@mlk9015 Жыл бұрын
මම නම් නිදාගනිද්දි උදේ 7යි 😍 තාමත් ඒ ගැම්ම තියෙනවා. අදටත් ඒ videos බලනවා 💪🔥❤❤
@nadeeshikahansamali7221
@nadeeshikahansamali7221 Жыл бұрын
සුපිරි..❤️‍🔥❤️
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 Жыл бұрын
අහපු හොදම ශෝ එක 😍😍❤️❤️
@chandanisilva9396
@chandanisilva9396 Жыл бұрын
Well done great job thanks 🌹🌹
@sapnasadew8928
@sapnasadew8928 Жыл бұрын
සුබ පැතුම් ශ්‍රී ලංකා...වගේම නෙට්බෝල් ටීම් එකේ තර්ජනීගේ උස ගැන කියපු කතාව හරියටම හරි,මොකද මම දැක්ක ඇත්තටම telephone booth එකේ උස හරියටම හරි
@ud5143
@ud5143 Жыл бұрын
ඊයේ මැච් එක දින්න ගමන් මට මතක් වුනේ මේ ඩබල 😂😂😂
@liyantag
@liyantag Жыл бұрын
අද තමා ඉස්සෙල්ලාම බැලුවෙ සුපිරි👍
@Dream16korean
@Dream16korean Жыл бұрын
Both of these superb work
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 98 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 9 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 14 МЛН
FINAL | Jaffna Kings vs Galle Gladiators | Full Match Highlights | LPL 2021
22:59
When You Get Ran Over By A Car...
0:15
Jojo Sim
Рет қаралды 11 МЛН
Funny cat woke up early 😂👻🥳
0:38
Ben Meryem
Рет қаралды 17 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,5 МЛН
Что произошло в ресторане!
0:16
Victoria Portfolio
Рет қаралды 9 МЛН