Siyatha FM MORNING SHOW-2023 01 04 | බිව්වම අමතක වෙනවද ? අමතකයි වගේ ඉන්නවද ?

  Рет қаралды 141,958

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 100
@akalankakawshalya7482
@akalankakawshalya7482 2 жыл бұрын
නට් වෙන්න බීලා චාටර් වෙනවට වඩා ගානට බීල ශේප් එකේ ඉන්න හොද මිනිස්සු ඉන්නව.. මන් දෙවර්ගයම දැකල තියනව. බොන නොබොන එක පුද්ලානුබද්දයි. බොන්න කියන්නෙත් නෑ එප කියන්නෙත් නෑ.. නමුත් සමාජයට විහිලුවක් නොවෙනවනම් වැදගත්..
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Жыл бұрын
හිපෝට ජය වෙිවා ...😁😁👌
@varunikarunanayake9400
@varunikarunanayake9400 2 жыл бұрын
බොන මිනිස්සුන්ට කොච්චර අවවාද දුන්නත් එයාලා හැදෙන්නේ නෑ.උවමනාවකුත් නැ.අනේ අපේ doctor thank you..Aravinda and Achchariya thank you very much.
@nipunsathsara9153
@nipunsathsara9153 2 жыл бұрын
පලයන් වරැනි යන්න.අරාත් හොදට ගසන කොල්ලෙක් even you are not aware 😂
@සෙමියාසෙමියා
@සෙමියාසෙමියා 2 жыл бұрын
වටිනවා...තෙරුවන් සරණයි..ගොඩාක් පිං හැමෝටම .
@indikasadaruwan1136
@indikasadaruwan1136 2 жыл бұрын
අරවින්ද අයිය ඒකනම් අපේ සමාජෙට බොහොම වටින පනිවිඩයක්
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. Thank you very much to all of you.
@ruwanfernando741
@ruwanfernando741 2 жыл бұрын
ඕනම ප්‍රශ්නේ ඇහුවේ නැහැනෙ 😢 කොච්චර බිව්වත් වදින්නේ නැති එවුන්ගේ තියෙන සීන් එක මොකක්ද 😂
@rightideas1
@rightideas1 2 жыл бұрын
😂😅
@rangaontube
@rangaontube 2 жыл бұрын
😬😬
@delanabeykoon9611
@delanabeykoon9611 Жыл бұрын
අරා අයියට වදිනවා ඇති එයා ඇහුවේ එයාගේ ප්‍රශ්න ටික 🤣🤣
@surangapushpakumara8448
@surangapushpakumara8448 Жыл бұрын
වදින්නෙ නැත්තෙ කාලයක් තිස්සේ බොනකොට මොලයට පාලනය කරන්න පුළුවන් සීමාවෙන් එහාට ගිහින්,අක්මාවේ පරික්ෂණයක් කරගන්න නැත්නම් සිරෝසිස් තත්ත්වයට පත්වෙන්න පුළුවන්.වහාම බොන එක නතර කරගන්න.නැත්නම් වදින්නෙ අක්මාවට,දුක් ගොඩක් විදල තමයි මැරෙන්න වෙන්නෙ....කිසිම දෙයක් කන්න බොන්නවත් වෙන්නෙ නැතුව බඩ ඉදිමිලා දුක් විදින්න වෙයි.
@ruwanlakmalhaputhanthirige5868
@ruwanlakmalhaputhanthirige5868 Жыл бұрын
Doctorthuth maru...thank you sir...
@supunchamara368
@supunchamara368 2 жыл бұрын
හොද මාතෘකාවක් ...❤️❤️❤️ ඒ උනාට ඊයේ රෑ ඉදලා ඒ අත්දැකිමට සමුදෙන්න උනා මුන් වැඩි කරපු නිසා...😕😕
@gayan9264
@gayan9264 2 жыл бұрын
අපි හරි ප්‍රසිද්ධ යි ... ඩොක්ටර් කෙනෙක් වෙන්න හිටපු එකෙක් නිවේදකයක් ඌනාම ..☝☝☝☝☝☝😲😲😲😲 අරවින්ද ඔයා නම මරු 👌
@laksirigamage3443
@laksirigamage3443 2 жыл бұрын
සුබ නව වසරක් වේවා ඔය දෙන්නාට!
@meandeurope
@meandeurope 2 жыл бұрын
ඔය program එක දෙන්න doctorට. හරිම ලස්සනට කියන්න ඕන ටික කියුවා ❤
@lankarafernando1235
@lankarafernando1235 Жыл бұрын
@hisniashad6506
@hisniashad6506 2 жыл бұрын
Dr Dr Tama thama dunna patteta thank you sir
@sanchalaperera3672
@sanchalaperera3672 2 жыл бұрын
Ethama wadagath kathawak..💯💯💯👍👍👍👍💐💐
@amithkarunaasena
@amithkarunaasena 11 ай бұрын
❤ thanks for Dr
@dushmanthakumara5210
@dushmanthakumara5210 2 жыл бұрын
සුභ නව වසරක් වේවා ඔබ දෙපලට💗😍❤️
@rosedilaniabudhabi4622
@rosedilaniabudhabi4622 Жыл бұрын
බීවාම හොදටම මතකයි කීව කල දේවල් මට නම් හැබැයි මට හිනා යනවා නවත්වන්න බෑ ලැජ්ජාව බය නැති වෙන එක විතරයි වෙන්නේ 😅😅
@chaminweerarathne4762
@chaminweerarathne4762 Жыл бұрын
Tikak wadi wenna beela balanna ethakota thamai oka wenne
@dsampath651
@dsampath651 2 жыл бұрын
තව එක ප්‍රශ්ණයක් අහන්න තිබුණා එ තමයි බොන අවස්ථාවේ ස් ප්‍රයිට් භාවිත කිරිම හොදද නරකද කියලා
@kuwaitphone2971
@kuwaitphone2971 Жыл бұрын
සිරාවටම 😀😀😀😀😀
@delanabeykoon9611
@delanabeykoon9611 Жыл бұрын
අරා අයියා එයාගේ experience ටික ඔක්කොම ප්‍රශ්න වලට හරවලා අහගත්තා🤣🤣 ඩොක්ටත් බොනවා වගේ නේ. 😉😉
@JK-zi6he
@JK-zi6he 2 жыл бұрын
2023අරා&පැස් සුබ නවවසරක්‌ වේවා බීමෙන් පස්සේ වෙරියෙන් එන ප්‍රතිපල😁👍.
@sajithprabhath5207
@sajithprabhath5207 Жыл бұрын
අහන්න අසහිතේන කටහඩවල් 2 තාමයි ඉතින්
@akilairoshani8712
@akilairoshani8712 2 жыл бұрын
ඇග පවු කියලා හිතුනෙ මට විතරද ..😞🙄
@chamindakumara3822
@chamindakumara3822 2 жыл бұрын
Thanks
@kosalamunadeniya
@kosalamunadeniya 2 жыл бұрын
දිනපතා මොන වීඩියෝ නරඹන්න කියලද කියන්නෙ?? මට සිරාවටම ඒක අහගන්න බෑනෙ කවදාවත්.. හැමදාම වගේ හරිම වටින කතාබහක්❤👍🙏
@lakshithalathpandura4579
@lakshithalathpandura4579 2 жыл бұрын
I also have the same question. LOL
@sanu..3749
@sanu..3749 Жыл бұрын
දිනපතා අලුත් වීඩියෝ නරඹන්න කියල නේද කියන්නෙ....😅
@swetifernando1652
@swetifernando1652 Жыл бұрын
Very good❤️👌
@Senarath6807
@Senarath6807 Жыл бұрын
අන්තිමට අහපු ප්‍රශ්නය තමයි මරු. 😂😂😂😂😂
@malindachamika
@malindachamika 2 жыл бұрын
ස්තූතියි ඔබගේ අදහස් වලට!
@susanthawimalasiri9471
@susanthawimalasiri9471 2 жыл бұрын
Happy New year both of you
@sugathma2108
@sugathma2108 2 жыл бұрын
Thank you doctor 👍👍
@sonalitherikacmendis726
@sonalitherikacmendis726 2 жыл бұрын
අරවින්ද අයියා ...happy new year..
@donruchiranga5358
@donruchiranga5358 2 жыл бұрын
හොඳ වෙලාවට හිපෝ කැම්පස් එකේ අන්තරයක් නැත්තේ....තිබුනා නම් ඉතිං කපා කපා කෑලි කපා තමයි🤣😜🤣😜
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
😂
@LeslieSarathSurasinghe
@LeslieSarathSurasinghe 2 жыл бұрын
hypo campus janapati karamu....... punchline eka patta
@ChamodDilshan-q7y
@ChamodDilshan-q7y Жыл бұрын
Aththa..narakai kiya kiya bonne ai.
@rangaontube
@rangaontube 2 жыл бұрын
❤️❤️
@scsupun4843
@scsupun4843 Жыл бұрын
Super
@madhukanimsara7270
@madhukanimsara7270 Жыл бұрын
Hmm
@sagarasinharage9537
@sagarasinharage9537 Жыл бұрын
♥️
@ala-bada
@ala-bada Жыл бұрын
2023.01.16 program eka online one. Eke maru kathawak kiwwa Aravinda
@jayabimahardware4345
@jayabimahardware4345 2 жыл бұрын
එතකොට ඇයි බන් දොස්තරලා බොන්නේ
@sajithprabhath5207
@sajithprabhath5207 Жыл бұрын
දොස්තරලාද මනුශ්ශයොද නිසා.
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Жыл бұрын
බොන්න එපා කිව්වෙ නෑනෙ වෙනදේ කිව්වෙ එයා
@TharinduPathirage-f9s
@TharinduPathirage-f9s Жыл бұрын
Biuvama thamai attama miniha Hoya ganna puluvan
@faithtv9324
@faithtv9324 2 жыл бұрын
Arawinda ayye ela oya.
@asankagamage9611
@asankagamage9611 2 жыл бұрын
💯💯💯👌
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
අමතක වෙනවා කියන්නේ සම්පූර්ණ බොරු කතාවක්..☝😎
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ආශ්චර්යා පූදූම ප්‍රශ්නයක් දොස්තර මහතාගෙන් ඇහූවේ. මිනිස්සු ගොඩක් බොන්නෙ ඇයි කියල. ඒක අහන්න ඕන මිනිස්සුන්ගෙන් නේද? 😂🤣🤣🇱🇰👍🏼👍🏼
@cricket8615
@cricket8615 2 жыл бұрын
ඒකනේ මොලේ පොඩී කිව්වෙ
@pereiraperera8300
@pereiraperera8300 2 жыл бұрын
සුපිරdabalata SubaNawaWasarak
@dushmanthakumara5210
@dushmanthakumara5210 2 жыл бұрын
❤️😍💗✌️🤘👍
@praneeth_ilandara
@praneeth_ilandara 2 жыл бұрын
සිකරට් ගැනත් ඕනේ
@anushadisna8005
@anushadisna8005 2 жыл бұрын
සිගා කියන්නෙ ග්‍රීක් වලින් හිගන්නට ,රැට් කියන්නෙ ඉංග්‍ර්‍රීසියෙන් මීයට,හිගන්නගෙ මීය තමයි ඉතිං උජාරුවට අදින්නෙ🤣its a joke ,
@udayangaabeyrathne8857
@udayangaabeyrathne8857 2 жыл бұрын
Patta bole.... doctor maru ban.. athal kotiyai
@manjumahameruwa1315
@manjumahameruwa1315 2 жыл бұрын
මට බොන්න හොඳ නැහැ කියලා අමතක වෙනවා .
@madushanimadushani8050
@madushanimadushani8050 2 жыл бұрын
🙏🙏🙏❤❤🙏🙏🙏
@ccmmkk
@ccmmkk 2 жыл бұрын
Limit eka dana ganne kohmada scientifically
@RIUNirmal
@RIUNirmal 2 жыл бұрын
ඔතකොට නන් ඇල්කොහොලික් සිරෝසිස් හැදෙන්නේ ඇයි?
@mememer1954
@mememer1954 Жыл бұрын
Oily food, obesity, diabetes mellitus are most common causes.
@seniruRisiwara
@seniruRisiwara 2 жыл бұрын
Mona nathath maru doctor 😂😂😂
@deshanwijesinghe9518
@deshanwijesinghe9518 2 жыл бұрын
Api bona gaman meka ahuwa
@sinhalautube5847
@sinhalautube5847 Жыл бұрын
Aga apita adarei nm hawasata yaluwo ekka set wemu kiynne ay🤣
@sithinasachintha2412
@sithinasachintha2412 2 жыл бұрын
එතකොට මොලේ නැති එව්න්ටද වදින් නැත්තේ??🙃🙃
@deejay909
@deejay909 2 жыл бұрын
ඔය හතර තමයි මට නැත්තෙම බං...🤣🤣🤣🤣
@ET111
@ET111 2 жыл бұрын
වෙරි එකේ කොටස් දෙකයි. එක වෙරියක ඔක්කොම මතකයි. එක වෙරියක පොඩි කාලසීමාවකින් එහාට කිසිම දෙයක් මතක නෑ. අත්දැකීමෙන් කියන්නෙ :3
@sagarapediyage1133
@sagarapediyage1133 2 жыл бұрын
Really bro
@TheTavelTale
@TheTavelTale Жыл бұрын
Etakota වමනය yanne neti aya.ata?
@dpabkalhara5654
@dpabkalhara5654 Жыл бұрын
ඒ යන්නෙ නැත්තෙ ඌරො වගේ ඩයල් වලට කොච්චර ‍රජාව විස ඇගට ආවත් ආ කමක් නෑ වගේ එකේ ඉන්නෙ ඇගත් ඇගට ආදරේ නැතුව ඇති
@niroshanidilpika7907
@niroshanidilpika7907 2 жыл бұрын
Jappo thama biuwama maru monawaaaaa waradunath ganu denu nam waradinne na😂
@asanthakarunarathne3660
@asanthakarunarathne3660 2 жыл бұрын
8:04
@ruwanbandara8688
@ruwanbandara8688 2 жыл бұрын
හිපෝ ජනපති කරමු
@shanukananayakkara5882
@shanukananayakkara5882 Жыл бұрын
Beer ekak bona gamn beluwe 😂😅😅
@anushadisna8005
@anushadisna8005 2 жыл бұрын
කව්ද යකෝ දුමින්ද සිල්වට එතනෝල් පොවපු එකා
@TharinduPathirage-f9s
@TharinduPathirage-f9s Жыл бұрын
Monade kalath ganata karanava nam eke fun ekak tiyenava koheda meke aun arakku mattu karanavane
@sadaruwanjayasena6233
@sadaruwanjayasena6233 Жыл бұрын
😅
@sikumara1994
@sikumara1994 2 жыл бұрын
Aye bonne na
@tharindusuraj7955
@tharindusuraj7955 2 жыл бұрын
අරා ගෙදර ගියාද
@yuwindeshan4693
@yuwindeshan4693 2 жыл бұрын
Mage okkom deta හිපො කැම්පස් එකෙන් නැති කරනවද කොහෙද 🥹 me kiyan ek me mathaka na 😂
@nuwanishra2170
@nuwanishra2170 Жыл бұрын
🤣🤣🤣🤣🤣💪💪💪💪💪
@ekanayakasrinarayana8877
@ekanayakasrinarayana8877 2 жыл бұрын
Veri sori
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
🤭💄👍🏻
@shanakavijesinghe5717
@shanakavijesinghe5717 2 жыл бұрын
😂😂😂
@noorullahnagoorpitchai733
@noorullahnagoorpitchai733 2 жыл бұрын
appo ogollaong waga boru kiyanda ba katawath
@mafiosa1173
@mafiosa1173 2 жыл бұрын
Ganja tikak gahawanan iwarai ne kisi prashnak na
@Maduwa01
@Maduwa01 2 жыл бұрын
Yes
@loshanpeiris9046
@loshanpeiris9046 2 жыл бұрын
Thank you doctor 🤠
@dananjayarandomclips5419
@dananjayarandomclips5419 Жыл бұрын
❤❤❤
@ruwanlakmalhaputhanthirige5868
@ruwanlakmalhaputhanthirige5868 Жыл бұрын
👍👍👍
@dilhanramyasiri6076
@dilhanramyasiri6076 2 жыл бұрын
😂😂😂
@NishanthaAbeywardhana-lm8le
@NishanthaAbeywardhana-lm8le Жыл бұрын
❤️❤️❤️❤️👍
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
DJ Ara & Pasbara Who's Speaking 05 බිත්තර
3:28
Siwsatha TV
Рет қаралды 700 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 28
14:08
Siyatha FM
Рет қаралды 102 М.
Siyatha FM MORNING SHOW-2022 11 24 | රෙද්දේ රට
8:56
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН