‪@SiyathaFM‬

  Рет қаралды 448,965

Siyatha FM

Siyatha FM

Күн бұрын

සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 822
@sandamaaljayasekara
@sandamaaljayasekara 5 жыл бұрын
ඔය සිංදු ටික පිළිවෙලකට ගලපගන්න පට්ට talent එකක් එකෙන්ම ඕන. ඔය idea එක නිකම්ම මොළයකින් එන්නෙ නැහැ. උන් නම් දෙයියොම තමයි.😍😍👌👌👌
@chanonutube4209
@chanonutube4209 5 жыл бұрын
අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න kzbin.info/www/bejne/nIixf6KFpb90a7s
@ハシタサンダルワン
@ハシタサンダルワン 4 жыл бұрын
@@chanonutube4209 machan meka download karaganna widiyak nedda
@chanonutube4209
@chanonutube4209 4 жыл бұрын
@@ハシタサンダルワン tubemate kiyala app ekak thiyanawa. Eken onema KZbin video ekak dowload kara ganna puluwan video or mp3 vidihata
@JGJANITH
@JGJANITH 4 жыл бұрын
සිරාවටම මචන්,,, මේවගේ කොමෙන්ටුවක් දාන්නත් කොච්චර මොලයක් තියෙන්න ඕනේද නේද 😃😃
@YusriRauf14
@YusriRauf14 3 жыл бұрын
@@chanonutube4209 Thank You
@mapitigamakusaladhamma1101
@mapitigamakusaladhamma1101 4 жыл бұрын
නිවේදන හැකියාව වගේමයි ගායන හැකියාව ඉතාමත්ම ලස්සන හඩක් දෙසවන් පිනවන සුගායනයක් ❤❤❤❤❤
@isurulakmal7139
@isurulakmal7139 5 жыл бұрын
කොහොමද ගැම්ම අරා ගේ..පට්ටම සිංදු ටික..#ආදරේ යි මැරිලත් පැයක්..
@SiyathaFM
@SiyathaFM 5 жыл бұрын
තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - kzbin.info/www/bejne/fZbPZXR9nNSii5o
@lahiruperera8594
@lahiruperera8594 5 жыл бұрын
Dislike කරල තියෙන්නෙ අරා කිව්ව වගේ කිචිය තියෙන උන් වෙන්නෙ ඕනෙ.. මොනව උනත් අද නම් පට්ට..මම පෞද්ගලිකව valentine සමරන්නෙ නෑ. ඒත් මම wish කරනව..💓💓💓💐
@isurulakmal7139
@isurulakmal7139 5 жыл бұрын
අහලත්..Dislike කරන වුන් ඉන්නේ මෙකේ...වැරදිනම් අහන්නේ නැතුව ඉන්න..
@anujakumari4497
@anujakumari4497 5 жыл бұрын
Yes 👍👍👍
@sampathbandara3171
@sampathbandara3171 3 жыл бұрын
මම software engineer කෙනෙක්. ඇත්තටම මගෙ stress එක නැති උනා. අද දවසම මේවා අහන් තමා වැඩ කරේ.. මරු... keep it up guys. thank you very much
@thilinachanaka358
@thilinachanaka358 5 жыл бұрын
යකෝ වැලන්ටයින් වගේද මේවනෙ ආතල්.. පට්ට.. ❤️
@pudhumaineda5011
@pudhumaineda5011 3 жыл бұрын
මාර දක්ශයි ආ
@iklj1
@iklj1 5 жыл бұрын
පරා ඇස් 🐟 මම ඔයාලව අහන්නෙ ආතල් එකට විතරක් නෙවෙයි ඇත්තටම අපි ඔයාලගෙන් දෙයක් ඉඟන ගන්නවත් එක්ක.. මට මතක් වෙන්නෙම ප්‍රේමකීර්ති ද අල්විස් ❤❤
@Nadeedadimuni
@Nadeedadimuni 5 жыл бұрын
මේ දෙන්නා ලයිව් දකින්න ආසයි අෆ්ෆා 😍😍😍
@bapadmasri1873
@bapadmasri1873 5 жыл бұрын
ඔබ දෙපොළටම ආදර වන්තයින්ගේ දිනයක් වේවා
@tharushali3093
@tharushali3093 5 жыл бұрын
පැස් කියන්න වචන නෑ....අද සුපිරී..............අරා ආදරෙයි 🌹🌹🌹🌹💕💕💕💕💋💋💋
@dulja2489
@dulja2489 5 жыл бұрын
හිනා ගියා ඒත් හොරෙන් කදුලක් ආවා සතුටක් ආවා අතීතය මතක් වෙලා...අරා පැස් ආදරෙයී හැමදාම...ෆට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KuwaitKuwait-ym4cr
@KuwaitKuwait-ym4cr Жыл бұрын
Lasne
@pasansalinda3309
@pasansalinda3309 5 жыл бұрын
ඔය ඔක්කොම පැත්තක දාල සින්දු කියමුකෝ අරා....❤️❤️❤️❤️❤️😘😘😘😘
@SiyathaFM
@SiyathaFM 5 жыл бұрын
තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - kzbin.info/www/bejne/fZbPZXR9nNSii5o
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 5 жыл бұрын
කටහඩ ලස්සනයි සිරාවටම
@nadunidilanka588
@nadunidilanka588 4 жыл бұрын
පැස් අරා ඔයාල දෙන්න පට්ට..මාරම හැකියාවක් තියන නිවේදකයො දෙන්නෙක්..කතාකරන්න පුලුවන් එක විතරක් නෙවෙයි දැනුමත් එක්ක ඉදිරිපත් කරන එක වෙනම හැකියාවක්..best of luck ❤️❤️
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 5 жыл бұрын
ඔබ දෙපලට දීර්ඝායුෂ.ලස්සනට වැඩසටහන කරනවා
@pathumrajapaksha2923
@pathumrajapaksha2923 5 жыл бұрын
රෙඩියො වල හරවත් අර්තවත් දෙයක් සිනහාවෙන්ම අහනවනම්....නෙමෙ බලනවනම් සියතෙ මෙ ඩබල තමයි...අහනවා නෙවෙ සිතෙන් චිත්තරෑපයට නගනවා අරවින්දයි ආශ්චර්යයි..good job dear
@kalumniroshen5654
@kalumniroshen5654 5 жыл бұрын
🌺🌹🏵️ගොඩක් ලස්සනයි 🌹🌹🌺සුභ පතන දෙන්නටම අපිව සතුටින් තියෙනවා ට ස්තුතියි ❤️❤️❤️
@niroshasenavirathne3358
@niroshasenavirathne3358 5 жыл бұрын
ආදරෙයි ඔයාලට..❤️❤️
@DasathaTv
@DasathaTv 5 жыл бұрын
වර්තමාන රේඩියෝ කලාවට ගැලපෙන ඉදිරිපත් කිරීමේ කලාව මේක.. ඇත්තටම සතුටු වෙනවා
@SiyathaFM
@SiyathaFM 5 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@SiyathaFM
@SiyathaFM 5 жыл бұрын
තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - kzbin.info/www/bejne/fZbPZXR9nNSii5o
@hirantharajapaksha342
@hirantharajapaksha342 4 жыл бұрын
@@SiyathaFM qc
@likeabossy1010
@likeabossy1010 3 жыл бұрын
කවදාවත් දැකලත් නැති දන්නෙත් නැති.. මගේ හිතේ ප්‍රේමවන්තයා .. අරා 🥺💜
@slhackergaming4900
@slhackergaming4900 Жыл бұрын
හුම්ම් 😘😘😘
@SachiiAriyarathna
@SachiiAriyarathna 5 жыл бұрын
Ada kale ප්‍රේමකීර්ති..
@SiyathaFM
@SiyathaFM 5 жыл бұрын
තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - kzbin.info/www/bejne/fZbPZXR9nNSii5o
@shehanthivanka318
@shehanthivanka318 5 жыл бұрын
අද programme එක සුපිරියි. ආදරෙයි අරා & පැස් ❤❤❤❤
@terginiverr
@terginiverr 5 жыл бұрын
පුදුම කරදරයක්නේ ඒ මනුස්සයගෙන් තියන්නේ. 😂😂 ඒකට නම් අරාටත් හිනා ගියා 😂🙂
@sadunmadushan4272
@sadunmadushan4272 4 жыл бұрын
අඩෝ පැස්😂🤘
@SithuBoy
@SithuBoy 5 жыл бұрын
නිකං ලයිප් එකම ආපස්සට ගියා වගේ සීන් එකක් දැනුනෙ මට විතරද?
@eranthadananjana9167
@eranthadananjana9167 5 жыл бұрын
ඇයි මට
@tharindunilantha4286
@tharindunilantha4286 5 жыл бұрын
ඔව් මචං සිරාවටම කොච්චර ආස උනත් අහන්නෙ නැති සිංදු සෙට් එක මුන් දෙන්න හින්ද ඇහුව
@SithuBoy
@SithuBoy 5 жыл бұрын
@@tharindunilantha4286 මමත්. ඕන නෑ ආයෙ අවුස්සන්න ඕව ඟද ගහනව කියල හිතපු දේවල් වලත් සුවඳ තිබිල තියනව කියල ආයෙ මතක් උනා.
@chanonutube4209
@chanonutube4209 5 жыл бұрын
අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න kzbin.info/www/bejne/nIixf6KFpb90a7s
@upendrasenaka1077
@upendrasenaka1077 4 жыл бұрын
කිප සැරයක් ඇහුවා මෙක 👌
@fbfsinhala9386
@fbfsinhala9386 5 жыл бұрын
from qatar හැම episode ekama බැලුවා.. Thank you arawinda & dishna ❤️
@12nalitha
@12nalitha 5 жыл бұрын
අයියගෙ කටහඩ පට්ටම ගති. පිලුවන්නම් කොලොම්තොට නැත මහලු වී slow cover song එකක් කරන්න කියල ඉල්ලීමක් කරන්ව. සලකල බලන්න
@SiyathaFM
@SiyathaFM 5 жыл бұрын
තවත් ඒ වගේම එකක් මං ඉතාලියේ තනිවුනා - kzbin.info/www/bejne/fZbPZXR9nNSii5o
@12nalitha
@12nalitha 5 жыл бұрын
@@SiyathaFM elaaa
@arunanimalajeewa6015
@arunanimalajeewa6015 3 жыл бұрын
ගොඩක් අයගේ ජීවිත කතාව ම ලස්සන ට එක පෙලට , ලස්සනයි, ආදරෙයි. දෙන්නටම ❤❤
@manjithjanakantha
@manjithjanakantha 5 жыл бұрын
මේක අනිවාර්යයෙන්ම නොසෑහෙන්න විවුස් ගේනවා ඒ තරම් නියමයි ❤️
@terginiverr
@terginiverr 5 жыл бұрын
පොදු මනුස්ස ජිවිත කතා.. ❤️❤️
@tharuhansi2148
@tharuhansi2148 5 жыл бұрын
ඔනලයින් ඔයාලව හැමදාම අහං ඉන්නවා.... 😍😍 අද ගොඩාආආආආආආආඅක් ලස්සනයි 👌👌👌 program එක
@SiyathaFM
@SiyathaFM 5 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@srinatharachchi7692
@srinatharachchi7692 4 жыл бұрын
මම ගොඩක් කැමතිම සුපිරි රෙඩියො ඩබල , මම කැමති ඔයාලා හමුවෙලා ( ගොඩක් වෙලා ) සුහද කතා බහක නිරත වෙන්න , ඔයාලා දෙන්නට සුබ අනාගතයක් වෙවා
@whatyouseeninthefacebook588
@whatyouseeninthefacebook588 5 жыл бұрын
මේකෙ ආතල්ම පැස් සයිඩ් එකෙන් අර කියන චරිත වලට දෙන වොයිස් ඇක්ට් එක.. ඇත්තටම ගෑනු වලි දාගන්න විදියට මේකෙ සද්දෙ දානවා යකෝ..✋😅❤️
@SiyathaFM
@SiyathaFM 5 жыл бұрын
ඒවා උපන්ගෙයි පුරුදු... 🤣😂🤣
@dayantyrehouse9782
@dayantyrehouse9782 5 жыл бұрын
Wow
@kavindutharanga6947
@kavindutharanga6947 4 жыл бұрын
@@SiyathaFM 😂
@ハシタサンダルワン
@ハシタサンダルワン 4 жыл бұрын
සිරාවට
@Chathuzz1991
@Chathuzz1991 4 жыл бұрын
dayan tyre n I M
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 5 жыл бұрын
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නමි නොසගවා පවසන්නමි ඔබට ආදරෙයි මං
@SiyathaFM
@SiyathaFM 5 жыл бұрын
කාටද..? 😂🤣
@K.Charuni
@K.Charuni 5 жыл бұрын
@@SiyathaFM 😁😁
@kasunsubashana2729
@kasunsubashana2729 5 жыл бұрын
Super morning show are &pas. Love you all.
@boomboxlk
@boomboxlk 5 жыл бұрын
මම හිතුවේ Valentine origin story එක කියයි කියලා.. මොනා උනත් පට්ට message එක... 😍😍😘😘😎😎
@nirusudakum921
@nirusudakum921 5 жыл бұрын
You are real creative. Love you both so much ❤️❤️❤️❤️❤️
@asankagamage9611
@asankagamage9611 2 жыл бұрын
අරා, අපි තාමත් මේවා අහනවා. වෙනමම fun එකක් තියෙන්නේ. මේ වගෙ එව්වා තවත් කරන්න ශක්තිය ලැබේවා 💐💐💐
@ashasugandi5514
@ashasugandi5514 2 жыл бұрын
Oyala dennadatama jesu pihitai
@sachithdilanka8405
@sachithdilanka8405 5 жыл бұрын
තව එක සැරයක් 😍❤️ ආසම සින්දුව ❤️
@heyyjude
@heyyjude 5 жыл бұрын
This is awesome....very creative!!!
@gavindagunawardanaedirisin1099
@gavindagunawardanaedirisin1099 5 жыл бұрын
පොඩි කාලෙ ඉඳන් ආසම් සිංදුව "ඔබට තියෙන ආදරේ".තාමත් රොෂාන්ගේ සිංදුවලට ❤️❤️❤️
@niranjalakumari9799
@niranjalakumari9799 5 жыл бұрын
ඇත්තේන්ම ගොඩක් ලස්සනයි 💕💕💕❤❤❤❤🌹🌹🌹🌹❤🌹
@manoajdodaweera4942
@manoajdodaweera4942 5 жыл бұрын
යකෝ.... මෙවනෙ trending එන්න ඕනෙ. 😍😍😍
@chanonutube4209
@chanonutube4209 5 жыл бұрын
අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න kzbin.info/www/bejne/nIixf6KFpb90a7s
@dammikaamarasingha967
@dammikaamarasingha967 5 жыл бұрын
Oyala denna niyamai ane.. dawasaka enna ona oyala dennawa balanna...❤❤❤
@gayanmadhugayanmadhu8299
@gayanmadhugayanmadhu8299 4 жыл бұрын
නියමයි සහො....බුදුසරනයි ඔයාලට ...❤️👫
@zahirsariffodeen8787
@zahirsariffodeen8787 5 жыл бұрын
12:01 පොල්ලත් කඩා ගන්නේ නැතුව නයා මරා ගන්නවා. Valentine එකට හොදම advice එක.🤪😂😵
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 5 жыл бұрын
හරිම ලස්සනයි අරා පැස් බුදු සරණයි ජේසු පිහිටයි happy valentine day 💖💖🌹🌹
@isurulakmal7139
@isurulakmal7139 5 жыл бұрын
බුදු සරණයි ..පරිස්සමෙන් සතුටින් ඉන්න..
@avishsanyadesilva2708
@avishsanyadesilva2708 3 жыл бұрын
සින්දුටික එක දිගට දැම්මනම් මරු.නියමෙටම හිතට වැදුන.අක්කටයි අයියටයි සුබ පතනවා.😎😇🔥
@talkwithpubudu3313
@talkwithpubudu3313 5 жыл бұрын
නියමයි මචන් හැමදාම අහනවා උඹලට පට්ට ආදරෙයි ජයෙන් ජයම වේවා
@lahiruranasinghe00
@lahiruranasinghe00 5 жыл бұрын
Best one so far.. 😍💕
@gayanisanodika1379
@gayanisanodika1379 5 жыл бұрын
අරා පැස් හැමදාම ආදරෙයි...❤❤
@samithasamithaperera7310
@samithasamithaperera7310 5 жыл бұрын
ඒක නියමයිනේ. ආදරෙයි දෙන්නටම. 😘😘😘😘😘😍😍😍😊😊😊😊😊
@playroom9598
@playroom9598 4 жыл бұрын
superb........................................
@manojdz3692
@manojdz3692 5 жыл бұрын
කතාව අස්සේ ගියපු background music එක මාරම ලස්සනයි. අද Programme එකට නව ජීවයක් ලැබුනා ඒ නිසා. ආදරෙයි අරා පැස්.. ආ සොරි ආස්චර්‍යා.. 😋😋 නම වෙනස් කලාට කූඹි එන්නේ සීනිවලටම තමා. මැරිලත් පැයක් ආදරෙයි අරා පැස් ඔයාලට..
@sameeragunasekara2785
@sameeragunasekara2785 5 жыл бұрын
Thanks for converting this Valentine's Day a special one.... 🤩🤩🤩
@maryjoyce7310
@maryjoyce7310 3 жыл бұрын
Excellent
@RanganaSusantha
@RanganaSusantha 5 жыл бұрын
ජීවිතයේ ගැඹුරු අර්ථයක් බොහොම සැහැල්ලුවෙන් ජනගත කිරීමක්..
@hasanthasasika3685
@hasanthasasika3685 5 жыл бұрын
මන් comment එකක් දානවමයි..මේ නොදා බැරි නිසා... සුපිරි❤️ කියන්න වචන නෑ❤️❤️
@SiyathaFM
@SiyathaFM 5 жыл бұрын
දිගටම දැම්මා කියලා අපි තරහාවෙන්නේ නෑ ඉතින්
@chanonutube4209
@chanonutube4209 5 жыл бұрын
අරාගේ වැලන්ටයින් සිංදු ටික NON-STOP එකක් විදිහට මෙන්න kzbin.info/www/bejne/nIixf6KFpb90a7s
@maheekafernando3683
@maheekafernando3683 5 жыл бұрын
Budu Saranayi oyala dennatama ❤️❤️❤️❤️❤️adareii
@kasdinesh1
@kasdinesh1 5 жыл бұрын
ඵ්ක මරැ.වෙනස්ම වැඩක්. ජයවේවා ඔබ දෙපලටම👏👏👏👏👏
@manjulapradeep4938
@manjulapradeep4938 5 жыл бұрын
අරා පට්ට Singing,පැස්ගෙ ඒ හිනාව...සුපිරි දෙන්නම.ආද⁣රෙයි දෙන්නටම...❤ ❤ ❤ ❤ ❤ ❤
@kavyapathirana2839
@kavyapathirana2839 Жыл бұрын
ආයි සුපිරි අයියෙ. Film එක වගේ මැවුනා
@dencil1978
@dencil1978 5 жыл бұрын
නියමයි.. as always.. cheers.. 🔥 🔥 🔥
@asankajayalath8636
@asankajayalath8636 5 жыл бұрын
කියන්න වචන නෑ....නියමයි....👍👍👍👍👍🙏🙏🙏🙏
@nuwanishra2170
@nuwanishra2170 Жыл бұрын
පට්ට ඇ...............
@fabianlalith5929
@fabianlalith5929 2 жыл бұрын
ඇත්තටම මම අහපු ලස්සනම Program එක අද...Good luck & All the best...Supiri...Go ahead
@prasadedirisingha2179
@prasadedirisingha2179 5 жыл бұрын
හරිම ලස්සනයි අරවින්ද ,ආශ්චර්යා පට්ට ඇක්ටින් එක,,, 😪😪😪😪,,,wish you happy valentine day both of you ,,,❤❤❤
@ireshaskitchencafe6054
@ireshaskitchencafe6054 3 жыл бұрын
Singing is awsome...
@kalumsampath8810
@kalumsampath8810 4 жыл бұрын
සිංදු tikanam niyamata galapala තියෙනවා..supiri..
@amithachandima3318
@amithachandima3318 5 жыл бұрын
අන්තිමට ... බුදුන්ගෙ අමාදර්මෙ නොතෙරී දනා මෙ වෙලිලා ගැලී ප්‍රෙමෙ විනාසෙ වුනා මේ....
@rumeshmadhushanka
@rumeshmadhushanka 3 жыл бұрын
ලස්සන ගීත එකතුවක් 🎧❤
@srimasenavirathna990
@srimasenavirathna990 5 жыл бұрын
අරා ට ලස්සනට 🎶 කරන්නත් පුලුවන් 👌👌👌 අශ්චාර්යා 👌👌 🌷🌷🌷💖💖🌷🌷🌷
@prabathchandrasiri8041
@prabathchandrasiri8041 5 жыл бұрын
Excellent voice with too simple meaning. Thanks you both make people happy and change people mind into different level!! All the best
@dayantyrehouse9782
@dayantyrehouse9782 5 жыл бұрын
අරවින්ද අයියා මේකේ සිංදු 17k තියෙනවා ඒ ටික download කරලා ඇල්බම් එකක් හැදුවා බොහොම ලස්සන වැඩක්
@aravindalokugge
@aravindalokugge 5 жыл бұрын
නියමයි
@GeethKarunarathne
@GeethKarunarathne 5 жыл бұрын
Mchan eka youtube dapanko. Link 1k pleaseee.
@wastedmind4285
@wastedmind4285 5 жыл бұрын
eka dhnkoo
@anulimedagedara6979
@anulimedagedara6979 5 жыл бұрын
Super...👍👍👍💐💐
@dushanfonseka9444
@dushanfonseka9444 4 жыл бұрын
Niyamai
@nalakapeiris746
@nalakapeiris746 2 жыл бұрын
best,superb,amazing, niyamai ara
@maheshchandrasekara5105
@maheshchandrasekara5105 5 жыл бұрын
ජීවිත කාලයක් ගැන වි .15න් කිව්ව නේද බන්..... හිතන්න දේකුත් තියනවා.✌👍❤ happy v❤ day.ඩබලටම.
@buddhirasanga7034
@buddhirasanga7034 4 жыл бұрын
Amazing
@kasunvindana7885
@kasunvindana7885 5 жыл бұрын
ගොඩක් දේවල් ආයෙත් මතක් උනා අමාරුවෙන් අමතක කරපු😥😥😥😥😥😥
@nithmikulathunga4835
@nithmikulathunga4835 5 жыл бұрын
හරිම ලස්සනයි සින්දු ටික.අද 5වෙනි වතාවටත් ඇහුව.
@asithakulathungs1892
@asithakulathungs1892 5 жыл бұрын
ආදරෙයි oiiiiii දේන්නටම....
@sachithbuddhika457
@sachithbuddhika457 5 жыл бұрын
ඒක පට්ට..ගායන හැකියාව...❤️❤️❤️
@pushpanilye1806
@pushpanilye1806 3 жыл бұрын
Beautifully delivered the message super excellent!
@Voldemort-f3s
@Voldemort-f3s 3 жыл бұрын
ජීවිතේම කෙටියෙන් ❤️🔥
@udanijayalath3330
@udanijayalath3330 4 жыл бұрын
WOW....singing is so beautiful.....and the story is so nicely arranged.. I like the two presenters..... they are awesome
@guddamalli918
@guddamalli918 5 жыл бұрын
ලස්සනයි...දෙන්නටම බුදු සරනයි😍
@aselachathuranga176
@aselachathuranga176 5 жыл бұрын
නයිස් වොයිස් සර්
@namalfernando8155
@namalfernando8155 5 жыл бұрын
ඇත්තමට මාරයි කතාව
@malingajayawardana4705
@malingajayawardana4705 5 жыл бұрын
Nice songs
@anurawijekoon3335
@anurawijekoon3335 5 жыл бұрын
ඔයාල දෙන්න මරු හලෝ... ❤️❤️😘
@runeshnalaka3694
@runeshnalaka3694 4 жыл бұрын
Kiyanne Wachana Na. Dennatema Godak Godak Adereii😘😘
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 5 жыл бұрын
අදරේයි
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
Wow දෙන්නම සුපිරි.Next Level ❤️
@aravindasiri5300
@aravindasiri5300 4 жыл бұрын
ඔයාල දෙන්නගෙ වැඩසටහන් ඔක්කොම වගේ අහනව..හිත සැහැල්ලු කරගන්න..ඒත් ඔයාල දෙන්නගෙන් තවත් අලුත්ම දෙයක් පටන් ගන්න පුළුවන් කියල දැනෙනව..ටිකක් වෙනස්ම දෙයක් ...
@dinithitharanga6418
@dinithitharanga6418 3 жыл бұрын
ගායන හැකියාව පට්ට
@gayashanlakshitha2007
@gayashanlakshitha2007 2 жыл бұрын
This is extraordinary ! ❤
@اسيااسيا-ص1ف
@اسيااسيا-ص1ف 4 жыл бұрын
Niyamai lassanai godak adarei
@kjn241
@kjn241 5 жыл бұрын
නියමයි G Hapi වැලන්ටයින්💖💖🌺🌺👌.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Comedy FM SHOW 2024 01 22 | ලගට ආවා ආය ගියා
14:18
Siyatha Tick Tock
Рет қаралды 75 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19