Siyatha FM MORNING SHOW2023 11 20 | ඕං කරා... දිල්වාලේ පුචුනේ සරා

  Рет қаралды 305,981

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 587
@ruwanrathnayaka34
@ruwanrathnayaka34 Жыл бұрын
මේක නම් පිස්සුවක්. අහනවා අහනවා මොන රෙද්දක්ද මේ.එපා වෙන්නෙම නෑ😮❤
@kumudusandamal5950
@kumudusandamal5950 Жыл бұрын
පැට් කමින්ස් වගේ නායකයෙක් අපේ රටට ලැබේවා .....
@ks178
@ks178 Жыл бұрын
Namal baby 😂😂😂
@chinthakapawan2449
@chinthakapawan2449 Жыл бұрын
Kauda me
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
ගොඩක් ලොකු කුරුරු සතුටක් තියෙනවා අපිටත්❤❤❤
@sithuvishwatravaldiary394
@sithuvishwatravaldiary394 Жыл бұрын
මේක බලලා ඔක්කොටම වඩා සතුටක් දැනුනා 😂
@shaliniyatiwella6661
@shaliniyatiwella6661 Жыл бұрын
ඉන්දියාවේ කට්ටිය මේක ඇහුවානම් දිව ඇදගෙන මැරෙන්නේ ලැජ්ජාවේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 නියමයි සියත
@ハシタサンダルワン
@ハシタサンダルワン Жыл бұрын
😂😂😂
@menakajamila5193
@menakajamila5193 Жыл бұрын
දෙන පරිප්පු ටිකත් නැති වෙනවා
@deepajayalath
@deepajayalath Жыл бұрын
​@@menakajamila5193පරිප්පු හොද්ද වෙනුවට කන්න වෙන්නේ....බඩ ඉරැගු හොද්ද තමයි..
@KpSm92
@KpSm92 Жыл бұрын
ඇත්තටම ලංකාව world cup එක ගත්‍තා වගේ ❤ හදවතින්ම Australia
@thejaperera9984
@thejaperera9984 Жыл бұрын
❤😅 සහරාවට වැටෙන සිහිල් දිය පොද වගෙයි ඔබගේ දෙබස්
@nipunsee7422
@nipunsee7422 Жыл бұрын
ලංකාව කොහෙ Cup ගන්නද බං. දැන් ක්‍රිකට් තහනම් කරලා තියෙන්නෙ. අනික, අපේ උන් ලෝකෙටම සපයපු විහිළු කන්දරාව. SLලට මේපාර WC එකේදි, NEDලට තියෙන පිළිගැනීමවත් නැති ක්‍රිකට් කණ්ඩායමක්. දැන් ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවරයි. වෙන ක්‍රීඩාවකටවත් යමු. ගිහිල්ලා, ඒකත් තහනම් කරන තැනට වැඩ කරලා, ලෝකෙට තවත් විහිළු සපයමු. මෝඩ ප්‍රේක්ෂක හැත්තක් ඉන්නෙ මේකෙ. 🤣
@nipunsee7422
@nipunsee7422 Жыл бұрын
​@@thejaperera9984 🤣🤣🤣
@tharinidesilva5194
@tharinidesilva5194 Жыл бұрын
උදේ වෙනකමි බලන් හිටියෙ මේ ජෝඩුව ජොලියෙ ගෙ comments අහන්න . ඔය දීල තියෙන්නෙ trending වෙන්න ම නියමයි අරා නියමයි පැස්. ❤👍💐
@chamilaruwan6223
@chamilaruwan6223 Жыл бұрын
අපි කප් එක ගත්තට වඩා සතුටුයි නේද හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
වඩා නම් නෙවෙයි,😢අපිට වෙන දෙයක් නැති නිසා
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 Жыл бұрын
Absolutely 💯
@korayal1235
@korayal1235 Жыл бұрын
අපි ගන්න එක තරම් සතුටක් නෑ..ලංකාවට බැරිනම් ඔස්ට්‍රේලියාව හරි ගත්ත එක ගැනනම් සතුටුයි.
@buddhilamayuranga4696
@buddhilamayuranga4696 Жыл бұрын
Na apita eeeeta wada sathutuyi
@anuruddaruwan404
@anuruddaruwan404 Жыл бұрын
aniwa
@ruwanrathnayaka34
@ruwanrathnayaka34 Жыл бұрын
ඔයාල දෙන්න තමයි හොඳටම කරන්නෙ අනේ🙃❤️
@dineshsameera306
@dineshsameera306 Жыл бұрын
ඊයේ මැච් එක ඉවර උන ගමං හිතුනේ,හෙට episode එකනං හොයාගෙන හරි අහන්නම ඕනි එකක් කියලා...ඉතිං අදනං හොයාගෙනමයි ආවේ.... හිතුවා වගේම තමයි ඉතිං ..දිල්වාලේ පුච්දේනේ ජා....😂😂😂😂
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 Жыл бұрын
වදුරොත් බිමට වැටෙනවා 🤭ඒකනම් උන්ටම කිව්ව එකක්..ඕක ඉන්දියාව දිනුවානම් වදුරු නැටුම් බලාගන්න තිබුනා පුතී...
@kashyapabandara4868
@kashyapabandara4868 Жыл бұрын
මෑත ඉතිහාසයේ world cup final එකක Australia පරද්දපු එකම රට ශ්‍රී ලංකාව. එකම කෙනා අරවින්ද ද සිල්වා. Proud of you 👍
@buddhikabcrox
@buddhikabcrox 11 ай бұрын
Metha kiyannne awrudu 28kàta kalin 😂
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
ඇත්තටම අපි කප් එකක් ගත්තා වගේ සතුටුයි.... 🤣❤❤🤟. පැට් කමින්ස්ට වෙන රටක, වෙන ග්‍රවුන්ඩ් එකක, ,උන්ගේ අම්පයර්ස්ලා ,උන්ගේ පිච්, 135000ක ක්‍රවුඩ් එකක අර වගේ වචනයක් දෙන්න කොච්චර තමන්ගෙ ටීම් එක ගැන විශ්වාසයක්, මොරාල් එකක් තියෙන්න ඕනිද? 😄❤❤🤟. ඒක නම් මාරයි.. ❤❤💐
@rohanawellage5965
@rohanawellage5965 Жыл бұрын
Exactly true ❤
@NawodyaSewmini-hx8se
@NawodyaSewmini-hx8se Жыл бұрын
ඔයානම් කදිම නයකයෙක් කමින්ස් 😊😊😊😊😊
@Leopeiris90
@Leopeiris90 Жыл бұрын
ඉන්දියාවේ උන්ට මේක හින්දියට හරවලා අහන්න දෙන්න ඕනා.කක්කී කාලා මැරෙන්නේ😂
@milindaserasinghe1135
@milindaserasinghe1135 Жыл бұрын
Mama translate karala keewa okkoma
@IshaniSLCHENNE
@IshaniSLCHENNE 5 ай бұрын
Moda pinnayo lankawatath lejjai huththo.. kuhaka wesigaputhla😂
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn Жыл бұрын
Trending යන්න ඕන වැඩක් යකෝ මේක...🤘😂😂😂 නියමයි අරා/පැස්...❤️❤️🤝 හදවතේ නිවේදකයෝ..😍👏👏👏
@mwasana6081
@mwasana6081 Жыл бұрын
අම්මෝ මේ ඩබල නම් හිනස්සලා මරන්න හදන්නෙ😂
@ChithraDewage
@ChithraDewage Жыл бұрын
අපි දිනුවා ව ෙග් සතුටක් congratulations australia 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@haasampath
@haasampath Жыл бұрын
ඉවර වෙන්න ගිය යුද්ධයක්, ගුවන් සීමා ආක්‍රමණය කරලා, පරිප්පු දාලා බලපෑම් කරලා නවත්තලා සිංහල, දෙමළ, මුස්ලිම් ලක්ෂේකට වැඩිය මැරුණු අවුරුදු 20කින් යුද්ධය දිග් ගස්සපු එක තමයි මට නං සීන් එක... 👍 බංකොලොත් එක එන්නෙත් එ විනාශේ දිගුවක් විදියට 😬, එක වහන්න බැහැ... 😏😕🤗
@harshanipriyadarshika8238
@harshanipriyadarshika8238 Жыл бұрын
මුන්ගේන් අරන් තියෙන ණය වලට අපේ රටට කල අපරාධ වලට ගෑවෙන්නවත් මදි... කාලකන්නි
@beleefernando_Online
@beleefernando_Online Жыл бұрын
Good match, but one thing when we (Sri Lanka) were in the dead financial crisis, it was Australia who came down to SL to play with us and attract the tourism again! Cheers to Australia!!
@kalumsenevirathne345
@kalumsenevirathne345 Жыл бұрын
දිනන පරදින එක අපිට කොන්ට්‍රෙල් කරන්න බැ කියපු නායකයොත් හිටියා අරා 😂
@Amishadilrukshi
@Amishadilrukshi Жыл бұрын
කුසල් මෙන්ඩිස් 😂😂
@kalumsenevirathne345
@kalumsenevirathne345 Жыл бұрын
@@Amishadilrukshi එ ලොන්තයා තාම 😂
@sujeewasampath7795
@sujeewasampath7795 Жыл бұрын
අපි දිනුවා වගෙ පුදුම සතුටක් තියෙන්නෙ ❤❤❤❤
@nalindag.m206
@nalindag.m206 Жыл бұрын
දෙවියන් දෙන්න ඔන දඩුවම හරියටම දුන්නා ඉන්දියානුවන්ට උන ගැනෙන්නම.අබිමානය හදවතින් විදින්න,සිනහවකින් පිට කරන්න ක්‍රිඩාව තුල සියලු දෙනාගෙ ආදරය හා ගවුරවය ලබාගතහැක්කෙ එවිටයි. හදවතින්ම සතුටුයි ඔස්ට්‍රේලියාව දිනුවට. ඔයාලා දෙන්නා තාමා හොදටම ජයග්‍රහණය සැමරුවෙ.
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
අම්මෝ 😂😂😂 මෙන්න මැච්.❤❤ පැට් කමින්ස් අපේ දෙයියා. 😅❤❤
@anusharose4866
@anusharose4866 Жыл бұрын
මටනම් ඔස්ට්‍රේලියාව දිනුවට වඩා සතුටු ඉංදියාව පැදුනු එක තියෙන ලොකු කම ටිකක් නැතිවෙන්න එයාලා හිතගෙන හිටියේ එයාලා තමයි ලොකෙම ඉන්න වැඩ්ඩො කියලා
@Budumaga-
@Budumaga- Жыл бұрын
අපේ සිතට සතුටක් ගෙන දුන් කැන්ගරුවනි ඔබට අපේ හදපිරි මෙව්වා එක❤ලැබූ ජය සතුටින් සමරමු ඉන්දියන් ගවයිනි කුලප්පු නොවන්න😂😂
@rohanawellage5965
@rohanawellage5965 Жыл бұрын
❤❤
@ChathuzLanka
@ChathuzLanka Жыл бұрын
ලංකා ක්‍රිකට් වලින් නොලැබුණු සතුටක් ලැබුණා
@ChaminiWeerasuriya
@ChaminiWeerasuriya Жыл бұрын
මට match එක පැරදුන ගමන් මතක් වුනේ ඔය ඩබල..අැත්තමයි..අරා නියමයි ..ඉන්දියාව දිනුවනම් මෙහේ ඉන්න ඉන්දියානුවො අපිට හින්ට් ගහල රස්සාවත් එපා කරවනව.....😀😀😀😀😀
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
ඔයාල දෙන්න ශෝක් අනේ ❤️👍
@prasadjayarathne2670
@prasadjayarathne2670 Жыл бұрын
එනකම් බලාගන හිටියේ...❤❤❤❤❤😅😅😅😅
@PasinduDilshan-vn3ci
@PasinduDilshan-vn3ci Жыл бұрын
මෙන්ඩිස්ට තරග දිනන පරදින එක තීරණය කරන්න බැරි උනාට ඕස්ට්‍රේලියාවෙ නායකයාට එහෙම පුළුවන්. නායකයෙක් වෙන්න හැමොටම බෑ
@erangasanjeewa7669
@erangasanjeewa7669 Жыл бұрын
ලංකාව දිණ්නටත් වඩා හැපියක් තියෙන්නෙ කැංගරුවො දිණපු නිසා..රට අමාරුවෙන් යන කාලේ ලංකාවට ඇවිත් ස්මිත්,ස්ටාර්ක් ලෝකයාට ආරාධනා කරපු විදියට ගොඩක් පිං ඕස්ට්‍රේලියානුවන්ට...❤️💛💛💛
@pathminipathmini5442
@pathminipathmini5442 Жыл бұрын
ජය හෙන් 😢😢 නෙවෙයි ජය ඕස්ට්‍රේලියාව ❤❤❤❤❤
@amithwickramasinghe6365
@amithwickramasinghe6365 Жыл бұрын
කුරිරු සතුටක් දැනේන්නේ❤❤❤❤❤❤
@upulkumara3265
@upulkumara3265 Жыл бұрын
අම්මපා ඔව් බන්
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 Жыл бұрын
😂😂😂
@RuwanRuwan-h9f
@RuwanRuwan-h9f Жыл бұрын
Great Australia.❤❤.SriLanka
@freeminds6365
@freeminds6365 Жыл бұрын
මේ සීරියස් එකෙ කවුද නායකයා කියලා හොයාගන්න බැරි එකම ටීම් එක ඔසීලාගෙ ටීම් එක මට නම් .ඒ තරම් උන් බැඳීමකින් ගේමේ හිටියා.කිවියන්ගෙ සුද්දන්ගෙ වත් මන් එහෙම දැක්කෙ නෑ ❤❤❤
@yasirugayanga
@yasirugayanga Жыл бұрын
අපේ ලොම්තයන්ව බයිට් කල යුතුමයි තෑන්ක්ස්
@rusirulokuge8631
@rusirulokuge8631 Жыл бұрын
Ausi දින්න සතුට දෙගුන තෙගුන උනා මේක අහලා....😂😂😂 අපි මෙහෙ තහනම් වෙලා... එහා වැටේ කට්ටියට හිනා වෙනවා.... කුහක කමක මහත... ඒත් ඉතින් ඉබේම දැනෙන සතුටට අපි මක් කරන්නද....😂😂😂
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 Жыл бұрын
අම්මෝ අපි හොඳ වගේ මේ දෙන්නා ට වඩා 😂😂😂🙈🙈 මොන උනත් පව් කෝලි යා 😢😢විඳිය 🙈🙈🙈🙈🤣🤣🤣🤣🤣
@heshanmaduwantha9721
@heshanmaduwantha9721 Жыл бұрын
ආසයි බයයි ඉන්දියාවම හඩයි ක්‍රිකට් බලා කොඩි ලෙලවා ඉන්දියාව පුරා ගලා ගියා ඉන්දියන් කොමලී කිරිකටා ගෙදර සිටිය අය කැදවා ක්‍රිකට් පිටියට අරන් ගියා මුලු බාරතය දුකෙහි ගිල්වලා ක්‍රිකට් සිරි නරබන්නට අහමදාබාත් පුරවරයට නොයෙක් දෙසින් සෙනග පැමිනුනා කොලියාගේ නම ඔස්සේ පිටියට පැන සතොසින් සමහරකුට කැගසන්නට සිතුනා ICC යයි ඉන්දියාවයි යලි නොම එන්නට ගිය ගමනයි රොහිතයයි පඩ කොලියයි ජිවිත ගනනක් බිම දැම්මයි පිටියට ගොඩවන්නට සතුටින් ඉපිලෙන්නට වෙගයෙන් පිටියට පැමිනුනා කොලිගේ කඩුල්ල බිම දැම්මේ නොදැනිම ඉනිම වැටුනේ ඉරනම සැමගේම විසදුනේ ක්‍රිකට් සද නැග එද්දී කොලියා පාවෙද්දී අනුශ්කා දුකේ වැලපුනේ හද සෝකෙන් ලත වෙද්දී දුක් කදුලින් බර වෙද්දී නිල් කොඩි ටික බිමට බර වුනේ ICC යයි ඉන්දියාවයි යලි නොම එන්නට ගිය ගමනයි රොහිතයයි පඩ කොලියයි ජිවිත ගනනක් බිම දැම්මයි බුම් රාට කෙල වෙද්දී ශමියා මග ඇරියේ සිරාජයා පිටියේ තනි වුනා කරැමය මෙලෙස කියා අන්තිම ගමන කියා කුලදීපයා බෝලය ගත්තේ ඒ සිදු වූ විපත අසා මෝදී දුකෙන් වසා දින ගනනක් දුක පල කෙරැවා අහසට දැත ඔසවා ලංකිකයෝ මෙහෙම කීවා මෙවැනි විපත් තව සිදු වේවා............. SHAN M
@dilinicooray1991
@dilinicooray1991 Жыл бұрын
Ammoo
@deshabimani8248
@deshabimani8248 Жыл бұрын
සුපිරි ....❤
@ruwanprasad3483
@ruwanprasad3483 Жыл бұрын
අමෝර් අමෝර් ඒ ගත්ත ආතල් එක ....😂😂😂
@nilangasandaruwan6899
@nilangasandaruwan6899 Жыл бұрын
සැපට දුන්නා.. යකො හොඳටම කරේ අරා පැස්බරා නේ😂😂😂
@nayakkermutthumadurai5664
@nayakkermutthumadurai5664 Жыл бұрын
දිල් වාලේ දුනියා ලෙජයන්ගේ. කිව්වා වගේ ම හදවත ඇත්තෝ කප්පෙක ගත්තේ. ඕස්ට්‍රේලියා ජයවේවා.
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k Жыл бұрын
මට නම් තියෙන්නේ තිරිසන් සතුටක් වේස ඉන්දියාව පැරදිච්ච් එකට😂😂😂😂😂😂❤❤❤❤❤❤❤
@chathuralasantha4986
@chathuralasantha4986 Жыл бұрын
අර නිලියට තමා ලොකුම ආත්ම විශ්වාසක් තිබුනේ..හොර කරලා දිනන්ඩ බෑමයි කියලා..
@sudeshjanakasampath6288
@sudeshjanakasampath6288 Жыл бұрын
ඉන්දියාව දිනුවනම් මම ඒ නිලිය දුවන බීච් එකට යන්න හිටියෙ
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
✨✨😁
@Anjana1762
@Anjana1762 Жыл бұрын
​@@sudeshjanakasampath6288😂😂
@samadhigamage9449
@samadhigamage9449 Жыл бұрын
ඒ මොකද්ද
@short-and-sweet__
@short-and-sweet__ Жыл бұрын
​@@samadhigamage9449විශාකා පට්නම්
@mangalikagamage6978
@mangalikagamage6978 Жыл бұрын
අම්මෝ මන්දා මේ දෙන්නාගේ මරු කතා තමයි තියෙන්නේ..😂😂😂😂
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 Жыл бұрын
සකුටුයි අප්‍රමාණ සකුටුයි 🥰🥰
@mangalikagamage6978
@mangalikagamage6978 Жыл бұрын
පට්ට ❤❤❤❤❤❤❤
@legend-2007-pramod
@legend-2007-pramod Жыл бұрын
නියම බයිට් එක මරු. හැමදාම ආදරේ.❤❤❤❤❤❤❤
@yasithudayanga2063
@yasithudayanga2063 Жыл бұрын
ලැබූ කුරිරු සතුට සාමකාමීව සමරමු..😂
@neilpehembiya8879
@neilpehembiya8879 Жыл бұрын
🤣🤣🤣 from monaco 🇲🇨
@erandarupasinghe7043
@erandarupasinghe7043 Жыл бұрын
Congratulations 🎉 Australia 🇦🇺 ❤
@shehanyapa3737
@shehanyapa3737 Жыл бұрын
මේක බැලුවට පස්සේ සතුට ultra pro max 😂 thanks ara & pas
@NoName-zs6by
@NoName-zs6by Жыл бұрын
Lovely Female voice ❤
@gayananuradha3727
@gayananuradha3727 Жыл бұрын
අපිට කෙලවුනාමත් උංගෙ මීඩියා මෙහෙම හිනාවෙනව ඇති..පවු අපි..
@w.r.w.creations0399
@w.r.w.creations0399 Жыл бұрын
Ethakota Un Witharaine Hinawenne.Dan WC Eke Hitapu Team Okkama Kamathi India Paradinawata.😂😂😂
@abeysooriya6553
@abeysooriya6553 Жыл бұрын
🤭
@aurora0534
@aurora0534 Жыл бұрын
athi neme hina wenawa thama. Meadia neme unma hinawenawane ground eke idan 😂😂😂. Hoda wade 1.5 B ta 🤣🤣🤣
@n.n.8402
@n.n.8402 Жыл бұрын
මුන් දෙන්නා හෙන ආතල් එකක් ගන්නේ 😂
@අයේශිකා
@අයේශිකා Жыл бұрын
වාද නැතී බේද නැතී ලස්සනලොවහෙට අපට උදාවේවා. පැස් ඒ අස්සෙ කියනව ඕස්ට්‍රේලියා කියල ඕඕඕයි.😂😂😂😂😂 ඇයි අපිට මෙහෙම කාලකණ්ණි සතුටක් දැනෙන්නෙ.😅❤
@DCpancha
@DCpancha Жыл бұрын
පට්ට සතුටක් තියෙන්නේ😀😀😀😀
@sameeranuwan667
@sameeranuwan667 Жыл бұрын
ප්ලීස් මේකේ හින්දි වර්ශන් එකක් රිලීස් කරන්න 😅
@tdrninja569
@tdrninja569 Жыл бұрын
Australia 💪 from sri lanka ❤❤❤❤❤❤❤❤
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 Жыл бұрын
Thanks Australiaan Team. That was a GREAT Match. Love you 😍 from Australia
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
Well done Ara and pas.
@disaaproduction857
@disaaproduction857 Жыл бұрын
පරිප්පු තියා සීනි ඇටයක් වත් නයට ගන්න වෙන්නෙ නෑ යකූ😂 අඩෝ අඩෝ.ඔහොම කරන්න එපා😂😊
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
😀😃😄😆😅
@dionreliable4770
@dionreliable4770 Жыл бұрын
හරිම සතුටුයී 🎉❤
@kushlanpitigala6351
@kushlanpitigala6351 Жыл бұрын
Beautiful 💗
@nishtv797
@nishtv797 Жыл бұрын
පැරදිලා හොම්බ බිම ඇනිලා ඉන්න උන්ගෙන් තවත් ආතල් ගන්න එපා බොලව්.. 🤣🤣👍 එල එල.. ඔහොම යං..
@ravindulakshan2802
@ravindulakshan2802 Жыл бұрын
Adannada kynne , Ape unge bari kamata
@nishtv797
@nishtv797 Жыл бұрын
@@ravindulakshan2802 විහිලුවක් කලේ.. සිරාවට ගන්න එපා.. 🤣🤣👍 ජය වේවා යාලුවා 🙏🙂
@vinopeiris3521
@vinopeiris3521 Жыл бұрын
Amboooooooooooo e sathuta...m
@rashi1648
@rashi1648 Жыл бұрын
අපි කප් එක ගත්තා වගෙ සතුටක් දැනෙන්නෙ.pat cummins ❤🎉 congratulations Australia ❤🎉
@thejaperera9984
@thejaperera9984 Жыл бұрын
❤රුව ඇති දියණිය නේ ❤කට ඇති පුතනුව නේ ❤ලක්මව සනසමි නේ ❤අපි ඔබ සම ගින්. නේ
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
මරු අනේ. ඒකට කියන්නෙ කුහක සතුටනෙවෙ අරා " කුරීරු සතුට"😂
@ruchinidhananjana1916
@ruchinidhananjana1916 Жыл бұрын
සුපිරි සුපිරි සුපිරි කතාව
@jansjayakody6150
@jansjayakody6150 Жыл бұрын
මං ඉන්දියාවේ හිටියේ පහුවදා සමහර කඩවල මලගෙවල් වගේ.....මාත් හෙණ කුරිරු සතුටක් ලැබුවා......උන්ට ආතල් දීලා.....
@ireshasanjeewani6479
@ireshasanjeewani6479 Жыл бұрын
Love you osiiii..😘😘😘😘😘😘
@ruwansampath5664
@ruwansampath5664 Жыл бұрын
උදේ ඉදන් හෙව්වේ මේක අද අහන්නම් ඔනි වෙලා තිබ්බේ❤🎉🎉
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
හිත හැදෙන්‍න ලංකාව එක්‍ක තරඟයක්‍ ගහමුද ?
@shashinihansika-hk7pp
@shashinihansika-hk7pp Жыл бұрын
බුදු අම්මෝ ඒක....ඒ ටික දෙන්වා රිදෙන්නම....
@chamindajayashantha3385
@chamindajayashantha3385 Жыл бұрын
❤❤❤❤ සතුට දෝරේ ගලනවා ආදරෙයි ඔසී .සතුට වැඩිකමට වචන නෑ අප්පා ❤❤❤❤
@chinthkam2632
@chinthkam2632 Жыл бұрын
මේ කියපුවා රෝහිත් ෂර්මාට ඇහුනනම් පොර වහ කනවා.😂😂😂
@S_han1210
@S_han1210 Жыл бұрын
පැස්නම්😂😂😂❤❤❤
@rohanawellage5965
@rohanawellage5965 Жыл бұрын
Great program. 👍 well done you both ❤❤
@aselasadruwan4584
@aselasadruwan4584 Жыл бұрын
Maru🎉
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
අයෝ මේ සතුට අස්සේ තවත් හිනස්සලා මරන්නද යකෝ හදන්නේ. 😂😂😂❤
@thilininilanka6452
@thilininilanka6452 Жыл бұрын
ඉන්දියන් set 1ක් මැද්දේ වැඩ කරන්නේ.උදේම මේක අහලා තනියම හිනා 😂😂😂😂.උන්ට මේක අහන්න දෙන්නත් හිතෙනවා....එක්කෝ ඕනේ නෑ 😂😂😂.office එකෙනුත් යන්න වෙයිද දන්නේ නෑනේ. කුරිරු සතුටක් දැනෙන්නේ 😅😅😅
@menuradd1876
@menuradd1876 Жыл бұрын
Australia ❤️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
Finally international cricket won.! Thank you Ausi for protecting 'gentlemen's cricket'. 😊
@rohanawellage5965
@rohanawellage5965 Жыл бұрын
@sachinthaswikramasinghe493
@sachinthaswikramasinghe493 Жыл бұрын
මට විතරද කුරිරු සතුටක් දැනෙන්නෙ😂😂😂😂
@salindadharmasiri6952
@salindadharmasiri6952 Жыл бұрын
අද ඉදන් පරිප්පු ඉල්ලාගනියව් ඕස්ට්‍රේලියාවෙන් මීට නරේන්ද්‍ර මෝදි😁😁
@chandaniperera3956
@chandaniperera3956 Жыл бұрын
😂😂😂😂😂
@SunilaNishsanka-zc5mr
@SunilaNishsanka-zc5mr Жыл бұрын
😂😂😂
@lakmalibalasuriya4016
@lakmalibalasuriya4016 Жыл бұрын
Oyala denna niyami ane.....❤️❤️❤️❤️
@sandunifernando2316
@sandunifernando2316 Жыл бұрын
අම්මෝ😂❤
@sumaludayanga2766
@sumaludayanga2766 Жыл бұрын
මාත් වැඩ කරන්නේ ඔක්කොම ඉන්දියන් උන් එක්ක. මේ තරම් සතුටක් නම් තවත් නැහැ . 👍👍👍
@chandrikaranasinghe8701
@chandrikaranasinghe8701 Жыл бұрын
Supiri ❤
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
දැනෙන සතුට 😂 Australia ❤
@nayanatharanga6237
@nayanatharanga6237 Жыл бұрын
Talks niyamai
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 Жыл бұрын
❤❤❤❤❤Ausis🎉
@KosalaChandimal
@KosalaChandimal Жыл бұрын
ඒ උනාට ඔයිට වඩා කින්ඩියක් බලාපොරොත්තු උනා අරා ඔයාලගෙන්😂😂😂😂😂😂😂
@sewangalaapi7788
@sewangalaapi7788 Жыл бұрын
ඔහොම හාන්න එපා මචන් 😅😅..අපි හදවතින් ම ඔස්ටේලාන්කිකයි... 😊😊❤..
@ellarockfm2368
@ellarockfm2368 Жыл бұрын
ජය වේවා පුදුම සතුටක් ❤
@sameerapriyashantha3069
@sameerapriyashantha3069 Жыл бұрын
ඉන්දියා team එක විතරක් ground එකේ සෙල්ලම් කරද්දි වෙන්නෙ මේ ටික තමා,කලින් match වල team විතරක් නෙමේ නෙ සෙල්ලම් කලේ😂😂😂
@deathstrokdimuth444
@deathstrokdimuth444 Жыл бұрын
පුදුම කාලකණ්ණි සතුටක් තියෙන්නෙ...❤
@deshabimani8248
@deshabimani8248 Жыл бұрын
අපි ඔයාල දෙන්න ත් එක්ක ම සතුට සමරනව....
@samanpushpakumara9881
@samanpushpakumara9881 Жыл бұрын
පවු යකෝ ඔහොමත් හිනාවෙනවද 😂😂😂😂 මගේ බඩත් රිදෙනවා කොහෙන් හිනා වෙන්නද මන්දා
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Vandersay six-fer stuns India | 2nd ODI Highlights | Sri Lanka vs India 2024
23:52
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН