Siyatha News | 06.00 AM | 23 - 09 - 2024

  Рет қаралды 17,610

Siyatha News

Siyatha News

Күн бұрын

Siyatha News | 06.00 AM | 23 - 09 - 2024
Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm
---
Find out whats happening in Sri Lanka & Around the World
Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
-
Website : www.siyathatv.lk
Facebook: siyathanews.lk/...
-
English: english.siyatha...
Facebook: / siyathanewsenglish
-
Watch Siyatha TV News online on siyathatv.lk/live/
-
#SiyathaNews #SriLanka #SiyathaTV
--------
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 46
@sunaliskoswatte6605
@sunaliskoswatte6605 Сағат бұрын
ඔයාලා විතරයි රටට හිටිය එකම මාද්‍ය .... ඔබේ කතුවැකිය ඉතා බලවත් උනා සරලව හොරු ගැන මිනිසුන්ව දැනුවත් කරන්න... ඔබේ මාද්‍ය කලාවට අපේ සුභ පැතුම්...
@vithanaranasingha8652
@vithanaranasingha8652 Сағат бұрын
සියත ඔයාලා ලස්සන වැඩක් කරගෙන යනවා අපක්ෂපාතයේ වැඩ කරනවා ඔයාලටමත් දැනට ජනප්‍රියම නාලිකා වෙලා තියෙන මිනිස්සු අතරේ මේක දිගටම කරගෙන යන්න සුබ පතනවා
@wasanthigamage6744
@wasanthigamage6744 49 минут бұрын
ඔබේ කතුවැකියෙන් හෙළිදරව් වූ දේ හැමදාම අපට මේ රටේ, රටේ පාලකයින්ගේ යථාර්ථය වටාහාගන්න උදව් කළා.තව දුරටත් එය ඒ අයුරින්ම වේවා.අපි ප්‍රාර්ථනා කළ පාලකයා අපට ලැබුනත් අපි ප්‍රාර්ථනා කරන රට ගොඩ නගා ගන්න එය මහගු පිටුවහලක් වේවි . සියතට ජය!!
@sriyanigamage9859
@sriyanigamage9859 Сағат бұрын
ජයවේවා ඔබට bari ❤🧭🇮🇱🧭
@BandaraManike-l3j
@BandaraManike-l3j 36 минут бұрын
සියත බොහොමයක් ඉස්තුති ඔබ තුමන්ලාට ❤❤❤❤❤
@WijiWardana
@WijiWardana 29 минут бұрын
සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි
@wasanthakumarasena7599
@wasanthakumarasena7599 2 сағат бұрын
Great election carried out by the Elections commission. So many thanks
@sonata.su-em
@sonata.su-em 2 сағат бұрын
Would you believe it if I told you we’ve started watching TV again after almost two years? It’s true! 🙏❤🙏❤🙏
@ජයනියතයි
@ජයනියතයි 2 сағат бұрын
Thank you ❤
@samadiimasha8592
@samadiimasha8592 Сағат бұрын
Oba tumata budu saranai anagathevdaruwanta oba wani palakayek apita oni une budu saranai sajith mati tumageth katawa athi utum samata budu saranai
@nishanthaarunasiri1000
@nishanthaarunasiri1000 Сағат бұрын
අනිත් උන්ට ගරු කෑල්ල අමතක වෙන්නෙ නෑ.ගරු කියල කියපල්ලා කුහක හැත්ත.ජය වේවා 🧭 ජය වේවා සර් 🙏
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 2 сағат бұрын
Great work done by Election Commission. Our respect to Election Commission.
@ජයනියතයි
@ජයනියතයි 2 сағат бұрын
Thank you for taking the time to appreciate their hard work. Mr.R M A L Rathnayake and the Team did a great job doing thier job perfectly !
@sanjayaaluththa2292
@sanjayaaluththa2292 57 минут бұрын
සියත ලස්සනයි කඩේ යන්න එපා හිරු වගේ (පැත්ත ගියත් ඇත්ත නෙවෙඉ බොරු හිරු )ඒ වගේ වෙන්න එපා ❤❤❤❤❤
@Somalia-nb7jz
@Somalia-nb7jz 26 минут бұрын
ආදරෙයි සියත T V අපක්ෂපාතීව කරන මෙහෙයට ...ඕමාන් අහස යට ❤❤❤
@kulemenike2430
@kulemenike2430 Сағат бұрын
සියතට සුබ පැතුම්
@wasanthadisanayaka4276
@wasanthadisanayaka4276 44 минут бұрын
Mamanam respat karanne oyalata vitaraiy Jayawewaa jayawewaa jayawewaa
@ChandraMallawaarachchi-h3x
@ChandraMallawaarachchi-h3x 29 минут бұрын
සියත මාධ්‍යයට සුබපැතුම් ❤❤❤❤❤
@HemanthaKumara-i6i
@HemanthaKumara-i6i Сағат бұрын
ජයෙන් ජය වේවා අනුර කුමාර දිසානායක අපේ ජනපති තුමා ට .. අපේ මව්බිම හරි මගට ගන්න ඔබතුමා ට ශක්තිය ලෙබෙවා ...
@seethajayasinghe2532
@seethajayasinghe2532 Сағат бұрын
Please address the new president respectfully when presenting news. At least use "Mr" before his name. This message for the announcer.
@kksirisena1420
@kksirisena1420 Сағат бұрын
එනකොට පත්තු කරන වෙඩි යනදවසටත් පත්තු නොවේවා !
@JanakaNawarathna-di9qd
@JanakaNawarathna-di9qd Сағат бұрын
Congratulations ...♥️🎊️♥️
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 42 минут бұрын
ආයුබෝවන් ජය වේවා ❤
@aseemm.a.m6077
@aseemm.a.m6077 35 минут бұрын
සියත නාලිකාවටත් නව ජනාධිපතිත‌‌‌මාටත් ජයම ජය වේවා
@daharaorbital179
@daharaorbital179 37 минут бұрын
Aththatama siyatha vitharai janathava paththe hitagena vadakare.
@chandrasiriamarasingha9199
@chandrasiriamarasingha9199 Сағат бұрын
සියත 💖👍
@Katzestory_lk
@Katzestory_lk Сағат бұрын
සියත❤
@JanakaNawarathna-di9qd
@JanakaNawarathna-di9qd Сағат бұрын
Congratulations ...❤❤❤
@ladaloyka5612
@ladaloyka5612 2 минут бұрын
News kiyanava ahanna satutui ❤❤lassanata sahaluvan kiyanava All the best 👍
@hishamsalahudeen9062
@hishamsalahudeen9062 38 минут бұрын
❤❤❤❤ congratulation
@carmengomes3641
@carmengomes3641 Сағат бұрын
Hopefully you will be able to do something for the senior citizens
@Kusumalatha-h9z
@Kusumalatha-h9z Сағат бұрын
අනෙ තාම ගෑස් එක් කරෙ තියා ගෙන ඉන්නෙ ගෙදර යන්න ලොබ ඇති. පරිස්සමින් ගෙදර යන්නෙ නැතිව.නෙද රාජ්‍ය සේවයට දුන් ගොන් ආතල් එක හොදනම් ඇති . වෙද😄😁😁😁😁😁
@aroundtheworld4885
@aroundtheworld4885 Сағат бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@lalithkithsiri7204
@lalithkithsiri7204 Сағат бұрын
නැහැ මැතිතුමාලා නැහැ අනුර සහෝදරයා විතරයි
@carmengomes3641
@carmengomes3641 Сағат бұрын
Congratulations JVP we need a change in this country all these years robbers ruled and ruined it hopefully we will have better times ahead 🎉
@JayalalGunawardana
@JayalalGunawardana 42 минут бұрын
සියත TV TUK TUK STAR තරගා වලිය කවද්ද පවත් වන්නෙ
@JayanthiMala-x4v
@JayanthiMala-x4v Сағат бұрын
මගේ ප්‍රියතම සියත රූපවාහිනී,,, ඊයේ මලිමාවෙ කමෙන්ට් දකිද්දී ,,ඇත්තටම මනසින් උසස්,,, මිනිසුන් ද. අවබොධයෙන් බත් හදුනාගෙන කන,අයද,,? ඌරන් බත් හදුනනෙත් නෑ,,මලපහ දන් නෙත් නැ. උන්ට ඒවා අමුර්ත වැනි.. ඇත්තටම උගතුන් වියතුන්ගේ ජයපරාය ලග..මොඩ,අමනකම මදිවට මුන්ගෙ හෙළුවත් පෙන්නන හැටි , චික් ,,කිරිබත් කාපු දවස මතකෙට ගෙන වත් නූගත් කම් ,, උගත් කමින් ,, වෙස් මුහුණු බැදගෙන හරි . කමෙන්ට් කරපල්ලකො. සියත ටෙලිවැකියෙන්""මෙ බූරු පොල්ගෙඩි වලට දන්වන්න,,මාවලගෙ මහතාට භාර කරන්නම්.
@jhaperer9929
@jhaperer9929 Сағат бұрын
Awanka minihek rate Janadhipathi unu wagai..ratata subai janathawata ithima subai
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Сағат бұрын
කීයටද බන් දදිවුරුම් දෙන්නේ දන්න එකෙක් කියපන්කෝ
@chathuradilranga8050
@chathuradilranga8050 43 минут бұрын
8.00 n passe. Ekath media denawa kiwwa
@gunstar9061
@gunstar9061 59 минут бұрын
u
@vishalprabashwara391
@vishalprabashwara391 17 минут бұрын
Siyatha 🎉❤❤
@shivnaryan9620
@shivnaryan9620 Сағат бұрын
චීනයේ සහ ඉන්දියාවේ කොමියුනිස්ට්වාදය නැවත නැවතත් ඔප්පු කර ඇත්තේ ඔවුන් ද දූෂිත බවත් ඔවුන් තුළ තවදුරටත් කිසිවක් නොමැති බවත් ය. සියලුම නායකයින් මංකොල්ල කමින් කරන්නේ අනෙක් දේශපාලකයන් කරන දේමය කොමියුනිස්ට් චීනය සමග ශ්‍රී ලංකාව ද අසාර්ථක වීමට නියමිත ය
@chathuradilranga8050
@chathuradilranga8050 38 минут бұрын
රටට හෙන ගහනකම් බලන් ඉන්න එපා... ඊට වඩ හොදයි වහින වෙලාවක තමුන්ගම ඔලුවට හෙනයක් වද්දගත්තා නම්
හරිනි අගමැතිනි ?
3:56
Siyatha TV
Рет қаралды 4,6 М.
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 8 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 58 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,4 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 51 МЛН
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 8 МЛН