@Siyatha FM MORNING SHOW-2021 07 12 | තාත්තලා එහෙමයි

  Рет қаралды 108,134

Siyatha FM

Siyatha FM

Күн бұрын

@Siyatha FM MORNING SHOW-2021 07 12 | තාත්තලා එහෙමයි
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.l...
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 80
@prasannajayasinghe3649
@prasannajayasinghe3649 3 жыл бұрын
මගේ තාත්තා ගැන කියපු ඔබට ස්තුතිය යාලුවා❤❤❤❤❤❤
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 3 жыл бұрын
Taruwan saranai
@chamaravidarshana
@chamaravidarshana 3 жыл бұрын
Hada-wathata dannu kathwak..matah thiyenawa oya ha samana kathawa..bohoma sithethie yaluwa.paresamin ieena.
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
මචං ඒ ඔයාද ඒ සුපිරි තාත්තගේ සුජාත පුත්‍රයා?සුබ අනාගතයක්...මතු දරුවන්ටත් ඒ පිය සෙනෙහස සුවඳ දැනේවා
@rashmika2k16
@rashmika2k16 3 жыл бұрын
ඒ ඔයාද පව් ඒ තාත්තා ඔබ ප්‍රංශයේ ද?
@prasannajayasinghe3649
@prasannajayasinghe3649 3 жыл бұрын
@@a.hcrishanchandima6270 ඔවි😍😍😍
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
අඹ වරුණාවෙන් පිය වරුණාව තරණය කළ අරා උඹට ගොඩක් ස්තුතියි...පැස් උඹ ඉතින් ගොජබි හිනාව දාලා අපේ මුලු ඔලුවම රිලැක්ස් කරනවා...ස්තුතියි ඔයාලට
@pemasirikksp1567
@pemasirikksp1567 10 ай бұрын
❤❤❤❤
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 10 ай бұрын
@@pemasirikksp1567 ❤️❤️❤️❤️
@chamod2003
@chamod2003 3 жыл бұрын
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ❤❤❤
@kandy2927
@kandy2927 3 жыл бұрын
Yako video eka dala thiyenne paya 3 kalin uba comment dala thiyenne paya 4 kata kalin
@kavishka5231
@kavishka5231 3 жыл бұрын
කඳුළු ආව ඒ කතාවට නම් 🥺 පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි...
@Nimash2006
@Nimash2006 3 жыл бұрын
ඒකනම් ඇත්ත. ගොඩක් කවි ගී ලිය උනේ අම්මා ටනේ 😢
@rashmika2k16
@rashmika2k16 3 жыл бұрын
ඇත්ත ඒක ඇත්ත ලෝකයේ සිංදු වැඩියෙන් ලියවුණේ අම්මට අම්මා කෙනෙක් කොච්චර ලමයා හදාගන්න කොච්චර දුක කිව්වත් තාත්තා කෙනෙක් කියන්නේ නෑ කොච්චර ඇහුවත් කියන්නේ නෑ. සඟවා තියා ගන්නවා. එහම ලෝකයක්
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 жыл бұрын
තාත්තලා එහෙමයි කියලා තිබ්බ නිසාම වීඩියෝ එක ක්ලික් කරලා ඒ ගැන කියනකම් බලන් හිටපු මං වගේ අය ඉන්නවද දන් නෑ නේ 😐
@rosirosi4585
@rosirosi4585 3 жыл бұрын
ආතල් එකක් විදිහට කිව්වට, ඒකෙ තාත්තගෙ අසීමිත ආදරේ ගැබ්වෙලා තියෙනව හදට දැනෙන්නම❤
@dushyanthawijerathne2611
@dushyanthawijerathne2611 3 жыл бұрын
බොහෝමයක් තාත්තලා එහෙමයි තාමත් මේ ලංකාවේ 💐💐👍👍
@sithijanimanthahettiarachc1593
@sithijanimanthahettiarachc1593 3 жыл бұрын
තාත්තා....❤️❤️ තාත්තා කියන්නේ පුදුමාකාර කැපකිරීම් පරිත්‍යාගයන් කරන කෙනෙක්..අපි වෙනුවෙන් තාත්තා කරන කැපකිරීම් තවමත් නැවතිලා නෑ.. තාත්තා කියන්නේ නමක් නෙමේ ලෝකයක්... ❤️❤️❤️❤️❤️
@roshandev4552
@roshandev4552 3 жыл бұрын
මගේ අම්මා මට ඔය විදිහම දෙයක් කරා මට හොදට මතකයි.තාත්තාගේ ආදරේ මට ජීව්තේ පොඩි කාලයයි ලැබුනේ,ඒත් ඒ දරදඬු පිරිමි ඇස් වල තිබුනු සෙනෙහස අදටත් දැනෙනවා.මෙහෙම හරි ඒ ආදරේට වටිනාක්මක් දෙන අරා අයියා ,උබට පින්.🙏🙏
@madushanthabandara9092
@madushanthabandara9092 3 жыл бұрын
මානව ධර්මතාවයන් පිළිබඳ ඔබේ නිර්වචන අති විශිෂ්ඨයි අරවින්ද සහෝදරයා. ඒ වගේ ම පැස්ගෙන් ඊට ලැබෙන සහය අනගිභවනීයයි. ❤
@dimuthukumara6218
@dimuthukumara6218 3 жыл бұрын
අනේ ගොඩාක් හිතට දැනෙන්නම කිව්වෙ ගොඩාක් පින් අරවින්ද අයියෙ.. බුදු සරනයි
@chamod2003
@chamod2003 3 жыл бұрын
ආතල් එකේ කිව්වට ඇත්තටම වැදගත් දෙයක් කිව්වේ.....එන්නත්කරණයත් සීතල යුද්දෙට අහු වෙලා තියෙන්නේ💔😪
@0wassana0
@0wassana0 3 жыл бұрын
කොන්ද කෙලින් තියෙන නිවෙිදකවරැන් මෙන්න 😍
@thiwankasadaruwan9793
@thiwankasadaruwan9793 3 жыл бұрын
තාත්තා ...දරුවන් වෙනුවෙන් ස්වබාදම්මාතාව විසින් නිර්මාණය කල පන ඇති ගල්‍ රූපය
@Nimash2006
@Nimash2006 3 жыл бұрын
I ❤DAd
@slwwe1956
@slwwe1956 3 жыл бұрын
අම්ඩෝ උබලෑ ආතල් එකට එහා ගිය එකක් තියනවා බන්.👈🔥🔥
@mathrasounds1562
@mathrasounds1562 3 жыл бұрын
සම්පූර්ණ වැඩසටහනමදැම්මත් අහනවා අනිවරෙන් . උදේට අහන්න විඩියක් නැ නැත්නම් අහනවා
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
මතු බුදු වෙිවා අප්පචිචි ❤🙏
@yehani-
@yehani- 3 жыл бұрын
විහිළුවකින් වැදගත් දේවල් කන හරහා මොළයට..මාරයි!👌❤️
@dinalperera3691
@dinalperera3691 3 жыл бұрын
hinaawa samaga bokkatama waduna kathawak. respect ❤❤
@pubudulakmal2558
@pubudulakmal2558 3 жыл бұрын
තාත්තා ❤️
@nana-sq4wb
@nana-sq4wb 3 жыл бұрын
Thanks Ara, thanks a lot for what you said on Father's Love. I too remind my Father and my son who is very far from me now. Hm. .....
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
Why is your son not with you?...
@milanchaminda3631
@milanchaminda3631 3 жыл бұрын
ස්තුතියි..ඔබ..දෙපලට....
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
ආශ්චර්යා කෙලම් අහන්න බලන් ඉන්නෙ 😂😂😂😂
@dinushakavinda9930
@dinushakavinda9930 3 жыл бұрын
It was noted that there was a geostorm known as Carrington Event in the world in 1859, if possible share details of it
@spicegate2328
@spicegate2328 3 жыл бұрын
Talk about Sputnik to the people please.
@dimuthukumara6218
@dimuthukumara6218 3 жыл бұрын
CGR.. එක දන්නෙත් නෑනේ. ආශ්චර්ය
@sameeraabrew805
@sameeraabrew805 3 жыл бұрын
Great. Keep posting all voice in future also. Cheers
@amuththa123
@amuththa123 3 жыл бұрын
මේ සෙග්මන්ට් එක ගිය දවසෙම ඉස්කෝලෙ යන ලමයින්ට මිස් වෙන්නෙ මොනවද කියල සෙග්මන්ට් එකකුත් ගියා. ඒක අප්ලොඩ් කරන්න බැරිද. ඒක හරිම වටිනව.
@samanthanonis7797
@samanthanonis7797 Жыл бұрын
Niyamai ❤❤❤
@chansam8966
@chansam8966 3 жыл бұрын
HILARIOUS, thanks!
@ruvindiamarasingha8698
@ruvindiamarasingha8698 3 жыл бұрын
පිය සෙනෙහසට කව් ගී ලියවුණ මදි
@srinathravindra93
@srinathravindra93 3 жыл бұрын
Ok
@prabathnishantha8328
@prabathnishantha8328 3 жыл бұрын
Rambukkana nama ahunamai redio ekakin.... Api rambukkanaa
@kavi7184
@kavi7184 2 жыл бұрын
තාත්තාට api kauruth godak adarei
@kasungayashan4460
@kasungayashan4460 3 жыл бұрын
❤️❤️ lassanai
@naleenaruna8454
@naleenaruna8454 3 жыл бұрын
👌👌👌
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
තාත්තගෙ ආදරේ ❤️
@dewaudith879
@dewaudith879 3 жыл бұрын
වැඩ කරන ගමන් ඇහුවේ. ඇත්තටම ඇඩුනා ❤️
@khswa910
@khswa910 3 жыл бұрын
Disna i love u
@namidusomarathna2777
@namidusomarathna2777 3 жыл бұрын
රඹුක්කන ❤
@RESHACN
@RESHACN Жыл бұрын
අපිට අමාරු කලේ තාත්තා හිටියා අපිට ජය කලේ තාත්තා හිටියේ නැහැ
@sumudutharanga7527
@sumudutharanga7527 3 жыл бұрын
Mage thaththath oya wage thamai❤💚😍
@nsvideo9702
@nsvideo9702 3 жыл бұрын
Mata mathak une mage appachchiwa eya wada arila bus eka enne nathuwa a salli walin matai mallitai kadachoru genawa 5km pain avilla ada eya na api laga
@nebula1271
@nebula1271 3 жыл бұрын
😊😊❤️❤️❤️
@mayuralankanatha5419
@mayuralankanatha5419 2 жыл бұрын
❤️❤️❤️
@jawardsally1186
@jawardsally1186 3 жыл бұрын
පැස් hmm, mhmm කියන්නෙ නැතුව ඉන්න... අරාට bite එකක් දෙන්න පුලුවන් 😅😅😅
@yashananuradha3129
@yashananuradha3129 3 жыл бұрын
❤❤❤❤❤❤😢😢😢😢😢
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
දෙමව්පියන්ගේ වටිනාකම තේරෙන්නේ දෙමව්පියන් ගියාට පස්සේ....
@isurua1839
@isurua1839 3 жыл бұрын
පිටරට යනවනම් විතරක් ඕක ගහගන්න.
@madushlukshan4599
@madushlukshan4599 3 жыл бұрын
අවුරුදු ගානක් තිස්සෙ හරි ඕකේ 🥺❤❤
@142samantha
@142samantha 2 жыл бұрын
❤️❤️🌈️🌈️👍👍
@uvindumalinda7079
@uvindumalinda7079 3 жыл бұрын
Cocktail😂
@milanspgdesilva6609
@milanspgdesilva6609 3 жыл бұрын
කොක්ටෙල් මොක්ටෙල්
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
පුසන්න ජයජයසිංහ මහත්මයා කොයිතරනනමි පිනවන්තද
@lahirunuwan8215
@lahirunuwan8215 3 жыл бұрын
මෙවට dislike කරන උන්ට කරන්න ඕනදෙ යොජනා කරපල්ලකො
@shanbermuda7723
@shanbermuda7723 3 жыл бұрын
C G R .. කාපන් ගාර්ඩ්ගෙ රැවුල
@srinathravindra93
@srinathravindra93 3 жыл бұрын
Ok
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
DJ Ara & Pasbara -Jiwitheta watina kathawak | The Big Talk
5:02
The Big Talk
Рет қаралды 74 М.
Siyatha FM Morning Show -2023 05 10 | FREE ඩොලර්ස්
7:35
Siyatha FM - Morning Show
Рет қаралды 36 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 15
23:00
Siyatha FM
Рет қаралды 286 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН