@Siyatha FM MORNING SHOW-2021 06 28 | අද Show එකම ඕන දෙයක් වෙන්න කියලා දැම්මා

  Рет қаралды 198,426

Siyatha FM

Siyatha FM

Күн бұрын

@Siyatha FM MORNING SHOW-2021 06 28 | අද Show එකම ඕන දෙයක් වෙන්න කියලා දැම්මා
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.l...
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 267
@SiyathaFM
@SiyathaFM 3 жыл бұрын
වෙජිටේරියන් චිකන් හොදි විතරක් කන අයට😂😂 👉👉 kzbin.info/www/bejne/aYSkgHepr5eimbc
@balangodajinashantha9084
@balangodajinashantha9084 3 жыл бұрын
කෑලි කෑලි නැතුව හැමදාම මේ වගේ ෆුල් ශෝ එකම දාන්නකෝ...🥰❤️
@simplevideos9696
@simplevideos9696 3 жыл бұрын
#siyathafm
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
ඉෂ්ට කරන්න බැරිනම් මිනිස්සුන්ට පොරොන්දු දෙන්න එපා...❤ ඒක මාරයි.. සැරයි.. ✔✔
@dhanushdarshana9814
@dhanushdarshana9814 3 жыл бұрын
You tube එකෙන් vedio නැතුව වැඩසටහනක් අහනවනම් එ මේක තමයි.ඒ තරම් ආසාවෙන් අහන්නේ..ජයවේවා දෙන්නටම
@lakshithadaluarachchi6302
@lakshithadaluarachchi6302 3 жыл бұрын
ඔයාගේ කතාවල් නම් පට්ට අයියේ. බල්ලො වගේ බුරන නිවේදකයෝ ඉන්න මේ රටේ ඔයා වගේ කෙනෙක් ඉන්න එක ගැන මාර සතුටක් තියන්නෙ අයියෙ.. අක්කගේ හිනාව ගැන කියන්නත් අමතක කරන්න බෑ.. ඒකත් පට්ට.. හෙන ගහන කුනාටුවකට අහුවුන තහඩුවක් වගේ... 😂🤣😂🤣 ආදරෙයි දෙන්නටම පැලෙන්න.. Wish you all the best..
@chandimashan9573
@chandimashan9573 3 жыл бұрын
ඉස්සර බයිට් එක සුදේව.. මතක් වුනා නේ...
@maratuduwagejayami9782
@maratuduwagejayami9782 Ай бұрын
සුදේවයා.........
@nuwazapakse280
@nuwazapakse280 3 жыл бұрын
විහිලුවෙන් තහලුවෙන් ඔබ දෙදෙනා ගෙනයන මේ වැඩසටහනේ ජීවිතේට ඉගෙන ගන්න දේ නම් බොහොයි
@kalanagunasekara2275
@kalanagunasekara2275 3 жыл бұрын
මාරයි..ඒ කතාව..සහ කතාවේ අභ්‍යන්තර හැගීම.....මම අරාගෙ හැම කතාවක්ම අහනවා..ජය දෙපලට...
@nimalkumarasinghe9926
@nimalkumarasinghe9926 3 жыл бұрын
G bvvf mm by tvb hrtg 6hb
@ssrsandanayake2298
@ssrsandanayake2298 3 жыл бұрын
කඋද දැන් වලිගේ
@kapilasuraweera7102
@kapilasuraweera7102 3 жыл бұрын
@@ssrsandanayake2298 P
@rochellehycinth2257
@rochellehycinth2257 3 жыл бұрын
අරා+ පැස් මේ දෙන්නා එකට ඉද්දියි show එක ලස්සන..♥️🥺
@kamalprasanna3968
@kamalprasanna3968 3 жыл бұрын
ඔව් අනේ හැමදාම ඔය වගේ ෆුල් ෂෝ එකම දාන්න..
@The-Explorer360
@The-Explorer360 3 жыл бұрын
අන්තිම වචන ටිකනං හිතටම වැදුනා ❤️
@dkacademy2981
@dkacademy2981 3 жыл бұрын
ඒක නම් හිත ගැඹුරටම වැදුනා.... ආසයි මේ program එකට......💖💖💖💞💞💞
@LAKSHIKA345
@LAKSHIKA345 3 жыл бұрын
පොඩි පොඩි video නැතුව අඩුමගානේ මේ වගේ video වත් දාන්න. full video එකම දාන්න පුලුවන්නම් ඊටත් වඩා වටිනවා. 😍😍
@malaka509
@malaka509 3 жыл бұрын
Entertaining කතාව ඇත්ත. අද විසි එක්දාහක් දීලා earbuds දෙකක් ගත්තා.ඒත් ගිය සතියෙ 8000 ක් වැඩියි කියලා printer එකක් ගන්නෙ නැතුව ගෙදර ආවා
@cliverosfield7160
@cliverosfield7160 3 жыл бұрын
ඒ අර පූස් පැටියා මරු බන්.
@Flyinggirl893
@Flyinggirl893 3 жыл бұрын
ඉශ්ට කරන්න බැරි නම් මිනිස්සුන්ට පොරොන්දු දෙන්න එපා..... 📌💯🥰🥰🥰
@beautyeye6887
@beautyeye6887 2 жыл бұрын
හැමදාම ඔක්කොම දාන්ඩෝඕඕඕඕ... සියත අහු වෙන්නෙ නෑ.. මේකෙන් තමා අහන්නෙ දෙන්නම 😘😘❤️❤️❤️
@manasimadurika2319
@manasimadurika2319 3 жыл бұрын
අනේ හැමදාම මුලු show එකම දාන්නකො මේ වගේ..මේක පැය 3ක් දිග video එකක් උනත් අපි අහනවා❤
@lakmalidayarathna9160
@lakmalidayarathna9160 3 жыл бұрын
ලස්සනයි ..❤️❤️ වැඩසටහන ජය වේවා දෙන්නටම 💐💐💐
@chamathwijewickrama
@chamathwijewickrama 3 жыл бұрын
ඉශ්ඨ කරන්නං බැරිනම් පොරොන්දු දෙන්න එපා🥀
@ChathurangaNimantha
@ChathurangaNimantha 3 жыл бұрын
හැමදාම සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම දාන්න..
@asankagamage9611
@asankagamage9611 3 жыл бұрын
හැමදාම Full show එක දාන්න🙏🙏🙏
@dimuthukumara6218
@dimuthukumara6218 3 жыл бұрын
නියමයි... තෙරුවන් සරනයි..
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
කලින් අසා තිබෙනවා.. ඒත් හොද පණිවිඩයක් දෙන්නේ... දෙන්නටම බුදුසරණයි... 😍😍
@dhanushkamadhushankayapara4546
@dhanushkamadhushankayapara4546 3 жыл бұрын
හැමදාම ඔක්කොම ඕන
@youme6482
@youme6482 2 жыл бұрын
ඔයාලගෙ කතා නියමයි
@dhammadiscussion3543
@dhammadiscussion3543 3 жыл бұрын
ඔයකතාව කලින් කියලා තියනවා....
@isurumadushankamaragoda6401
@isurumadushankamaragoda6401 3 жыл бұрын
අනේ මීටපස්සේ මේවගේ ෆුල් ශෝ එකම දාන්න 😍👏
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Katha godak sahitha supirima show eka. Hamadamawage dennatama subapathanawa 🥰🥰🥰🙏🏻🙏🏻🙏🏻❤❤❤
@lahiruprabathdesilva4605
@lahiruprabathdesilva4605 3 жыл бұрын
මරු මේක..හැමදාම ෆුල් ප්‍රොග්‍රෑම් එක දාන්න
@milanchaminda3631
@milanchaminda3631 3 жыл бұрын
ස්තුතියි...ඔබ..දෙපලට...
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 3 жыл бұрын
මහත්තයො, මේ voice video එකේ අවසානෙට තියෙන සම්පූර්ණ කතාවම මීට කලින් youtube එකේම අපි අහලා තියෙනවා. දැන් ඉතිං history repeats itself කියන්න එපා හොඳේ. අපිට මතකයි අහපු කතා ඔක්කොමවගේ. 😍
@blackd4841
@blackd4841 3 жыл бұрын
කලින් කීවා ඔය කතාව....😁😁😁 ඔක්කොම අහලා තියෙන්නේ මල්ලී....
@sangeethanjalee209
@sangeethanjalee209 2 жыл бұрын
මේ කතාවල ඇතුලේ ගතයුතු දේ බොහෝමයි. ඉගෙන ගත හැකි දේ අනන්තයි, සියුම්ව හිතුවාම කෙතරම් බුදු දහමක් මේවා තුල තියනවාද? ඔබ දෙදෙනාටම ස්තුතියි . තෙරුවන් සරණයි .
@marcwijeratne1324
@marcwijeratne1324 3 жыл бұрын
දිගටම full show එක දාන්න please
@judejanam7242
@judejanam7242 3 жыл бұрын
ඩොන්ට් හින්ට් මි ඒක මරැ එළ 👍👍👍😀😀😀😀❤️❤️❤️❤️❤️
@surangawickramasingha624
@surangawickramasingha624 3 жыл бұрын
ජය වේවා
@user-xg1yw2bi7h
@user-xg1yw2bi7h 3 жыл бұрын
හැමදාම full එක දාන්න
@두라-e2o
@두라-e2o 3 жыл бұрын
අන්තිම වචන ටික බොක්කටම වැදුනා... ❤️
@SimpleLife177
@SimpleLife177 3 жыл бұрын
අරවින්ද ට ආශ්චර්යා සෙට් කරමු ...අරවින්ද වගේම කොලු පැටියෙක් හම්බවුනොත් අපේ ළමයින්ටත් මේ වගේම ඉදිරි දවසක හිනාවෙන්න පුළුවන් .🌝🤩❤️❤️❤️😘
@eshanviduranga2225
@eshanviduranga2225 3 жыл бұрын
මේ කතා ටික අහල වගේ පුරුදුයිනේ..ඉස්සර ඔයාගෙන්ම ඇහුව මේවා
@sampathpriyankara4899
@sampathpriyankara4899 3 жыл бұрын
Ow ow . Apita hamadama full show ekama danna.... niyami wadasatahan.. thanks...####
@top10youtuber9
@top10youtuber9 3 жыл бұрын
We need everyday like this 👏❤️😊
@sameerabandara962
@sameerabandara962 3 жыл бұрын
Siyatha fm අහන්න .
@gaminibologngnage4170
@gaminibologngnage4170 3 жыл бұрын
හැම දාම ඔය වගේ කතාව දන්නා
@chanakadushmantha3775
@chanakadushmantha3775 3 жыл бұрын
හැමදාම full show එකම දාන්න. හැබැයි අරා, සීතල කුණාටුවේ කතාව ඔයා කලින් show එකක කියලා තියෙනවා. මම ඔක්කොම show බලලා තියෙනවා youtube එකේ.... ❤️
@w.a.yasnthaweerasuriya7943
@w.a.yasnthaweerasuriya7943 3 жыл бұрын
Anthimata dunna awawadaya godak watinawa. Oyalata jaya
@Disna0608
@Disna0608 3 жыл бұрын
ඒකනම් ලොකු දෙයක් 😍
@sameeraabrew805
@sameeraabrew805 3 жыл бұрын
Nice. Pls share full voice cuts daily
@mnstmnsttm8043
@mnstmnsttm8043 3 жыл бұрын
සුපිරි
@SoloTravellerLK2002
@SoloTravellerLK2002 3 жыл бұрын
හැමදාම ඕම දාපියව්
@massinasl
@massinasl Жыл бұрын
This is the most life changing radio program i have ever listened.
@kvidu9559
@kvidu9559 3 жыл бұрын
Mood ekata hena gahala hitiye..show eka ahala vinadi 10n goda awa..bohona pin 🖤
@chamoddinushka
@chamoddinushka 3 жыл бұрын
කතා ටික නම් සුපිරි. අන්තිම එක කලින් කියලා තියෙනවා හැබැයි ඔයාලා 😉😉
@youme6482
@youme6482 2 жыл бұрын
Lassanai show eka supiri
@isharirangani4311
@isharirangani4311 3 жыл бұрын
හැමදාම මුළු show ekama danna plz
@papytharindu2489
@papytharindu2489 3 жыл бұрын
Nuber ekq evnna dannm show eka ma
@readersmind1836
@readersmind1836 3 жыл бұрын
Thanks for this.❤. please give the full program
@senarathfernando1877
@senarathfernando1877 3 жыл бұрын
Full show very good.🙏
@harshaprasadani267
@harshaprasadani267 3 жыл бұрын
නියමයි ඔය දෙන්නා....
@kavish6154
@kavish6154 3 жыл бұрын
ශුදේව මට වතුර වීදුරුවක් දෙන්න 🤣🤣🤣🤣🤣🤣
@chanakanalinda6119
@chanakanalinda6119 3 жыл бұрын
කඩවුනු පොරොන්දුව....😪😪 එකම දවසේ දෙකම ඇහුවේ.... එක්චරටම පිස්සු වැටිලා ඉන්නේ.
@malindalakmal233
@malindalakmal233 3 жыл бұрын
හැමදාම කතාවම දන්න ඒක මරු👍👍👍👍
@rumeshmadhushanka
@rumeshmadhushanka 3 жыл бұрын
දිගටම දාමු❤
@blackd4841
@blackd4841 3 жыл бұрын
හැමදාම ෆුල් එකම දාන්නකෝ...😍😍😍😍
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
කතාව නම් 👌👌👌 අරා
@vidushasandupama2532
@vidushasandupama2532 3 жыл бұрын
නියමයි අනේ...👍😉❤️❤️❤️
@sasankachandarasiri1138
@sasankachandarasiri1138 3 жыл бұрын
අනෙ එ්ක නම් නියමයි අරා......බලා පොෙරොත්තු ගැන කිව දේ.........ස්තුතියි .......
@ධනුෂ්කශ්රීලාල්
@ධනුෂ්කශ්රීලාල් 3 жыл бұрын
දිස්නා අක්කේ හැමදාම රුපියල් 500ටනම් comment දාන්න බෑ 🤐
@senuda2793
@senuda2793 3 жыл бұрын
E sirawata??? Mata 400i dunne😭😭
@sahannadeeshan8349
@sahannadeeshan8349 3 жыл бұрын
ඒ උඹලට සල්ලිත් දුන්නද? 🙄🙄🙄 මට කිව්ව විතරයිනේ....
@ධනුෂ්කශ්රීලාල්
@ධනුෂ්කශ්රීලාල් 3 жыл бұрын
@@senuda2793 උබට 100කට ඇරලා😁
@ධනුෂ්කශ්රීලාල්
@ධනුෂ්කශ්රීලාල් 3 жыл бұрын
@@sahannadeeshan8349 සල්ලි නැතුව මේවා කරන්න බෑ😁
@stevekasichetty1236
@stevekasichetty1236 3 жыл бұрын
ඒ උබලට සල්ලිත් දීලා call කරලා කියලත් එක්ක අම්මෝ මටනං පිස්තෝලයක් දික්කරල කිව්වේ
@chithrakaamath6074
@chithrakaamath6074 3 жыл бұрын
Siyatha broos hamadama dannako show eka apita 7 idan 9.30 wenkn live ahnna welawak naaa lectures hinda ehinda puluwan welawata youtube eken ahnne puluwan nam hamadaama danna plzzzzz
@samudayarajapaksha1468
@samudayarajapaksha1468 3 жыл бұрын
dont hint me, ammoo😂😂
@note3files799
@note3files799 3 жыл бұрын
හිම කුණාටුවෙ සද්දෙ ඇඟට දැනුනා යකො😅හම්මො🥶
@amayajayasinghe5748
@amayajayasinghe5748 3 жыл бұрын
😪
@note3files799
@note3files799 3 жыл бұрын
Hi amaya😪 oyatath danunada
@amayajayasinghe5748
@amayajayasinghe5748 3 жыл бұрын
Ne😂
@note3files799
@note3files799 3 жыл бұрын
Prathamadara thiyeda😒
@amayajayasinghe5748
@amayajayasinghe5748 3 жыл бұрын
Ne😪
@loverstothenature4250
@loverstothenature4250 3 жыл бұрын
නියමයි අනේ
@warunacruwanpathirana5423
@warunacruwanpathirana5423 3 жыл бұрын
හැමදාම දාන්න ඇඩ්මින් දෙයියෝ
@surangasenevirathne9888
@surangasenevirathne9888 3 жыл бұрын
This story was there on KZbin few days ago
@sudarshanalakmal4714
@sudarshanalakmal4714 3 жыл бұрын
Super job
@wikumdulanja6221
@wikumdulanja6221 3 жыл бұрын
anna ehema hamadama full eka dannako...... Thanks
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 3 жыл бұрын
ෆුල් program එක තියෙන්නෙ විනාඩි දහයක් ද?
@taniyavisual
@taniyavisual 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම
@niroshapriyadarshani8440
@niroshapriyadarshani8440 3 жыл бұрын
Hemadama full show eka Danna plz
@mvanandaananda9565
@mvanandaananda9565 3 жыл бұрын
මුළු ෂෝ akam ඕනෙ
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
ආරගේ සතුට පැසි එක්ක ඉන්න කොට 😊😊
@lalbro3909
@lalbro3909 3 жыл бұрын
මේකතාව ඔයාලා දෙන්නා මීටකලින් කියපු කතාවක්හොදේ😊😊😁
@IsharaWijesekara
@IsharaWijesekara 3 жыл бұрын
Yup
@skkalumqs9530
@skkalumqs9530 3 жыл бұрын
Ow aaaa....
@prasadanidamayanthi191
@prasadanidamayanthi191 3 жыл бұрын
Niyamai
@silvadharshana7220
@silvadharshana7220 2 жыл бұрын
නියම කතාව 🙂
@sameerakumarasiri8931
@sameerakumarasiri8931 3 жыл бұрын
දෙන්නා programme එක කරන විඩියොවත් දාන්නකෝ
@wenurabandara6857
@wenurabandara6857 3 жыл бұрын
Oya denage katha niyamai
@gayathriliyanage1028
@gayathriliyanage1028 3 жыл бұрын
හැමදාම දාන්න❤️
@ransikapremalal1391
@ransikapremalal1391 3 жыл бұрын
කුසලානෙනි, දික්වැල්ලයානෙනි, ධනුෂ්කයානෙනි.
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
හැමිනුනා නේද තුන් දෙනා
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
අපගේ උත්තමාචාරය...😁😁😁
@shanimadu408
@shanimadu408 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@user-bz7yq3vo6z
@user-bz7yq3vo6z 3 жыл бұрын
❤❤❤
@heshandayarathna84
@heshandayarathna84 3 жыл бұрын
එකදිගට phone එක බලලා ඇහැට කදුළු ආව මම 😂😂😂
@sulonilhan4558
@sulonilhan4558 3 жыл бұрын
Show akama danna hamadama please
@20Days20
@20Days20 3 жыл бұрын
❤️
@mahadurasujeewa4449
@mahadurasujeewa4449 3 жыл бұрын
බලාපොරොත්තු උනා
@pereiraperera8300
@pereiraperera8300 3 жыл бұрын
Thankyou
@kithmalvichitra7351
@kithmalvichitra7351 3 жыл бұрын
Me wage full show 1ma danna ara aiyaaaaaa😄😄
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
දික් වල්ලයි බිංදු සාරයි හැමිනෙනවා එංගලන්තෙ ගිහිල්ලා වීඩියෝ එක දැක්කද
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
නැට්ට තියෙන්නෙ ක්‍රිකට් ටීම් එකට.😂
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
mar maru .... mewidiyatama danna ....
@user-nt9ui5kg3v
@user-nt9ui5kg3v 3 жыл бұрын
අන්තිම කතාව කලින් වතාවක් කියල තියෙයි වගේ... නේ
@AdaraSulagaOfficial
@AdaraSulagaOfficial 3 жыл бұрын
9:57 *gotata* _hint ekak gehuwa wage denune_ -mata vitharamada-
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 06
14:32
Siyatha FM
Рет қаралды 134 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 27
11:43
Siyatha FM
Рет қаралды 117 М.