සියත සිරස ගිනි තියපු ලසන්තලා මහමග මරපු එක්නැළිගොඩලා අතුරුදන් කරපු තාත්තලාගේ පුත්තු

  Рет қаралды 30,378

Siyatha News

Siyatha News

Күн бұрын

Пікірлер: 318
@kdgimhank
@kdgimhank 5 сағат бұрын
මාද්‍යකින් ථව මද්‍යකට වෙච්ච අසාදරණයත් කතාකරමින් සහොදරත්වයේන් සිටිම සතුටුයි මමත් රටේ බොහෝ පිරිසක් ආසම චනල් දෙක සිරස සහා සියත❤ ආදරෙයි ජය වෙන්න ඔනි වැඩ සටහන කරන එ මනුස්සයටත් ආදරණිය සිරස සහා සියතටත් ❤❤️ ( රටේ තියන හොදම චනල් දෙක මේ) 3:30👌
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 сағат бұрын
රටට ඇත්ත පැහැදිලි කරමින් රටෙහි දිසානතිය වෙනසකට යොමු කල ජාතියේ වීරයාට සුභ පැතුම් 🎉🎉🎉🎉🎉 නිදුක් නිරෝගී සුවය ලැබේවා මාවලගෙ මහතාට 💐💐💐
@Sand_At_youtube
@Sand_At_youtube 3 сағат бұрын
ඉස්සර ජීවීපී එක ජවිපෙට විරුද්ධව ලිව්ව මාධ්‍යයවේදීන් මරපු විදිහයි, රටට හොඳක් වෙන හැම ව්‍යාපෘතියක්ම කඩාකප්පල් කරපු විදිහත් ඔබතුමාට මතක් කරන්න පුළුවන්නම් බොහොම අගේයි
@susilayupala2959
@susilayupala2959 2 сағат бұрын
👍👏❤️🙏✝️✌️👋🙏🙏❤️❤️❤️
@RamyaBandara-y8l
@RamyaBandara-y8l 58 минут бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@KgNishantha-y5s
@KgNishantha-y5s 4 сағат бұрын
ඔබතුමාට දීර්ගායු වේවවා ටෙලිවැකිය❤️👍
@DammikaDammika-i5c
@DammikaDammika-i5c 4 сағат бұрын
ඔබ තුමාට අපි කියන්නමි මේහේම මේ ආන්ඩුව නමි කවදාවත් මධ්‍යය වේදින් ගේන් පලී ගන්නැ ඒක සුවර් 🎉🎉🎉🎉❤❤❤
@bp7064
@bp7064 3 сағат бұрын
මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NilukaShamni
@NilukaShamni 3 сағат бұрын
අති විශිෂ්ටයි සර් කියන්න වචන නෑ, ඔබතුමාට එකෙන්ම respect කරනවා ❤❤❤
@BLDChandrarathna
@BLDChandrarathna 4 сағат бұрын
අතිවිශිෂ්ඨ මාධ්‍ය මෙහෙවරක් ස්වාධීනව කරන මාවලගේ මහතා ට අපේ ප්‍රනාමය . ඉදිරියටත් සැබෑ තත්වය පැහැදිලි කරදීමට ඔබ ගන්න උත්සාහය ට ශක්තිය හා ධෛර්ය ලැබේවා . ❤❤❤
@Dlab-u4v
@Dlab-u4v 3 сағат бұрын
හිරු දෙරණ මහා ජරාගොඩවල් දෙකක්. රටේකරුමෙට තියන මාද්‍ය. ඕව කරලා හම්බකරන් ළමයින්ටකන්න දෙන්නත් එපාතොපි horu derana staff eka
@chamikadewarathna6531
@chamikadewarathna6531 Сағат бұрын
නියමයි.කියන්න තියන දේ කෙලින් කියන සියතට respect❤
@SachinthaSachinthamadhushan
@SachinthaSachinthamadhushan 4 сағат бұрын
ජයවේවා සියත ටෙලි වැකිය ❤️🇱🇰😎
@SupunOp-vq5xi
@SupunOp-vq5xi 4 сағат бұрын
අනිවාර්යයෙන් තව ලියන්න...අමතක කරන් හදන ඒවා මතක් වෙන්නම...ආදරෙයි ටෙලිවැකිය❤🎉🙏
@jandrajandra5712
@jandrajandra5712 2 сағат бұрын
ඔබතුමාට බොහෝ පිං ලැබෙිවා ජයවෙිවා 🙏 ටෙලිවැකියට ජය 👍👍👍🚩🚩❤
@malipriyangika6216
@malipriyangika6216 5 сағат бұрын
මතකයි ඔබතුමාගෙන් පලි ගත්ත හැටි.නාමල්ලගේ හිතේ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලා.ඔය පව්වලට වන්දි ගෙවන්ම වෙනවා.
@kalingaruwan1981
@kalingaruwan1981 3 сағат бұрын
විශිෂ්ටයි ඔබතුමාගේ එඩිතර බව. සමස්ථ මහජනතාවගේ උන්නතිය වෙනුවෙන් පෑන හැසිරවීමට ඔබ‍ට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ❤️
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 4 сағат бұрын
අපේ මාතෘභූමියට ජය වේවා,,ඔබ වැනි මාධ්‍ය උගතුන් මේ පුන්‍ය භූමියට වඩ වඩාත් පහල වේවා,,,,සියතට ජාතියේම ප්‍රණාමය,,,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤
@Sand_At_youtube
@Sand_At_youtube 3 сағат бұрын
ඉස්සර ජීවීපී එක ජවිපෙට විරුද්ධව ලිව්ව මාධ්‍යයවේදීන් මරපු විදිහයි, රටට හොඳක් වෙන හැම ව්‍යාපෘතියක්ම කඩාකප්පල් කරපු විදිහත් ඔබතුමාට මතක් කරන්න පුළුවන්නම් බොහොම අගේයි..
@smhs3313
@smhs3313 Сағат бұрын
පට්ට පැහැදිලි කිරීමක් මාවලගෙ මහත්මයා අද කරේ.👍👍👍 අද විතරක් නෙවෙයි හැමදාම ඔබ පට්ටම දේවල් කියල දෙනව. ස්තූතියි 🙏 ඔබතුමාට .
@ramyaramanayake9531
@ramyaramanayake9531 3 сағат бұрын
ටෙලි වැකියට ජය වෙවා මාවලගේ මහත්මයාට තෙරුවන් සරණයි !!!!
@ranjithkumara6888
@ranjithkumara6888 4 сағат бұрын
අනේ කවරි මේ ටෙලිවැකිය නාමල්ට පෙන්නනවාද? චන්දෙදි ඉල්ලලා දිනන්න බැරිව ලිස්ට් එකෙන් ඇවිත් මාද්‍ය නිදහස ගැන කතා කරනවා... තව ගොඩාක් තියනවා නමුන්ගේ ලිස්ට් එකට වැටෙන.....ස්තූතියි ලාල්.... අතීතය උන්ට අමතක උනාට අපිට අමතක නැති බව පෙන්නුවාට..
@DilshanLaksiri-m7z
@DilshanLaksiri-m7z 2 сағат бұрын
ඔබතුමාට දීර්ඝායු ලැබේවා. බුදුසරණයි දෙවිපිහිටයි ❤❤
@swarnahiggoda8166
@swarnahiggoda8166 Сағат бұрын
රටම වෙනස් දිසානතියකට යොමු කරන්න ඔබේ මේ ටෙලි වැකිය විශාලතම දායකත්වයක් දුන්නා කියන එක නූපන් දරැවන් පවා දන්නා කරැණක්..ඔබේ රන් අතට...රන්හදවතට ❤ ඔබට...සියළු අදෘෂ්‍යමාන බලවේගයන්ගෙන් සියළු රැකවරණය ලැබේවා ..🏆
@VLalitha-f9k
@VLalitha-f9k 5 сағат бұрын
නාමල් යමක් කථා කරන්න දන්නෙ නැහැ. මොකද ඔහු උගතෙක්, බුද්ධිමතෙක් නොවන නිසා
@GangaGamage
@GangaGamage Сағат бұрын
ඔබ‍ට දිර්ගයුෂ ලැබේවා 🌹🌹සහතික ඇත්ත ❤️🙏🙏
@LathaAluthge
@LathaAluthge 2 сағат бұрын
ඔබ ඉතාමත් බුද්ධිමත් මනාහැසිරීමෙන් යුක්තව මාධ්‍ය හසුරුවන පුද්ගලයෙක් හැටියට අපි දකින්නේ. ඔබ‍ට තවදුරටත් me වැඩකටයුතු කිරීමට ධෛර්ය ලැබේවා!!"
@jayanthijaya1136
@jayanthijaya1136 4 сағат бұрын
සියතට ජය❤✌
@swarnasuraweera283
@swarnasuraweera283 3 сағат бұрын
ඔබතූමාට බොහොම ස්තුතියි. ජයෙන්ම ජයවේවා ජයශ්‍රී!!!!! 👍🏾👍🏾👍🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@LeyanaarachigePerera
@LeyanaarachigePerera 4 сағат бұрын
ඇත්ත කවරදාකවත් වලලන්න බෑ ඔයා ලියන්න.ඔයාට කවරදාකවත් වරදින්න විදියක් නෑ..
@Maryවර්ණකුලසූරිය
@Maryවර්ණකුලසූරිය 2 сағат бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි .මේ හැම දෙයක්ම .හරියට කියල දෙනවට...
@nilanthidompage9837
@nilanthidompage9837 6 минут бұрын
ඔව් අපේ රටේ හිටපු ඉන්න ඕනී හොඳ ගුණ ගරුක මිනිස් සමාජයට ඇත්ත පෙන්වා දුන් ඇත්ත ඇති සැටියෙන් ලියු මාධ්‍යවේදීන් කී දෙනෙක් අතුරුදන් කරමින් මරා දැම්මාද?? මාධ්‍ය වලට කල වින්නැයි අමතක නෑ....... ඔබතුමාට බෙහෙවින් ස්තූතියි පින් මේවා ඔලු තියෙන මොල නැති උන්න්ට තේරෙන්න කියා දෙනවාට...... තෙරුවන් සරණයි 🙏🌷
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o Сағат бұрын
සියත❤ T v❤️ telivAkiya අහනම ඔනෙ මෙරටෙ මහප්පලාගෙ අගමුල දැනගන්න බලාන යනකොට අපි මොනවද දන්නෙ ටෙලිවැකිය ලියන ඔබතුමන්ට දිර්ඝායු ප්‍රාර්ථනා කරනව රටට වට්න ම්නිසෙක්🙏❤️
@ChithraDewage
@ChithraDewage 4 сағат бұрын
ෙටලි වැකිය සුපිරි සියතට ජය ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@jcprashantha6698
@jcprashantha6698 Сағат бұрын
Super ❤❤❤ ඇත්ත ඇති සැටියෙන් කම් පැලෙන්න.
@chandraepitawalage8387
@chandraepitawalage8387 3 сағат бұрын
මාවලගේ මහත්මයාණෙනි .ඔබ කරන මෙහෙවර රට වෙනුවෙන් හරි අගෙයි . ඉදිරියට ත් .
@deepajayalath
@deepajayalath 43 минут бұрын
මාවලගේ මහාතාට දිර්ඝායු ලැබේවා!!!!තෙරැවන් සරණයි💐💐💐💐💐
@ShelaDayawansa
@ShelaDayawansa 2 сағат бұрын
Siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤ දිනෙන් දින දියුණු වේවා 🙏 ❤❤❤❤❤
@lahiru-nd16
@lahiru-nd16 4 сағат бұрын
මේ වැඩසටහන නම් සුපිරි❤️‍🔥හැබැය් මේවා දැක දැක උන්ටම දෝලාවේ වඩම්මන සමharak ටිකකුත් ඉන්නවනෙ🥺
@dayaniliyanage7806
@dayaniliyanage7806 4 сағат бұрын
ස්තුතියි සියත ටෙලිවැකිය..
@Sanjeewakuma
@Sanjeewakuma 2 сағат бұрын
නියමයි ඔබ තුමාට❤❤❤🇱🇰🇱🇰
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 сағат бұрын
සියත කතුවැකිය ස්තූතිය මාලිමාවට ජය රටට ජය ❤❤❤
@leenafernando7276
@leenafernando7276 2 сағат бұрын
👍❤️ ටෙලි වැකිය කියන්නේ ඔය මෝඩ සිටාණෝලාට වස් කවියක්ම තමයි ඉතින්... සියතටත් තෙලි වැකියටත් ජයෙන් ජය ✌️✌️✌️
@shanikaperera4555
@shanikaperera4555 42 минут бұрын
සියත, සිරස❤❤❤ අනිවාරෙන් මේ ආණ්ඩුවෙන් උනත් වරදක් දැක්කොත් පෙන්වල දෙන්න පුලුවන් එකම මාධ්‍ය ආයතන දෙකක්.අපිට ඕන එහෙම මාධ්‍ය.කිසිම දේශපාලකයෙකුට කඩේ නොයන මාධ්‍ය.
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 5 сағат бұрын
ස්තුති මැතිතුමනි .කියන්න ඕනදේ. ලුණු ඇබුල් ඇතුවම කිව්ව. නෑමල දැන් එනව සුදන වෙන්න.
@Rmd289
@Rmd289 4 сағат бұрын
නියම විචාරයක්.🤩🤩🤩🤩
@RusiruSrijaya
@RusiruSrijaya 4 сағат бұрын
මහලොකු දේශපාලකය. රට කාල , වනසල දැන් මහ ලොක්ක වෙලා බයිල ගහනව.
@Jayaacademy93
@Jayaacademy93 4 сағат бұрын
පොඩි මයිනා කතාකරන්නේ කටින්ද පුපෙන්ද කියලා හිනායනවා..😂😂😂
@koekloeren3797
@koekloeren3797 2 сағат бұрын
ඌ මොංගලය,,උගේ මොලය තියෙන්නේ ගූද මාර්ගයේ
@SD_Photography-01
@SD_Photography-01 Сағат бұрын
සිරාවට බං. මුන්නම් සාපයක්
@PemaRajapaksha-eo1hr
@PemaRajapaksha-eo1hr 2 сағат бұрын
ස්තුති යි මාවල ගේ මහත්මයා .....❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 сағат бұрын
❤ ස්තුතියි ❤ 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 4 сағат бұрын
නෑමලාගෙ බොරැබස් හුඹස්කටා මුල මැද අග අම තක මැදමුලනෙ හොරතක්කඩි කතා එයාලගේ නමටම ගැලපෙනව,කලපවි හෝදගන්න බැරැවා.😢
@madhaviguruge2097
@madhaviguruge2097 4 сағат бұрын
රටත් , රටේ ජනතාවත් මේ තරම් ව්‍යසනයකට ඇදලා දාපු මේ දුෂ්ඨ මිනිසුන් තාමත් කනපිට ගැහිල ඉන්නෙ. ඔය වචන පිටවෙන්නෙ එයාලගෙ මුඛයෙන් නෙවේ අධෝමුඛයෙන් . ඒත් ප්‍රශ්නය තමයි ඒ දුෂ්ඨ, අප්‍රසන්න මිනිසුන්ව විශ්වාස කරන , ඒ විහිළු කතා වලර රැවටෙන මිනිසුන් පිරිසක් තාමත් මේ රටේ සිටින එකයි.
@VishPerera
@VishPerera 4 сағат бұрын
මිනිස්සුන්ගේ ලේ මාරු කරන්ඩ පුලුවන් උනාට මිනිසුන්ගේ මොලේ මාරු කරන්ඩ බැහැනේ.අද අැමරිකාවට අත්වෙලා තියෙන ඉරනමවත් දැකලා තමන්ගේ හිත් හදාගන්නවා නම් හොඳයි.
@SandayaLal
@SandayaLal 4 сағат бұрын
👌👌👌
@prasannarajapaksha6004
@prasannarajapaksha6004 3 сағат бұрын
ඔබ තුමාට දිර්ගායූස වේවා
@SampathUdayakumara-z9y
@SampathUdayakumara-z9y Сағат бұрын
ස්‍තුතියි.❤❤❤❤❤❤❤
@SanjeewaRupasinghe-k4h
@SanjeewaRupasinghe-k4h 3 сағат бұрын
සුපිරිම සුපිරි කතාවක්❤❤❤❤
@sayuniremantha3915
@sayuniremantha3915 5 сағат бұрын
අනිවාර්යයෙන් .අනිවාර්යයෙන් SIR ඔබ කියන්නේ ATTHA අනිවාර්යයෙන් ඔබ සුපිරි සුපිරි සුපිරි SIR අනිවාර්යයෙන් ඔය දඟලන්න හදන්න UNTA දඬුවම් දෙන්න ඕනෑ නාමල් අනිවාර්යයෙන් හිර කරන්න ඕනෑ SIR ඔබට බුදුසරණ දෙවියන් PHITA ලැබේවා අනිවාර්යයෙන් OBA LAKAWATA AWYSYMA CARITHYAK ජනාධිපති කුමාර TA කියල දෙන්න ඔය දඟලන්න හදන්න උදව් අනිවාර්යයෙන් නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න ඕනෑ කියල SIR SIR ඔබට ❤❤❤❤❤🎉🎉🎉🎉 ජය වේවා ඔබට බුදුසරණ ජය ජය ජය ජය ජය ජය
@TeddyBear-n4w
@TeddyBear-n4w 4 сағат бұрын
❤❤❤🎉🎉🎉ජයවේවා
@RenukaWanniarachchi-x6j
@RenukaWanniarachchi-x6j 2 сағат бұрын
ආඩම්බරයි ආදරෙයි සියත❤❤❤❤❤
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 сағат бұрын
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕
@bhadrakanthi8223
@bhadrakanthi8223 Сағат бұрын
හැමදාම වගෙ ආදරයෙන් බලන ටෙලි වැකිය ලියන ඔබතුමාගෙ දෑතට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා (කුවෙට් මම )
@ruwanjaya636
@ruwanjaya636 2 сағат бұрын
නියමයි සියත ජය වේවා ❤
@thejagunasekara6190
@thejagunasekara6190 4 сағат бұрын
අනිවාර්ය යෙන්ම ඇත් ත ලියන්න. ජනතාව දැනුවත්කරන්න. 🎉🎉🎉🎉
@samsunizam
@samsunizam 3 сағат бұрын
ටෙලි වැකියට ජය ❤
@roshankumara7252
@roshankumara7252 38 минут бұрын
මාවලගෙ මහත්තගෙ කටටනම් මසුරන් දාන්නම වටිනවා අපෙ හිතෙ කියාගන්න බැරිව ඉන්න දෙවල් ඔබතුමා අපුරුවට කියනව ❤❤
@NilanthiNilanthi-i6t
@NilanthiNilanthi-i6t 4 сағат бұрын
We respect you sir❤❤❤❤❤
@koekloeren3797
@koekloeren3797 2 сағат бұрын
ස්තුතියි සර්
@piumikanilushi3530
@piumikanilushi3530 3 сағат бұрын
❤මාවලගේ❤ ඔබ දහස් ගනන් මිනිසුන්ගේ ඇස් පැදුවා අපට ලස්සන අනාගතයක් ලබා දෙන්නට.. AKD ට පසුව වඩාත්ම ගරු කරන පුදගලයෙක් … යහපතක්ම වේවා ඔබට..❤
@LochanaAriyarathna
@LochanaAriyarathna 2 сағат бұрын
මහත්මයාට ආදරෙයි❤
@MahendraTennakoon
@MahendraTennakoon 3 сағат бұрын
ස්තුතිය 🎉🎉🎉
@NirmalDewagiri
@NirmalDewagiri 4 сағат бұрын
මාවලගේ..... හොදට මතක් කරනවා.......
@CyrilFernendo
@CyrilFernendo 4 сағат бұрын
සාමාන්‍ය මිනිස්සු අපි මොකද කරන්නෙ අපිට බලාගන ඉන්න විතරයි තියෙන්නේ
@RBY-d2v
@RBY-d2v 4 сағат бұрын
Great 👍 Siyatha
@MeepitiyeNandarathana
@MeepitiyeNandarathana 5 сағат бұрын
ලසන්ත. මැරැවෙ, මාධ්‍ය ට, ගිනීතීබ්බෙ. ආපද නැමල්පුතා,
@namaladikari2649
@namaladikari2649 4 сағат бұрын
සිරස❤️ සියත💙
@darkalpahediting6079
@darkalpahediting6079 Сағат бұрын
සුපිරියක්
@ajanthabandara8078
@ajanthabandara8078 2 сағат бұрын
Thank you very much for your excellent explanation and guidance. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa oba thumata deergausha labewa.❤❤❤❤❤❤😊😊😊😊😊
@ChinthakaPrebhath-q2z
@ChinthakaPrebhath-q2z 2 сағат бұрын
ඇත්ත ......❤❤❤❤
@ChanakaLeelasena
@ChanakaLeelasena 5 сағат бұрын
Obata deergayusha,bro
@juneliskperera831
@juneliskperera831 4 сағат бұрын
Well said 👍🏼
@srilanka421
@srilanka421 4 сағат бұрын
සියත 👌
@MrsSunithra
@MrsSunithra 4 сағат бұрын
නීතියෙන් උඹලට නියම දඬුවම් ලැබුණේ නැත්නම් මේ ස්වභාවධර්මයෙන් උඹලට අනිවාරයෙන්ම අඬුවම් ලැබෙනවාමයි නාමල් උඹ බොරුවට පාර්ලිමේන්තුවේ කෑ ගැහුවට උඹගේ හිත ඇතුලෙ තියෙන දේවල් ඇහෙන කොට්ඨාසයක් මේ ලෝකෙ ඉන්නවා ඒක හොඳට මතක තියා ගනින් 😩😩
@r.sumedha8198
@r.sumedha8198 Сағат бұрын
Super televakiya Buddu saranai ❤❤❤❤
@ekanayakewm9971
@ekanayakewm9971 4 сағат бұрын
ජයවේවා සියත❤❤❤❤❤
@sreeathukorala1342
@sreeathukorala1342 3 сағат бұрын
ඔබට සුබ පතනවා!🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 5 сағат бұрын
අනේ නෑමල කියන්න දෙයක් ඇත්තෙම නැත්නම් කටවහගෙන. හිටං
@premarathneprathapaarchchi3665
@premarathneprathapaarchchi3665 3 сағат бұрын
ඔබ වැනි නිර්භය අවංක මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය ආයතන අවශ්‍යම යුගයකි මේ . ඔබේ මෙහෙවරට මගේ ප්‍රනාමය .
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 3 сағат бұрын
ජනතාවගේ සිත්වල තියන සියලුම දේ ඔබ තුමාගෙ පෑන් තුඩින් ඉතාම ලස්සනට හරවත්ව රසවත්ව ලියන ඔබ තුමාට තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏💐💐❤❤
@razeekhassim257
@razeekhassim257 2 сағат бұрын
As y said to clean the Parliament can y appoint 2 gon putha Namal Sajith its good gon haraka Sajith Namal 🐂🦍 y can do u are to fit not the Parliament
@priyajanakakumara859
@priyajanakakumara859 2 сағат бұрын
ජයවෙවා
@chintasamaranayake933
@chintasamaranayake933 55 минут бұрын
Mr Mawalagey you are the one of excellent ,very knowledgeable journalist .Thank you for your hard work.from USA
@lalithkithsiri7204
@lalithkithsiri7204 5 сағат бұрын
ජඩ මාද්‍ය රාජපක්ෂ ලාට තමායි තියෙන්නෙ
@Senarath6807
@Senarath6807 4 сағат бұрын
මේ දේවල් පැහැදිලිව මතක් කරන්න තරම් කොන්ද පන ඇති අය මාලිමා රජයේ නැති එකම කනගාටුවට කරුනක්
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 сағат бұрын
මගේත්❤ආයුස❤අරන්❤නුබවැනී❤මාද්දීය ❤වේදීයකුට❤මම❤හීස❤නමාආචර❤කරනව❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻💕💕
@rezadole8079
@rezadole8079 4 сағат бұрын
You're doing a great job Sir..... Respect 👏🏻👏🏻👏🏻
@anomaherath1090
@anomaherath1090 4 сағат бұрын
ප්‍රේක්ෂකයන් ගේ දෑස් පෑදුවා වැනියි මාධ්‍ය කප්පාදුව ගැන රාජපක්ෂලාගේ.
@gavi8763
@gavi8763 2 сағат бұрын
නියම කතාව
@EroshanFernando-k8v
@EroshanFernando-k8v 3 сағат бұрын
නාමල් ඔයාලා නැවත ඉපදිලත් නෑ අපි නැවත ඉපදිලත් නෑ. එකම රටේ තමා හිටියේ.තාම මේ එල් සමාජයේම තමා අපිටත් මතකයි
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 3 сағат бұрын
හොදම ආදර්ශයක් නියම පැහැදිලි කිරීමක්.
@DasunUdurawana
@DasunUdurawana 5 сағат бұрын
Teliwakiya ❤
@විශ්වලෝකය-ව8න
@විශ්වලෝකය-ව8න 2 сағат бұрын
යුද්ධය කාලේ සහයෝගය දුන් එකම මාධ්‍යය සිරස..😊
@Dell-g4v
@Dell-g4v 32 минут бұрын
සහතික ඇත්ත
@supunweerasinghe-j5o
@supunweerasinghe-j5o 4 сағат бұрын
Great 👍
@khalidfuard944
@khalidfuard944 3 сағат бұрын
Wow 👌 great 👍 Television televaki 1💯💯💪👍 Appreciate
@jagath3753
@jagath3753 3 сағат бұрын
YOU are doing a great role 👏 ❤
@DilaniThakshila-b2j
@DilaniThakshila-b2j 3 сағат бұрын
Jayawewa telewakiya
@veronicawijerathna1280
@veronicawijerathna1280 3 сағат бұрын
අනේ දෙයියනේ මේ කතා කීයෙන් කීදෙනාද දන්නෙ . මේ වැලලී යන අතීතය නොදන්නා අයට දැනගන්නට සැලැස්වීමම ඔබතුමාට පිං. ජාති ජාතිත් රාජපක්ෂලා ලේ ගෑවිච්ච අයට නම් මේ රට පාලනය කිරීමට අවස්ථාවක් නොලැබේවා.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
දකුණු ඉවුරේ වීරයා හාන්සි
34:11
Bharatha Thennakoon
Рет қаралды 19 М.
🔴 LIVE | Siyatha News | 09.35 PM | 10 - 01 - 2025
40:38
Siyatha News
Рет қаралды 7 М.
🔴 LIVE | Siyatha News | 06.00 PM | 10 - 01 - 2025
1:01:48
Siyatha News
Рет қаралды 44 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН