අමන්ද්‍යාගේ හැමෝම ආසකරපු "රැජිනට ඇන්දා, රූප සුන්දරී" ගීත දෙක Mashup කරලා කිව්ව හැටි.

  Рет қаралды 160,191

Siyatha TV

Siyatha TV

Күн бұрын

The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 95
@sandarekafernando4596
@sandarekafernando4596 2 ай бұрын
අනේ ඒ තාත්තගෙ මූණෙ තියන ආඩම්බරකම. තාත්තා කෙනෙක්ට මීට වඩා දෙයක් කොයින්ද. දූ හරි ලස්සනට ගයද්දි තාත්තා බලන්නෙ අනික් අය දිහා. "කොයිතරම් ලස්සනට සින්දු කියනවද. මේ ඉතින් මගේ දූ නෙ. බලන්නකො ලස්සන" කියලා කියන්න වගේ හරිම ආදරණීය විදියට අනිත් අයගෙ රියැක්ෂන් දිහා බලන්නෙ. ❤️🥺
@krishanthapeiris7673
@krishanthapeiris7673 2 ай бұрын
Udari lagata gihilla suduma naathth kiyaathdi udarige reaction eka balannakoo❤❤
@himaliwasundara9098
@himaliwasundara9098 2 ай бұрын
දක්ෂ තාත්තෙක්ගේ දක්ෂ දුවෙක් ❤️❤️❤️❤️
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 2 ай бұрын
@@himaliwasundara9098 දක්ෂ තාත්තෙක්ගෙ දක්ෂ ඒ වගේම වැදගත් දුවක් .....
@padmakanthi2833
@padmakanthi2833 2 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ තාත්තට කොච්චර ආඩම්බරද බුදු සරණයි ❤❤❤❤❤
@diniwijerathna7990
@diniwijerathna7990 2 ай бұрын
වාසනාවන්ත තාත්තාගේ වාසනාවන්ත duwa....අපව පිනවන ඔයාලට pin...තෙරුවන් සරණයි ..🙏💐💐💐💐💐
@nadeeshasandamali6345
@nadeeshasandamali6345 Ай бұрын
අමන්දා ඉන්න ඕනම ප්‍රෝගෑම් එකක් බලන්නෙ හරිම ආසාවෙන් 😍. කවදාවත් වීඩියෝ එකක් ස්කිප් කරන්නෙ නෑ.. Congratulations ❤
@sahanavishka3985
@sahanavishka3985 2 ай бұрын
දෝණිගේ ගායනාව ආදරණීයව බලා ඉන්න තාත්තා ❤❤❤...
@user-bj6ps5fj4y
@user-bj6ps5fj4y Ай бұрын
AmmadartngtyradntadaAMMDA123456❤😂🎉🎉🎉😢IS
@lakshilakshika9632
@lakshilakshika9632 2 ай бұрын
සන්වරව හැදුනි දරැවෙක්
@shamaniedesilva2399
@shamaniedesilva2399 Ай бұрын
@@lakshilakshika9632 yes
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
අමන්ද අක්කෙ ඔයාගෙ voices @ performance fantastic @ magical voice 👌❤️🔥
@UdayanganiEkanayaka-vf7tp
@UdayanganiEkanayaka-vf7tp 2 ай бұрын
අපි හැමෝම මෙච්චර අගේ කරන මෙි මැනික කරන හරබ දකින මෙි තාත්තට කොච්චර ආඩමිබරයක් ඇද්ද මෙහෙම තමා ගැනු දරැවෙක් හදන්න ඔනි ජය වෙවා නංගි ඉදිරියටම යන්න බුදු සරණයි ඔයාට සහ ඔයා හැදු අමිමාට තාත්තට.
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 2 ай бұрын
Nice comment👍 👌
@mallikafranando8669
@mallikafranando8669 Ай бұрын
Ow ane
@nayomithakshila1128
@nayomithakshila1128 2 ай бұрын
අනික් හෙලුව පෙන්වන්න දගලන නිළියන්ට වඩා මෙයා හරිම සංවරයි..ඉගෙන ගෙන ඉන්න අය එහෙම තමා...අනික් වුන් හෙලුව මාර්කට් කරලා ප්‍රසිද්ධ වෙන්නනේ දගලන්නේ
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 2 ай бұрын
Very true 👍 👌
@WeliZEnterprises
@WeliZEnterprises Ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ,,, තාත්තට කොච්චර ආඩම්බරද අමන්දා ඉන්න ඕනම ප්‍රෝගෑම් එකක් බලන්නෙ හරිම ආසාවෙන් . කවදාවත් වීඩියෝ එකක් ස්කිප් කරන්නෙ නෑ.. Congratulations
@DevikaSiromali
@DevikaSiromali Ай бұрын
සන්වර අදුමින් ලස්සන සින්දුවක් කියන ඔයට බුදු සරනයි අක්කි .
@asokasamaraweera114
@asokasamaraweera114 Ай бұрын
ඔය විදියට හැමදාම වැදගත් විදියට ඉන්න දුවෙක්. ඔයා ඉන්න program බලන්න ආසයි...අපිව දැනු වත් කරන්න. අනාගත යට සුබපැතුම් ❤
@user-ue7gr7ur2e
@user-ue7gr7ur2e 2 ай бұрын
අක්කාගේ සිංදූ හරිම ලස්සනයි 🎉🎉🎉
@user-rh9gp4cr3c
@user-rh9gp4cr3c 2 ай бұрын
සංවර දක්ශ කෙල්ල
@UpulPriyantha-zs3zx
@UpulPriyantha-zs3zx 2 ай бұрын
එයා හරිම ලස්සන චාම් කෙනෙක්
@Sasikala-kn5cx
@Sasikala-kn5cx 2 ай бұрын
හරිම ලස්සනයි අක්කි මං ගොඩක් ඇහුවා ඒ සින්දුව ඔයාගේ
@kalanijayasinghe5982
@kalanijayasinghe5982 2 ай бұрын
ලස්සනයි නංගි අනාගතයේ මේ වගේ තවත් ලස්සන වැඩ කරන්න පුලුවන් වෙන්න ශක්තිය ලැබේවා ....❤🎉 බුදුසරණයි
@upalisenarathne1202
@upalisenarathne1202 Ай бұрын
දක්ෂතා ඇති පවුලක් බුදු සරණයි
@businessworld.7951
@businessworld.7951 2 ай бұрын
Giriraj mahaththayata niduk nirogi dirgau labewa..❣❣
@nodenekumer3016
@nodenekumer3016 2 ай бұрын
තාත්තගෙ දුවනේ ❤❤❤❤❤❤❤
@LakyHerath
@LakyHerath 2 ай бұрын
❤❤❤❤ Amanda lassni.eyage colour ekak lassani.adina adum harima lassani.nihathamaani.lassnama lassani.idiriyen idiriyatma yanna wasanawa labewa❤❤❤❤
@user-br7oy2tw5v
@user-br7oy2tw5v 2 ай бұрын
Harima lassanai duwage sindu ithama dakshai oya ithama wasanawantha anagathayak labewa❤
@PushpaKumari-zf3ry
@PushpaKumari-zf3ry 2 ай бұрын
හරිම ලස්සනයි දුවෙි බුදුසරණයි
@mr.sakuna8259
@mr.sakuna8259 4 күн бұрын
නලුවොත් දැක්කා නිලියොත් දැක්කා ඒ දෙගොල්ලන්ගෙම දරුවන්ගෙන් දැකපු එකම දරුවා තාත්තට ආඩම්බර වෙන්න පුලුවන් විදිහට ජීවත් වෙන... බුදුසරණයි ගිරෝ...
@poornimarajapakshe
@poornimarajapakshe 2 ай бұрын
අපේ කෙල්ල 👌🖤✨
@Ruwanwijewardhana
@Ruwanwijewardhana Ай бұрын
Aegath hiriwetenawa.....adarei,adambarai ape ratata.... supiri ❤❤❤
@chathurikawaduge3712
@chathurikawaduge3712 2 ай бұрын
කිත්තානෙ කිව්ව් පුන්චි ගෑනු ළමයව මතක්වෙනවා
@lost_girl1999
@lost_girl1999 Ай бұрын
හරිම ලස්සනයි
@ireshasewwandi312
@ireshasewwandi312 Ай бұрын
Adarei අමන්දා ❤❤
@nihalariyathilaka6052
@nihalariyathilaka6052 Ай бұрын
තාත්තා ගෙම දුව හරිම සතුටක් දැනෙනවා
@IndikathusharaJayasinghea
@IndikathusharaJayasinghea 2 ай бұрын
Harima lassanai amandya mage chuti putha "rajinata anda" geethayata harima asai.
@upekshaherath8803
@upekshaherath8803 Ай бұрын
ආසම චරිතයක්❤
@sumithasanka3988
@sumithasanka3988 Ай бұрын
සුපිරි සුපිරි ❤❤❤❤
@sureshchamara8280
@sureshchamara8280 2 ай бұрын
සුපිරි සුපිරි සුපිරි 💯❤❤❤
@Thenukiapsara748
@Thenukiapsara748 2 ай бұрын
ලස්සනයි❤ අක්කි
@rathnawaliperera6049
@rathnawaliperera6049 2 ай бұрын
Harima lassanai dakshai duva oya piyatath adambarayak jesu pihitai
@user-js5ub1kz4e
@user-js5ub1kz4e 2 ай бұрын
Sanwarakama. Hodata. Thiyena. Daruwekk. Api. Harima. Asaii
@ayeshamadumali9709
@ayeshamadumali9709 2 ай бұрын
Lassanai nanga.oya wage sanwara daksha duwek hadapu oyage raththaran thaththatath godak pin.aadarei oyala dennatama
@AnuruddikaMadushani-qc2fy
@AnuruddikaMadushani-qc2fy 2 ай бұрын
Harima lassanai akki conlajunation 💞💞💞💞
@SandyaJayawardena-i9g
@SandyaJayawardena-i9g Ай бұрын
Kalaa rasaya Amandya handaa.....
@lakmalchatura6960
@lakmalchatura6960 2 ай бұрын
Kocchara sanwarada kocchara talentedda a hakiyawa Super 👍👍👍👍
@Ruwanwijewardhana
@Ruwanwijewardhana 2 ай бұрын
Supiri kiyanna wachana nee....❤❤❤ Adambarayak ape punchi ratata....🎉
@rashadarisantheni7200
@rashadarisantheni7200 Ай бұрын
Gira aiyya wage dakshayekge daruwo mewage wiya uthumai..adarei dennatama❤
@pramodhrathnasekara5985
@pramodhrathnasekara5985 Ай бұрын
A brilliant daughter of a brilliant father !!! amazing !!!
@user-hs8cl1ej6o
@user-hs8cl1ej6o 2 ай бұрын
Harima lassani nangi❤❤❤❤❤❤❤❤❤❤
@nimnimalshani3276
@nimnimalshani3276 2 ай бұрын
Supiri.lassani akki
@ranugadulnith1072
@ranugadulnith1072 Ай бұрын
Kiyanna wachana na supiri charithayak❤
@ChamodiLakshani-gt1ev
@ChamodiLakshani-gt1ev 2 ай бұрын
Beautiful performance 🎉❤
@senarathndsss5323
@senarathndsss5323 2 ай бұрын
Excellent 👌👍 perfect 👌👍
@SumindaHerath
@SumindaHerath Ай бұрын
theruwan saranai thathatai duutai dennatama....adambarai oya gana ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq 2 ай бұрын
❤❤❤❤මගෙ චුටි දුවට අවුරැද 6යි එයා අාාාසම සිංදුව ❤❤❤❤❤
@dinuweragoda91-ef9xv
@dinuweragoda91-ef9xv 2 ай бұрын
Harima lassanai❤
@maneldesilva7132
@maneldesilva7132 2 ай бұрын
Wow harima lassanai
@anushasenawirathna-wp4pq
@anushasenawirathna-wp4pq 2 ай бұрын
Mara lassana kata hadak.good luck
@sisirakumara6180
@sisirakumara6180 2 ай бұрын
super ❤❤❤❤super❤❤❤🎉🎉🎉
@susanthigeetha6296
@susanthigeetha6296 3 күн бұрын
Harima lassani
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 25 күн бұрын
රංගන ගායනා කුසලතා විශිෂ්ඨයි දුව.සහයෝගය දෙන සැමට ස්තුතියි 💐
@chethanadilrukshi296
@chethanadilrukshi296 2 ай бұрын
Lassanai ❤❤❤❤
@seeta164
@seeta164 2 ай бұрын
Tathatha waga hakeyawa against 🙏🙏🙏❤❤❤⚘⚘⚘👑👑
@KanishkaViraj-y2v
@KanishkaViraj-y2v 2 ай бұрын
❤ hari lassanai
@99sandalikaushalya
@99sandalikaushalya 2 ай бұрын
Thaththage es Wala satuta
@Manju-jf4rf
@Manju-jf4rf 10 күн бұрын
පුතේ සංවරකම අති විශිෂ්ටයි❤❤❤❤😅😅
@lahirurajaguru2734
@lahirurajaguru2734 Ай бұрын
WOW!🥰
@madurasinghahemachandra5618
@madurasinghahemachandra5618 Ай бұрын
Lassanai godak❤❤❤❤
@AgdcChathurani
@AgdcChathurani 2 ай бұрын
❤❤❤❤❤
@amilaudayanakapathirana2583
@amilaudayanakapathirana2583 2 ай бұрын
ලස්සනයි.......❤❤❤❤❤❤😂
@ruwanikadilanka
@ruwanikadilanka 2 ай бұрын
👌👌
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 16 күн бұрын
❤❤❤❤❤❤❤❤ 1:33 1:33
@SreemaliPradeepika
@SreemaliPradeepika Ай бұрын
අනේ ලස්සන කියල නිමකරන්න බෑ
@nilanthiedirisinghe9942
@nilanthiedirisinghe9942 2 ай бұрын
Wel done ❤❤❤
@user-hg6xj5qw4w
@user-hg6xj5qw4w 2 ай бұрын
Supiri ❤❤❤❤
@kushanmadu-fv2rv
@kushanmadu-fv2rv Ай бұрын
👍👍👍👍👍
@newtonfernando4424
@newtonfernando4424 Ай бұрын
@harshanithanthiriwatta8350
@harshanithanthiriwatta8350 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@chandralk-di2tr
@chandralk-di2tr Ай бұрын
Kochchra.Auhuwath.madi.kuwait
@Shaluwickramarathna.
@Shaluwickramarathna. Ай бұрын
පිරිමි හොදයි දෙයියනෙ මේ ගෑනු කියන කතා . . . 🤭🥰🤍
@HACBimali-lm4zc
@HACBimali-lm4zc Ай бұрын
mewage hadawal durlabai.meka oyage pjnak.
@sha.online
@sha.online 2 ай бұрын
❤🥰
@DilhaniUpawardana
@DilhaniUpawardana Ай бұрын
හරිම ලස්සනයි
@sisirakumara6180
@sisirakumara6180 2 ай бұрын
❤❤❤❤❤
@user-hq4wt5ks8f
@user-hq4wt5ks8f Ай бұрын
@NadeeshaGayani-iu7cf
@NadeeshaGayani-iu7cf 2 ай бұрын
❤❤❤❤
@tharushinawodya9101
@tharushinawodya9101 2 ай бұрын
❤❤❤❤❤❤
@ishankawijerathna7846
@ishankawijerathna7846 2 ай бұрын
❤❤❤❤❤❤
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 2 ай бұрын
@madushikalakmini7316
@madushikalakmini7316 Ай бұрын
❤❤❤
@VimukthiSrimal-cv3zs
@VimukthiSrimal-cv3zs Ай бұрын
ضربت اختها هي وعم تعمل عرض ازياء 🥹 #youtubeshorts #baby
00:12
Maria & Cataleya Official
Рет қаралды 2,9 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 203 МЛН
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 7 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 762 М.
ضربت اختها هي وعم تعمل عرض ازياء 🥹 #youtubeshorts #baby
00:12
Maria & Cataleya Official
Рет қаралды 2,9 МЛН