මේක නම් එයා දිහා බලාගෙනම රස විඳින්න

  Рет қаралды 711,242

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 383
@renukachandrasena-cj1be
@renukachandrasena-cj1be 5 ай бұрын
මෙන්න හැබෑම තරු. හැකියාව දෙවෙනි නෑ කිසි කෙනෙකුට. ගුන නැණ , රුව , හැකියාව හැම දේම එක තැන. ඔබට ජය.
@indikagunawardena3020
@indikagunawardena3020 5 ай бұрын
vbñnum ns
@songmusicprabash1856
@songmusicprabash1856 7 ай бұрын
ඩබින් නෑ Editing නැ මික්සින් නෑ naturel voice ඔිනැම තැනක සින්දු කියන්න පුළුවන් ගායිකාවන් කියන්නේ මෙන්න මෙ අයට මෙිවා දිර්ඝකාලිනව රැදෙන සින්දු ❤
@IsharaShonali
@IsharaShonali 7 ай бұрын
අපේ රටට වටින කටහඬක් සහ දක්ශතාවයක් තියෙන සහෝදරියක් ඔයා....❤️‍🩹❤️‍🩹❤️‍🩹
@pathminihemba839
@pathminihemba839 7 ай бұрын
👍❤️❤️❤️
@sanathpriyantha6893
@sanathpriyantha6893 7 ай бұрын
රන්වල මහත්තයො ජාතියෙ පිනට පහලවු උබලාට ජයම වෙිවා.
@hansanasadaruwan139
@hansanasadaruwan139 5 ай бұрын
Anive sir
@anulakarunarathna7328
@anulakarunarathna7328 7 ай бұрын
විකාර ගිත අතරෙ අර්ථවත් ලස්සන ගැයුමක් අමන්දා දුවේ ❤ රංගනය හඩ ..👌
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 5 ай бұрын
මේවගේද *** මා මළ දවසට ගම වටේ තියෙන තාප්ප පුරා...... ** මැරිළත් පැයක් ආදරෙයි.... වගේ සිංදු... 😅
@shiromidodamdeniya545
@shiromidodamdeniya545 5 ай бұрын
මේවා ඇහෙද්දී අනාගතේ ගැන බයක් නෑ ඇත්තටම සතුටුයි තෙරුවන් සරණයි හැමෝටම
@vidulidulla4339
@vidulidulla4339 7 ай бұрын
සුපිරි සුන්දර කටහඩවල් කියන්නේ මේවට තමයි. නපුංසක කටහඩවල් up කරන්න දගලන එවුන් මේවා දකින්නෙ නැත්තෙ පව්කාර කම තමයි ජයවේවා ජයවේවා ජයවේවා ඔයාට
@nnnnnn_69
@nnnnnn_69 7 ай бұрын
මාදනී රත්නාලාලනී වැනි ප්‍රවීන අය අතර තියන්න හැකි දක්ෂ කලාකාරිණීයක්. තාත්තත් අතී දක්ෂයි. නිවස ඉතාමත්ම සුන්දර ඇතී. සියලුම දෙනාට යහපතක්ම වෙවා🎉🎉🎉🎉
@ThilokaRajasinhara
@ThilokaRajasinhara 6 ай бұрын
අමන්දා කියන්නෙම අමන්දානන්දයක්... මගේ නහර වලට pawa දැනෙන මේ හඬ අම්මෝ කොහොම කියන්නද ඒගැන... ලස්සනයි අමන්දා.. බුදුසරණයි 🙏🏻
@DilshanRodrigo-cv4fl
@DilshanRodrigo-cv4fl 5 ай бұрын
සුපිරිම කටහඬක්. අපේ රටට සම්පතක් මෙතුමිය. ස්තූතියි අමන්දා. ඔබ කලාවේ සියලු අංශ වලින් උපරිම දක්ශතා තියෙන කෙනෙක්. ඔබට ජය.
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 7 ай бұрын
වස් කවියෙම තවත් එකක් හරිම රහයි අපේ කම පිරිලා අමන්ද්‍යා පුතේ ඔයාටත් සහන් ඇතුළු නිර්මාණය ට දායක වූ හැමෝටම ත් බොහොම ස්තුතියි, ගිරිරාජ් මහත්මයා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤️🙏
@songmusicprabash1856
@songmusicprabash1856 7 ай бұрын
රංවල බලකාය කියන්නේ ඉතින් අපේ සංස්කෘතිකය රකින ලයනල් රංවල මහතාගේ අඩුව මකන ආදරණිය පුතා සහන් රජවල ඇතුලු අමන්දා නංගී ඇතුලු අය සුපිරියට කරනවා ❤❤❤ මරැ සින්දුවක්
@travelwithyuan
@travelwithyuan 5 ай бұрын
😂
@shanthaabeykoon5924
@shanthaabeykoon5924 5 ай бұрын
ක්
@sameeramahesh2906
@sameeramahesh2906 3 ай бұрын
H
@chandimakalhari6100
@chandimakalhari6100 7 ай бұрын
මේකනම් සුපිරි හැකියාවක්. ඔබ රටට වටිනා සම්පතක්.
@pramilaharshai923
@pramilaharshai923 7 ай бұрын
අංජලිලා වාගෙද අමන්දා ......මෙන්න දක්ෂයෝ අගය කරන්න පුළුවන් කැත නැතිව ...හරිම දක්ෂ කලාකාරිනියක් ❤❤❤❤❤
@WajiraWedisinghe
@WajiraWedisinghe 5 ай бұрын
අංජලීත් ඇත්තටම දක්ෂයි. අමන්දත් දක්ෂයි. ඇයි සසදන්නේ. අංජලී කියන්නෙත් දක්ෂතාවෙන් ආව කෙල්ලෙක්. ගුවන් හමුදාවේ දක්ෂ ගායිකාවන් 😊
@ManjulaRandira-cl1dc
@ManjulaRandira-cl1dc 5 ай бұрын
Aniwaa moda commet danna epaa deannama dakshayo tamange hakiyaweann❤
@MohamadRifas-yc1tm
@MohamadRifas-yc1tm 2 ай бұрын
Eka ekkenage gayana hakiyawa wenas hamoma eka wagema Sing karanna One naha ne neda ethakota hama paththenma Ekama rasa danenne ...katawath sama karanna baha kawath
@pothakamahima8826
@pothakamahima8826 6 ай бұрын
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දක්ෂ ගායිකාවක් .සතුටුයි .
@magemanika923
@magemanika923 7 ай бұрын
සහන් සර් ඔබතුමා අපේ හෙල සන්ස් කෘතියේ එක් උරුමක් කාරයෙක් ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි අමන්ද්‍යා උත්පලී ඔයත් තාත්තාගේ සහ සහන් සර් ගේ අඩි පාරේ යන නිහතමානී අව්‍යාජ කලා කාරිනියක් බුදුසරනයි ආදරෙයි හැමදාමත්
@MalkanthiMalkanthi-q9y
@MalkanthiMalkanthi-q9y 7 ай бұрын
හරිම ලස්සනයි බුදු සරනයි ආදරෙයි සැමදාම රන්වල සර් ඇතුළු සියලුම දෙනාට❤❤❤❤
@kumududevi5610
@kumududevi5610 7 ай бұрын
අපේ කමට රසයට හදපු අපූරු ගායනයක් හරිම අගේයි රන්වල ස්තුතියි ගිරි රාජ්ගෙ දෝනිගෙ ගායනය රංගනය හරිම අපූරු යි ❤❤❤❤
@miusicboy4403
@miusicboy4403 7 ай бұрын
Harima thathwikai. marama dakshai.
@IraniChandrika
@IraniChandrika 7 ай бұрын
නියමයි .සුපිරියි.කටහඩ හසුරුවන හැටි.ගොඩාක් ආදරෙයි දරුවෝ ඔයා ට..මම
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 7 ай бұрын
හරිම ලස්සනයි ඇත්තටම ඇය දක්ශයි රටට වටින කලාකාරියක් සුභ අනාගතයක් ❤❤❤❤
@NayanaKumari-ge5cq
@NayanaKumari-ge5cq 7 ай бұрын
කිසිම තේරැමක් නැති රසයක් නැති ගීත ගායනා කරන ගායක ගායිකාවන් ට වඩා මෙම ගායිකාව කොතරම් දක්ෂද? ගායනයට වගේම රංගනයටත් එක ලෙසින් ම දක්ෂ ඔබ තුමිය ට කලා ලෝකයේ ඉහළට ම යන්න හැකියාව ලැබේව!!!.❤❤
@ThilakarathnaRandenipathiranne
@ThilakarathnaRandenipathiranne 5 ай бұрын
මේ කට හඩ බාවනාවක් වගෙයි හැදූ වැඩූ දෙමාපියන් ටත් දුවේ ඔබටත් ජයම සතුට ම ,සැප ම,සැනසුම ද ලැබේවා !!❤❤
@sumithbandara8959
@sumithbandara8959 7 ай бұрын
අර්තවත් හැම අතින්ම පොහොසත් දක්ශ රංගන සිල්පිනියක් 🙏💜
@strongfarmers1391
@strongfarmers1391 5 ай бұрын
මාරම දක්ෂයි... කොච්චර ඇහුවොත් හිතට මදි❤❤❤❤❤
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 5 ай бұрын
සහන්ගෙම නන්ගියක් වගේ අම්න්දාගෙ රුවත්....දක්ශකමත් ඒ වගේ...🎉🎉
@ruwanrohitha5135
@ruwanrohitha5135 7 ай бұрын
ආදරනීය රටට වටින හඩක් තෙරුවන් සරනයි දුවේ .
@gayaniperera4243
@gayaniperera4243 7 ай бұрын
හරිම ලස්සනයි දුව රන්වල බලකාය ලෝ පුරා බැබලේවා තෙරුවන් සරනයි .
@shalikaaththanayaka2459
@shalikaaththanayaka2459 3 ай бұрын
ගීතය තුල ජීවත් වෙමින් කරන ඉදිරිපත් කිරීමෙන් හරිම සතුටක් ව්දීමට ප්‍රේක්ෂකයාට හැකි මෙම දියනියට සුබම සුබ අනාගතයක්
@samanpriyani7876
@samanpriyani7876 5 ай бұрын
අමන්දා ඔයගේ voice සහ action නියමයි. ඔයාගේ අනාගතයට සුභ පතනවා 💖💖💖🌹🌹🌹
@Damayanthi-n2l
@Damayanthi-n2l Ай бұрын
ඇදුමි අදලා ඉන්නවා හරිම ලස්සනයි විලිබිය ඇතුව දුව ඔහොම ඇදුමි අදින අයගේ මුනේ වැදගත් පෙනුමක් තියනවා හොද දෙමාපියන් දෙපලකගේ වැදගත් දියනියක් දුවගේ පවුලේ සියලුම දෙනාට බුදුසරණයි දෙවි පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ජය වෙිවා
@ShiranthiLakmali-ed6mo
@ShiranthiLakmali-ed6mo 7 ай бұрын
හරිම ලස්සනයි.කටහඩ ගායනය කියන විලාසය,අනිත් අයගෙ සහයෝගය හරිම අගෙයි.❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@DilshanRodrigo-cv4fl
@DilshanRodrigo-cv4fl 4 ай бұрын
අමා, ඔයාගේ කට හඬ ගොඩාක් ලස්සනයි. ඔයා අපේ රටට සම්පතක්.
@dushannamal9445
@dushannamal9445 3 ай бұрын
ඒ හඬ අවස්ථානූකූලව වෙනස් වෙන අපූර්ව...සහන් සර් අපරාදේ ඔය කෙල්ලවනම් නිකම් තියන්න එපා..!🙏🙏 සර්ගේ ඔළුව හොල්ලලා අපේ කම දිළිසෙන්න වැඩක් දෙන්න..කලාවට පුළුවන් රටේ අනාගතය තීරණය කරන්න..ඔයාගේ ටීම් එක, එක්කෝ ඕන්නෑ..අපිව පිනවන්න. අපේ කම විඳිනවා අපි ඔයාගෙන්..ආදරෙයි ❤
@renukakumari5890
@renukakumari5890 7 ай бұрын
හරිම ලස්සනයි බුදු සරණයි පුතේ ඔයාට
@anurafm
@anurafm 5 ай бұрын
තාත්ත වගේම ජන සංගීතයට හොදින් මෙහෙවරක් කිරීමට සහන්ටත් හැකි වේවා!!! අමන්දාටත් සුභ අනාගතයක්!!! අපේ ගිරාටත් ජයෙන් ජයම වේවා!!! නිදුක් නිරෝගී වේවා!!!!
@PgchandrikaPushpakumaripahalag
@PgchandrikaPushpakumaripahalag 2 ай бұрын
තෙරුවන් සරනයි පුතේ ❤❤❤❤ හැමදාමත් ඔයාට ඔය හඩින්ම ගීත ගයන්නට සියලු ශක්තිය ලැබේවා ❤❤
@user-ml9fh1st6w
@user-ml9fh1st6w 7 ай бұрын
ඒකනම් මරු ❤❤❤❤ ජය වේවා....
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 5 ай бұрын
වදන් නෑ නංගි...ඔබ ගැන කියන්න....අපි හරි ආදරෙයි ඔබට...ජයම වේවා...!!
@wasanaboxing
@wasanaboxing 7 ай бұрын
ඇත්තටම ලස්සනයි තෙරැවන් සරණයි
@WasanaWasana-vi6vj
@WasanaWasana-vi6vj 5 ай бұрын
සුපිරි නංගී ,ඔයාට jayama wewa
@SamanPalitha-v8x
@SamanPalitha-v8x Ай бұрын
සුපිරි සෙන්දු සුබ අනාගතය වේවා
@jeewanthimaligaspe6177
@jeewanthimaligaspe6177 17 күн бұрын
හරිම ලස්සනයි . සුපිරි හඩක් බුදු සරණයි
@ashokadamayanthi663
@ashokadamayanthi663 5 ай бұрын
හරිම ලස්සනයි පුතේ .බුදු සරණයි තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ❤❤
@nadeeraruwan7799
@nadeeraruwan7799 7 ай бұрын
Wow harima lassanai eyage sindu oni tharam wela ahan inna puluwan e tharam lassanai
@Duls614
@Duls614 7 ай бұрын
Mee sachini malli hoda kala karuwek..harima නිහතමානී
@BurningShadow999
@BurningShadow999 7 ай бұрын
ඒකනම් හරිම අපූරුයි කීපසැරයක් ඇහුවඒත් මදි 👍
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 Ай бұрын
සුපිරි කට හඩක් තෙරුවන් සරණයි
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 7 ай бұрын
රූප සුන්දරියක් වාගෙ හැඩ නැතුවට උසේ හැටියට මහතද මහතෙ හැටියට තියෙනවා ගානට .. කොන්ඩෙ උනත් අව්ලක් නැ තියෙනව ලස්සනට 😊❤
@chinthajeewani7204
@chinthajeewani7204 5 ай бұрын
හරිම ලස්සනයි, රංවල බලකාය ඇතුළු ඔබ සැමට ජයවේවා ❤
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 6 ай бұрын
හොඳටම winda ,ලස්සනට ගායනා kala.ඉදිරියට ම යමු .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sandayakumaridharmalatha1827
@sandayakumaridharmalatha1827 7 ай бұрын
❤ හරිම ලස්සනයි නන්දා වගේම ❤❤❤❤
@ireshaudyangani844
@ireshaudyangani844 7 ай бұрын
හරිම ලස්සනයි ❤
@AnushkaDamayanthi-n1x
@AnushkaDamayanthi-n1x 5 ай бұрын
අමන්දා වචනයේ පරිසමාප්ත අර්ථ යෙන් ම සැබෑ දක්ෂයි ❤️❤️ආදරෙයි නිහතමානී චරිතයක් ❤️
@RashiThaaru
@RashiThaaru 4 ай бұрын
මේවනෙ යකෝ ටැලන්ට්...තාත්තට කොච්චර ආඩම්බර ඇත්ද❤
@sewumininimasha4416
@sewumininimasha4416 5 ай бұрын
ඒ Voice එක නම් පිස්සුවක් අක්කි❤
@GhjbvHuh
@GhjbvHuh 5 ай бұрын
බුදුසරණයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@GrtrGamlath
@GrtrGamlath 5 ай бұрын
Niyamai ..api හැමෝම ආදරෙයි ...❤❤❤ තවත් නිර්මාණ ඕනෑ අපිට ..
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 5 ай бұрын
හරි ම දක්ෂයි...... ❤❤❤ voice එක මාරයි..... ❤❤🎉
@ruwan7546
@ruwan7546 5 ай бұрын
ගිරා අයියගේ අත්‍යලංකාර පද රචනයක් සහන් රන්වල මහත්මයාගේ සංගීතයට මුසු වුණු ජන සංගීතයේ උපරිම රසය විඳින්න පුළුවන් කාලේ හැටියට ගැලපෙන තාරුණ්‍යයට වදදෙන මාතෘකාවක් යටතේ නිර්මාණය කර මේ ගීතය අතිශයින් ජනප්‍රියත්වේ ඉහලටම යනවා ලංකාව තුළ
@sujithsilva7703
@sujithsilva7703 7 ай бұрын
බුදුසරණයි
@chamindaweerasekara7921
@chamindaweerasekara7921 7 ай бұрын
මාරම ලස්සනයි අමන්දා නංගි සුබම සුබ අනාගතයක්
@lankacool9116
@lankacool9116 7 ай бұрын
අනේ බොහොම ලස්සනයි ඔබට සහ සැමට නිරොගිසුව පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤
@CakebyAMA
@CakebyAMA 5 ай бұрын
මමනමි ආසම කෙනෙක් බුදු සරනයි ඔයාට ❤️❤️❤️
@dmudiyanse9646
@dmudiyanse9646 7 ай бұрын
Niyamai niyamai ahmanda nangi👏👏👏🏆👏🏆👏👃👏👏💖💖💖💖💖💖👍👍👍👍👍👍👍
@YibinShao
@YibinShao 5 ай бұрын
කොච්චර ලස්සනයි ද ගවුමට 👍🏻👍🏻ජයවේවා 🙏🏻🙏🏻
@YibinShao
@YibinShao 5 ай бұрын
@rjPerera-h1n ඉතින් අපිට මොකෝ. ඒක අපිත් රස වින්ද.
@samanthapradeepa3900
@samanthapradeepa3900 7 ай бұрын
Puduma lassana geethayak amuthuma rahak. Sudu wanna beheth vidagena dagalana ada kale kello athare supiri kellek. Umali wage swabhawika hamata adare karana sundara kellek❤❤❤❤
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 5 ай бұрын
නිර්මාණය, ගායන හැකියාව, ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි.. හැබැයි මේවා දැන් ඉන්න චීස් කොත්තු, මැගී සුප්කැට, අමුක ඩුමුක ටික් ටොක්... පරම්පරාවට නං තේරුම් ගන්න බෑ. බහුතර ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගෙ ළමයි උනත් රැල්ලට යනව මිසක් දෙමවුපියන්ගෙ නමේ ගෞරවය රකින්න වත් උත්සාහ කරන්නෙ නෑ.. ඉතාම ස්වල්ප දෙනෙක් ඉන්නව මේවගේ දක්ෂ, අර්ථයක් ඇති නිර්මාණ කරන දෙවෙනි පරම්පරාවක්.. මෙගා ස්ටාර්, සුපර් ස්ටාර්,,,, අර ස්ටාර් මේ ස්ටාර් කියල සංවිධානය කරන හැම එකකින්ම කරළියට එන්නෙ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගෙ ගීත ගායනා කරල SMS වලින් දිනන ගිරා පැටවු විතරයි... අන්තිමට තමන්ගෙම නිර්මාණයක් කල දවසට තමයි ස්ටාර් නිවිල යන්නෙ.. අපි ඒ වගෙ මොංගල් සිංදු වලට කිවුවෙ ***ප්‍රයිවට් බස් සිංදු. *** ගාමන්ට් සිංදු කියල.. හැබැයි උන්ගෙම වාසනාවට අඩනිරුවත් ඇදුම් ඇදගෙන හදන විෂුවල් බලල ආතල් ගන්නම මොළේ කලදක් නැති මන්ද මානසික තරුණ පරම්පරාව කුක් දැන් බිහිවේගෙන එනව... ඒ කටම සෙට් වෙනව ස්මාර්ට් ෆෝන් එකත්.. අන් ලිමිටඩ් ඩේට පැකේජුත්... මේවගේ අමුක ඩුමුක,,, මොංගල්,,, ඩයල් ඉන්න සමාජයක.. රන්වල බලකාය සහ ඒ වටා ඉන්න තරුණ/ළමා සීමිත පිරිස මටනං පේන්න වටිනාකම කියල නිම කරන්න බැරි මැණික් කැට වගෙයි.
@sanjeewaranasinghe6612
@sanjeewaranasinghe6612 7 ай бұрын
නියමයි කියන්න පුළුවන් හරි ලස්සනයි
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 5 ай бұрын
Harima lassanai. Oba siyalu denama suwapath wethwa!
@thakshithanthriwatta9923
@thakshithanthriwatta9923 7 ай бұрын
Harima lassanai duwa sahan Ranvala guruthumatath niduk nirogi heta davasak budusaranai
@thilinifernando1016
@thilinifernando1016 7 ай бұрын
Wow.. harima lassanai.. me wage thawa nirmana karannata shakthiya labewa…!!
@ukkumenika7307
@ukkumenika7307 7 ай бұрын
Amandya duvea harima mihiri ape ratatama sampathak theruvan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤
@NilukadaSilva
@NilukadaSilva 5 ай бұрын
මාරම දක්ශ දරුවෙක් .❤❤❤❤
@manjulah501
@manjulah501 7 ай бұрын
ආදරෙය් චොක්ලට් ❤
@harrikazliyza6928
@harrikazliyza6928 7 ай бұрын
Labkawe kalawa issarahata geniyana kenek... harima unique great keep it up girly
@GayaniJayawardena-t3l
@GayaniJayawardena-t3l 5 ай бұрын
ඇත්තටම අද කාලේ මම දැක්ක දක්ෂම ගායිකාවක්.ඒ වගේම තම නිහතමානිකම
@ajithwijerathna6068
@ajithwijerathna6068 4 ай бұрын
දුව මේයුගයේ නිර්මාණය නොවෙන ගීත මෙය අපූරු නූර්ති සෛලියක් තියෙන ගීයක්,ගිරා අයියගෙ දූ සිගිත්තිනෙ.👍👍👍👍👍👍
@dinuragamage-py9zk
@dinuragamage-py9zk 7 ай бұрын
Budu ammoooooo....deiyangema pihitai,,,,, ❤❤❤❤❤❤
@dinuragamage-py9zk
@dinuragamage-py9zk 7 ай бұрын
Nandata katandarahadapu unta deiyangema pihitai.....onna mama nam ne nandakke
@HarshaniKarunarathne-x2h
@HarshaniKarunarathne-x2h 3 ай бұрын
රන්වල බලකාය කියන්නේ සුපිරි දක්ෂයෝ ඉන්න තැනක්...
@achilakarunarathna-ch5fv
@achilakarunarathna-ch5fv 7 ай бұрын
Wow budu saranin....anagathaya gena adambarai.. amanda....🙏🙏🙏
@lalitharanjani4427
@lalitharanjani4427 5 ай бұрын
බුදුසරණයි දුවේ.
@kanthir380
@kanthir380 2 ай бұрын
සුපිරි දක්ෂයෙක්
@harshikakarunanayaka3037
@harshikakarunanayaka3037 7 ай бұрын
අනේ හරිම ලස්සනයි.සුපිරී අක්කා..❤❤❤❤
@SriyaniMalkanthi-n1r
@SriyaniMalkanthi-n1r 4 ай бұрын
Apekama ape urume rakaganna inner oyala niyami
@priyanjalikurera8003
@priyanjalikurera8003 5 ай бұрын
Amanda Duwa Harima lassani Hamadama Oya Lassana Nihatamani Kama Thiyaganna May God Blesss You 🌟
@Manju-c6w
@Manju-c6w 7 ай бұрын
Shaaaaaa niyammai nago supirima supiri.⭐🌹⭐ Saraswathi ammage pihitai nangiyooooo 🙏🙏🙏
@asafernando6290
@asafernando6290 7 ай бұрын
වැදගත් ආදරණීය සංවර දියණියක්‌ රටට දායාද කල ගිරාට සුබ පැතුම්! උසේ හැටියට මහත වැඩිවෙලාද මන්දා 🤔 ❤❤
@KumariKumari-yy1hr
@KumariKumari-yy1hr 6 ай бұрын
හරිම ලස්සනයි කියන්න වචන නෑ ❤❤❤❤
@DhammikaWarnakulasooriya
@DhammikaWarnakulasooriya 7 ай бұрын
අමන්දාගෙන් මම රත්නා ලාලනීව දැක්කා
@manjularanmuthu194
@manjularanmuthu194 7 ай бұрын
ඇත්ත. වේදිකාව තුල ඒ හඬ පෞරුෂය පැතිරිලා යන හැටි මම සිතින් මවා ගත්තා. තෙරුවන් සරණයි!!!!සැමට.🙏
@user-ml9fh1st6w
@user-ml9fh1st6w 7 ай бұрын
Aththa
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 7 ай бұрын
ඒ තියුණු කටහඬ වේදිකාවට ඉමහත් වටිනාකමක් වේවි .🌹🌹රත්නා ලාලනීගෙන් ඊළඟට අමන්ද්‍යා..🌹🌹
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 7 ай бұрын
අනිවාර්යයෙන්ම....කළාවටම උපන් හපන්නු...එම විෂය හොදින් අධ්‍යනය කරපු කළාකරුවන්..ආඩම්බරයකි සහ අගයමි ඔබගේ දක්ෂතාවය දියණිය ...
@dewapuragehansamali927
@dewapuragehansamali927 7 ай бұрын
Eththama tama....
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 5 ай бұрын
හරිම දක්ෂයි.❤❤❤
@deepaperera8762
@deepaperera8762 5 ай бұрын
ජයවේවා ❤ ජයවේවා ❤
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 5 ай бұрын
හෙලිකොටු සිංදු වගේද අපේ අනන්‍යතාව රැකෙන මැණිකක් මේ නම් අතිදක්ෂයි
@hyacinthaudios
@hyacinthaudios 7 ай бұрын
Wow , soooo beautiful , and amusing , I really admire your singing , best wishes to you
@chandranimunasinghe9355
@chandranimunasinghe9355 4 ай бұрын
අහගෙන ඉන්න ආසයි 🎉🎉🎉🎉🎉
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 7 ай бұрын
කියන්න වචන නෑ... නියමයි නියමයි නියමයි .❤❤❤❤❤👌👌👌👌👌
@roshank.f2744
@roshank.f2744 6 ай бұрын
ජය වේවා ❤️ සූබ පැතුම් ❤️❤️🎊🎊🎊
@NadeekaKG
@NadeekaKG 7 ай бұрын
බුදු සරණයි
@SujeewaAbesinha
@SujeewaAbesinha Ай бұрын
සංවර ඇදුුම ආදර්ශයක් ආදරෙයි
@ruwanchamara7971
@ruwanchamara7971 5 ай бұрын
♥️♥️♥️♥️🥰🥰🥰🥰🎻🎻 3:06 ජයවේවා සුපිරි 🎻
@PresadSanjaya-uu6tv
@PresadSanjaya-uu6tv 7 ай бұрын
Amanda akki e sinduwa nm supiri hode
@සමීරඈපගේ
@සමීරඈපගේ 2 ай бұрын
ඒක මරූඌඌඌ😂😂❤
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 15 МЛН
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН