Siyatha Paththare | සියත පත්තරේ | 10 - 10 - 2024 | Siyatha TV

  Рет қаралды 15,432

Siyatha TV

Siyatha TV

Күн бұрын

Siyatha Paththare | සියත පත්තරේ | 10 - 10 - 2024 | Siyatha TV
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #Srilanka

Пікірлер: 81
@sududhoni8763
@sududhoni8763 4 сағат бұрын
ඉස්සර නමි පත්තරේ විස්තර බැලුවෙි නැ දැන්නමි ආසාවෙන් බලනවා
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 4 сағат бұрын
සුභ .උදැසැනක් .වේවා .ජයවේවා .මාලිමාවට .ජයවේවා ❤❤❤❤❤
@namalijayasuriya8606
@namalijayasuriya8606 5 сағат бұрын
මම මග බලාගෙන හිටියේ මොකද පරක්කු කියලා.දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ උදේ නැගිටිිට ගමන් අපේ රටෙහි සුභ දායික ආරංචි ගැන දැන ගන්න...මාලිමාවට ජය වෙිිවා
@Pushpaathapaththu-o4y
@Pushpaathapaththu-o4y 3 сағат бұрын
මම කුවෙිටි ඉන්නේ උදේ 6 අවදි වෙලා යුටුබි එකේ උඩ පහල ගියා සියත පත්තරේ විස්තරය හොයන්න දැන් තමයි දැක්කෙ❤❤❤❤ අදරේයි සියත
@ShanthiWeerasinghe-gq6pd
@ShanthiWeerasinghe-gq6pd 3 сағат бұрын
වෙනද පත්තරේ..බලන්න නෑ..මම ඉන්නෙ ..ඩුබායි .වල..දහසක් .වැඩ අතරින් ..කොහොම හරි බලනව...මොකද දැන් අපේ රට..ගැ පුංචි ආඩම්බරයක් ඇති වෙනව කාලකන්නි දේශපාලනය අපේ මව් බිම විනාශ කලා..මේ වතාවෙවත් අපේ රට..ලෝකයේ ..හැම තැනකම කතා වෙන..හොද රටක් කියල අහන්න ලැබේවා ..ජනාධිපති තුමන්ට... ගේ...පිහිට ආරක්ෂාව
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@neelrapiyael7898
@neelrapiyael7898 2 сағат бұрын
රන්ගන ඔයා වැඩේ නියමට කරනවා ..ජයවේවා මම රැපියල්..😊
@chathurikawaduge3712
@chathurikawaduge3712 Сағат бұрын
රුපියල් තවම පාවෙනවද
@ninie4764
@ninie4764 5 сағат бұрын
අනිවාර්යයෙන් malmawata හැමෝම ඡන්ද පාවිච්චි කරන්න
@AmeshSadeepa
@AmeshSadeepa 25 минут бұрын
@@ninie4764 මොකටද පින්නො බොහෝ කරන්නද
@JayarathnaHerath-c3d
@JayarathnaHerath-c3d 2 сағат бұрын
Chandana oya supiri..❤❤🎉🎉
@cyrilvipulasena4343
@cyrilvipulasena4343 3 сағат бұрын
❤එක මරු
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Сағат бұрын
ආසාවෙන් බලන්නේ රංග අයියා ඔබට යහපතක් ම වේවා 🎉❤🎉
@sududhoni8763
@sududhoni8763 4 сағат бұрын
ගමිපහයින් මාලිමාවට ❤ජය
@manjola_1999
@manjola_1999 4 сағат бұрын
Aiyo රංගන ada news ahuwe ne වෙන එකකින්වත් හිතාගන්න බැරිවුණා ai අද නැත්තේ kiyla උඩ ට පහලට ගියා ගොඩාක් එත් හොයාගන්න බැරිවුණා ඔයා ge සියත පත්තරෙට ඇබ්බැහි wela enne appa ❤❤❤
@chandiherath-hs4zm
@chandiherath-hs4zm 48 минут бұрын
සතුටුයි ඔබ ගැන ..🙏💐🙏ජය වේවා ❤🙏 මාධ්‍යවේදියකු විදියට සමබරව හරිම දේ පත්තරේ ඇති හැටියට ලස්සනට ගලපා රටේ මිනිසුන්ට මනසට හිතන්න යමක් පෙන්වා දෙමින් ජනතාව දැනුවත් කිරිම බොහොම ස්තුතිය 🙏මල්ලී ...ඔබ මාධ්‍යය රටේ අංක 1බව කියන්න ඕනේ
@InnetKanthi
@InnetKanthi 5 сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉Good morning 💕
@Rosakatu304
@Rosakatu304 4 сағат бұрын
නාමල්ට තුම්පනේ ජාතික ලැයිස්තුවෙන් එන්න ඉඩ ලබාදෙන්න.
@persysriyalatha5212
@persysriyalatha5212 Сағат бұрын
කලිනුත් ඔය දරුවා සේවිවා පවු. ඒ හරියේ ඇති ❤️w🌹
@sithyalkamya1253
@sithyalkamya1253 4 сағат бұрын
නාමල්ට නමි එන්න දෙන්න එපා හොරු ටික සේරම ඉවර කරලා දාමෝ
@chandrakumari9492
@chandrakumari9492 4 сағат бұрын
රංග මහත්තයා ඔයා නං ෂෝක්
@VijithGamhewa
@VijithGamhewa 3 сағат бұрын
නියමෙට කියනව නේ රංගන මහත්තය එල එල
@ronibimba6349
@ronibimba6349 5 сағат бұрын
❤❤❤
@jenette7830
@jenette7830 4 сағат бұрын
👍👍❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 сағат бұрын
හරියටම වැඩ කරනවා 😅😅😅😅😅 රාජ්‍ය ආයතන හො⁣ඳේ😅
@captainprabha3704
@captainprabha3704 7 минут бұрын
Malimawan ediripathwana seyalu denata chandeya denna horutika pannadamu n p .p jayawewa n.p.p api ❤❤❤❤❤❤❤❤❤
@NayomiWanninayake
@NayomiWanninayake 3 сағат бұрын
Aww rangana red❤❤❤
@devuminfernando9252
@devuminfernando9252 4 сағат бұрын
ඔය කමල් අද්දර ආරච්චි මාලි මාවෙන් ඉල්ලනබව දැන ගත්වේලේ ඉතාම අප්‍රසන්න බවක් දැනුනාය ඌ නැති එකමයි හොද 👍
@manelperera5336
@manelperera5336 2 сағат бұрын
රටෙිසියළු ජනතාව රට ගොඩ ගන්නනමි.මාලිමාවට හැමොම එක්වන්න.3/2වැඩිබලයක් පවරා රටෙි එකනිතියක්සැමට.රටරැකගැනිමට පුළුවන් වන්නේ හොරා නොකන මාලිමාව පමනමයි.ජනතාවනුවනින් සිතන්න.රටහදන්න මාලිමාවට දෙනවද.රට හොරාකන කල්ලිවල⁣ෙ දෙනවද කියලා බුද්ධිමත්ව හිතලා.පාර්ලි මෙින්තුවට මාලිමාවෙන් 150යවමු.රටගොඩ ගන්නනමි.
@sanukidahamsa7487
@sanukidahamsa7487 5 сағат бұрын
Budu saranai
@kanthiadikari1700
@kanthiadikari1700 4 сағат бұрын
මාලිමා ආණ්ඩුව, නිලධාරීන්ට අවශ්‍ය ලෙසම ක්‍රියාත්මක කිරීමේදී ඒ අය රජය අපහසුතාවයට පත්කර රජය අපකීර්තියට පත් කිරීමෙන් වලකා ගැනීමට අදාළ දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතුයි. මේ අය හිටපු දේශපාලන අතකොලු විය හැකියි.. 😪
@JayarathnaHerath-c3d
@JayarathnaHerath-c3d 2 сағат бұрын
Sepa vidapu horunta dan duka ethi neda.oya hora rela aye kawadawath chandayakata enna denna epa..siyalu denatama niwan suwa 😮 api duk vinda ethi dan.. malimawata jayawewa. ❤🎉
@kanthiadikari1700
@kanthiadikari1700 4 сағат бұрын
අධ්‍යාපන ආයතන සියල්ලම නියාමනය කල යුතුයි..
@devuminfernando9252
@devuminfernando9252 4 сағат бұрын
මෙවර මැතිවරණය යට ඔය මහා අපරාධ කාරයෝ නොඑන්නේම ජනතාවට ඇති බිය හා අනුර ජනපති ට ඇති බිය දැනිල තමයි ජාතික ලැයිතුවෙන් එන්න ට තමයි
@استغفرالله-ض6ث2ف
@استغفرالله-ض6ث2ف 4 сағат бұрын
Siyatha pathare visthare ❤❤❤❤❤
@DeepaniMunasingha
@DeepaniMunasingha 3 сағат бұрын
රනින් ge prathi pathipaththima තමයි rnjan ළඟ තිබෙන්නේ රනිල් ගෑස් දුන්න නිසා සිලින්ඩර yen ranjan හොරු අල්ලපු නිසා maik එකෙන් දෙන්නා ගෙ namath ටිකක් එක වගේ රනිල් ......ranjan Malimawata ජයවේවා malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ siyathata ජයවේවා ඔබ t බුදුසරණ i❤❤❤❤❤❤❤❤
@AmeshSadeepa
@AmeshSadeepa 4 сағат бұрын
ගම්පහ අපි පොදුජන පෙරමුණේ පිසාන්න රානාව්‍ර්‍ර සමග ❤❤❤❤❤❤
@indranielkaduwa2676
@indranielkaduwa2676 3 сағат бұрын
Aio Ranjan..me para nam paradinawa.sure..
@darathithevathanthi7516
@darathithevathanthi7516 3 сағат бұрын
මම නම් හරි කැමැති යි,,,රගපෑම්, ක්‍රීඩක ,එයාල එයාලගේ දකිශතා,,,නමුත් මාලිමාව ආවේ,රටේ ගොඩ ගැනීම උදෙසා,,වරදක් කලොත් sorry .@ කියලා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා ම කිව්වා ,ඒකියන්නෙ අධ්ශ්ඨානයක් ,ඇතිව ආවේ,අපී ඉඩක් හදමු නේද
@leninjohnson1816
@leninjohnson1816 3 сағат бұрын
රංගන අයියේ ඔයා මුලු අවුරුද්දම මැති ඇමතිලාට පත්තරෙන් දොස් කියලා, බැනලා, මොකවත් උනේ නැහැවගේ අවුරුද්දට ගෙනත් සාද පවත්වන මැති ඇමතිලාට චන්දේ දුන්නට කාරි නැද්ද???
@ManojprasangaPathirana
@ManojprasangaPathirana 3 сағат бұрын
Parakkui a....
@dreamvale5565
@dreamvale5565 4 сағат бұрын
Malimawa naluwo epa
@devuminfernando9252
@devuminfernando9252 4 сағат бұрын
දූන් පාර්ලිමේන්තුව ට ආවත් වරදාන වරප්‍රසාද නැති එක මුන්ට දරන්න බෑ ඒකයි 35 ස් දෙනෙක් එන්නෑලූ 😜😁
@SubasaniJayarathna
@SubasaniJayarathna 4 сағат бұрын
රංගන මල්ලි ලංකාවේ පර්ලිමේන්තුවේ ඉස්සරලා හොරු දැන් නලු නිලි පෙරහැරක් අන්තිමේට පර්ලිමේන්තුවේ එයාත් හොරු බේරන්ට්ට රගපායිද මන්දා
@janakafranando497
@janakafranando497 3 сағат бұрын
Kanal addaraarachchi ane manda ramani barthalamas ge prashnayata mokada wune😂😂 munnam ratata wedak karaid kiyalanam viswasayak nehe ape ranjan aiyanam mona pakshayen awath janathawata wedak karana kenek jayawewa ape ranjan aiya api oba samagai jayawewa ape ranjan aiya❤❤
@DisnaFernando-yv4cc
@DisnaFernando-yv4cc 41 минут бұрын
Malimave chanda kadannada hadanne ranja😊
@shanthagodagama2308
@shanthagodagama2308 2 сағат бұрын
NPP ❤
@AmeshSadeepa
@AmeshSadeepa 4 сағат бұрын
සිලංකා පොදුජන පෙරමුණේ පිසාන්න රනාව්‍ර්‍ර අනිවාර්යයෙන්ම පර්ලිමේන්තුවට යනවා ගම්පහ ❤❤❤❤❤❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 сағат бұрын
😮😮😮😮
@RAVANA724
@RAVANA724 3 сағат бұрын
හා අපිනේ ච්න්දේ දෙන්න නේ 😅
@Sadalirajapaksha
@Sadalirajapaksha 3 сағат бұрын
Pissuda oi malimawen misak wena ekek parliment yanne ne aka suwaer
@prabathchaminda5422
@prabathchaminda5422 3 сағат бұрын
ඉස්සෙල්ලම උගේ. නම හරියට ලියපන්. මේ වගේ පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවන්නේ මොකටද ? මොකක්ද රටේ ජනතාවගෙ අරමුණ.? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහිදී කල යුත්තේ කුමක්ද ?
@Kamalajayanthi
@Kamalajayanthi 2 сағат бұрын
වසතත ආවා කියාමාලිමවට බලපැමක් නැ.. සජබේ ට ජන්ද අඩුවේ
@සුදූ-කබානා
@සුදූ-කබානා 5 минут бұрын
හයියෝ දේශපාලුන්ගේ අවසානය ..රාජපක්ෂ ලා ගූ ගොඩයි 😂
@JudyPerera-v8v
@JudyPerera-v8v 3 сағат бұрын
Rajapaksha dannawa unta thanak nha kiyala para kalakanni apei rata kapu
@prabathranjitha6095
@prabathranjitha6095 33 минут бұрын
Tm.dilshan..ලට address නෙහෙ
@mkmallawa6560
@mkmallawa6560 3 сағат бұрын
Rangana oyat parisamin inna...oyatat bombayak gahai......😅😅😅😅😅😅😅
@prabathranjitha6095
@prabathranjitha6095 29 минут бұрын
පට්ටම ..කම්බ හොරු..පන්නා දමන්න ..ඔබ සියලුම දෙනාගේ උපකාරය දෙන්න
@sriyanidesilva9192
@sriyanidesilva9192 4 сағат бұрын
Dan kauda hondai kiyala ithuru wela innne rate....serama pattama hora ralak ne indala thiyenne. Wenama palathakata oya hora rala gihin danna wenawa... ekek eliyata enne naha , anika balagena innawa😂😂😂
@lucinalucina9920
@lucinalucina9920 3 сағат бұрын
Npp jaya obalatai . Niyatai. Minisune horungen tora ratak wenuwen npp dinawamu . Ranjan obata apa ne hode. Npp samaga giya nam obata gamanak tibba. Eth Dan enne npp.
@SoeasySoeasy
@SoeasySoeasy 3 сағат бұрын
Sup hadala beela wenna ati
@SoeasySoeasy
@SoeasySoeasy 3 сағат бұрын
Wahana tika
@mkmallawa6560
@mkmallawa6560 3 сағат бұрын
Ranjan oyatat jayawewa❤❤❤❤😂😅😅😅😅
@indranielkaduwa2676
@indranielkaduwa2676 3 сағат бұрын
Ane paw maina saha podi maina.nikan sawuththu wenawa.. Kamal kawda nikan naluwekne.
@SrikanthiPerera-ii8tr
@SrikanthiPerera-ii8tr 2 сағат бұрын
Manganate puthe wishramika avatar dhenawa kiyapu rupiyal thundhahe dimanawata mokadha wine kihyala ahannako janadhipathi waranen passe dhenawa kiwa me maseth naha munta hena. Gahanawa
@janakafranando497
@janakafranando497 3 сағат бұрын
Janathawata sewayak karapu nethi aya horaparen parlimenthuwata ringanna pore janathawa awadiyen inna😂😂
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 4 сағат бұрын
❤❤❤❤❤❤❤
@tikka1967
@tikka1967 5 сағат бұрын
❤❤❤❤❤
@Faredah-vp1xk
@Faredah-vp1xk 3 сағат бұрын
Malemawata jayawewa
@sathsarnipereraperera9205
@sathsarnipereraperera9205 2 сағат бұрын
මාලිමාව ට ජයවේවා
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН
හරිනි මෙන්න ලක්ෂ 3400ක්
27:44
SL Deshaya
Рет қаралды 142 М.