🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 05 - 01 - 2025 | Siyatha TV

  Рет қаралды 43,320

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 116
@asdfwee-cn3fs
@asdfwee-cn3fs 16 күн бұрын
ඛරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙන්න ඕන අපතරැලට.
@siriyawathie4977
@siriyawathie4977 16 күн бұрын
සුභ. උදැසන ක්.වේවා.රංගන. ඇතුළු. හැමෝටම. බුදුසරණ යී
@yehanmaneth9752
@yehanmaneth9752 16 күн бұрын
රංගන ඔයාගෙ ඉදිරිපත් කිරිම අපි අගය කරන්නෙමු excellent 👌🤝
@ShaniLorema
@ShaniLorema 16 күн бұрын
සුභ දවසක් වේවා ඔබ ඇතුළු සියලුම දෙනාට 💐
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 16 күн бұрын
❤❤Good morning siyatha TV paththare ❤❤
@sayuniremantha3915
@sayuniremantha3915 16 күн бұрын
අනිවාර්යයෙන් සීගිරිය ta lift eke සුපිරි සුපිරි තීන්දුව නියම 🇱🇰 ලාංකීය වැඩ videsiinta සුපිරි හොඳ වැඩ kuru කරත්
@SarathKumar-hk7zt
@SarathKumar-hk7zt 16 күн бұрын
සුබ. දවසක්. වොවා. ❤️🙏🏿🙏🏿❤️❤️❤️❤️❤️❤️
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 16 күн бұрын
සුබ නව වසරක් වේවා රංගන සහෝදරයා ක්ලීන් ස්‍රිලන්කාවක් දකීම මහජනයාගේ බලාපොරොත්ත්වයිජයවාවා!
@KumariKodithuwakku-wm8xu
@KumariKodithuwakku-wm8xu 16 күн бұрын
ආබාධිත අයටත් ආස ඇති .it is very good idea .
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte 16 күн бұрын
සුබ උදැස්සනක් රංගන් ඔබට තෘවන් සරනයි
@dammikaw9050
@dammikaw9050 16 күн бұрын
සුභ දවසක් වේවා රංගන අය්යා ඔයාටත් සියළුම දෙනාටත් මම කුවේට් රට කාපු හාපු හොරු ටික නැවතත් චන්දෙ ඉල්ලගෙන එද්දී අපේ ගෙවල් වල අය හොදට කියලා දෙන්න අමතක කරන්න එපා ලැජ්ජා නැතිව අයෙත් එනවනේ මුන් ටික පල් හොරු ටිකට අයෙත් නැගිටින්න දෙන්න එපා කොහෙන් හරි රිංගන්න හදන්නේ අපේ රටේ මිනිස්සු මොලෙන් කල්පනාවෙන් හිතන්න
@rasikananayakkara9482
@rasikananayakkara9482 16 күн бұрын
රංගන අයියෙ ඔව්වො ජීවිතාන්තය දක්වාම හිරේ යවන්න ඕන
@Malika1-un5ww
@Malika1-un5ww 16 күн бұрын
සුභ උදෑසනක් රංගන පුතා❤❤
@KhemaSubhashini
@KhemaSubhashini 16 күн бұрын
Thanks saho
@MahindaRajakaruna-u6s
@MahindaRajakaruna-u6s 16 күн бұрын
රජයේ වගකීම මහජනයාට අහිතකරව ක්‍රියාකල අයට නිසි දඬුවම් දීමයි..
@mallikaabeysinghe8078
@mallikaabeysinghe8078 16 күн бұрын
Good moring mr.rangana budu sarnai good day 🙏🙏🙏🙏🌷🌷🌷🌷❤❤❤❤
@bestvillge3294
@bestvillge3294 16 күн бұрын
රට පාලනය කරපු හැතිකරේ රටට කරලා තියන විනාසය😢😢
@tayasooriyadc8929
@tayasooriyadc8929 16 күн бұрын
මේ තිබුනේ රටක්ද? හොර ගුහාවක්ද?
@AbeypalaHettiarachchi
@AbeypalaHettiarachchi 16 күн бұрын
රටවල් වලින් කප්පමි ඉල්ලපු මෙි රටට ආයෝජකයින් ඒම වලකපු කප්පමි කාර හිටපු මැති ඇමතියන් හිරේට යවා ඔවුන්ගේ දේපල රාජ සන්තක කිරීමට වහා පියවර ගත යුතුයි.
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 16 күн бұрын
නැති බැරි පවුල්වලට ළමයින් දුප්පත් දෙමව්පියන්ට දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ ජීවත් කරන්න විදියක් නෑ ඒවා ඔයා බලා සාධාරණය කරන්න ඕන සමහර අයට හදාගන්න බැරුව ළමා නිවාස වලට දෙනවා ල මා නිවාස වහන්ඩ ඕනි. දරුවන් නැති දෙමව්පියන්ට සාධාරණ මුදලකට ඒ දරුවො දෙන්ඩ ඕනේ ඒ දරුවෝ ගැන මාසෙකට දවසක් හොයා බලන්න ඕනි n
@PunchiRathnayaka
@PunchiRathnayaka 16 күн бұрын
මුංහැම එකාගෙම දේපල රාජසන්තක කරන්ට ඕන.හාල් පොල් පස්සෙකමු හොරතක්කඩි අල්ලල උංගෙ දේපලපවරගන්මුු. ඒවනයගෙවන්ට යොදමු.
@PunchiRathnayaka
@PunchiRathnayaka 16 күн бұрын
ඒබස්ටික ලංගමට ගෙනවිත් සහන සපයන්න.රැකියා දෙන්ටත් පුලුවන්.
@KapilaGoonasekara
@KapilaGoonasekara 16 күн бұрын
ආනයන අපනයන කිසිදෙයක් කරන්නබෑ රෙගු නිළධාරි හොරු දෙශපාළන පත්විම්❤❤❤❤
@karunadikkumbura9217
@karunadikkumbura9217 16 күн бұрын
❤❤ verry good morning to every one's 🌹🌹🙏🙏🙏ලස්සන news එකක් දෙන්නෙ රංගන ංඔයාගෙන් පමනයි🙏🙏🙏🌹🌹🌹❤❤❤
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 16 күн бұрын
❤❤❤❤❤❤❤❤
@punyasiripathiranage4627
@punyasiripathiranage4627 16 күн бұрын
ආයුබෝවන්
@anneslysenarath3046
@anneslysenarath3046 16 күн бұрын
නියමයි.😅😅😅😅
@janakakumara-t4s
@janakakumara-t4s 16 күн бұрын
සුබ උදෑසනක් වේවා රංගන ඇතුලු සියතේ සියලුම දේනාට..
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 16 күн бұрын
තෙරැවන් .සරණයි .පුතේ .❤❤❤❤
@KapilaGoonasekara
@KapilaGoonasekara 16 күн бұрын
සජබ ලැජ්ජනැතුව හොරා කන්න දගලනවා තවත් කන්න දගලනවා කිසි දවසක මුංට බලයට එන්න දෙන්න හොදනෑ❤❤❤❤
@jandrajandra5712
@jandrajandra5712 16 күн бұрын
සුභ උදෑසනක් වෙිවා රංගන පුතා❤❤🌷🙋🙋
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 16 күн бұрын
Good morning rangana sir
@MadushikaDilrukshi-p9v
@MadushikaDilrukshi-p9v 16 күн бұрын
අපි හදවතින්ම වැඩ කලෙ මාලිමවට බඩ ගැන හිතලා නෙවෙයි ඇත්තෙම් අපේ රට කිලින් වෙනවා දකින පැතුමයි තිබෙන්නෙ ජානදිපති තුමනි ඔබට සක්තිය දහිරිය ලැබෙවා අපෙ රට කිලින් කර්න්න ❤සියතඔබසැමට සුබ උදැසනක් වේවා🙏❤ ❤ 🙏
@morinafernando3415
@morinafernando3415 16 күн бұрын
❤❤❤❤
@manjola_1999
@manjola_1999 16 күн бұрын
Good morning රංගන ❤❤❤❤
@PriyanthiPerera-pz8ts
@PriyanthiPerera-pz8ts 16 күн бұрын
හොද වැඩක් ආබාධිත අයටත් සිගිරිය දැක බලා ගන්න අවශ්‍යතාවක්
@KapilaGoonasekara
@KapilaGoonasekara 16 күн бұрын
කරුණාකරලා හිටපු කප්පම් ගත්තු පට්ට හොරු කප්පම් ඉල්ලපු උන්ගෙ නම් ගම් හෙලිකරන්න ඔකුන්ගෙ දෙපළ රාජසන්තක කරන්න❤❤❤❤❤❤❤❤❤❤
@vithanagechaminda3533
@vithanagechaminda3533 16 күн бұрын
Kaputa
@CaderAcm
@CaderAcm 16 күн бұрын
JVP jayavewa
@nihaljinasena6265
@nihaljinasena6265 16 күн бұрын
සියත ටේලිවැකිය සහ සියලුම දෙනාට සුභ පතනව පැරිසිය සිට
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 16 күн бұрын
Good morning Lal hemantha mawalage mathiduni obata jayawewa
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 16 күн бұрын
Good morning
@dilshank9955
@dilshank9955 16 күн бұрын
මාදිවෙලට බඩු අපේ බදු මුදල් වලින් නෙමේනේ.......🎉
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 16 күн бұрын
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍❤️
@M.AKarunarathna
@M.AKarunarathna 16 күн бұрын
ජනතාව තබදෙවෙිතඅවකට මායිමම්නොකර චන්දයටපමනක් ජනතාවවෙනුවෙන් හදවත උණුවීසෙන් දගලන මාන්නක්කාර පාලකයන් ගෙදරයැව්වේ ජකතාවගේ පූර්න කැමැත්තෙන්මයි.එහෙම පාළකයන් එකකමුතුඋනත් මාන්නයඅතහැර ජනතාශීළීවනතෙක්ම ඹයපක්ෂදෙකම අයා⁣ටල්මයාම කිසිවෙකුටත් වැලැක්වියනොහැක.රටේමුදල් හොරකම්කරනතෙක් විහිලුකරමින්බලාසිටින නායකයෝකියාගන්නාමිනිස්සු මරබෙටිදමාගෙන මොරදෙන්නේ රටේ උන්නතියවෙනුවෙන්නොව ඒමිනිසුන්ගේ බලතන්හාවටමෙන්ම අධිමානය හුවාදැක්වීමටබව ජනතාව අවබෝධකරගෙන අවසන්. මේරටේ ජනතාමුදල් වැඩිවසයෙන්ම ගසාකාඇත්තේ 77න්පසු පාලනයකල දේශපාලුවන්වීම රටේ විනාෂයයි. එයට නිදසුන වත්මන් ජනාධිපතිඅරමඅදල හසුරවාඇති ආකාරයයි. ඇතිඑකා රහසේම අරමුදල ගරහනයට අරගෙන නැතිබැරි රෝගීන් එකහකපසඅපසගිහින් වෙහෙසටපත්උනා පමණයි. දියුනුවනරටක් මෙහෙමකරන තෙක් බලාසිටින ජනාධිපතිල රටට කුමකටද?එමෙන්ම සීගිරිය ජනතාපරසාදයටලක්වීමටනම් නරබන්නන්ගේ සෞක්‍යපහසුවගැන සිතියයුතුකාලයක්.පැමිනඇත. උුරදිගනොබැලීමෙන් වයෝවෘර්ධ විදේශිකයන්හා දේශීය වයෝවෘර්ධ නරබන්නන්වෙනුවෙන් අදාල යෝජනාව කාලෝචිතවනුඇත.ඒඅනුව රටේ ආධායමද වර්ධනයකලහැක. නමුත් සමහර කඋුකර පුදබිම්වෙනුවෙන් මෙවන්යෝජනා සිඋුවියයුතුනොවනබවත් සිහියෙන්ඹුද්ධියේ විමසුමට ලක්වියයුතුයි..කෙසේවෙතත් රට බේරාගත් අනුරකුමාරසහෝදරයාඇතුලු කන්ඩායමට ශක්තියදී විනාෂයන්ගේ නැවතආගමනය සිහිනයක්පමනක්බව ලත්කලයුතුයි. එහෙමනොකලොත් කජු කන්නෝනැවතරටකන්නෝබවටපත්වේවි. ගොම්මන්පිලලව ගමේ වැඩිහිටිසමිතියට පත්කරමු.එවිට වැඩිහිටියන් විදිනඋුක හඋුනාගනීවි.
@Jeewana-k3r
@Jeewana-k3r 16 күн бұрын
හිටපු ඇමතිවරු කියලා මතක් කරලා කියන්න
@HettiarachchigeSwarna-n7x
@HettiarachchigeSwarna-n7x 16 күн бұрын
රඟන මල්ලි සුභ දවසක් ඔයා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට අපි අගය කරනවා ඔයා රටේ දේවල් ගැන ජනතාව පැහැදිලි කිරීම ගැන ඔයාට තෙරුවන් සරණයි මල්ලි ජයවේවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉👍
@wasanthaweerawardhane6119
@wasanthaweerawardhane6119 16 күн бұрын
හොරු allala විතරක් මදි okun හිරේ දාන්න ඕන රාජ්‍ය සන්තක කරන්න.
@dammikasenevirathne4572
@dammikasenevirathne4572 16 күн бұрын
කප්පම් කාරයොනමී නැති කරල දාන්න ඕන ලංකාවේ සමහර දිස්ත්‍රික්ක වල වියාපාර කරන්න බෑ කප්පම් ඉල්ලනව
@ManjulaPrasanna-y3j
@ManjulaPrasanna-y3j 15 күн бұрын
සියත බලන මැදපෙරදිග අපි.🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦
@KumaraAbey-lx6dw
@KumaraAbey-lx6dw 16 күн бұрын
රනිල් දැනගනු ක්ලින් කරන්නෙ අබාන්ස් නොවෙයි ජම්පරයෙන් බව ගොං කතා වලට ඇඩ්රස් නැත 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@ChathurangaSaman-yt9rb
@ChathurangaSaman-yt9rb 16 күн бұрын
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 16 күн бұрын
ඉන්දීය සංචාරකයන් සහ ඕනම රටක ඉඳලා එන විදේශිකයන්ගේ එයා පෝර්ට් එකෙන් බලන්ඩ ඕනේ මුන්ගේ වීසා කැන්සල් වෙන්නේ කවදද කියලා ඊට ඉස්සෙල්ලා මුන්ට යන්න මතක් කල් ඒවන්න නැත්තං ලංකාවේ පදිංචි වෙනවා
@MerryMangali
@MerryMangali 8 күн бұрын
Kuwait srilanka 🇰🇼🇱🇰 🙏
@chandrasiripathirana2609
@chandrasiripathirana2609 16 күн бұрын
ඔය ඇමතිවරු දෙන්නගේ නමි වහාම ප්‍රසිද්ද කරන්න
@KumariKodithuwakku-wm8xu
@KumariKodithuwakku-wm8xu 16 күн бұрын
Clean srilanka walta district 22ta malimawe තරුණ පිරිසක් අරගෙන පරිසරය clean කරනwanam hodai.
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 16 күн бұрын
💪💪💪💪💪
@lalanipriyanka1257
@lalanipriyanka1257 16 күн бұрын
G m ❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 16 күн бұрын
හිටපු කැබිනටි ඇමති සිරිපාලයාද හිරේ යන්නේ
@davesamara
@davesamara 16 күн бұрын
Yes it's a great idea that government have decided to provide a lift (an elevator) to Sigiriya. Disabled people must have some sort of a way to get to the top easily. Most of the other counties have similar facilities for the disabled people.
@Lath-q2t
@Lath-q2t 16 күн бұрын
සුබ දවසක්ම වේවා රංගන සහෝදරය බුදුසරණයි ඉතින් එයාලගෙ නම් හෙලිකරන්න බැරිද බයයිද හෙට කියන්න නම් ලිස්ට් එක රෙදි ඉල්ලෙ වාග් ප්‍රහාර එල්ල කරන්නෙ බයටයිකිසිම කෙනෙක් ව්ස්වාස කෙරුවෙ නැ අපේ අනුර සහෝදරය රජ වෙයි කියල සුපුරි ගොඩක්ම අය මඩ ගහන්නෙ වැරදී වහ ගන්නයි
@NishaniManjula-nh5hy
@NishaniManjula-nh5hy 16 күн бұрын
සීගිරියට ලිප් එකක් දාන්න එක නම් ලොකු දෙයක් හැමෝටම යන්න පුළුවන් එතකොට
@Dnacrazy
@Dnacrazy 16 күн бұрын
සජිටයි රනීටයි ළමයි නැති හින්දා එයාල පස්සපාත අය ළමයි හදන එක නවත්තලාද කොහෙද
@HeeHenry
@HeeHenry 16 күн бұрын
Ratata vitharak adarey karala balamuda❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Api hemadama ratata vitharak adarey karamu neyda❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Ratey paksha pata pudglaya hera ratata vitharak adarey karamu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Rata kiyenne ratey minis sampatha neyda❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Apey ratey Ahinsaka Duppath janathawa hemoma apey ratey minis sampatha neyda❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PunchiRathnayaka
@PunchiRathnayaka 16 күн бұрын
අපහසු අයට යන්ට පහසුකම් සසපයන්න.නැත්තං ගයිඩ්ල විදේසිකයන් අපහසුවෙන් ඇදගන ගිහින් තමා මෙිතත්වයන් ඇතිවන්නෙ.
@SarathMahinda-y9n
@SarathMahinda-y9n 16 күн бұрын
ගුඩ් මෝනින් රන්ගන මල්ලි සුබ දවසක් රට කාපු කාලකණ්ණි පල් හොරු ඔක්කොම හිරගෙදර දාන්න ඔනෙ
@ChamindaLal-p3c
@ChamindaLal-p3c 16 күн бұрын
අස්වැසුම සුදුස්සන්ට හම්බවෙන්නේ නෑ
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 16 күн бұрын
අනේ කොච්චර හොද වැඩක් ද සීගිරියට ලිෆ්ට් එකක් දාන එක නම් විශිෂ්ඨ තීරණය ක් ❤
@pubudupriyankara3163
@pubudupriyankara3163 16 күн бұрын
සියත news කියනකොට ඒ කියන එක සිංහලෙන් යටින් දාන්න ...හැම news එකම.ඇහෙන් නැති මිනිස්සු බලන් නෑ සියත කොච්චර බලන්න කිව්වත්...එයාලා බලන්නෙම hiru.ඒ නිසා ඒ මිනිස්සු අල්ලගන්න ඒ වැඩේ කරන්න...
@davesamara
@davesamara 16 күн бұрын
good suggestion, agree 100%.
@mihirikumari3162
@mihirikumari3162 16 күн бұрын
Oya amathi kappam gattha nius eka hiru tv paththare dekalaa ne
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 16 күн бұрын
ක්ලීන් ශ්‍රී ලංකා එකට සියතින් රෝහල් සුද්ද පවිත්‍ර කිරීමට වලට ලොකු සහයෝගයක් දෙන්ඩ ඒවා සුද්ද පාවිච්චි කරන්න.
@JayanthaDayananda
@JayanthaDayananda 16 күн бұрын
Rangana news idiripath kirima ahan inna puluwan awagema news kiyana athara kotasak pradarsanaya karanawanam hodai
@anulasurasinghe6356
@anulasurasinghe6356 16 күн бұрын
Seegiriya narabimata yana aya wenuwen widuli soopana yedima godaak hoda deyakj.. Ethi nagaganna bariwa kadhu pamula idhan uda yana aya desa balagena susum hela hela Inn ayata sanasimak. Gijikulu pawuwata yanawa wage widhuli putu wunath kamak nehe.
@hettisisira6484
@hettisisira6484 16 күн бұрын
mamath sigiriyanna balan inne mata hondai ikman karanna marena kalin dana
@janakak.a470
@janakak.a470 16 күн бұрын
ගුරු වරුට දෙන පඩිය ඇති. ඉස්සර දෙවියන් වගේ ගුරුවරු හිටියෙ ,දැන් ඉන්නෙ ගුරු හොරු. උපකාරක පන්ති වැහි වැහැල තියෙන්නේ එයාලගේ හොද කම නිසා තමයි. පාසලේ උගන්වන්නෙ නැතිව ,එයාගෙම උපකාරක පංතියට එන්න කියල තියන ගුරු හොරු කොච්චර ඉන්නවද. උදාහරණ ඕනැ තරම් තියනවා 😢😢😢
@milaniaperera830
@milaniaperera830 16 күн бұрын
සියතටත්සියලුදේනාටමබුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
@morinafernando3415
@morinafernando3415 16 күн бұрын
ඇයි මේ හෙඩ් ලයින් වල හිටපු ඇමතිල කියල ලියන්නෙ නැත්තෙ 😡
@SwarnaKumarasingha-nn6ck
@SwarnaKumarasingha-nn6ck 16 күн бұрын
අපේ රටේ සීගිරියට ලිෆ්ට් එකක් දාන්න සැලසුම් කරන්න කලින් ,චීනයෙනුත් අහලබැලුවොත් නරකද ,චීන මහා පුාකාරයටත් ලිෆ්ට් එකක් හදන සැලසුමක් තියනවද කියලා. අපේ රට සියලුම දෙයින් ස්වයංපෝෂිතවෙලා ඉවරයිනෙ. ඒක නිසා මේ සැලසුම විතරයි අපට අඩු.
@nizamrishad-8956
@nizamrishad-8956 16 күн бұрын
kappam karayo horu okkoma chandedi hedila giya.
@AmithBandara-z4t
@AmithBandara-z4t 16 күн бұрын
අපේ රටේ රේගුව කියන්නේ පට්ට හොර ගුහාවක්. කෝ නීතිය.
@christeenlaity3201
@christeenlaity3201 16 күн бұрын
මේරංග සතුන්ට කතාකරන්නබැ මිනිස්සු සතුන්ගේ වාසස්ථාන අල්ලාගෙන ගෙවල්හදලාඑකයි සතුන් ගම්වදින්නෙ සතුන්පලිනැ මිනිස්සු ගේ වැරදි නිසා මිනිස්සු න්ට කරදර ඇතිවෙලා තියෙන්නෙ එකයි ඇත්ත මිනිස්සුන් ඔයතැන්වලින් අයින්කරලා කැලැ සතුන්ට නිදහසේ ජිවත් විමට ඉඩ දියයුතුයි මිනිස්සුන්ට ජිවත්විමට සුදුසුතැන්ලබා දියයුතුයි රංගගේ කතාව වැරදි සතුන්ට පෙර හිනිස්සුනට බලන්නකියා සතුන්ට සතුන්ගේ වාසස්ථන වල රැදෙන්න ඉඩදියයුතුයි
@CorporateEngineer
@CorporateEngineer 16 күн бұрын
ඇයි රංගන...NPP මන්ත්‍රීවරුන් ගට පක්ෂයෙන් බඩු අරන් දෙන්්ඩ ඕනෙ තමා..මොකද හැම මන්ත්‍රීවරයකුගෙම මුලු පඩියම බැර වෙනවනෙ පක්ෂ අරමුදලට..මාසෙකට..380,000 x 159 ගාන හදල බලන්න නරක නෑ නේද?
@VikeshP.w
@VikeshP.w 16 күн бұрын
සිංහල මිනිස්සුන් පව්...
@nishadsilva-wb8xe
@nishadsilva-wb8xe 16 күн бұрын
Devikenek innawane
@nilmifernando6439
@nilmifernando6439 16 күн бұрын
Polisiye hitapu Eric Perera dan Koheda ? honda manussayek.
@ManjulaPrasanna-y3j
@ManjulaPrasanna-y3j 15 күн бұрын
ආයුබෝවන් සියත ..රංගන අයිය ..මාලිමාව ගෙනාවෙ බහු ජන මතයෙන්..ජඩ මාද්‍ය මාර මඩ ගැහිල්ලක් ගහනව..රංගන අයිය..ගූ චමුදිත කියනව වගේ ඔයා පත්තරවල විස්තර කියන්න එපා ප්ලීස්..අනතුරු ඇගවීමක් ..මැදපෙරදිගින් වහල් සේවක අපි ලාංකිකයන්
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 16 күн бұрын
ඔය කියන ඇමති හොරු දෙන්නගෙ නම් ප්‍රසිද්ධියට පත් කරන්න වහාම ඔවුන්ට පාරේ යන්නත් බැරි වෙන්න මනූශට වගෙ.
@nishadsilva-wb8xe
@nishadsilva-wb8xe 16 күн бұрын
Kappankarayo
@syryanygood-y5w
@syryanygood-y5w 16 күн бұрын
suba dawasak rangana oya aluwan bihi karanna yodawapu mudal niladaringae gaewal wala patavu bihi karanna yoda ganna athi naeda 😅😅😅😅😅😅😅
@arunaperera4816
@arunaperera4816 15 күн бұрын
I am from overseas and they charged Rs 11,000/- to each of us back in May 2024, but had no essential facilities good enough for foreigners. Toilets were so bad. It's better if they could have better toilets facilities before they planning to install lift facility as it's a prime location for many foreigners.
@sugathkumarasiri3230
@sugathkumarasiri3230 16 күн бұрын
රංගනත් හිටියේ හිරු සමග හොරු කදවුරේ මිනිහගෙ පිනකට සියතට ආවා
@TharngaSandaruwan-sp1fu
@TharngaSandaruwan-sp1fu 16 күн бұрын
Rangana hareyata keyapan madewala badu mudal keyala 😢
@nimalbalasooriyan4232
@nimalbalasooriyan4232 16 күн бұрын
Oya hora amatila athafanguwata Aran okahe shiyaluma depala rajasanthaka karala marenakan hire Danna oni
@SamithaAlvitigala
@SamithaAlvitigala 16 күн бұрын
Sigiryata.lift epa sigiriye vatinakama.nativei?
@TharngaSandaruwan-sp1fu
@TharngaSandaruwan-sp1fu 16 күн бұрын
08.50😂😂😂
@kumarirathnayake508
@kumarirathnayake508 16 күн бұрын
Ada dabawa eth heta eliye
@VimalAbythung
@VimalAbythung 16 күн бұрын
හොරූනංදියවන්නාආවටයවන්න.එප.
@ManjulaPrasanna-y3j
@ManjulaPrasanna-y3j 15 күн бұрын
බොහෝ පිරිස් විරෝධය පෑවට කමක් නෑ පාර්ලිමේන්තුව සුද්ද කරන්න මයිනගෙ බල්ලො එලවන්න බහු ජන බලාය දුන්නේ ඒකට,,AKD..💘🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
@nishaubesiri4080
@nishaubesiri4080 16 күн бұрын
Rangana ඔයා කඩේ යනවා වැඩි wage
@JayasundaraSuji-bm2dt
@JayasundaraSuji-bm2dt 16 күн бұрын
Trevilla. Sudaa karma haree .Vanda.kiylatma.ahna.tiynaa?
@RenuJayanthi-p2y
@RenuJayanthi-p2y 16 күн бұрын
Methibune ratakda horguhawak
@Ufuf-p2q
@Ufuf-p2q 16 күн бұрын
❤❤❤❤❤❤❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,4 МЛН
Visekari | Episode 66 - (2025-01-21) | ITN
20:00
ITN Sri Lanka
Рет қаралды 20 М.
Новости дня | 21 января - дневной выпуск
11:50
Euronews по-русски
Рет қаралды 29 М.