KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පිරමීඩවල විශ්මයජනක පැතිකඩ හා තාරකා
45:15
Do you know that Andromeda Galaxy is colliding with Milky-way in the future?
10:34
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Car Bubble vs Lamborghini
00:33
Человек паук уже не тот
00:32
විශ්වයේ විශාලත්වය (Size of the Universe)
Рет қаралды 63,217
Facebook
Twitter
Жүктеу
1
Жазылу 93 М.
Astrophysics
Күн бұрын
Пікірлер: 233
@himalkosala8136
3 жыл бұрын
සම්මාසම් බුදු රජානන් වහන්සේ විශ්වය ගැන බුදු ඇහෙන් දැක දේශනා කල සෑම දෙයක්ම මේ වනවිට සතයක් වී හමාරය...එම බුද්ධ ඤාණය කොයි විෂ්මය ජනකද... සර් ඔයාගෙ මේ channel එක ඇත්තටම දැනුම් උල්පතක් තව තවත් වීඩියෝ දැමීමට හැකිවේවා..බුදු සරණයි.
@wasanthamathuga6121
2 жыл бұрын
🙏🙏🙏
@sudeshkumara7166
2 жыл бұрын
Me sir bududahama gena danuwath nehe
@sujeewaslbux7525
Жыл бұрын
ඒත් එකේ හැම විටම 1000 බැගින් නියත අගයකින් සඳහන් කරන්නෙ.ඒක වැරදියි.
@isharamanamendra5356
3 жыл бұрын
සම්බුද්ධ දේශනාව තුල මෙය මැනවින් විස්තර කර තිබෙනවා. මේ වීඩියෝව තුලින් එය තවත් ප්‍රත්‍යක්‍ෂ වෙනවා. මේ දැනට මිනිස් මොළය විසින් අවබෝධ කරගත්ත ප්‍රමාණයයි . නොදන්නා කොටස ගැන හිතාගන්නත් බැහැ.
@Astrophysics101
3 жыл бұрын
විද්‍යාඥයන් විසින් වෙහෙසෙන්නේ එය පුළුවන් තරම් අවබෝධ කර ගැනීමටයි
@CP-ny2wm
3 жыл бұрын
Oya dannwa Ned budurajanan wahanse ananda hamuduruwnt wishwaya gn thorathuru ahddi une mkkd kiyl
@sarathpremalal2573
2 жыл бұрын
@@CP-ny2wm na
@mangalaupulwila2948
2 жыл бұрын
එකගයි ❤☺️
@ThevinduDamsith-x4t
Жыл бұрын
@@sarathpremalal2573 බුදුහාමුදුරුවෝ කිව්වා මෙම විශ්වය බඹයක් වූ සිරුර තුල පවතින දෙයක් කියල ..........එක නේද
@Gagana4899
10 ай бұрын
බුද්ධ දේශනාවන්ට අනුවත් තවත් බොහෝ දෙවිවරු බ්‍රහ්මයන් මිනිසුන් සහ විවිධ ජීවීන් වාසය කරන චක්‍රාවාට දහස් ගණනක් තියෙනවා.හිත දියුණු කල අතිත උතුමන් එවන් සක්වලවල් එකිනෙකෙට පසූකරගිය අවස්ථා සදහන් වෙනවා. ස්තූතියි ඔබතුමාට මේ කරන දැනුවත් කිරීම් වලට..!!
@abeethawijerathne2
2 жыл бұрын
පෘථිවියෙනුත් අපේ රට, එතනින් ගියාම අපේ පොඩි ඉඩම, අපේ ගෙදර, මෙි මොහොතේ අපි ඉන්න අඩි 2x2 කොටුව, ඒක කොච්චර පොඩිද නේද? ඒකත් සදා කාලික නෑ, ඒත්... එහෙම තියාගෙන අපෙ උන් මැරෙන්නෙ නැති උන් වගේ ඉන්නවා..
@ashenchaminda9256
2 жыл бұрын
බුදුන්වහන්සේ වදාල ඒ උතුම් දේශනා මොනතරම් සත්‍ය ද.. මට මෙය හැගුන කරුණ ක්.... ස්තූතියි ඔබතුමාට වීඩියෝ එකට.. 😊❤️
@Astrophysics101
2 жыл бұрын
Welcome
@threekal2
3 жыл бұрын
පිස්සු හැදෙනවා! ඒක තමා බුදුවරුන් ඕක ගැන හිතන්න එපා කීවේ. හොඳ පැහැදිලි කිරීමක් සහිත වීඩියෝවක්. ජය!
@Astrophysics101
3 жыл бұрын
බොහොම ස්තූතියි කමෙන්ට් එකට. එසේ වුවත් මිනිසා කියන්නේ ස්වභාවයෙන්ම ඉතාමත් කුතුහලයක් ඇති පිරිසක්. ඒ නිසා තමයි අපි මේවා අධ්‍යන කරන්නේ ඒ වාගේම එමගින් අපට විශාල දැනුමක් ලබාගැනීමට පුළුවන්
@threekal2
2 жыл бұрын
@Spaghetti Almighty God ඔබට අවශ්‍ය නම් හොයන්න. (මං එපා කියන එක නෙවෙයි කීවේ)
@piyumika-e4o
2 жыл бұрын
😂
@piyumika-e4o
2 жыл бұрын
API inne atom ekaka wage neda😱
@maleeshachamara1795
2 жыл бұрын
@threekal2 බුදුවරු කියපු නිසා අපි විශ්වය ගැන නොසොයා හිටියනම් තවමත් අපි හිතන්නෙ පෘථිවිය තැටියක් කියලා.LOL😂😂😂
@srilankaanstronomyloverswi8420
4 жыл бұрын
Wow. Oyanam apita denne loku danum sambarayak. Thank you.
@Astrophysics101
4 жыл бұрын
බොහොම ස්තූතියි
@Achii814
2 жыл бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක්👌🔥👍💯
@Astrophysics101
2 жыл бұрын
Thanks
@rtplex
3 жыл бұрын
ආසම දේවල් ...
@Astrophysics101
3 жыл бұрын
අනිවාර්යෙන්ම
@rtplex
3 жыл бұрын
@@Astrophysics101 ආලෝක වර්ෂයක් කියන්නෙ තප්පරයකට ආලෝකය ගමන් කරන දුර වැඩි කිරීම අවුරුද්දකට ඇති තප්පර ගාන නේද
@Astrophysics101
3 жыл бұрын
ow
@jayasiridissanayake7325
5 жыл бұрын
Good job mr. Gihan . Thank you so much .
@Astrophysics101
5 жыл бұрын
you are welcome.
@sujee410
3 жыл бұрын
සර්.මම මෙි video එක දැක්කෙ අහම්බෙන් .මම අලුත් subscriber කෙනෙක්නෙ.මම මේ video එක 20 වතාවකට වැඩියෙන් බලන්න ඇති.මේ video එක නිසා මම අතිශයින්ම කම්පනයට පත්වුණා .
@Astrophysics101
3 жыл бұрын
ඔව්, විශ්වය අපි හිතනවාට වඩා ඉතාමත් විශාලයි
@sandaruwanweerasinghe2543
3 жыл бұрын
Itha hoda pahadili kirimak... Bohoma sthuthi..
@Astrophysics101
3 жыл бұрын
Welcome
@easymaths1037
4 жыл бұрын
Mewa itha methakadi hoya gaththu dewal.eth mita gdk samana dewal budu hamuduruwo mita awurudu 2500 ta pera deshana karala tiyanawa neda
@mearlk.medagedara3842
3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි... හිතාගන්නත් බෑ...❤️❤️❤️
@Astrophysics101
3 жыл бұрын
ඔව්, විශ්වය එතරම් විශාල තැනක්
@shehanjd574
2 жыл бұрын
Ehnm ithin wenath jiwayak na kiynne ithin hrima baruwak.me wage kochchra athida duyunu nodiyu jivin athi loka.apiwa ganan gatha uthu nathi thram me vishwaya dakkma .godak pin sir 🙏
@Astrophysics101
2 жыл бұрын
බොහොම ස්තූතියි විශ්වය තුල අනිවාර්යයෙන්ම වෙනත් ජීවීන් සිටිය යුතුයි
@samanruwan9441
2 жыл бұрын
බුදු අම්මො..මොලෙ හෙල්ලෙනවා ඒ ගැන හිතත්දි..අපිට දැනුම බෙදන ඔයාට බුදු සරනයි ...❤❤❤🔥🔥🔥🔥❤❤❤❤❤❤
@kamaludash6697
3 жыл бұрын
Budun dasana wadala ...hoyanna apa viswsaya gana 🙏🙏🙏
@Astrophysics101
3 жыл бұрын
මිනිසාට මේවා ගැන සෙවීමෙන් විශාල දැනුමක් ලැබෙනවා මිනිස් ශිෂ්ටාචාරයේ පැවැත්මට සහ දියුනුවට එම දැනුම ඉතාමත් වැදගත්
@nalakasampath2329
4 жыл бұрын
Oya de gana buddadarmaye th kiyala tiyanawane.me viswaya anantai kiyala.
@shiranimadanayaka8225
2 жыл бұрын
Good
@Astrophysics101
2 жыл бұрын
Thanks
@madutharanga7654
2 жыл бұрын
බුදුසරණයි ....!
@samindajayasena1192
2 жыл бұрын
ස්තුතියි ඇත්තටම අපි තමන්ගේ හතර සීමාව ආරක්ෂා කරගැනීමට කොච්චර මහන්සි වෙනවද ..අපි ඇත්තටම මොනවද හොයන්නේ නේද ..හතර මායිම අතහැරපු දවසට ලෝකය විශ්වය ඔබට මුනගැසේවී ස්තුතියි 🙏🙏🙏
@Astrophysics101
2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@iroshansuranji1144
5 жыл бұрын
1001 සබ්ස්ක්‍රයිබර් මමයි👍
@Astrophysics101
5 жыл бұрын
ස්තුතියි, ඔබව අභ්‍යවකාශ විද්‍යාව චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා, විශ්වය ගැන නොදන්නා තොරතුරු රාශියක් ඉදිරියේදී දැනගැනීමට දිගටම චැනල් එක සමග රැදී සිටින්න.
@iroshansuranji1144
5 жыл бұрын
@@Astrophysics101 එකෙන්ම 👍
@sadewnimsara5412
2 жыл бұрын
ඔය කියන තරම් විශාල විශ්වයේ අපි තනිවෙලා නෑ .අනිවාරෙන් පිටසක්වල ජීවයක් තියෙනවා .
@Astrophysics101
2 жыл бұрын
ඔව් අනිවාර්යෙන්ම සිටිය යුතුයි
@superbeats9462
2 жыл бұрын
අනිවා තියෙන්න පුලුවන්
@MRNavindu7
2 жыл бұрын
ow anivarayen thiyenva mokda earth ek vitarada jeevayak upadinna puluwan grahalokayakata tinne
@rizanamuslimah2238
2 жыл бұрын
අනිවාර්යයෙන්ම සිටිය යුතුයි නොවෙයි.අනිවාර්යයෙන්ම ඉන්නව
@renukarunathilaka4135
Жыл бұрын
palayan yane😂
@wapasela
2 жыл бұрын
ස්තුති
@Astrophysics101
2 жыл бұрын
Welcome
@rafaelzuluk
3 жыл бұрын
Excellent Work ...මූලාශ්‍ර ලබාගන්නේ කොහෙන්ද?
@hirusenevirathna6737
3 жыл бұрын
✌️✌️✌️ දිගටම dnna
@Astrophysics101
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@S-N622
2 жыл бұрын
Ammo hitha ganna bh.. thanks video ekata
@Astrophysics101
2 жыл бұрын
welcome
@ajithfernando9882
3 жыл бұрын
නියමයි ස්තුතියි 💐💐💐 negambo ❤
@Astrophysics101
3 жыл бұрын
බොහොම ස්තූතියි කමෙන්ට් එකට
@KAvi_YA666
3 жыл бұрын
එ අනුව ගත්තොත් තවත් ජීවින් සිටීමට තියෙන සම්භාවිතාව වැඩියි නේද?
@Astrophysics101
3 жыл бұрын
අනිවාර්යෙන්ම විශ්වයේ වෙනත් ජීවීන් සිටිය යුතුයි
@wasanthamathuga6121
2 жыл бұрын
@@Astrophysics101 YES
@SecretsofAstronomy
3 жыл бұрын
Thanks for video.👍👍👍💖💖💖🥰🥰🥰 තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💖💖💖
@Astrophysics101
3 жыл бұрын
Welcome
@SecretsofAstronomy
3 жыл бұрын
@@Astrophysics101 💗💗💗
@kushanwickramasinghe4298
3 жыл бұрын
Edge of the universe කියන එක පැහැදිලි කරන්න පුළුවන් සිද්දාන්තායක් හෝ තිබෙනවද...?
@Astrophysics101
3 жыл бұрын
විශ්වයේ අවසානය කියලා දෙයක් අර්ථකථන කිරීමට නොහැකියි. ඒක හරියට Edge of the Earth හොයනව වගේ
@kushanwickramasinghe4298
3 жыл бұрын
@@Astrophysics101 එක් තැනකින් පටන්ගෙන නිශ්චිත දිශාවකට ගියොත් කවදාහො දවසක ආයෙ එතනටම එන්නෙ කියන කතාවක් තිබුන ලිපියක....ඒක ඇත්තක්ද ස්තුතියි 👍
@floydvocali8120
3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි!!!
@Astrophysics101
3 жыл бұрын
Welcome
@prashansa_meshan
3 жыл бұрын
අම්මෝ ලෝකේ නම් පිස්සුවක් නේ...හිතාගන්නත් බෑ🙈🙈🙈🙈🙈🙈
@Astrophysics101
3 жыл бұрын
එහෙම හිතෙන එක සාධාරණයි
@prageethw
5 жыл бұрын
Good Work. Keep it up 🤘
@Astrophysics101
5 жыл бұрын
Thanks
@sujee410
3 жыл бұрын
A wonderful video .❤️
@Astrophysics101
3 жыл бұрын
Many thanks
@DilshanPramoth
5 жыл бұрын
Great work
@Astrophysics101
5 жыл бұрын
Thanks!
@mithundharmanga2025
2 жыл бұрын
Background music එකක් දැම්මනම් මරු වීඩියොවලට
@CodeRexLK
2 жыл бұрын
ඒ කියන්නෙ අපේ ලෝකය්අ තරම් විශාල ජීවීනුත් ඉන්න පුලුවන් 😨 මගෙ මොලේ කැරකෙනව වගේ 🤕
@madutharanga7654
2 жыл бұрын
මීට වසර 2 600 කට පෙරම .... බුද්ධ රාජයාණන් වහන්සේ .... දේශණා කළේ ඒක තමා ..... අචින්තනීය විෂයන් හතරයි .... ඒවා සොයන්න ගියොත් පිස්සු හැඳෙනවා කියලා.ඉන් එකක් තමා විශ්වය පිළිබඳ විෂය. බුදුසරණයි .....!
@mchannel4589
4 жыл бұрын
wonderful..!!!!!!
@Astrophysics101
4 жыл бұрын
Thanks
@leadthushan3916
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි බ්‍රෝ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Astrophysics101
3 жыл бұрын
බොහොම ස්තූතියි කමෙන්ට් එකට
@sudeshpremawardana8641
Жыл бұрын
Agghanna suthraye oyagena vistharayak tiysnawa.. Eka asuwoth meita wada puduma hithenawa.. Puluwan aya balanna
@Astrophysics101
Жыл бұрын
විද්‍යාවයි ආගමයි පටලගන්න එපා
@littlegirlsds9272
2 жыл бұрын
Mandakiniyak kiyanne mokakda kiyala denna puluwanda? Thank you
@keththapahuwasanasa7544
2 жыл бұрын
Ane chakrawataya gana nirwachanayak Dennis please
@ffcsrilanka2363
2 жыл бұрын
Aluth James Web gena vedio ekak hondai
@nelummanathunga9370
2 жыл бұрын
අප බුදුන් වහන්සේ යමක් බුදු මුවින් දෙසනා කලාද එය අත්තක්
@revzsilva1486
5 жыл бұрын
me durawal ganaya kale kohomada?
@Dimuwa_Gaming_YT
3 жыл бұрын
බුදු හාමුදරුවෝ විශ්වය ගැන ඕනවට වඩා හිතන්න එපා කිව්වේ මේ නිසයි
@kavishkau
3 жыл бұрын
ha ithin
@awishkaakalanka7751
2 жыл бұрын
අනිවාර්ය ම 👍🏻
@nalaka885
2 жыл бұрын
මේ ගැන් අපි ඇත්තටම ගොඩාක් දුරට ගැබුරට හිතුවොත් මේ ගැන ගන්න පුලුවන් නිගමනය තමයි මේ හැම කාලයකම අවකාශයක්ම අපේ මනසට ඒ ලෙස දැනෙන්න තියන ක්‍රියාවලියක් මිස මේව ඇත්තටම තියනවා කියන එක නෙමෙයි. මේ සියලල මනසින් මවාගත්ත දෙයක් . ඒත් ඒව සැබෑ ලෙස පවතින බවට ප්‍රත්‍යක්ෂය භෞතික සාක්ශි තියන නිසා අපි ඒ මනසේ මැවීම විශ්වාස කරනවා.
@Astrophysics101
2 жыл бұрын
සැබෑ ලෙස පවතින පරිදි භෞතික සාක්ෂි තිබෙනවා නම් එය මනසේ නිර්මාණයක් වන්නේ කෙසේද?
@nalaka885
2 жыл бұрын
@@Astrophysics101 සැබෑලෙස පවතින භෞතික ශාක්ශී උපයෝගී කරගෙන තමයි මනස ඒක නිර්මානය කර ගන්නේ. හැබැයි ඒ සාක්ශි වල සත්‍ය අසත්‍ය බව කාලයට සාපේක්ශව විද්‍යාවේ දියුනුව මත වෙනස් වෙනවා. එතකොට මනස මවා ගත්ත නිර්මාණයත් එකට සාපේක්ෂව වෙනස් වෙනවා. භෞතික සාක්ශි වල සැබෑබව තහවුරු කරගෙනම තමයි භෞතික වාදියෙක් ට තම සාකශි වලට අනුරූපව මේ ලෝකය එයාගෙ මනසේ පැනවෙන්නේ.
@dinal8284
2 жыл бұрын
@@nalaka885 Danna magulak ktha krpan modaya
@nalaka885
2 жыл бұрын
@@dinal8284 සමාවන්න .මේක ඔයාගේ මට්ටමේ ප්‍රාථමික මානසිකත්වය තියන කෙනෙක්ට කියවන්න නෙමෙයි දැම්මේ. මේක ඔයා අදාල කරගන්න එපා... දැක්කේ නෑ වගේ ඉන්න.
@dinal8284
2 жыл бұрын
@@nalaka885 nugath modya
@nuwanchamara1196
2 жыл бұрын
🙏🙏🙏 අපිටත් පුලුවන් ඔව බලන්න.. ඒකට යන්න ඕන දර්ම මාර්ගයේ..
@Astrophysics101
2 жыл бұрын
උත්සාහ කරලා බලන්නකො හරි ගියොත් අපිටත් කියන්න
@supercars6831
2 жыл бұрын
Aniwaren,
@Ama38930
Жыл бұрын
Hari dan wishyaye kelawara hoyagaththa kiyamu ethakota e kelawaren ehapaththe thiyenne mokakda ?
@Ama38930
Жыл бұрын
Thawa prashnayak thamai me wishwaye earth eken ehata giya passe apita wishwaya penne agadayak wageda
@tharaka8223
Жыл бұрын
සර්.මේ කියන විදිහට තව අවුරුදු 100 කින් විතර අපිට මේ පේන අහසට වඩා වෙනත් තරු ,ග්‍රහලෝක පෙන්න පුලුවන්ද.. තාම පෘථිවියට ඒවගේ අලෝකය ඇවිත් නැති නිසා?
@Astrophysics101
Жыл бұрын
අවුරුදු සියයක් ඇතුළත එහෙම දෙයක් වෙන්නෙ නෑ
@shashi4287
2 жыл бұрын
ඉතින් ඒ චක්‍රාවාට වල ජීවීන් ඉන්නවද කියලා බලන්න බැරි ඇයි. ඒවා තියෙනවා කියලා බලන්න පුලුවන්නම්
@shanthagunasekara3563
2 жыл бұрын
🌏🌏🌏
@nilukahettiarachi3611
2 жыл бұрын
Ochara thiye num ape pruthuwiya witharak newei thawa ewA athi ewaye apita wada diunu wenuth puluwn pitasakwalayo kiyanne anagathaye parinamaya una apimada danne ne bonna ona prashna 😑
@asokabandara1061
2 жыл бұрын
💐💐💐💐💐
@supercars6831
2 жыл бұрын
Oni deyak nirmanaya wanna hethuwak thiyenawa, ek ibe una wennat puluwan emath nattan viddayaghghayo nopiligattat thawa kenek mawwa wennt puluwan, katawath me dewal une komad kiyla thahawuru krnn ba,
@Astrophysics101
2 жыл бұрын
බොහොම සරල ප්‍රශ්නයක් මම ඔබෙන් අසන්නම්. උපකල්පිත නිර්මාණකරුවෙක් සිටිනවානම් නිර්මාණකරු නිර්මාණය වූයේ කෙසේද?
@supercars6831
2 жыл бұрын
@@Astrophysics101 vishwaya pipirimakin nirmanaya u bawa viddaghghaya mathane, ithin e mathaya viddaghghayoma pennapu deyak ne, namuth athbutha vishwaya nirmanaya u ayuru attatama adatat abirahasak ek pipirimak wennath puluwan nowennath puluwan, nattan mawum wadaya sathyak wennath puluwan, mata nam sthira kisi pilithurak na, darma margaya thama mge pilithura, mata viddayawa pilibada maha danumak na , namuth man bududahama vishwasa kranawa,
@Astrophysics101
2 жыл бұрын
ඒ කියන්නේ ඔබ සතුව තිබෙන්නේත් සාක්ෂි නොමැති විශ්වාසයක් පමණයි
@ruwanpradeep5341
2 жыл бұрын
Eha idamen thawa poddak allala wata gaha ganna one
@SLCODEGEN
3 жыл бұрын
👌
@Astrophysics101
3 жыл бұрын
Thanks
@sanjuchathu
Жыл бұрын
0:08 0:09
@shehanganegoda1479
3 жыл бұрын
🤗
@crazy99705
2 жыл бұрын
You tube ekena kenek kiyanawa pruthwiya kiyanne golayak nemeilu cd thatiyak wage flat kiyala eka gana mokadda adahasa
@Astrophysics101
2 жыл бұрын
අමූලික බොරුවක්
@shehanganegoda1479
3 жыл бұрын
❤🤗
@Ben10fygi
Жыл бұрын
Ethakota thawa Universe thiyenawa neda ethakota e Universe walath jeewayak thiyenawada
@Astrophysics101
Жыл бұрын
අනිවාර්යෙන්ම සිටිය යුතුයි
@shehanganegoda1479
3 жыл бұрын
❤❤❤🤗
@bandaramenike3508
2 жыл бұрын
පෘතුවිය කිලෝ මීටර් 12000 විශ්කම් භයලු. වැරදිමක් ද
@ismd3808
2 жыл бұрын
❤️
@Astrophysics101
2 жыл бұрын
Thanks
@dhanushkaudaya6980
2 жыл бұрын
Kohomada ohoma mandakiniyaka poto aran thiyenne..
@Astrophysics101
2 жыл бұрын
ගන්න පුළුවන්
@sudeshkumara7166
2 жыл бұрын
Loka vishaya achinthyi. Naweenai vidyawa athadaruwek witharai
@Astrophysics101
2 жыл бұрын
නවීන විද්‍යාවෙන් මේ දේ සාක්ෂි සහිතව සනාථ කර පෙන්නන කල් ඔබ කියන දෙය කට වචනයක් විතරයි
@thathsara7021
3 жыл бұрын
ඔය විශ්වයේ සිතියම හදල තියෙන්නෙ මොන වගේ සාධක වලින්ද????
@Astrophysics101
3 жыл бұрын
සාධක කියලා අදහස් කළේ මොනවාද? මෙය හදල තියෙන්නෙ මෙතෙක් කල් මිනිසා විසින් සිදුකළ නිරීක්ෂනයන් මගින්
@thathsara7021
3 жыл бұрын
@@Astrophysics101 ඒ තැන් වල ඉදං ආපු ආලෝක තරංග වලින්ද
@HandleINCandle
3 жыл бұрын
@@thathsara7021 Yeah
@thathsara7021
3 жыл бұрын
@@HandleINCandle ok 👍
@maleeshasandeep4666
3 жыл бұрын
රේඩියෝ තරංග පාදක කරගත් දුරේක්ශ මගින් නේද?
@rohansanjeewa7944
2 жыл бұрын
මේ අපිට පේන අහස(විශ්වය) ඉමක් කොනක් සීමාවක්,එතනිනුත් එහාට වෙන දෙයක්,ඇත්තටම මේ අපි(,මිනිස්සු),සත්තු මේ ජීවී දේවල් ඇත්තටම ඇයි උපදින්නේ, ඇත්තම තේරුම මොකද්ද, හොයන්න තරම් මිනිසාගේ බුද්ධි මට්ටම දියුණු නෑ මට හිතෙන විදියට,මවපු කෙනා කොතෙක් මිනිසා උත්සහ කරත් ඒ සීමාවට කවදාවත් ලෝකයේ ඉහලම බුද්ධිමතාටත්ලගාවෙන්න බැරි විදියට මේවා නිර්මාණයකල කෙනා මේවා නිර්මානය කලා කියලා මට හිතෙනවා.මේ සීමාවේ ගොඩක් දේවල් මිනිසා කියන්නේ අනුමාන කරලනේ,ලගාවෙන්න තියා තවම මිනිසාට හිතන්නවත් බැරි සීමා මේවා..
@Astrophysics101
2 жыл бұрын
ඇයි මවන්නකු ගැන උපකල්පනයක් අවශ්‍ය වන්නේ?
@rohansanjeewa7944
2 жыл бұрын
@@Astrophysics101 මම පුද්ගලයෙක් ගැන නෙමෙයි සදහන් කලේ,මේ හැම දෙයක්ම ඇති වී තිබෙන හේතුව කුමක්ද,අපි මිනිස්සු විදියට,සත්තු ඇති වීමට හේතු කුමක්ද,අපි හැමෝම කවුරු හරි කියන දෙයක් විශ්වාස කරනවා මිසක්,මේවා නිශ්චිතවම කාටවත් කියන්න බෑ,ඔබ දැන් මේ විඩීයෝවෙන් මේ හැම දෙයක්ම අපිට කියන්නේ ඔබ හොයාගෙනද,නෑ,තවත් කෙනෙක් හොයා ගතපු දෙයක්,විද්‍යාව කියන්නෙත් නිතරම අලුත්වන දෙයක්,ඈත විශ්වය ගැන අනුමාන කරලා කියන දේවල් වරදින්න තියෙන සම්භාව්‍යතාවය වැඩියි,හිතලා බැලුහම මේ කිසි දෙයක් හොයන එක කිසි තේරුමක් නෑ,භෞතිකව මේ ඈත විශ්වයට මිනිසාට ලගා වෙන්න බැරිවෙයි මට හිතෙන විදියට ,මනස දියුණු කර ගැනීමයි වටින්නේ මට හිතෙන විදියට
@JeezRV
2 жыл бұрын
@@rohansanjeewa7944 ඔය විදියට හිතුවානම් තාමත් අපි ගල් යුගයේ සත්තු පස්සෙ එලවනවා.
@mudithmadumal
Ай бұрын
විශ්වයට කෙලවරක් තියනවද?නැත්තම් අනන්තයිද!
@thushanganayanajith5541
4 жыл бұрын
පියවි ඇසින් අපි අහස බැලූ විට අපට දැකගත හැකි උපරිමය milkyway galaxy පමණයි නේද.?
@Astrophysics101
4 жыл бұрын
නැහැ, ආලෝක දූෂණය ඉතා අඩු අවස්ථාවක ක්ෂීරපථයෙන් පිටත තියෙන සමහර චක්‍රාවාට පේනවා
@thushanganayanajith5541
4 жыл бұрын
@@Astrophysics101 බොහොම ස්තූතියි.
@maheshfff
4 жыл бұрын
@@thushanganayanajith5541 අපිට තාම අපේ milkyway galaxy එක සම්පූර්ණයෙන්ම දැකලා නෑ. මොකද තාම අපි ක්ෂීරපතයෙන් පිටතට තියා අපේ solar system එකේ Oort cloud පිටතට ගිහිල්ලා වත් නෑ.. voyager 1 යානයත් තාම තියෙන්නේ oort cloud එකේ.. අපි milky galaxy කියලා ඉන්ටර්නෙට් එකෙන් ෆොටෝ දකින්නේ ඇත්තටම andromeda galaxy එක. තාම ක්ෂීරපතයේ කොටසයි අපිට දකින්න පුලුවන් වෙන්නේ.
@hasindudilshan7166
4 жыл бұрын
Milkyway එක බලන්නේ කොහොමද එ ගැන පොඩ්ඩක් කියනවද
@ThevinduDamsith-x4t
Жыл бұрын
මෙය මම අවිස්වාස කරනවා නොවේ ඔබ හිතන විදිහට මේවා සියල්ල පවතිනවද නැත්තම් quantum විද්‍යාවට අනුව එය univers in සංකල්පයට සමානව පවතිනවද ? ....මෙය අසන්නෙ හුදෙක්ම පටු අදහසකින් නොව මෙය මාගේ ඔලුව කකියන ප්‍රශ්නයක් නිසාත් ඔබ ලංකාවෙ හොදම අධ්‍යාපනය නාලිකව වන නිසාත්ය...🙏
@tharindudinusanka2405
2 жыл бұрын
Me..video 1beluwe ada...mhe mata mhema දෙයක් හිතුණා ..oya තරම් kuda nam me දේවල් ..mhema හිතෙනවා mata .api විශ්වය kiyala විශ්වාස කරන්නේ යම්කිසි wasthuak...නේද ...eya aethule apita ආවේණික u..lokya ..හරියට ape aega තුළ යැපෙන සත්වයා wage..api piya wi aesata නොපෙනෙන තරම් A..aya kuday..ඉතින් එහෙම hithana කොට අපිත් kage hari aethule ඉන්නවා wage නැද්ද ..🤔🤔🤔😆😆
@Astrophysics101
2 жыл бұрын
එහෙම උපකල්පනයක් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ
@techworldpro8893
3 жыл бұрын
ඔච්චර දූවිලි වගේ තාරකා තියෙනව නම් ඈත ඉදන් එන ආලෝක කදම්බයක් කොහොමද පෘතිවියට එන්නෙ. ඒව තාරකා වල වැදිල bolck වෙනවනෙ 🤔.
@Astrophysics101
3 жыл бұрын
තාරුකා මෙපමණක් තිබුණත් විශ්වය ප්‍රධාන වශයෙන්ම හිස් අවකාශයක්
@ashenchaminda9256
2 жыл бұрын
ඔව් ඒ හිස් අවකාශ මොනතරම් විශාලද.. ඒ විශාල අවකාශය තුල විශ්වයේ ග්‍රහ තාරකා මොනතරම් කුඩාද..
@jeewanekanayakajeewan3135
3 жыл бұрын
Ekatama budu hamuduruvo desana karala tiyanna viswaya gana hoyanna epa kiyala
@nimalcolabage4509
3 жыл бұрын
Top. Top. 🏡 🏡 😬 ,
@Astrophysics101
3 жыл бұрын
Thanks
@shalikahirantha6896
3 жыл бұрын
ආලොකයෙ වෙගය තප්පරෙට km180000නෙවෙයිද
@Astrophysics101
3 жыл бұрын
මේ අගය තත්පරයට සැතපුම්
@maleeshasandeep4666
3 жыл бұрын
300000000ms-1
@nuwanthushari2867
2 жыл бұрын
බුදුහාමුදුරුවො කියල තියෙනව විශ්වයේ අනන්තය ගැන හිතන්න එපා කියල තනිකර පිස්සු හැදෙන සීන් එකක් වෙන්නෙ...🥴🥴
@Astrophysics101
2 жыл бұрын
එහෙම කිව්වා කියලා හොයන් නැතුව ඉන්න බෑනේ
@supercars6831
2 жыл бұрын
E kiwe machan simawen ehata yann ep kiyl,
@Ramsey.001
3 жыл бұрын
Mandakiniya kiyannr mokakda
@AntMan-s3n
3 жыл бұрын
මේ වීඩියෝ එක එක දිගට බලන්න. එතකොට තේරෙනවනෙ🙊 ඒත් තේරුන්නැත්තම් වෙනම ඉන්ටර්නෙට් එකේ හොයන්න.
@romeshalfa5440
2 жыл бұрын
මැවුම් වාදය කුඩු පට්ටම් ... මේවා බලද්දි.. මේ ආගම් මොන බොරු ද කියල හිතෙනව
@rockstargaming951
3 жыл бұрын
:-):-)🔥
@ThevinduDamsith-x4t
Жыл бұрын
ආලොක වර්ෂ 100000 ක් විතර ඇතින් තියන දෙවල් විද්‍යාවෙන් උපකල්පනය නෙද කරන්නෙ
@Astrophysics101
Жыл бұрын
නැහැ අපිට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්
@ThevinduDamsith-x4t
Жыл бұрын
ඒ කියන්නෙ ඒ තරම් දියුණු තාක්ෂණයක් තියෙද ?
@beatybetta4219
4 жыл бұрын
Mewanam piliganna baneda ammo oya kiyana vidihata patta thakshanayak ape loke thiyanawane ape mandakiniyen eha kohomada danna bauwe 😂😂😂😂
@Astrophysics101
4 жыл бұрын
මේවා සොයාගන්න පුළුවන් තාක්ෂණයක් දැනටමත් මිනිසා සතුව තියෙනවා
@HandleINCandle
3 жыл бұрын
@@Astrophysics101 Therumak na mchnn lankawe gobbayonta mewa kiyala deela mokak hari gon prashnayak thama un ahanna danne
@AntMan-s3n
3 жыл бұрын
@@HandleINCandle අපේ රටෙ දියුණු නොවුනෙත් ඔය වගේ ගොබ්බ විදියේ මිනිස්සු මෙහෙ ජීවත් වෙච්ච එකම තමා බන්. 😑💔
@SsChamara-c3t
11 ай бұрын
විශ්වය සීමාවක් නොමැත, අසීමිත අවකාශයට මනැස මෙහෙය වීමෙන් මනැස එහි අතර මන් විය හැක, එසේම උම්මත්තක ස්භාවය ට පත්විය හැක,, බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක,,
@Astrophysics101
11 ай бұрын
එහෙම කියලා අධ්‍යයනය නොකර ඉන්න බැහැ
@supercars6831
2 жыл бұрын
Vishwaya gana hithanna amaru simawen ehata hithanna hoda na anthimet apit siddawenne pissu hada gann ek vitharai anthimet apit pissu hadune komd kiyl thama hoyann wenne, 😂💔 echchrakata vishwaya gaburuyi buduhamuduruwo thama vishwaya gana hodatama danne,
@Astrophysics101
2 жыл бұрын
ඔබගේ ප්‍රකාශය මම තමයි හොඳටම කළේ ප්‍රකාශයට ඉතාමත් වැඩි සමානත්වයක් දක්වනවා නේද? විශ්වය ගැන මිනිසා අධ්‍යයනය කරන්නේ එලෙස අධ්‍යයනය කිරීමට කුතුහලයක් තිබෙන නිසයි. කවුරුත් කිව්වත් එය වෙනස් වන්නේ නැහැ ඒ වගේම විශ්වය ගැන අධ්‍යයනය කරන කෙනෙකුට ඒ නිසා කවදාවත් මේ දක්වා පිස්සු හැදීත් නැහැ.
@supercars6831
2 жыл бұрын
@@Astrophysics101 bududahama boruwak bawada obe mathaya, buduhamuduruwo mama thama hodatama kale kiya kiyu bawada,
@Astrophysics101
2 жыл бұрын
ආගමක් ගැන නොවෙයි ඔබගේ ප්‍රකාශය ගැනයි මම ඒ අදහස ප්‍රකාශ කළේ. යම් ආගමක් හරි හෝ වැරදි වීම පිළිබඳව මම අදහස් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. ඒ වගේම ආගම සහ විද්‍යාව පටලවා ගැනීමක් මම සිදු කරන්නේ නැහැ
@hirusenevirathna6737
3 жыл бұрын
Oy inne american walada ayye
@Astrophysics101
3 жыл бұрын
මම මේ වෙලාවේ ලංකාවේ ඉන්නේ
@hirusenevirathna6737
3 жыл бұрын
@@Astrophysics101 klain american walda ethakota hitiyr
@manojprasanna6340
3 жыл бұрын
@@hirusenevirathna6737 ඔයා දන්නවද විශ්වය ගැන අනන්ත තොරතුරු ගොඩක් ඉගන ගන්න ලංකාවෙම ඉඳන් පුලුවන් කම තියෙද්දි. මේ සොච්චමක් ඉගෙන ගන්න මිනිස්සු ඇමරිකාව සරණ යනව කියල. 🤣🤣😂😂
@AntMan-s3n
3 жыл бұрын
@@manojprasanna6340 ඒකනි බන්😂😂😂 මෙවුන් තාමත් ඉන්නේ 20වන ශත වර්ෂෙ මානසිකත්වෙන්😂 internet කියලා එකක් නෑ වගේ ජීවත් වෙන්නෙ💔
@mangalaupulwila2948
Жыл бұрын
ගෞතම බුදු රදුන් පවා වදාළා විශ්වයේ විශාලත්වය, අවසානය වැනි කරනු සාමාන්‍ය ඥාණයට ප්‍රත්‍යක්ෂ නොවන බව. උන්වහන්සේ වදාළ දේ සත්‍යයක්. නූතන විද්‍යාවෙන් පවා කොපමණ චක්‍රාවාට, ක්ෂීරපථ සොයාගත්තත්, විශ්වයේ කෙලවරක් නම් කිසිම දිනෙක කිසිම අයුරකින් නොදකිනු ඇති.
@Astrophysics101
Жыл бұрын
ප්‍රකාශයක් මත පදනම්ව විශ්වය ගැන සෙවීම නැවැත්වීමට විද්‍යාඥයන් වන අපිට අවශ්‍යතාවයක් නැහැ
@donranil4613
3 жыл бұрын
Aloka warsha lakshayak kiyanne aththenma ananthayak 🙄
@Astrophysics101
3 жыл бұрын
නෑ අනන්තය ඊට වඩා ගොඩාක් ලොකුයි
@pradeepsandaruwan453
3 жыл бұрын
Mtnm pissu wage
@Astrophysics101
3 жыл бұрын
එහෙම හිතෙන එක සාධාරණයි
@sinhalasindu2541
3 жыл бұрын
මට දැනගන්න ඕනෙ මගෙ දරුවට කියන්න ඉරත් කැරකෙනවද කැරකෙන නිසාද මේ ග්‍රහලෝක ඉර වටේ කැරකෙන්නෙ මන් හිතන්නෙ එහෙම
@AntMan-s3n
3 жыл бұрын
පෘතුවිය තමා වටේ කැරකෙමින් ඉර වටා කැරකෙනවා, ඉර තමා වටේ කැරකෙමින් ක්ෂීරපතයේ මද්‍ය වටා කැරකෙනවා, ක්ෂීරපතය තමා වටා කැරකෙමින් විශ්වය සමග ප්‍රසාරණය වෙනවා!
@AntMan-s3n
3 жыл бұрын
මේ විදියට ප්‍රසාරණය වෙන විශ්වයත් තමා වටා කරකැවෙමින් තවත් විෂ්වයන් සමග සම්බන්දතා පවත්වන බවට එක එක විද්‍යාඣයින් මත පළ කරලා තියනවා. ඒත් ඒ ගැන සාක්ෂි වගේම කිසිම පිළිගැනීමක් නැහැ. ඒ නිසා දැනට ඇති මතය අනුව විශ්වයන් තිබෙන්නේ 1ක් පමණක් ලෙස පිළිගන්නෙ👍
@sallymilhan
2 жыл бұрын
7 universe es in quraan
@evilsprit626
3 жыл бұрын
අපි මේ කොහෙද ඉන්නෙ යකෝව් ......
@Astrophysics101
3 жыл бұрын
ඒකනෙ
@jadruwantha
2 жыл бұрын
"අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්තකර්මාන්තය දක්වයි." - (ගීතාවලිය 19:1 [CBS-OV-1938])
@shiranimadanayaka8225
2 жыл бұрын
Good
@Astrophysics101
2 жыл бұрын
Thanks
@shiranimadanayaka8225
2 жыл бұрын
Good
@Astrophysics101
2 жыл бұрын
Thanks
45:15
පිරමීඩවල විශ්මයජනක පැතිකඩ හා තාරකා
Raamuwa
Рет қаралды 268 М.
10:34
Do you know that Andromeda Galaxy is colliding with Milky-way in the future?
Astrophysics
Рет қаралды 48 М.
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 41 МЛН
1:21:14
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
Что было дальше?
Рет қаралды 11 МЛН
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 37 МЛН
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 3,8 МЛН
8:24
How Big is Earth?
Astrophysics
Рет қаралды 16 М.
10:34
අපේ චක්‍රාවාටය සර්පිලාකාර හැඩයක් ගන්නා බව විද්‍යාඥයෝ හොයාගත්තේ කොහොමද ? | Shape of the universe
Wishma Lokaya
Рет қаралды 32 М.
29:18
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 40 М.
8:55
පෙනෙන විශ්වයෙන් එහා මොනවා ඇත්ද? | What is beyond the observable universe
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 49 М.
28:03
ලෝක ඉතිහාසයේ හම්බෙන පළමු භාෂාව හෙළ සිංහල භාෂාවද? | History of Sinhala language
TAG Knowledge
Рет қаралды 176 М.
12:06
කළු කුහරයක් ඇතුළට වැටුණොත් මිනිස් සිරුරට සිදුවන පුදුම හිතෙන දෙය | Can You Survive A Black Hole?
Wishma Lokaya
Рет қаралды 228 М.
11:10
How Big is The Universe?
Science Time
Рет қаралды 6 МЛН
30:35
පතුලක් නොපෙනෙන යක්ෂයාගේ සිදුර නැත්නම් මෙල්ගේ සිදුරේ අභිරහස | Mel's Hole Mystery
TAG Knowledge
Рет қаралды 92 М.
13:21
විශ්වය ඉබේ බිහිවුනාද ? දෙවියෙක්ගේ මැවිමක්ද ? - Is the universe Created by God?
Vishwaya
Рет қаралды 22 М.
9:46
විශ්වයේ පිහිටා ඇති සුවිශේෂීම වස්තූන් හා සංසිද්ධීන් 08ක් | The 8 strangest objects in the universe
Wishma Lokaya
Рет қаралды 66 М.
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 41 МЛН