ලංකාවේ ක්‍රිකට් ශූරයන්ගේ ජර්සි නම්බර් හැදුවේ ඇත්තටම මෙහෙම දෙයක් නිසාද? SL Cricketers Jersey Number

  Рет қаралды 63,363

Naifm

Naifm

Жыл бұрын

තරගයක් දිනන්න නම් උත්සාහය, කැපවීම වගේම වාසනාවත් ටිකක් හරි තියෙන්න ඕන කියල අපි හැමෝම විස්වාස කරනව. ඉතින් ලකී නම්බර්ස් කියන්නේ අපිට අමුතු දෙයක් නෙමෙයි. ඕනෙම දෙයක් කරන්න වාසනාවන්ත දවසක්, වාසනාවන්ත වෙලාවක් බලන්න අපි ඉස්සර ඉදන්ම පුරුදු වෙලා හිටියා. අංක 7 වාසනාවන්ත අංකයක් එහෙමත් නැත්නම් අංක 09 අවාසනාවන්ත අංකයක් වගේ මත ගොඩක් අපේ සමාජයේ ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තමන්ගේ ජර්සි අංක තෝරගන්න හේතු වුන, ඒක පිටි පස්සේ තියෙන අපි කවදාවත් අහපු නැති හරි අපූරු කතා එකතුවක් ගැනයි. ලෝක පූජිත ක්‍රීඩකයන් වෙන සනත්, අරවින්ද වගේම වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන කුසල් සහ දසුන් ටත් තමන්ගේ ජර්සි අංකය තෝරගන්න හේතු වුන අපූරු කතාවක් තියෙනවා.
ඉතින් අද අපි මේ වීඩියෝ ඕගොල්ලොන්ට ගේන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජර්සි නම්බර් වල ඇත්තම කතාව

Пікірлер: 69
@ruwanchaminda9405
@ruwanchaminda9405 Жыл бұрын
ඒක සුපිරි...නොදන්නා දෙවල් වලින් දැනුවත් කරන ඔයාට බුදු සරනයි...
@naifm
@naifm Жыл бұрын
❤️
@lakshan3786
@lakshan3786 Жыл бұрын
මෙන්ඩටනම් අංක 13 තමා වාසනාව ගෙනාවේ
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
වෙනදා වගේම ලස්සනට කතන්දරයක් වගේ කියලා දුන්නා. Thanks අය්යේ! 🤗💐
@LankaMusicRecords
@LankaMusicRecords Жыл бұрын
වටිනවා, දන්නේ නැති ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා
@Dinuwa_55
@Dinuwa_55 Жыл бұрын
මෙන්ඩිස්ගේ කතාවනම් සුපිරියි❤️
@SinhalaOnline
@SinhalaOnline Жыл бұрын
අපි හිතන්නැති දේවල්වල ගොඩක් බලපෑම් තියෙනවා
@heero__flashlivemusicband1503
@heero__flashlivemusicband1503 Жыл бұрын
First like & first comment ♥️✌️ Good luck nayi fm💥
@naifm
@naifm Жыл бұрын
Thanks 🔥♥
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
මේ කියපු දේට තවත් එකතු කරනවා නම්, මහේල ජයවර්ධන මැයි 27 ඉපදුන නිසා අංක 27ත්,චාමික කරුණාරත්න මැයි 29 ඉපදුන නිසා අංක 29ත් ධම්මික ප්‍රසාද් මැයි 30 ඉපදුන නිසා අංක 30ත් භාවිතා කරලා තියෙනවා. සංගක්කාර 84 වන ටෙස්ට් ක්‍රීඩකයා නිසා 84ත් මහේල 92 වන ටෙස්ට් ක්‍රීඩකයා නිසාත් අංක 92 භාවිතා කරලා තියෙනවා.... මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මට මතක විදියට සංගක්කාර අංක 11 2007 world cup එකෙත් ඇන්දා.නමුත් ඔහුගේ ද්විත්ව ශතක 11 වාර්තා උනේ 2012 දි වගේ.එහෙනම් කොහොමද ඒ අංක මාරුවට හේතුව ඒක වෙන්නෙ
@kalindugunawardana4033
@kalindugunawardana4033 Жыл бұрын
මහේල 62වන ටෙස්ට් ක්‍රීඩකයා. 92 නෙමෙයි.
@ShenYash
@ShenYash Жыл бұрын
බොරු කියන්න එපා බං මහේල ටෙස්ට් වරම් ලබා ගත්තෙ සංගා ටෙස්ට් වරම් ලබා ගන්න කලින් . ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබපු 69 වැනියා විදිහට 1997 දි මහේල ටෙස්ට් වරම් ලබා ගත්තෙ . මහේලගෙ අංකය 92 නෙවෙයි 69 . සංගා ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා ගත්ත 84 වෙනි ක්‍රීඩකයා විදිහට 2000 දී ටෙස්ට් වරම් ලබා ගන්නවා
@ShenYash
@ShenYash Жыл бұрын
@@kalindugunawardana4033 62 නෙවෙයි 69 🙂
@kalindugunawardana4033
@kalindugunawardana4033 Жыл бұрын
69, ඒක හරි. වැරදීමක් උනේ.
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 Жыл бұрын
අපේ කාලයේ සුපිරිම වීරයා අරවින්දද සිල්වා ගැන කියනකම් බලාගෙන සිටියේ මම විතරද?
@himansaranasinghe9406
@himansaranasinghe9406 Жыл бұрын
sri lankawe දෙශපාලනය gawenawa කියන්නේ ගූ ගොඩක් 😫😫 වෙන රටකන්ම් සුර පුරයක් එ රටේ දේශපාලනය 🧡💛
@siltakarunaratne7025
@siltakarunaratne7025 10 ай бұрын
Congratulations Muralie and Dasun and Dimuth congratulations to everyone and for lucky signs.lmp.every one of U belongs to Srilanka proud of every one ofU cheer ING up thanks .Ajantha Mendis a gift to srilankens thanks my Lord..
@Thisis_mfr
@Thisis_mfr Жыл бұрын
ද්විත්ව ශතක 11ක් ගහන්න කලින් ඉදලා තමයි සංගා jersey number එක අංක 11 කියලා යොදාගත්තේ
@paziya3604
@paziya3604 Жыл бұрын
Nha kalin odi jersey ankaya sanga ge 84
@Thisis_mfr
@Thisis_mfr Жыл бұрын
@@paziya3604 itapasse 11 kraa bn,,,,kohomahari 200 wa 11k ghnna kalin thamai number 11 gatte u
@siltakarunaratne7025
@siltakarunaratne7025 10 ай бұрын
Wonderful kusal U done thanks Courrage make your number place in the world's congratulations.
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 Жыл бұрын
මට නම් අංක නවය අවාසනාවන්ත නෑ.මගේ බර්ත්ඩේ එකේ ඉලක්කම් එකතු කරාම එන්නෙත් 9ය.මම ලිව්ව එක්සෑම් ඔක්කොගෙම වගේ එක එකේ අංක එකතු කරාම හැමඑකේම ආවේ 9ය.අංක 9 උනාට හොඳ රිසාල්ට්ස් ආවා ඔක්කොටම.මොකක් හරි අංකයක් හිතන්න කිව්වත් මං හිතන්නේ 9ය.මාලිගේ අංකෙත් 99❤️.මං නම් හිතන්නේ අංකේ ගැන හරි මොකක් ගැන හරි අපි තියෙන විශ්වාසේ මත අපිට අපි ගැනම විස්වාසයක් ඇති වෙනවා මේක කරන්න පුලුවන් කියලා.සමහරවිට 69ටත් ඕවගේම කතාවක් තියෙන්න පුලුවන්😂
@Saliyachathuranga-zp6dc
@Saliyachathuranga-zp6dc 21 күн бұрын
Mage jesaary no ekath 49
@DubbingONE
@DubbingONE Жыл бұрын
ව්ඩ්යෝ ටිකනම් මරු...
@kalpa4486
@kalpa4486 Жыл бұрын
99 කියන්නේ ඉලක්කමක් නෙමේ බ්‍රෑන්ඩ් එකක්😏
@lakshan3786
@lakshan3786 Жыл бұрын
දස්සත් දැන් ලෝක පුජිතයෙක් තමා
@user-pb2ch3yi2k
@user-pb2ch3yi2k 8 ай бұрын
ඔව් ඔව්😹😹
@pradeepwickramage9193
@pradeepwickramage9193 Жыл бұрын
1,3,7,11 මම කැමතිම අංක තමයි නයි අයියෙ❤️
@sandunpriyanga4835
@sandunpriyanga4835 Жыл бұрын
Niyama wadak.
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරි
@idunilsomarathna5926
@idunilsomarathna5926 Жыл бұрын
arjunage anke kiwagaman left anka nethuwa 96 lokakusalane dinnanam ethanin ehata monawada
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
නුවන් කුලසේකර ගැන වීඩියෝවක් කරන්නකො අයියේ
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya Жыл бұрын
හොඳයි
@ranjithjayawardana3946
@ranjithjayawardana3946 Жыл бұрын
Number on the is not an important factor to enhance the quality of a player. It is practice practice and practice 100% and 100% that moulds a top class player.
@muraliveliah8249
@muraliveliah8249 Жыл бұрын
True
@mayankadesilva2576
@mayankadesilva2576 Жыл бұрын
Gammak
@kawindulakmal8069
@kawindulakmal8069 Жыл бұрын
ඒ උනාට අඩුපාඩුවක් තියනවා අංක 23 👌
@suchinthaka1
@suchinthaka1 Жыл бұрын
Arawinda ❤️ & Dilshan ❤️
@siltakarunaratne7025
@siltakarunaratne7025 10 ай бұрын
Omy birthday 13th my family no is 7 th l don't thinking so group imp. Captaincy lmp. Management lmp. Good luck boys....
@capitalmusic463
@capitalmusic463 Жыл бұрын
watina videowak
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 Жыл бұрын
කොල්ලන්ගේ.ඇටදෙකත්.foto..ගහලවිකුනන්.කයි.උඹලා.පුලුවන්නමි
@alokajanith3569
@alokajanith3569 Жыл бұрын
මාර වටිනවා මේක ❤️ අපි හැමදාමත් @naifm
@n.n.8402
@n.n.8402 Жыл бұрын
අන්තිමට කියපු එක නන් ඇත්ත
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
CR7
@user-qt3wm1dr9i
@user-qt3wm1dr9i Жыл бұрын
විදු කියනවා මිට වඩා හරි විස්තර
@Sanuri-py7oo
@Sanuri-py7oo Жыл бұрын
දසුන් 7 ගන්න කලින් නෙමේද දිමුත් 16 තෝරගත්තේ? 🤔😂
@rasangiheaven
@rasangiheaven Жыл бұрын
dimuth 16 gaddi sanath hitiya. 7
@Sanuri-py7oo
@Sanuri-py7oo Жыл бұрын
@@rasangiheaven හරි ඒත් ඉතින් video එකේ කියන්නේ දසුන් 7 ගත්ත නිසා දිමුත් 16 ගත්තා කියලනේ🫢😂
@rasangiheaven
@rasangiheaven Жыл бұрын
@@Sanuri-py7oo uba kiyana kathawath aththa
@cricketpodda2293
@cricketpodda2293 Жыл бұрын
Mage loke viraya kusal mendis ❤
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
👌🤗❤️
@gamingsithu514
@gamingsithu514 Жыл бұрын
❤️❤️❤️❤️
@phoenixsportshd
@phoenixsportshd Жыл бұрын
07 Sanath 07 David Beckham 07 cristiano ronaldo
@akiladulsara4905
@akiladulsara4905 Жыл бұрын
MSD
@phoenixsportshd
@phoenixsportshd Жыл бұрын
@@akiladulsara4905 Ah eth 7d mata eknm mthk na
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 Жыл бұрын
🇱🇰🤗
@tracka7376
@tracka7376 Жыл бұрын
මොනාද බන් මේ කියන්නේ😀😁
@nishanmohamed6730
@nishanmohamed6730 8 ай бұрын
Ane oya paiye vidio dannathuwa hitapiyau
@tragaryen3036
@tragaryen3036 Жыл бұрын
*My favorite number 18 VK 👑️❤️*
@dineshbro7214
@dineshbro7214 Жыл бұрын
Ko dilshange anke 23
@sadewdinathara2011
@sadewdinathara2011 Жыл бұрын
49 ගැනත් දාන්න තිබ්බේ
@tuanthamir6318
@tuanthamir6318 Жыл бұрын
11 Angel's Number
@roshanfernando3869
@roshanfernando3869 Жыл бұрын
96 ta kalin jersey wala numbers tibba
@Vinu0101
@Vinu0101 Жыл бұрын
සනත්ට කලින් කළු තමයි 7 ඉලක්කම ගත්තේ
@thilinaweerakoon4410
@thilinaweerakoon4410 Жыл бұрын
Yako sanga 200 ewa 11k gahnna kalin idala 11 andaneh 🤣🤣
@Learnopedia1993
@Learnopedia1993 Жыл бұрын
99 🙂
@chamindamallawa1587
@chamindamallawa1587 Жыл бұрын
Jos butler ge 63 num eka chameerata demuda🤔
@cheezzslize39
@cheezzslize39 Жыл бұрын
7 ළඟින්ම තිබ්බේ 13 නෙ🤣
@muraliveliah8249
@muraliveliah8249 Жыл бұрын
Primitive tribal ideas and thoughts.
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 68 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 75 МЛН
1❤️#thankyou #shorts
00:21
あみか部
Рет қаралды 88 МЛН
"Malinga Juniors" - Sling Bowling Actions In Cricket | Baby Malinga List
6:59