හුනු මැදීම./සහ කපරාරු කිරීම උගනිමු./Sl mesan guide

  Рет қаралды 10,126

Sl mesan  Guide

Sl mesan Guide

Күн бұрын

හොඳයි යාලුවනේ අද මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න ⬇️⬇️⬇️⬇️
/ @slmesanguide4510
මේ වීඩියෝව වටින කෙනෙක් ඉන්නවා නම් ඒයාට share කරන්න

Пікірлер: 32
@slmesanguide4510
@slmesanguide4510 Жыл бұрын
වයඹ පළාත තුළ සිටින ඔබට අවශ්‍ය සියලුම ඉදිකිරීම් පහසු මිලට අප විසින් සිදු කරවා ගැනීමට පහත දුරකථන අංකයට අමත්න්න. 0770759541 0774457064
@geemix279
@geemix279 8 ай бұрын
ලස්සන නිර්මාණසීලි රැකියාවක් තමා ලංකාවේ මේ රැකියාව කරන මිනිස්සු ඒ රැකියාවත් බාල්දු කරලා තියෙන්නේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයම බාල්දු කරලා . නැත්නම් ඔයාලත් මහත්වරු. ඔයාලගේ හැසිරීමෙන්යි
@TharindhuMadhushan-ni1bg
@TharindhuMadhushan-ni1bg 5 ай бұрын
ස්තුතියි ඔබට ❤
@senithlivesound6875
@senithlivesound6875 2 жыл бұрын
ස්තුතියි ඔබට.....
@sisirakumarakarunasena8836
@sisirakumarakarunasena8836 Жыл бұрын
නොදන්නා කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න හැකිවන පරිදි, සියළුම පියවරයන් අනුපිළිවෙලින් ඇතුලත්වන ලෙස වීඩියෝ සකස් කරන්න. වීඩියෝ එක දීර්ඝවීම ගැටළුවක් නොවේ. මේකෙ මැද කොටස් බොහෝමයක් මඟහැර තියෙන නිසා ඒවා තේරුම් ගන්න බෑ. ඔබගේ උත්සාහය අගයකොට සලකමි. ස්තූතියි, ජයවේවා....
@slmesanguide4510
@slmesanguide4510 Жыл бұрын
චැනලයේ ඇති අනෙක් හුණු මදින විඩීයෝව බලන්න.ඒයින් ඔබට ඒ සම්බන්ඳව යම් අදහසක් ගත හැකි වේවි.
@rockladgeacademy4658
@rockladgeacademy4658 2 жыл бұрын
සිමෙන්ති සහ අලුහුණු එකතු කරගන්න අවශ්‍ය ප්‍රමාණය කොහොමද
@dineshmadusanka4920
@dineshmadusanka4920 2 жыл бұрын
Hunu simanthi dalath bithi pupura yanwa mokadda hethuwa
@slmesanguide4510
@slmesanguide4510 2 жыл бұрын
හදපු මතුපිටක පුංචි ඉරක් යන එක සාමාන්‍ය දෙයක්.
@slmesanguide4510
@slmesanguide4510 2 жыл бұрын
හුණු 5කට සීමෙන්ති 1. කලු උණට ආපහු සුදු වෙනවා.
@surangawijayanath5580
@surangawijayanath5580 2 жыл бұрын
Hunu madala iwara wela..biththi kapala ..thintha ganna puluwanda..filler ekk ganna onida
@slmesanguide4510
@slmesanguide4510 2 жыл бұрын
පිලර් ගන්න ඕනේ
@surangawijayanath5580
@surangawijayanath5580 2 жыл бұрын
@@slmesanguide4510 filler gana video ekk nadda
@LahiruPrasad-ov6ge
@LahiruPrasad-ov6ge Жыл бұрын
එලියේ බිත්ති කපරාරු කරද්දි හුනු මැදිම කලාට කමක් නැද්ද වැස්ස නිසා සවුත්‍තු වෙන්නෙ නැද්ද
@slmesanguide4510
@slmesanguide4510 Жыл бұрын
එළියේ බිත්ති වල හුනු මදින්න එපා වැස්සට සවුත්තු වෙනවා...
@LahiruPrasad-ov6ge
@LahiruPrasad-ov6ge Жыл бұрын
දලබ ගහලා සුද මැදිම ස්ලබ් එකේ එක ගැන්ත් කියන්න .එලියේ බිත්ති කපරාරු කරද්දි කොහමද හොද රෆ් එකට ගහලා තින්ත ගහන්නද හොද පොටි ඇදිමද. ස්තුතිය ඔබට
@slmesanguide4510
@slmesanguide4510 Жыл бұрын
@@LahiruPrasad-ov6ge ඒ විදියට ස්ලබ් එකට හුණු මේදීම ප්‍රශ්නයක් නෑ. එලියට නම් රෆ් එක තමයි හොදම...
@LahiruPrasad-ov6ge
@LahiruPrasad-ov6ge Жыл бұрын
@@slmesanguide4510 ස්තුති
@emdssampath9688
@emdssampath9688 2 жыл бұрын
කපරාරු කරලා ගොඩක් කල් ගිය බිත්තිවලටත් මේවිදිහට පුලුවන් ද
@slmesanguide4510
@slmesanguide4510 2 жыл бұрын
බෑ. කපරාරු කරලා පැයක් දෙකක් වරුවක් අතර හුනු මැදීම සුදුසුයි.
@nayanajithds6599
@nayanajithds6599 9 ай бұрын
හුනු එකකට සිමෙන්ති කියක් දානවද?
@slmesanguide4510
@slmesanguide4510 9 ай бұрын
6 : 1 තමයි අනුපාතය.
@rasikagunarathna846
@rasikagunarathna846 Жыл бұрын
❤❤❤❤
@bhagyasampath6549
@bhagyasampath6549 2 жыл бұрын
යාලුවේ අලු හුනු දියර පැකට් එක හොදයි නෙද
@slmesanguide4510
@slmesanguide4510 2 жыл бұрын
හොදයි.
@t.b.thambilideniya8015
@t.b.thambilideniya8015 2 жыл бұрын
Hunu kopamanakata siminthi kopamanakda ?
@slmesanguide4510
@slmesanguide4510 2 жыл бұрын
හුණු 5කට සීමෙන්ති 1. කලු උණට ආපහු සුදු වෙනවා
@sureshdefonseka2394
@sureshdefonseka2394 Жыл бұрын
Oba etha wedagath wana hunu madeema kale. Issara gaval medde aluhunu walin. Wassata themunath pawathinawa. මේ පොට් වැඩක් නේ. නිය පොට්ටෙන් අඩන්න පුළුවන්. සේරම සල්ලි හොයන්න කරන දේවල්. ඔබ‍ට පිං හුණු මැදීම පෙන්නුවට. අද සමහරු මේ බව දන්නේ නෙහ
@slmesanguide4510
@slmesanguide4510 Жыл бұрын
Thanks.
@MaheshCRamalion
@MaheshCRamalion Жыл бұрын
💖🙏
@dilshanrandika25
@dilshanrandika25 2 жыл бұрын
බාගෙටනේ කියන්නේ ඔයා🤐
@slmesanguide4510
@slmesanguide4510 2 жыл бұрын
තෙරුන්නැති දෙයක් තියෙනවනම් අහන්න
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 491 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
බදාම කැපීම./Sl mesan guide
15:41
Sl mesan Guide
Рет қаралды 8 М.
bathroom Episode 1
4:44
kalum construction
Рет қаралды 7 М.
පොටි අදින්න කලින් අපි  දැනුවත් වෙමු
9:50
PROMIX CLAY PLASTER (Low cost Plastering)
19:51
PROMIX
Рет қаралды 70 М.
How To Plaster A Wall | Skim Coat Plastering [Plastering Tutorial]
10:27
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН