SL vs IND Asia Cup 2022 | LAST BALL THRILLER ! Sri Lanka Win a Last-Ball | ASIA CUP 2022

  Рет қаралды 193,276

SL Cricket Space

SL Cricket Space

Күн бұрын

LAST BALL THRILLER ! SL vs IND Asia Cup 2022 | Sri Lanka Win a Last-Ball | ASIA CUP 2022
This Video Includes
sl vs ind 2022 asia cup match hifhlights
sl vs ind asia cup full match
virat kohli duck
virat kohli vs dilshan madushanka
dasun shanaka vs india
bhanuka rajapaksha vs india
last ball thriller t20 match
asia cup 2022 full match highlights
kusal mendis vs india
pathum nissanka vs india
virat kohli vs srilanka
#asiacup #srilankacricket #indiacricket #viratkohli #dasunshanaka

Пікірлер: 106
@PiyumiPiyumi-jt4qv
@PiyumiPiyumi-jt4qv Жыл бұрын
අම්මෝ ඒ match එක .. ඉදගෙන ඉන්නත් බෑ හිටගෙන ඉන්නත් බැරුව හිටියේ .. ලෙඩක් තිබ්බ නම් මැරිලා මං 🤭.. 💪❤️
@billygaming7087
@billygaming7087 Жыл бұрын
කවි ලියන්න හිටපු කෙනෙක් ... අම්මගෙ කීමට youtube කරන්න ගත්තම මේම වෙනව ... පට්ට වචන ටික ... ❤❤❤
@ShanikaSewwandi-q4u
@ShanikaSewwandi-q4u 2 ай бұрын
පල්ලෙකැලේ වීරයා ❤ දසුන් ❤❤❤
@MaleeshaDissanayake-t8p
@MaleeshaDissanayake-t8p Жыл бұрын
ඒවා තමා අපේ team එක සුපිරි වැඩ්ඩෝ කියලා පෙන්නපු මැච් ඒ ගැම්ම ඒ විදියටම තියගෙන ඉස්සරහට යනවා නම් අද අපිට මේ විදියට පරදින්න වෙන්නෙ නැ
@karumemage8926
@karumemage8926 11 ай бұрын
අනේ ඔව් ඉන්දියාවේ විරාත් කෝලි ගෙයි රෝහිත් ගෙයි අනිත් අයගේ අයගෙ හෙන ඔලුවමට විතරක් නෙමෙයි හුඟක් අයට තේරෙන දෙයක් ඕක මොනා උනත් ලංකාවෙ අයගෙ ඒ ගතිය අඩුයි ජය ප්‍රාර්ථනා කරනවා අපේ කොල්ලන්ට මේ පාර ලෝක කුසලානය ගන්න පළවෙනි තරග ටික අනා ගත්තට මොකද ඊලග ටිකේ හරි ගේමක් දෙමු කොච්චර පැරදුනත් අපි ඔයාලත් එක්ක ඉන්නවා මේ පාර ආසියා කප් එක ඉන්දියාවට ගියාට ගිය පාර මාර ගේමක් දීලා ලංකාව ගත් එකට සතුටුයි ඒ සතුට තාමත් ක්‍රීඩාලෝලීන් වෙච්චි අපේ අපේ හිතේ තියෙනවා ඉදිරියටම යමු ❤🎉🎉ඔය කිව්වට මොකද ඉන්දියාව ක්‍රිකට් ටීම් එක එක දිගට තරගවලින් දින හින්ද තමයි මොනා උනත් ඒගොල්ලන්ගෙ දක්ෂතාවයන් තියෙනවා එහෙම නේද ???🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️Sri lanka cricket team congratulations ❤
@ajanthisingithi1070
@ajanthisingithi1070 Жыл бұрын
මට හාර්ටි ඇටෑක් තිබුණනම් එදා මම මැරෙනවා...පණ්ඩිත ඉන්දියාවට හොඳ වැඩේ.....
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
😊❤
@udarikalpana1391
@udarikalpana1391 Жыл бұрын
Hmmmm
@Madu715
@Madu715 11 ай бұрын
අනෙ ඔව්
@SaraSara-rr6ui
@SaraSara-rr6ui Жыл бұрын
Dasun❤❤❤❤ my hiroo
@shadikawarnakulasuriyage6026
@shadikawarnakulasuriyage6026 Жыл бұрын
Eda thibba hagima adatath me video eka baladdi danenawa…. Sathutu kadulu nodanima enawa…. Cap Dasun kawadath ape nayakaya… ada weddi samaharunta mewa amathaka nisa dasunta bainawa… Kauru mona kiuwath ape nayakaya Dasun thamai… ikmnatama lakunu atharata avith ape virayawa aye nagittawanna labenna kiyala prarthana karanwa.. Good luck Dasun…♥️☺️
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Sthuthi
@h.m.himaligunasekara4545
@h.m.himaligunasekara4545 2 ай бұрын
Menda...❤ Pathum...❤ Madushanka...❤ Dassa...❤
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
😍
@SL...Pramma
@SL...Pramma 9 ай бұрын
Dasun shanaka is a best captain❤
@Methul_ris
@Methul_ris Жыл бұрын
adoo ohoma kiyaddi gammakuth awaa looba nathuwa subscribe parakuth damma much love bro
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Adarei ❤️
@krishanthankavi
@krishanthankavi Жыл бұрын
Sri Lanka is best in the world 🇱🇰🇱🇰🇱🇰
@ajithwijesekara6866
@ajithwijesekara6866 11 ай бұрын
Yeah yeah😂 now we can now who they are?
@SajeewaniMenike
@SajeewaniMenike 11 ай бұрын
😂🎉😢
@SajeewaniMenike
@SajeewaniMenike 11 ай бұрын
🎉🎉🎉😊
@SajeewaniMenike
@SajeewaniMenike 11 ай бұрын
❤❤🎉🎉😊😊
@SajeewaniMenike
@SajeewaniMenike 11 ай бұрын
😊😊😊😊😊❤🎉😊😊
@nilaninilani-s6x
@nilaninilani-s6x 10 ай бұрын
අපේ දසුන්ට අයේ ටීම් එකට එන්න ලැබේවා පතමී! දසුන්, හසරංග,රාජපකෂ අපේ ටීම් එකේ හොද කට්ටිය ගොඩක් ඉන්නවා අපි අයේ බලන් ඉමු එයාගේ දස්කම්.අපේ සියළුම ක්‍රිඩකයින්ට ඉදිරියට හොද කාලයක් උදාවේවා!🏆🏆🏆🏆
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
කවදාවත් කිසිම විටෙක කිසිම ක්‍රීඩකයෙකුට අවමන් වෙන විදියට කතා කරන්න එපා ...අපි උතුම් බෞද්ධයන් ...සියල්ලම සතුටින් විඳගන්න පුරුදු වෙන්න තෙරුවන් සරණයි.කෝලි කියන්නේ අපිට බොහොම ආදරේ අයෙක්
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Thank u ❤️
@evopowerbomb3862
@evopowerbomb3862 Жыл бұрын
කෝලි කොහෙද යකො ආදරේ 😂💔 එහෙනම් උ srilanka කියද්දි හිනා වෙයි ද.උබ indian පිස්සෙක් කියලා හැමෝම එහෙම නැ
@nimeboy4693
@nimeboy4693 Жыл бұрын
@@evopowerbomb3862 aniwa bn
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
@@evopowerbomb3862 ඇයි අනේ ඉතින් මෙහෙම තරහ ගිහින් ...අනුන්ට වෛර කිරීමෙන් තමන් පමනයි විනාශ වෙන්නේ
@MaleeshParindya-hl8gd
@MaleeshParindya-hl8gd 6 ай бұрын
කතා කරන විදියට ඇගටම දැනෙනවා ❤
@Thenulgaming792
@Thenulgaming792 Жыл бұрын
Giyapara asia cup finel eka gana video ekak dala thiyenawada
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Ilagat danne eka sago
@Thenulgaming792
@Thenulgaming792 Жыл бұрын
@@SLCricketSpace supiri 👍💙💙
@danushkasampath5815
@danushkasampath5815 Жыл бұрын
Voice karana vidiya nm patta.....
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
Thanks Danushka
@danushkasampath5815
@danushkasampath5815 Жыл бұрын
You well come brother ❤❤
@sithumsachendra4915
@sithumsachendra4915 8 ай бұрын
දැනුත් ඔහොම නෙලන්න පුළුවන් මුන් ගහන්නෙ නැ මිස 😢
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
Nicely narrated ...👍👌👌
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
❤️🙂
@RedMinute
@RedMinute Жыл бұрын
Nice Vedio. Keep it up ❤
@RABN.
@RABN. 7 ай бұрын
ape pinata hambuna nayakaya dasa .. adarei hamadamath😍🤩😘. apita dunna e peshar eka hammo❤👌🫁 hadavatha left
@isuruchamara8010
@isuruchamara8010 Жыл бұрын
Nice 👍🏼👍🏼
@ThackshanThackshan
@ThackshanThackshan 2 ай бұрын
😂
@Dilsara369
@Dilsara369 11 ай бұрын
Dassa❤
@nishan433
@nishan433 9 ай бұрын
Remember the name sri lanka😘😘😘😘
@sreejithss3072
@sreejithss3072 10 ай бұрын
2023 Asia cup 🇮🇳❤️
@nisalbuddika8746
@nisalbuddika8746 Жыл бұрын
🇱🇰💥
@kolithasenanayake8188
@kolithasenanayake8188 Жыл бұрын
මුන් භාරත් කියලා හදලා තියෙන සිතියමට ලංකාවත් එකතු කරලා තියෙන්නෙ....එහෙම තියෙද්දි භාරත් කිය කිය පන් ගෝට් දාන්න එපා මෝඩයො
@dinushaharshani6108
@dinushaharshani6108 Жыл бұрын
Sri Lankan Cricket❤
@SinhalaBassBoosted
@SinhalaBassBoosted Жыл бұрын
🔥🔥
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
❤️❤️❤️
@Tharushiuthsarani
@Tharushiuthsarani Жыл бұрын
Wow
@DimuThakshi
@DimuThakshi Жыл бұрын
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
❤️🙂
@nadikavirasingha5884
@nadikavirasingha5884 8 ай бұрын
ගැම්මක්
@srkumaraSrkumara-mn2bc
@srkumaraSrkumara-mn2bc Жыл бұрын
🇱🇰🇱🇰👌👌👈👈👈👍👍👍💪💪💪💪💪
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
❤️❤️🙂
@samanthiwijesingha2071
@samanthiwijesingha2071 Жыл бұрын
Giya para ape sinhayo asia cup eka win karapu eka gana video ekak oni
@risinukaluarachchi3284
@risinukaluarachchi3284 11 ай бұрын
Dasun ❤
@masithmasith6738
@masithmasith6738 9 ай бұрын
ඇගේ මයිල් කෙලින් වෙනො නෙ බලද්දී ❤
@shanikaathugala6949
@shanikaathugala6949 Жыл бұрын
7 weni kusalaneth aran indiyawe kusalana 7 samana karamu kollane.subapathum sinhainta!!!!!
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
😊❤
@gplasantika4637
@gplasantika4637 8 ай бұрын
mama hari asayi 😊😊
@piyalashoka2761
@piyalashoka2761 8 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤
@nishan433
@nishan433 8 ай бұрын
Oyage voice maru
@sumisumi6512
@sumisumi6512 10 ай бұрын
❤❤❤❤❤❤❤dassaa❤❤❤
@vindirashani7598
@vindirashani7598 7 ай бұрын
Dadun shanaka wadda❤❤❤❤
@dilangasathsara415
@dilangasathsara415 2 ай бұрын
ඒ තරගය ජයක් ගත්තේ දස්සා නිසා
@bmdlbasnayake1470
@bmdlbasnayake1470 5 ай бұрын
❤❤
@satheeshyasindu1934
@satheeshyasindu1934 Жыл бұрын
We wont come back sri lanka
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
😊❤
@ThinethAbeyasekara
@ThinethAbeyasekara 6 ай бұрын
Adari
@සිංහලයේදිගහැරුම
@සිංහලයේදිගහැරුම Жыл бұрын
🎉
@SLCricketSpace
@SLCricketSpace Жыл бұрын
❤️❤️❤️
@Dineshahasarangi
@Dineshahasarangi 11 ай бұрын
Dasun shanka hinda thamai🥺🫂💖
@A.HPremalatha
@A.HPremalatha 5 ай бұрын
දසඅ
@A.HPremalatha
@A.HPremalatha 5 ай бұрын
දසුන්අාදෙරයි❤❤❤3ඩයනා 7:05
@LMGchamallakmal
@LMGchamallakmal 11 ай бұрын
සුපිරියක් වචන ටික නම්....ඒත් මැචි එක ගැන කතා කරන්න එපා ✋
@AnushaJeewanthi-y6g
@AnushaJeewanthi-y6g 10 ай бұрын
ජයවේවා ලංකාවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@udarikalpana1391
@udarikalpana1391 11 ай бұрын
Sri lanka is 7th strongest team ...
@pathmakumari9271
@pathmakumari9271 8 ай бұрын
හූ විරාජ් කොලි
@nishan433
@nishan433 8 ай бұрын
Risab pant tharagaya awasan wenakota wiket ekata pain gahanawa eka dekala ne
@kasunlahiru9701
@kasunlahiru9701 11 ай бұрын
උබ එන්න ඔනි දස්සො❤
@JudSolaman
@JudSolaman 11 ай бұрын
Ape vaddo gon indiyavata honda vade😅
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 10 ай бұрын
Meka cricket විතරමයි පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි 😮😮😮 me ape gaurawaya 😮 ape eate අනාගතය yapanaya උතුරේ ප්‍රශ්ණය නෙවෙයි lsnkawama වෙලාගෙන ඉවරයි me ත්‍රස්‌තවාදය පාතාලය hisa ඔසවන්න lama අනාගතය ඉවරයි 😢😢😢😢 mage daruwo 2 atha තිබ්බා නම් mn යකෙක් එච්චරයි 👩‍✈️🧑‍✈️🙏🏾🙏🏾🙏🏾
@abesingheniluka6747
@abesingheniluka6747 8 ай бұрын
😢හූ
@SiltaKaruna-ir1kp
@SiltaKaruna-ir1kp 8 ай бұрын
Who is said that why she said like that again she Washington said Srilaka Best in thé world.
@amayasiriwardhane3957
@amayasiriwardhane3957 5 ай бұрын
Hena gammon bala bala iddi magul printer ekk madin Danna EPA bn
@oshadhachamiru5689
@oshadhachamiru5689 Жыл бұрын
Printer eka keafa
@ChamilaChami-u3o
@ChamilaChami-u3o 10 ай бұрын
මේ පාර cup aka 55 all out 😂😂
@kolithasenanayake8188
@kolithasenanayake8188 Жыл бұрын
බාරත් කියලා එකක් නෑ නිකන් ඉන්දියාව Form කරන්න එපා
@Writer476
@Writer476 Жыл бұрын
අනේ මෝඩයෝ මේක ඉන්දියාවේ එවුන් බලන්නේනෑ form වෙන්න 😂
@thilijay8837
@thilijay8837 Жыл бұрын
​@@Writer476ලංකාවෙ ඉන්නවා කලවම් ජාන 😢
@HoyaHoyahoya-y6r
@HoyaHoyahoya-y6r Жыл бұрын
Indiave dunna me para duavnanne Lankan ponneyante 😅😅
@Nirosha-i2t
@Nirosha-i2t 6 ай бұрын
😅😅😅😅😅
@seamusic6408
@seamusic6408 Жыл бұрын
barataya kiyanne ind pak ban nep wage ratawal kipayak bn okun indiawa
@nishan433
@nishan433 8 ай бұрын
Ebolenam amathaka karanda be
@hi_everyone
@hi_everyone 8 ай бұрын
2023 odi asia cup final ekath gennako😂
@SavinduRuvishan
@SavinduRuvishan 7 ай бұрын
❤❤❤
@rasikaupul7324
@rasikaupul7324 8 ай бұрын
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤
@NethmiBasnayake
@NethmiBasnayake 11 ай бұрын
♥️♥️♥️
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 48 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Super11 Asia Cup 2023 | Super 4 | Pakistan vs Sri Lanka | Highlights
11:59
Asian Cricket Council
Рет қаралды 21 МЛН
Pathum Nissanka smashes historic unbeaten ODI double ton | 1st ODI Highlights
23:49
Super11 Asia Cup 2023 | Super 4 | Pakistan vs India | Full Match Highlights
11:47
Asian Cricket Council
Рет қаралды 69 МЛН
Super11 Asia Cup 2023 | Final | India vs Sri Lanka | Highlights
11:54
Asian Cricket Council
Рет қаралды 69 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 48 МЛН