#SLArmy

  Рет қаралды 98,457

GGN Sri Lanka

GGN Sri Lanka

Күн бұрын

Пікірлер: 229
@sooryamadurange2884
@sooryamadurange2884 2 жыл бұрын
කමාන්ඩෝ ගැමුණු හේවා විශේෂ බලකා කියලා නෑ ඔක්කොම දක්ෂයෝ තමා❤❤❤❤❤❤☠️☠️☠️☠️
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
කමාන්ඩෝස්ල කියන්නෙ මෙරුන් හිස්වැසුම දාන විශේෂ හමුදා ඒකකයක්. මෙරුන් හිස්වැස්ම පලදින්නෙ ලෝකෙ විශ්ඨම හමුදා ඒකක. ඒ උනාට යුද්ධෙදි හැම සෙබලෙක්ම එක විදියට මහන්සි උනා. හැමෝම දක්ෂයි.
@sunny8147
@sunny8147 2 жыл бұрын
ඒ උනාට sf කෝස් එක ඊට වඩා අමාරුයි
@latasrilanka5029
@latasrilanka5029 2 жыл бұрын
👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@dananjayakarunarathne5941
@dananjayakarunarathne5941 2 жыл бұрын
@@sunny8147 commando ,sf දෙකම එක වගේම අමාරුයි 👍💪
@malith1382
@malith1382 2 жыл бұрын
අනිවාරෙන් කමාන්ඩෝ අපිට වඩා ගොඩක් දක්ෂයි
@udithasadaruwan2405
@udithasadaruwan2405 11 ай бұрын
kawda me army eke unit tika kotawanna yana eka
@SF-nf7vf
@SF-nf7vf 2 жыл бұрын
කුරුවිට ගැමුණු හේවා බලකායට හදවතින්ම ගරු කරනවා 🇱🇰💪👍
@priyadarshanakusum311
@priyadarshanakusum311 2 жыл бұрын
💪💪💪💪
@chathurakumara4912
@chathurakumara4912 2 жыл бұрын
අනිවාර්යයෙන් ම
@ravindu562
@ravindu562 2 жыл бұрын
ඔක්කොම අපේ හදවතේ විරැවොම තමයි ❤❤❤❤❤🙏
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 2 жыл бұрын
ගැමුනු බලකාය කියන්නේ කමාන්ඩෝවරුන් ගේ තිඹිරිගෙය..මේ කොයි රෙජිමේන්තුව තුලත් දක්ෂයන් ඉන්නවා.මගේ සුභ පැතුම් ගැමුනු විරුවන්ට
@Danidugaming2014
@Danidugaming2014 2 жыл бұрын
දියතලාවට වෙලා එකම සෙට් එක 365 දවසම වෙඩි තිය තිය ඉදලත් බැරි උනොත් තමයි වැඩේ..කමාන්ඩෝ එෆ් කියන්නෙ නිතරම කාර්‍ය බහුල විශේෂ ඒකක..ඒ අය තරගයට විතරයි රාජකාරිවලින් නිදහස් කරන්නේ..අනික ඒ අයට දියතලාවේ කදවුරු නෑ හැමදාම තල තල ඉන්න.එහෙම තිබියදීත් හැම පාරම කමාන්ඩෝ එක, දෙක,තුන අතර ඉන්නවා.🙏
@isharamadushanka8332
@isharamadushanka8332 Жыл бұрын
නොදන්නදෙවල් නොකියා ඉන්න බ්රෝ
@kavindakumara8318
@kavindakumara8318 Жыл бұрын
Paw bn uba attatama
@ranjithweerasingha7862
@ranjithweerasingha7862 10 ай бұрын
හා හා එහෙනං කමක් නෑ මම හිතුවේ එයාලත් නිතරම වෙඩි තියනවා ඇති කියලා. අනෙ පලයං බං යන්න ෆයරින් ටීම් එක එක දේවල් වලට යවන්නෙ නෑ උනුත් වෙඩි තියන එක තමයි කරන්නෙ
@bambarendage3294
@bambarendage3294 2 жыл бұрын
ලංකාවෙ 2009 යුද්දෙන් පස්සෙ බිහිඋන පොල්කිච්චො පොල්කිච්චියො යුද්ධයෙ භයානක කම හා හමුදාවෙ පාභල රාජකාරි විශේෂ කමාන්ඩො රාජකාරි ආධාරක බල ඇණි රාජකාරි.ගැන දැණුමක් නැහැ දේශපාලනය බෙදාගෙන කරනවා වගේ හමුදාවත් බෙදන්න බලනවා.ගැමුණු හේවා බල ඇණි කියන්නෙ.යුධ බිමේ සටන් වදින පාභල රෙජිමෙන්තු අතර තියන ප්‍රහාරක බළ ඇණි. කමාන්ඩො එස් එෆ් කියන්නෙ..ගුවනින්.ගොඩබිමින් හා දියඹෙන් සතුරු ඉලක්ක වෙත ලගාවිය හැකි ලෙස පුහුණු කල හමුදා වක්..තම තමන්ට ආවේනික රාජකාරි පැවරෙන හැම හමුදා බළ ඇණියක්ම.හමුදාවට රටට විශිෂ්ඨ සේවයක් කරනවා බෙදීම් නැහැ සියළුම ඒකක හමුදා ධජය යටතට එකයි එක හමුදාපතිගෙ අණයි.කවුරුත් වැඩියෙන් හොද මොකද්ද බල බල අපි යුද්ධ කලේ නැහැ සමගියෙන් සතුරා පරාජ ක‌ලා එච්චරයි..
@luckydeepal4048
@luckydeepal4048 2 жыл бұрын
රට දැය සුරකින ලක් මෑණියන්ගේ අභීත වීර පුතුන්....හදවතින්ම ආදරෙයි හැමදාම....තෙරුවන් සරණයි.....🙏🙏🙏🙏🙏🙏🙏
@olmathsruwansir802
@olmathsruwansir802 2 жыл бұрын
මෙහෙමයි ඔතන SF & CR විශේෂ පුහුණුවක් ලබපු අය,ඉතින් GW සාමාන්‍ය පුහුණුව ලබපු අය,හැබැයි යුද්ධයට හැමෝගෙම අඩු වැඩි වශයෙන් දායකත්වය ලැබුණා ........SF අපි.🤟
@bambarendage3294
@bambarendage3294 Жыл бұрын
සාමාණ්‍ය පුහුණුවක්ද ගුවන්සංග්‍රාමික බළසේණාවෙ ඉන්න යුනිට් ලබන්නේ නොදන්න දේවල් නොකියා ඉන්න 2009 හමුදාවෙ හිටියනම් ඔහොම බේද හදන්නෙ නැහැ යුද්දෙදි ඇසෝල්ට් එක දෙන්නෙ කවුද සාමාන්‍ය පුහුණු අයද..එතකොට වර්කින් යුනිට් පුහුණුව නැතිම අයද ඇයි ෆයිටින්් යුනිට් සාමන්‍ය පුහුණුවලුනෙ😮 😂😂😮
@devilforce1481
@devilforce1481 2 жыл бұрын
ගැමුණු කියන්නෙ ගැම්මක් තමයි....
@pasindulakshan8462
@pasindulakshan8462 2 жыл бұрын
Mage malli Gamunu heva❤
@SF-nf7vf
@SF-nf7vf 2 жыл бұрын
අපි විශේෂ බලකායයි ☠️🇱🇰💪💪
@anushka6094
@anushka6094 2 жыл бұрын
පොලිසිය එක්ක තරහය් නේ බන්
@SF-nf7vf
@SF-nf7vf 2 жыл бұрын
@@anushka6094 එහෙම අවුලකුත් නෑ නැත්තෙත් නෑ 😁👍🇱🇰
@anushka6094
@anushka6094 2 жыл бұрын
එහෙම කෙස් දාගන්න එප හමුදාව පොලිසිය එකට ඉන්න ඔන පොඩ් අවුල් යනව තම එත් හැම එකාම පලි නැ බන් උබලට ගැහුවම පොලිසිය නිතිය පැත්තෙන් උදව් කරනව පොලිසියට ගැහුවම පිසිකල් සපොට් දෙන්න එන්නෙ හමුදාව ගැම්මක් තම.ඉතින් හැමොම
@anushka6094
@anushka6094 2 жыл бұрын
@@SF-nf7vf sf එකේ ඉදිය අපෙ මාම පැන්ශන් ගිහිල්ලත් හමුදාවෙ සුපිරි තැනක් තියනව පොරට
@SF-nf7vf
@SF-nf7vf 2 жыл бұрын
@@anushka6094 එහෙමද එල එල කොල්ලෝ 👍👍☠️🇱🇰
@nissanka2255
@nissanka2255 10 ай бұрын
විශේෂ කාර්යය බලකා ය
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
හදවතින්ම ගැමුණු මම හමුදවට ඇවිත් පුහුණු උනේ දියතලව 1 ගැමුණු හේවා රේජිමෙන්තුවෙ 2007 දැනට මා සිග්නල් රේජේමෙන්තුවෙ රාජකාරි කරන ගමන්
@hasinigamage1624
@hasinigamage1624 2 жыл бұрын
ගැමුණු ❤
@costa3149
@costa3149 2 жыл бұрын
හැමෝම එක වගෙ අයියෙ ඔය හැම කොල්ලම කටු කාල ඔය තැනට එන්නෙ ❤️i love army 🥰❤️
@adeeshadilshan2500
@adeeshadilshan2500 7 ай бұрын
කොච්චර කොහොම උනත් ඇත්තටම යුද්දෙදි sf එකේ firing එකට ගහන්න ඔය මොන මහත්තයටවත් බෑ.ඒක වෙනමම දෙයක්.අට දෙනාගෙන් දෙනවා පනස් දෙනෙක්ගේ වගේ effect එකක් ❤❤❤.ඒක army එකේ හැමෝම දන්නවා.sf එකේ firing එක කිව්වම❤
@FrostX88
@FrostX88 Ай бұрын
එක්කෙනෙකුට ගන්න පුළුවන් 10දෙනෙකුගෙ fire effect එකක්. එකනෙ බං පිටරටවල්වලිනුත් එන්නෙ sf එකෙන් පුහුණු වෙන්න.
@bikepicco
@bikepicco 2 жыл бұрын
ආඩම්බරයි මටත් අපෙ අයියා ගැමුණු හෙවා බළකායෙ ඉන්නෙ කුරුවිට රෙජිමෙන්තුවෙ❤️‍🔥
@thusithaprasath9435
@thusithaprasath9435 2 жыл бұрын
දියතලාව❤
@riansboits8510
@riansboits8510 2 жыл бұрын
හැමෝම ශ්‍රී ලාංකා යුද්ධ හමුදාව තමයි❤
@roshandarshana6652
@roshandarshana6652 6 ай бұрын
මටනම් දෙකම එකයි ඉන්න හෑම instructor කෙනෙක්ම එකම විදිහට උගන්වනවා මාක්ස්මන් පැකේජ් එකේ ඔය සෙරම කරනවා. හරිම දේ හොදම විදිහට 87 හිටිය මාක්ස්මන් පැකේජ් එකේ 5 වෙනියා වෙලා එයාෆෝස් එකෙන් පලවෙනියා වෙන්න පුලුවන් උනේ ඉන්න instructor ගේ සුපිරි ඉගැන්වීමටයි අදටත් ෆයරින් වලින් මුල්ම තෑන ඉන්න පුලුවන් උනේත් මට ඒ කැපවීම නිසයි. තෑන්කිවු msts ❤❤
@janakadesilva4253
@janakadesilva4253 2 жыл бұрын
මොන බලකායෙ උනත් අති දක්ශයෝ
@rajgeethadewaranasinghe8371
@rajgeethadewaranasinghe8371 2 жыл бұрын
හලංගොඩ මහතාට ආඩම්බරයක් .
@Max78902
@Max78902 2 жыл бұрын
ඔතනට නිකන් කාකි සූට් අඳින පොලිස් කාරයොත් යවන්න තිබුනේ හැටි පේන්නත් එක්කම. දැක්කේ නැ අර මන්කොල්ල කාරයින්ට තියපු වෙඩිල්ලත් වැරදියට තියලා අහින්සක කෙල්ලෙක් මැරුනා.
@sameeradanuska903
@sameeradanuska903 2 жыл бұрын
Ow, ekanam aththa
@madushankanuwan2780
@madushankanuwan2780 2 жыл бұрын
ඕනම රෙජිමේන්තුවක දක්සයෝ ඉන්නව...කොමන්ඩො..ගැමුනු..අයට වඩා වෙන රෙජිමේන්තුවල ඉන්නව දක්සයෝ..
@deamon9440
@deamon9440 2 жыл бұрын
හැමෝම කියන්නේ විශේශ බලකායේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පම්මෝරිය විතරයි..අනෙක් ඒකක වලත් ඉන්නවා ඊට නොදෙවෙනි දක්ශයින් ඕනෑ තරම්..ඒ වගේම විශේශ බලකායෙත් කොමාන්ඩෝ රෙජිමේන්තුවෙත් ඕනෑතරම් නැත්ත් සුලුතරයක් අදක්ශයෝ ඉන්නවා අනෙක් බලකායන්ට වඩා..යුද්දෙදී හැම ඒකකයක්ම වැදගත් මොකද මේ යුද්දේ විශේශ බලකය කොමාන්ඩෝ විතරක් ගහපු ගේමක් නෙමේ..
@anushka6094
@anushka6094 2 жыл бұрын
Commando ewunge කය්ය විතරය්
@Danidugaming2014
@Danidugaming2014 2 жыл бұрын
@@anushka6094 පල හුජ්ජ පොන්සියා යන්න තෝ මොනවද දන්නෙ කිරි මයිලා..
@anushka6094
@anushka6094 2 жыл бұрын
@@Danidugaming2014 sf එක.එක්ක.ඉරිසියය්.සෙට් එක ඒකය්.
@Aqua.7786
@Aqua.7786 2 жыл бұрын
Nice
@chandrapalaukwatta5209
@chandrapalaukwatta5209 2 жыл бұрын
කොමාන්ඩො එක ආරම්බකලේ මේජර් පිරිස් මහතා ගැමුනු එකෙන් ගිහිල්ලා අපි ඔක්කොම ශ්‍රි ලන්කා හමුදා සෙබලු සහෝදර සෙබලු හැමොම දක්ශ යි
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama Жыл бұрын
Ahh ehema ekkda
@ranjithweerasingha7862
@ranjithweerasingha7862 10 ай бұрын
ගැමුණු
@subhashwaraperera2511
@subhashwaraperera2511 2 жыл бұрын
ගැමුණු එක ශ්‍රිලංකාවේ බලකායක් අපේම පුහුණුවක් SF COMMANDO දෙකම US UK training අනික firing cup එකත් ගැමුණු එකනේ ගහන්නේ
@priyadarshanakusum311
@priyadarshanakusum311 2 жыл бұрын
💪💪💪😘😘😘
@ranjithweerasingha7862
@ranjithweerasingha7862 10 ай бұрын
ඒකාලේ ඉතින් හොඳටම කලේ අපි
@SajithDayananda-e8o
@SajithDayananda-e8o 4 ай бұрын
පාලන පහසුවට එකක බෙදලා තියෙන්නෙ ඔක්කොම එකයි. එක ඒකකයක් හෝ නොමැතිව සාර්ථකව ක්‍රියාන්විත වලට මුහුණ දෙන්න බෑ. ❤
@samidhisanulya5345
@samidhisanulya5345 2 жыл бұрын
දියතලාව අපේ වෙඩි පිටිය ගැමුණු පුහු ණු පාසල
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
මම දියතලවෙ ටෙනින් 46
@Ajantha474
@Ajantha474 2 жыл бұрын
පොලීසිය යවලා ට්‍රේනින් කලොත් මොකද. පයරින් කියන්නෙ පොලීසියෙ සුපිරි. හොරාට බැරිනම් බස් එකක යන කෙල්ලෙක්ව හරි මරණවා එහෙමයි පොලීසියෙ ෆයරින්.
@looswt299
@looswt299 2 жыл бұрын
පොලිස් 🤣🤣🤣🤣
@Fallen-b4g
@Fallen-b4g 2 жыл бұрын
එත් මෙහෙමයි....පගා ගැහිල්ලෙන් උන්ව පරද්දන්න බෑ බන්
@sandeepanakularatne2807
@sandeepanakularatne2807 6 ай бұрын
අම්මෝහ්හ්😂😂
@hgtharanga1102
@hgtharanga1102 9 ай бұрын
Commando ❤❤❤❤❤❤❤❤
@hgtharanga1102
@hgtharanga1102 9 ай бұрын
Okkoma dakshayo thama .hamadama hamotama adarei .theruwan saranai ❤❤❤❤❤❤
@lasunlasun7651
@lasunlasun7651 2 жыл бұрын
ඒ උනාට මේ සැරෙත් කම්බැට් ශූට් එක ගැමුනු එක තමයි එක . අවුරුදු 18ක් ම එක දිගට ගැමුනු එකම තමා .
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
ඇත්ත කතාව ගැමුණු එකේ ටීම් එක එකම ටීම් එක අවුරුදු ගානක් ගහන්නේ...එයාල මාරු වෙන්නෙ නෑ...අනික ඒක එයාලගේ ග්‍රවුන්ඩ් එක...කමාන්ඩෝ ...එස් එෆ් අය එකම අය ඩියුටි එක්ක මාරු වෙනවා..ඔන්න ඔකනිසා තමයි ගැමුණු අය දිනන්නේ...මොනා උනත් 2014 කමාන්ඩෝ 1st
@amilaruwan2080
@amilaruwan2080 2 жыл бұрын
2012 ග්‍රවුන්ඩ් එක මාරුකරල මොකද දන්නෑ උනේ.කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෑ සහෝදරයා
@dammikaushan9934
@dammikaushan9934 2 жыл бұрын
Sf ekata cess eka dala gatte ....sf eke cpl perandu keww
@FrostX88
@FrostX88 Ай бұрын
@@dammikaushan9934 ක්‍සේ දැම්ම කිව්වෙ? මොකද උනේ?
@ChanakaSampath-c1x
@ChanakaSampath-c1x 4 ай бұрын
2024 sf eka win kare..
@roshanjayasekara5672
@roshanjayasekara5672 10 ай бұрын
Gw❤️❤️❤️❤️
@looswt299
@looswt299 2 жыл бұрын
ඔය එළියේ ඉන්න එවුන් අරක හොදයි මේක හොදයි කිව්වට වැඩක් නෑ. හැමෝම වටිනවා. නමුත් comando special force වටිනා සම්පත්. ඒ වගේ ඉන්නෙත් මේවගේ කොල්ලෝ තමයි.
@niroshanasl285
@niroshanasl285 6 ай бұрын
වෙඩි පිටියේ තියෙන්නෙ වෙනම ආතල් එකක්
@pkmedia9288
@pkmedia9288 2 жыл бұрын
SF❤️❤️
@Studio69-p9y
@Studio69-p9y 2 жыл бұрын
Congrats GW team
@anupahirun5823
@anupahirun5823 2 жыл бұрын
දියතලාව 🖤
@hirunihettiarachchi5466
@hirunihettiarachchi5466 2 жыл бұрын
1, s,f, 2, camando, ilaga thamai anith ekaka
@s.gmusic2982
@s.gmusic2982 2 жыл бұрын
දියතලාව නරියා කන්ද
@vishwamalith3320
@vishwamalith3320 2 жыл бұрын
👌👌
@shanikadilhani2634
@shanikadilhani2634 2 жыл бұрын
Magenam ithin Gamunu 💪💪💪💪💪❤thamai. Mage viraya kothanada ethana ithin best. Anika onima unit Ekaka niyama wadakarayo wagema melo wadak nathi Ayath innawa.
@tharindumanawadu8059
@tharindumanawadu8059 2 жыл бұрын
ගජබා අමතක වෙලා වගේ..2nd place. 2022 / winners 2021.
@sahanudara2215
@sahanudara2215 2 жыл бұрын
SF .commando thami ithin gamma
@roshanrasika9774
@roshanrasika9774 2 жыл бұрын
SF &Commando
@DineshDinesh-fv5pw
@DineshDinesh-fv5pw 2 жыл бұрын
Api danna CR &SF da kiyala api trening une diyatalawe Try not forward
@sithijamadhushanke4034
@sithijamadhushanke4034 2 жыл бұрын
CR & SF එකෙ වැඩේඩො හිටියනම් මේ පාර කප් එක ගන්න එපැයි.GW එක්ක හැරෙන්නවත් හැ බං.❤
@subhashwaraperera2511
@subhashwaraperera2511 2 жыл бұрын
❤️ අනිවා
@Danidugaming2014
@Danidugaming2014 2 жыл бұрын
කමාන්ඩෝ එෆ් කියන්නේ හැම සෙබලෙක්ම කාර්‍ය බහුල අය..ඒ අයට නියම උන රාජකාරීවල නිතරම යෙදී ඉන්නේ..ඔයගොල්ලන්ට වගේ හැමදාම දියතලාවට වෙලා වෙඩි තිය තිය ඉන්න නෑ නේද..
@subhashwaraperera2511
@subhashwaraperera2511 2 жыл бұрын
@@Danidugaming2014 firing competition එකට හැමෝම එනවා අනික මොකක්ද තියන කාර්‍යයබහුලත්වය එහෙම කිසි එකක් නෑ
@tharindumanawadu8059
@tharindumanawadu8059 2 жыл бұрын
ගජබා ekata lakunu 5n miss une hode...
@sithijamadhushanke4034
@sithijamadhushanke4034 2 жыл бұрын
@@Danidugaming2014 කමඩාන්ට කියල එකට කට්ටිය අයින්කරගන්න
@dewapathum4060
@dewapathum4060 2 жыл бұрын
Lokaye karanna amaru mission karanna puluwan e..wagema garilla puhunuwak tiyena balaka2 commando & sf kiyala mulu lokayakma dannawa e atarin oun spichel
@dileepac1
@dileepac1 Жыл бұрын
අම්මෝ ඔය රේන්ජ් එක 🖤💪
@tharutharu5241
@tharutharu5241 2 жыл бұрын
පැය 24ම එකම ටාගට් එකට ගහල ගහල ෆයරින් මීට් එකටත් ඒකටම ගහනව, ගැමුණු එකේ ෆයරින් 🤣🤣🤣🤣🤣🤣🤣
@isurulakmal6845
@isurulakmal6845 2 жыл бұрын
Aneee bn sf awalath athakota firing team inne..un pol ganawada maduru oyee gihon...uba dakala naa akai..😁😂😂😂
@achinthadeshappriya6482
@achinthadeshappriya6482 2 жыл бұрын
මේ දියතලාවේ firing meet එකක්නේ බං
@GayaniKanchana-xk6fq
@GayaniKanchana-xk6fq 6 ай бұрын
ඔතන ඉන්නේ සෑම රෙජීමේන්තුවකම ඉන්න ෆයරින් වලින් හොදම ටික ඔයලගේ සෙල්ලන් අපි දැකලා.තියෙනවා
@veerasingha2532
@veerasingha2532 2 жыл бұрын
එල 👍👍👍👍👍
@manojdhammika1674
@manojdhammika1674 2 жыл бұрын
GR
@bambaruproduction33
@bambaruproduction33 2 жыл бұрын
Sf thama ithin
@LuCKy-wh3kl
@LuCKy-wh3kl 2 жыл бұрын
👍👍
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
Gw🇱🇰🇱🇰🇱🇰
@madhushanvijerathna2351
@madhushanvijerathna2351 2 жыл бұрын
MSTS ❤️
@centraltvsrilanka
@centraltvsrilanka 2 жыл бұрын
Stf
@Mnet4
@Mnet4 2 жыл бұрын
ගැමුණු, කොමාන්ඩො කැලේ, SF කොල්ලොන්ගෙ වැඩ ටිකයි මිනිසුන්ට දකින්න ලැබෙන්නේ
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
අපි දන්නවා ඔය දෙකෙම වැඩ අපි එයාලත් එක්ක හිටියා 2008 ඉදන්
@sadikagunasekara1772
@sadikagunasekara1772 2 жыл бұрын
gamunu
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya 2 жыл бұрын
👍👍❤️❤️
@LahiruDeshan-r1g
@LahiruDeshan-r1g 5 ай бұрын
❤❤❤
@saminchathuranga5445
@saminchathuranga5445 2 жыл бұрын
මේක තරඟයක්.යුධ භූමියේ ඉලක්කයක් ගන්න එකයි තරඟයක ඉලක්කයක් ගන්න එකයි දෙකක් නේද?. ඉලක්ක පථයක් ගන්න මානසික ඒකාග්‍රතාවය තරඟයකදී සහ යුධ බිමේ එකිනෙකට වෙනස් නේද? . තරඟයකදී ජයග්‍රාහකයා බිහි වන්නේ පරාජිතයකු සිටින බැවිනි.සෑම විටම පරාජිතයාට ගරු කරන්න මන් ද ඔවුන් නැති නම් ජයක්ග්‍රාහකු ද නැත.මට ඔබ සියලු දෙනා විරුවන්වමය ❣️🙏👍💪🤝🤟
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama Жыл бұрын
ඕනම තරගයකට ඔය මතය හරි පරාජිතයෙක් නැතුව කා එක්කද තරග කරන්නෙ
@sanjeewaranasinghe7889
@sanjeewaranasinghe7889 2 жыл бұрын
මෙතන තියෙන්නෙ සම්පූරන එ රෙජිමේන්තුවෙම හැකියාවක් දක්ශ තාවයක් නෙවෙයි. කමාන්ඩො SF කියන්නෙ වෙනම හැකියාවකින් සියල්ල අංග සම්පූර්නව දක්ශ සෙබලෙක් බිහි කරපු ස්තානයක්. මෙවැනි තරගයකින් ඒ තැන් ගන්න බෑ.
@deamon9440
@deamon9440 2 жыл бұрын
රෙද්ද තමා..
@sanjeewaranasinghe7889
@sanjeewaranasinghe7889 2 жыл бұрын
@@deamon9440 කියපන් බලන්න උබ දන්න දෙ. අනෙ පලයන් රෙද්දයි හැට්ටෙයි කතා නොකර.
@deamon9440
@deamon9440 2 жыл бұрын
Pala ponnaya yanna..umbala wage eye pereda hamudawata apu lapai sipai ponnayo monawada danne.
@deamon9440
@deamon9440 2 жыл бұрын
උබ ඔය තරගෙ දැකල තියෙනවද..? ඔය කියන මහ ලොකු පකයි නහිනව එතන එක වෙන්න..ඒත් බෑ..ඉස්සරහටත් බෑ..
@sanjeewaranasinghe7889
@sanjeewaranasinghe7889 2 жыл бұрын
@@deamon9440 අනෙ ගොන් පකයො මමත් මීට් ගහල තියෙනව. යකො කමාන්ඩො එස් එෆ් කියන්නෙ උන්ඩයක් ටාගට් එකකට පතිත කරනවටා වඩා ඉහලින් ගිය ක්‍රීයාන්විත කරන පිරිසක්. යකො ප්‍රගුන වෙඩික් කරුවෙක් අද එක වෙන්න පුලුවන් හෙට ඔහු අන්තිම වෙන්නත් පුලුවන්. මොකද තමන්ගෙ මානසික මට්ටමයි අත් දැකිමයි පුහුනුවයි දක්ශ තාවයයි ඔක්කම තියෙන්න ඕන. ඉලක්කෙට නිවරදිවම වෙඩි තිබ්බ කියල ඒක නෙවෙයි සොල්දාදු කම දක්ශ තාවය කියන්න. ඔය වගෙ දක්ශයි කියන උන් තමයි එල්ටිටි එකට බයෙ ගෙවල් වල හැන්ගුනෙත්.
@sanchalasanchala4982
@sanchalasanchala4982 2 жыл бұрын
කවුරු ලගද නවීන ආයුද තියෙන්නේ ඔහුන් තමයි දක්ෂයෝ... පොඩි උන්ට නවීන ආයුද දුන්නත් ඔය මොන වැඩ්ඩාත් පරාදයි....
@tharinduamarasinghe8853
@tharinduamarasinghe8853 2 жыл бұрын
නවීන ආයුද දුන්න කියල දක්ශයො වෙන්නෙ නෑ යුද්ද කරන්නත් බෑ😂 ඒකට පුහුනුව තියෙන්නත් ඕන..යුද්දෙදිත් නවීන අවි දීල යවන්න තිබුනෙ අපරාදෙ සෑහෙන්න වියදන් කරන විශේෂ පුහුනුවීම් කරන්නෙ..
@sanchalasanchala4982
@sanchalasanchala4982 2 жыл бұрын
@@tharinduamarasinghe8853 ඔව් අපරාදයක් තමයි... යුද්දයකදී දැන් කලේ අනුව ජයගහනය තීරණය වෙන්නේ නවීන ආයුද වලින්... ඔය මොන පුහුණුව ලැබුවත් බුලට් එකට යටඉ.... මොන දක්ෂයා උනත් පණ කෙන්ද එකඉ 😄
@dilshanrathnayake8709
@dilshanrathnayake8709 2 жыл бұрын
යුධ්දයේදී RPG වගෙ නවීන බර අවි ආමි එකට කලින් පාවිච්චි කලේ LTTE එක.....ඉතිම් නවීන අවි ආයුධ පාවිච්චි කලා කියලා උන් යුද්දේ දිනුව ද....... සමාජ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා පොර වෙන්න දගලන්න එපා...... අවදානෙ ද ඉල්ලන්නේ 😂
@keshikamadhusankha2332
@keshikamadhusankha2332 2 жыл бұрын
@@dilshanrathnayake8709 🤣🤣🤣 RPG එක කොහෙද බං නවීන ආයුධයක් වෙන්නෙ? 🤣🤣🤣🤣 ඒක බර අවියකුත් නෙවෙයි... ඒක අපිට අලුත් උනාට පලවන ලෝක සංග්‍රාමය කාලේ ආපු අවියක් 🤣🤣🤣
@Fallen-b4g
@Fallen-b4g 2 жыл бұрын
ආයුධේ නෙමේ පුහුණුවයි වැදගත්
@sujithcreations8139
@sujithcreations8139 2 жыл бұрын
මොකාද බං මෙිි caption දාන මොඩ හරකා...එක එක රෙජිමෙිින්තු වලට තියෙන රාජකාරි එකිනෙකට වෙනස් අදාල රාජකාරි වලට ගැලපෙන පුහුණුව තමයි දිල තියෙන්නේ ⁣මෙහෙම හමුදාව බෙිිද කරන්නේ viws බලාපොරොත්තුවෙන් නමිි ඉට වැඩිය හොදයි හෙළුව පෙන්නලා අවශ්‍ය දේ කරගත්තනමිි
@nimnanilwala5245
@nimnanilwala5245 2 жыл бұрын
sirawatama. මොකටද දන්නෙ නෑ යුද්දෙදි අමාරු තැන් වලට Commando SF දැම්මෙ. ගැමුණු එකම දාල ගහන්නනෙ තිබුනෙ.
@nimnanilwala5245
@nimnanilwala5245 2 жыл бұрын
මෝඩ කතා දාන්නෙ අය්යෙ මුන්.
@dineshmmm917
@dineshmmm917 2 жыл бұрын
Yako sf comdo ekka gw sansandanaya karanna enna epa ban...owage inneth sf comdo course karanna beriwaa drop wela ewata giyapu aya...itath me meet ekakin weddo kauda hoyanna hadanna epa..sf cmdo kiyanne eka peththak newe hema peththakinma weddo...kohewath loss ne ban
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 11 ай бұрын
weddo innwa hema ekakama e e aya daksha ee ayage boomiyata
@darshanamaduranga4948
@darshanamaduranga4948 2 жыл бұрын
monawada bn me kana shot gahala
@බස්පිස්සා-ඩ1ධ
@බස්පිස්සා-ඩ1ධ 2 жыл бұрын
Sf comander
@r.mitstimetohike
@r.mitstimetohike 2 жыл бұрын
අ දියතලාවෙ නි ගමෙන
@simpleeye3932
@simpleeye3932 2 жыл бұрын
විශේෂ ඒකක වල පඩ බැස්සවූ ගැමුණු කොල්ලට සුභ පැතුම්!
@dumidugamage7323
@dumidugamage7323 2 жыл бұрын
ගොනා වුනාට කමක් නෑ ප්‍රසිද්දියේ උම්බෑ ගාලා ලෝකෙට පෙන්නන්න එපා .
@simpleeye3932
@simpleeye3932 2 жыл бұрын
@@dumidugamage7323 අනුන්ගේ වතු වලට පනින එකා ගොනා 🤣
@sanjeewaranasinghe7889
@sanjeewaranasinghe7889 2 жыл бұрын
උබ වගෙ මෝඩයෙක්. අනෙ පකො විසෙස ඒකක කියන්නෙ මොකක්ද කියල බලන්න ඕනනම් ඔතනින් එහාට ගොඩක් ඒව තියෙනව. ඕක වෙඩි තැබිමක් පමනයි. ඔයට වඩා වෙඩික් කරුවො යකො සිවිල් එකෙ ඉන්නො උන් ජාත්‍යාන්තර මට්ටමින් ඉන්න උන්. උබල එතකොට කියපන් මුලු සමස්ත යුද හමුදාවෙම පඩ බැස්සුව කියල මෝඩය
@shanikadilhani2634
@shanikadilhani2634 2 жыл бұрын
Unit ekakin Hodama unit eka thoranna ba. Hama unit Ekakama innawa Niyama wadakarayo. Magenam ithin best Gamunu💪💪💪💪💪❤❤❤
@shanikadilhani2634
@shanikadilhani2634 2 жыл бұрын
Gamunu best💪💪💪💪
@kasunasiri
@kasunasiri 2 жыл бұрын
ඔක්කොම වැඩ්ඩෝ...
@electronica_101
@electronica_101 11 ай бұрын
ඇයි අර ගන් එක පුච්චන්නෙ 5:10
@LahiruDeshan-r1g
@LahiruDeshan-r1g 5 ай бұрын
එකෙන් කරන්නේ දිලිසෙන එක අඩු කරගන්න ඉර එලිය වැටෙනකොට
@HirushanLakshitha-y1d
@HirushanLakshitha-y1d 11 ай бұрын
Gw
@dileepac1
@dileepac1 Жыл бұрын
දන්න තරමට නං GW තමයි හැම පාරම වින් කෙරේ
@SujeewanWedage
@SujeewanWedage 8 ай бұрын
පයරින් නම් දියතලාවේ ගැමුනු එකට ගහන්න බැ කාටවත්
@chameeraherath4172
@chameeraherath4172 2 жыл бұрын
Sf thama kohoma kiwath weddo
@santhajayasena1980
@santhajayasena1980 2 жыл бұрын
Apita nam okkoma hodai broo
@Funnytube-j2x
@Funnytube-j2x 2 ай бұрын
මගේ මව් ඒකකය.ගැමුණු
@kksamantha2098
@kksamantha2098 2 жыл бұрын
යකුනේ....බොරුවට ඇන කොටා ගන්න එපා ...සියලුම ආරක්ෂක අංශ වලට වඩා දක්ශ " පාර්ලිමේන්තුව " යි...රටේ සියලුම අංශ වලින් රට ආරක්ෂා කරගෙන , ජනතාව ආරක්ෂා කරගෙන , රට දියුණුවෙන් ,දියුණුවට පත් කරමින් හිගා නොකා, හිගා කකා, නොකා නොබී රටේ ජනතාව සතුටින් , සාමදානයෙන් දුකින් තොරව, ජීවන වියදම ඉහල යන නිසා නොවිදිනා දුක් විදවන්නට පුරුදු කරලා , මේ රට මෙවැනි සුර පුරයක් වැනි, අපායක් බිහි කරවන්නේ ඒ පාර්ලිමේන්තු අංශයයි....දක්ශතා වැඩිම අංශ එහි සිටින වීර පාර්ලිමේන්තු මංත්‍රීවරුන් ,ඇමැතවරුන්, අගමැති හා ජනාධිපති තමයි ...
@saminchathuranga5445
@saminchathuranga5445 2 жыл бұрын
😂😆😂😆
@apurbokhan9472
@apurbokhan9472 2 жыл бұрын
Namath diya goda ahasa jaya Agatha ban api wathure hitagina wedi thibba trak ekin paynawa 60 speed may alluwa athin saroayo kawa bes jamp angam apita weditiyana tharagita wena wela naha
@thamidudilshan4505
@thamidudilshan4505 2 жыл бұрын
Sf ,කොමාන්ඩෝ ස්ලා ගේ කයියයි පඩ ගදයි විතර යි හැමදාම දියතලවේ ගැමුණු තමයි කප් එක ගහනේ sf ,කොමාන්ඩෝ වගේ රැගුවේ නැති උනාට සුපිරි නිහඩ වැඩ්ඩෝ ඉන්නේ ගැමුණු එකේ කවුරු ත් දන්නේ නැ ගැමුණු එක ගැන එච්චර sf ,කොමාන්ඩෝ ස්ලා ගේ වෙඩි බලය හොදයි කිවුවා ට යුද්ධ කාලේ සේරම වැඩ ටික කරේ ඔය නොමල් යුනිට් වල කොලෝ ටික තමයි sf ,කොමාන්ඩෝ ස්ලා අර තුවල වෙලා ඉන්න උන් ට ඇව්ල්ලා ගැහුවා යි හතර වටෙන් නොමල් යුනිට් ලයින් කඩ නනකල් කොටින්ගේ ගාඩ් එක දුන්න එක විතර යි කරේ සෑබෑ වීරයෝ කවුද කියලා මිනිස්සු තාම දන්නේ නෑ
@s.i.ekanayake1008
@s.i.ekanayake1008 2 жыл бұрын
Ane pko nodnn pakwal kiywnn epa nomal unt idiriyt giye SF CR hind dnn piyak kiypn to api krpu kepkirim dnnwad podi eko gw ekt gihin puk diyn gothya
@thamidudilshan4505
@thamidudilshan4505 2 жыл бұрын
@@s.i.ekanayake1008 රිදුනාද 🤣😂
@NuwanSanjeewa-ot7jd
@NuwanSanjeewa-ot7jd Жыл бұрын
පය කිව්වොත් ඉතින් දියතලාව
@pushpakumaradilshan
@pushpakumaradilshan Жыл бұрын
Cr sf එක්ක හැරෙන්නවත් බෑ ඉතින්
@manjulasisira8704
@manjulasisira8704 2 жыл бұрын
Ape hamudawe okkoma daksai
@manomano3922
@manomano3922 2 жыл бұрын
Commandoesla.mama manori
@shahanpradeep8128
@shahanpradeep8128 2 жыл бұрын
Hama kenekma daksai
@sasikabasnayaka8085
@sasikabasnayaka8085 2 жыл бұрын
Commndo dor
@chanduchandrapala5356
@chanduchandrapala5356 2 жыл бұрын
GajabA
@HasithGiwantha
@HasithGiwantha 2 жыл бұрын
Diyathalawe firing meet ekak
@aijth6749
@aijth6749 2 жыл бұрын
Oy kaiygehawwat wedak naeh SF camando kiyala. Aepsanwela warelako pairing unitwalt. Mamath GW tama
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 2 жыл бұрын
බලන් ඉන්න තරම් සුන්දර නෑ ඔය මීට් එක,සුපරිම කට්ටක් කන්න ඕන ට්‍ර්නින් කරන්න.ඔක්කොම හරි ඉතින් අවසාන දවසේ ලකුනු 200ක් ගහ ගන්න බැරි උනොත්.🙄
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama Жыл бұрын
ලොක්ක සලකනවද
@isururasmhika8190
@isururasmhika8190 2 жыл бұрын
Wadiyanma Daksha GR Gajaba regiment
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН