No video

GN125 එක ලීටරේට කීයක් යයිද? | Fuel consumption test gn125

  Рет қаралды 55,858

SL Bikers

SL Bikers

Күн бұрын

#senaro #senarogn125 #slbikers
සෙනාරෝ gn125 එක පෙට්‍රල් ලීටරේට කිලෝමීටර් කීයක් යනවා ද බලමුද?
ඔබ කැමති Reviews සහ Bike වර්ග ගැන අලුත් වීඩියෝ එකක් request කිරීමට, අදහස් උදහස් හුවමාරු කරගැන්මට සහ මා සමග සම්බන්ධ වීමට SL Bikers official facebook page එක හා සම්බන්ධ වන්න
Business Inquiries at - slbikersofficial@gmail.com
• මගේ telegram group එකට ජොයින් වෙන්න t.me/LankaBikers
• instagram - slbikersofficial
slbikersofficialpage
• SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
SL BIKERS WHATSAPP GROUP chat.whatsapp....
• TikTok - SL_BIKERS

Пікірлер: 437
@jayan4416
@jayan4416 Жыл бұрын
1990 ගනන් වල ලෝකයේ 125 බයික් වලින් පෙට්ට්‍රල් වැඩිපුරම ( 60) වැඩ කරන බයික් එක තමයි GS එක .එතකොට GN එකේ එන්ජින් එකත් GS එන්ජින් එකම තමයි .මං 1991 දි GS එක රු.78/= ට ගත්තෙ . ඒ අතින් බැලුවම තාම තාක්ෂණය 1991 වගේ
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 Жыл бұрын
Senaro වාහන ඉස්සර ආවා. Senaro three wheel truck, three wheel car, motor bike. ඊට පස්සේ නැවතුනා. 2006-2009වගේ කාලෙ ආවෙ..
@gamingshehan7694
@gamingshehan7694 Жыл бұрын
අයියේ අද production quality එක සුපිරී ඔහොම ටික ටික තව හදාන ඉස්සරහට යන් 💥
@NiroshanSanjaya-kq2nh
@NiroshanSanjaya-kq2nh Жыл бұрын
15:33
@shehan8603
@shehan8603 11 ай бұрын
Vietnam වලින් import කරන vikino tractor එක ලක්ෂ 3i, මේ labba ලංකාවේ හදලත් 6i50k වෙනෝ, tractor ක නිෂ්පාදිත වියදම bike එකකටත් වඩා වැඩි අනික
@rashithasilva3699
@rashithasilva3699 9 ай бұрын
😅
@ravindulakshan6516
@ravindulakshan6516 6 ай бұрын
දේශිය රෙද්දවල් ඔක්කොම එකයි මිනිස්සුන්ව හූරන් කනවා...දේශිය කියලා කළු කඩ මාෆියාව නැතිවෙනවා රජය වාහන ගෙන්නන්න ඉඩ දුන්නොත්
@kanishkaprabath2487
@kanishkaprabath2487 4 ай бұрын
වියට්නාම්ද මේ බයික් එක
@lakshithaakalanka736
@lakshithaakalanka736 10 ай бұрын
Rpm මීටරේ වෙනුවට තෙල් මීටරයක් දැම්මනම් සේරටම වඩා හොදයි.වැදගත්😢
@nilendramadhushan3330
@nilendramadhushan3330 8 ай бұрын
එකට තමා fuel tap එකක් තියෙන්නෙ. (ඔන්/ රිසව් )
@pubudugunawardhana922
@pubudugunawardhana922 13 күн бұрын
​@@nilendramadhushan3330ෆුවෙල් ඔන් රිසව් තියෙන හැම බයික් එකකම මීටරේ ඕන්නැද්ද එතකොට😂
@nilendramadhushan3330
@nilendramadhushan3330 13 күн бұрын
@@pubudugunawardhana922 එතකොට ඇයි fuel tap එකක් තියෙන්නෙ..?? ඔන් රිසව් කියලා. ON OFF කියලා එවන්න තිබ්බනේ. On position එකේ ඉඳන් reserve position මාරු වෙනවා කියන්නෙ රයිඩර්ට attention එකක් දෙන්නෙ.ප්‍රධාන ඉන්ධන සැපයුම අවසන් ! සංචිත ඉන්ධන ප්‍රමානය භාවිතා කරන්න. හැකි ඉක්මනින් ටැංකිය නැවත පුරවන්න කියලා. Fuel මීටර් එකෙත් ඕකම තමා. හා ද.🤣
@pubudugunawardhana922
@pubudugunawardhana922 13 күн бұрын
@@nilendramadhushan3330 😂😂😂 එහෙනම් RPM meter එකේ වැඩේ මොකක්ද ඔතන තියෙන අනවශ්‍යයි නේ😂😂😂ඉතින් ඔතනට ෆුවෙල් ගේජ් එකක් දුන්න නම් තවත් ඇකියුරේට් නේද වැඩේ? කරාමෙන් ලොකු අයිඩියා එකක් ගහන්න බැහැ ෆුවෙල් මීටරෙ තරම්.
@Rush956
@Rush956 Жыл бұрын
සුපිරියි මචං..ඉදිරියෙදි සුපිරි පෙනුමකින් Video දකින්න පුළුවන් ♥️
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei 🙏🏻
@BL_beats270
@BL_beats270 Жыл бұрын
Amma , balanna vatina supirima video ekak , GN කියන්නෙ පිස්සුවක් හොදේ
@lahiruhlg
@lahiruhlg Жыл бұрын
බයික් එක අලුත් නිසා 61kmpl කරේ එන්ජිම පදන් උනාම ඔයිට වඩා පෙට්‍රල් කරනවා 👍
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
50-55 අතර වැ⁣ඩ...ඉට වැඩි වෙන් නෑ
@flashsellers2204
@flashsellers2204 Жыл бұрын
Engine එක පදම් වෙන්න වෙන්න තෙල් කරන එක අඩු වෙනවා බං...Engine එක පදම් වෙනවා කියන්නේ Piston එකයි Bore එකයි අතර තියෙන Gap එක ටික ටික වැඩි වෙන එක...
@lahiruhlg
@lahiruhlg Жыл бұрын
@@flashsellers2204 😆😆😆 හම්පඩවෙන්නම පැද්දට පස්සෙ නෙවෙයි අත්දැකීමෙන් කියන්නෙ
@amila00
@amila00 Жыл бұрын
​@@flashsellers2204 අනිවාර්යයෙන්ම... පදම් උනාම එන ප්‍රමාණයට වඩා ක්‍රමයෙන් ටික ටික අඩුවෙනවා...
@amila00
@amila00 Жыл бұрын
​@@lahiruhlg😂
@pasindugimhan6404
@pasindugimhan6404 Жыл бұрын
Discover 125 ඕනේ brother 👌
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 Жыл бұрын
Fz එකෙත් කලා..ලංකාවේ තවත් ජනප්‍රියම බයික් එකක් වෙන pulsar 150 එකෙත් කරමු අය්යා
@user-dh3iy5bd5z
@user-dh3iy5bd5z 28 күн бұрын
අයියේ. 2න්ඩ් හෑන්ඩ් සුසුකි චයිනිස් එකකට වඩා මේක හොදද. මන් එකක් ගන්න හදන්නේ. චයිනිස් එකක් ගන්න ඉන්නේ. සෙනාරෝ හොද නෑ කියනව ගොඩක් අය. මට තරහ නැතුව මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න
@manurawanniatchi2842
@manurawanniatchi2842 Жыл бұрын
Wow. Great and accurate review. Thanks and congrats malli 👍🏽
@SLBikers
@SLBikers Жыл бұрын
Thank you so much ayya. Appreciate it🙏🏻
@Rangana_Jayarathne
@Rangana_Jayarathne Жыл бұрын
Video quality ek mru ❤️
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei 🙏
@Achi__56-i2h
@Achi__56-i2h Ай бұрын
රනොමොටො Gn එකක් මම ගන්න ඉන්නෙ එකෙ අලුතෙන්ම එකෙ පාර්ට්ස් නැ කියලා කියනවා දන්න කෙනෙක් කියන්න රනොමොටො Gn එක ගැන
@rasikadilhani6025
@rasikadilhani6025 6 ай бұрын
අපි රත්නපුර ඉදන් කුරුණෑගල ගියා GN එකේ, 210km+ ඔය කියන තරම් දුර ගමන් යන එක GN එකේ comfortable නෑ.(Suzuki GN125H 2018)
@user-hx8mr8mj4r
@user-hx8mr8mj4r 3 ай бұрын
GN එකෙ comfortable නැත්නම් අනිත් ඒවගෙ යන්න එපා
@666productionss
@666productionss 10 ай бұрын
Gps App eke name eka mkdda bro
@lahirusandaruwan2352
@lahirusandaruwan2352 Жыл бұрын
love your vids. mn GN 125H bike ekak ganna inne. kattiya kiyanwa senaro eka durability adui kiyala. a genath explain krala Senaro GN125 eke review eka oni ikmnin. Thank you.
@SLBikers
@SLBikers Жыл бұрын
In depth review coming soon! Within 2 weeks maybe even before! And I love you too!
@lahirusandaruwan2352
@lahirusandaruwan2352 Жыл бұрын
@@SLBikers elakiri
@pjprematilake1
@pjprematilake1 Жыл бұрын
Durability බලන්න තවම ඇවිල්ලා මාසයක් වෙන්නෙ, සමහරු පේන කියනවා😂
@user-hx8mr8mj4r
@user-hx8mr8mj4r 3 ай бұрын
Sonal Dakshina Advance දුන්නා නන් හොදම දේ ලක්ෂ 7ක් දීලා ඕක ගන්නෙ නැතුව කිලොමීටර් 5000ක් විතර දුවපු බයික් එකක් 4-4.50කට ගන්න එක ඊටපස්සෙ අව්ලක් ආවත් warranty නිසා මාරු කරගන්නත් පුළුවන් පාර්ට්ස් මලකඩ කන නිසා අලුතින් replace කරගන්නත් පුළුවන් ලක්ෂ 2.50ක් විතර අතෙත් ඉතුරුයි
@Nyk232
@Nyk232 3 ай бұрын
Ranamoto GN 125 මේක කොහොම්ද. තෙල් කියක් වැඩද?
@ravindunimsara3859
@ravindunimsara3859 11 ай бұрын
මරු concept එකක්👌 Keep going on Bro❤
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf Жыл бұрын
Sanjana aiyaaa ❤️❤️❤️❤️petrol test වලින් ගත්තොත් ලංකාවේ තියන හොදම චැනල්.එක තමා මේ...මෙච්චර පිලිවෙලට වෙන කවුරුත් කරන්නෙ නැ....
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei ❤🙏🏻
@kavishkavishwanath1206
@kavishkavishwanath1206 Жыл бұрын
Aiye Suzuki gixxer SF 155 එකේ රීවිව් එකකුයි milage test එකකුයි කරමුකෝ
@Mathisha_mandara
@Mathisha_mandara Жыл бұрын
Virago 250karnawako Natnam aye video balanne na may 😢 ane plez
@dushanmadusankathisera8022
@dushanmadusankathisera8022 3 ай бұрын
ඔක මට නම් සෙට් නැ මන් මාර කැමති susuki gn 125 නම් මරු ඔකට වඩා 🥰❤️‍🩹😊😊
@diamond.1234
@diamond.1234 Жыл бұрын
කවදාවත් ලියාපදිංචි නොකරපු බයික් එකක් කඩෙන් ගත්ත බිල තියෙන පරන ජපන් බයික් එකක් තියෙනවා .. ඒ බයික් අලුතෙන් ලියාපදිංචි කරන්න පුලුවන් නේද??
@ManaramKarannagoda
@ManaramKarannagoda Жыл бұрын
Puluwan
@koKRioKo
@koKRioKo Жыл бұрын
Ow👍
@ananmanan3925
@ananmanan3925 11 ай бұрын
Clearence documents tika thiyanawanm puluwan
@pasindukalhara9382
@pasindukalhara9382 10 ай бұрын
Honda cg125 bike එකෙත් review එකත් ඔනී.please 👍👍👍
@hashanlahirusampath1702
@hashanlahirusampath1702 Ай бұрын
හොඳ review එකක් දුන්නා thank you ayye ❤
@scienceoffitness
@scienceoffitness Жыл бұрын
Excellent video. Suzuki Gixxer 150 sf milage test ekak review ekak denna puluwan nam godak watinawa 💖💪
@Drkjmusic
@Drkjmusic Жыл бұрын
Supiri improvement ekk thiynaw anthimata dapu video ekth ekka blddi...Nice job brother..
@SLBikers
@SLBikers Жыл бұрын
🙏🏻
@tektok6630
@tektok6630 10 ай бұрын
කඳු පැති වලට හොඳයිද මේ baik එක
@janithweerawarna1991
@janithweerawarna1991 Жыл бұрын
අද වීඩියෝ එක පට්ට කොලිටි. අම්පන්න ටික අප්ග්‍රේඩ් කරලා වගේ
@janithweerawarna1991
@janithweerawarna1991 Жыл бұрын
මයික් එක, කැමරාව
@madushanjayawickrama3986
@madushanjayawickrama3986 Жыл бұрын
Supiri ❤ video quality ek nm superb 🎉
@SLBikers
@SLBikers Жыл бұрын
ආදරෙයි ❤
@madushanjayawickrama3986
@madushanjayawickrama3986 Жыл бұрын
@@SLBikers ආදරෙයි අයියා ❤ keep it up bro ❤
@chamathkalpriya1045
@chamathkalpriya1045 Жыл бұрын
Haojue gn එකත් එක්ක comparison එකක් ඕනේ😂😂🎉🎉🎉
@achintharuwan300
@achintharuwan300 Жыл бұрын
පිස්සුද බන් ඒකත් එක්කනම් මේක ලං කරන්නවත් බෑ😂😂😂
@xArrow_ff
@xArrow_ff 7 ай бұрын
kemathgi ekak padinna meka penumai hebei@@achintharuwan300
@sathsaramadubashana8016
@sathsaramadubashana8016 Жыл бұрын
Volty 250 eketh milage test ekak karamuko😃
@ChanLakshan
@ChanLakshan 4 ай бұрын
සුපිරියටම පැහදිලිව තෙරෙන විදිහට ටෙස්ට් එක කරනවා ❤
@duneshmadushanka5071
@duneshmadushanka5071 Жыл бұрын
Mm chinese gn ekk padinne passaha spocket teeth 34 (cd200)ekk dala thiyenne.kalint wada thel 5k karanawa .wibration adui.thaniyen dura yannam hodai kalint wada
@ItzKaije
@ItzKaije 8 ай бұрын
Fz v2 eka 68 karanwa 70kmph giyath
@gayanmax7064
@gayanmax7064 11 ай бұрын
Dio eke video ekak oni
@inigam6739
@inigam6739 Жыл бұрын
ඔව් දැන් ජපන් GN ගත්තත් පාට්ස් ඔක්කොම චයිනිස් H එකක් හරි එඅලුතින් ගන්නවනම් සේනාරෝ එකක් ගන්න එක තමා හරි
@Charith641
@Charith641 Жыл бұрын
අඩේ බොසා honda jade bike එක ගැන වීඩියෝ එකක් කරමුද...❤
@SLBikers
@SLBikers Жыл бұрын
Demu
@shanu3171
@shanu3171 4 ай бұрын
අලුතින් ගන්නවා නම් කියක් වගෙ වෙනවද දන්න කෙනෙක් කියන්නකො😊
@charithranaweera8832
@charithranaweera8832 Жыл бұрын
එතකොට parking light off කරන්න බැරිද 😮
@_ViRaL51
@_ViRaL51 Жыл бұрын
පුළුවන්
@madushaprabath135
@madushaprabath135 Жыл бұрын
Pulser 150 බයික් එකක කරමුකෝ 😌
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 10 күн бұрын
Like 1000❤ lankawata awa gaman gannawa from korea
@Sachith12356
@Sachith12356 Жыл бұрын
Pulsar 135LS එකේ ඕන ❤
@asankaweheragala1824
@asankaweheragala1824 11 ай бұрын
Bike ekaka petrol consumption එක කියලා කියන්නේ දහය එකක 10/1 වගේ කාරණයක් .තව බලන්න ගොඩක් කාරනා තියෙනවා .අපි බලන්න ඕනේ parts කොලිටිය කල් පැවැත්ම comfortable එක .reliability eka.. ඇත්තටම කිව්වොත් සිනාරො බයික් එකයි chinese 125h එක .Japan gn අතර ලොකු වෙනසක් තියෙනවා ... වසර 75 ක් රට වැටිච්ච තැන ගැන හිතද්දී ..කමක් නෑ ඉතින් .
@jagathchamila3223
@jagathchamila3223 9 ай бұрын
ජපන් byke හොදයි... එත් අනික් ඒවා නරක නෑ බ්‍රෝ.. China වල quality අඩු ඒවා වගේම super quality ඒවත් තියෙනවා.. ඒ වගේම තෙලුත් කරනවා.. ජපන් අවුරුදු ගානක් පරණ මරණ ගන්නවට වඩා මේ වගේ එකක් අවුරුදු 15ක්‌ 20ක්‌ විස්වාසයෙන් පදින්න පුළුවන්...suzuki gn mede in ජපන් කිවුවට china තමයි හදන්නේ බ්‍රෝ 😄😄
@rasakarakandawinna2912
@rasakarakandawinna2912 9 ай бұрын
​@@jagathchamila32232
@pubudugunawardhana922
@pubudugunawardhana922 13 күн бұрын
මොක ගත්තත් රෙපෙයාර් ආවම චයින පාට් නේ දාන්න තියෙන්නෙ...
@nipundhanushka8356
@nipundhanushka8356 Ай бұрын
තෙල් කොච්චර තියෙනවද කියලා පෙන්නෙ නැද්ද ?.
@madavimadavi8100
@madavimadavi8100 Жыл бұрын
Gn kara chanina akai japan akak dekama kara a unata milg test akak kare na sl baikaer
@crowngamingr6435
@crowngamingr6435 Жыл бұрын
Discawery ekek kiyak karanawada kiyala ❤පෙන්නකො
@user-pg3zn4fz2l
@user-pg3zn4fz2l 11 ай бұрын
Ayiye CB 4 revo eke test ekak karannako puluwannam 🥰🥰🥰❤
@SLBikers
@SLBikers 11 ай бұрын
Aniwaren ma denawa
@printway2058
@printway2058 2 ай бұрын
Lankawe hatalath 6.5/= nag 😢 salli neti minssu kohamata meka patiney? Lankawe vahanaha kiyanney ahinsakka nethiberi minisanga hinayak witaray....
@Nyk232
@Nyk232 3 ай бұрын
Ranamotor GN eke thel kohomda wada krnne
@SadunMadusan-ru1hj
@SadunMadusan-ru1hj Жыл бұрын
නියමයි අයියේ වැඩේ ❤️💯 kawisaki kdx 125 එකක් ඕනේ 😌
@kumeshchalana8636
@kumeshchalana8636 4 ай бұрын
aiye bajaj avenger ekek ekak dennakoo
@noyelbeenas9933
@noyelbeenas9933 Жыл бұрын
Km 61 යන්න පැය 2 කට වඩා ගියා කියන්නෙ මල්ලි පැයට km 30 ටත් අඩු වේගෙකින් ගිහින් තියෙන්නෙ . හරියටම බලන්න ඉතින් 50, 60 ටවත් යන්න ඕනි. එතකොට කීයක් කරයිද????
@SLBikers
@SLBikers Жыл бұрын
කොලඹ ඇතුලේ ට්‍රැෆික් එකෙත් පැය දෙකක් ගිහින් තමයි අයියා ඔය ගාන කරේ. හොඳ පැහැදිලි පාරක ගියා නම් තව 14 හෝ 15km වැඩි වේවි.
@yankee2099
@yankee2099 Жыл бұрын
Brother pulsar 200cc old modle එකේ ලීටරේට කීයක් කරයිද කියලා වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද??
@gamingkavisl1873
@gamingkavisl1873 Ай бұрын
Senaro kiynne kohe hadana bike ekakda ayiye
@kavishkadilshan1971
@kavishkadilshan1971 Жыл бұрын
අයියේ pulsar 150 ඒකත් review කරන්නකෝ
@nipunaheshan9937
@nipunaheshan9937 11 ай бұрын
අමතර කොටස් ඉක්මනින් හොයාගන්න තියෙනවද?
@maheshsvlog
@maheshsvlog Жыл бұрын
අන්තිමට CG engine එක අයින් කරලා GN engine එකක් තියලා නේද
@SLBikers
@SLBikers Жыл бұрын
ඒ කීවේ
@prabathvishmantha6435
@prabathvishmantha6435 Жыл бұрын
​@@SLBikerssenaro gn 125 eke cg125 engine eka apu model ekakuth tiyenawa neda? E gana video ekak karanna puluwanda
@psgunawardanavlogs
@psgunawardanavlogs 11 ай бұрын
ඔව් ,අලුත් එක gn125 engine එක...මේක හොඳ ඇති ...කලින් එකට වඩා
@prabathwijesekara7335
@prabathwijesekara7335 Жыл бұрын
Bro... මේකේ පොඩි අවුලක් තියෙනවා.. ඔයා මේ test එකට ගත්ත Senaro GN125 සහ ප්රදර්ශනාගාරවල තිබෙන bike වෙනස් . 1-එන්ජිම වෙනස්. 2-Kick එකක් තියෙනවා. මේ ගැන හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලිකරදෙන්න. Thank you......
@pathumasword4524
@pathumasword4524 Жыл бұрын
මෙච්චර කල් ආව බයික් එක නෙවෙයි brother මේක. දැන් එන්නෙ මේක.මේක කලින් ආව බයික් එකටත් වඩා සෑහෙන හොඳ එකක්. 🙏🖤
@prabathwijesekara7335
@prabathwijesekara7335 Жыл бұрын
Thanks bro...
@malinda124
@malinda124 5 ай бұрын
අයියෙ magna 250 එකට එකක් ඕනේ බලං ඉන්නවා
@PBshorts_01
@PBshorts_01 Жыл бұрын
අයියේ මේක විඩියෝවට සම්බන්ධ නෑ ඒත් මට තියන ප්‍රශ්නයක්' මගෙ 100ct එකේ ගියර් කඩද්දි, නිව්ටල් දාලා තියෙද්දි ඔටෝ එන්ජිම ඕෆ් වෙනවා මෙකේ ලෙඩක්ද?
@SLBikers
@SLBikers Жыл бұрын
Oyage clutch eka adjust karanna wei wage? Grip wenawa athi clutch eka.. idle hitinawa da?
@shashikarathnayaka4203
@shashikarathnayaka4203 Жыл бұрын
Pulsar 150 එකත් කරන්නකො
@dailycopy1118
@dailycopy1118 Жыл бұрын
බයික් එකේ price කීයද
@cslm_tube
@cslm_tube 11 ай бұрын
වටිනවා... තව මෙක ගැන video ekk ඕන
@nadeepkatagoda7566
@nadeepkatagoda7566 Жыл бұрын
suzuki djebel 250 xc last model ekke Godak kal edan elluwa malli…🙏
@kanishkaprabath2487
@kanishkaprabath2487 5 ай бұрын
ජපන් gn එක ඔය තරම් තෙල් කරනවද,,ජපන් gn එක හොදයිද බයික් එක
@DinusahanJayarathne-ye5bv
@DinusahanJayarathne-ye5bv Жыл бұрын
ඩිස්කවරි 125m රජේට හම්බුන ඒවගෙ එකක් කරන්න කො
@user-pg3zn4fz2l
@user-pg3zn4fz2l 11 ай бұрын
Oyage videos supiri thawa success wenna kiyala wish karanawa ❤❤
@SLBikers
@SLBikers 11 ай бұрын
Adarei malliyo ❤❤❤❤❤🙏🏻
@erandadhammika5624
@erandadhammika5624 10 ай бұрын
GN 125 H Eke kiyak karanawada balada?bother
@sasankalakshan4826
@sasankalakshan4826 Жыл бұрын
DTM 200 ක් ගේන්නකෝ...😍😍
@user-hx8mr8mj4r
@user-hx8mr8mj4r 3 ай бұрын
ලංකාවේ දැනට brandnew ගන්න පුළුවන් හොදම බයික් එක
@senarathna8406
@senarathna8406 8 ай бұрын
Mame 2012 idan 2019 wenakan padapu baikke. Habai eka japan supiri thama.lesiyen anathurak wenne na
@darkkinka9015
@darkkinka9015 Жыл бұрын
Hithuwata wada bike eka hodai wage❤👀 Video eke quality ekath up wela❤🙈 Issarahatath supiri videos karanna puluwan wenna suba pathanawa❤💪
@SLBikers
@SLBikers Жыл бұрын
ආදරෙයි මල්ලි උඹලගේ සපෝර්ට් එක නිසා තමයි
@roveenkaveesha1360
@roveenkaveesha1360 Жыл бұрын
හොද වීඩියෝ එකක් මං හැම වීඩියෝ එකක් වගේ ම බලනවා ඒත් වැඩක් නෑ අයියා පල්සර් 180 එකේ වීඩියෝ එකක් ගෙනාවේ නෑනේ තාම ඉක්මනින් ම පල්සර් 180 එකේ තෙල් කොච්චර කරනවාද කියලා වීඩියෝ එකක් ඕනේ ඒත් පල්සර් 180 එකෙයී 150 එකෙයී දෙකේම කොච්චර තෙල් කරනවාද කියලා එකම වීඩියෝ එකකින් දෙකේම එකම දුර ගිහිල්ලා ඒ වගේ වීඩියෝ එකක් දැම්මා නම් ගොඩක් වැදගත් වෙයී බලන කට්ටියටත් ගොඩක් දෙනෙක් ආසාවෙන් ඉන්න වීඩියෝ එකක් ආදරෙයී අයියේ ජයවේවා දිගටම කරන් යන්න මේ වගේ වීඩියෝ ඉක්මනින් පල්සර් 180 සහා 150 වීඩියෝ එකක් ඕනේ...❤
@SLBikers
@SLBikers Жыл бұрын
Ehema karamu spi bike dekema eka sare..
@sisirakumara945
@sisirakumara945 4 ай бұрын
Speed meetar 200 thiyenawa dekke mn wutharada
@dclyrics.108
@dclyrics.108 11 ай бұрын
Senaro gn ekay suzuki gn eky ekka baladdi brnd new ganna puluwan bike eka senaro eka.senaro eka ganna ekasha hodha suzuki ekdh?
@nandasenakatugampala4597
@nandasenakatugampala4597 9 ай бұрын
සෙනාරෝ ජීඑන් එකේ මිල කීයද?
@prabhathranasinghe8590
@prabhathranasinghe8590 11 ай бұрын
අයියා මේකේ කික් මොඩ්ල් එක කොහොමද
@damithniroshana3151
@damithniroshana3151 Жыл бұрын
Yamaha r1 eke one macho😊
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 8 ай бұрын
ranamoto gn 125 eka petrol kiyak karaida bro
@ropektashop9138
@ropektashop9138 9 ай бұрын
mala jarawak. ganna kalin test ride ekak balanna. vibration eka wado
@r.bgayanmadurangaramachand1931
@r.bgayanmadurangaramachand1931 10 ай бұрын
පරන ඇන්ජින් එක තියෙන එකෙත් කරන්න....ඕක අලුත් එකනේ..
@sandun11
@sandun11 6 ай бұрын
Waiting next video about senaro gn 125, need more details
@slsuperbikersworld
@slsuperbikersworld Жыл бұрын
Bajaj Boxer CT deluxe 100cc bike ekath ooneh❤
@sudeshrangana1995
@sudeshrangana1995 Жыл бұрын
Mekata japan Gn eke parts hariyanawada
@SamiraDisanayaka-mi9ye
@SamiraDisanayaka-mi9ye 7 ай бұрын
කියද
@manushadeshan5021
@manushadeshan5021 11 ай бұрын
ඇත්තටම බයික් එක ට නම් කැමති යි..❤❤❤..වීඩියෝ ස් ගොඩක් හොදයි අයියා..✌️
@autodreamsl3939
@autodreamsl3939 Жыл бұрын
Hero hunk ekaka review ekak karanna
@pathirana64
@pathirana64 7 ай бұрын
Sl bikers සෙනාරෝ agent ගෙන් ගානක් කපාගෙන bike pramote කරනවා වෙන්න බැරි ද 125 cc චයිනීස් bike එකක් 61km කරයි කියලා හිතන්න ආමාරුයි
@SLBikers
@SLBikers 7 ай бұрын
කිසිම දවසක බොරු රිසල්ට්ස් මම දීලා නැහැ කියලා මුලු ලංකාවම දන්නවා සහෝදරයා. මේ රිසාල්ට් එක සත්‍යක්. 125cc කියන්නේ පොඩි එන්ජින් එකක්. තනි පුද්ගලයෙක් ට්‍රැෆික් අඩු පාරක කෙලින් යනකොට ඔය වගේ ගානක් වැඩ. මම ඒක දන්න නිසා තමයි රූට් එක 70km වලට ප්ලෑන් කරලා හැදුවේ. තෙල් බෝතලේ බාගයක් අඩු වෙද්දි හැරෙව්වා.. මීට කලින් මම 125cc බයික් කීයක මයිලේජ් ටෙස්ට් කරා ද.... ☝❤
@pasansandeepa7535
@pasansandeepa7535 Жыл бұрын
Meke foot rest eka wenus une kohmda 🤔 danne nathi nisa ahnne
@imaluvin
@imaluvin Жыл бұрын
ara patrol bothale nikan hari gini gaththa nam piti bandan hitapu ekata mokada wenne gon wada karanna epa bola.. oya wage test ohoma karanne na. safety eka gana nikanwath hithala na. anika km 60 yanna paya 2 giye mokada😂 bahala thallu karan giyada?
@narenathu7431
@narenathu7431 Ай бұрын
හරියටම හරි. මොළේ ඇති කතාවක් කියල තියෙන එකම කෙනා
@user-gv5ef5po3i
@user-gv5ef5po3i Жыл бұрын
GN නං පිස්සුවක් වෙලා තියෙනෙ දැං❤
@slgadgetsbro8822
@slgadgetsbro8822 Жыл бұрын
CG 125 Engine එක අයින් කරලා
@priyadarshana1590
@priyadarshana1590 Жыл бұрын
discovery 125 , pulzar 150 එ එ වගෙ bikeවල video කරල ඉදහන්කො අයියෙ...ඒවගෙ bikeනෙහ් ගොඩක්ම තියෙන්නෙ...වැඩියෙන්ම මිනිස්සු ගන්ඩ බලන්නෙත් ඒ වගෙ ඒවනෙ...views ගොඩක් ගන්ඩත් පුලුවන් වෙයි... මේව වැඩීය නෑනෙ,,සාපේක්ෂව
@SLBikers
@SLBikers Жыл бұрын
Dennam mama uba kiyana kathawa watinawa
@lakshithagunasekara6981
@lakshithagunasekara6981 2 ай бұрын
Meke fuel meter ekak nedda😮
@yasithanawodaya5285
@yasithanawodaya5285 Жыл бұрын
❤ Congratulations Hoda improvement 1k. Video 1ka, sound
@SLBikers
@SLBikers Жыл бұрын
Thank you malliya
@shamalperera4875
@shamalperera4875 6 ай бұрын
නියමයි ...ඔබගේ මහන්සිය 👍
@slmodification
@slmodification Жыл бұрын
අපෙ තිබ්බ බයික්කෙ Ranomoto GN 125 ekak රතු පාර ඒකත් ඔය විදිහමයි
SENARO GN 125 Factory Visit
18:15
Senaro Motor Company
Рет қаралды 19 М.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Rusi Adventure-X 150i, "Heto na sa Sta.Cruz,Laguna
26:00
Jun Sapungan Online
Рет қаралды 19 М.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН