ජපන් GN125 එකක් අඳුරගන්න පුලුවන් විදිහ | Gn125 suzuki

  Рет қаралды 35,963

SL Bikers

SL Bikers

Күн бұрын

#gn125 #gn250 #slbikers
ජපාන හදපු genuine gn125 bike එකක් හඳුනාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු
• මගේ telegram group එකට ජොයින් වෙන්න t.me/LankaBikers
ඔබ කැමති Reviews සහ Bike වර්ග ගැන අලුත් වීඩියෝ එකක් request කිරීමට, අදහස් උදහස් හුවමාරු කරගැන්මට සහ මා සමග සම්බන්ධ වීමට SL Bikers Official Facebook page එක හා සම්බන්ධ වන්න
Special thanks to
• සඳුවා
• බංදුල මහතා
• මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න
• instagram - slbikersofficial
slbikersofficialpage
• SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
chat.whatsapp.com/HhQpCM8IRFN...
• TikTok - SL_BIKERS
timestamps
0:00 intro
3:25 cowling එක
5:49 italy කියලා ගහලා එන තැන
6:51 bracket එක
9:06 සීට් එක යට
10:02 ස්ටාට් කරලා බලමු
11:38 ටැංකිය යට
14:34 engine කොටස්
#Gn125suzuki
#suzukign125
Gn125 suzuki
suzuki gn125
suzuki gn 125
suzuki gn 125 review
suzuki gn 125 top speed
suzuki gn 125 1999
suzuki gn 125 nova
suzuki gn 125 cafe racer
suzuki gn 125 engine
suzuki gn125 series
suzuki gn125 2019
suzuki gn 125 acceleration
suzuki gn125 reviw
suzuki gn 125 specs
suzuki gn125h top speed
suzuki gn 125 test drive
gn 125 suzuki
suzuki 125
suzuki gn 250
suzuki gn125 historysuzuki gn 125 2022
suzuki gn 125h

Пікірлер: 198
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
නම්බුකාර බයික් එකක් තමයි..❤🙏👍
@shanukaac9358
@shanukaac9358 10 ай бұрын
මං ළඟ තියෙන්නෙත් original Japan (1995) GN බයික් එකක්. අවුරුදු 30කටත් කිට්ටුයි දැන්. පොඩි පොඩි repairs ටිකක් ඇරුනම engine එක තාම quality. සුපිරිම comfortable බයික් එකක්❤️
@ishankavishwanath1539
@ishankavishwanath1539 Жыл бұрын
වන්ගු වලින් නමන්නත් පුලුවන් කිසිම බයක් නැතුව. High speed gihin brake gahuwath paththa adin na 😍
@krishanjani5141
@krishanjani5141 Жыл бұрын
ආසම බයික් එකක් 🙂❤️
@JaninduPerera
@JaninduPerera Жыл бұрын
මමත් ජපන් GN එකක් පදින්නෙ. මේකෙ ජපන් නොවන පාට්ස් තව තියෙනවා දැක්කා. ලැගේජ් එකයි, සිග්නල් ලයිට් එකයි විතරක් නෙමෙයි. අනිත් එක චැසි නම්බර් NF වලින් පටන් ගන්නෙ ඔන්ලයිට් වල විතරයි කියපු එකත් වැරදී. ජපන් සේරම චැසි නම්බර් ආවෙ NF වලින්. තරු දෙකත් එක්ක ආවෙ චයිනා GN වල
@allpcgamersl1092
@allpcgamersl1092 Жыл бұрын
Videos ඔක්කොම සුපිරි skip කරේම නැහැ ❤️😍
@gayashanrasanga9239
@gayashanrasanga9239 Жыл бұрын
Japan GN 125 bick eke gana katha karanna deyak nh aiye supirima bick ekak ape gadarath thiyanava ape තාත්තගේ පන වගේ තමයි GN eka kiyanne ( 2003 thami ara aragaththe adath babay vage bick eke thiyanava ) අපේ තාත්තා නිසා මත් ආස බයික් එකක් තමයි GN kiyanne ❤️ video eke niyami aiye good luck ❤️💣
@kavishkaperera9364
@kavishkaperera9364 Жыл бұрын
සුපිරි වටින වීඩියෝ එකක් ❤❤❤
@tzr-931
@tzr-931 Жыл бұрын
Supiriyak thamy ayya. ආදරෙයි
@everythingdeshatapro5184
@everythingdeshatapro5184 Жыл бұрын
ඔන්න බලන් හිටිය හොය හොය හිටපු වීඩියෝ එක ආව😍😍
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Supiry video ekak Thank for sharing
@sajanadilshan7832
@sajanadilshan7832 Жыл бұрын
Balan hitapu vedio ek aiya supiri😍😘
@girirock1
@girirock1 Жыл бұрын
Good information brother keep going
@Ashen_Jayamanna
@Ashen_Jayamanna Жыл бұрын
You are a good presenter bro
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 Жыл бұрын
Adath supiri aiye❤️💪🤟
@tharindusandeepapannegama7952
@tharindusandeepapannegama7952 Жыл бұрын
chinese ජින් එකක් උනත් ඉස්සරහ හෙළි ලයිට් එක රටින් තියෙන suzuki badge එක ඒ විදිහටම එනවා
@pubududesilva2864
@pubududesilva2864 Жыл бұрын
නියමයි පුතා
@VTR._Ruwan
@VTR._Ruwan Жыл бұрын
සුපිරි 👍👍🔴
@navidumihiran3921
@navidumihiran3921 Жыл бұрын
Oya karana vade godak vatinava aiye 💪
@virangaumesh
@virangaumesh Жыл бұрын
Maru putha....
@ugayashan8659
@ugayashan8659 Жыл бұрын
please bring down the fuel mileage test of this gn soon, super excited
@heshanlankan9069
@heshanlankan9069 Жыл бұрын
දාපු ගමන් බැලුව
@navindu.B
@navindu.B Жыл бұрын
Supiri♥
@AMITH-hl3pz
@AMITH-hl3pz Жыл бұрын
💗💗💗💗💪💪💪💪අදත් සුපිරී💪
@jaliyarajapakshajr.6962
@jaliyarajapakshajr.6962 Жыл бұрын
GN එක පදිනකොට තියන සැපට ගහන්න වෙන කිසිම 125 බයික් එකක් නෑ... පැදලා නැත්තම් එ වෙනස පැදලම බලන්න ඔනේ... 🔥
@MI-or9rw
@MI-or9rw Жыл бұрын
Roadmaster padala naff
@jaliyarajapakshajr.6962
@jaliyarajapakshajr.6962 Жыл бұрын
@@MI-or9rw roadmaster eke riding position eka GN ekata wada wenas machan, bike eke handle eka, wheel wala size, bike eke seat eke desing ehema wenas nisa, mm bike dekama hodata padala tiayana nisa bike deke wenasa dannawa
@dinethsheshan8115
@dinethsheshan8115 3 ай бұрын
අනිවාර්යයෙන්
@lahirustennakoon6264
@lahirustennakoon6264 Жыл бұрын
❤️ gn125 lover
@sadeepnavanjana8067
@sadeepnavanjana8067 Жыл бұрын
තැන්කියු අයියෙ.සුපිරි
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 Жыл бұрын
Mechchara kal matath mara prashnayak wela thibbe Japan gn ekai Chinese gn wenkarana eka.. Thanks aiye❤️🤟🙏
@thanujanirmal5574
@thanujanirmal5574 Жыл бұрын
සුපිරි💖💖
@imeshliyanage2496
@imeshliyanage2496 Жыл бұрын
වටින වීඩියෝ එකක් මචං ❤
@achinthasrilankesh6566
@achinthasrilankesh6566 Ай бұрын
පට්ටම බයික් එකක්...china එකත් මේක තරම් නැති උනාට තෙල් වැඩ.පට්ට comfortable ❤
@DrugExperts
@DrugExperts Жыл бұрын
I really enjoyed watching this video. I personally think that this type of Bikes are way more safer than Indian Bikes.
@SLBikers
@SLBikers Жыл бұрын
One love❤
@sriyaniranasinghe8814
@sriyaniranasinghe8814 Жыл бұрын
👍
@maharoofpesahir7369
@maharoofpesahir7369 Жыл бұрын
Good 👍 👍 👍 apa
@kapilanawarathne5746
@kapilanawarathne5746 Жыл бұрын
👌
@disnapathum2189
@disnapathum2189 Жыл бұрын
♥️
@sajanadilshan7832
@sajanadilshan7832 Жыл бұрын
Aiya ohmmama gs eke cg 125cb125gana vedio ek danna 😍😍😍
@sahankanishka5927
@sahankanishka5927 Жыл бұрын
Ela
@navogaming6140
@navogaming6140 Жыл бұрын
Gn supiriyak tamai
@juanlopezcuspinera1010
@juanlopezcuspinera1010 Жыл бұрын
Yo también tengo una Suzuki gn 125 y ya le hice muchas modificaciones es del año 2012 Y es la mejor moto del mundo Saludos desde México 🤟🛵🏍️🖖🇲🇽🇲🇽🇲🇽
@SLBikers
@SLBikers Жыл бұрын
¡Muchas gracias hermano!
@shehan8603
@shehan8603 Жыл бұрын
❤️❤️❤️
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 Жыл бұрын
සුපිරි
@SLBikers
@SLBikers Жыл бұрын
🙏
@rishiyamalik1548
@rishiyamalik1548 Жыл бұрын
Sanjana aiya ❤
@kmkl9335
@kmkl9335 Жыл бұрын
Indian GN ekak na 2001n passe japan suzuki gn eka nawaththuwa ita passe china suzuki plant eke japan standard ekatama thamae GN eka manufacturer kare 2018n passe Suzuki gn awe na awe Houjue kiyala ekak china Gn ekae japan ekae athara wenasak kiyanna amarue mage langa thiyenawa 2018 SUZUKI GN ekak suzuki badge eka eke thiyenawa GN copy eka thamae RANOMOTO eka
@gpsagarasampathranaweera4301
@gpsagarasampathranaweera4301 Жыл бұрын
සද්දෙ කතාවනම් ඇත්ත තමයි, එපා වෙනවා උදෙ පාන්දර ස්ටාට් කරද්දී
@tharindusandeepapannegama7952
@tharindusandeepapannegama7952 Жыл бұрын
ට්‍රැවලින් වලට මාර කම්පල බයිසිකලය කියලා වැඩක් නෑ පට්ට
@harsharuwan2293
@harsharuwan2293 Жыл бұрын
👍👍💓💓🔥🔥
@chathumadhuriharshani950
@chathumadhuriharshani950 Жыл бұрын
Yamaha sr 125 video ekak karanna bro
@supervlogs4225
@supervlogs4225 Жыл бұрын
හරි පුතා.😅
@v8vision682
@v8vision682 Жыл бұрын
සැප නම් Gn125 japan thamai💖
@cyberassassin21
@cyberassassin21 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@Evoblooming
@Evoblooming Жыл бұрын
ජපන් එක රිලයබල් පිකප් එක අඩුයි තෙල් වැඩ කරනවා අඩුයි එන්ජින් සද්දෙ වැඩි චයිනීස් එක(රනෝමොටෝ සීග්‍රා GN 125 H (CG එන්ජින් ආපු එක නෙවෙයි) තෙල් වැඩ හොඳට අදිනවා රිලයබල් අඩුයි ලෝකෙ වැඩියෙන්ම කොපි කරපු බයික් එක තමයි GN එක කියන්නෙ සීග්‍රා සිකිෆු රනෝමොටො මිනෙලි ලොන්සින් හිරු හවුජි හර්කියුලස් කැල් ලිෆෑන් පවර් වගේ ගොඩක් නම් වලින් ඇවිත් තියෙනවා
@mm-music8257
@mm-music8257 2 ай бұрын
Pick up adui 😂😂😂
@sasmitharasanjana429
@sasmitharasanjana429 Жыл бұрын
CG 125 baik විඩියෝ එකක් ඔනේ
@charithanurudda3400
@charithanurudda3400 Жыл бұрын
අනේ අයියේ TZR 250cc bike එකක video එකක් 🥺🥺🥺🥺
@harithasan5752
@harithasan5752 Жыл бұрын
Bro super I want this.model.bike.bro From.kalmunai
@sithilweerasinghe2095
@sithilweerasinghe2095 Жыл бұрын
Ammor saduna 😏🤝
@navogaming6140
@navogaming6140 Жыл бұрын
ලයිශන් ගන්න ට්‍රෑල් පෙන්නුවෙත් Gn එකකින් 😂
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 10 ай бұрын
Japanese gn බයක් එක තාම හදනවා. ටේල් ලයිට් එකෙයි සිග්නල් ලයිට්ස් වලයි හැඩ වෙනස්. සයිඩ් කප්ස් දෙකත් ටිකක් ඕවල් හැඩයට හදලා තියෙන්නේ. මීටර් වෙනස්. Fuel gauge indicater එක තියෙනවා. ගියර් indicater එකේ නම්බර්ස් පහම පෙන්වන්නේ එක තැනකින්.(නම්බර්ස් පහට පස්පොලක් නැහැ .) මට මතක විදියට හැන්ඩ්ල් ලොක් එකත් අලුත් බයික්වල වාගේ යතුර පහලට ඔබලා වමට කරකවපුවාම වැටෙනවා. ලංකාවෙත් ගන්න තියෙනවා රු:ලක්ෂ හතකටත් වැඩියි. Google එකේ japanese gn 125 price in sri lanka කියලා සර්ච් කරන්න.
@tharindusandeepapannegama7952
@tharindusandeepapannegama7952 Жыл бұрын
අනිත් එක තමයි හුඟාක් බයික් වල side stand එකට on off switch එකක් එනවා
@sandeshsirimanna738
@sandeshsirimanna738 Жыл бұрын
Onlight bike eke light eka paththu wenne nadda manda🤔🤔🤔
@bandaranandasiri2115
@bandaranandasiri2115 Жыл бұрын
Mama Hougi gn ekak padinne supri bike eka kalin mama use kare Discovery 150 ekak GN eke balance eka pahasuwa kiyala wedak née maru bike eka
@danukasampath8316
@danukasampath8316 Жыл бұрын
Supiri japan badu mewa
@vijekumara9165
@vijekumara9165 Ай бұрын
Hi baja Japan kollekne 🤗🤗😜😜
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rasikaliyanage5016
@rasikaliyanage5016 4 ай бұрын
පෝර්ක් එකට එන බැජ් එක china එකෙත් එනවා.අනික දැන් ජපානෙත් තියන්නේ china gn එක.gn indaian හැදුවේ නෑ.
@SLNinja.
@SLNinja. 6 ай бұрын
අයියෙ gn 125 eke issraha number plat eka hay krna kallata kiyananama mkkd?
@asinsanakavindu
@asinsanakavindu Жыл бұрын
Ae100 eke video ekath one
@kavishkaperera9364
@kavishkaperera9364 Жыл бұрын
ayya bike walata set karanna puluwan waterproof phone holder ganth poddak kiyanna
@v8vision682
@v8vision682 Жыл бұрын
Side stand switch ekath awa oke mage eke thiyenwa original
@madhurapriyankara9388
@madhurapriyankara9388 Жыл бұрын
Japan, Chinese/Korean අඳුරගන්න ලේසිම ක්‍රමය chinese /korean/indian එකට kick paddle එකක් එනවා japan එක electric start විතරයි එන්නේ. මම කිව්වේ ලේසිම ක්‍රමය, bike එක ගන්න යනවා නම් තව බලන්න ඕන.
@dineshhashintha6142
@dineshhashintha6142 Жыл бұрын
waradi...chinees ekay thiyenneth electric start ekak witharai
@madhurapriyankara9388
@madhurapriyankara9388 Жыл бұрын
@@dineshhashintha6142 ඔව් electric start එන copy bike තියෙනවා, ඒකයි මම කිව්වේ තව බලන්න ඕන කියලා
@chathurangasilwa5698
@chathurangasilwa5698 Жыл бұрын
Api padinneth owa.thamai
@ruwansenanayake2199
@ruwansenanayake2199 Жыл бұрын
තරු එන්නේ චයිනා බයික් වලට..චැසි නම්බර් එක දෙපැත්තේ ත් එනවා තරු..
@slstyle6116
@slstyle6116 Жыл бұрын
Mm japan gn එකක් ගේන්න ගියෙ මේක බලල 😀❤️
@SLBikers
@SLBikers Жыл бұрын
Mata thiyena ekama sathuta meka thamai.
@kameshchathuranga2770
@kameshchathuranga2770 Жыл бұрын
Xlr125 japan bike vedio ekak karanawada
@sunilpremathilaka5924
@sunilpremathilaka5924 Жыл бұрын
Rotary gear system akak ana gn akak thiyenawa ned?video aka supiri
@pjprematilake1
@pjprematilake1 11 ай бұрын
Rotary නැහැ, CG125 එන්ජිම එනවා
@sunilpremathilaka5924
@sunilpremathilaka5924 11 ай бұрын
@@pjprematilake1 ewage gn penuma vitaraid
@pjprematilake1
@pjprematilake1 10 ай бұрын
@@sunilpremathilaka5924 එන්ජිම වෙනස්
@lochanaimesh7809
@lochanaimesh7809 Жыл бұрын
Aiye honda nsr 125 ekei fzr 150 ekei review ekak denna puluwan da lagadima ganna inne ekai🥺❤️
@SLBikers
@SLBikers Жыл бұрын
Uba illana nisa koi loken hari hoyala karanawa mama 🤙
@deerakalewnath4342
@deerakalewnath4342 2 ай бұрын
aiye ceyegra gn125 kiyanne okatamada
@knowmen7130
@knowmen7130 Жыл бұрын
Tony aiyee
@Shehan1bro
@Shehan1bro Жыл бұрын
Mage baik eka th gn 125 ❤️
@asankanagakankanamge380
@asankanagakankanamge380 Жыл бұрын
Gn 125 engine tripper mading Japan wikinimata atha
@pasinduchanusha7118
@pasinduchanusha7118 Жыл бұрын
SR125, GN125, CD125 සැප ♥
@chamiduperera9295
@chamiduperera9295 Жыл бұрын
Gs 125 ekk karannako
@isuruudara3921
@isuruudara3921 Жыл бұрын
China GN eketh suzuki logo eka gahala tiye..engine paluwe suzuki kiyla witharai tiyenne ...anika danna tharamin indian GN ekak nam manufacture karanne ne..🙄
@isuruudara3921
@isuruudara3921 Жыл бұрын
Chinese GN ekak oni nam kiyanna..denna puluwan review ekata
@pjprematilake1
@pjprematilake1 11 ай бұрын
Indian එකක් තියෙනවා ලංකාවට ආවෙ නැහැ ටිකක් වෙනස් hero වගෙ මතක
@raveendraniroshan7857
@raveendraniroshan7857 Жыл бұрын
1 nadda ganna. Oka denne nadda
@supunmax3282
@supunmax3282 Жыл бұрын
මා ගාවත් ජපන් gn 125 එකක් තියනවා
@anushkasilva5051
@anushkasilva5051 Жыл бұрын
Gn singappur version
@udithaathukorala3961
@udithaathukorala3961 Жыл бұрын
Gn aurudu ganak padina mama ❤😊
@crktbro
@crktbro Жыл бұрын
කෝ stand සෙන්සර් එක.. 🤔🤔
@jayamalkaluarachchi3155
@jayamalkaluarachchi3155 Ай бұрын
Mageth gn ekak tiyenne
@promodtharindu5824
@promodtharindu5824 Жыл бұрын
Gn 250 යක් හොයා ගන්න බලන්න අයියේ 😁
@arunawijekoon6878
@arunawijekoon6878 Жыл бұрын
China බයික් එකේ GN 125 H කියලා නේද එන්නෙ .
@artechnology7991
@artechnology7991 Жыл бұрын
Bike eka vikunanna neddha
@techtalksbyashen
@techtalksbyashen Жыл бұрын
මගේ bike එකත් gn හැබැයි chinese
@tharindusandeepapannegama7952
@tharindusandeepapannegama7952 Жыл бұрын
ඕක සයිට් පොඩි කෙනෙක් නෙවෙයි කොල්ලා mading ජපන් කියලා අහලා තියෙනවා.
@rameshmadusanka322
@rameshmadusanka322 Жыл бұрын
සරලවම පුලුවන් කික් එකක් එනවා චයින එකට එිම නැති වර්ගයකුත් තියනවා
@charithdissanayake8233
@charithdissanayake8233 Жыл бұрын
Hammata wasantha mama
@dilukshehan2369
@dilukshehan2369 Жыл бұрын
Machan ubawa contact karaganna vidiyak nedda
@asankaprasad4703
@asankaprasad4703 Жыл бұрын
චයිනා gn එකයි ජපන් gn එකට තියලා reviw එකක් කරන්න දන්න කෙනෙක් එක්ක...
@SLBikers
@SLBikers Жыл бұрын
Yes bro🤙
@dailycinema720
@dailycinema720 Жыл бұрын
Machan china gn eke thamai engine number eka depaththe තරු එන්නේ. ජපන් එකේ ඔහොම තමයි එන්නෙ.ලේසිම ක්‍රමේත් එන්ජින් නම්බර් එකේ තරු නැති එක තමයි අදුරගන්න made in japan ekak
@arunawijekoon6878
@arunawijekoon6878 Жыл бұрын
ඔව් මමත් හිතන්නෙ ඒක තමයි ලේසිම ක්‍රමය
@imanthajayashan7637
@imanthajayashan7637 Жыл бұрын
Run off ස්විච් එක කියන්නෙ මොකක්ද ??
@isuruudara3921
@isuruudara3921 Жыл бұрын
Engine off swicth ekama thama
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 37 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 116 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 13 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 2,9 МЛН
SUZUKI GN / GS 125 Engine Rebiuld
19:40
Garage 97
Рет қаралды 18 М.
SENARO GN 125 Factory Visit
18:15
Senaro Motor Company
Рет қаралды 16 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 37 МЛН