TRANSISTOR sinhala සිංහලෙන්ම Basic Electronic sinhala SL CRACK සිංහලෙන්ම

  Рет қаралды 19,262

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер: 84
@suhadasuhasna8233
@suhadasuhasna8233 4 жыл бұрын
අයියේ මම ගොඩාක් ආදරෙයි ඉලෙක්ට්‍රොනික් වලට මම ගොඩාක් ආසාවෙන් ඉගෙන ගන්නව දැන් අයියගෙ විඩියෝ එනකමි බලාගෙන ඉන්නෙ අයිය මෙි කරන්නෙ ගොඩාක් ගොඩාක් හොද වැඩක් ආදරෙයි බුදුසරණයි මම සවුදියෙන් සුහද ❤️❤️
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 11 ай бұрын
Vacuum tube amps තාම use කරනවා ඒවගෙං ගන්න පුලුවං tone එක නිසා. ගොඩාක්ම guitar amps වලයී hifi amps වල pre amp වලයි. ඒකට ලොකුම හේතුව ඒවගෙං high frequency harmonic distortion ඇතිවෙනේ නැති නිසා. tube tone එකේ ගොඩක්ම තියෙන්නේ 2nd harmonics. Tubes වලට 150v වගේ ඕන heater එකට නං ගොඩක් විට 12v දෙන්නේ. තාමත් tubes තියනවා ali express එකේ එකක් රු 5000ක් වගේ
@lakshanmadushanka3080
@lakshanmadushanka3080 3 жыл бұрын
සර් මම ගොඩක් ආසයි ඉලෙක්ට්‍රෝනක් ඉගෙනගන්න මෙකරන කැපවිමට සර්ට ගොඩක් පිං බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹
@pradeepsandaruwan2996
@pradeepsandaruwan2996 4 жыл бұрын
සර් ඔයාගේ වීඩීයොස් නම් ගොඩාක් හොඳයි. 10,11/ 12,13 ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව ඉගෙන ගන්න ළමයින්ට ගොඩාක් වටිනවා. ඒ වගේම ඒ අදාළ ගුරුවරුන්ටත් වටිනවා. මාත් ඔයාගේ වීඩීයෝස් බලලා දන්නෙ නැති ගොඩාක් දේවල් ළමයින්ට පාසලේ උගන්නනවා.
@harshanakumaraellawala
@harshanakumaraellawala Жыл бұрын
බොහොම ස්තුතියි සර් මමත් ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න කෙනෙක් සර් ගෙ ඉගැන්වීම් වලට ස්තුතියි
@sampathbandara9426
@sampathbandara9426 4 жыл бұрын
හැමදාම ඉල්ලනවා වාගේ සතියට විඩියෝ 2ක් වත් දාන්න. ඔයාගේ ඉගැන්විම ප්‍රැක්ටිකල් ගතිය වැඩියි. නියමෙට ඔලුවට යනවා. ස්තුතියි ඔබට. පාසල් කාලයෙන් පසු හමුවුන හොදම ගුරුවරයා ඔබයි......
@POLICE-lq5lv
@POLICE-lq5lv 4 жыл бұрын
නියමයි. ඉතිරි කොටස් ඉක්මනින්ම එවි කියලා බලාගෙන ඉන්නවා, සතියක් ඉන්න බැහැ පාඩම දිගයිනේ සතියට 02 ක් විතර දාන්න. ස්තූතියි.
@donkarawgoda4202
@donkarawgoda4202 2 жыл бұрын
Good speaking
@_Navidu.
@_Navidu. 3 жыл бұрын
සුපිරිම
@namalgunawardana1062
@namalgunawardana1062 4 жыл бұрын
Supper... godak hodata therun ganna puluwam...
@suranganilukshan2871
@suranganilukshan2871 4 жыл бұрын
සහෝදරයා මාරම මාරයි ඔයාගේ වීඩියෝ ටික මම පට්ට ආදරෙයි ඉලෙක්ට්‍රොනික් වලට සහ ඔයාට මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයාට ජයෙන් ජයම වේවා මම සෞදි වලින් සුරංග මම දිගටම ඔයත් එක්කම ඉන්නවා
@Mr.Isuru96
@Mr.Isuru96 3 жыл бұрын
Patta wadagath aiya, me wage video digatama karanna, comment nodammata aiyage palaweni video eke idan balan enne, kiyala wadakne ona kenekta therum ganna supiriyatama karanawa, jaya wewa🖤🤘
@samankumara4275
@samankumara4275 Ай бұрын
Thanks hoda pahadili kirimak
@rwdproduction7810
@rwdproduction7810 3 жыл бұрын
සුපිරි අයියේ
@pradeepweerakkody6670
@pradeepweerakkody6670 4 жыл бұрын
oyage wada staha mama mula setama balanawa good wada stahana budu sarni
@janakaranga3833
@janakaranga3833 4 жыл бұрын
සුපිරි අයියේ ඔනේ කරපු පාඩම ..ඔයාට ජය වේවා
@nalakasumanasekara8081
@nalakasumanasekara8081 4 жыл бұрын
ජයවේවා. ජයවේවා පතමි
@asanthaweerasooriya6573
@asanthaweerasooriya6573 4 жыл бұрын
මරු
@travelwith3k685
@travelwith3k685 4 жыл бұрын
ඉදිරියටම karanna සාර්ථකව
@Geethalkalindu
@Geethalkalindu 4 жыл бұрын
Thanks aiye
@rasikaudayangani5510
@rasikaudayangani5510 Жыл бұрын
Oba thumata budubawa athwewa🙏🙏
@slvoice1213
@slvoice1213 3 жыл бұрын
Apin athma maga ena gamn😂☺ hodtm pahadili karala denw bs👍👍👍❤
@buddhikaprabath3548
@buddhikaprabath3548 Жыл бұрын
thanks
@ජීවිතයසෙනෙහස
@ජීවිතයසෙනෙහස Жыл бұрын
Harima pehediliwa kuya denawa thankx
@thusharahmsb5411
@thusharahmsb5411 4 жыл бұрын
Good lesson 👍👍👍👍
@jhpcool1600
@jhpcool1600 4 жыл бұрын
Good 👍👍👍👍👍👍
@nisansalamadu3025
@nisansalamadu3025 4 жыл бұрын
Super 👌 😊😊😊😊😊
@herathsaman8595
@herathsaman8595 3 ай бұрын
තාමත් වැඩ කරන හොඳ තත්ත්වයේ වෑල් රේඩියෝ තියෙනවා.ඒවායේ fm හොඳට වැඩ කරනවා.අපි වගේ ඉලෙක්ට්‍රොනික් වලට ඇබ්බැහි වූ පිරිසක් ඒවා භාවිතා කරනවා.ඒවා ගැන කියා දෙනවා නම් ඔයිට වඩා සැලකිලිමත් විය යුතුයි.ට්‍රොනික් පිස්සා.youtube චැනලයට පිවිසපොඩි දැනුමක් ඔබතුමාට ලබා ගන්න පුළුවන් වැල් ඇම්ප් පෑල් රේඩියෝ ගැන.ඒ මල්ලි අති දක්ෂයෙක් ඒ ගැන
@amilafonseka6458
@amilafonseka6458 4 жыл бұрын
Supiri vedio eka anith vedio ekak ikmnanta danta
@blackybro1377
@blackybro1377 4 жыл бұрын
Transistors gana ikmanata video tika danna puluwn da. Loku udawwak. Supiri wadak karanne. All the best🤟🤟
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඇයි වෑල්ව් තවම marshall gitar ඇම්ප් වල වාවිතා කරනවා..ඒ වාගේම hi fi ඈම්ප් වල බාව්තා කරනවා LO noice ,low d istortion sound නිසා,,,,හරිද මම...
@luckyboy-yl2sr
@luckyboy-yl2sr 3 жыл бұрын
Ayyeee ela ela 😍😍😍😍😍😍❤️😍❤️😍😍
@thilinalakshan2795
@thilinalakshan2795 4 жыл бұрын
Niyamai
@asirilakmal9746
@asirilakmal9746 4 жыл бұрын
නියමයි
@lkdtgunasekara9839
@lkdtgunasekara9839 3 жыл бұрын
Aiye ape kollo tikata kiyanna viduliyen parissamen karanna kiyanna oyalata bs
@nethmisadeepa924
@nethmisadeepa924 4 жыл бұрын
Video eka niyamayi aiye.me dawaswala poddak besy.e nisa comments Danna bari una.ikmanatama ilaga video ekath Danna.
@sinhalamusicaltv1205
@sinhalamusicaltv1205 4 жыл бұрын
Super.
@ranilnishantha6263
@ranilnishantha6263 4 жыл бұрын
godaak hodai thanks sir..
@kasunpiyadarshana3423
@kasunpiyadarshana3423 4 жыл бұрын
Ela ela
@slhoundsfamilyproduction7420
@slhoundsfamilyproduction7420 4 жыл бұрын
Mathamatical oparations ටිකත් උගන්වන්න grade 11 වලට
@nipuna832
@nipuna832 4 жыл бұрын
සමහර Analog රේඩියෝ වල තාම Valve තියෙනවා.
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 4 жыл бұрын
Thanks sir
@nuwan7643
@nuwan7643 4 жыл бұрын
Aiyye mama gawa thiyenawa aluthen gaththa Samsung dvd player ekak eketh vacuum tube thiyanawa eiy thamath ewa bavitha karanne....?
@nkjvideos2631
@nkjvideos2631 3 жыл бұрын
බලන්න කලින්ම කොමෙන්ට් එක දැම්ම....❤❤❤❤ජය වේව..
@krishanthasranaraja5607
@krishanthasranaraja5607 3 жыл бұрын
ඔබේ උනන්දුව අගය කරමී
@dineshweerasinghe1742
@dineshweerasinghe1742 4 жыл бұрын
Aiye hoda bass /sound thiyena amplifier circuit akak hadana vidiha kiyala dennako
@travelwith3k685
@travelwith3k685 4 жыл бұрын
Super wadak
@anushikahewage3075
@anushikahewage3075 3 жыл бұрын
Up up
@chandanachandana7905
@chandanachandana7905 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️. Supar.. B. S
@heardtouchingsong8144
@heardtouchingsong8144 4 жыл бұрын
Super 💙💙💙💙💙💙
@arunasanjeewa4760
@arunasanjeewa4760 4 жыл бұрын
Superb
@edwardperumal3927
@edwardperumal3927 4 жыл бұрын
hi ,brother we waiting you end of the week ,GOD bless for you
@rohitawijithasiri3121
@rohitawijithasiri3121 4 жыл бұрын
❤️😊
@annabaletiktok3789
@annabaletiktok3789 4 жыл бұрын
මම අලුතින් බැලුවේ මම electronic ඉගෙන ගන්න ආසයි මට ඔයාගේ video වල මුල ඇති දෑ සිට හදන්න ආසයි ඒ හින්දා මට ඒවා හදන්න බඩු list එකක් එවන්න පුලුවන් ද Please
@annabaletiktok3789
@annabaletiktok3789 4 жыл бұрын
ඉක්මනින් එවන්න
@SL-ml8do
@SL-ml8do 3 жыл бұрын
👍
@KanishkaSahan7788
@KanishkaSahan7788 4 жыл бұрын
❤️❤️❤️🤟
@ravindrahewavitharana1685
@ravindrahewavitharana1685 4 жыл бұрын
Ok
@kumarabandara1415
@kumarabandara1415 3 жыл бұрын
මට දැනගන්න පුලුවන්ද දෙවි එකක් රූපවාහිනියක් කියමුකො කෑලි චෙක් කරන්න ගලවන්න ම ඕනිද
@chanukanalaka6965
@chanukanalaka6965 2 жыл бұрын
mata ona D718 tansiistar 10 k kiyak weida aiye
@nipuna832
@nipuna832 4 жыл бұрын
දැන් නම් Phoneවලත් රේඩියෝ තියෙනවා.
@nipuna832
@nipuna832 4 жыл бұрын
ඕවා මහන මැෂින් වලත් තියෙනවා. 7.49
@nkjvideos2631
@nkjvideos2631 3 жыл бұрын
අයියේ ඔයාගෙ වට්ස් ඇප් එකට ඇඩ් කරන්නකෝ..ප්ල්ස්ස්..😥😥
@chathuwadot7281
@chathuwadot7281 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@sameera7143
@sameera7143 4 жыл бұрын
❤️
@chrishanthacooray9671
@chrishanthacooray9671 4 жыл бұрын
Nima vadek
@deadshot8673
@deadshot8673 4 жыл бұрын
Ilaga vedio eka enakan iwsillak na appa
@simplecreations6499
@simplecreations6499 4 жыл бұрын
Me group ekata join wenna ba😮😮
@thusithadunusinghe5606
@thusithadunusinghe5606 4 жыл бұрын
😘💗
@rukmanjayathilake6429
@rukmanjayathilake6429 3 жыл бұрын
🏁
@mudiyanseranasinghe7430
@mudiyanseranasinghe7430 Жыл бұрын
කෙල ගීලින ඒවත් ඇහෙනව තූ නොදකින් තොගෙ වීඩියෝ😂😂😂😊
@rangakumara2723
@rangakumara2723 4 жыл бұрын
MARA පැහැදිලි NEYAAI SAR
@ruchirakawinda2564
@ruchirakawinda2564 4 жыл бұрын
ලබන සතිය වෙනකන් ඉවසිලක් නෑ
@lalkahandawa8923
@lalkahandawa8923 2 жыл бұрын
ඔවිි ඉතින් වැඩසටහන හොඳයි .හැබැයි බාගෙට. ඔයා B.J.Tකියන්නෙ Bipolra Juntion Transistor කිවිිව වගේම FET, NPN, PNP, n channel, pchannel කිියන්නෙ මොකක්ද කියල ඉවර කලා නමිි අද පාඩම සමිිපුර්න වෙනව නේද. ඒනිසා ඒවගෙ බාගෙට දෙන්න එපා.
@nipuna832
@nipuna832 4 жыл бұрын
එච්චරම බෝරිං නෑ.
@herathsaman8595
@herathsaman8595 3 ай бұрын
ඔබ පාවිච්චා කරන ඔය වෑර්ලස් කියන වචනය වැරදියි..වෑර්ලස් නෙමේ වෑල්ලස්
@herathsaman8595
@herathsaman8595 3 ай бұрын
12:03 12:03 12:03
@upulwijesekara1839
@upulwijesekara1839 3 жыл бұрын
සුපිරි
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 3 жыл бұрын
Thanks ayye
@mudithamadushanka7336
@mudithamadushanka7336 4 жыл бұрын
Niyamai
@anushikahewage3075
@anushikahewage3075 3 жыл бұрын
Up up
@madurangadilshan2387
@madurangadilshan2387 2 жыл бұрын
❤️
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala
16:31
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 11 М.