S.M.P.S POWER SUPPLY sinhala (38C) SL CRACK ELECTRONIK සිංහලෙන්ම Basic Electronic SL CRACK Sinhala

  Рет қаралды 8,636

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер: 100
@gawarathanneupali7332
@gawarathanneupali7332 2 жыл бұрын
ඇත්තෙන්ම නියමයි.මම මේ බලන්නේ SMP එකක් අතේ තියාගෙනයි. හැබැයි ලංකාවේ සිට නෙවෙයි. කටාර් වල ඉදන්ම. මොනතරම් වටිනා මිනිසුන් ලංකාවේ ඉන්නවද? ඔබතුමාට බුදු සරණයි.
@thusharaggamage
@thusharaggamage 2 жыл бұрын
ගොඩාක් වටිනවා තේරෙන්නෙම නැතුව තිබුනු දෙයක් අපට කියලා දුන්නට ඔබ තුමාට ගොඩාක් පින්
@iamdineshr
@iamdineshr 2 жыл бұрын
කලින් ඕක ඉගෙන ගත්තා.. ඒත් අද තමයි හරියටම මොලේට දා ගත්තෙ.. බොහෝම පින්..
@nishanthagamage2623
@nishanthagamage2623 3 жыл бұрын
thanks අය්යේ . මට අහම්බෙන් වගේ තමා ඔයාගේ channel එක හම්බ උනේ. electronic වලට ම.අ හරි ආසයි .මම දැනට දාපු හැම එකක්ම බැලුවා.තේරෙන්න කියලා දෙනවා. ජය වේවා අය්යේ . අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා.බුදුසරණයි.
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
සංකීර්ණ යි කියල අපි හිතන්හිටපු දෙය ඉතා සරළව පැහැදිලි කල ඔබට බොහොම ස්තුතියි .
@nirusl443
@nirusl443 3 жыл бұрын
නියමයි සර් ..... ඔබ තුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා .... Thank you..... බුදු සරණයි ...!
@KanishkaSahan7788
@KanishkaSahan7788 2 жыл бұрын
අපි ටෙක්නිකල් කොලේජ් ගියාට අපිට අපේ ගුරුවරුන් ඔහොම ගැඹුරින් කියලා දුන්නේ නෑ😒 සර්ට ගොඩක් පිං🙏 තෙරුවන් සරණයි!☸️🛐
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 3 жыл бұрын
ඔහ් හෝ, හරිම සරලයි ඔබේ පැහැදිලි කිරීම . විශිෂ්ටයි ඔබේ උත්සාහය, සංකීර්ණ කොටසක් ඉතාමත්ම සරල ලෙස කියල දුන්න. වාසනාවන්තයි අපි ,ඔබ වගේ ගුරුවරයකුගෙන් ඉගන ගන්න ලැබීට. හැමදාම ආදරෙයි අය්යේ, ඔබට සදා ජය 😙😙😙
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
මම තනියම පාත් හොයල චෙක් කරල ලෝක අමාරුවෙන් කරන්ට් එක යන පාර විතරයි හොයාගෙන තිබ්බෙ... ඔසිලේටර් දන්නෑ නම අහල විතරයි. පොටෝ කොප් එකෙත් එහෙමයි. වීඩියෝ එක බැලුවෙ බෝඩ් කෑල්ලක් ලඟ තියන් අයිය කියද්දි මම කෑලි හොයනව... ආයෙ නෑ සුපිරී ඉතින්🥰😍
@menakamadushan2045
@menakamadushan2045 3 жыл бұрын
සුපිරිම චැනල් එක sl crack කියන්න දෙයක් නැ ඉතින් ජයවේවා
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 3 жыл бұрын
සංකීර්ණ යි කියල අපි හිතන්හිටපු දෙය ඉතා සරළව පැහැදිලි කල ඔබට බොහොම ස්තුතියි ....
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
කොච්චර දිග උනත් අවුලක් නෑ වැඩේ නියමයි
@ishanpramuditha2557
@ishanpramuditha2557 2 жыл бұрын
අන්තිමෙට කිසිම ප්‍රශ්නයක් නැති සුපිරිම විඩියෝ එකක්.
@priyadarshadeshapriya7622
@priyadarshadeshapriya7622 3 жыл бұрын
ඉතාමත් හොඳයි බුදු සරණයි දෙවි පිහිටයි සෙත්වෙවා!
@amilasrigamachchige2133
@amilasrigamachchige2133 3 жыл бұрын
හැමදාමත් කිව්වා වගේම ඔබ කරගෙන යන සේවය විශිශ්ඨයි.රැදී සිටිනවා දිගටම ඔබ ලබාදෙන දැනුම ලබාගන්න.උපාංග නඩත්තුව දක්වාම පාඨමාලාව මෙහෙයවන්න.නොමිලයේ පුද්ගලික කාලය වැයකර කරන ඔබේ මෙහෙවරට හදවතින්ම සුභපතනවා ....
@sachithdilshan8188
@sachithdilshan8188 Жыл бұрын
සුපිරි ඉගෙන ගන්න අපිට සෑහෙන වටිනා video ටිකක්
@sathsaraelectricales3862
@sathsaraelectricales3862 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ,,,ඉතා අගෙයි
@w.mdhanushkasaliya9907
@w.mdhanushkasaliya9907 3 жыл бұрын
ප්‍රශ්න ඉතුරුවෙලා නැති හොද පැහැදිලි කිරීමක් කරනවා.. ස්තූතියි ඔයාගෙ මහන්සියට සර්...
@rangakumara2723
@rangakumara2723 3 жыл бұрын
Ammo sar meka ada thamai හරියට therunea sar,meka mata mara sathutui sar ,pinak me ඔබ තුමා karannea sar ,
@sameennishan5289
@sameennishan5289 2 жыл бұрын
කතන්දරේ හරියටම තේරුනේ අද, මම කම්පියුටර් සප්ලයි එකක වෝල්ටේජ් අඩු වැඩි වෙන ලෙඩේ හොයන්න මුලු බෝඩ් එකම චෙක් කලා, දැන් හිතා ගන්න පුලුවන් ලෙඩා කොයි එකා ද කියල, ගොඩක් ස්තුතියි අයියේ
@ravidu2309
@ravidu2309 2 жыл бұрын
හොදින් පැහැදිලි උනා sir ගොඩක් පි්න් ඔබට 🙏
@supulpankaja1989
@supulpankaja1989 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්.. 🔥❤️
@ishanpramuditha2557
@ishanpramuditha2557 2 жыл бұрын
සුපිරියටම තෙරුනා. කියලා වැඩක් නැ.
@ranilnishantha6483
@ranilnishantha6483 3 жыл бұрын
සර් .. සුපිරියටම පැහැදිලියි
@sumithwimalaweera5629
@sumithwimalaweera5629 3 жыл бұрын
සර් .. සුපිරියටම පැහැදිලියි. .. ස්තූති ඔබට ජය හා සතුට
@namalgunawardana3718
@namalgunawardana3718 3 жыл бұрын
SMPS Eke kriyakarithwe mewila penawa.. supper..👍👌 Jayawewa..
@FlemingUVendra
@FlemingUVendra 6 ай бұрын
ඉගැන්වීමේ හැකියාව විශිශ්ටයි
@priyanthapathirana3900
@priyanthapathirana3900 3 жыл бұрын
ගොඩක් පැහැදිලි ස්තුති .
@best-songscom9860
@best-songscom9860 3 жыл бұрын
සර් ගොඩක් දුරට තේරැනා.තව චුට්ටක් පැහැදිලි කරනවද?
@thusharagunawardana2273
@thusharagunawardana2273 3 жыл бұрын
ස්තුතියි ,දිගටම කරගෙන යන්න ,ජය වේවා
@arunaindika7579
@arunaindika7579 Жыл бұрын
Smps වීඩීයෝ වලින් සූපිරිම වීඩියෝ එක
@amilaniroshansenaviratna5681
@amilaniroshansenaviratna5681 Жыл бұрын
පැහැදිලි කිරීම පට්ට❤️
@prasadhansini904
@prasadhansini904 3 жыл бұрын
සුපිරියටම තේරුනා. බුදු සරනයි.💪💪🙏
@r.a.a.pdesilva7036
@r.a.a.pdesilva7036 3 жыл бұрын
dalada hamuduruwange saranai apita nodannama dewal kisima horayak boruwak nathiwa kiyala dena disapamok aduru thumani
@maduranga652
@maduranga652 3 жыл бұрын
සුපිරි පිරි ඉතිරි bro
@pdproduction1394
@pdproduction1394 3 жыл бұрын
හැමදාම වගේම පලවෙනි එක මගෙන්.. ඔයා වීඩියෝ එකක් දාන ගමන් ඉන්නේ.... සුබපැතුම් අයියා ...😘😘😘
@asankak77
@asankak77 2 жыл бұрын
ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
@himaldarshana4741
@himaldarshana4741 Жыл бұрын
සුපිරි වැඩක් ජය වේවා
@gihanchathuranga4652
@gihanchathuranga4652 3 жыл бұрын
නියමයිනේ අයියේ ඔයාට ගොඩාක් පින්
@lakshithasampath.3712
@lakshithasampath.3712 3 жыл бұрын
thank you sampath aiye....you are the best...
@sampathrajitha6392
@sampathrajitha6392 3 жыл бұрын
ඉතුරු ටිකත් ඉස්සරහට කියලා දෙන්න
@amilafonseka6458
@amilafonseka6458 3 жыл бұрын
Vedio eka danakn sir baln hitiye balnt oni sl crackta jaya wewa digatama karagena yamu sir. Apen suba pethun amplifier gena kiyala dentko pri amp ahema sir e padam ikmnatama patan gamu budu saranai.
@lahirusandaruan3945
@lahirusandaruan3945 10 ай бұрын
ගොඩක් වටිනවා......
@kamal92606
@kamal92606 3 жыл бұрын
SL Crack youtube channel 1e Basic electronics playlist 1e තියෙන Duplicate වීඩියෝ යි අදාල නැති වීඩියෝ යි අයින් කරල playlist 1 හදන්නකො අයියෙ..... Specifically thank you for the your effort to making informative videos 👍👍👍
@arunaherath441
@arunaherath441 2 жыл бұрын
ස්තූතියි
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 Жыл бұрын
සමීකරණ නෑ, රොකට් වගේ ගණන් නෑ, ගින්දර වගේ තේරෙනවා අපේ ලෙවල් එකට ඕන එච්චරයි බඩුම තමයි!
@sumuduasiri
@sumuduasiri Жыл бұрын
Supiriyata teruna sir. Thanks very much 🙏🙏
@amilafonseka6458
@amilafonseka6458 3 жыл бұрын
Sir oke out put akei in put akei voltage test karanta puluwan d multimeter aken ekath kiyala dentako
@nalakaruwankumara2540
@nalakaruwankumara2540 3 жыл бұрын
නියමයි ❤
@indikakalyani7786
@indikakalyani7786 3 жыл бұрын
ජය වේවා .!!!!
@sampathrajitha6392
@sampathrajitha6392 3 жыл бұрын
පැහැදිලි aiye
@gihanchathuranga4652
@gihanchathuranga4652 3 жыл бұрын
දිගටම කරන්න
@electricaldhanu1434
@electricaldhanu1434 3 жыл бұрын
Sri LED Tv wala power supply ekka optacaplar 2 thiyenne ai siriyas thibbe
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
Thanks sir budu saranai
@manjulaelectronic706
@manjulaelectronic706 3 жыл бұрын
Supiri aaa thanx bs
@imeshpamoditha990
@imeshpamoditha990 3 жыл бұрын
ayye 10:00 hri wge ayya kynne 230v wala frequency ekath ehmam tynw kyl dc klt psseth. Samanyen dc walata frequency ekk naha ned?
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
සුපිරි
@sampathrajitha6392
@sampathrajitha6392 3 жыл бұрын
Aiye secondary පැත්තේ component වලගේ මොකක් හරි අවුලක් හරි පිචිචිලා හරි තිබුණේත් secondary පැත්තේ winding අවුට් pin ළඟ ac voltage එකක් multimeter එකට පෙන්නන්නේ නැද්ද කියන්නකො aiyeee...........
@thusharasusantha4976
@thusharasusantha4976 3 жыл бұрын
Super👍👍👍👌👌👌
@electronicvri9200
@electronicvri9200 3 жыл бұрын
👍 අයියෙ
@gayanwijesena3383
@gayanwijesena3383 2 жыл бұрын
Jurcc ගැන කියලා දෙන්නකො
@YJTECH85
@YJTECH85 3 жыл бұрын
👌 නියමයි
@tk-embroidery1580
@tk-embroidery1580 3 жыл бұрын
Thanks 👍👍👍
@janakanishantha8056
@janakanishantha8056 3 жыл бұрын
Elama aiye
@amilaudayanga4344
@amilaudayanga4344 3 жыл бұрын
superb
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
මැද හරියෙන් රිවයින් කරකර තේරෙනකල් බැලුව..😁😁😁😁😁
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
ඉක්මනට අනික් කොටසත් දාන්නෝ....😁😁😁
@sudathsanjeewa6783
@sudathsanjeewa6783 2 жыл бұрын
Super
@vipulajanaka6929
@vipulajanaka6929 3 жыл бұрын
GOOD
@maheshgamage2221
@maheshgamage2221 3 жыл бұрын
Best
@wbl1145
@wbl1145 Жыл бұрын
Supire ❤❤❤❤❤
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
ඉතාමත් අපැහැදිලි filter එකන් පසුව dcවෙලා නැවතත් ac වෙන්නේ කොහොමද
@rmarandika1373
@rmarandika1373 11 ай бұрын
Thank you ❤
@rvblanka.3294
@rvblanka.3294 3 жыл бұрын
Good
@playthegame1928
@playthegame1928 3 жыл бұрын
Smps walin dual supply ganna baida
@kamal92606
@kamal92606 3 жыл бұрын
👍👍👍
@dushanpiumantha4445
@dushanpiumantha4445 3 жыл бұрын
සුපිරි ❤️
@rajithalakmal6968
@rajithalakmal6968 3 жыл бұрын
Thanks sir
@harshakumarage7053
@harshakumarage7053 3 жыл бұрын
wow
@nishanthashan406
@nishanthashan406 2 жыл бұрын
හරිම සංකීර්ණයි ..😖😖
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
ඊලඟ සතියෙන් කියන්න ඔක්ට කප්ලර් එක පිච්චුනාම මොකද වෙන්නෙ කියල.....
@music-qw6yu
@music-qw6yu 3 жыл бұрын
💪❤️
@kasunchathuranga3202
@kasunchathuranga3202 3 жыл бұрын
❤️
@lilanthanaullage7577
@lilanthanaullage7577 2 жыл бұрын
Thanks aiy
@nishanthabandara8487
@nishanthabandara8487 3 жыл бұрын
😘😘
@ravishkamadushan8287
@ravishkamadushan8287 3 жыл бұрын
👍👍❤️‍🔥
@sachinthasrimal6900
@sachinthasrimal6900 3 жыл бұрын
❤❤❤
@ccs398
@ccs398 3 жыл бұрын
Mru
@mervinfernando1059
@mervinfernando1059 2 жыл бұрын
Waisting time unnessaraly
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Bs
@aivnabeywardana142
@aivnabeywardana142 3 жыл бұрын
හොදයි පැහැදිලියී. හොදයි පැහැදිලි කරගන්න පුලුවන් ආකාරයට වීඩියෝ අපවෙත ඉදිරිපත් කරනවා.
@KalingaChandrapala
@KalingaChandrapala 6 ай бұрын
Nomber one
@ArunaPathirana-t5e
@ArunaPathirana-t5e Жыл бұрын
Hodata pehedilikala
@rajarataagro6229
@rajarataagro6229 3 жыл бұрын
ජය වේවා .!!!!
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Thanks sir
@madhushaanurangi181
@madhushaanurangi181 3 жыл бұрын
👍👍👍
@danukamahavaasala3188
@danukamahavaasala3188 3 жыл бұрын
👍👍👍
CRT tv Power Supply Explane | Tronic Class | Sinhala
21:01
Tronic Class
Рет қаралды 475