S.M.P.S POWER SUPPLY sinhala (38B) SL CRACK ELECTRONIK සිංහලෙන්ම Basic Electronic SL CRACK Sinhala

  Рет қаралды 8,891

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер: 70
@rajarataagro6229
@rajarataagro6229 3 жыл бұрын
ඔයාට ගොඩක් පිං. 🙏🙏🙏🙏SL CRACK ELECTRONIC jaya wewa
@asankak77
@asankak77 2 жыл бұрын
ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
@aivnabeywardana142
@aivnabeywardana142 3 жыл бұрын
🔌 s l හොදයි හරිම වටිනා. S M P S පරිපතයක් ගලවා පරීක්ෂා කරද්දී හරිම සංකීර්ණ බවක් දැනුනත් මෙම පාඩමේන් ඉදිරි පත් කල කොටස් පිලිවෙලින් අවබෝධ කරගැනීමෙන් පසු සරල බව දැනුනා. 🔦
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් ,කාලය වැඩියෙන් ගත්තත් සරලව හොදින් පැහැදිලි කිරීම පිළිබදව
@asirilakmal9746
@asirilakmal9746 3 жыл бұрын
වෙලාව කොච්චර ගියත් කමක් නෑ ඔයා අපිට ඔලුවට වදින්න හොඳටම කියල දෙනව. හරිම පැහැදිලියි. ඔයාට ගොඩක් පිං. 🙏🙏🙏🙏
@chandanaravindra6897
@chandanaravindra6897 3 жыл бұрын
ඔයාට ගොඩාක් පිං මෙ වගෙ වැඩසටහනක් කරනවාට හොදට තෙරෙනවා අයියෙ මමත් ආසාවෙන් හිටියේ ඉලෙක්ට්‍රොනික් ගැන දැනගන්න.නොදන්න දෙවල් ගොඩාක් ඉගෙන ගත්තා.ඔයාට බුදු සරණයි
@gayantharanganath3610
@gayantharanganath3610 Жыл бұрын
Respect sir, video කොට කරන්න එපා, ඔයා කරගෙන යන විදිය සුපිරි
@chathurangapriya9720
@chathurangapriya9720 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ලබා දුන් දැනුමට, ජය වෙවා .
@maduranga652
@maduranga652 3 жыл бұрын
අයියා ඔයා අපේ වාසනාවට bro campess ගියේ නැත්තේ.. ලෙසටම උගන්වන්නවා අාදරෙයි ❤️❤️💪💪💪
@nishanthashan406
@nishanthashan406 3 жыл бұрын
දන්න දේ සුපිරියටම කියල දෙනව ජය වේවා..
@thusharagunawardana2273
@thusharagunawardana2273 3 жыл бұрын
කියන්න වචන නෑ ,වීඩියෝ එක සුපිරි ,ජය වේවා
@ranilnishantha6483
@ranilnishantha6483 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ලබා දුන් දැනුමට,
@antonmaduwantha7743
@antonmaduwantha7743 2 жыл бұрын
Aiye oya uganwana kramaya godakhodata therenawa oyata godak isthuthi!!!!!!!!!!!!!!!!!
@chamaralakshan445
@chamaralakshan445 Жыл бұрын
Godak dewal mn igena gannawa oyage pahdilikirima supiri 😘😍
@best-songscom9860
@best-songscom9860 3 жыл бұрын
සර් නියමයි.හොඳට පැහැදිලිකලා.බුදු සරණයි!
@lahirusandaruwan8191
@lahirusandaruwan8191 3 жыл бұрын
සුපිරියටම තෙරුනා
@ajithgunathilaka8703
@ajithgunathilaka8703 3 жыл бұрын
Very good sir velaa giyaa kiuvata matanam velaa giyaa denune nehe thanks
@maheshgamage2221
@maheshgamage2221 3 жыл бұрын
බොහොම පිං ඔබට
@udayachamila6345
@udayachamila6345 3 жыл бұрын
Thanks sir video ona tharam thiyenawa eth ohoma pahadili karannanan katawath ba thank you
@nishanthabandara8487
@nishanthabandara8487 3 жыл бұрын
Niyamai. Godak dewal igana gaththa.
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
Super sir budu saranai
@menakamadushan2045
@menakamadushan2045 3 жыл бұрын
සුපිරිම ජයවේවා සහෝදරයා අපි ඔබ සමගයි හැමදාම
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
තෑන්ක්ස් සර්,ඊලග වීඩියෝ එක ඉක්මනින් අරන් එන්න,බුදුසරණයි 🙏🌟🌟❤
@electronicvri9200
@electronicvri9200 3 жыл бұрын
තැන්ක් යු අයියෙ දැන් බැලුවෙ
@dcreate5993
@dcreate5993 3 жыл бұрын
Patta supirima pehedili kireema !! Respect with electronic.
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
දවල් බලන්න ලේස්තිවෙලත් බලන්න ලෝබ නිසා රෑට ඉතිරිකරගත්ත....😁😁😁 සැපටම ඇලට් එක දාල බලන්න ඕන නිසා
@indikakalyani7786
@indikakalyani7786 3 жыл бұрын
Very good lesson
@gihanchathuranga4652
@gihanchathuranga4652 3 жыл бұрын
නියමයිනේ sir
@senadheraakd3295
@senadheraakd3295 3 жыл бұрын
Very good.
@nirusl443
@nirusl443 3 жыл бұрын
thank you sir...... supiri.... godak pin siddawenawa... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kasuntharaka3969
@kasuntharaka3969 3 жыл бұрын
Oya godak hoda guruwarayek eth parakkui video danna weda nisa kiyala dannawa puluwan welawata diga vidiyo ekak danna bs
@r.a.a.pdesilva7036
@r.a.a.pdesilva7036 3 жыл бұрын
thank you sir .oyata budu saranai
@mohamednusrath7938
@mohamednusrath7938 3 жыл бұрын
Hodatama pehadili sir very good explain
@supunpriyankara7280
@supunpriyankara7280 3 жыл бұрын
🥑🥑🥑🥑🥑🥑🥑👍👍👍👍👍
@namalcooray1770
@namalcooray1770 3 жыл бұрын
,ඔබ පැහැදිලි ව කියලා දෙනවා බොහොම ස්තුතියි ! මට පරිපථයක හමූවුනා ltv827 optocoupler එකක් pin 8 ඒ වෙනුවට ltv 817 දෙකක් භාවිතා කල හැකි ද?
@hansasamaranayake8001
@hansasamaranayake8001 3 жыл бұрын
Superb explain...
@mahendrasajeewa6009
@mahendrasajeewa6009 3 жыл бұрын
Great work. Thanks
@thusharasusantha9803
@thusharasusantha9803 3 жыл бұрын
Thanks 👍👍👍👌
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
Supiri supiri
@chathurangasandaruwan6361
@chathurangasandaruwan6361 3 жыл бұрын
Hoda inverter ekaka video ekak dannakoo
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 3 жыл бұрын
Respect sir.. ❤️❤️❤️
@mlg8708
@mlg8708 3 жыл бұрын
Good luck to you
@slrobot5938
@slrobot5938 3 жыл бұрын
Frist vview
@manjulaelectronic706
@manjulaelectronic706 3 жыл бұрын
Thanx bs
@SachinthaJanith-j3i
@SachinthaJanith-j3i Жыл бұрын
ane oyata berida lcd led tv repayring karanna mula idalama
@savinustudio382
@savinustudio382 2 жыл бұрын
Supiri
@sahithabookshop3055
@sahithabookshop3055 Жыл бұрын
Thank you sir
@hiranakmeemana3275
@hiranakmeemana3275 Жыл бұрын
Smps eken plate amp walata supply denna puluwanda aiye aaka sartakaida
@amilafonseka6458
@amilafonseka6458 3 жыл бұрын
ගොඩාක් හොදයි විඩියො එක හරිම සරලයි ඉගාව විඩියෝ එකත් එනකන් බලන් ඉන්නවා සර් සතියට විඩියො දෙකක්වත් දන්ටකො පුලුවන් නම් මෙ දවස් වල අපි අසවෙන් ඉගෙන ගන්නවා ඉදිරියටම යන් ජය වෙවා.....
@kasundhanushka5586
@kasundhanushka5586 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@kasunrangana2785
@kasunrangana2785 Жыл бұрын
SMPS එකක Output Voltage එකට බාධාවක් නොවෙන්න Input voltage (230V) drop වෙන්න පුළුවන් උපරිම Voltage එක සාමාන්‍යන් කීයක් විතරද? (SMPS වල සදහන් කරලා තියෙනවා Input Voltage එක 110V - 230V කියලා. එකෙන් අදහස් කරන්නේ ඒක 110V - 230V අතර ඕනෑම අගයක ට හරියට වැඩ කරනවා කියලද? පිළිතුරක් ලබාදෙන්නේනම් මහත් අගය කරමි. ස්තුතියි
@chathurangasrimanchanayake6501
@chathurangasrimanchanayake6501 2 жыл бұрын
12v 10A පවර් සප්ලයි එකට බල්බ් එකක් සීරීස් කරල දුන්නාම වැඩ කරනවා. ලෝඩ් කරල කරන්ට් එක දුන්නාම ක්‍රී... ගානව වැඩ නෑ. ලොඩ් අයින් කලාම ආයිත් වැඩ. ඇයි ඒ. බල්බ් එක අයින් කරල ඩිරෙක්ට් 230 දුන්නා ට්‍රාන්සිස්ටරය පිච්චුනා.
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹
@supunpriyankara7280
@supunpriyankara7280 3 жыл бұрын
Sirta thawa thawath danuma wadiwenna kiya parthana karanawa.,!!!!
@dwjliyanaarachchi9005
@dwjliyanaarachchi9005 3 жыл бұрын
කි‍යන්න දෙයක් නැහැ හැමදාම හොදයි තමා.
@cgsdhisanayake9599
@cgsdhisanayake9599 3 жыл бұрын
patttama
@artsandeducation7716
@artsandeducation7716 3 жыл бұрын
Filter වියයුතුයි .
@kasuntharaka3969
@kasuntharaka3969 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sachinthasrimal6900
@sachinthasrimal6900 3 жыл бұрын
❤❤❤
@manulabro5122
@manulabro5122 3 жыл бұрын
🙋🙋🙋
@artsandeducation7716
@artsandeducation7716 3 жыл бұрын
Oscillator, Rectifier, Wrong.
@buddhikabasnayake8386
@buddhikabasnayake8386 3 жыл бұрын
Whatsapp group eke link eka danna puluwanda?
@buddhikabasnayake8386
@buddhikabasnayake8386 3 жыл бұрын
Description eke thiyana link eken group ekata join wenna ba
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Bs
@dhnshanthashantha8528
@dhnshanthashantha8528 3 жыл бұрын
Vidio diga wedi ekai
@viverastech999
@viverastech999 2 жыл бұрын
please use correct spelling
@danukamahavaasala3188
@danukamahavaasala3188 3 жыл бұрын
👍👍👍
@chandanachandana7905
@chandanachandana7905 3 жыл бұрын
❤️❤️❤️❤️
@lahirusandaruan3945
@lahirusandaruan3945 10 ай бұрын
supiri
SMPS Advance (Samsung TV ) lesson 02
47:40
CHARITHA SANJEEWA
Рет қаралды 18 М.
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 34 М.
SMPS troubleshooting and repair Part2 [in Sinhala]
28:14
Elec lab
Рет қаралды 13 М.
SMPS Repairing සිංහල 01
19:19
LabTronics
Рет қаралды 56 М.