Basic Electronic sinhala ( Part 10) SL CRACK සිංහලෙන්ම Inductors A++

  Рет қаралды 26,258

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер: 109
@kumaragksa
@kumaragksa 4 жыл бұрын
අයියේ ඔයා නම් පට්ට බොක්කක්...කිසිම කුහක කමක් නැතුව හැමදේම කියලා දෙනවා. Thank you very much.. හිත හොඳ මිනිස්සුන්ට වරදින්නේ නෑ .දිගටම යමු...ඊලඟ පාඩම එනකන් බලන් ඉන්නවා.
@piyachandrakottehewa8551
@piyachandrakottehewa8551 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්තා ඔබව කරන සියළුම වැඩකටයුතු සඳහා තෙරුවනේ ආශීර්වාදය ප්‍රාර්තනා කරමි
@isuru2816
@isuru2816 4 жыл бұрын
හොඳට තේරුම් ගන්න පුළුවන් වුණා.. ඊලඟ පාඩම එනකම් බලන් ඉන්නවා.. සුබ පතනවා සර්.. ලෝකයේ සරලම හොඳම එකම number one ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව..
@RishiRishi-ty2ht
@RishiRishi-ty2ht 4 жыл бұрын
thank you
@vishakasamarasinghe6722
@vishakasamarasinghe6722 Жыл бұрын
ස්තූතියි. කියල දෙන දේවල් ගොඩක් හොදට පැහැදිලියි.
@ravidu2309
@ravidu2309 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ස්තුුති sir
@tharakasandaruwan8578
@tharakasandaruwan8578 4 жыл бұрын
සුපිරි අයියෙ... thanks .. ඉලඟ එකත් ඉක්මනට දාන්න... ❤️❤️❤️❤️❤️
@dilshanithilakarathna1728
@dilshanithilakarathna1728 2 жыл бұрын
ගොඩක් ස්තුති අයියෙ ඉතාම සරලව තෙරුනා
@ChinthakanaraddagamageNaraddag
@ChinthakanaraddagamageNaraddag Жыл бұрын
ඔයානම් ඇත්තයම අවන්ක හදවතින් යුතු මිනිසෙකි බුදු සරණයි සියලුම දෙවි පිහිටයි !!!
@poojithakodithuwakku3946
@poojithakodithuwakku3946 3 жыл бұрын
සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@aselarajapaksha951
@aselarajapaksha951 2 жыл бұрын
Lankawe hodama youtube sinhala median electronic class eka. 🌷🌷🌷🌷🌷🌷
@hasithlakmal5129
@hasithlakmal5129 4 жыл бұрын
ස්තුතියි සර් .හරිම සරලව හැම දේම තේරේනවා.අවබෝද කරගන්න ලේසි මොකද උපකරණ හැදිලා තියේන හැටි ,වැඩ කරන හැටි හැම අංශුවක් ගානේම කියලා දේනනිසා අපි කැමතියි .
@dhanushkapushpakumara8877
@dhanushkapushpakumara8877 4 жыл бұрын
නියමයි ජයවේවා දිගටම කරන්න හොදටම හොදයි 👌👌👌👍👍
@arunashantha3839
@arunashantha3839 4 жыл бұрын
Aiye egawa video eka enakal balaninne maru kiyannawachana na fatta wadak meka oyata loku pinak meka nawattann epa digatama karagena yanna
@prasadhapuhinna7677
@prasadhapuhinna7677 3 жыл бұрын
Jaya wewa
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 3 жыл бұрын
10 පාරක් විතර බලලා තෙරුන් ගත්තේ ටිකක් තෙරුවන් සරණයි සර්
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 3 жыл бұрын
හොඳටම තේරුනා. අව්ලක් නෑ. ඔහොම යං. ස්තුති
@sahansenarathna2266
@sahansenarathna2266 3 жыл бұрын
ada thma mulinma beluwe , wede nm supiri sir Niyemata Therunaa
@harshadayarathna2951
@harshadayarathna2951 4 жыл бұрын
ඒකත් බැලුවා......🤗🤗🤗සුපිරි....
@nprasanganprasanga8106
@nprasanganprasanga8106 4 жыл бұрын
ටිකක් මඤ්ඤං පාඩමක්..ඒත් කියලා දුන්න දේ තේරුණා..👌
@sadeeshmanuja
@sadeeshmanuja 3 жыл бұрын
අද තමයි මුලින්ම බැලුවෙ හොඳටම තේරුනා ගොඩක් වටින චැනල් එකක්...❤❤ ඉස්සරහටත් කරන් යමු ❤
@anandakarunarathne7774
@anandakarunarathne7774 4 жыл бұрын
ඔබ තැමාට බොහොම ස්තෑතියි .තෙරැවන් සරණයි
@nethmisadeepa6162
@nethmisadeepa6162 4 жыл бұрын
Thanks aiye apita me danuma niwaradiwa kiyadenawata.next video eka enakan balagena innawa.👍👍
@nipuna832
@nipuna832 4 жыл бұрын
Like 282ක් මගෙන්
@krishanthawijesinghe8754
@krishanthawijesinghe8754 3 жыл бұрын
Supar vedio thanks hodheta tharanawa
@sihinakalum9429
@sihinakalum9429 4 жыл бұрын
Godak Hodai. Nitharama man balanawa me Electronic padam.
@minodthisaru8731
@minodthisaru8731 4 жыл бұрын
ඔයා කියන විදියට නම් තෙරුම් ගන්න පුලුවන් 👍
@rwdproduction7810
@rwdproduction7810 3 жыл бұрын
Super aiye😍
@kumarafernando8377
@kumarafernando8377 4 жыл бұрын
Thanks sahodaraya godak vatinawa video aka
@sumith9446
@sumith9446 4 жыл бұрын
Hodata teruna ayiye niyamai
@chandanachandana7905
@chandanachandana7905 4 жыл бұрын
Supiri
@nisalikavitha8349
@nisalikavitha8349 4 жыл бұрын
ගොඩාක් වටිනවා
@chanakapg8123
@chanakapg8123 4 жыл бұрын
🙏 thanks sir oyata පුළුවන්නම් ilaga videos ekath ikmanatama denna .bs
@nadeeshasangeeth9631
@nadeeshasangeeth9631 4 жыл бұрын
👍👍👍Supper ආ👊👊👊
@nadeeshasangeeth9631
@nadeeshasangeeth9631 4 жыл бұрын
👍👍👍ගොඩක් වටිනවා අයියේ.අපේ පැත්තට hi voltage ඇවිත් tv එක වැඩ නැ ටිකක් පරන එකක් මොනවද චෙක් කරන්න ඕනා.👊👊👊
@indikarathnayake1135
@indikarathnayake1135 4 жыл бұрын
superb 👌 keep it up bro
@jainduchamika7108
@jainduchamika7108 4 жыл бұрын
එල අය්යා
@sarathkumara4177
@sarathkumara4177 4 жыл бұрын
Thank you very much and no matter lesson is good , understood
@lochanachanakya8977
@lochanachanakya8977 2 жыл бұрын
mn dn hemeeta aiyage video tika balagena yanawa godak hodata therenawa aiyata pin me wage mahansi welaa apita kiyala denawata 💙🤝
@mstech7823
@mstech7823 4 жыл бұрын
Godak hodai
@m.r.m.rifadh7646
@m.r.m.rifadh7646 3 жыл бұрын
Thank you ayya...
@විස්තරේ-ම1ඝ
@විස්තරේ-ම1ඝ 3 жыл бұрын
Thank u good job brother
@karunapalajayasundara6630
@karunapalajayasundara6630 3 ай бұрын
ස්තූතියි.
@prasadhapuhinna7677
@prasadhapuhinna7677 3 жыл бұрын
Thanks aiye..
@thusharaherath9216
@thusharaherath9216 4 жыл бұрын
Superb
@ME-nl2os
@ME-nl2os 4 жыл бұрын
දිගටම කරන්න හොදටම හොදයි
@priyanthalaljayasekara12
@priyanthalaljayasekara12 4 жыл бұрын
Oya uganvana vidiyata hamadeyakkma hodata vatahenava.digatama oyath ekka api innava
@tivlogsl714
@tivlogsl714 4 жыл бұрын
Pcb ekaka Indicator 2k samantharawa tiyenawa....a ay?mokadda prayojanaya??? me pcb eke EEPROM eke arakshawata mili watt pramanayak PCB eka tula tabaganimatada?
@prasadhapuhinna7677
@prasadhapuhinna7677 3 жыл бұрын
Aiye coil wala resisted eka hedenne kohomada
@namalgunawardana1062
@namalgunawardana1062 4 жыл бұрын
Good Lesson..... Ithamath Pehedili... thanks
@Nuwa668
@Nuwa668 4 жыл бұрын
pahadili therumkirima .anith videos ikmanata danna sir ❤❤❤
@chandanachandana7905
@chandanachandana7905 4 жыл бұрын
Niyama bs
@luckyboy-yl2sr
@luckyboy-yl2sr 4 жыл бұрын
❤️elaaa
@rajithalakmal6968
@rajithalakmal6968 3 жыл бұрын
Thank sir
@nipuna832
@nipuna832 4 жыл бұрын
පළවෙනිඑක Subwooferවලත් තියෙනවා 10.11
@kamal92606
@kamal92606 3 жыл бұрын
10:11
@DULA_SL
@DULA_SL 4 жыл бұрын
oya inductor walin mokakda wenne ekak dala cercuit ekata mokakda blaporoththu wenne?
@ruchirakawinda4345
@ruchirakawinda4345 4 жыл бұрын
Mame packtrikal walata amplifier ekak hadanahati dannako
@samansiriwardhana4005
@samansiriwardhana4005 3 жыл бұрын
Sarala dara saha prathyawartha dara athara wenasa kumak da. Dara deka wenas veemata hethuwa kumakda
@chamarasandaruwan9381
@chamarasandaruwan9381 4 жыл бұрын
Reactors ganath video ekak karanna aiye.
@anushkakumara5515
@anushkakumara5515 4 жыл бұрын
Sir mamath mewa gana godak kal youtube eke search kara mage wasanawata thama sirge me channel eka hamba une....metharam hodata kiyala dena kisima channel ekak na sir .sir ta pudumakara hakiyawak thiyanawa teach karanna balana apita watahala denna budusaranai sir budusaranai budusaranai kawadawath sirta waraddinna epa kiyala prathana karanawa
@amilafonseka2012
@amilafonseka2012 4 жыл бұрын
Hodata therum ganta puluwan ser inductor gena denan hitiyata mechchara geburata danne nee ser ho dta therum ganta puluwan anith vedio eka danakm balan innawa ser...... chopper transformer genath vedio ekak danta ser..
@sasikadayanande2369
@sasikadayanande2369 3 жыл бұрын
✌️
@dayasirijayalath464
@dayasirijayalath464 2 жыл бұрын
💖👍
@nkjvideos2631
@nkjvideos2631 3 жыл бұрын
අයියෙ ඔයා පෙරකය දික් වෙද්දි පේරක ගුනය අඩු වෙනව ,කියල අදහස් කලේ,,,පෙරකයෙ ඔතන පොටවල් අතර පොටවල් දෙකක් අතර තියන දුර ද........
@kamal92606
@kamal92606 3 жыл бұрын
22:20 ඉඳන් මඤ්ඤං 🙄🙄😏😏😵🤪😇😇😇
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 4 жыл бұрын
අයියේ පාඩම් පහක් විතර කරලා pDF එකක් දාන්ඩකෝ
@tharidumax5877
@tharidumax5877 4 жыл бұрын
Mata hambuna supirima guruvaraya
@samanbandara821
@samanbandara821 4 жыл бұрын
Mewa yoda gannay ai a.mekak sawuththu unoth paripathakayata ana dosha mona wage awada ehemath kiyala dunna nam vedio eka sampurnai kiyala mata nam hithennay
@aroundtheworld4199
@aroundtheworld4199 4 жыл бұрын
Aiye godak sthuti chanel ekak widiyata neme denenne couse ekk karanawa wage.athara maga nawaththanne nethuwa karanna aiye.next vidio eka dana dinayak kiyanna puluwanda aiya ekak iwara weddi godak sthuti.godak pin aiya loba nethuwa me denuma denawata
@buddhikadhananjaya9597
@buddhikadhananjaya9597 4 жыл бұрын
Supiri
@senavirathna7973
@senavirathna7973 4 жыл бұрын
very good
@tharidumax5877
@tharidumax5877 4 жыл бұрын
😃😃😃😃😃😃Supiri
@heardtouchingsong8144
@heardtouchingsong8144 4 жыл бұрын
Nice
@gunananda123
@gunananda123 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@dilu__
@dilu__ 4 жыл бұрын
👍
@nishanthashan406
@nishanthashan406 3 жыл бұрын
එළම
@sandarubhagya5526
@sandarubhagya5526 2 ай бұрын
@sameera7143
@sameera7143 4 жыл бұрын
Senasurada wenakan balan hitiye
@adhithyarajapaksha7717
@adhithyarajapaksha7717 2 жыл бұрын
"අන්‍යෝන්‍ය ප්‍රේරකවල, L1න් L2ට ඇති කරන විද්‍යුත් ගාමක බලය, බාහිර ප්‍රතිරෝධකයක් තුළින් යැවූ විට....." මෙහි බාහිර ප්‍රතිරෝධකයක් කියන්නෙ මොකක් ද? එහෙම යවන්නෙ කොහොම ද? විදිය මොකක් ද?
@slvoice1213
@slvoice1213 3 жыл бұрын
Sir me hama ekktma cmennt krnn bari wenn athi.mn mula idn blan awe hodt thernw kiyl den eww bs ediri wdawlata suba pthnw.❤👍
@wishvaathukorala2339
@wishvaathukorala2339 4 жыл бұрын
👌👌👌❤❤❤❤
@ashokaraja7378
@ashokaraja7378 3 жыл бұрын
Buduwewaa
@kumarackchandana
@kumarackchandana 4 жыл бұрын
Tikak මඤ්ඤං වගේ
@sithannayamak2454
@sithannayamak2454 4 жыл бұрын
🤳🤳🤳🤳👏👏👏👏🤝🤝🤝
@Creatortech95
@Creatortech95 Жыл бұрын
ප්‍රේරන තාව වෙනස් වෙන්නෙ පොටවල් ගාන කම්බියේ ගනකම සහ එතීමට ගන්නා මාඩ්‍ය දිග අඩු වැඩි එක බලපාන්නෙ නෑ
@appz4686
@appz4686 4 жыл бұрын
Transister gana danna
@nisalikavitha8349
@nisalikavitha8349 4 жыл бұрын
Inductor එකක් පරිප්‍රථයක් සඳහා යොදා ගන්නා අරමුණ මොකක්ද
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
next video ekedi kiyannam
@luckyboy-yl2sr
@luckyboy-yl2sr 4 жыл бұрын
Mula Idan balanooo
@smsolutions7080
@smsolutions7080 4 жыл бұрын
Niyami digtam kragen yamu
@nipuna832
@nipuna832 4 жыл бұрын
නරක වචන නම් වදින්න එපා. 17.54
@Digi742
@Digi742 4 жыл бұрын
Aiye Kela visi venawa
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
1m durin idala balanna nathan korona hadei 😝😝😝😝😝
@kamal92606
@kamal92606 3 жыл бұрын
@@slcrackelectronic6945 🤣🤣🤣 👍👍👍
@sihinakalum9429
@sihinakalum9429 4 жыл бұрын
Mata oyage number aka denna puluwamda. Math electronic karanawa tikak vithara.
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
0774143730
@sihinakalum9429
@sihinakalum9429 4 жыл бұрын
Thanx.
@dilshanmorayas100
@dilshanmorayas100 4 жыл бұрын
Dc ac කරන්න koho mada
@dilshanmorayas100
@dilshanmorayas100 4 жыл бұрын
Dc Ac karanne koho mada
@Ngrjb
@Ngrjb 7 ай бұрын
කෙරෙනවා සර්
@shivanthidasilva1839
@shivanthidasilva1839 2 жыл бұрын
Aiya namber eka dennako
@sagaralakmal7603
@sagaralakmal7603 4 жыл бұрын
Supiri
@priyanthapriyanthapathiran4478
@priyanthapriyanthapathiran4478 4 жыл бұрын
Good
@kamal92606
@kamal92606 3 жыл бұрын
👍👍👍👍
@SL-ml8do
@SL-ml8do 3 жыл бұрын
👍
@thusharaindika2883
@thusharaindika2883 3 жыл бұрын
Good
@ujithadinesh7377
@ujithadinesh7377 2 жыл бұрын
👍
@rohithakularathna5740
@rohithakularathna5740 3 жыл бұрын
Good
Basic Electronic sinhala ( Part 12) SL CRACK සිංහලෙන්ම Diode
34:45
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Bites of Wisdom Podcast: Digital/Cyber Literacy (Ep 01)
17:14
Inductors working principle | Inductor සිංහලෙන් #දිනියස්
7:18
Genius Mind | #දිනියස්
Рет қаралды 19 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН