ස්ටම්ප් මයික් එකෙන් ලෝකෙටම ඇහුණු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජරාම කතා 8ක් | Stump Mic Sledging Moments

  Рет қаралды 505,289

Wishma Lokaya Cricket

Wishma Lokaya Cricket

2 жыл бұрын

Stump Mic Sledging Moments
Contact - 070-2190209 / 0703978326
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 228
@rashmika.t.ranaweera1471
@rashmika.t.ranaweera1471 Жыл бұрын
විකට් කීපින් කෙසේ වෙතත් මානසිකව වට්ටනවනම් දිකා තමා 😂❤️
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
ඇයි දික්වැල්ල කිව්වෙ bairstowට ගෑනු ළමයෙක් වගේ කියලා 😊
@adsampathathukorala3174
@adsampathathukorala3174 2 жыл бұрын
2014 Asia cup එකේ finel එකේදී තිරිමාන්නට පාකිස්තාන බෝලස්ලා මේ වගේ දෙයක් කලා මතකද... තිරිමාන්න ඒ වෙලාවේ කියලා තිබුනේ පුළුවන්නම් බෝල් කරලා අවුට් කරන්න කියලා.. අන්තිමට තිරිමාන්න 100ක් ගහලා තරගාවලියේ වීරයත් වෙලා ලංකාවට cup එකත් ගේනවා...
@cricketpisso2915
@cricketpisso2915 2 жыл бұрын
💓
@tsilangakoon
@tsilangakoon Жыл бұрын
ආදරණීය දික්වැල්ල කියපු එකට මට හිනා වුණා
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
දික්වැල්ල සුපිරි ක්‍රිඩකයා අයියා
@asithaprabath7241
@asithaprabath7241 Жыл бұрын
වෙලාවට කලුවිතාරන කියපුව රෙකෝඩි වෙලා නැත්තෙ...උා බැටිමන්ලට කියපුව ඇහුනනමි ලංකාවෙන් ක්‍රිකටි තහනමි කරල ගොඩක් කල්
@madhujiyesha7666
@madhujiyesha7666 2 жыл бұрын
දික්කා. අයියෝ කට නම් මැඳගෙන ඉන්නේ මොනා හරි කියලා මානසිකව වට්ටන්න. 😂😂
@charithchinthaka8654
@charithchinthaka8654 2 жыл бұрын
දීකා තමා මෑන් ❤️❤️❤️❤️❤️
@trayandfdo8557
@trayandfdo8557 2 жыл бұрын
අවුරුදු 14කට පස්සේ, ඒ කියන්නේ 2017 ශෝන් සංගාට return එක දෙනවා 😅❤️ කුණුහරුප නැහැ වලි නැහැ දෙන්නම Lengends! 😎
@stylishofficial1671
@stylishofficial1671 2 жыл бұрын
🙂🙂
@Dulina501
@Dulina501 Жыл бұрын
2017 sanga retired neh oy
@trayandfdo8557
@trayandfdo8557 Жыл бұрын
@@Dulina501 Commentary box eke
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
පල බොරු නොකියා 😂
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
@@trayandfdo8557 මමත් දැක්කා සංගා thank කරනාව ඊට පස්සේ😂
@asankainojh7142
@asankainojh7142 2 жыл бұрын
අහිංසකයා ටයිබු ❤❤❤🇿🇼🇿🇼🇿🇼🇿🇼💯💯💯
@user-dw2tx3dw7w
@user-dw2tx3dw7w 2 жыл бұрын
Flintoff ගැම්මක් තමා😂. අරූට පිහියෙන් ඇන්න වගේ ඇති
@BeautyOfCylon
@BeautyOfCylon 2 жыл бұрын
Congratulations for 100k💖🙉
@nirupakumuduni4473
@nirupakumuduni4473 2 жыл бұрын
Congrats on 100K 😁
@ransikapremalal1391
@ransikapremalal1391 2 жыл бұрын
Test Cricket තමා Best 😍🏏
@chamaradilshan2260
@chamaradilshan2260 2 жыл бұрын
ආදරනීය දිකා කියනකොට ඔයාට හිනා ගියා 💔🥺
@nalinkrishantha3338
@nalinkrishantha3338 2 жыл бұрын
Ow
@MK-li4xb
@MK-li4xb 2 жыл бұрын
Srilanka cricket waste 😂
@chamaradilshan2260
@chamaradilshan2260 2 жыл бұрын
@@MK-li4xb හුකැස් ඔයාලා ලංකාවට ඇවිත් ඉනිමකින් පරාද වෙලා ආයේ ගෙදර ගියා නෙද
@MK-li4xb
@MK-li4xb 2 жыл бұрын
@@chamaradilshan2260 Speak English 🖕
@nalinkrishantha3338
@nalinkrishantha3338 2 жыл бұрын
Eeka thamaa
@mvslarrow4551
@mvslarrow4551 2 жыл бұрын
අපේ ටෙස් නැංගුරම චන්දි ❤️♕🤘
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
ලොන්තමාල්
@user-hf4dv1tu4z
@user-hf4dv1tu4z 4 ай бұрын
Me parath hodatam kala .ban sl 1 st match
@user-dz4ke7tp5p
@user-dz4ke7tp5p 2 жыл бұрын
අපේ දිකා 🖤❤️
@cncreation2027
@cncreation2027 2 жыл бұрын
පොඩි එකෙක්ද කොහේ
@BOSS-rj4mi
@BOSS-rj4mi Жыл бұрын
අපේ දිකා නෙමෙ පකේ දිකා 😂😂🤏
@ytgames497
@ytgames497 2 жыл бұрын
100K ගැම්මක් congratulations ❤️ දිකා කියන්නෙ ගැම්මක් 😍
@Ratawa2006
@Ratawa2006 2 жыл бұрын
@@crick1119 bro mata subscribe ekak denavada mamath oyata dunna
@SY-do9ig
@SY-do9ig 2 жыл бұрын
අනිවා
@coolstetasoffical
@coolstetasoffical 2 жыл бұрын
දිකා කියන්නේ වෙනම බ්‍රෑරෑන්ඩ් එකක් ❤
@user-xr8ep7og8d
@user-xr8ep7og8d Жыл бұрын
😂
@Nipuna_Tee
@Nipuna_Tee Жыл бұрын
Oww ban badu gahanna supiri kollaaa
@kasunfernando7034
@kasunfernando7034 Жыл бұрын
Palayan http yanna
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 8 ай бұрын
දිකා තමා හැලිල ගියෙ. බැරිස්ටො තාම ගහනව
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ආදරණීය දික්වැල්ල 😄❤️
@dsathsara2986
@dsathsara2986 2 жыл бұрын
කාලකන්නි පක දික්වැල්ල🎃😒
@kumudujayawardana6262
@kumudujayawardana6262 2 жыл бұрын
කාලකණ්ණි දික්වැල්ල. දිනන්න ඕන සාධාරණ විදිහට. මූට දඩ ගහන්න ඕන
@Uznk2586
@Uznk2586 2 жыл бұрын
Rewiw kanna😅
@arunadahanayaka530
@arunadahanayaka530 2 жыл бұрын
මෙයාට ආදරේ කරන්න අහවල් එකටද
@SY-do9ig
@SY-do9ig 2 жыл бұрын
මෙනා වුනත් ටීම් එක වැටිලා ඉන්න වෙලාවට තනියම ගේම ගහනවා
@sachiya5979
@sachiya5979 2 жыл бұрын
Congratulations 100k 😊
@bumisura-172
@bumisura-172 2 жыл бұрын
ලස්සනයි .ඔයා ට ජය..⁣කමෝන්.කමෝන්.
@gaminghima8104
@gaminghima8104 2 жыл бұрын
Congratulations wishma lokaya cricket
@tharushemira4570
@tharushemira4570 2 жыл бұрын
Congratulations wishma lokaya 100k 😍
@imrds_0160
@imrds_0160 2 жыл бұрын
මට දිකාව මේකට mention කරන්න විදියක් නෑනෙ.😂
@hasithsandaruwan8042
@hasithsandaruwan8042 2 жыл бұрын
අදත් ඉත්තෑවා ආවා 🙂
@thilinalakshan853
@thilinalakshan853 2 жыл бұрын
මහේලගෙයි ක්ලාක්ගෙයි බැන්ටර් එකත් මේකට එන්න ඕන එකක්
@induwaramalshan2341
@induwaramalshan2341 2 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එක ක්
@abhishekridmal1263
@abhishekridmal1263 2 жыл бұрын
දික්වැල්ල විකට් එක පිටිපස්සෙ ඉදන් ලොකුවටම ප්ලේයර්ලගෙ මයින්ඩ් එක හදනව.ඊලග ලකැප්ටන් තමා පොර
@colinff3121
@colinff3121 2 жыл бұрын
Na vice captain idaga captain dds hari menda hari
@shkbmk6286
@shkbmk6286 2 жыл бұрын
Captain wenne nam na bn 😅, habai ptta keeper kenek ai dekak na.
@user-dw2tx3dw7w
@user-dw2tx3dw7w 2 жыл бұрын
Gona
@shkbmk6286
@shkbmk6286 2 жыл бұрын
@@colinff3121 dds ptta .
@Nipuna_Tee
@Nipuna_Tee 2 жыл бұрын
😂😂
@SadewBroUc-hdlik345ghink9
@SadewBroUc-hdlik345ghink9 2 жыл бұрын
දික්වැල්ලයා තමයි හොදටම කලේ
@YasithAlwis
@YasithAlwis 2 жыл бұрын
මිචෙල් ජොන්සන් ට බැට් කරද්දි තිබ්බ නැති රැවුල බෝල් කරද්දි වැවුනෙ කොහොමද කියල කල්පනා කරන මම
@udarshana3377
@udarshana3377 2 жыл бұрын
Supiri eeee 😀😀😊
@chandrawasala1181
@chandrawasala1181 2 жыл бұрын
දිකා තමයි හොඳටම කරේ. 🤣🤣🤣😂😂😂💝💝💝💞💞💞😜😜😜🤭🤭🤭🥰
@harshasandeep3106
@harshasandeep3106 2 жыл бұрын
Aka maru
@slravibro830
@slravibro830 2 жыл бұрын
Congratulations on 100k subs
@achinaishara5437
@achinaishara5437 2 жыл бұрын
Congratulation 100k
@thenugadias2243
@thenugadias2243 2 жыл бұрын
100k congratulations
@Danie5828
@Danie5828 2 жыл бұрын
Mru video ek❤️👊
@slmusic2045
@slmusic2045 Жыл бұрын
ආදරණීය දික්වැල්ල🌼
@kalindumethmuditha03
@kalindumethmuditha03 2 жыл бұрын
1st
@chanukadisanayake
@chanukadisanayake Жыл бұрын
Mage eka dikka❤
@Leo-mq5pe
@Leo-mq5pe Жыл бұрын
ආදරණීය දික්වැල්ලයානෝ ❤😅
@princewillkinson7509
@princewillkinson7509 2 жыл бұрын
Sanga & Dickwella.... 😍❤️😍🇱🇰🇱🇰🇱🇰
@wasanthakumara1612
@wasanthakumara1612 2 жыл бұрын
♥️♥️Malu vidio ♥️♥️
@chiraboy8286
@chiraboy8286 2 жыл бұрын
දිකා❤️
@rpa2560
@rpa2560 2 жыл бұрын
First view❤️
@himalichathurangani146
@himalichathurangani146 8 ай бұрын
ඇන්ඩර්සන් නම් සුපිරියක් තමා 🤩
@mvslarrow4551
@mvslarrow4551 2 жыл бұрын
Ape දික්කා කොහොමත් පට්ට ❤️🤘♕
@thusharadeepal5497
@thusharadeepal5497 2 жыл бұрын
First comment
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
සංග පොලොක්ගෙ සීන් එකේ නන්ස්ට්‍රයිකර් බැට්ස්මන් කියනව පොලොක්ට" බල්ලො කෑ ගහනව" ගනන් ගන්ඩ එපා කියල.එතකොට සංග කියනව බල්ලො කෑ ගහනවා නෙමෙයි මිත්‍රයා "බල්ලො බුරනව" කියල😂
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
Jhony bairstow කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්නෙ දික් වැල්ල 50ක් ගහ ගන්නෙත් ඔට්ටු වෙලා ඔට්ටු වෙලා
@lahirulakshan9495
@lahirulakshan9495 Жыл бұрын
Ehenam Uba match blala ne.. u 50 gahan wedi welawak wikat eke inne ne 50 gehuwoth ekata wedi welawak yanneth ne.. iwasimak nethi ekek
@wageeshanilupul1292
@wageeshanilupul1292 2 жыл бұрын
Congratulations!
@geek_sLc
@geek_sLc Жыл бұрын
Super
@hansikaweerasinghe5866
@hansikaweerasinghe5866 Жыл бұрын
ඔයාගේ voice,,,❤️ the best voice ever i heared
@mydestiny8084
@mydestiny8084 Жыл бұрын
Meka kiyana kenage voice eka maara lassanaiii
@wanidu2559
@wanidu2559 2 жыл бұрын
වැඩිම ශතක ලාබින් දාන්නකෝ අයියේ
@koanuragunathilaka9549
@koanuragunathilaka9549 2 жыл бұрын
In test joe root 28 hundreds 62 fifties 10000 runs. Kohli 27 hundreds 8472 runs
@mayankadesilva2576
@mayankadesilva2576 2 жыл бұрын
Gammak
@daniruperera
@daniruperera 2 жыл бұрын
සංගා 😌❤️
@shiran7403
@shiran7403 2 жыл бұрын
😍❤
@anjanageeth1
@anjanageeth1 2 жыл бұрын
දික්කා ❤️😂
@isururashmitha6806
@isururashmitha6806 2 жыл бұрын
චන්දිමාල් kochra hodada blpn..illuwa gmn dunna wicket eka.❤️😒
@NC_COLIN
@NC_COLIN 2 жыл бұрын
සංගා ❤️😂
@djb5486
@djb5486 2 жыл бұрын
All time Best sri lankan wicket keeper is KALUWITHARANA, if you have watched cricket those days, performancewise
@mitchelstarc7159
@mitchelstarc7159 2 жыл бұрын
ashes කියන්නේ වෙනමම ටෙස්ට් එකක් ඒකට අපි අපිට තේරුම් ගන්න බෑ ඒ මොකක්ද කියලා මම ආදරේ ම කරන test series එක තමයි ashes ❤❤❤❤❤❤🇬🇧❤🇬🇧❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🇱🇰❤ කියන්නේ
@user-pq5oz9md9i
@user-pq5oz9md9i 2 жыл бұрын
දිවිපාර්ශික ටෙස්ට් එකක් මොකට ඔච්චර උඩ යවනවද දන් නෑ
@mitchelstarc7159
@mitchelstarc7159 2 жыл бұрын
@@user-pq5oz9md9i 🤔🤔🤨
@jayanividanagama1733
@jayanividanagama1733 Жыл бұрын
@@user-pq5oz9md9i ashes නිකම් ම ද්විපාර්ශ්වික ටෙස්ට් සීරීස් එකක් නෙවෙයි. අවුරුදු 72ක් පුරාවට පවත්වන ලෝකේ පරණම සීරීස් එකක්. වෙන මොන තරඟ පැරදුනත් ashes වලදී දෙගොල්ලොම හොඳම teams ඉදිරිපත් කරලා හොඳ game එකක් දෙනවා. ඕක එයාලගේ ගරුත්වය සම්බන්ධ දෙයක් කියලයි සලකන්නේ. 🙂
@chankaadithya3779
@chankaadithya3779 Жыл бұрын
@@jayanividanagama1733 ashes patan gaththe 1870s walata passe. E kiyanne awrudu 100kta wada history ekak thiyenawa.ape mahinda richmond lover's quarrel ekata wage
@chankaadithya3779
@chankaadithya3779 Жыл бұрын
@@jayanividanagama1733 paranama test series eka royal thomian big match eka. international wala ashes. eeta wada paranai royal thomian
@rckhankcam3623
@rckhankcam3623 2 жыл бұрын
Why drop him // 😅😅
@akesh..659
@akesh..659 2 жыл бұрын
දික්කා... ❤
@malshamunasinghe4359
@malshamunasinghe4359 Жыл бұрын
විස්ම ලන්තය සැබැවින් වටිනවා
@sahandeegayu4730
@sahandeegayu4730 2 жыл бұрын
100k ❤️
@dasuntharu1654
@dasuntharu1654 2 жыл бұрын
Man 2018 November mase campus giya..rag eka nisa 2019 Jan man campus ath ariya.mata dana ganna puluwanda ayeth mata upadiya karanna puluwanda kiyala
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
❤️❤️❤️
@janidumissaka3280
@janidumissaka3280 2 жыл бұрын
ammo
@Pasindubus
@Pasindubus 2 жыл бұрын
El
@anojathilakarathne6560
@anojathilakarathne6560 Жыл бұрын
I love chandi🏏🏆🎖
@dinushanwickramaarachchi2560
@dinushanwickramaarachchi2560 2 жыл бұрын
Dikka. Thanks. Hodatama. Kiuwe
@oshadhalawanya8651
@oshadhalawanya8651 2 жыл бұрын
දිකා♥️
@arunadahanayaka530
@arunadahanayaka530 2 жыл бұрын
ටිම් එකෙන් අයින් කරනව කියපුවම මෙච්චර මානසිකව වෑටෙනව නම් තම පලමු ටෙස්ට් ඉනිමෙදි ලකුණු61ක් ලබාගෙනත් කමිදුව ටිම් එකෙන් අයිණ්කරල දමද්දි ඔහු කොච්චර මානසිකව වැටිල ඈද්ද ඒථ් මෙයාව ටිම් එකේ තියා ගන්න ඕන හින්ද
@kumudithayasanga8372
@kumudithayasanga8372 Жыл бұрын
එයාව ටීම් එකෙන් අයින් කරෙ නැ යකො 😂 dds වෙනුවට ඌව ගත්තෙ replacement එකක් විදිහට
@erandadeshan1215
@erandadeshan1215 Жыл бұрын
🇱🇰🔥❤
@janithchaaminda6146
@janithchaaminda6146 2 жыл бұрын
Jhonson ema mata penna ba වලි දාගන්නමයි බලන්නෙ
@chamodyaWeerasooriya
@chamodyaWeerasooriya 8 ай бұрын
නෝටි දික්වැල්ලෙ😂❤
@ashendevinda19
@ashendevinda19 2 жыл бұрын
දිකා ❤️
@lahiruadithya5304
@lahiruadithya5304 2 жыл бұрын
ජෝයි රූට් නම් චන්දිමාල්ගෙන් පරණ ඇරියස් එකක් ඔය කවර් කරෙ😹😹
@hashiniweerasinghe5231
@hashiniweerasinghe5231 2 жыл бұрын
මොකක්ද ඒ seen එක
@chamodkulathunga7904
@chamodkulathunga7904 Жыл бұрын
දැන් දික්වැල්ලයව කපල නේද 😂😂😂😂karma
@colinff3121
@colinff3121 2 жыл бұрын
😌❤️ TEST
@sadewthikshana1368
@sadewthikshana1368 Жыл бұрын
Kohomada aka ghara katavak vanna
@cheni567
@cheni567 2 жыл бұрын
🙂tikak awul tamai eeth Dika ethanadi kaleth trick ekak thamai ithim💀
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
Words can make you break you .
@radhajayakody8941
@radhajayakody8941 Жыл бұрын
Oyage hadin owa wadak na hello Original danna nathinam nikan inna
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
වැඩි විස්තර දන්නේ නෑ ක්‍රීඩාව ඕන මිනිසුන් හදන්න මේ ක්‍රියාව අගය කරන්න බැහැ
@cricketlova-5345
@cricketlova-5345 2 жыл бұрын
මට 500 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම සුබ දවසක් වේවා
@Ratawa2006
@Ratawa2006 2 жыл бұрын
Bro matath subscribe ekak dennako mamth oyata subscribe ekak dunna
@loshanvimukthi8086
@loshanvimukthi8086 8 ай бұрын
එකත් game එකෙම කොටසක් තම
@slcrickethub1801
@slcrickethub1801 Жыл бұрын
Dika❤️❤️❤️❤️❤️
@user-jl3cn2wt4j
@user-jl3cn2wt4j 11 ай бұрын
Dika ❤
@ucfirdhaws6688
@ucfirdhaws6688 2 жыл бұрын
aiyo oya kiyawanava wedi ne
@sunethmajayaweera3105
@sunethmajayaweera3105 2 жыл бұрын
Bairstow is very clever player than Dickwella..😒
@lahirusamp3731
@lahirusamp3731 Жыл бұрын
😃😃😃😃😃😃😃
@anjana_YT
@anjana_YT 2 жыл бұрын
දික්කා තමයි හොඳටම කරන්නෙ 😅
@imashahansini6369
@imashahansini6369 Жыл бұрын
Kochchara unath eka katha wadak wage mata hithenawa.. 😁
@ZadeeMusicOfficial
@ZadeeMusicOfficial Жыл бұрын
ආදරණීය දික්වැල්ල 😂😂😂😂
@wwefast7930
@wwefast7930 Жыл бұрын
Why drop him,why drop him 😂 He is good player 💔😂
@chesaralakshithnanayakkara9923
@chesaralakshithnanayakkara9923 10 ай бұрын
Dikwella dan hodatama drop..
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
විශ්මිත Vandersay | Sri Lanka vs India 2nd ODI | Post Match Analysis
16:36
14 Cricket World Records in 11 Minutes
11:27
CricNow
Рет қаралды 736 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН