Bubulu’s first flight - Traveling with a newborn

  Рет қаралды 63,894

SAKURA RODRIGO

SAKURA RODRIGO

2 жыл бұрын

Пікірлер: 93
@kaushalyaabeywickrama9480
@kaushalyaabeywickrama9480 2 жыл бұрын
අත්තම්මලට තිබ්බ සතුට අනේ මාර ආදරේ හිතුනා..කදුලු වැටුනට ඒක සතුටු කදුලක්...ආදරෙයි තෙරුවන් සරණයි අපේ බුබුලට...😘😘😘❤
@geethanjalisenavirathna6094
@geethanjalisenavirathna6094 2 жыл бұрын
Blessings to your little angel
@rashi9417
@rashi9417 2 жыл бұрын
අම්මගේ පැහැයෙන් බබලන තාත්තගේ රුපෙන් හැඩවෙන ලස්සන මැණිකක්. බුදුසරණයි පැටියෝ
@sajaniperera6938
@sajaniperera6938 2 жыл бұрын
මමත් බබා පොඩි කාලේ එයා එක්ක තනියම fly කරලා තියෙනවා.. අමාරු වැඩක් තමා. Video එක බලද්දි මට ඒක මතක් උනා. ලොකුම දේ. පුලුවන් තරන් අඩුවෙන් දේවන් අරන් යන එක සහ අත් දෙක නිදහසේ තියෙන්න ඔනේ. මම ඒ කාලේ use කරේම back pack විතරයි.. එවගේම මම bottle වලට fomula දාගෙන ගියා. ඕනෙ වෙනකොට air hoster කෙනෙක්ගෙන් 50 hot 50 cold වතුර දාගෙන එතනදිම හදාගන්න සහය ගත්තා..
@tereshasamarakoon9041
@tereshasamarakoon9041 2 жыл бұрын
මගේ මාස දෙකේ බබාව අරන් මටත් තනියම Doha එන්න උනා April වල, බර ප්‍රශ්නයක් ඇවිත් hand luggage එකක් ගන්නත් උනා 😣 මමත් ඔයා වගේම බයේ ජිටියෙ flight එකේ අඩයිද කියලා මගෙ පුතත් ඇඩුවෙ නෑ නිදිකරලා bassinet එකේ තිබ්බම හොදට හිටියා මගෙ next seat එකේ හිටපු european පිරිමි කෙනෙක් මාර supportive උනා සහ Qatar immigration එක ලගටම එනකන් මගෙ hand luggage එක ගෙනත් දීපු ඉතාලි යන ලංකාවේ කෙනෙක්ටයි වචනයෙන් කියන්න බැරි තරන් thankful ඒ දෙදෙනාටම, ආච්චි අම්මලා දාලා එන එක තමයි ලොකුම දුක බබා අරන් ආවට හරිම දුකයි එයාට miss වෙන දේවල් ගැන.
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane e gana kiyala wadak na 😢
@udarawijesooriya6093
@udarawijesooriya6093 2 жыл бұрын
Oya babyta passport haduwe kohomada? Plz kiyanna puluwanda? Photos gaththe kohomada
@kaveeshagamage2770
@kaveeshagamage2770 2 жыл бұрын
Budusaranai chuti manika❤️
@harshiifernando7652
@harshiifernando7652 2 жыл бұрын
❤ තෙරුවන් සරණයි ...අක්කාටයි චුටී බබාටයි..!
@wathsalalihini7541
@wathsalalihini7541 2 жыл бұрын
Budu saranai අක්කේ .ලංකාවට apu එක nam satutui...et den lnkawe ජීවත් wenna අමාරුයි .well come bubulu putiyo....😘
@geethikapriyadarshani7968
@geethikapriyadarshani7968 2 жыл бұрын
Budusaranai
@_sahii_tharu_8224
@_sahii_tharu_8224 2 жыл бұрын
🌸🤗♥️ Akkiyoo...
@wddswijesinghe4902
@wddswijesinghe4902 2 жыл бұрын
ඇත්තටම ඇස්වලට කදුලු ආවා නැන්දී ♥️😘
@beautybrains2255
@beautybrains2255 2 жыл бұрын
ලස්සන බබෙක්. Arabian Ladies wage beauty ekak ඇයට ලැබේවා!😍 A golden skin.🌹
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
අනේ සූටි බුබුලු මැනික .❤❤❤
@mihiriniinduwari341
@mihiriniinduwari341 2 жыл бұрын
Bubba.. achchila dennge sathuta daala.. dukath hithunaa ❤️💗🌹
@outofhome99
@outofhome99 2 жыл бұрын
හොරෙන්ම ඇවිල්ලා හොරෙන්ම ගියා නේද.මන් එනකන් බලන් හිටියා අක්කා.කමක් නෑ ආයේ එද්දි කියන්නකෝ.පරිස්සමින් දෝනි,අක්කා.බුදු සරණයි .❤️❤️❤️ මන් නිශූ
@oshikaish6
@oshikaish6 2 жыл бұрын
Aneee❤️❤️❤️❤️ cute baby girl ❤️❤️බුදුසරනයි
@nethminavanjana6040
@nethminavanjana6040 2 жыл бұрын
Hadissiyen unath oya daruwa ekkan awith ammalata oya kaldeima dunna eka harima shoi akke. e dewal kawadawath as dekata dakinna bari wei apita. mata me video eka dakiddi mage ammai mahaththayage ammai nikan gedrata awrudu awa wage hasiruna hati matahak wenawa.
@hadleyonel3369
@hadleyonel3369 2 жыл бұрын
Chuti doni manikata Budusaranai!
@joyfulcottage5656
@joyfulcottage5656 2 жыл бұрын
බුබුලු මැණික රෝස මලක්😘😘😘❤️❤️
@liyanacreations7336
@liyanacreations7336 2 жыл бұрын
Budu saranai chuti duuta
@raviperera1555
@raviperera1555 2 жыл бұрын
ane shok akki..😍😍😍❤❤
@sasidusasidu4852
@sasidusasidu4852 2 жыл бұрын
Godak lassana babek budu saranai.akke Qatar ake visit visa open nadda
@rosamadu5859
@rosamadu5859 2 жыл бұрын
Ane sudu bolayakne 🥰😍
@nishu8271
@nishu8271 2 жыл бұрын
Akke me video eketh sound aul blnna amarui poddk e gena blnna kalin video ekakth me aula ma tibbane
@ameliyawijesooriya4937
@ameliyawijesooriya4937 2 жыл бұрын
අනේ සොයී 💖🥺
@ruwanithisera1670
@ruwanithisera1670 2 жыл бұрын
රෝස මලක් බුබුලු මැණික❤️😘
@dilshitashara9242
@dilshitashara9242 2 жыл бұрын
Ane as walata කඳුළු awa. Bs akkah oylta.❤
@Marinaa24-
@Marinaa24- Жыл бұрын
හරිම වටින විඩියෝ එකක් . මමත් ෆස්ට් ටයිම් මගේ බබී එක්ක ලංකාවට යන්න ඉන්නේ .
@sudeshikapriyangani765
@sudeshikapriyangani765 2 жыл бұрын
Bubulu lassanai🌹🌹🌹🌹
@dilkinisansala7044
@dilkinisansala7044 2 жыл бұрын
Lankawedi babge passport hadapu procedure eka gana video ekak karannako
@deepikagunarathna4714
@deepikagunarathna4714 2 жыл бұрын
❤️❤️❤️
@niroweerasinghe4887
@niroweerasinghe4887 2 жыл бұрын
Akki math inne doha wala.. 2 months baby girl kenek innwa. Hope to go srilanka for vacation. Babage visa gana danaganna akkiwa contact karagan puluwanda🙏🏻🙏🏻
@oshinichathurangani1873
@oshinichathurangani1873 2 жыл бұрын
බුදු සරණයි අක්කියෝ
@isuriruwandika2227
@isuriruwandika2227 2 жыл бұрын
😍😍❤️
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 2 жыл бұрын
Ane😍😍😍😍
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 2 жыл бұрын
💓💓
@harshipaboda4768
@harshipaboda4768 2 жыл бұрын
Comment before the watch🥺❤️❤️‍🔥
@iroshiupamalika6262
@iroshiupamalika6262 2 жыл бұрын
බුදු සරණයි මැණික
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ ආච්චිලගෙ ආදරේ..🥺 දකිද්දී කදුළු එනවා නංගි..මොනතරම් සතුටක් ද ඉතින්..🤗 ඔයාලා හැමෝටම බුදු සරණයි මැණික..🤗🥰♥️🙏
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Thank you so much 🙏
@eprohoda
@eprohoda 2 жыл бұрын
Like! epic ,farewell~ 🖐
@yonalifdo7936
@yonalifdo7936 2 жыл бұрын
@methmimihara9746
@methmimihara9746 2 жыл бұрын
Ane akki mm lagadi thama oyge chanel eka baluwe asawen baluwa doni hambuna dawase idn video okkom baluwa ❤❤.mt marry krl husband ekka qatar enna inne.oya qatar wala job ekak karada akki.family viza ganna puluwan da nattam visit viza walin masa 3k wagene inna puluwan api e gana danne ne wife wa permanent widiyata qatar walata ganne kohomada kiyala kiyannako next video ekin hri mt uttarayak dennako.
@kachanakumari2629
@kachanakumari2629 2 жыл бұрын
❤❤❤😍😍😍
@thanujakarannagoda985
@thanujakarannagoda985 2 жыл бұрын
බුදුසරනයි හැමෝටම
@tharushikasandeepani3139
@tharushikasandeepani3139 2 жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුළු ආවා අක්කෙ......
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 жыл бұрын
Siyalu devi pihitai
@mommywithshanu4970
@mommywithshanu4970 2 жыл бұрын
Deweni parath avith giya nada akki ...❤️😍
@yapaappuhamilage1098
@yapaappuhamilage1098 2 жыл бұрын
Dear, stroller eka baggage weight walata yatath de nathnam weight free de? Math lankavata enna inne lagadi ekai?
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Eka weight eka include na dear. Eyala eka balanne na
@sajeewaniranaweera8372
@sajeewaniranaweera8372 2 жыл бұрын
😘😘😘
@chamalisanjeewani7141
@chamalisanjeewani7141 2 жыл бұрын
අම්මලා කොච්චර ආදරේ දරුවන්ට
@nethminavanjana6040
@nethminavanjana6040 2 жыл бұрын
MAMA danne na ai kiyala mta bubulu lankawata eddi achchila seeyala duwan enawa dakkama aduna. mama adatath Kandy idan ammala baladdi gedra yanakota mage ammala ohomama issrahata duwan enawa . mata adenawa ethakota.eka maha puduma hageemak akke
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Amma babawa nalawaddi asa hithuna 🤍🥺 achchilage adare
@walkingcompass
@walkingcompass 2 жыл бұрын
අක්කෙ audio එක පොඩ්ඩක් clear මදි වගේ.anyway ඔයාලට බුදු සරණයි ❤️
@nadeeshajeewani1439
@nadeeshajeewani1439 2 жыл бұрын
🌺🌺🌺🌺
@user__i_
@user__i_ 2 жыл бұрын
Mama hamathenama search kalama kiuwe Doha walata visit visa issue karanne na kiyalane. Oya dannawada
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ow me dawas Wala issue Karanne na
@nuwanprabha7960
@nuwanprabha7960 2 жыл бұрын
Akki Qatar wala lankawe babek ipadenakota birth setifiket eka county eka erunahama wenas wena dewal thiyanawada?
@roseck324
@roseck324 2 жыл бұрын
වෙන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ
@ireshanishanthan8943
@ireshanishanthan8943 2 жыл бұрын
Athammala siyala unama ape ammala appachchi la Harima wenasa neda. Baba adawanna dennema ne dunagan enawa kiri powanna kiyala. Mage baby ta den masayak.
@shalikasandamali8083
@shalikasandamali8083 2 жыл бұрын
Akki ara cart eke name eka hariyata kiyanna
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Yo yo. Habai dan podi anik cart walatath yanna denawa
@nazlifafarhan3775
@nazlifafarhan3775 2 жыл бұрын
හුගාක් ආසාවෙන් video එක බැලුවෙ .... අක්කේ අර බෙහෙත් කොළ වතුර නාන්නවා කිව්වානෙ ඒකෙ benefits කියන්න පුළුවන් ද සහ පාවිච්චි කරන කොළ වර්ග ගැනත් විස්තර කරන්න පුලුවන්ද හූගාක් පින් ස්තූතියි 🙏
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Mama ammagen ahala kiyannam nangi
@nazlifafarhan3775
@nazlifafarhan3775 2 жыл бұрын
@@sakurarodrigo thank you ❤️
@pradeya1990
@pradeya1990 2 жыл бұрын
Den yanakota PCR balan nedda akki
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Na nangi
@maheshikamadushani3558
@maheshikamadushani3558 2 жыл бұрын
අක්කේ මගේ මහත්තයාත් කටාර් වලගේ ඉන්නේ.ඉතිං අපි දෙන්නම යන්න හිටියේ.අපි අවුරැදු හතරක් marry කරලා.ඒත් මට යන්න බැරි උනා අවුරැදු හතරකට පස්සේ මගේ මහත්තයායි මායි බලන් හිටපු ඒ සුභ ආරංචිය අහන්න ලැබුණ නිසා.එයා ගාව ඉන්න කැමති මං මේ ඉන්න තත්වෙත් එක්ක බබායි එයයි මායි එකට.එයා ගාවට බබත් අරන් යන්න විදියක් නැද්ද අක්කේ.මට කියන්නකෝ.ලොකු පිනක් ඔයාට.තෙරැවන් සරණයි.
@roseck324
@roseck324 2 жыл бұрын
Family එකක් විදියට යන්න පුලුවන් එකම විදියට " family visit visa". ඒකට husband.ta qr 5000 ට වැඩි salary තියෙන්න ඕනා. ඒ මාසේ visit visa ගන්න. ඒ visa එක මාස තුනක් වෙනකන් දික් කරන්න පුලුවන්. Husband sponser (RP: අවුරුද්දට visa issue වෙනවා) එන්න නම් husband.ta qr 10,000+ salary තියෙන්න ඕනී ( salary ගාන මට හරියටම sure නැහැ).Qatar visa process එක නම් හරිම strict මේ කාලේ
@maheshikamadushani3558
@maheshikamadushani3558 2 жыл бұрын
@@roseck324 hari akke.thank you.👍💗🙏
@lipe2379
@lipe2379 2 жыл бұрын
Matat kynnako. Mage ammage yaluwek innawa qutar wala. Eyta kyla mata visit visa genna ganna puluwan wei da? Ane danna knk kyannako. Wedding eka ganna widihak natuwa inne, eyta enna widihak na. Eyta salary tibbata labour visa thyena nisa mata visit visa ewanna widihak na.... Ane dann knk man mokkda krnna ona kyla kynnako
@blackbird1963
@blackbird1963 2 жыл бұрын
Not only Yoyo babyzen, there are other strollers which are cabin approved….
@blackbird1963
@blackbird1963 2 жыл бұрын
Emotional part was your mom seeing the baby 🥹
@blackbird1963
@blackbird1963 2 жыл бұрын
And monada beheth kola? Visthara kiyanna please
@diddenipotha_ape_gama
@diddenipotha_ape_gama 2 жыл бұрын
බබා ඉපදුනේ කටාර් වල නම් බබාගෙ උප්පැන්නය කොහොමද ලියන්නෙ ..එයාට එහේ පුරවැසිබාවය ලැබෙනවද
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Gulf ratawala citizen labenne na. Birth certificate eka witharai
@saraninayanika2845
@saraninayanika2845 2 жыл бұрын
@@sakurarodrigo ethakota citizen labenne sri lankan da akke?
@isharadayananda2219
@isharadayananda2219 2 жыл бұрын
Akki babage name eka බුබුල Da...
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Na nangi 😬
@kasuniwijesekara3230
@kasuniwijesekara3230 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@sandaliperera3113
@sandaliperera3113 Жыл бұрын
Sakura, oya doniwa aran yanakota bottle feed kale formula da nattan pumped breastmilk da
@sakurarodrigo
@sakurarodrigo Жыл бұрын
Masa 4 idan formula dear. Eya breast milk reject kala .
@biguninduwara8796
@biguninduwara8796 2 жыл бұрын
Ane akke tharaha wenna epa oya baba adaddi athata ganne නැතුව karaththe තල්ලු karagana apu welenam mata duka hithuna
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
Ane kella… ehema thama ithin bags ussan awe 🥹
@santharathnayaka2365
@santharathnayaka2365 2 жыл бұрын
Qatar inna unta mogalda danne na me wage ewa danna samahar vita mogal hinda wenna ati lan kawata yanne🤮🤮🤮
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
😬 ow ne
@thilinikaushalya506
@thilinikaushalya506 2 жыл бұрын
@@sakurarodrigo ගණන් ගන්න එපා මගේ අක්කි 😍 ඕම කමෙන්ට් එනවා ඉතින් අක්කිගෙ හිත රිදුනනම් සමාවෙන්න...මිණිබිරී ලංකාවට එන්නෙ නැතුව නේද අක්කි..බුදු සරණයි බුබුලු මැනික..
@manikdaranagama4958
@manikdaranagama4958 2 жыл бұрын
❤️❤️❤️
@madushiliyanage9882
@madushiliyanage9882 2 жыл бұрын
❤❤
@radhibhagya842
@radhibhagya842 2 жыл бұрын
❤❤❤
Bubulu Traveling to Srilanka again- 4 months old
12:43
SAKURA RODRIGO
Рет қаралды 60 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Pregnancy Story - Part 2
39:12
SAKURA RODRIGO
Рет қаралды 74 М.
Morning after a Holiday Travel with bubulu
20:38
SAKURA RODRIGO
Рет қаралды 74 М.
BabyZen YoYo2 Stroller - How to Recline | Best Travel Strollers
0:28
Snuggle Bugz - Canada's Baby Store
Рет қаралды 41 М.
Happening Now | TV 1 | 05.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 24
Vivamax Queen Angeli Khang Finally Opens Up | Toni Talks
21:28
Toni Gonzaga Studio
Рет қаралды 1,1 МЛН
අද lunch එකට මොනවද ? 🤤
1:09
Saranga - Dinakshie Online
Рет қаралды 498 М.
Ouch.. 🤕
0:30
Celine & Michiel
Рет қаралды 24 МЛН
ГЕНИАЛЬНОЕ РЕШЕНИЕ (@fusterdeltiktok - TikTok)
0:18
В ТРЕНДЕ
Рет қаралды 8 МЛН
Пёс - Парашютист 😍
0:42
ДоброShorts
Рет қаралды 2,4 МЛН
Forming of goal foam || A2Z SKLLS
1:00
A2Z SKILLS
Рет қаралды 39 МЛН
А вы бы как с ним поступили?
0:22
Почему?
Рет қаралды 2,1 МЛН