අද lunch එකට මොනවද ? 🤤

  Рет қаралды 499,316

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 237
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
කෙසෙල් කොල්ට කෑම බෙදන කොට නම් කන්න ආස හිතුනා 😋😋👌
@rasirasi404
@rasirasi404 2 жыл бұрын
මොනවා උනත් ඔයා perfect wife කෙනෙක්.. ලස්සනයි හොඳට පිලිවෙලට වැඩ කරන.. හොඳට උයන්න පුළුවන්.. 👍👍👍💐💐
@shenuuuu09
@shenuuuu09 2 жыл бұрын
She is very talented though in every possible way : Dancing 💃 Singing 🎤 Educated Acting 🎬 Cooking 👩‍🍳 TV Hosting 👩‍💼 Being a marvelous mom and wife 👰🤱 Having the best hubby🧑 Creating KZbin Videos 👩‍💻 Being the owner of magandhaa 👞👟🥾👡👠🥿🩰👢 Being humble to her sisters (Shadow and Shanu) 👧👧👧 Your so blessed Dinakshie Akki ✨ I am just 13, I just want to be like you, your my role model. 😊😊
@shenuuuu09
@shenuuuu09 2 жыл бұрын
@@bkizza4080 She didn't steal.
@shaminisewwandi1128
@shaminisewwandi1128 2 жыл бұрын
lunch තියා breakfast එකත් මිස් වෙලා දැන් ඇහැරුණ මං😒
@janulinimnadi9490
@janulinimnadi9490 2 жыл бұрын
Math😂
@dimuthukodikara9610
@dimuthukodikara9610 2 жыл бұрын
breakfast එක මිස් කරන්න එපා මොලේට හොඳ නැහැ ඒ වගේම breakfast එක ගන්න පරක්කු වෙන්නත් එපා
@anjalipavithra2794
@anjalipavithra2794 2 жыл бұрын
L
@shaminisewwandi1128
@shaminisewwandi1128 2 жыл бұрын
@@dimuthukodikara9610 උපදෙස් වලට ස්තුතියි 🙂
@shamoditharuka2061
@shamoditharuka2061 2 жыл бұрын
@@dimuthukodikara9610 ජ්අඑච් ජ්බ්
@samsungpro7311
@samsungpro7311 2 жыл бұрын
ප්‍රීතිමත් පවුලක් වෙනුවෙන් ඔයාගෙ කැපවීම වේ ශිෂ්ටයි. ඔයා දැන් ගොඩක් ලස්සන වෙලා . ඇඳුම් වල ගැළපීම ගොඩක්ම ආස කරන දෙයක් ඔයාගෙන් දකින පුංචි පවුලට බුදු සරණයි.
@chalarashi302
@chalarashi302 2 жыл бұрын
akki.oyge video mn harima asawen balanne aththtama oy oyge family life roll ek hari lassnta geniyanawa mewa blna hema welema math hithnne mge future maride life ekath mema lassnta geniyanawa kiyala..
@Cameila.shardonay
@Cameila.shardonay 2 жыл бұрын
මම ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා... හරිම ආදරෙයි ඔයාලට. සතුටින් ඉන්න. බුදුසරණයි
@chathukichathuki7117
@chathukichathuki7117 2 жыл бұрын
Shook nangi hemadeema hodata uyannadannawa oya .
@anusharanatunga5619
@anusharanatunga5619 2 жыл бұрын
English , sinhala කියන්නෙ නිකන් භාෂාවක් විතරයි. එයා කතා කලේ හරිම සරල වචන ටිකක් හැමෝටම තේරෙනව නෙ අනේ.
@italianstyle3129
@italianstyle3129 2 жыл бұрын
Ekanam aththa wassakatwth school gihin nathi un tikak meke inne🤣🤣🤣
@ameretoundsounita6508
@ameretoundsounita6508 2 жыл бұрын
නංගි පොඩක් සිංහල පැහැදිලි කරන්න. මොකද හැම කෙනෙකුටම ඉංග්‍රීසි බැහැනේ. මගේ අදහසක් පමණක් විතරයි මම ඔයාට කීවේ..
@madushani5761
@madushani5761 2 жыл бұрын
Ane ow kiyapu melo deyak therune na
@chamal557
@chamal557 2 жыл бұрын
Posh kiyala pennanna english walin pacha pacha ganawa.okige thiyena posh aka.
@kisayashenuvi5266
@kisayashenuvi5266 2 жыл бұрын
සරල ඉංග්‍රීසියෙන් කතා කලේ. ඒක තේරුම් ගන්න ඕනම කෙනෙක්ට පුලුවන්. ඔයාලා අනිවාර්යයෙන් Spoken English Class එකකට යන්න ඕනේ.. ඉදිරියේදී ඒක ගොඩක් වටිනවා.💯
@shamindriranasinghe4839
@shamindriranasinghe4839 2 жыл бұрын
In the future we all might need to learn Chinese too so start with English for now. It will be beneficial. Also speaking in English is not trying to be posh. Be glad that someone can fluently speak another language while you’re here hating on it. Lol
@ITsMI1107
@ITsMI1107 2 жыл бұрын
Me English be kiyla ka ghana ewun job ekk krnne nethuwa athi adu gane interview ekakta ynnath English nethuwa bane.igena gnna usthsaha krnnath epa tamn issrahta ynwa misak anun tmnge ganta pssata enkm balan inna epa. Api nodanna dewal igena gnne google ekn eke sinhlen hemadema nane e hinda me minisunge buddi mattamath hitha gttaheki
@erandiesayumika1813
@erandiesayumika1813 2 жыл бұрын
දැන් ලස්සනයි ❤️ කලින්ටත් වඩා ❤️❤️
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 2 жыл бұрын
අක්කි ටිකක් දිග වීඩියෝ එකක් දෙන්නකො ඔයාගෙ recipe එකක .ආසයි බලන්න ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි .
@dhammikanimani1920
@dhammikanimani1920 2 жыл бұрын
hamoma karanne carrot allayak sudda karana eka...hamadaama gaanu uyanne carrot witharai...karawila .thalana batu..kohila uyanawada...naane.
@ekuwijesinghe276
@ekuwijesinghe276 2 жыл бұрын
camera eka issaraha thiyena sathutama anith welawatath thiyaganna eka thmi godak wadagath,budusaranai
@baldsingshiromimalkanthi3529
@baldsingshiromimalkanthi3529 2 жыл бұрын
Hi dinaksh; beautiful episode !! Can you kindly tell me wear did you buy the bottles to put all the spices??? thanks ❤ very interesting!🤔😘
@dewmi..9498
@dewmi..9498 2 жыл бұрын
අක්කි මහත් වුනාමත් ලස්සනයි...❤
@vinodhashini2003
@vinodhashini2003 2 жыл бұрын
Oww
@tharindurangana8280
@tharindurangana8280 2 жыл бұрын
🤣🤣🤣
@dimuthukodikara9610
@dimuthukodikara9610 2 жыл бұрын
@@vinodhashini2003 ඕනම දෙයක් ✋🤣🤣
@cakebash8862
@cakebash8862 2 жыл бұрын
Wow Dinakshi akki, I can't help admiring your incredible talents everyday❤ People who are 100% PERFECT & SUPER-AWESOME like you are rare in this world🥰😍
@oshly4204
@oshly4204 2 жыл бұрын
පොඩ්ඩක් සිංහලෙනුත් කතා කරානම් හැමෝටම තේරෙයිනේ .මොකද හැමෝටම ඉංග්‍රීසී තේරෙන්නෙ නෑනේ..😊
@appleuae5065
@appleuae5065 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@warunasampath3445
@warunasampath3445 2 жыл бұрын
Aníwaryenma ow dr
@kisayashenuvi5266
@kisayashenuvi5266 2 жыл бұрын
සරල ඉංග්‍රීසියෙන් කතා කලේ. ඒක තේරුම් ගන්න ඕනම කෙනෙක්ට පුලුවන්. ඔයාලා අනිවාර්යයෙන් Spoken English Class එකකට යන්න ඕනේ.. ඉදිරියේදී ඒක ගොඩක් වටිනවා.💯
@nethulsandiludias5269
@nethulsandiludias5269 2 жыл бұрын
@@madushani5761 ow ow aniwaren yanna. Me katha krna english therennathnm ubala wage ganu me ratata wadakuth na. Nuugath ganu
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 2 жыл бұрын
Ane nangi oya full lunch ekak prepare karana vedio ekak dannako.. Hari piliwelak dakka me vedio eken. Plzzz.. Lovely request ekak dr..🥰🥰
@prasadlaksiriprasadlaksiri1427
@prasadlaksiriprasadlaksiri1427 Жыл бұрын
ටිකක් සින්හලෙන්.කතා කරන්න අක්කි
@renukajayaweera2786
@renukajayaweera2786 2 жыл бұрын
Ohma kanna nam lankawata enna one jesu pihitai oyala hemotama ❤
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
Oyata hodata uyanna puluwan. Ekatanam respect karannama watinawa 👍
@user-zx5uc6og5x
@user-zx5uc6og5x 2 жыл бұрын
පරිස්සමින් ඉන්න අක්කී අක්කි ලස්සන වෙලා 💕🤩 පවුලේ හැමෝටම බුදු සරණයි 🙏 Stay safe😷
@subashinisandamali6043
@subashinisandamali6043 2 жыл бұрын
දිනක්ශි සුද්දො නෙමෙයි අපියි මේවා බලන්නෙ
@ITsMI1107
@ITsMI1107 2 жыл бұрын
English dena gnna suddo wenna oneda. Mehemai oyge prshne english beri ayt blanwa kiyla wens krnna wenwa
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 2 жыл бұрын
කෙහෙල් කොලයේ බත් නියමයි අක්කෙ ❤️✝️ But where do we get banana leaves 😭😭
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
Y r u not living in srilanka..may b u r out of country
@shenuuuu09
@shenuuuu09 2 жыл бұрын
@@sachinshala461 Exactly, you could find banana leaves almost everywhere, even in shops. Being a Sri Lankan and doesn't know where to get banana leaves🍌 is kind of a joke.😅 I don't know why people are like this, we have resources but we take no use of it. 👼 Their just trying to be different, who cares. Anyways Dinakshie you just cook awesome and eye catchy food ! 🥙🥗🌮I hope you lil bubble is doing good.👧👼👼 Theruwan saranai..
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
@@shenuuuu09 so funny when he askd where to get it..@ the sametime i felt may b he is out of country gone for a Job
@shenuuuu09
@shenuuuu09 2 жыл бұрын
@@sachinshala461 🤣😂 Pissu minissu
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
@@shenuuuu09 what to do Corona time ne
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 2 жыл бұрын
Thawa mahath unath ketha na akke....kala bila bole wage inna oni❤
@sweetlife9218
@sweetlife9218 2 жыл бұрын
From where did u get the Kurta...it's so nice
@MR-lj7hn
@MR-lj7hn 2 жыл бұрын
මෙයලා විතරද අනේ දවල්ට කන්නේ...🤣😅😅
@gimhani5455
@gimhani5455 2 жыл бұрын
කෙසෙල් කොලෙ බත් ඔතලා ඉන්ග්ලිස් වලින් කතා කරන එක ගැලපෙන්නේ නැ වගේ.
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න,එතකොට ගලපගන්න පුළුවන්
@chinthaka6137
@chinthaka6137 2 жыл бұрын
කොහොම කතා කළත් කැරට් කිලෝ එක රු 400 නංගි.....සාරකෙත ගන්නෙත් ලංකාවේ වවන කැරට් ම තමයි....වෙනස මේ ඉංග්ලිශ් අපි සිංග්ලිෂ්
@gimhani5455
@gimhani5455 2 жыл бұрын
@@Jagathkandy apoi ou api english danne na eyala vitharai danne 😂😂😂
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
@@gimhani5455 දන්නවනම් මේ වගෙ ගොන් කමෙන්ට් දාන්න එපා
@gimhani5455
@gimhani5455 2 жыл бұрын
@@Jagathkandy thamusela wage hithana un hinda thamai ape sinhala bashawath naththatama nathi wenne kawadahari.me wage gon kali ussala udin thiuwama oyata monada hamba wenne .anika mn oyata mokuth kiuwe nane nikan boruwata walige pagageba dagalanne nathuwa thamusege wedak balagena innwa oi .anunge comment walata puka den nathuwa 😂
@ravifernando2455
@ravifernando2455 2 жыл бұрын
Akki kama hadanawa balanna man asaii😍😍👍🏼
@rehanamohothar1270
@rehanamohothar1270 2 жыл бұрын
Wow akki 😋😋😋💕💕💕 Kehel kole 😋😋😋😋 God bless you
@samanthihettiarachchi7277
@samanthihettiarachchi7277 Жыл бұрын
ආදරණීය ආදරය ❤️‍🩹
@jru440
@jru440 Жыл бұрын
Perfect 🥰 💞
@thenukiayassa2495
@thenukiayassa2495 2 жыл бұрын
Wow I very like Dinakshi.
@Illuminate.
@Illuminate. 2 жыл бұрын
ඔයාලට සිංහල බැරිද? 🙂🙄
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 2 жыл бұрын
ඉපදුනු දා ඉදන් රට හිටියේ..😂😂
@dilisiimalsha8309
@dilisiimalsha8309 Жыл бұрын
මේ රටේ කෙනෙක් english කතා කරන එක කොච්චර හොදද ඇයි හැමදාම ඒකට මොනවාහරි කියන්නේ ඒක අගය කරන්නයි ඕන හරිනම් 😊
@umeshamadushan8503
@umeshamadushan8503 Жыл бұрын
🤭😂😂😂
@sherinedehoedt6486
@sherinedehoedt6486 2 жыл бұрын
ලස්සනයි පිලිවෙලයි එභෙම,තමයි ඉන්න ඔන ඔයාට කටටරභාට වුයන්න පුලුවන්නේ අපෙ,සරංගමල්ලිටකන්න👍🤗
@chameerapodda982
@chameerapodda982 2 жыл бұрын
Okkoma hondai lankawe wela sinhalen kathakaranna bari ekamane wede
@kithsirido
@kithsirido 2 жыл бұрын
Lankawe dan godak denakuta eka welak kanneth bohoma amaruwen... Vegetable nam kohomatha kanna ba
@nathashadammi9816
@nathashadammi9816 2 жыл бұрын
දැන් හරීම ලස්සනයි ❤❤
@slvima3879
@slvima3879 2 жыл бұрын
අපි නම් එදා වේල කන්නෙත් බොහොම අමාරුවෙන් 😞.අපෙ දරුවන්ට කන්න වෙලා තියෙන්නේ එක වේලයෘ
@subodhasenarathne3431
@subodhasenarathne3431 2 жыл бұрын
Data කපාගෙන මේවා බලන්න සල්ලි තියෙනවා නේද
@dinithibhagya8445
@dinithibhagya8445 2 жыл бұрын
@@subodhasenarathne3431 kiyala wadak na
@kisayashenuvi5266
@kisayashenuvi5266 2 жыл бұрын
@@subodhasenarathne3431 මාත් මේ ඒක අහන්න හැදුවා විතරයි. 😂 යකෝ ඒ සල්ලිවලින් ලමයිටකන්න ගෙනල්ල දීපන්කෝ..
@menukagomes8672
@menukagomes8672 2 жыл бұрын
@@kisayashenuvi5266 49 ඩේටාකාඩ් එකක් එයා දාගෙන තියෙනවා වෙන්න පුලුවන්...ඔයාට පුලුවන්ද රුපියල් 49කින් ලමයිට කන්න දෙන්න.එක වේලක් කියා හාල් කිලෝ භාගයක්වත් ගන්න පුලුවන්ද ඒකෙන් 😂✋
@slvima3879
@slvima3879 2 жыл бұрын
මනුෂ්‍යයො 7දෙනෙක් ගත්තාම මිනිස්සු ඉන්නෙ එක්කෙනයි
@nadeekadarshani5695
@nadeekadarshani5695 2 жыл бұрын
සුපිරි බත් එක කටට කෙලත් ආවා බුදු සරණයි
@dinushibandara1309
@dinushibandara1309 2 жыл бұрын
Wow... You and .house is nice....you have good cooking skills too.....
@bottom0043
@bottom0043 2 жыл бұрын
Akka where you git your dress from 🤱🏽
@nethunethu9736
@nethunethu9736 2 жыл бұрын
Oya den godaaaaaaaaak lassanai nangiyo
@timelapslk6915
@timelapslk6915 2 жыл бұрын
You are the best wife 😊
@prasadidammika1255
@prasadidammika1255 2 жыл бұрын
So beautiful akki ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pathminikumari1566
@pathminikumari1566 2 жыл бұрын
ගොඩාක් හොදට උයන්න පුලුවන් අපිටත් කන්න හිතෙන්වා😘😘😘😘😘😘
@m.chanthulasandeew9565
@m.chanthulasandeew9565 2 жыл бұрын
දිලිනි කවි සිත අපේ 😂😂😂q
@chirathbandara6374
@chirathbandara6374 2 жыл бұрын
කන බොන එකත් youtube දාන්න ඕනෙද බං ඉතින්....
@amazing6357
@amazing6357 2 жыл бұрын
Eka promotion ekakne ithin .salli hamba wenawane.apitath dunna nam apith uyala danawa youtube
@fireflyjourney5915
@fireflyjourney5915 2 жыл бұрын
Ethakota thamai pinata elawalu hambenne
@nethminethmikeshara9126
@nethminethmikeshara9126 2 жыл бұрын
උයන්නත් පුලුවන් නෙහ් 🤗
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
අනේ අම්මෝ කටට කෙලත් උනනවා අප්පා ඒකටනම්
@malisaumya2396
@malisaumya2396 2 жыл бұрын
හම්මෝ,,, එයාලා විතරයි කන්නේ බොන්නේ,😁 Anglo Mania 🤣
@virajinisandarasagra4103
@virajinisandarasagra4103 2 жыл бұрын
Wow😘😘💞💞💓💓😘😘
@පැතුම්මහේෂ්
@පැතුම්මහේෂ් 2 жыл бұрын
අපි ට නැති ද....
@dasunimadhushika9728
@dasunimadhushika9728 2 жыл бұрын
ලස්සනයි අක්කි ❤️❤️
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
ඔහොම කන්න නම් ඉතින් ලන්කාවටම එන්න ඕනෙ ❤️❤️
@ahamedmunawwar1314
@ahamedmunawwar1314 2 жыл бұрын
Dinakshi akke oyata babek labilada
@tusharawatudura2542
@tusharawatudura2542 2 жыл бұрын
Kasal kole kama akata matanam kalat giluna
@sammanibhagya8039
@sammanibhagya8039 2 жыл бұрын
YYummy 😋😋
@travelgang533
@travelgang533 2 жыл бұрын
Kitchen tour ekk karannako akki
@jananikavindika5780
@jananikavindika5780 2 жыл бұрын
Chef dinakshi 🌼
@Aanwi2005
@Aanwi2005 2 жыл бұрын
අපිත් මේ ලන්ච් එක හදන ගමන්😋😜
@pushpakumara3746
@pushpakumara3746 2 жыл бұрын
අපිත්
@rasangikapathirana5416
@rasangikapathirana5416 2 жыл бұрын
කන බොන .. හැම මගුලම ස්ටේටස් දාන උන් හැම සෙට් එකකම ඉන්නවා මුන් දෙන්නා වගේම.😅
@thisarabhagyaanupama5670
@thisarabhagyaanupama5670 2 жыл бұрын
වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද😂මේක ඇඩ් එක්ක..මේවට මෙයාලට සල්ලි හම්බවෙනවා
@salmaishak7249
@salmaishak7249 2 жыл бұрын
Wow mouth watering
@virajshow6950
@virajshow6950 2 жыл бұрын
Look so yummy
@nadeekadilrukshi9711
@nadeekadilrukshi9711 2 жыл бұрын
I like that 😍😘
@chaanulife8514
@chaanulife8514 2 жыл бұрын
Nice to see
@menakapriyanthi2560
@menakapriyanthi2560 2 жыл бұрын
Ane dinakshita uyannath puluwanne.good job
@dilshadilsha7539
@dilshadilsha7539 2 жыл бұрын
අක්කෙ day vlog දාන්නකො ආසයි බලන්න
@emmashenushi6073
@emmashenushi6073 2 жыл бұрын
Cutie ❤
@UJK..creation
@UJK..creation 2 жыл бұрын
🤣🤣🤣🤣🤣 ඔයා තමා හොදටම කරේ
@Fafam4t
@Fafam4t 2 жыл бұрын
ඔයාට ඇත්තටම උයන්න පුළුවන් ද
@Dilshan_Anjana
@Dilshan_Anjana 2 жыл бұрын
සිංහල බැරිද❓❓
@hachapacha5081
@hachapacha5081 2 жыл бұрын
Looks yummy
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 2 жыл бұрын
අපරාදේ අල ගෙඩි ටික
@ranjanithiyagarajah7495
@ranjanithiyagarajah7495 Жыл бұрын
👌👌👌👌❤❤❤
@cricketlanka2633
@cricketlanka2633 2 жыл бұрын
බබා විඩියො නැද්ද 😁
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
Den tama lassana essara ata sekillak vage menika oya
@shirominichandrathilaka8364
@shirominichandrathilaka8364 2 жыл бұрын
So nice dear.❤🌹
@nilmakarunarathna9185
@nilmakarunarathna9185 2 жыл бұрын
කවුරු හරි දන්න කෙනෙක් මේ background piano music එකේ linkඑකක් එවන්න පුළුවන් ද.
@priyankand8086
@priyankand8086 2 жыл бұрын
ඔයාට සිංහල බැරිද
@nimeshchinthaka3932
@nimeshchinthaka3932 2 жыл бұрын
Gas කොහින්ද 🤨
@sandurosare1326
@sandurosare1326 2 жыл бұрын
Woww.
@every77
@every77 2 жыл бұрын
මොනා තිබ්බත් අපිට 𝒎𝒐𝒌𝒐 😂😂 💔
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
අක්කියා🙂🙂
@omashinehara8106
@omashinehara8106 2 жыл бұрын
❤❤
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
අක්කි දැන් ලස්සනයි
@chathumax4286
@chathumax4286 2 жыл бұрын
Ane un kana ewa apita mokada ban thiyanawa kiyala penna penna innawa ita wadiua hodi inna aya ban api
@dinithikaushalya9686
@dinithikaushalya9686 2 жыл бұрын
Sinhala berida eyata
@100thoshini8
@100thoshini8 2 жыл бұрын
Very beautiful akkiyooo😘😘😍😎
@tharutharu1645
@tharutharu1645 2 жыл бұрын
අනේ ලස්සන හා පැටීක්කීයෙක් වගේ❤️❤️❤️❤️❤️
@molyosh4969
@molyosh4969 2 жыл бұрын
🥰👍
@niroshanbandara1384
@niroshanbandara1384 2 жыл бұрын
Umaaaaaa🥰🥰🥰🥰
@gamingmafia6759
@gamingmafia6759 2 жыл бұрын
Gas eke neda uyanne😨😨
@shanthikumari726
@shanthikumari726 2 жыл бұрын
I love you akki
@upulborala6166
@upulborala6166 2 жыл бұрын
look really delicious
@nisalchamika4820
@nisalchamika4820 2 жыл бұрын
බත් එක ඔතපු කැත 😒
@sweetsongs8586
@sweetsongs8586 2 жыл бұрын
😋😋😋
@chamodisansala7104
@chamodisansala7104 2 жыл бұрын
❤❤❤❤❤
@timelapslk6915
@timelapslk6915 2 жыл бұрын
Hi
බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣
9:45
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН