Restricted Goods in passenger baggage to Sri Lanka 2025 | කාගෝ මගින් ගෙන්න තහනම් භාන්ඩ හතක්

  Рет қаралды 25,990

SL Diary ලංකාවේ දිනපොත

SL Diary ලංකාවේ දිනපොත

Күн бұрын

Пікірлер: 88
@roshanthikarosa4593
@roshanthikarosa4593 2 сағат бұрын
ස්තූතියි දැනුවත් කලාට ස්තූතියි
@Thiyagaraja_1970
@Thiyagaraja_1970 Сағат бұрын
කුඩු ලංකාවට ගේන්න පුලුවන් ඇබැයි මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තමයි බැරි
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 44 минут бұрын
ලිප් 4 අවන් දෙකක් දැම්මා 🤣 ටීවී 60 දැම්මා ඩීප්ෆීරීෂර් දැම්මා ටයිල් දැම්මා දොර දෙකේ ලොකු ෆ්‍රිජ් දැම්මා දෙවියන් ගේ පිහිටයි සේරම පාවිච්චි කරනවා
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 38 минут бұрын
ලංකාවෙ දැන් ඉලෙක්ට්‍රික් බඩු ඕන තරම් නිෂ්පාදනය වෙනවා... ඒ වියදම් කරලා නැව් ගාස්තුත් ගෙවාගෙන ගේනවට වඩා, හිස් අතින් ඇවිල්ල ඒ මුදල් ලංකාවේ වැය කරලා electronic බඩු ගන්න පුළුවන් ඕන තරම්...ඉන්දියාවේ මිනිස්සුන්ට පාවිච්චි කරපු අයන් එකවත් ඒ ඉන්දියාවට ගෙනියන්න බෑ.. ඉන්දියාවෙ මාර විදියට ඉලෙක්ට්‍රොනික්ස් නිෂ්පාදනය වෙනවා... ඒ නිසා ඒ මිනිස්සු ඇත්තටම යන්නේ හුඟාක්ම හිස් අතින් කාගෝ ගෙනි යනවා අඩුයි.. ඒ මුදල් ඒ රට තුළ පරිහරණය වෙනවා.. ඒ ක්‍රමේ ලංකාවට ගෙනාවොත් හොඳයි ලංකාවෙත් ඒ මුදල් පරිහරණය වෙන්නේ..රටක් දියුණු වෙන්නේ එහෙමයි...අපේ මිනිස්සු හම්බු කරලා ඒ රටටම වියදම් කරලා නැව් ගාස්තු ගෙවාගෙන, ආපස්සට ගෙදරින් වාහන අරගෙන ඇවිල්ල කා ගෝ ගිහිල්ලා බඩු අරගෙන එන්න...ඇත්තට ඒක මාර ලොකු දුකක් විඳින්න වෙනවා... system change එක නියමයි
@h.l.malani.6278
@h.l.malani.6278 32 минут бұрын
තෙරැවන්සරණයි .ඉස්තුතියි දැනුවත් කරාට.👍🇱🇰
@SLDiary
@SLDiary Минут бұрын
තෙරුවන් සරණයි ඔබටත්
@sudarmagayan5066
@sudarmagayan5066 8 сағат бұрын
ඉස්තුති. මල්ලි බුදුසරණයි
@anniesilva9361
@anniesilva9361 2 сағат бұрын
මම හිතනේ මේයාලගේ ලග තියන ඒවා විකිනෙන්නෙ නැති නිසා තමයි මෙ නිතී දාන්නෙ.ලංකාවේ තියන කනු ගොඩවල් ගොඩ ගහලා ගහලා ඇති.ඔක්කෝටම වඩා හොඳම දේ තමයි බඩු නැතුව මුදල් ටික එකතු කරගන්න එක
@lankawijesiriwardhana2463
@lankawijesiriwardhana2463 6 сағат бұрын
ජංගම දුරකථන (පාවිච්චි කළ ) 28 වෙනිදාට පසුව TRCSL ලියාපදිංචි කරගන්නේ කෙසේද..? ලංකාවේ ගුවන් තොටුපලෙන් පිට්වීමට පෙර ඒ සඳහා කිසිවක් කළ යුතුද.. නැත්නම් දැනට සිටින රටේම සිටිමින් ලියාපදිංචි කරගත හැකි ක්‍රමයක් තියෙනවාද..? නැත්නම් ලංකාවට ගිය පසුව එය කළ හැකිද..? මේ පිලිබඳ කිහිප දෙනෙකුගෙන්ම විමසුවත් පිළිතුරු ලැබුනෙ නැත. ඔබෙන් සවිස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
@PThink1997
@PThink1997 3 сағат бұрын
අනිවා..මටත් දැනගන්න ඕනේ...❤❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 5 сағат бұрын
ස්තුතියි මලිදු අයියේ ❤👉🇰🇷
@SLDiary
@SLDiary 4 сағат бұрын
මල්ලි ❤❤🔥
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 сағат бұрын
​@@SLDiaryඅයියා දැන් නම් අපිට පෝන් ගේන්නත් බැරි වෙයි නේද මාර සීන් එක.😪..ඒ ගැන හොයා බලා වීඩියෝ එකක් දාන්න ස්තුතියි ❤.මීට චමිදු මල්ලී ..🇰🇷
@MohamedNawaz-z3w
@MohamedNawaz-z3w 8 сағат бұрын
මේ ගැන ඉතා ඉක්මනින් අපිට දැනුවත් කරන්න සෞදියේ සිට
@RealityorDream
@RealityorDream 2 сағат бұрын
කුවේට් වලින් එද්දි අතේ අරං එන බෑග් එකේ සිගරට් කාටුන් දෙකක් වගේ ඩියුටි ෆ්‍රී එකෙන් අරගෙන දාගෙන ආවොත් ලංකාවට ගේන්න බැරිද. ඉතින් Duty Free වල සිගරට් තියෙනවානෙ. පිලිතුරක් දෙන්නකො ❤
@ireashaliyanage5468
@ireashaliyanage5468 Сағат бұрын
Puluwan
@evelynfernando6357
@evelynfernando6357 2 сағат бұрын
Thank you ❤️
@jdtravel178
@jdtravel178 6 сағат бұрын
Good Job 👍 Keep it up
@indaranikumari211
@indaranikumari211 7 сағат бұрын
කිරි..පිටි.තෙල්.හාල් ගෙන්න පුලුවන්ද
@veronicaroberts5968
@veronicaroberts5968 Сағат бұрын
Ow lankawen ganin kiyan akne 😎
@Badboyry-n3p
@Badboyry-n3p 7 сағат бұрын
Lankawe hamadema gini ganang mehen aduwata labunath ekawath genna dennaha namuth rata inna minissunge dollar tikanam hooragannawa......
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 11 сағат бұрын
අනේ ඔය කුඩුත් ගේන්නෙ. රට රට වල නීති වෙනස් වෙනකොට ඔය භාණ්ඩ ලිස්ට් වෙනස් වෙනව.
@SLDiary
@SLDiary 11 сағат бұрын
ඒක හරි 👍👍❤
@Rps-d6o
@Rps-d6o 6 сағат бұрын
එහෙනම් අරන් ගිහින් අමාරුවෙ වැටිල කියවන්නෙපා..
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 8 сағат бұрын
❤❤❤❤❤
@KrishnaKannangara
@KrishnaKannangara 7 сағат бұрын
ගුවන් යානයෙ ටීවී අගල් 32 විතරයි. අගල් 65 ගෙනාවොත් කීයක්ද අමතර බදු ගෙවන්න වෙන්නෙ.හරිම අසාධාරණ වැඩ . ඇයි බැරි. වායුසමීකරණ ගේන්න.
@XxCc-w9e
@XxCc-w9e 7 сағат бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ඉසුරු පුතේ ගොඩාක් දවසක ඔයා video එකක් ගෙනාවේ පුළුවන් කමක් තියෙනවා නම් කියන්නකෝ ලංකාවේ එයාපෝට් එකේ දියුණි ප්‍රිය එකේ ලිප් හතරේ අවන් එක තියෙන ලිප සහ වොෂින් මැෂින් එක කිලෝ 7 කීයක් විතර වෙනවද ඔබ අපිට කරන මේ සේවාව ගොඩක් වටිනවා කාලයක් නිහඬ නිසා මමත් බයේ හිටියේ ආයේ වීඩියෝ දාන එකක් නැද්ද කියලා ඔබට තෙරුවන් සරණයි❤🎉😊
@gihansanka4930
@gihansanka4930 2 сағат бұрын
දැන් සැපයි
@PrimaCanchana
@PrimaCanchana 2 сағат бұрын
Suba dawasal aiye
@دميكاعبدالله
@دميكاعبدالله 9 сағат бұрын
❤❤❤❤
@renumendis9005
@renumendis9005 Сағат бұрын
එංගලන්තයේ අවුරුද්දක් ඉදලා එන අයට විදුලි උපකරණ ගෙන්න පුළුවන් ද ටැක්ස් ගහානවද දැනුවත් කරන්න.
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 6 сағат бұрын
Ammage redda niti.hariyata un salli denawa වගේ
@SLDiary
@SLDiary 4 сағат бұрын
ඒක නම් ඇත්ත අක්කෙ ❤❤
@KusumKusummg
@KusumKusummg 10 сағат бұрын
හැටේ හැටේ..ගෑස් උදුන කීයක් වෙනවද එයාපෝට් එකේ..ගන්නවා නම්..මට ෆෝන් නොම්බරයක් දෙන්ඩ පුළුවන්ද
@Pathmini-j3v
@Pathmini-j3v 13 сағат бұрын
❤❤❤❤❤😢😢😢😢
@SLDiary
@SLDiary 12 сағат бұрын
❤❤❤🔥
@shyamacuttilan5824
@shyamacuttilan5824 3 сағат бұрын
Fresh fruit and vegetables and fresh flowers .can we bring these
@SSswarna-qk7is
@SSswarna-qk7is 14 минут бұрын
Ana. Kudu. Gannett 😂😂😂😂😂😂
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 11 сағат бұрын
ඇල්මිනියම් බඩු ලැගේජ් ගෙන්න බැරි ද කේක් තැටි එහෙම
@SLDiary
@SLDiary 11 сағат бұрын
අනෙ පුලුවන් ❤👍
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 8 сағат бұрын
@SLDiary ගොඩාක් ස්තුතියි
@KumariGeethika-i2h
@KumariGeethika-i2h 6 сағат бұрын
ඩියුටි පිිු එකේ ගතත්
@SLDiary
@SLDiary 4 сағат бұрын
ඒකනේ ❤❤🔥
@KomariSirilanka
@KomariSirilanka 11 сағат бұрын
Api mehe dukvifala Awana salli lankawata aenna hodai. Mehe edala me minissu Dena dewal tikawTh genna behe puduma nithi duppathata thamai hemadema maha parimanen Gena math darauya nawathanna berida mehema rataviruwo asarana karanne
@sha-jc7lt
@sha-jc7lt 3 сағат бұрын
Hotama sanipane dang podimihata hodatama karane dang sapada rata ine ekkage higa kalarata ine ekata erine ane ane sri lankata deyagema pihitayi
@KuwaitL-yh9up
@KuwaitL-yh9up Сағат бұрын
Eketh thiyena peliyawa duppath eun ehema hari hoyaganiy kiyala duty free badu serama kudu godawal samahara ewage keli adui
@Rasika-ub4zt
@Rasika-ub4zt 3 сағат бұрын
සිගරට් ගෙනියන්න ත් තහනම්ද කලින් නෑබෙ ගුයමාසෙ යාලුවෙක් ගියා එයා අරන් ගියා නෙ
@chamindhakumarasiri1038
@chamindhakumarasiri1038 Сағат бұрын
හල් පොල් ගෙනෙන්න පුලුවන්
@ChamindaGaladeniya-yz9sg
@ChamindaGaladeniya-yz9sg 25 минут бұрын
Hama niteyama pode minihata vitharey aka tama atta..
@SLDiary
@SLDiary 2 минут бұрын
ඒක හරි
@ShamaliPriyanka-u7s
@ShamaliPriyanka-u7s 52 минут бұрын
Asadarani
@MohamedNawaz-z3w
@MohamedNawaz-z3w 8 сағат бұрын
පාවිච්චි කරපු බහන්ට ගේන්න පුළුවන්ද රෙදි ශෝධනයන්ත්‍ර ඒ වගේම හවන් ලිප් හතරේවා පහේ ඒවා
@susijumana5157
@susijumana5157 2 сағат бұрын
පුලුවන්
@DayalKumara-d3z
@DayalKumara-d3z 4 сағат бұрын
රට විරුවන් ට දැන් සැපද
@AjmanUae-q6h
@AjmanUae-q6h Сағат бұрын
Aneda kiyanne duk mahansiyen hamba karapu deyakwath genta bane malimawata jaya wewa
@gayanshashika2579
@gayanshashika2579 Сағат бұрын
ලබ්බ උස්සන් එන්න බැරිද
@SajiSaji-zw8iv
@SajiSaji-zw8iv Сағат бұрын
Mehe ratawalwala badu ganan adui.lankawe giniganam ei ehema karanne.ai mewata sadara ayak naththe me ape mahansiyen upaya gath dewal genne.hora badunewene.
@JayanthiMenike-f3n
@JayanthiMenike-f3n 9 сағат бұрын
Flait eke tv genna barida
@elmolucorteling1592
@elmolucorteling1592 6 сағат бұрын
65.inch..tv එකක් ගෙනාවොත් ටැක්ස් එක කියක් ගෙවන්න වෙයිද..?
@nihalchandrasekera9265
@nihalchandrasekera9265 2 сағат бұрын
ගැනියෙක් ගේන්න බැරිද😅😅😅😅
@AjmanUae-q6h
@AjmanUae-q6h Сағат бұрын
😅😅😅
@KarunarathnaWeerasooriya-t4m
@KarunarathnaWeerasooriya-t4m Сағат бұрын
Gedara kena nethinam genna puluwan 😂😂😂
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 43 минут бұрын
ලංකාවෙ ඕන තරම්..
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 41 минут бұрын
මෙහෙම කරාම එහේ වියදම් කරන සල්ලි ලංකාවෙන් බඩු ගන්න පුලුවන් . ඉන්දියාවෙ අයන් එකක්වත් ඉන්දියාවට ගෙනියන්න බෑ...මෙක හොද ක්‍රමයක්
@sisirakarunarathna4235
@sisirakarunarathna4235 2 сағат бұрын
ශුද්ධ සින්හලෙන් කථා කරන එක මදිකමක් කියල හිතෙන නිසා වෙන්න ඇති හැමෝම කතාව මැදින් english words දාලම කතාකරන්නෙ.
@mohamedniyas7073
@mohamedniyas7073 13 сағат бұрын
Kudu genna ice kg gold genna puluwan ahinsaka apitai kawadath arinne hitola awlak ne erapn hema rajayama ekai 😂😂😂
@SLDiary
@SLDiary 12 сағат бұрын
ඒක නම් ඇත්ත
@Rohan-k7h
@Rohan-k7h 10 сағат бұрын
Jbl ganna barid
@darvin5311
@darvin5311 11 сағат бұрын
Gold khomada?
@NadeeshaMuthukalum
@NadeeshaMuthukalum 2 сағат бұрын
55" TV genakota kiyak gevanna oneda charges
@Lionkingbonafide
@Lionkingbonafide 25 минут бұрын
😂😂😂 Patta boru... Duty Free shop ekey mafia baduwak wagey mey kiyanne
@SLDiary
@SLDiary 2 минут бұрын
එහෙමද. මට හිතෙන්නෙ ඔයා එහෙම කෙනෙක් වගෙ නැත්නම් අකුරු කියවල බලන්න ඔකෙ තින රෙගුවෙන් ගත්තු එක තින්නෙ
@MouriceLandersza
@MouriceLandersza 7 сағат бұрын
Bisical genna pulu wannda
@AnolaKumari
@AnolaKumari 8 сағат бұрын
ගොඩකාලෙකින් ගොඩකාකින් දින පොතෙ ඔයාදැක්කෙ
@MohamedRiyas-q4p
@MohamedRiyas-q4p 11 сағат бұрын
😢😂😂
@SLDiary
@SLDiary 11 сағат бұрын
රියාස් අයියා 🔥❤
@prdeepkumara1678
@prdeepkumara1678 8 сағат бұрын
ලිප් හයේ අවන් එක cargo දාලා ගේන්න බැරිද මට පුලුවන් නං දැනුවත් කරනවාද
@donamie2808
@donamie2808 3 сағат бұрын
පුලුවන්. කස්ටම් එකට කියන්න වෙනව ලිප් 3යි වැඩ කියල
@alialtaher8154
@alialtaher8154 49 минут бұрын
අනෙ..ඔය..බොරු...එයාර්.පොට්..එකෙ..බියුටිපී..එකෙ..බඩු..විකනගන්න
@percivalfernandu2047
@percivalfernandu2047 9 сағат бұрын
ඇයි පෝටර්ලා. ඉන්නේ
@VijithaKalum-x5h
@VijithaKalum-x5h 12 сағат бұрын
Ow okoma arinne podi minihata
@SLDiary
@SLDiary 11 сағат бұрын
ඒක හරි
@nishanelpitiya9063
@nishanelpitiya9063 10 сағат бұрын
Kudu genne?
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 8 сағат бұрын
Air cargo වලින් ac එකක් ගේන්න බැරිද
@SamanthaKumudu
@SamanthaKumudu 10 сағат бұрын
මල්ලි මම අද නෙල්සන් ඩියුටි free එකට කතා කලා බඩු ගන්න ලිප් 4 අවන් එකක් රෙදි හොදන මැසන් එකක්.t.vඑකක්.ගන්න එවා එලියට ගෙනියනෙ කොහොමද .කවුරු හරි උදවු කරනවාද.වාහනයකට පටවන්න.එයාර්පොට් එකෙන් හයර් එකට යන්න වාහන තියෙද.
@RamiRami-e3u
@RamiRami-e3u 8 сағат бұрын
වුදවි කරනව එ අයට සල්ලි දෙන්න වෙනව ගෙදරින් වාහනයක් ගෙන්වා ගෙන බඩු අරන් යන්න ලන්කාවෙ එයාපොටි එකෙ අංක අසුව ගෙටිටුවෙන් එලියට යන්න වාහනය එතනට එන්න කියල යන්න ලෙසින් නැත්නමි කරදරයි
@nadeeshani8627
@nadeeshani8627 9 сағат бұрын
❤❤❤❤
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
ශේණි day 2 part 1
2:02:45
Janaka Dissanayaka PHYSICS
Рет қаралды 30
Duty Free liquor price in Sri Lanka duty free Shops Katunayake Airport month of October
8:09
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 35 М.
Latest Duty free Liquor prices in Sri Lanka at Katunayake Sri Lanka Month of November December 2024
10:14
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 63 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН