KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How to repair basin taps/ install and replace/ සින්ක් ටැප් අලුත්වැඩියාව සහ සවිකිරීම.
8:00
ලේසියෙන්ම ටැංකිය පිරිසිදු කරමු | PVC Water Tank Sinhala - Plumbing tips / water tank cleaning
8:13
"Идеальное" преступление
0:39
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
0:23
The Lost World: Living Room Edition
0:46
How to Tap leakage repairing | water tap repair - Plumbing Tips and Hacks - do it yourself
Рет қаралды 498,684
Facebook
Twitter
Жүктеу
1
Жазылу 444 М.
SL Easy Work
Күн бұрын
Пікірлер: 581
@zeenathharoon6485
2 жыл бұрын
ගොඩාක් වටිනා වැඩසටහනක් .ඔයාට ගොඩාක් පින් 🙏 පුතේ පැහැදිලිව කියා දුන්නාට.තෙරුවන් සරනයි.
@sleasywork
2 жыл бұрын
Thanks
@indranisilva6980
Жыл бұрын
Thank you
@mahindasurasinghe4179
Жыл бұрын
Good job puta excellent service
@anulawasalathantri5174
11 ай бұрын
ගොඩක් ස්තුතී 🎉
@H.MJayarathne
4 ай бұрын
@@indranisilva6980stuthiy watina wedak
@a.hcrishanchandima6270
2 жыл бұрын
මේක බලල සමහර පණ්ඩිතයො කියයි,ඕවත් වැඩද ඕව අපි දන්නව කියල,,,නමුත් හෙලු වැලි සහ ටික් ටොක් පුස් ලෝකයේ ඔබ කරන මෙහෙය අද කාලෙ හැටියට වටිනා දෙයක්.බුදු සරණයි.තවත් දියුණු කරන්න මේ වගේ චැනල්❤️
@sleasywork
2 жыл бұрын
Thanks
@jackmanperera883
Жыл бұрын
Ow
@oshiniwickramaratne9762
11 ай бұрын
ඔබගේ Chanel එකෙන් එදිනෙදා අපට ඇතිවන ගැටළු රාශියකට පිළිතුරු ලැබෙනවා බොහොම ප්‍රයෝජනයි.. 👍 ගොඩක් ස්තුතියි
@sleasywork
11 ай бұрын
Thanks
@weerasinghegunathilaka7337
11 ай бұрын
ගොඩක් ස්තුතියි. තමන් දන්න දෙයක් කියාදෙනඑක පිං.ඔබට හැමදා ජය!!!.ගුණතිලක.
@sleasywork
11 ай бұрын
👍👍👍
@ajithkumaraherath1894
2 жыл бұрын
මේ දවස්වල මේ වගේ අදහසක් දීලා අපිව දැනුවත් කරාට ගොඩාක් ස්තුතිය 💐💐💐
@sleasywork
2 жыл бұрын
Thanks
@Hangukthila
26 күн бұрын
ඇත්තටම වටිනවා❤
@sleasywork
25 күн бұрын
😊👌❤️
@SumanawathiPranando-nx3me
2 ай бұрын
V.aka hodai mamath hadanna uthsaha karannam T.K.S
@w.athilinawathie4957
2 жыл бұрын
බොහොම ස්තුතියි. හුඟක් දෙනෙකුට ප්‍රයොජනවත්. ජයෙන් ජයම පතනවා පුතාට.තෙරුවන් සරණයි !
@sleasywork
2 жыл бұрын
👍👍👍👍
@IsharaMaduwanthi-le6ce
11 ай бұрын
හරිම අගෙයි පුතේ ඔය පුංචි මොලෙන් වටිනා දේ කරන්න ශක්තිය ලැබේවා ඉදිරියටත්.බුදු සරණයි.💓💓💓
@sleasywork
11 ай бұрын
Budusranai
@siththieoumar1088
2 жыл бұрын
Tks putha
@Kumudoni2024
11 күн бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ඔබට බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට.නැවත මෙවැනි වැදගත් දේවල් ඉදිරිපත් කිරිමට හැකිවෙිවා .තෙරැවන් සරනයි සුබ අනාගතයක් වෙිවා
@sleasywork
10 күн бұрын
Thank you!
@vimukthikd
2 жыл бұрын
මේ කාලෙ නම් සෑහෙන්න වටිනව. බොහෝම ස්තුතියි.
@sunilkumarapperuma3274
Ай бұрын
ඔබේ වීඩියෝව ඉතාමත් වටිනවා.බොහොමත් ස්තුතියි දැනුවත් කිරීමට.
@sleasywork
Ай бұрын
thanks
@yaraaldossry7264
Жыл бұрын
ගොඩක් වටින දැනුවත් කිරිමක් ස්තූතියි 👍👍👍👍
@sleasywork
Жыл бұрын
Thanks
@samansudarshana6243
2 жыл бұрын
ගොඩාක් සරලයි ඇත්තටම මම කරෙත් අලුතෙන් දාපු එක දැන් දන්නවා ලීක් උනොත් හදනවිදිය ගොඩාක් ස්තුතියි ඔබතුමාට ජයමවේවා
@sleasywork
2 жыл бұрын
Thanks
@parakramaranatunga5358
Жыл бұрын
ගොඩාක් වටිනවා අද වගේ කාලෙක කාට උනත්. මේක වගේම ටව ප්‍රයෝජන දැ ටව ඉදිරිපත් කරන්න..❤❤❤❤
@sleasywork
Жыл бұрын
👍👍👍🙏😀
@bisomanikebisomanike4977
Жыл бұрын
ගොඩාක් වට්නව මේ වීඩ්යෝ එක ස්තූති පුතේ,පිංසිද්දවෙනවා ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා,තෙරුවන් සරණයි.
@sleasywork
Жыл бұрын
Budusaranai
@shayamalihewawitharana8508
2 жыл бұрын
Niyamai පුතා mata tibuna ලොකු prasnayak thankyou
@amilairoshana2163
3 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් 👍
@susilathauda
2 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි ජයවේවා
@RanjithUpasena-y2w
4 ай бұрын
ඉතාමත්ම හොඳයි ඔබට බොහොම ස්තුති
@sleasywork
4 ай бұрын
Thanks
@rohiniowithigala6921
4 ай бұрын
❤බෝහෝමත්ම ස්තුතියි ගොඩක්ම වටිනව
@HibathurRahman
4 ай бұрын
LOT OF THANKS PUTHA 💐💐💐
@renukathambugala8499
2 жыл бұрын
අද වගේ කලෙක මේ විදියට කියලා දුන්නට පිං.. තෙරුවන් සරණයි පුතේ
@sleasywork
2 жыл бұрын
☑️👍👍👍👍
@darshanabrother6210
2 жыл бұрын
ගොඩක් වටිනව 👍
@sriyaninanayakkara4788
2 жыл бұрын
කාලෙට ගැලපෙන විඩියෝ එකක් ස්තුතියි 🙏
@anurathennakon6246
2 жыл бұрын
හරිම වැදගත් දෙයක් කියලා දුන්නට ඔබට ගොඩාක් ම ස්තුතියි
@deshabimani8248
2 жыл бұрын
ගොඩාක් ම වටිනා වීඩියෝ එකක් ...ස්තූතියි ඔබට
@sleasywork
2 жыл бұрын
Thanks
@chamindasrilanka4766
2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් ස්තුතියි යාලුවෝ
@youtuber-w3v
4 ай бұрын
වටිනා තොරතුරු 👍
@thusharidias6912
2 жыл бұрын
Godak thank meya pahadìlwa kiyala dunnata thawath apawa danuwath karanna danuma labewa kiya prarthana karanawa
@sleasywork
2 жыл бұрын
Thanks
@sithumlakshitha7593
Жыл бұрын
👍👍👍⭕ ඉතාමත් වටිනා හැදින්විමක්...ස්තූති උබට... නිවසට සවිකරන වතුර ලයින් එකත් හදගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද...
@vithanawimalasiri6590
2 жыл бұрын
Godaak..isthuthi..theruwan saranai
@HashanLakmal-yx5vr
11 ай бұрын
Godak watina video ekk aiye thanks you 😊😊😊😊😊 good job
@sleasywork
11 ай бұрын
👍👍👍👍
@amilanuwan8384
Жыл бұрын
Tks brother wadagat video ekak....
@JanakiCaldera
2 ай бұрын
Good job thanks
@siddiquemohamed8731
2 жыл бұрын
தங்கள் ஆலோசனைக்கு நன்றி! 👌👍
@UpaliGamage-uo9bt
2 ай бұрын
ගොඩාක් හොඳයි 👍
@sleasywork
2 ай бұрын
Thanks
@sitharaliyanage7694
2 ай бұрын
Valuable lesson.thanks
@prasadchandima710
2 жыл бұрын
වටින වීඩියෝ එකක්...ගොඩක් ස්තූතියි...❤❤❤❤❤❤❤❤❤❤😍
@sleasywork
2 жыл бұрын
Thanks
@kumaralanka6735
2 жыл бұрын
Excellent.. I subscribed you..
@dayasenarandombage478
5 ай бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් අපි කාටත් ම.බුදු සරනයි ඔයාට...
@sleasywork
5 ай бұрын
Thanks
@amilanuwan2710
2 жыл бұрын
නොදන්න අයට අද කාලය හැටියට ගොඩාක් වටිනවා සහෝ...
@sleasywork
2 жыл бұрын
Thanks
@kusumpathiratna6069
2 жыл бұрын
ස්තූතියි ඔන්න ගොඩක්
@englishwithmajuwana9307
2 жыл бұрын
නියමයි මල්ලි.. මේ කාලෙ මේ වගේ චැනල් තමයි ජනතාවට ඕනෙ.. ඔන්න මම subscribe කරා. 👍👍🤝🤝
@sleasywork
2 жыл бұрын
Thanks brother
@Jayatraders6338
2 жыл бұрын
වටිනා කරුණක් ! ස්තූතියී !
@saliyamendis6661
2 жыл бұрын
සෑහෙන වටිනව මචං.. ගොඩක් ස්තුතියි!
@sleasywork
2 жыл бұрын
Thanks
@sunandapeiris4258
2 жыл бұрын
Thank a lot dear brother good luck.
@sayuranga9420
2 жыл бұрын
watina adahask.. ස්තූතියි obata 🙏
@sleasywork
2 жыл бұрын
👍👍👍
@nimaljayasinghe6522
2 жыл бұрын
බොහොම ප්‍රයෝජනවත් උපදෙසක්......
@sleasywork
2 жыл бұрын
Thanks
@AvanthiNanayakkra-bs6jj
4 ай бұрын
බොහොම ස්තුති ස්තුති ස්තුති ඔයාට theruwan saranai 🙏🙏🙏🙏🙏
@sleasywork
4 ай бұрын
🙂👍👍👍
@AnandaKumarasiri-u4s
Жыл бұрын
Great , thanks 👍
@shobaihalagedara1821
2 жыл бұрын
Thank you. Mata thiyena lokuma prashne wisaduna.
@sleasywork
2 жыл бұрын
👍👍👍👍
@dissanayakenavaratne2090
Жыл бұрын
👍 නියමයි , ස්තුතියි ඔබට
@mauranewini792
2 жыл бұрын
කියලා දුනාට ගොඩක් ස්තුතියි මල්ලි ඔයා ට බුදුසරණයි
@sleasywork
2 жыл бұрын
බුදුසරණයි
@IranganiePsthiranage
11 ай бұрын
ගොඩාක් වටිනව බොහොම ස්තුතියි .
@sleasywork
11 ай бұрын
👍👍👍
@madutharanga7654
2 жыл бұрын
බොහොම ස්තූතියි .... බුදුසරණයි ....!
@mackmillanfernando580
2 жыл бұрын
Very good. Please continue your great service. Thank you very much.
@sleasywork
2 жыл бұрын
Thanks
@upalisannasgala9736
2 жыл бұрын
නියමයි පුතා ඔබට පින්
@upuludayashantha2647
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට.👍👍👍
@ireshapriya5911
2 жыл бұрын
මට ඕනි ම වෙලාවක මේක දැක්කෙ , ගොඩක් පින් 🙏
@sleasywork
2 жыл бұрын
Thanks
@edwinkarunasena9180
Жыл бұрын
Thank you very much for great support
@sleasywork
Жыл бұрын
👍👍
@geoffreyrodrigo1685
2 жыл бұрын
Great job. Thanks.
@NpWijerathna-pp8rh
3 ай бұрын
❤🎉❤️🙏❤️👏👍 ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමාගේ මං දැනගන්න කැමතියි වොට් ස්විච් එකක් සවි කරන ආකාරය ඔබතුමාට ස්තූතියි
@ruwanprasath430
2 жыл бұрын
Ela kollo..
@sunilkalupahana7264
2 жыл бұрын
Good programme Putha. පුතාට තෙරුවන් සරණයි
@sleasywork
2 жыл бұрын
👍👍👍
@isharagamage5089
11 ай бұрын
❤❤❤❤❤
@gamingLaheeshaFF
2 жыл бұрын
මමත් වොටබොට් එකෙ මෙවෙනි කම පයොගික අපිත් කරලා තියෙනවා සාර්ථකයි ගොඩක් අසරණ
@sleasywork
2 жыл бұрын
👍👍👍
@inokadamayanthimorayas8155
2 жыл бұрын
තවත් මේ වගේ වැදගත් videos කරන්න…👍
@sleasywork
2 жыл бұрын
👍👍👍👍
@siranthajayakodi3697
2 жыл бұрын
thanks....
@Fernandofernando-m2n
7 ай бұрын
ස්තුතිඔබට😊
@nandaniDahanayaka
Жыл бұрын
ඔයාට බොහොම ස්තුතියි
@ladda8746
2 жыл бұрын
අද කාලෙට වටිනව
@nishandwijesuriya5109
10 ай бұрын
වැඩිදුර හිතපු නැති දෙයක් ස්තුතියි
@sleasywork
10 ай бұрын
Thanks
@sumudupriyankara5491
2 жыл бұрын
Great job 👍
@kumarimudalige243
2 жыл бұрын
කියා දුන් ඔබට බොහොමපින් දින දින දියුණු වේවා .
@thiwankalakmalthiwanka7098
2 жыл бұрын
Niyamaine eka
@lakshmiwickramalathahathur1668
2 ай бұрын
ගෝඩාක් වටිනවා ඒවගෙ දේවල් දැන ගැනි්ම
@sleasywork
2 ай бұрын
👇👌👌
@kanthigunasekara1219
2 жыл бұрын
Good job
@gameof1177
2 жыл бұрын
බොහෝ ම ස්තුතියි
@ThushaniAthapaththu
2 ай бұрын
Niyamaine thankyou
@sleasywork
2 ай бұрын
❤️👌
@ShadeMirrorModelingAgency
2 жыл бұрын
wow... niyamai ne... godak thanks...
@sleasywork
2 жыл бұрын
👍👍👍
@laiyau.sampath2778
2 жыл бұрын
Marama watinawa ,,
@YeudhhxhdSggxbxhxh
10 ай бұрын
පරණ වුනත් මේ වීඩියෝව..මම බැලුවෙ අද.වටිනා දෙයක්නෙ අපිට වටහලා දීලා තියෙන්නේ .මගේ ගෙදර දෝෂයක් වත්ද ...කියලා මම හිතනවා මේ කරාමෙන් වතුර වැටෙන එක.මගේ ගෙදර 5ක් තියෙනවා.මාසෙට සැරයක් මේ සේරම මම අලුතින් දානවා.බැරිම තැන බේසමි තිබ්බා.වියදමි කරන්න සල්ලිත් එපැයි.අලුතින් ගෙනත් දින 3/4කින් වගෙත් වතුර වැටෙනවනේ...මේක ඇයි එහෙම වෙන්නෙ?ස්තුතියි ඔබට වටිනා උපදෙස් ටිකට🙏
@sleasywork
10 ай бұрын
Good
@tishantishan2147
2 жыл бұрын
super thanks bro.
@pahanneth4374
2 жыл бұрын
බොහෝම පිං තෙරුවන්සරණයි
@sleasywork
2 жыл бұрын
Thanks
@nethmaldakshinaNethmaldakshina
11 ай бұрын
Super❤❤❤❤❤❤
@sisiraambagahawita8801
2 жыл бұрын
Thanks you for helping us as save money And time.Gbu
@haresheranga
2 жыл бұрын
නියමයි. ස්තූති වේවා ☺️
@Don-tj3pb
2 жыл бұрын
Good job👍👍👍
@amaratungah.a6615
4 ай бұрын
තෙරුවන් සරනයි. Thabk you.
@sleasywork
4 ай бұрын
🙂👍👍
@ymmskyapa9051
2 жыл бұрын
සුපිරි තමයි ස්තූතියි ගොඩාක්
@ajithchulakabandaraekanaya6155
2 жыл бұрын
හරිම වටිනවා .👌
@lenatmendis7003
2 жыл бұрын
මටත් ඕක දැන ගන්න උවමනාව තිබුන ස්තුතියි
@sleasywork
2 жыл бұрын
👍👍
@chandichandi3848
11 ай бұрын
Godak ස්තුතියි ඔබට
@sleasywork
11 ай бұрын
👍👍👍
@thoughts1624
2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@indikadeshapriya1375
2 жыл бұрын
Super brother
@SriyaniWickramasooriya
4 ай бұрын
Bohoma watinawa
@sleasywork
4 ай бұрын
👍🙂🙂🙂
@hemalathapalihakkara9258
2 жыл бұрын
Good Weking🤗
@EditZ_me0111
2 жыл бұрын
ගැම්මක් සහෝ 🤘
@chathurangagunasekara9337
2 жыл бұрын
A unata tube nethuwa wena deyak dagathanam hodaie. Tube wisaie
@kpscp
2 жыл бұрын
Good Job bro!
@sheharathemanthi1523
11 ай бұрын
වටිනා අදහසක්
@sleasywork
11 ай бұрын
👍🙏❤️🙏
8:00
How to repair basin taps/ install and replace/ සින්ක් ටැප් අලුත්වැඩියාව සහ සවිකිරීම.
Baasunnahe
Рет қаралды 86 М.
8:13
ලේසියෙන්ම ටැංකිය පිරිසිදු කරමු | PVC Water Tank Sinhala - Plumbing tips / water tank cleaning
SL Easy Work
Рет қаралды 713 М.
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
6:31
DIY: How To Repair Leakage Water Tap - Water Tap Leakage Repair (plumber hacks)
SL Easy Work
Рет қаралды 411 М.
8:29
අරුම පුදුම Kitchen Tips සමග Ice Cream Video එකක් | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 1 МЛН
7:14
Toilet tank overflowing fix | Cistern leaking water into toilet | plumbing tips
SL Easy Work
Рет қаралды 212 М.
7:59
How to keep the kitchen sink clean without getting blocked-Sink cleaning video Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 163 М.
23:37
Don't throw away Old Batteries!Genius Invention with Welding Machine that you won't Believe😱
Amazing Smart
Рет қаралды 4,4 МЛН
15:08
How to Repair Led Bulbs | Led Bulb Repair Solution | Led House Bulb Repair
Nest lk
Рет қаралды 318 М.
15:28
Turn An Old Car Tire Into A Brilliant Creation You Need To See
Alva Welding
Рет қаралды 2,8 МЛН
7:03
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱 | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 917 М.
10:44
How to fix a leaking dripping outdoor tap
Billshowto
Рет қаралды 74 М.
8:23
How To Increase Water Pressure In Bathroom | Fix low water pressure
SL Easy Work
Рет қаралды 321 М.
0:39
"Идеальное" преступление
Кик Брейнс
Рет қаралды 1,4 МЛН