No video

Sleep - Insomnia | නින්ද යන්නේ නෑ | මහාචාර්ය නිමල් සේනානායක

  Рет қаралды 49,171

Prof Nimal Senanayake

Prof Nimal Senanayake

Жыл бұрын

වෛද්‍යවරයෙක් කතා කරයි - 30
විද්‍යාජ්‍යොති, කලා ශිරොමණී මහාචාර්ය නිමල් සේනානායක
Health Talks By Prof.Nimal Senanayake
MD,PhD,DSc,FRCP,FAAN
Fellow of the American Academy of Neurology
IBE Ambassador for Epilepsy
Suwasevana Hospital Kandy

Пікірлер: 34
@__DIAS__000
@__DIAS__000 Жыл бұрын
වෛද්‍ය තුමනි ඔබතුමාට බොහෝ පිං මෙවැනි දැනුවත් කිරිමි කරනවට. ඔබතුමා කියපු හැම කාරනාවක්ම ඇත්ත. 🙏
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වැදගත් මටත් නින්ද යනව හොරයි නින්ද කැඩෙනවා ඉක්මනට ගොඩක් ස්තුතියි ඔබතුමාට
@maheshfernando1905
@maheshfernando1905 6 ай бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීමට ස්තුතියි.🙏
@malibh7896
@malibh7896 Жыл бұрын
මට නින්ද යන්නෙ නැහැ මට උපාකාරන්න බුදුසරණයි 😪🙏
@niroshajayasinha2674
@niroshajayasinha2674 Жыл бұрын
මගෙ තාත්තා අවුරුදු 8ක් ලෙඩ වෙලා හිටියෙ .ඔබතුමාටත් පේරාදෙණිය කාර්‍ය මණ්ඩලයටත් පින් සිදුවන්න ඔහු අවුරුදු අටක් හෝ අපසමග සිටියා..ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏
@athulaperera6209
@athulaperera6209 Ай бұрын
Thank you Dr
@lekaherath9774
@lekaherath9774 Жыл бұрын
Dr Thank you for the video clip
@lgrathnayake2752
@lgrathnayake2752 Жыл бұрын
This is a very useful program Sir
@mangalikagunawardana8373
@mangalikagunawardana8373 Жыл бұрын
Dr .obeta thruwan saranai .
@kanthiwijethunga4721
@kanthiwijethunga4721 Жыл бұрын
පැහැදිලි කලාට බොහොම පිං
@dananjayaalwgiywanna1456
@dananjayaalwgiywanna1456 Жыл бұрын
Great Sir...
@sksheela1334
@sksheela1334 Жыл бұрын
Thank you sir
@felixjayawardana708
@felixjayawardana708 Жыл бұрын
Thanks Doctor
@himalirajapaksha-di2ym
@himalirajapaksha-di2ym 5 ай бұрын
Oba tuma kiu siyalu lakshana Mata tiyenawa. 🙏🙏🙏🙏🙏
@sriyanimathew5225
@sriyanimathew5225 6 ай бұрын
Thank you doctor 👍
@user-fc3qh1gv6y
@user-fc3qh1gv6y 5 ай бұрын
Thanks
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Жыл бұрын
Hari honda upadesa rasak thank you.bandara
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
ව්‍යිදයතුමනි මම අවුරුදු දහයට වඩා මිග්‍රේන් තත්වෙන් පීඩා වින්දා .මම නුවරට ඇවිත් ඒලෙඩෙ ගැන කියල ඩොක්ටෙර් කෙනෙක් ඇහුවාම නුවර ආර්පිකො එක හරියෙ චැනල් සෙන්ටෙර් එකෙන් ඔබතුමා ව චැනල් කරන්න කිව්වා ඔබ තුමාගෙන් මම මාස අටක් විතර ඔබ තුමාගෙන් බෙහෙත් ග්ත්තා ඔබ තුමාට බොහෝ පින් ලැබේවා .මට නැවත මිග්‍රේන් තත්වය ආවෙ නෑ
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
Dear Sir, Glad to see you. I am living with Millathe next to your native village of Naaramgaspitiya (Galkotuwe Nona Mahaththayala gedera). Respectable family of your mother has been taught us at Kirindiwela school. When you are travelling with your mother by cart, I was a little lad walked behind the cart. Wish you long life Sir and gratitude to your mother too !!!
@kanthirita8775
@kanthirita8775 Жыл бұрын
Thanks dokta pehedili kirimata
@wajeehasubair5362
@wajeehasubair5362 8 ай бұрын
Thanks Sir ❤
@milaniaperera830
@milaniaperera830 Жыл бұрын
මහත්තයෝ ඔබ තුමා ව මට ලගට ඇ ව් ත් මගේ මේ ලේ ඩ මොකද කියලා බලන්න ඕනේ මම ත ව මසදෙකක් පා සු ව ලංකාව ට එන වා බුදුසරණයි ඔබ තුමාට ❤🌹🌹🌹👍🏻
@priyanipriya4745
@priyanipriya4745 Жыл бұрын
thanks 🎉sir 🎉🎉🎉
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 3 ай бұрын
ඩොක්ට. මටත්. තියෙන් නේ. නින්ද නොයන. ඵක. තමයි දවල්ට. හරිම. අමරැයි 🎉🎉🎉
@rohinimallika9106
@rohinimallika9106 6 ай бұрын
Thank,You,Doctor❤😅
@milaniaperera830
@milaniaperera830 Жыл бұрын
අනේ මහත්තයෝ මගේ අම්මා මාව දා ලා ගියා මගේ තා ත් තා තමයි අ ම් මා ගේ වැ ඩ ත් බාර ග ත් තා ඒ වේ ලා වේ මගේ මොළයහරි වේ ද නා ව ක්‌ අවා එදා ඉදන් අද වේ න තු රෑ ම ට නින්ද යැ ම අඩු උනා 🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍❤❤❤❤👍🏻👍🏻👍🏻
@anomayapa8517
@anomayapa8517 6 ай бұрын
🙏🙏🙏
@shaneshane4780
@shaneshane4780 3 күн бұрын
Onama de kiwwe na
@mallikailangakoon8668
@mallikailangakoon8668 Жыл бұрын
මගේ මහතාගේ රාති නින්දේ පිටි එක හැදෙන වා. ඩෝක්ට හමු වෙන්නේ කොහෙද පිලිතුරැ දෙනවාද
@Manel12345
@Manel12345 7 ай бұрын
සුවසෙවන ප්‍රයිවට් හොස්පිට්ල් ,පේරාදෙණිය
@user-fc3qh1gv6y
@user-fc3qh1gv6y 5 ай бұрын
7:38 y😅
@user-se4qs1bx2u
@user-se4qs1bx2u 7 ай бұрын
❤🙏🏻
@irenewss8571
@irenewss8571 Жыл бұрын
🙏❤️
@AnurakrishanthaHerath-xp4po
@AnurakrishanthaHerath-xp4po 11 ай бұрын
Thanks
සුව නින්දකට රහස් | Secrets for a GOODNIGHT'S SLEEP
12:08
Mental Health Round Table
Рет қаралды 36 М.
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 4,3 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 28 МЛН
WBD Chair Tissa Wijeratne interview with Professor emeritus Nimal Senanayake
1:10:01
World Federation of Neurology
Рет қаралды 2,1 М.
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 4,3 МЛН