No video

ඇත්තටම ඔබ හරියට නිදාගන්නවද ? | Your sleep Good or Bad ? By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 70,703

NuTri InFo

NuTri InFo

Жыл бұрын

🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620
References
1.www.sciencedir...
2.www.cdc.gov/me...
3.www.ncbi.nlm.n...
4.www.cdc.gov/he...
5.www.cdc.gov/sl...
6.pubmed.ncbi.nl...
7.pubmed.ncbi.nl...
8.pubmed.ncbi.nl...

Пікірлер: 180
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 Жыл бұрын
අනේ මමත් නින්ද අඩු කෙනෙක්.ඔබතුමා දුන් උපදෙස් බොහෝ වටිනවා සෞඛ්‍යය හොදින් පවත්වාගෙන යාම සඳහා.අද ඉදන්ම ක්‍රියාත්මක වෙන්න ඹ්න.මෙවැනි උපදෙස් තව තවත් ලබාදීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.දීරගායුෂ පතමි.,
@PiyasenaRanasinghe
@PiyasenaRanasinghe 3 ай бұрын
687666
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 3 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 Жыл бұрын
නොදත් කරුණු බොහෝමයක් දැනගැනීමට හැකියාව ලැබුනා . ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි .
@d.i.k.9750
@d.i.k.9750 Жыл бұрын
ගොඩක් වටිනව ඩොක්ට. මේ දේවල් පැහැදිලි කරනවට ගොඩක් පින්.🙏🙏🙏
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
බුදුසරණයි ඩොක්ටර් හොද පැහැදිලි කිරිමක් . දළදාහාමුදුරුවන්ගේ පිහිටයි
@wasala2744
@wasala2744 Жыл бұрын
බොහොම පින් doctor .. තෙරුවන්සරණයි ..පින්වන්ත ඔබතුමාට ..
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
දැනුවත් කිරිමට ඉස්තුති ✝️🙏🙏🙏🙏👍සැමදෙනාටම උදැසන වැදගත් සුන්දර යුගදිවියක් 🙏🙏🙏🙏🙏🙏
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට මේ කියලා දුන්නට ❤️🙏
@malikaa7749
@malikaa7749 Жыл бұрын
හරිම අපූරුයි වදගත කරනු ලබන අප අතරට එකතු කරගන්න පුලුවන් දේවල් ගොඩක් සතුටුයි
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් .ඩොක්ටර් ට තෙරුවන් සරනයි දිර්ගායු වේවා !♥️♥️♥️
@janakajayamanne9495
@janakajayamanne9495 Жыл бұрын
ගොබ්බය.
@jayanthifernando3050
@jayanthifernando3050 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාගෙ හැම උපදෙසක්ම ඉතා වටිනවා. බනානා ටී බොන්න හොඳ කුමන වෙලාවටද? ස්තූතියි.
@geetharanjani4412
@geetharanjani4412 Жыл бұрын
Tnx ඩොක්ට හොඳ පැහැදිලි කිරීම ගැන බුදු සර්නය් ❤️
@shanthiseneviratne3024
@shanthiseneviratne3024 3 ай бұрын
ස්තුතියි වටිනා අදහස් කරුණු වලට ❤
@damai4603
@damai4603 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ඔබතුමා හමුව්‍ ය හැකි ස්තානයක් ඇත්නම් කොහෙද වෙලාව කරැනාකර 🙏 බුදුසරණ යු ඔබතුමා ට
@sriyanibandara9907
@sriyanibandara9907 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට ❤️❤️❤️
@janatj3030
@janatj3030 Жыл бұрын
දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි💛💙❤️🙋
@rimdeen5416
@rimdeen5416 Жыл бұрын
බොහොම පින් doctor .
@chitrawithanachchi9860
@chitrawithanachchi9860 Жыл бұрын
Very interesting. I learned a few things. Great video.
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
ඉතින් වටිනා අදහස් ටිකත් ලබාගැනීමට හැකියාවක් ලැබුණා ස්තූතිය තෙරැවන්සරණයි 💅💅💅💅🙏🙏🙏🙏💐💐💐
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
වැදගත් උනා ඩොක්ට බොහොම ස්තුතියි :
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 Жыл бұрын
වැදගත් වැඩසටහනක් ඔබට බොහොමයක් ස්තුතිය ජෙසු පිහිටයි 🙏🙏🙏
@kamanihewage8409
@kamanihewage8409 Жыл бұрын
බොහෝම පින් ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගෝඩාක් ආදරෙයි
@mohmedmohmmed9819
@mohmedmohmmed9819 Жыл бұрын
ගොඩක් ස්තුතියි doctor
@nandadissanayake9930
@nandadissanayake9930 Жыл бұрын
Thank you sir ,budu saranai
@battibattigkragka689
@battibattigkragka689 Жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
මටනම් පැය 5ක් වත් නිදාගන්න නැහැ ..ඒක ඉතිං අපේ රස්සාවේ හැටි .මොනවා කරන්නද ...ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි ..
@manurihemamali7011
@manurihemamali7011 Жыл бұрын
Oba labagath danuma bedadima ithamath vadagath. Godak sathutui. Dr. Obage danuma thawa thawath wadiwewa...bs.
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
Bohomathama watina...video ekak bohoma sthuthi 🙏🙏🙏
@lalitharajapaksha1263
@lalitharajapaksha1263 Жыл бұрын
බුදු සරණයි ඔබතුමාට දැනුම ලබා දුන්නාට ගොඩක් ස්තුතියි දීඝායු වේවා ❤❤👍👍👍💞💞💞🙏🙏🙏🙏
@nilmini7495
@nilmini7495 Жыл бұрын
ethakota docta night ekata wada karala dawalta nida gnna hoda nadd
@deepanidayanee280
@deepanidayanee280 Жыл бұрын
hoda pahadili kirimai obathumata godak sthuthi theruwan saranai
@janatj3030
@janatj3030 Жыл бұрын
God bless Dr
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 Жыл бұрын
Dr,,goodak istute budu saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
I'm new to your channel it's very important tips thanks Doctor God bless you
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 8 ай бұрын
ස්තූතියි බුදුන් සරණයි
@inupavithana2420
@inupavithana2420 Жыл бұрын
Thanks doctor . Theruwan saranai
@chandigunawa7054
@chandigunawa7054 Жыл бұрын
Thanks dr. Its a importent advise
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 Жыл бұрын
Nodanna karunu pahadiliwa kiyala dunnata godak sthuthi ..!🙏
@Indrani-iw8xq
@Indrani-iw8xq Жыл бұрын
Highly... appreciate..... your... valuable information.....
@sididi8960
@sididi8960 Жыл бұрын
Godak pin..thank you so much doctor..🌺🌺🌹🌹😁😁🙏🙏🙏👍👍👍👍
@dianaperera8294
@dianaperera8294 Жыл бұрын
ඔබතුමාගේන් ප්‍රස්නන කිපයක් දැන ගැනීමට අවශ්‍ය ඔබතුමාගේ දුරකථන අංක දෙන්න පුලුවන්ද ඔබතුමාට බුදුසරණ
@sagarbangla8555
@sagarbangla8555 Жыл бұрын
ගොඩක් වැදගත් කතාවක් ..❤
@excellentmusic5884
@excellentmusic5884 Жыл бұрын
බොහොම ස්තූතියි
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ස්තුතියි ඔබගේ උපදෙස් වලට
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Godak wedagath video ekak doctor sthuthi budusarani niduknirogi dergayusha labeva🙏🙏🙏💗💗💗🇦🇪🇦🇪😘
@malikamalika4669
@malikamalika4669 Жыл бұрын
🙏
@janatj3030
@janatj3030 Жыл бұрын
ගොඩාක් දවසකින් ඹඛතුමාව දැක්කෙ🌺🌺🌺🌺🌺🌺🌺🌺
@user-ju2hi5gm3t
@user-ju2hi5gm3t Жыл бұрын
Thank you Dr. your explanation is marvellous.
@kmalani4933
@kmalani4933 Жыл бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
Excellent good advice sir
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
Good video.Mta Aniexty nisa Insomania thynva.
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 Жыл бұрын
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි මටත් නින්ද හරියන්නේ නෑ දියවැඩියාව කොලෙස්රෝල් හැම ලෙඩක්ම තියෙනවා
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Waradi ahara ratawa jalaya nomathiwima. Waradi dayat plan. Piti ahara wadipura ganima. Wisha bima kodiyal
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 Жыл бұрын
Thaks alot Docto
@kawkarunwthi4596
@kawkarunwthi4596 Жыл бұрын
තෙරැවන් සරනයි ගොඩක් යිස්තුතියි සමීමා සමීබුදු සරනයි 🙏🙏🙏🙏🙏
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
thank you so much dr❤️🙏
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
ස්තූතියී🙏 ඔබතුමාට දීර්ඝායු!!!
@grinesharajapaksha291
@grinesharajapaksha291 9 ай бұрын
Thank you doctor
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
බොහෝම ස්තුති ඔබතුමාට . !
@priyangakumari6095
@priyangakumari6095 Жыл бұрын
theyruwan saranai Sir Dhirgayu weewaa. ...
@anulawijewardena242
@anulawijewardena242 Жыл бұрын
හරි වටිනව
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Much obliged .theruwan saranai
@chandralekakumari466
@chandralekakumari466 Жыл бұрын
නින්දෙන් ගෙරවීම වළක්වන ක්‍රම තියෙනවාද ,නාසයට දැමීමට ඇති උපකරණ මොනවාද ඒවා ගන්නේ කොහොමද
@jayanthimallika2762
@jayanthimallika2762 Жыл бұрын
Watina video akak thanks oba thumata
@pradeepakumari4328
@pradeepakumari4328 7 ай бұрын
Doctor පැය 7/8 අවශ්‍ය නින්ද අනිවාර්යයෙන් එක දිගට ලබාගන්න ඕනද .අනික කරන රස්සාව එක්ක රෑට නිදාගන්න තියන ඉඩකඩ අඩුයි.ඒ නිස අවශ්‍ය නින්ද දවල්ට ලබාගන්න එක අහිතකරද🙏
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Naran bima. Panidodam . Weralu bima .. pashan bima. Onwatawada asmattame durata wadiya sitima. Warna kannadi thada kannadi
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 Жыл бұрын
Ninda sambandawa mama Danuwath kereemak kalata hadawathinma sthuthi wantha wenawa.subadawasak Obata Budusarani
@Ivan777x
@Ivan777x Жыл бұрын
Thanak you doctor 🙏
@janetries2533
@janetries2533 Жыл бұрын
Thank you so much..Doctor.
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 Жыл бұрын
Dr,,,goodak istuti budu saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️
@seelapathiraja12
@seelapathiraja12 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට
@komarikomari902
@komarikomari902 Жыл бұрын
ඉස්තුතියි ඔබ තුමාට 👍👍👍
@siryalatha8274
@siryalatha8274 Жыл бұрын
❤👍😫👍💯💯💯🙏🙏🙏❤හොද පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.💘
@uzairzubair7198
@uzairzubair7198 Жыл бұрын
Thank you Dr.
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai Doctor thank you so much 🙏🏻👍❤️💐
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi Жыл бұрын
නිදාගන්න කලින් පැය දෙකක වගේ කාලකයදි කරන්න හොඳ දේවල් මොනවද?
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 Жыл бұрын
Thanks 💐💐💐💐
@anusharahman7106
@anusharahman7106 Жыл бұрын
ගොඩක් ස්තුතියි..මටත් නින්ද යන්නෙ නැ සමහර දවස් වලට
@siyanykula2689
@siyanykula2689 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි❤ ඔබතුමාට
@tereseemmanuel1675
@tereseemmanuel1675 Жыл бұрын
Thank you god bless
@sirimajayathilake3433
@sirimajayathilake3433 Жыл бұрын
මම ආදරෙම ඩොක්ටර් මෙපුතා.පැහැදිලි කිරිම අගේ🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@sanjayajayalath5673
@sanjayajayalath5673 Жыл бұрын
Thank you sir ❤️
@deepthivitharana7688
@deepthivitharana7688 Жыл бұрын
Thanks docter💐💐
@hassannooman5206
@hassannooman5206 Жыл бұрын
දිගු කලක් බර අඩු කර ගැනීමට උත්සාහ කළ නමුත් එය කළ නොහැක. හේතුව කුමක්ද? කුමන ආකාරයේ වෛද්ය පරීක්ෂණයක් අවශ්යද? පසුගිය වසර 3 සිට කිලෝ ග්රෑම් 110 කි. ඇය දැනට දියවැඩියාව සහ බීපී පෙති පානය කරයි
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ගොඩක් වැදගත් වටිනා වීඩියෝ එකක් docter .ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤🙏🙏🙏
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
Budusaranai 🙏🙏🙏
@tharushi_illeperuma
@tharushi_illeperuma Жыл бұрын
Thanks doctor
@panditha.gedar.jayanthi.we2759
@panditha.gedar.jayanthi.we2759 Жыл бұрын
Thanks.docta.budu.saranai
@mohomadsamras5814
@mohomadsamras5814 Жыл бұрын
Please tell me....කොලෙස්ටරෝල් ඇති පුද්ගලයකුට ඔලිව් තෙල් මගින් ආහාර පිසගෙන ආහාරයට ගැනීමට සුදුසු ද???LDL 190
@nimanthiweronika6824
@nimanthiweronika6824 Жыл бұрын
බොහොම ස්තුතියි 👌👌
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**Good valuable sharing** **thak you for the sharing** **with us** 😃😃😃😃👌👌👌👆👆👆
@isurUD2001
@isurUD2001 Жыл бұрын
මටනම් පැය 6යි උපරිම හරියට නිදාගන්න පුලුව්න්😢
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
ඒ මදෑ....😊
@shani8123
@shani8123 Жыл бұрын
Thank you doctor 🙏❤️👍
@lakmaliewadikawa5929
@lakmaliewadikawa5929 Жыл бұрын
Thanks doctor .
@u.g....9819
@u.g....9819 Жыл бұрын
ගොඩක් 🙏 🙏 🙏 .අපේ ඩෝක්ටර්...
@arachchigechamila8321
@arachchigechamila8321 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ටර්
@diluka287
@diluka287 Жыл бұрын
thanks danuwath kalata obathumata 🌹🌹🙏
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Sisil jalaya hodai
@straight4423
@straight4423 Жыл бұрын
thanks
@adjidaa2940
@adjidaa2940 Жыл бұрын
Ana maga as dakama udin lokuwata rali avilla akata monada kala yuththa
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
ගොඩාක් වටිනවා
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
Thank you❤️
@anuruddaruwan404
@anuruddaruwan404 Жыл бұрын
thank you dr
සුව නින්දකට රහස් | Secrets for a GOODNIGHT'S SLEEP
12:08
Mental Health Round Table
Рет қаралды 36 М.
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,9 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН