මස් මාලු ටික රසට උයන්න මේක නමි සුපිරිම රසකාරකයක්

  Рет қаралды 49,259

SL HEALTHY FOODS CHEF PALITHA

SL HEALTHY FOODS CHEF PALITHA

Күн бұрын

Пікірлер: 81
@kavindisandarekha2239
@kavindisandarekha2239 Ай бұрын
මේ විදියට වෑංජන රසගන්වන්න ගෙදර දී ම රසකාරක හදාගන්න විදිය කියලා දුන්නට ගොඩක් ස්තුතියි චෙෆ් . බය නැතුව ගෙදර දී ම රසට හදාගෙන කන්න පුලුවන්
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk Ай бұрын
වැදගත්, ප්‍රයොජනවත්, වටිනා වැඩසටහනක්, ඔබතූමාට බෙහෙවින්ම ස්තූතියි! දිනෙන් දිනම ජය වෙවා!!!
@chandraperera6247
@chandraperera6247 Ай бұрын
වටිනා කරුණු දැන ගන්නට සැලැස්වීම පිළිබඳව ස්තුතියි ඔබට.
@wasanasenavirathna7439
@wasanasenavirathna7439 Ай бұрын
හරිම ප්‍රයෝජනවත් .ස්තූතියි චෙෆ්.❤😘
@jayaminiherath8754
@jayaminiherath8754 24 күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ......
@SamanKumari-bh5yg
@SamanKumari-bh5yg 28 күн бұрын
ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. බොහොම ස්තුතියි
@madufernando2617
@madufernando2617 Ай бұрын
අපී වට්ටක්කා ,කැකිරි,කිරිකොස් පුහුල් උයද්දී ඔය විදිහට තමයි හදන්නේ රම්පා කෑල්ලකුත් දාපුහාම තවත් රසයි සුවදයි. ❤❤👍👍👍
@WasanthiHA
@WasanthiHA 26 күн бұрын
වැදගත් හොද දේවල් කියා දුන්නට බොහොම ස්තුතියි❤❤❤❤❤
@sigithisigithi
@sigithisigithi Ай бұрын
ඇත්තටම හරිම ප්‍රයෝජනවත් ගොඩක්ම වටිනවා
@RenukaSrimalie
@RenukaSrimalie Ай бұрын
බොහෝම ස්තුති හදලා බලන්නම් චෙෆ් ගෙ රෙසපි එකට තමා මම් තුනපහ හදන්නේ ❤
@FamilyTeachings
@FamilyTeachings Ай бұрын
ඔබ තුමාගේ video මමත් නිතරම බලනවා .ඔබ තුමාට ස්තුතියි .
@chenukamanagamage359
@chenukamanagamage359 Ай бұрын
ඔබට බොහොම ස්තුති පුතා .හෙට mama hadanwa .ඔබට dewy pihity .
@travelwithsamanandchathu
@travelwithsamanandchathu Ай бұрын
ගොඩක් වටිනා රෙසිපි එකක් ❤❤
@chandanividanagamachchi8275
@chandanividanagamachchi8275 Ай бұрын
a Very useful tasty mixture , Thank you chef.
@hemanthiperera30
@hemanthiperera30 Ай бұрын
Thanks chef..👍
@k.hchaminidesilva9629
@k.hchaminidesilva9629 Ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට
@indranipathirana1197
@indranipathirana1197 Ай бұрын
ස්තුතිය chef ❤❤
@ranjanisenanayake6686
@ranjanisenanayake6686 Ай бұрын
suba udasanawewa obata aluth dayak hama damath apata kiyladena obata🙏🙏🙏🙏🙏🙏🙏❤️
@dileepaabishek2359
@dileepaabishek2359 27 күн бұрын
Thanks chef 👍
@LakshiChulangani
@LakshiChulangani Ай бұрын
Chief මම මේක හැදුවා .. මස් මාලු වලට වට්ටක්කා කැකිරි කොසඇට වලට රසයි. Thanks .❤
@DineshRoshanBandarakulathunga
@DineshRoshanBandarakulathunga Ай бұрын
@@LakshiChulangani ඇයි බන් මස් මාලු වලට නැද්ද?
@LakshiChulangani
@LakshiChulangani Ай бұрын
මස් මාලු වලටත් හොදයි බන්.. 🤣🤣
@adsbha6192
@adsbha6192 29 күн бұрын
@@LakshiChulangani සෝයා වලටත් හොද ඇති
@AffectionateFrogmouth-bl9ng
@AffectionateFrogmouth-bl9ng Ай бұрын
ස්තූතියි චෙෆ්❤❤❤ මාසයක් තියාගන්න පුළුවන් ද
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Ай бұрын
Masa 3 waga puluwan
@judywijesinghe7305
@judywijesinghe7305 Ай бұрын
Thanks chafe!🙏❤
@harshabahardeen8202
@harshabahardeen8202 26 күн бұрын
Please put the recipe in the description box
@ChandaniDissanayake-e4d
@ChandaniDissanayake-e4d 29 күн бұрын
Nodanna dewal kiyala denewata obathumata godak pin
@IAsha-g6d
@IAsha-g6d 27 күн бұрын
Anith thunapa ekka da?komada ekathu karanne?
@marianfernando2896
@marianfernando2896 28 күн бұрын
Obatumata stuti❤❤❤❤❤
@UdaraUdara-n4n
@UdaraUdara-n4n 28 күн бұрын
Mona hal da ganna ona
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 28 күн бұрын
Sudu kakulu ratu kakulu oni akak ganna
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 Ай бұрын
මේක හරි පුයෝජනවත්. හදල බලන්න ඔීන
@induvidanage1343
@induvidanage1343 Ай бұрын
Thanks
@KenuthaDilmitha-td3eq
@KenuthaDilmitha-td3eq 29 күн бұрын
👌👌
@indrapadmini8773
@indrapadmini8773 Ай бұрын
Mama Morris suduluunut oya misranayata eka karala badinawa ewitath rasaai
@kanchanak7096
@kanchanak7096 Ай бұрын
Thanks chef❤
@packkvijesinghe6655
@packkvijesinghe6655 Ай бұрын
👍👍👍👍💜️💜️
@manelnanayakkara9627
@manelnanayakkara9627 Ай бұрын
Thanks ❤
@ChamilaSilva-w2q
@ChamilaSilva-w2q Ай бұрын
🎉❤ very nice 👍🏾
@sunithafernando-tg3wk
@sunithafernando-tg3wk Ай бұрын
මෙක පිටි වෙන්න කොටන් නැද්ද? වටිනා ගොඩක් ❤
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Ай бұрын
Pitima unama hari na
@harshabahardeen8202
@harshabahardeen8202 26 күн бұрын
Please let us know the quantity
@NamalPremakumara-o9z
@NamalPremakumara-o9z Ай бұрын
තැන්ක්‍යු
@nishuperera7725
@nishuperera7725 Ай бұрын
ගොඩක් පින් ඔයාට
@jayasooriyafamilyvini-be4tw
@jayasooriyafamilyvini-be4tw Ай бұрын
🎉
@NiroshaSajeewani-r6x
@NiroshaSajeewani-r6x 29 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@AnnePerera-c2l
@AnnePerera-c2l Ай бұрын
Oya pol tika api badina thunapaha ekata dala balanna mama ehe math karanawa oyala evidihata hadala balanna mama sudata uyana kudukarala frigh eken danna
@Vinuri.2006
@Vinuri.2006 Ай бұрын
ස්තුතියි ❤️🙏🏻
@RajaSekhar-wz2cs
@RajaSekhar-wz2cs 28 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@renukakaranappulige
@renukakaranappulige 29 күн бұрын
❤❤❤
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 28 күн бұрын
Thank u brother.
@anojawijayaratne1018
@anojawijayaratne1018 Ай бұрын
Hal basmathida danne?
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Ай бұрын
Sudu hal kakulu oni akak ganna
@anojawijayaratne1018
@anojawijayaratne1018 Ай бұрын
@@SLHEALTHYFOOD Thank you Chef 🧑‍🍳
@anojawijayaratne1018
@anojawijayaratne1018 Ай бұрын
Chef me curry powder dana kota anith spices danna one nadda? Please
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 29 күн бұрын
Ow danna oni
@anojawijayaratne1018
@anojawijayaratne1018 29 күн бұрын
@@SLHEALTHYFOOD Thank you chef 😊
@chandramahagodage410
@chandramahagodage410 Ай бұрын
Thank you so much
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 29 күн бұрын
Thank you 🎉🎉🎉🎉🎉
@PopLive-xl7ce
@PopLive-xl7ce Ай бұрын
Thanks
@ManikeTahan
@ManikeTahan 28 күн бұрын
ස්තුතියි ❤❤❤❤❤
@deepikanishanthi2767
@deepikanishanthi2767 Ай бұрын
Me wa danawanam tunapaha canna onnadda
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Ай бұрын
Ow danna oni
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 Ай бұрын
Thank you .Theruwan saranai .
@SamindaBuddhi
@SamindaBuddhi Ай бұрын
ස්තුතියි ඔබට
@maneldissanayake3551
@maneldissanayake3551 Ай бұрын
ස්තුතියි ඔබට 👍
@PushpaLatha-uo6gl
@PushpaLatha-uo6gl Ай бұрын
මේකට ඉඟුරු සුදු ලුණු දැම්මට කමක් නැද්ද?
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Ай бұрын
Makata dana apa uyaddi danna
@nadiniamesha4752
@nadiniamesha4752 29 күн бұрын
ගොඩක්ම ස්තුතියි
@anulakularathne8362
@anulakularathne8362 Ай бұрын
මස් මාලුවලට මේ කුඩු පමනක් ඇතිද වෙනත් දේ දාන්නේ නැද්ද
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Ай бұрын
මේක මස් මාළු වියද්දි ඒ වගේම වට්ටක්ක පොළොස් වැනි වෑංජන හදද්දී මේක දාන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඒ තරම්ම රසයි. මස් වගේ උයන දේවල් වලට ඕනම දේකට සොයා ම්ටි පවා මේක යූස් කරන්න පුළුවන්
@chandaniweragama1662
@chandaniweragama1662 Ай бұрын
ස්තූතියි ඔබට
@hkgkumuduni3858
@hkgkumuduni3858 26 күн бұрын
මගේ අයියා ට අවුරුදු 22 යි.මිනීමරු ප්‍රේමදාස ගෙ මැරයින් දසවද දී මරා දැම්මා. හමුදා කඳවුරක වද දුන් බවට සාක්ෂි තිබුණා. නඩු දැම්මත් වැඩක් වුනේ නෑ. අම්මා රෑට නින්දෙන් කුස්සියට ගිහින් මැරුණ අයියා ට කෑම බෙදන අවස්ථාවල් ආවා. අම්මත් මේ දුක නිසාම මියගියා. අයියා කිසිම වරදක් කරල නෑ. පාරේ යද්දී අල්ලාගෙන ගියේ හමුදා කඳවුරට රා දීපු කෙනෙක්ගේ කීමට ඉඩම් ප්‍රශ්නයක් නිසා. අනුර ට දැන් යුතුකමක් තියෙනවා මේ මිනීමරු රනිල් ඇතුළු සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක කරන්න.
@chandradayaratne6452
@chandradayaratne6452 21 күн бұрын
මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ..ඇයි අමු ද්‍රව්‍ය සටහන් කරන්නේ නැත්තේ .
@besilpriyantha1719
@besilpriyantha1719 Ай бұрын
Baila Ganna nathuwa wafakaranna
@sammuchandrika1821
@sammuchandrika1821 22 күн бұрын
ඕකට වට්ටක්කා ඇට ටිකකුත් බැදලා එක්කරගන්න
@chandrarupasingha4991
@chandrarupasingha4991 Ай бұрын
මාළු, එලවළු,උයනවිට මේක දාල විතරක් ඇතිද,අපි වෙනද දාන තුනපහ දාන්න ඕනද ?එපාද? පිලිතුරක් අවශ්‍යයි
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Ай бұрын
Tunapaha danna oni
@AnnePerera-c2l
@AnnePerera-c2l Ай бұрын
Mama meka aurudu 20 kata kalin meka hadadala tiyanawa ape achchi lakiyala dunne kari eka ukugathiyanawa grvieka marama rasak patak thiyanawa
@NandaKodagoda
@NandaKodagoda Ай бұрын
Thank you so much
අබ පේස්ට් | Mustard Paste | Cook With PR
4:25
Cook With PR
Рет қаралды 3,8 М.