මස් කරියට මාලු කරියට නැතුවම බැරි කලුකුඩු හදන්නේ මෙහෙමයි | black curry powder

  Рет қаралды 141,860

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

මස් කරියට මාලු කරියට නැතුවම බැරි කලුකුඩු හදන්නේ මෙහෙමයි | black curry powder
#blackcurrypowder #කලුකුඩු
ඉතාමත්ම පහසුවෙන් ධීවර ක්‍රමයට කලුකුඩු හදන විදිය ගැන වීඩියෝවකි. මස්කරියට මලුකරියට නැතුවම බැරි කලුකුඩු ගෙදරදීම හදාගමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
කොත්තමල්ලි 500g
සූදුරු 500g
මාදුරු 500g
කුරුදු 30g
එන්සාල් 20g
හාල් 200g
අබ 150g
රම්පෙ ලොකු කොල 3
කරපිංචා ලොකු කිනිති 5 ක කොල
වියලි මිරිස් 20g
phone - 0713173210 / 0714392525
මාළු උගුල | කළුකුඩු හොද්ද | fish trap | black curry
• මාළු උගුල | කළුකුඩු හො...
කළුකුඩු හොද්ද | මාළු උගුල 2 | black curry
• කළුකුඩු හොද්ද | මාළු උ...
ජාඩී සහ ධීවර ආහාර වීඩියෝ එකපෙලට
• ජාඩි දැමීම | නිවසේදීම ...
ධීවර ආහාර සහ sea foods වීඩියෝ එකපෙලට
• බෝට්ටු බත් කරිය | boat...
Original sound track by - Ashen Fernando
Keyboardist @ Vනෝ Band Italy
Ashen Fernando fb link - / ashenlive.fdo

Пікірлер: 209
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉතාමත්ම පහසුවෙන් ධීවර ක්‍රමයට කලුකුඩු හදන විදිය ගැන වීඩියෝවකි. මස්කරියට මලුකරියට නැතුවම බැරි කලුකුඩු ගෙදරදීම හදාගමු.😍 අවශ්‍ය ද්‍රව්‍ය : කොත්තමල්ලි 500g සූදුරු 500g මාදුරු 500g කුරුදු 30g එන්සාල් 20g හාල් 200g අබ 150g රම්පෙ ලොකු කොල 3 කරපිංචා ලොකු කිනිති 5 ක කොල වියලි මිරිස් 20g
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
Ambooo niyamai thanks ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
welcome 💛
@nelkaperera1093
@nelkaperera1093 Жыл бұрын
👌👌👌harimahodo_amma_ budusaranai_❤❤❤👍👍👍👍 Good_idiya_ok_ok_amma_🙏🙏🙏 idiripah_kala_obatah_budusaranai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි ......😍💛😍 අවශ්‍ය ප්‍රමාණයන් description එකේ තියෙනවා ....👍
@srimaliyanage3519
@srimaliyanage3519 Жыл бұрын
Geetha nagage kalukudu nam supiri thamai. Jayawewa.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@dula4198
@dula4198 2 жыл бұрын
Nice
@raviweerasooriya6589
@raviweerasooriya6589 Жыл бұрын
Thanks i also try to make
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
yes.....try it....😍
@user-lg5hd2dz5m
@user-lg5hd2dz5m 8 ай бұрын
Godak sthuthi.. Meke pramanayan kiyala dane bsrede
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
වීඩියෝ description එකේ තියෙනවා .......ඒ වගේම first comment එකෙත් තියෙනවා......pined කරලා.
@essemad-ham9087
@essemad-ham9087 Жыл бұрын
Very interesting! Thank you ! I will try this method ! God Bless you ! From the Middle East !
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks ....😍
@malaniaruggoda7152
@malaniaruggoda7152 Жыл бұрын
Thank you amma
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 😍
@diasbro497
@diasbro497 2 жыл бұрын
Mechchara kal kalu kudu kama walata dammata danui danne ewa hadanna mechchara dewal danawa kiyala.. Godak sthuthi 🙏🙏👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
welcome brother 💛
@nirmalsusan28
@nirmalsusan28 Жыл бұрын
අනේ හරිම හොද අම්මා කෙනෙක්.......... මාත් හදලා බලන්න ඕනේ ස්තූතී අම්මේ මේ වගේ දෙයක් කියලා දුන්නාට.............
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අවශ්‍ය කලමනා ප්‍රමාණය description එකේ තියෙනවා..... ස්තුතියි 😍
@rozitajayasinghe4237
@rozitajayasinghe4237 Жыл бұрын
Thank you
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 😍
@treveltobest4515
@treveltobest4515 2 жыл бұрын
සුපිරි අයියෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි .....
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p 2 ай бұрын
Obatumeya keyadun wedehata mama kalukudu haduwa harema suwadai harema rasai jesuphitae
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@maheshmadushanka1383
@maheshmadushanka1383 2 жыл бұрын
👍thanks aiya.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
welcome
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thanks
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 😍
@ayeshapriyangani781
@ayeshapriyangani781 Жыл бұрын
Thanks 🙏🙏🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 😍
@sucharithafernando2336
@sucharithafernando2336 Жыл бұрын
Niamey anti.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@SuccessMatrix2023
@SuccessMatrix2023 Жыл бұрын
පට්ට වටිනවා... ජය ✌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@myheartddimu5211
@myheartddimu5211 2 жыл бұрын
Superb👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 👍
@SL_NiFa
@SL_NiFa 2 жыл бұрын
ජයම වේවා😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@ranjaniepa883
@ranjaniepa883 Жыл бұрын
හරිම.හොඩයි.Thanks
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@danu5748
@danu5748 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️ ජයවේවා නැන්දෙ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@alexkurera7687
@alexkurera7687 2 жыл бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@milakshi1321
@milakshi1321 Жыл бұрын
අපි වෙන වෙන ම බැදලා තමයි තුන පහා හැදුවේ මමත් මෙහෙම හදන්න ඕන බුදුසරණයි අම්මා ට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
💐🙏
@thusithasanjeewa6974
@thusithasanjeewa6974 2 жыл бұрын
👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
💛👍
@ceylonfishtv
@ceylonfishtv 2 жыл бұрын
❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
💛💛👍
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
මාරු හොඳ පාටට තියෙනවා ගොඩක් ස්තුතිය 👍🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුපිරිම තමයි 🤩
@chuanphit64
@chuanphit64 Жыл бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@MG_TIGER
@MG_TIGER Жыл бұрын
😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@senuldissanayake1768
@senuldissanayake1768 Жыл бұрын
Ai paththara walata daanne wisaine
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් ....ඒකත් ඇත්ත ....ස්තුතියි 🙏
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Rasa fish curry ekak danna video ekak good luck 👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@padminimuthunayake1211
@padminimuthunayake1211 Жыл бұрын
wade hodai habai gnna pramana gram walin qwanam wada hodai kyla hetuna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් .....ප්‍රමාණයන් description එකේ දාලා තියෙන්නේ.....😍
@myterritory3524
@myterritory3524 2 жыл бұрын
Thank you මීගමුව පැත්තෙ අය කටට රසට කන අයනෙ. මේ විදිහට ගෙවල්වල රසට උයන ඒවත් දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ........ස්තුතියි
@tinalog3040
@tinalog3040 2 жыл бұрын
Thawa seafood recipe dannako...amma's special...
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී දාන්නම්
@hamubroo7431
@hamubroo7431 2 жыл бұрын
hi aiya
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
hi....👍
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 Жыл бұрын
When you take coriander, do you take the same amount of suduru and Mahaduru ? Usually it's half of it.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 🤩
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
හේව්ව විඩියෝ වක්👍👍👍🙂
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@mahagama6011
@mahagama6011 2 жыл бұрын
කො ඉතින් ප්‍රමාණය දාල නෑනෙ..රට ඉන්න මිනිස්සුන්ට හදාගන්න ගොඩක් වටිනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
description එකේ දාලා තියෙන්නෙ....
@ansalamfernando8700
@ansalamfernando8700 2 жыл бұрын
Molto buono grazzie bello
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Thanks 💛
@surapathiholdings5550
@surapathiholdings5550 9 ай бұрын
Oya dana pramanaya kiwwe nahane.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
description එකේ තියෙනවා
@user-rq5yw5pq8e
@user-rq5yw5pq8e 5 ай бұрын
මචන් පොල් ටිකක් ඔය ටිකටම කබලේ බැදලා එකතු කරන්න ඌරුමස් වලට සුපිරි ඒ වගේම කුකුල් මස් මාලු වලට සුපිරි පොල් හොදට දුපුරු පාට රන් වන් පාටට බදින්න පට්ට රසයි
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ඔව්.....එවෙලේම හදන් කනවනම් හොදයි.....කල් තියාගන්න බෑ....පුස් අල්ලනවා.......👍
@user-rq5yw5pq8e
@user-rq5yw5pq8e 5 ай бұрын
@@wishwatiyubaya නැහැ නැහැ හොදට බැදලා ඔවා ඔක්කොමත් එක්ක කුඩුකරාම අව්ලක් නැහැ මුකුත් වෙන්නෙ නැහැ
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@jmrgta7775
@jmrgta7775 Жыл бұрын
Ammea genthara wedinea. Adu gentharin netha bathenna ona.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ආරම්භයේදී වැඩියෙන් උනාට ගින්දර ටිකටික අඩුවෙනවා.....අවසාන වෙනකොට අගුරු රස්නෙන් විතරයි....බැදගන්නේ....😍
@deepthidarashani5344
@deepthidarashani5344 Жыл бұрын
Rampey danney nahe ney d ? Rampey curry yete dala ayin karana va nattam.Canser hadenava kiyanava
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක නම් මම හරියටම දන්නේ නෑ.....🤔
@priya1736
@priya1736 Жыл бұрын
අපි නම් වෙනම බදින්නෙ.. ..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....එකිනෙකාට හදන ක්‍රමය වෙනස්.....😍
@sepalikumarasingha628
@sepalikumarasingha628 Жыл бұрын
Thawath අවශ්‍ය ම deyak damme na..හාල් Dana welawe ga gath pol tikakuth ekathu කරන්න ඕනේ. එතකොට ගොඩක් rasai.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@roshiniherath8072
@roshiniherath8072 9 ай бұрын
මන් හැදුව අනෙ කලු පාට උනෙ නෑනෙ කුඩු එක.බැදල මදි නිසාද
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
කලුම වෙන්නේ නෑ......තදම තද දුබුරු පාටක් තමයි එන්නේ......
@roshiniherath8072
@roshiniherath8072 9 ай бұрын
@@wishwatiyubaya ow buduru pata awa
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
මේකේ දාලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය කළුකුඩු ග්‍රෑම් කීයකටද..???
@ranamarina9712
@ranamarina9712 Жыл бұрын
Can you write me the ingredients please
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ingredients in the description 😍
@kamanikusumlatha568
@kamanikusumlatha568 Жыл бұрын
Pramanaya kiyannako
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
description එකේ දාලා තියෙනවා 😍
@roypathmakumara9939
@roypathmakumara9939 Жыл бұрын
Haal hodala welalada ganne?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්......😍
@kpkfernando8922
@kpkfernando8922 Жыл бұрын
How much should we add?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Quantities are in the description below
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 9 ай бұрын
Wadagath ea unata paththreata danna eapa
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@harshanapredeep5188
@harshanapredeep5188 7 ай бұрын
අමු තුනපහ හදන හැටි කියල දෙන්නකො
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
උත්සාහයක් ගන්නම්....👍
@shehankumara1327
@shehankumara1327 Жыл бұрын
අපෙ අම්මා වත් අපිට ඔහොම කියලා දීලා නෑ අම්මා ගොඩක් ස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
description එකේ දාන ප්‍රමාණවල් තියෙනවා 😍
@damayanthiswarnamalfernand9841
@damayanthiswarnamalfernand9841 Жыл бұрын
Quantities ( පරමානවල් කිව්වෙ නෑ නේ) ඵ්ක තමයි වැදගත්ම දේ කොත්තමල්ලි කොපමනද? සූදුරු කොපමනද? මාදුරු කොපමනද? හාල් කුරුදු එන්සාල් අබ යනාදිය කොපමණ දෑමිය යුතුද?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
video description එකේ දාලා තියෙනවා ....ඒක බලන්න.....😍
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
Kg mg tp monawada prmanayan nha
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
discrption එකේ ඔක්කොම තියෙනවා.....
@Fathima-kq7vs
@Fathima-kq7vs 3 ай бұрын
Me Kudu vitharak demmanag ethida
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
නෑ.....කලු කුඩු හොද්ද හදනකොට තමයි මේ කුඩු භාවිතා කරන්නේ.....
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
Piliwalak nha
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
වීඩියෝවේ discrption එකේ ඔක්කොම ප්‍රමානවල් දාලා තියෙන්නේ
@kanthibassnayaka5951
@kanthibassnayaka5951 Жыл бұрын
වෙන වෙනම බැද.ගත්තානම් ලේසියි නේද.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් එහෙමත් කරනවා......එක එක අය හදන විදිය වෙනස්.......😍
@lakmaliabeysinghe1372
@lakmaliabeysinghe1372 Жыл бұрын
මේකටම ගම්මිරිස් එක්කරන්න බැරිද කියන්නකෝ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පුලුවන් කැමතිනම්.....😍
@sagunawardhana2106
@sagunawardhana2106 Жыл бұрын
නියමයි,ස්තූතිය ,සේර,පාස්ලි,කරද්ද්මුන්ගු,කරාබුනැටි එක්කරන්න පුලුවන්ද....
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පුලුවන් .............👍
@atrafernando7552
@atrafernando7552 Жыл бұрын
වෙන වෙනම බැදගත්තොත් හොද නැද්ද .
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
එහෙමත් කරන අය ඉන්නවා......මේ විදියට රසයි ....සුවදයි.....😍
@dula4198
@dula4198 2 жыл бұрын
Blender 😁
@geethamalkanthi230
@geethamalkanthi230 Жыл бұрын
පත්තර කොල පාවිව්චි කරන්න එපා නේද?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....ඒකනම් ඇත්ත .....ස්තුතියි 😍
@sujisaman7899
@sujisaman7899 8 ай бұрын
කුරුඳු කොල දෙකක් කාරාබුනැටි ටිකක් දැම්මනම් තවත් පට්ට නේද?
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අදහස හොදයි......ඒත් ධීවර පදම තමයි කලුකුඩු වල නියම පදම.....උත්සාහයක් අරන් බලන්න 👍
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
කලු කුඩු අක්කා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@LakshmiSwarnalatha-kn2ox
@LakshmiSwarnalatha-kn2ox 9 ай бұрын
කැකුළු හාල් ද??
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්
@somarathnan.m2521
@somarathnan.m2521 Жыл бұрын
ප්‍රමාණ කිවිවෙම නෑ. සමහර ද්‍යව්‍ය මොනවද කියල පැහැදිලිව කිවිවෙ නෑ. කාලය වැය කරල බලන කෙනෙකුට හරි පප්‍රයෝජනයක් වෙන්ඩ මෙවැනි වීඩියෝ කළ යුතුයි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Description එකේ සියලුම විස්තරය තියෙනවා.....
@sandun2136
@sandun2136 2 жыл бұрын
Dubai එහෙම ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද 😊. 500ගන්න ක්‌ වගේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Call කරලා බල්න්න.......
@sandun2136
@sandun2136 2 жыл бұрын
@@wishwatiyubaya hari 🙏
@titussilva3293
@titussilva3293 2 жыл бұрын
ඔන්ලයින් ගෙන්නගන්න පුලුවන්ද?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නොම්බරයට කෝල් එකක් දීලා අහන්න......ස්තුතියි
@danu5748
@danu5748 2 жыл бұрын
😂😂😂😂😂
@lakmalkalugamage1994
@lakmalkalugamage1994 4 ай бұрын
මොන හාල්ද ගන්නේ සහොදරයා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඕනෑම හාලක් හොදයි
@dayaperera5239
@dayaperera5239 Жыл бұрын
අමු ද්‍රව්‍ය ප්‍රමාණ හා අනුපාත කොපමණ ද කියල හිටං නොකියන්නෙ ඇයි නැන්දෙ?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
description එකේ දාලා තියෙනවා .....👍
@wimalbandula6214
@wimalbandula6214 Жыл бұрын
පතර කොලයට දාන්න ඒපා තුනපහ වල රසය නැති වෙනවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😲.......ස්තුතියි ........🤔
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
මෙහෙම ඔක්කොම එකට දාල බදින්නේ නෑ .හාල් ටික බැදෙන්නේ නෑනේ,...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ ධීවර ගම්මනයක් වන මීගමුව පිටිපන ගමේ හදන විදිය......මේ විදියට හරිම රසයි....මේ ක්‍රමයටත් හදලා බලන්න .... ස්තුතියි 😍
@kirunichamalka9770
@kirunichamalka9770 Жыл бұрын
ප්‍රමානයන් නැතුව මොකටද තව කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් විදියට දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ප්‍රමාණය description එකේ දාලා තියෙන්නේ......
@shamala4052
@shamala4052 Жыл бұрын
Meyage address ekat dannako
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
phone number එකට කෝල් එකක් දෙන්න.....
@tilakberagama844
@tilakberagama844 Жыл бұрын
ගල්නංගානට තියනව. රසතමයි බලන්න බැරි උනෙ රෙසපිය දුන්නේ නෑනෙ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
රෙසිපිය description එකේ තියෙනවා...බලන්න...ස්තුතියි 😍
@priyanthapiyasili8474
@priyanthapiyasili8474 Жыл бұрын
වියලි මිරිස් නම් අපි නම් දාන්නේ නෑ කිවුවත් වගේ සුදූ හාලුත් නෑ සුදු ලූණූ ටිකකුත් නෑ මොකද වදේ ඒ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
එක එක පැතිවල හදන විදිය වෙනස්.....😍
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
Daapu haal warge mokakda...????
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නෝමල් සම්බහාල්.....කැමති වර්ගයක් දාන්න.......
@ruwanbandara4123
@ruwanbandara4123 2 жыл бұрын
මගේ වයිෆ් පමුනුගම ,එයාලා හදන්නෙ ඔය විදිහට මස් කරි
@ashokagamagea5310
@ashokagamagea5310 Жыл бұрын
ප්‍රමාන කොයි තරම් ගන්නවද කියලත් කීවනම් හරිම වටිනව
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
description එකේ ප්‍රමාණය දාලා තියෙන්නේ බලන්න ස්තුතියි 😍
@hannan1460
@hannan1460 Жыл бұрын
හාල් නම් දාන්නේ නැහැ මොකද එලවලු .නරක් වෙිනවාලු
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කලු කුඩු සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මස් ,මාලු උයන්න......එලවලු වලටත් දාන අවස්තා එනවා.....හැබැයි හොදින් බැදලා ගන්න නිසා ප්‍රශ්නයක් නෑ.....
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
වෙලිච්ච මිරිස් කරල් දන්නේ ඇයි නැන්දේ . කළු කුඩු හිංදා ඇහැව්ව්වේ . එතකොට කරි හදද්දි මිරිස් කුඩු දාන්න එපාද. කියන්න නැන්දේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කෑලි පිරිස් බැදිමිරිස් වෙනවා.....ඒවා කුඩු කරනකොට පොඩී සැරක් එන්නේ.....කරි හදනකොට මිරිස් දාන්න.....
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
@@wishwatiyubaya ස්තුතියි 🙏 🙏 🙏 ඒක මරු. 👌 👌 👌 👌 . ඒ වගේ නැන්දා දන්න පහේ වර්ග අපිටත් කියලා දෙන්න නැන්දේ.❤❤❤💐💐💐
@sitharanjani7246
@sitharanjani7246 Жыл бұрын
පුමානයක් කියන්නකෝ නැතුව හදන්නේ කොහොමද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
description එකේ දාලා තියෙනවා .....😍
@tigershakvlog9972
@tigershakvlog9972 2 жыл бұрын
කෝ අනේ ප්‍රමාණයන් කියන්නේ නැනේ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් නේද ........මම description එකේ දාන්නම්
@jayanthaweeratunge1462
@jayanthaweeratunge1462 2 жыл бұрын
@@wishwatiyubaya
@sheelaalfred5267
@sheelaalfred5267 Жыл бұрын
සූදුරු මහදුරු 500g මෙතන නෑවගේනේ හරියටම අවශ්‍ය ප්‍රමාන දීලා නෑ වගේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
discrption එකේ දාලා තියෙන්නෙ....👍
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Man nam fanna tharamin koththamalli500 sooduru250 mahaduru 50 discription box eke thiyenne ekak samanawa oya tikak try karala balanna godak Aya hari recipe eka denne na
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Koththamalli 250 sooduru 100 mahaduru 50 aba 10 gr enasal 5gr kurudu 5gr dahal 5gr rampe karapincha miris karal10 karabunati 5gr uluhal 5gr me Tika aragana hadala balanna tikak aragana hadanna mewa godak danne na
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@sharminifernando480 රසේ වෙනසක් තියෙනවා ධීවර කලුකුඩු වල.....ඒක තමයි රෙසිපිය.....😍
@funguys5460
@funguys5460 Жыл бұрын
ප්‍රමාණයක් කියන්න එපැයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
description එකේ තියෙනවා 😍
@nimeshkalinga4208
@nimeshkalinga4208 2 жыл бұрын
හාල් දැම්මෙ නෑනෙ 🤔
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😲🤔.......
@dammikakulathunga8590
@dammikakulathunga8590 Жыл бұрын
ප්‍රමාණයන් කියන්නකො
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
description එකේ තියෙනවා බලන්න.....
@thamaravidanagama4867
@thamaravidanagama4867 Жыл бұрын
@@wishwatiyubaya kopamana pamana walinda ganne
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@thamaravidanagama4867 description එකේ දාලා තියෙනවා ...👍
@yamunasriyani9182
@yamunasriyani9182 Жыл бұрын
කවුද අනේ පත්තරවලට කෑම වර්ග දාන්නේ පත්තරේ තියෙන කාබන්එක එක කෑමට එකතුවෙනවානේ මොනතරම් විෂද මුලික දේවල් දන්නේ නැහැකොච්චර විසද මිනිස් සිරුරට පත්කරලා කාබන් එකද මුලින්ම ඒගැන හිතන්න මුලින්ම ඒවා දැනගන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි .....
@jagaachcharu
@jagaachcharu 11 ай бұрын
ඔයා හදනකොට පත්තරයකට දාන්න එපා වෙන මොකක් හරි එකකට දාන්න😂
@sujathaekanayake602
@sujathaekanayake602 Жыл бұрын
අනුපාතය කියන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
description එකේ ප්‍රමාණයන් දාලා තියෙන්නේ.......ඒක බලන්න ....😍
@kapilachandrawansa5093
@kapilachandrawansa5093 Жыл бұрын
මිනිහෝ වැඩේ හොදයි ඒත් මිනිහෙකුට හදාගන්න උපකාරීවෙන්න නේ තමුන් මේ වැඩසටහන කරන්නේ දැන මේ කලමනාවල ප්‍රමාණයක් සදහන් කරාද උබේ වැඩසටහනේ මුල මැද අහක් කියල එකක් තියෙනවද බූරුවෝ. කරන වැඩක් ක්‍රමයකට කරපන්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Discrption එකේ අවශ්‍ය දේවල් ඔක්කොම දාලා තියෙන්නෙ.....ඒක බලන්න.....දන්නැත්නම් කාගෙන් හරි අහගන්න.... ස්තුතියි 😍
@gaminikulathunga2471
@gaminikulathunga2471 Жыл бұрын
Mokada pramanayak kivve nathrhe kohomada hari pramana ganne buruwek
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@gaminikulathunga2471 discrption එකේ තියෙනවා.....
@malanigunasekara9638
@malanigunasekara9638 Жыл бұрын
මනුස්සයෙකුට කතා කරන්න හොයලා බලලා පටන් ගන්න කොටම ගතයුතු ප්රමානවල් ලියලා තියෙනවා බැලුවෙ නැද්ද ජිවිතෙ තිරගන්නෙත් මෙ වගෙද 🤣🤣
@jagaachcharu
@jagaachcharu 11 ай бұрын
මුල මැද අග කියලා එකක් තියෙනවා මැටි හරකෝ Discription බලපන් බූරුවා මුලින්ම මිනිහෙක්ට කතා කරන්න ඉගෙන ගනින් මෝඩ මූසලයා
@srimaliyanage3519
@srimaliyanage3519 Жыл бұрын
Geetha nagage kalukudu nam supiri thamai. Jayawewa.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
මේකේ දාලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය කළුකුඩු ග්‍රෑම් කීයකටද..???
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒ අමුද්‍රව්‍ය බරේ එකතුවට පොඩ්ඩක් අඩුවෙනවා.....
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
@@wishwatiyubaya සූදුරු මාදුරු අඩුවෙන් නෙමෙයිද දාන්නේ කොත්තමල්ලි වලට වඩා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@hldarkvideos7078 description එකේ ප්‍රමාණවල් දාලා තියෙනවා ....ඒ ප්‍රමාණයට හදනවා නම් ට්‍රයි එකක් දෙන්න.....👍
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
@@wishwatiyubaya ape amma kiwwa suduru maaduru godak demmama peni rahak enawa kiyala. Oken aehema awe nedda
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@hldarkvideos7078 නැහැ....මිරිස් දානවනේ රස බැලන්ස් වෙනවා.....
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 5 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 550 М.
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Healthy Village Roasted Curry Powder by Grandma Menu
11:56
Grandma Menu
Рет қаралды 78 М.
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 5 МЛН