KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
උදේට කන්න ලාබෙට අමුද්‍රව්‍ය දෙකේ කෑම වර්ග 2ක් | udeta kanna poshaniya dewal | healthy breakfast
11:02
මෙහෙම පරිප්පු කරියක් හැදුවොත් දවසම ගොඩ 😜 (පොල්කිරි නැතිව) Parippu Curry | Dhal Curry By Bandi Full
6:08
Жездуха 41-серия
36:26
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
44:53
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
0:37
පොල් කිරි නැතුව මස් හොදි වගේ රසට උයන සුපිරි පරිප්පු කරිය | spicy dal curry | parippu curry | lentil
Рет қаралды 161,192
Facebook
Twitter
Жүктеу
1
Жазылу 528 М.
nira S
Күн бұрын
Пікірлер: 152
@niraSrecipes
9 ай бұрын
1.කහ බතට අලුත් අවුරුදු කෑම මේසෙට කජු නාඹර කරි එක රසටම හදමු | kaju curry | young cashew curry kzbin.info/www/bejne/q4ibmWyOf9Z7aMk 3.බත් මුලට මේ විදිහට පොලොස් උයන්න | අම්මෝ රස 😳 | polos baduma | polos thelata | polos curry | nira s kzbin.info/www/bejne/hnXUc3ipZ658o7c
@VijithaPriyangani-f6h
9 ай бұрын
තුනපහ කුඩු රෙසිපිය දෙන්න පුළුවන්ද
@somisilva
3 ай бұрын
අමු තුනපහ හදන හැටි
@niraSrecipes
3 ай бұрын
@@somisilva kzbin.info/www/bejne/faTYqaianrxngK8
@emilatukorala3720
3 ай бұрын
😁
@ShanikaRuwanthi-q2u
2 ай бұрын
Ane ahema kiyanna apa gono😅
@nirupagamage2684
9 ай бұрын
මේ වීඩියෝ එක දැක්ක ගමන් දුවලා ගිහින් දවල්ට මේ කරි එක හැදුවා. පලාතම සුවඳයි. පට්ට රසයි අක්කේ ඔයාට තෑන්ක්ස් මේ වගේ අලුත් දේවල් ගේනවට
@nirupagamage2684
9 ай бұрын
පොල් ගාන්න ඕනෙත් නෑ 😂
@niraSrecipes
9 ай бұрын
බොහොම ස්තූතියි.
@dasithpehesara7463
6 ай бұрын
මම අද හැදුවා ම්ම්ම් හරිම රසයි ගොඩක් පින්
@lost_girl1999
9 ай бұрын
මම අද තමා මේ recipe එක හැදුවේ ඇත්තටම මාරම රසයි අක්කේ
@niraSrecipes
9 ай бұрын
ඒකනේ
@vigithadeepanivigitha5862
Ай бұрын
ලස්සන පාට කන්න හිතුනා රසයි නේද හදන්න ඕනී ස්තුතියි ඔයාට 💕👍
@Kalanithathsarani-k1t
20 күн бұрын
අපේ අම්මා ඔයා කියල දුන්න මෙ පරිප්පු curry එක හැදුවා.හරිම රසයි මමත් හරි ආසාවෙන් කෑවා.මම ප්‍රාර්ථනා කරනවා මේ වගෙ රස රස රෙසිපි ගොඩාරියක් ඉස්සරහට ගේන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා.❤
@niraSrecipes
20 күн бұрын
❤️❤️❤️😘
@ramanimudunkotuwa2037
9 ай бұрын
මම ඔයාගේ වීඩියෝ එක බලලා දවල්ට මේක හැදුවා. හරිම රසයි හැබැයි මට සැර වැඩිවෙලා පොල් කිරි ටිකක් දැම්මා. ඒත් ගොඩක්ම රසයි ඔයාට ගොඩක් ස්තූතියි
@niraSrecipes
9 ай бұрын
අනෙක් පාර මිරිස්කුඩු අඩුවෙන් දාන්න. සැර කියන්නේ මට නම් ආසම දෙයක්. මම ඉඔකේ දැම්ම කොච්චිත් ඔක්කොම කෑවා 😀😀
@chandrajayasinghe4709
2 ай бұрын
O P@@niraSrecipes
@Lakshmiranathungaa
9 ай бұрын
ඇත්තටම ගොඩාක් රසයි .මමත් හැදුවා හරිම සතුටුයි නංගී .ඔයාට ගොඩක් ස්තුතී .🙏🙏🙏
@niraSrecipes
9 ай бұрын
බුදුසරණයි අක්කේ
@srimathieperera5842
27 күн бұрын
Harima rasa. Thank you very much. Hope many more delicious recipes.
@nirupagamage2684
9 ай бұрын
මේක තමා මම හෙට උදේටත් හදන්නේ. ගෙදර අය මාර ආසා උනා ඒකට ලව් යූ අක්ක
@niraSrecipes
9 ай бұрын
❤️❤️❤️❤️
@judithp125
Ай бұрын
Thank you. Never used to add tamarind. Must try
@YenudiOnara
3 ай бұрын
Mamath හැදුවා patta rasai oyat godak pin bs ❤❤❤❤❤
@upamalikamali6736
Ай бұрын
මං මේ විදිහට අද පරිප්පු සැදුවා හරිම රසයි ..ස්තුතියි🙏 ඔබට
@priyangamaduwanthi6179
9 ай бұрын
ඔයාගේ මුණ බලන්න ආසයි . දෙවි පිහිටයි ඔයාගේ පොල් රොටි පන්සලේ දානෙට haduva හරිම රසයි ඒ කාරී එකත් haduva 🌹🙏🌹❤️🌹🙏
@BhdraMallikarachi
9 ай бұрын
ඔයාගේ පරිප්පු හොද්ද හරිම රහයි මමත් හැදුවා බොහොම පින් ❤️
@niraSrecipes
9 ай бұрын
නියමයි
@DinushaSampath-x5e
3 ай бұрын
සුපිරි 👍 නියමයි ❤
@NaliniKoswaththagamage
Ай бұрын
Api ada dawalta meka hduwa ane harima rasai 😘😍 thank you
@RasangiSwarnamali
Ай бұрын
Rasapaatai hadala balannam❤
@criz9008
5 ай бұрын
Marth හැදුවා....thank's
@Net_vz8me
Ай бұрын
Thnk you very much dear❤
@AcoMarki
2 ай бұрын
Mekath aniwarayenma hadanawa.thankyou nangi
@kumariwijesekara6978
5 ай бұрын
බොහෝම ස්තුතියි දුව 💖💐💐💐 ඔයාට තෙරුවන් සරනයි 🙏
@sonyabanda6543
2 ай бұрын
හොදම Channel එක කෑම හදන්න. Thanks Akko ❤
@niraSrecipes
2 ай бұрын
❤️
@GeethaKomangoda
3 ай бұрын
මම අදයි ඔයාගෙ පරිප්පු කරිය හැදුවෙ.හරිම රසයි.මම දැම්මෙ ගොරකා .❤️
@niraSrecipes
3 ай бұрын
හ්ම්ම් හරි රසයි මේක
@krishanthiepathirana4558
Ай бұрын
I made today for lunch.thankyou,it delicious .once again I am saying thank you
@ajithjayasuriya1999
9 ай бұрын
Obathumiyata godak sthuthi.suba aluth awuruddak wewa.
@niraSrecipes
9 ай бұрын
බුදුසරණයි
@priyanganimudalige6193
3 ай бұрын
Oya kotala damme monawada
@JanakiPriyadarshani-b2f
4 ай бұрын
මාරම රසයි❤
@Pyasiri
8 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට
@dinakshisandeepani1588
9 ай бұрын
Sha akka ඒක මරුනේ
@nelperera606
22 күн бұрын
♥️⚘️oya koheda inna rata...Good luck sister
@niraSrecipes
22 күн бұрын
Uae
@DeepikaHaliyadda
3 ай бұрын
It's looks yummy 😋 thanks 😇
@priyanganimudalige6193
3 ай бұрын
Dakka kotapuwa Thanks oyata
@NandanaDanesh
Ай бұрын
බොහොම ස්තුති . මේ වගේ රෙසිපි දානවට. දැන් කෑම හදන්නෙ ඔබ තුමියගෙ රෙසිපි බලල. වැඩට ගෙනියන්න උයාගෙන යන්න කෑම ජාති හදන විඳිය දාන්න..ස්තුති .
@niraSrecipes
Ай бұрын
හා මම ගේන්නම්
@Raja-fh4uz
5 ай бұрын
Good .😊
@wasantharani2557
2 ай бұрын
හෙටම හදනවා
@warunajayaweera5946
Ай бұрын
I love your tasty food 😅😊❤
@RohanGunathilake-pl5jn
2 ай бұрын
රසයි දුවෙ තෙරැවන් සරණයි ඔයාට 🎉🎉🎉🙏🙏🙏🙏👍👍👍🔥🔥🔥
@NilangaNiroshan
Ай бұрын
Tanks akke
@SaviYaYt_px3ld
3 ай бұрын
එපා හිටිය පරිප්පු කන්න ආස හිතුනා . හදලා බලන්නම් නිරා ❤
@LalanthiSilva-l4e
5 күн бұрын
😊
@DilhaniKumara
Ай бұрын
Thanks❤️👍
@sesirakumara-e4l
5 ай бұрын
රසයි. ම් ම්
@chachandy4706
2 ай бұрын
Thanks ♥️
@ashw730
5 ай бұрын
ඇත්තටම හරි රසයි. මට අමතක උනා බැදපු තුනපහ ඒත් රසට ආවා... පස්සෙ දැම්මා හැබැයි....
@ellenfoldy7632
2 ай бұрын
Yummy
@priyangamaduwanthi6179
9 ай бұрын
ඔයාට සනීප නැති දා නංගි කට හද වෙනස් දෙවි පිහිටයි. ❤🌹❤🌹❤❤️
@niraSrecipes
9 ай бұрын
ඔව් වැස්ස නිසා පොඩ්ඩක් සීතලයි මෙහේ. බුදුසරණයි
@SachiniSandeepani-vg9uf
2 ай бұрын
Mruuuuu🎉🎉😊😊
@ayeshagunawardana3069
Ай бұрын
මේකට දාන්නෙ බැදපු තුනපහ ද නැත්නම් garam masala ද?
@Manjuladaluwathta-up3zz
Ай бұрын
Amu thunapaha misis
@Shirley-Fdo
22 күн бұрын
එළවළු ජාති වල ට නං දමන්නේ අමු තුනපහ!
@preethikafernando2557
9 ай бұрын
Hadenewa sare natewe🌹🌹
@araliyadeumini1679
4 ай бұрын
Rasyi😊😊😊😊❤
@SandunMauranga
4 ай бұрын
පරිප්පූසුපර්
@ChandraPadmini-e8w
2 ай бұрын
Maru
@lalithdayasiri6152
3 ай бұрын
Good
@vasanthaherath9589
9 ай бұрын
Good luck.
@niraSrecipes
9 ай бұрын
Thanks, you too!
@malkanthiparnandoparnando2471
3 ай бұрын
Thank you ❤❤❤❤
@HappyDesert-cl2hs
2 ай бұрын
අමු තුනපහ රෙසිපිය දෙන්නකෝ
@niraSrecipes
2 ай бұрын
kzbin.info/www/bejne/faTYqaianrxngK8si=g_mTI8jx8kizXq1x
@PushpaPerera-j1n
2 ай бұрын
Parippu tika hodala ganna.wasa wisa thiyanawa
@niraSrecipes
2 ай бұрын
සේදුවනේ. සෝදන්නේ නැතුද කිසි දෙයක් ගන්නේ නෑනේ උයන්න
@marieperera1709
6 ай бұрын
තුනපහ කුඩූ රෙසපිය දෙන්න දුව .
@nirupagamage2684
9 ай бұрын
ඔව් හැමෝම එක පාරක් හරි හදන්නම ඕනා එකක් මේ
@niraSrecipes
9 ай бұрын
Thanks
@preethigron817
9 ай бұрын
Looks so delicious 😋
@nomaweerakkodi1743
3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@Sanut7p
3 ай бұрын
Amu thunapaha kudu aka link aka danda
@niraSrecipes
3 ай бұрын
kzbin.info/www/bejne/faTYqaianrxngK8si=Q2LkdemdCe9vU439
@chandiranasinghe6014
3 ай бұрын
ඇත්තටම කන්න ආසා හිතුණා හෙටම හදලා බලන්නම්. ඒත් ඉතින් ඔය රසට එයිද දන්නෙ නැහැ 🎉😅
@niraSrecipes
3 ай бұрын
එනවා එනවා
@thilakamunisubasinghe9423
3 ай бұрын
කහ කුඩු දාන්නෙ හදලා ඉවර වෙලානෙ..
@PradeepKumara-nf3vb
6 ай бұрын
මම ආසාම කන්
@ThenukaDhananjaya-ii4dc
3 ай бұрын
Oya රට ද?
@chathuchathuri7327
3 ай бұрын
na
@SusilaMahanama-q4u
3 ай бұрын
Nira s duva oya inne ratada oya harima hodai voic ekat lasanai pahalin cament danna ratada inne
@niraSrecipes
3 ай бұрын
ඔව් මම ඉන්නේ අබුඩාබි.. බුදුසරණයි
@dayanipre.a9060
3 ай бұрын
තුන පහ හදන්නෙ කොහොමද
@niraSrecipes
3 ай бұрын
kzbin.info/www/bejne/faTYqaianrxngK8si=Q2LkdemdCe9vU439
@Pushpa-o8y9o
3 ай бұрын
...nange,oya,enna,n,z,mama,ennat,n,z,oyaga,pareppu,kareya,math,hadanwa,mata,seyabala,na,goraka,hodayda
@niraSrecipes
3 ай бұрын
ඔව්
@darshikajayamini5851
4 ай бұрын
❤❤
@sampathdinusa5430
2 ай бұрын
parippu sodanne nedda 😂
@niraSrecipes
2 ай бұрын
සෝදන එකත් පෙන්වන්න ඕනද
@GaveeshaPramod
2 ай бұрын
Amu thunapaha
@shiranpranandu1766
3 ай бұрын
Ammoo rasa patai math hadanawa meka nam
@niraSrecipes
3 ай бұрын
ඔව් පට්ට රසයි හදන්න පාන් කන්න සුපිරි
@ramyaweerathunga6466
9 ай бұрын
👍💛
@GayaniChandrika-j9c
2 ай бұрын
Thanks
@pamodaishini7803
8 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@piyantharanjan2218
Ай бұрын
👍❤💐👍❤💐👍❤💐
@k.pathirana.8868
3 ай бұрын
🙏 ඔබතුමියට ගෞරවණීය ස්තුතිය. 👍.
@ManjulaRathnayaka-bp5rz
3 ай бұрын
අපි පරිප්පු හදන්න දන්නෙම නැ.😅😅😅
@niraSrecipes
3 ай бұрын
හා හා. පන්ඩිතයින්ට නෙවේ මේ වීඩියෝ උයන්න පුරුදු වෙන අයට. ඒනම් ඔයා කියලා දෙන්නකෝ චැනල් එකක් දාලා
@Raveendra-e2z
9 күн бұрын
😢😢😢😢👍👍👍
@pearlyhapuarachchi5831
9 ай бұрын
Matath oni amu thina5 resipiya
@niraSrecipes
9 ай бұрын
kzbin.info/www/bejne/faTYqaianrxngK8si=QB6NfZck3-Zh3e46
@ranising6476
2 ай бұрын
ඔයාලෙකාවෙ නෙමෙද දුවෙ
@niraSrecipes
2 ай бұрын
අබුඩාබි ඉන්නේ
@chandraniliyanage7158
9 ай бұрын
අමු තුනපහ recipe එක දෙන්න කරුණාකර
@niraSrecipes
9 ай бұрын
kzbin.info/www/bejne/faTYqaianrxngK8si=xLOsJqdtpxCC_Vq9
@NethumRidmal-m1r
3 ай бұрын
ලුනු මුලින් දැම්මම තැම්බෙන්න වෙලා යනවා.
@niraSrecipes
3 ай бұрын
මේ පරිප්පු නම් එහෙම නෑ. අවුරුදු 16 ක් මම උයන්නෙ ලුනු දාල. එතකොට පරිප්පු එක දිය රස එන්නෙ නෑ
@SujathaHerath-kz6vw
Ай бұрын
5
@Onis-357
3 ай бұрын
rasa patai
@ranjanakodikkara8597
2 ай бұрын
Bailable.kiwanna.natiwa.kitawanawa.halo
@niraSrecipes
2 ай бұрын
ඉස්සරලා හරියට ලියන්න ඉගනගන්න
@ShanikaRuwanthi-q2u
2 ай бұрын
Pala
@himaliwasundara9098
Ай бұрын
ලියන්න කියන්න දන්න අය ඔහොම කතාකරන්නේ නෑ
@renukakaranappulige
9 ай бұрын
Oya inne ratada
@niraSrecipes
9 ай бұрын
ඔව්
@PiyasiliLs
9 ай бұрын
agei
@champageethangani4849
3 ай бұрын
Oya inna rata mokadda
@niraSrecipes
3 ай бұрын
Uae
@sriyaniperera6505
2 ай бұрын
Rasa patai
@CandrikamalaniMalanl
3 ай бұрын
ගැනියේ තමුසේ හෙට උදේට මට මේ විදිහට පයලා. දීපං.. උඹ උයන්න දන්නෙක් නැහැ. ඔකවත් බලාගෙන. ගැනු ත්. ගත්තා.. මේ වගේ ගැන නොදැක්කේ..😢😢😢
@NethumRidmal-m1r
3 ай бұрын
Ammo...😂😂
@ranialgiyanna953
2 ай бұрын
Isella.katha.kaeanna.eagena.ganin.buruwo
@senithbasilu-cc6xp
2 ай бұрын
දෙමව්පියො හරියට වදලා නැහැ.
@ShanikaRuwanthi-q2u
2 ай бұрын
Oooooo❤
@DarshanaPradeep-ef5rv
2 ай бұрын
හෙඋව ඇක්බ්
@NilangaNiroshan
Ай бұрын
Tanks akke
@KumariGeethika
2 ай бұрын
❤
@nimanthamadumal2216
2 ай бұрын
❤
11:02
උදේට කන්න ලාබෙට අමුද්‍රව්‍ය දෙකේ කෑම වර්ග 2ක් | udeta kanna poshaniya dewal | healthy breakfast
nira S
Рет қаралды 12 М.
6:08
මෙහෙම පරිප්පු කරියක් හැදුවොත් දවසම ගොඩ 😜 (පොල්කිරි නැතිව) Parippu Curry | Dhal Curry By Bandi Full
Bandi Full
Рет қаралды 2,1 МЛН
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
44:53
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 103 М.
0:36
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
Паша Осадчий
Рет қаралды 8 МЛН
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН
8:02
කාලා තියනවද මෙහෙම අල බැදුමක් - මේකනම් පුදුම රසක් - අල බැදුම හදන රසම විදිහ - fried potato - ala badum
nira S
Рет қаралды 379 М.
9:13
✔පරිප්පු රසට හදන්න හැමෝටම කලින් අපේ අම්මා කියාදුන්න රහස් Parippu curry (Dal curry) (ii) by Apé Amma
Apé Amma
Рет қаралды 1,2 МЛН
5:27
කිරි නොදා මස් මාළු පරදන සුවඳට හැදුව පරිප්පු ව්‍යංජනය Very tasty Dhal curry - Parippu recipes- Kusala
Kusala's Simple Life
Рет қаралды 198 М.
5:27
ගමේ රසට ගෑවුණු තැන කන්න පරිප්පු කරිය | Village Cooking Dal Curry Recipe | Parippu Curry Recipe
Traditional Village Kitchen
Рет қаралды 90 М.
7:47
පරිප්පුවලින් මස් කරි එකක් හදන්න පුළුවන් කියල දන්නවද Parippu Meat Dhal vegetarian Kusala Simple Life
Kusala's Simple Life
Рет қаралды 366 М.
6:47
වටානා පරිප්පු ඉක්මනින් තම්බගන්න රහසක් මස් වගේ උයන විදිය Wtana dhal Curry By Kusala's Simple Life 😍
Kusala's Simple Life
Рет қаралды 154 М.
6:06
මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa
nira S
Рет қаралды 1,1 МЛН
7:56
මෙහෙම පරිප්පු කරියක් හදමු - දවසම ගොඩ✔ පියවරෙන් පියවර Parippu Curry Traditional Sisters 0777788110
Traditional Sisters
Рет қаралды 286 М.
8:10
පොල් කිරි නැතුව ගොඩාක් රසට කල් තියාගන්න පරිප්පු මේ විදියට හදන්න - Episode 931 - Tasty Dhal Curry
Anoma's Kitchen
Рет қаралды 82 М.
5:01
මෙහෙම "සෝයා මීට්" හැදුවම, වෙන මොකුත්ම ඕනි නෑ | Sri Lankan Soya Meat Curry | Soya Meat Recipe Sinhala
Ceylon Kitchen
Рет қаралды 457 М.
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН