සීදේවිට හොරෙන් ගෙනාපු Defender එක...! defender එක දැකලා සීදේවි Surprise වුණ හැටි 😍 My New Defender

  Рет қаралды 310,472

Ushan Vlogs

Ushan Vlogs

Күн бұрын

Пікірлер: 719
@kamal92606
@kamal92606 8 ай бұрын
හදුන් කූරු විකුනල දියුණු උන කොල්ලෙක් ❤❤❤
@chutimenika-cq9df
@chutimenika-cq9df 7 ай бұрын
eththamada❤
@Mishkboy
@Mishkboy 7 ай бұрын
​@@chutimenika-cq9dfow❤
@SamithaNiroshan-n2p
@SamithaNiroshan-n2p 7 ай бұрын
අනිවා🎉
@Explorewithip
@Explorewithip 6 ай бұрын
ඔව් වරදින්න එපා ඒ අයට 🙂
@Anusha-h8r
@Anusha-h8r 6 ай бұрын
❤❤❤❤❤adari macan gammak
@X_sltopic_X
@X_sltopic_X Ай бұрын
හොරාකනව කියල රටම දැන දැනත්, තාමත් හොරාකාපුවගෙන් රගන එල කොල්ලෙක්❤ ජය වේවා❤
@Shehani-Drz
@Shehani-Drz 8 ай бұрын
මේ වගේ උත්සහාවන්ත කොල්ලෙක් ලබන හැම කෙල්ලම මාරම වාසනාවන්තයි 😌❤️
@tharindushanaka1376
@tharindushanaka1376 8 ай бұрын
කවුරු මොනවා කිවුවත් ගේම ගහපන් ඒක උබේ දක්ෂතාවය අපිට දෙන්න කවුරුත් නෑ උබට ජය ❤️
@tharindushanaka1376
@tharindushanaka1376 8 ай бұрын
@@oshanmanodara6220 මචං ඒක උගේ දක්ෂතාවය ඒකට අපට කරන්න දෙයක් නෑ බන්.
@_Lokumallipm
@_Lokumallipm 8 ай бұрын
😅
@dilshanadikari21
@dilshanadikari21 6 ай бұрын
අන්න ගේම ගහලා.😂
@fhhhg866
@fhhhg866 6 ай бұрын
Thawath anunge duka vikunagena kanna wasanawa lebewa
@deepajayalath
@deepajayalath 8 ай бұрын
එ දුව නම් නම වගෙම හරිම සිදෙවි දරැවේක්.....❤❤❤❤❤❤
@uhd14
@uhd14 5 ай бұрын
මටනම් පේන්නෙ මළ හොල්මනක්
@kavishkadilshan7101
@kavishkadilshan7101 Ай бұрын
මු පට්ට හොරෙක්
@deepajayalath
@deepajayalath Ай бұрын
@@kavishkadilshan7101 ලයිසන් හොරෙක්ද?
@VirendraDilshan
@VirendraDilshan 8 ай бұрын
දක්ෂ කොල්ලෙක් Congratulations පරිස්සමින් , බුදු සරණයි 🙏❤️
@dulinakushan1513
@dulinakushan1513 Ай бұрын
😂
@Madush077
@Madush077 Ай бұрын
😂
@SLfoodsacademy
@SLfoodsacademy 8 ай бұрын
මොනව උනත් මොකා මොනව කීවත් උඹ සුපිරි කොල්ලෙක් බන් ❤ ආදරෙයි උබට උත්සහවන්ත කොල්ලෙක්
@UshanVlogSL
@UshanVlogSL 8 ай бұрын
🥰🥰
@VlogWithJanu26
@VlogWithJanu26 8 ай бұрын
ගනන් ගන්න එපා මචං කෙල්ලෝ ඔහොම තමයි,එයාල ආස Comfortable වහන වලට, Defender එකක් කියන්නෙ කොල්ලෙක්ගේ හීනයක්, කොහොමද ගැමම ගිහින් බහිනකොට, සුභ පැතුම්,ජයෙන් ජයම වේවා ❤, මොකුත්ම කරගන්න බැරිවුන් තමයි ඉරිසියා කරන්නේ මචං
@UshanVlogSL
@UshanVlogSL 8 ай бұрын
අනිවාර්යයෙන් bro
@slbikestatus.8335
@slbikestatus.8335 8 ай бұрын
මගේ ආසම වාහනේ...මෙහෙම වීඩියෝ දකිද්දි මාරම සතුටක් තියෙන්නෙ..රටේ ඉන්න මිනිස්සු හදන්න බෑ..උබ හොදට දියුනු වෙනවා දකිද්දි කොල්ලෙක් හැටියට මාරම ගට් එකක් එන්නෙ බන්...බුදු සරනයි..පරිස්සමට ඉදපන්.❤
@UshanVlogSL
@UshanVlogSL 8 ай бұрын
බුදුසරණයි බොක්ක
@mplusgaming1609
@mplusgaming1609 8 ай бұрын
@VihangaNimsara-k7u
@VihangaNimsara-k7u 8 ай бұрын
අයියෙ කීයක් වෙනවද ඩිපෙන්ඩර් එකක් 😊😊
@saliyaprabath1973
@saliyaprabath1973 6 ай бұрын
අනිවා
@Foodceylon
@Foodceylon 4 ай бұрын
@@UshanVlogSLපට්ට බන් මේක කීයක් උනාද මචන්
@-japansakmana
@-japansakmana 8 ай бұрын
එක එකා කියන බන අහන්න ඕන කතා අහන්න ඕනී නෑ යාලුවා උබේ ගේම උබ ගහපන් ජය වේවා බොසා 😍😍
@Senusenu5
@Senusenu5 8 ай бұрын
ඔයාගෙ jobඑක මොකද්ද, මොනවද කරන්නෙ, ඔය පොඩි වයසට කොහොමද ඔච්චර වත්කමක්, ඔයාව බලන් ඉන්න මිනිස්සුන්ටත් කියන්නකො,දියුණුවෙන කෙනෙක්ට ඒක උදව්වක් වෙයි👍
@SurangaSampro
@SurangaSampro 8 ай бұрын
හදුන් කූරු විකුනල දන් නැද්ද විකුනල බලන්ඩ ආස හිතෙයි
@LifeShortsLk
@LifeShortsLk Ай бұрын
😂😂😂
@Maheshlakmal-sp9xy
@Maheshlakmal-sp9xy 7 ай бұрын
කෙල්ල තාම දන්නේ නැ වන්ඩියේ තියෙන ගැම්ම මචං කෙල්ල එක්ක තැනකට ගිහින් වහනෙන් පැහැපන් එතකොට එයාටම තෙරෙයි ❤❤❤❤❤❤❤
@nelumfernando8197
@nelumfernando8197 8 ай бұрын
Congratulations good luck God bless your life 🎉🎉🎉
@LiyanwelaGunawathi
@LiyanwelaGunawathi 8 ай бұрын
මරු උෂාන් අයියා ලස්සන යි ❤❤❤❤
@nadeesha_l._Gajanayaka_27
@nadeesha_l._Gajanayaka_27 8 ай бұрын
හදුන්කූරු විකුනලා මෙච්චර වත් වාහනයක් ගෙනාවෙ නැත්තම් වැඩක් නෑ ☺️👍
@prasavlogs257
@prasavlogs257 8 ай бұрын
සුපිරි බං... තව හරි පලයන.. එච්චරයි 💪👍
@INSFUTURE
@INSFUTURE 8 ай бұрын
ඇත්තෝ කති බොති රගති නැත්තෝ බුරති හූල්ලති Land Rover DEFENDER 🖤💐
@nimsarafernando6810
@nimsarafernando6810 7 ай бұрын
හැමෝටම ලැබෙන්න ඔනේ මේ වගේ සීදේවී කෙනෙක් 🌚💗😌
@Shashika613
@Shashika613 8 ай бұрын
කවුරු මොනවා කිවුවත් මියෑවු ගෑවත් හදුන්කූරු විකුණුලා දියුණු උන් එකම කොල්ල්ලා ❤
@chamod2536
@chamod2536 8 ай бұрын
අනේ මන්දා අයියේ ඔකක් ගන්න මාත් ආසයි ඒත් තව කල් තියේ මොකද මට තාම වයස අවුරුදු 17යි.ලොකු ආසවක් තියෙර් ඔකක් අරන් ගැම්මට ඉන්න.එත් පුලුවන් වෙයිද දන්නේ නෑ😢😢❤
@Harsha4-q7s
@Harsha4-q7s 8 ай бұрын
ඔහොම කමෙටි දැමිමට කවුරැත් අරන් දෙන්නැ😂
@nethucod6313
@nethucod6313 8 ай бұрын
puluwn puluwn malli…mu wge hadunkuru business ekk dpn…nikamma goda😂
@Lazy570
@Lazy570 8 ай бұрын
@HarshaMalinda-no2zs Me pen na amu ponnaya🤣🤣tho nam amu higannek wage
@Harsha4-q7s
@Harsha4-q7s 8 ай бұрын
@@Lazy570 උබට මොකද ලොල්ලො අනුගෙ කමෙටි අස්සෙ වැලලෙන්නෙ උබ දැකකද පොන්නයෙක් කියලා උබෙ තාත්තා වගෙ ගු කන බල්ලො නෙවෙ අපි
@SudamMethsara-ot9vi
@SudamMethsara-ot9vi 8 ай бұрын
පුලුවන් බං
@Mrs.Senevirathna.1976
@Mrs.Senevirathna.1976 Ай бұрын
Ela kollek ewagema hora kapu harak horek😂
@nipunweerabaddana5278
@nipunweerabaddana5278 8 ай бұрын
උතුරන්න හරියන්න ඔනේ බන්..❤ සතුටට ඇසට කදුලක් ආව. අපේත් ආස හීනයක් යාලු...🙏🤙
@saliyaprabath1973
@saliyaprabath1973 6 ай бұрын
මේක ඇත්තක්නම් සුපිරි පවු එයා හරි අහින්සකයි වගේ
@KaviduNimesh-zy9vt
@KaviduNimesh-zy9vt 8 ай бұрын
පට්ට බන් සිරාවටම ❤️
@AkDJ581
@AkDJ581 8 ай бұрын
*_ඉදිරී ගමන පැහැදිලි 🤟🏻 ජයවේවා මල්ලි ❤️_*
@UshanVlogSL
@UshanVlogSL 8 ай бұрын
❤️❤️
@KaviGirl-bl2fv
@KaviGirl-bl2fv 8 ай бұрын
Ane shok 🥺❤️ අපේ නංගී ත් මාර ආසයි ඩිෆෙන්ඩර් වලට.. සීදේවි හරි lucky ane ❤
@svdrumcovers
@svdrumcovers 8 ай бұрын
Ganunta kochchara karath madi kiyna eka me video eka danuna bro thq ❤😂😂😂
@nirmalafernando3226
@nirmalafernando3226 8 ай бұрын
පරිස්සමට පැදපං මචං.කර්මය නඩු අහයි
@ThanujaSadaruwan-oj1gl
@ThanujaSadaruwan-oj1gl 8 ай бұрын
ඕයි ඕයි😂
@thamindutheshan2425
@thamindutheshan2425 8 ай бұрын
Ado ado sira aa 😂🤚
@damithstunt9296
@damithstunt9296 7 ай бұрын
Sira
@thoranegamadhammaruchi3167
@thoranegamadhammaruchi3167 8 ай бұрын
Congratulations ..sahodaraya 👊❤
@SLDoggyagaming6584
@SLDoggyagaming6584 8 ай бұрын
හදුන් කුරු විකුනල සල්ලි හොයල රටට හොද ආදර්ෂයක්
@madusaumya373
@madusaumya373 8 ай бұрын
E kiwe
@ghost-12-sl
@ghost-12-sl 8 ай бұрын
@@madusaumya373 e seen ek dnndda
@SLDoggyagaming6584
@SLDoggyagaming6584 8 ай бұрын
​@@madusaumya373 හදුන් කුරු විකුනල දියුණු උන මිනිස්සු
@senuwa9459
@senuwa9459 8 ай бұрын
😂 aiye magenuth hadun kuru packet ekak gananwada
@Madush077
@Madush077 Ай бұрын
😂
@Shan_xr21
@Shan_xr21 8 ай бұрын
රට්ටු කිව්වත් කවර කතා.....ගේම ගැහුවා Ushan අයියා.....Congratulations අයියා........💖
@UshanVlogSL
@UshanVlogSL 8 ай бұрын
ආදරෙයි මලයා❤️
@template802
@template802 8 ай бұрын
ගේම ගැහුවා කියන්නෙ හොර ගුරාලා ප්‍රමෝට් කරලා හිට් වෙලා මිනිස්සුන්ගෙ සල්ලි වලින් හොරාකාපුවාටද 😂
@LahiruMaduhanka-lg8bk
@LahiruMaduhanka-lg8bk 8 ай бұрын
​@@template802උබ ඉතිං යැයි යැයි ගගා ඉදපන්😑😹
@888STARZ19
@888STARZ19 8 ай бұрын
කවුරැ කොහොම කිව්වත් ගේම ගහන එකා ගහනවම තමා😊❤
@UshanVlogSL
@UshanVlogSL 8 ай бұрын
Aniwa
@dilanshalinda9373
@dilanshalinda9373 8 ай бұрын
Congratulations brothe❤😊
@SanduRajapaksha-lg1rt
@SanduRajapaksha-lg1rt 8 ай бұрын
ජයවේවා මල්ලි 🥰❤ අපේම උන්ට හරියන්න ඕන උතුරන්න ❤
@SasmithaIndeewara
@SasmithaIndeewara 8 ай бұрын
Bus එකක් ගෙනාවා හා සමානයි ❤😂
@kavish6964
@kavish6964 8 ай бұрын
ganu danne nh defendere thiyana gamma😂😍
@ImeshiLakshanikandy
@ImeshiLakshanikandy 8 ай бұрын
Ehema kiynn epa samahara aya kmathi defender walata❤🥹
@Lazy570
@Lazy570 8 ай бұрын
Ane gon balla🤣🤣hama ekama ralla passe yan na🤣🤣tho unath gamma gaga kiyawanne ralla nisane🤣ganu defender padino dakalama nadda me godaya
@aurora0534
@aurora0534 7 ай бұрын
උබ දැනගත්තාට උබට ගන්න බෑනෙ. අඩුම ඒකිගේ මිනිහාට එකක් තියෙනවා 😹😹😹
@BioMaths-ALmotivation
@BioMaths-ALmotivation 8 ай бұрын
ගැම්මක් බන්.❤
@KaviduNimesh-zy9vt
@KaviduNimesh-zy9vt 8 ай бұрын
Supiriyak machan❤️💯💥💫
@PriyanthaWanninayaka-w5u
@PriyanthaWanninayaka-w5u 8 ай бұрын
මුටම හරියන සීදේවි...හොදට රගපානව😂😂😂😂ඔය සීදේවිව උස්සල තියපන්
@WARZミSYCO
@WARZミSYCO 7 ай бұрын
ඔව්😂
@kavinduthiwanka4472
@kavinduthiwanka4472 8 ай бұрын
මත් ගෙනවා දවසක.කොල්ලො විතරයි බන් ඔකේන් බැහැලා එනකොට ගැම්ම කොහොමද කියලා දන්නේ.ඔකට අස කොල්ල ඔක කිය උනත් ගන්නවා.කෙල්ලො සැප වාහන හේඋවට.කොල්ලො විතරයි ඔකේ සැප දන්නේ.❤good luck brother ❤
@chamindapriyalal8118
@chamindapriyalal8118 8 ай бұрын
අනේ නැහ් එය්,මාත් කෙල්ලෙක් deffender වලට මාර ආසය්🥺❤️‍🔥cvc වලට වඩා ම්ට් defender එකට මාර ආසය්😚🥺
@aurora0534
@aurora0534 7 ай бұрын
අහ් හා හා 😂😂😂
@D_i_lshan0
@D_i_lshan0 8 ай бұрын
elm wachna naa patta sathutuyi👊🥺..ayiye issarht body kit eka ghanna✌️🖤
@beat__box1291
@beat__box1291 8 ай бұрын
මේකේ සමහර තැන් වලට tik tok හැදෙනකන් බලන් ඉන්න මම 🙂
@SadaruwanRajapaksha-y5m
@SadaruwanRajapaksha-y5m Ай бұрын
ගැහුවේ නෑ😂😂
@ropektaprint1674
@ropektaprint1674 8 ай бұрын
ගෑණු න් ගෙන් නම් මොක ගෙනත් දුන්නත් හොදක් අහන්න නම් බෑ
@Skyrcacademy
@Skyrcacademy 7 ай бұрын
Supiri bn😍❤️
@DanaDelightNatural
@DanaDelightNatural 8 ай бұрын
❤️❤️❤️❤️💖💖Specially Your dear girlfriend is most glamorous Congratulations your new defender... ❤️Love you ushan bro I'm your fan..👏👏👏👏💐💐
@UshanVlogSL
@UshanVlogSL 8 ай бұрын
❤️😍❤️
@jperera5050
@jperera5050 7 ай бұрын
Nice jeep brother keep it up congratulations on your growth
@kavindu4773
@kavindu4773 8 ай бұрын
Defender වල තියෙන ගැම්ම Bmw,Benz වලින් ගන්න බෑ බ්‍රෝ සුපිරියක් ✌️💥
@lesanduvishad
@lesanduvishad 8 ай бұрын
Eww padala thiyeda BMW 💀🤌🏻
@daproductions404
@daproductions404 8 ай бұрын
Bmw❤
@hondacivicturboclub
@hondacivicturboclub 8 ай бұрын
Ubanam amu gonek
@aurora0534
@aurora0534 7 ай бұрын
😂😂😂😹😹😹
@nimashisashi8964
@nimashisashi8964 5 ай бұрын
Congratulations brd❤️
@janidutharaka793
@janidutharaka793 8 ай бұрын
දවසක මාත් ගෙනාවම ඔහොම ගෙදර නැවත්තලා හැඩ බලාවි 😊❤️
@p.g.thilinatharakarathnaye6061
@p.g.thilinatharakarathnaye6061 8 ай бұрын
නම්බ එක නිකමට ඇල්ලුවෙ නෑ. මේකත් ලස්සන ස්ක්‍රිප්ට් එකක්. මොනා උනත් වැඩේ මරු.
@duliya_vlog
@duliya_vlog 8 ай бұрын
Math eka thama note karan idiye😂😂
@ManjulaChandana
@ManjulaChandana 8 ай бұрын
Supiri bn ela ela God bless you . Parissamin drive krapn denntama God bless you ❤
@gaminilanaroll
@gaminilanaroll 7 ай бұрын
malli mamat oyalage vidiyo balala chanal ekak haduwa mama ada dolar 6k ada acont ekata awa mama eken ape wif ge saikale rim eka kadila eyata alut rim ekak dala dunna dan eya satutin baice kale padinawa🤔🤗🙂
@_SCO_OBY_
@_SCO_OBY_ 8 ай бұрын
අම්නේ අම්ලි බම්බාගෙ හුම්රතලේ 😂
@kavishka__dananjaya
@kavishka__dananjaya 7 ай бұрын
සුපිරි අනෙ ආදරෙයි ! ❤
@MinigamingzoneSL
@MinigamingzoneSL 8 ай бұрын
🥺🖤💀💸 අඩෝ ඒකේ මෝන්ස්ටර් ගතිය අම්මෝ බ්න් පහරක්
@udarasampath9509
@udarasampath9509 8 ай бұрын
Congratulations Machan ❤🎉
@EATHTHA-
@EATHTHA- 8 ай бұрын
🍃💚 *හොදින් ඉන්න දෙන්නම* ගැලපෙනවා
@4thtoRAIDff
@4thtoRAIDff 8 ай бұрын
Gahuwa 😊❤
@KalanapriyaMannage-ni8mm
@KalanapriyaMannage-ni8mm 7 ай бұрын
අඩෝ වාහනේට ආසාවෙ බෑ whotto.. හිතේ උඩින්ම තීන වාහනයක්.. අපිට ගන්න බැරි උනත් පුලුවන් එකා අරන් ආතල් දාපං 🥺🖤
@_dilakshinirodhy_
@_dilakshinirodhy_ 8 ай бұрын
Defender වල ආස අය විතරයි එකෙ සැප දන්නෙ 😌💗
@isuru.kalum.
@isuru.kalum. 8 ай бұрын
Ai difandaree land rowar kiyala gahala tiyenne 😂😂 0:54
@ctdananjaya
@ctdananjaya 8 ай бұрын
Congratulations aiye❤😎 මගෙත් Dream vehicle එක
@MadhushanBandara
@MadhushanBandara 8 ай бұрын
ත්‍රීවීල් එකේ බිමින් යන මම 🙂👍
@LetsSTUDY-x9y
@LetsSTUDY-x9y 8 ай бұрын
Congratulations ❤🎉
@ChawwaVlogs
@ChawwaVlogs 7 ай бұрын
Jayaweva. ❤ Aththtama kiyak wunada machan?
@user-qs9kc6uo6
@user-qs9kc6uo6 8 ай бұрын
අනේ උශාන් අයියට මාර ආදරෙයි මම කොල්ලෙක්ගෙ ගැම්ම තේරෙන්නෙ කොල්ලෙක්ට විතරයි බන් අයියෙ තව තව වහන ගේන්න ඕන 🥰
@aurora0534
@aurora0534 7 ай бұрын
එහෙම කිව්වම ඒකිව අයින් කරලා උබව එක්ක යයි.😂😂😂
@Savindunimsara2007
@Savindunimsara2007 8 ай бұрын
නියමයි අයියේ මෙලෝ රහක් නැති උන් බැන්නට ඔයා ගේම ගැහැවුවා අයියේ💗👍 නියමයි💗
@NimashaLakshani-n1k
@NimashaLakshani-n1k 8 ай бұрын
කවුරු මොනා කීවත් ගනන් නොගෙන තමන්ගෙ පාඩුවෙ ගමන යන උත්සාහ වන්ත කොල්ලෙක් 🫂❤ ඒ කෙල්ලත් මාර වාසනාවන්තයි 🥺❤️🥰
@UshanVlogSL
@UshanVlogSL 8 ай бұрын
කතා කියන අයට කියන්න දීලා මගේ ගමන මම යනවා ❤️💯🥰
@sithulnawodya2460
@sithulnawodya2460 8 ай бұрын
Congratulations අයියේ ❤
@sithijashan739
@sithijashan739 8 ай бұрын
අක්ක දන්නෙ නෑ ඩිෆෙන්ඩර් එක්කින් යද්දි තියෙන ගැම්ම 😾♥️
@UshanVlogSL
@UshanVlogSL 8 ай бұрын
Ekanee anee😅
@lalithmanjula5116
@lalithmanjula5116 8 ай бұрын
අම්මෝ..හ් ඩිෆෙන්ඩර් එකක ඇත්තම වටිනාකම ඩිෆෙන්ඩර් කියන්නෙ මොන තත්වෙ වාහනයක්ද කියල එයා දන්නෑ.🙆‍♀️😁
@chiranbaby6252
@chiranbaby6252 8 ай бұрын
මට නැති උනත් වාහනයක් ගත්ත එකෙ දැක්කම අවංකවම ආසයි සතුටුයි 👍
@lahirushamika6975
@lahirushamika6975 8 ай бұрын
Congratulations bosa😍
@mohamedsiddik5156
@mohamedsiddik5156 8 ай бұрын
සූපිරියක් මචං මගෙත් ලොකු dream එකක්❤️ congratulations ❤
@ravinduyashara495
@ravinduyashara495 8 ай бұрын
ඇත්තටම සතුටුයි ,මගෙත් හීනයක් ⁣deffender akka gena aka ,🖤🖤🖤☺️
@CHANDUNU_DENUWAN
@CHANDUNU_DENUWAN 8 ай бұрын
අඩො අපෙත් හීන තමා බන් මේව සුපිරි ඇ
@RashmikaPriyanath-go7jz
@RashmikaPriyanath-go7jz 8 ай бұрын
අඩො මරු ආ 😩 මගෙත් හීනයක් සගෝ 💗😗
@Dadurucabana2468
@Dadurucabana2468 8 ай бұрын
උබලා දන්නෙ මනුස්සයෙක් මොනවා හරි කරොත් බනින්න විතරයි,මනුස්සයෙක් දෙයක් කරලා දියුණු වෙනකොට හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම් මේ ලෝකේ කොච්චර ලස්සනද, එහෙම වෙනස් උනොත් මේ රට දියුණු කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි
@CarGuy_2.0
@CarGuy_2.0 8 ай бұрын
ඇතෙක් ගෙනල්ල 😃
@dilanchinthaka8774
@dilanchinthaka8774 8 ай бұрын
බොරලැස්ගමුවේ ඒ සෙල් එකේ විස්තර Video ඒකක් ඔනි Brother
@UshanVlogSL
@UshanVlogSL 8 ай бұрын
අනිවාර්යයෙන් ❤
@juliyaelizabeth
@juliyaelizabeth 7 ай бұрын
Wow nice God bless you❤❤😂😊😅
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 8 ай бұрын
කවුරු මොනවා කිවුවත් ඔයාට සුභ අනාගතයක් සහොදරයා..😁🤜🤛
@YuvinduInduwara-e5i
@YuvinduInduwara-e5i 8 ай бұрын
Defender wla thiyena gmma vip level eka dnne ewla yana unma thmy😅❤️‍🔥
@WgSithija
@WgSithija 6 ай бұрын
Aettatama kiyak unada aiya difender eka❤️
@Dhanuwa9999
@Dhanuwa9999 8 ай бұрын
මේකේ ඩයලොගුත් ස්ක්‍රිප්ට් නේද😂
@Rusiru11843
@Rusiru11843 8 ай бұрын
මොනා උනත් හැම video එකේම පොඩ්ඩක් දුක හිතෙන music එකක් දානව😂
@nuwankularathna2434
@nuwankularathna2434 7 ай бұрын
Congratulations bokka 😘💖🤝😍
@RandisaKekulandara
@RandisaKekulandara 8 ай бұрын
ඔයාට manual පදින්න පුලුවන්ද අහපු හැටි 🙈❤
@AshanLakmal-kw3pi
@AshanLakmal-kw3pi 4 ай бұрын
ශෝක් වාහනේ ❤
@NimaliNiroshani-z4o
@NimaliNiroshani-z4o 7 ай бұрын
Cangaratulations malli god bless you
@RavinduRansara-wf8ls
@RavinduRansara-wf8ls 4 ай бұрын
මචන් මේ දැන් ගියා නේද පුවක්පිටියෙන්
@ironrins
@ironrins 8 ай бұрын
පට්ටම පට්ට.... mn asama jeep ekak
@watertalentprouduction7365
@watertalentprouduction7365 8 ай бұрын
Congratulations ayya ආසම වාහනෙ🥺❤️‍🩹
@sithumprasanna309
@sithumprasanna309 8 ай бұрын
මරු මචන්
@ravindumadushanka453
@ravindumadushanka453 7 ай бұрын
මයිනා පැටියා අනේ ඉතින් 😂
@Ashi_official_466
@Ashi_official_466 8 ай бұрын
Best cupel hamadama satutim inna ❤💐💗
@maduwaonline
@maduwaonline 8 ай бұрын
උබ උබේ ගේම ගහනවා මොනදේ උනත්.සතුටුයි මල්ලි😍
@UshanVlogSL
@UshanVlogSL 8 ай бұрын
එච්චරයි වෙන්නත් ඕනේ...තමන් ආස දේවල් තමන්ම තමයි ගන්න ඕනේ...💯🔥
@maduwaonline
@maduwaonline 8 ай бұрын
@@UshanVlogSL එල පරිස්සමෙන් බං
@musicland5119
@musicland5119 8 ай бұрын
Congratulations ❤️❤️❤️❤️❤️
@shehanharshana1278
@shehanharshana1278 8 ай бұрын
Dhenna sellama dhaddhi vidio ekak ona balan innava😊
@dinithiwanniarachchi-9493
@dinithiwanniarachchi-9493 7 ай бұрын
මමත් ආසම වාහනේ , මමත් ගන්නවමයි එකක් ❤
@veinz4316
@veinz4316 8 ай бұрын
මැනුවල් පදින්න පුළුවන්ද කියලත් ඇහුවා බන් 😂😂
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
50.000 KR PAKKELEG MED FAMILIE!
20:58
Jas & Mika
Рет қаралды 673 М.
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,8 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН