No video

Atha Sithijaye... Karaoke Track Without Voice (Acoustic Version)

  Рет қаралды 50,341

SL KARAOKE BOX

SL KARAOKE BOX

Күн бұрын

ඈත සිතිජයේ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්
මෑත තුෂාරා බිඳු අතරේ
පිපුණු කුසුම ඔබ නම්
සඳ මඩලේ සඳ කුමරියනේ..
මම ඔබ සුරකින්නම්
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිළිසඳරේ...
රන් දෝලාවෙන් කැඳවා යමි මං
කුමරිය ඔබ මාගේ
ඈත සිතිජයේ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්
සඳලු තලාවේ මුනින් තලාවේ
කඳුළැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරියේ ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්
ඈත සිතිජයේ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්
මෑත තුෂාරා බිඳු අතරේ
පිපුණු කුසුම ඔබ නම්
සඳ මඩලේ සඳ කුමරියනේ..
මම ඔබ සුරකින්නම්

Пікірлер: 20
@lenardfernando2048
@lenardfernando2048 Жыл бұрын
❤️❤️❤️❤️❤❤️❤️❤️❤️ ගොඩක් ලස්සනයි. කියන්න වචන නෑ. මේ සිංදුවම සමහර අයගේ කැරොකේ music ගොඩක් fast. පස්සෙන් දුවන්න වෙනවා ඒවට සින්දු කියන්න. නියම ,speed එකට original music ම තියෙනවා. සීයට සීයක්ම අගය කරනවා. ❤️❤️❤️subscrib කලා ෂෙයා කළා. ඉදිරියටත් මේ වගේම ඒවා බලාපොරොත්තු වෙනවා. appreciate. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slkaraokebox4156
@slkaraokebox4156 Жыл бұрын
Thanks a lot ❤️👍🙏
@thilinananayakkara3199
@thilinananayakkara3199 Күн бұрын
❤❤❤❤
@thereality762
@thereality762 Жыл бұрын
Nice❤ subscreibed
@slkaraokebox4156
@slkaraokebox4156 Жыл бұрын
Thank you so much ❤️💐 please share this channel with others අපේ චැනලය අනිත් අයත් එක්ක බෙදාගන්න අමතක කරන්නත් එපා.. ❤️
@SLCreationNet
@SLCreationNet Жыл бұрын
super
@slkaraokebox4156
@slkaraokebox4156 Жыл бұрын
Thank you so much ❤️💐 please share this channel with others අපේ චැනලය අනිත් අයත් එක්ක බෙදාගන්න අමතක කරන්නත් එපා.. ❤️
@samanmaduranga4720
@samanmaduranga4720 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥
@slkaraokebox4156
@slkaraokebox4156 Жыл бұрын
Thank you so much ❤️💐 please share this channel with others අපේ චැනලය අනිත් අයත් එක්ක බෙදාගන්න අමතක කරන්නත් එපා.. ❤️
@palithamunkotuwa7928
@palithamunkotuwa7928 Жыл бұрын
💕💕💕
@slkaraokebox4156
@slkaraokebox4156 Жыл бұрын
Thank you so much ❤️💐 please share this channel with others අපේ චැනලය අනිත් අයත් එක්ක බෙදාගන්න අමතක කරන්නත් එපා.. ❤️
@udithniroshan38
@udithniroshan38 Жыл бұрын
💪
@slkaraokebox4156
@slkaraokebox4156 Жыл бұрын
Thank you so much ❤️💐 please share this channel with others අපේ චැනලය අනිත් අයත් එක්ක බෙදාගන්න අමතක කරන්නත් එපා.. ❤️
@nimeshayishu7340
@nimeshayishu7340 3 ай бұрын
@kavindudeshan1957
@kavindudeshan1957 11 ай бұрын
❤✌
@thanurathenuka1708
@thanurathenuka1708 Жыл бұрын
❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️
@slkaraokebox4156
@slkaraokebox4156 Жыл бұрын
Thanks a lot ❤️ please share our channel with others
@Musicconfigworld
@Musicconfigworld 2 жыл бұрын
Oh
@slkaraokebox4156
@slkaraokebox4156 Жыл бұрын
Thanks a lot ❤️ අපිත් එක්ක රැදිල ඉන්න අපේ channel එක share කරන්නත් අමතක කරන්න එපා.. ජයවේවා...
@user-mh3qp9rc2j
@user-mh3qp9rc2j Ай бұрын
❤❤❤❤
Man Bolanda wiye... Karaoke Track Without Voice (Acoustic Version)
5:16
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 8 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 39 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Atha Sithijaye Karaoke with Lyrics (Without Voice)
4:38
sinduma thamai
Рет қаралды 361 М.
Kawadada aye enna... Karaoke Track Without Voice
3:41
SL KARAOKE BOX
Рет қаралды 15 М.
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 8 МЛН