Chamara Ranawaka - Panduru Panduru | පඳුරු පඳුරු ගස් (Lyrics)

  Рет қаралды 230,919

SL Lyrics

SL Lyrics

Күн бұрын

පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු
මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන්නෑ ලු
නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නේ පාළු
පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු
මැරකම් ජඩකම් කෘර සමාජය තවමත් ලෙල දෙනවා
මුව හසරැල්ලෙන් තවත් ටික දෙනෙක් සාම ගමනෙ යනවා
ඔවුන් පෙළන්නට කොනක තියන්නට තව අය මුල් වෙනවා
කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා
පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු
මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන්නෑ ලු
නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නේ පාළු
පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු
හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා
තණ අග පිනි බිඳුවකි අපේ දිවියම මුනිඳුන් පවසනවා
පුංචි පැලෑටිය සුන්දර මිනිසුන් දකින්න ලං වෙනවා
කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා
පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු
මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන්නෑ ලු
නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුණන්නේ පාළු
පඳුරු පඳුරු ගස් මොණරාගල මල් තණමල්විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාළු

Пікірлер: 103
@UmeshUmesh-qh6ck
@UmeshUmesh-qh6ck 4 ай бұрын
රස්තා සෙට් එක ආදරෙයි චාමර අයියේ. 💊🍁
@shan_shani97
@shan_shani97 Жыл бұрын
කවුරු කොහොම මුලු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා 🤞🤞🤞 පට්ට 😘
@sithija4315
@sithija4315 11 ай бұрын
😂😊
@VioletDeSilva-hr4sz
@VioletDeSilva-hr4sz 9 ай бұрын
Panduru Panduru gas monara gala mal tana mak wilavenu nihandavaron tika urana yana baba run dakada yalu minisun lokaya dakina kohomada kiyana dana lu
@SudeepaAshan-pr8cp
@SudeepaAshan-pr8cp 3 ай бұрын
Aniwaren
@Shinywasanadesilva3387
@Shinywasanadesilva3387 2 ай бұрын
කවුරු කොහොම මුළු ලෝකෙම කිවිවත්.. රස්තලා රජ වෙනවා... 💪❤️‍🩹😌🍁
@LakshanWaruna-t1w
@LakshanWaruna-t1w 9 ай бұрын
මොනරාගල රස්තල කො 😇එක පට්ට මරු 🥰
@SudeepaAshan-pr8cp
@SudeepaAshan-pr8cp 3 ай бұрын
@DT.production-97
@DT.production-97 5 ай бұрын
තණ අග පිනි බිදුවකි අපේ දිවියම මුනිදුන් පවසනවා....❤️❤️❤️🙏❤️❤️❤️
@IrenThaksara
@IrenThaksara 4 ай бұрын
චාමර රනවකට ආදරේ අය මේ පැත්තට❤❤😊
@SavainRunvidu
@SavainRunvidu 3 ай бұрын
Bokkemma
@w.m.kkumari1732
@w.m.kkumari1732 2 ай бұрын
@InduwaraPrabath-y6c
@InduwaraPrabath-y6c 19 күн бұрын
2025 අහන අය මෙ කොනට 😎🤏
@ගාමිණී-ථ4න
@ගාමිණී-ථ4න Жыл бұрын
කවුරු කොහොම මුලු ලොකෙම කිවත් රස්තල රජ වෙනවා 😗💗
@pramiyapramiya5885
@pramiyapramiya5885 14 күн бұрын
2025 අහන set ek koo
@Ceylon4405
@Ceylon4405 11 ай бұрын
From Spania .Gracias amigos 🇪🇸🤝🇱🇰
@nima_x_
@nima_x_ Жыл бұрын
හදවතේ ගාය්කයා❤️❤️❤️
@AthulaPradeepKumaraUdayakumara
@AthulaPradeepKumaraUdayakumara 6 ай бұрын
thana Aga පිණි බිඳු වකි ජීවය munidun පවසනවා ❤ thawa mona ketayanda bn aaa 🔥
@Musicandtecpodda1234
@Musicandtecpodda1234 11 ай бұрын
රස්තා බ්‍රදර්ස් ඉන්නවානම් මෙ පැත්තට ❤❤
@GanidukaveeshaGanidukaveesha
@GanidukaveeshaGanidukaveesha 3 ай бұрын
ලස්සනයි ගොඩාක් ලස්සනයි ❤ රස්තා pepole මේ පැත්තෙ🤟💗🥰
@nidarshachathurani7188
@nidarshachathurani7188 2 ай бұрын
supiriyak thama chamara ayya
@TianteKhadama
@TianteKhadama 6 ай бұрын
2024 අහන සෙට් එක කෝ
@SudeepaAshan-pr8cp
@SudeepaAshan-pr8cp 3 ай бұрын
API ahanawa❤
@NalinMadusankav78
@NalinMadusankav78 3 ай бұрын
Mm ahanawa bn❤
@GanidukaveeshaGanidukaveesha
@GanidukaveeshaGanidukaveesha 3 ай бұрын
💗
@Jayavardhanapathirana
@Jayavardhanapathirana 2 ай бұрын
Api
@Dilshan-w3t
@Dilshan-w3t 2 ай бұрын
මම ඉන්නො ❤😊
@kasunkalhara-k4b
@kasunkalhara-k4b Жыл бұрын
Budu saranai puthe oyat 🎉
@PasiduMalith-bw1km
@PasiduMalith-bw1km 9 ай бұрын
ඒක පට්ටම පට්ට❤
@ChandiKulathugiga
@ChandiKulathugiga 6 күн бұрын
2025 අහන්නෙ අපි💯💯💯💯💯💖
@VimukthiJeewantha-ms6nq
@VimukthiJeewantha-ms6nq 11 ай бұрын
2024 me sinduwa ahana mama ❤❤❤
@SmilingDenimJacket-he3pz
@SmilingDenimJacket-he3pz 11 ай бұрын
රස්තලා කවදත් රජ වෙනො බෝ❤❤❤
@sumithdissanayake4890
@sumithdissanayake4890 6 ай бұрын
ko 2024 set eka
@Nandinu.D
@Nandinu.D Жыл бұрын
රස්තල කවදත් රජ තමා ..🙋
@sadeepalakmal-xt8xf
@sadeepalakmal-xt8xf Жыл бұрын
Regge is my life 🍁😇
@KasunUdayanga-b5s
@KasunUdayanga-b5s Ай бұрын
පඳුරු පඳුරු ගස්-මොණරාගල මල් තනමල්විල රේනු නිහඬව රොන් ටිල උරන්න්න යන බඹරුන් දැක්කද යාලු මිනිසුන් ලෝකය දකින්න්නෙ කොහොමද කියන්න දන්නෑලු නොදැක්ක ලොකය තොල් පෙති අතරේ මුමුණන්න එපාලු මැරකම් ජඩකම් කෘර සමාජය තවමත් ලෙලදෙනවා මුව හසරැල්ලෙන් තවත් ටිකදෙනෙක් සාම ගමනෙ යනවා ඔවුන් පෙලන්නට කොනක තියන්නට තව අය මුල් වෙනවා කවුරු කොහොම මොන විදිහට කිව්වත් රස්තල රජ වෙනවා පදුරු පදුරු ගස්-මොණරාගල මල්.... හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා තණ අග ඇති පිනි බිදු වකි ජීවිත මුනිදුන් පවසනවා පුන්චි පලෑටිය සුන්දර මිනිසුන් ද්කින්න ලන් වෙනවා කවුරු කොහොම මොන විදිහට කිව්වත් රස්තල රජ වෙනවා පදුරු පදුරු ගස්-මොණරාගල මල් ....
@hasithkunkuma8899
@hasithkunkuma8899 Жыл бұрын
එක පට්ට
@samirasamira795
@samirasamira795 2 жыл бұрын
SL පොඩ්ඩා ❤❤❤
@ThariduDananjaya-xh6lc
@ThariduDananjaya-xh6lc 6 ай бұрын
තෝ මොකෙක්ද 😂😂
@SajeewaniGunasekara
@SajeewaniGunasekara Күн бұрын
2025 ඉන්නවද
@AnushaWijesinghe-bg2kg
@AnushaWijesinghe-bg2kg 4 ай бұрын
මේක අහන ගමන් ගංජා පාරක් ගහන මම😘❤
@artgallery4401
@artgallery4401 4 ай бұрын
@ChandiKulathugiga
@ChandiKulathugiga 24 күн бұрын
2025කෝ❤❤❤
@samainamaheshwari4222
@samainamaheshwari4222 2 жыл бұрын
Super 🖤
@shan_shani97
@shan_shani97 Жыл бұрын
🤟😘රස්තලා කොඉ බලන්න
@anjanaprabath9109
@anjanaprabath9109 Жыл бұрын
මොණරාගල අය කෝ❤
@Viduc4g
@Viduc4g 8 ай бұрын
Inno
@PansiluChamika-ju8ir
@PansiluChamika-ju8ir 4 ай бұрын
සින්දුවට අදරෙ කට්ටිය මෙ පැත්තට එන්න 🍁
@ChanakaSampath-v6o
@ChanakaSampath-v6o 2 ай бұрын
තද තද Rastha❤❤❤❤❤😊😊😊😊
@namalnamal359
@namalnamal359 11 ай бұрын
Chaamara lokka aadareyi❤
@pamithmiyuranga8782
@pamithmiyuranga8782 4 ай бұрын
2025 අහන සෙට් එක කෝ ❤
@KeshanDissanayaka
@KeshanDissanayaka Жыл бұрын
supiriyak thama ❤
@_DEVIL_X_SATUTAS
@_DEVIL_X_SATUTAS Жыл бұрын
නිහඩව රොන් ටික උරන්න යන බබරුන් දැක්කද යාලු😂😌🚫,
@akalankanew7962
@akalankanew7962 Жыл бұрын
Adarei Pana wage
@tharushalakshan2178
@tharushalakshan2178 2 жыл бұрын
weed 🍁💥💫
@NalinMadusankav78
@NalinMadusankav78 3 ай бұрын
2024th ahanawa ❤
@pramodamaheshika1555
@pramodamaheshika1555 6 ай бұрын
වාවු
@NokiaNokia-bj3hf
@NokiaNokia-bj3hf Жыл бұрын
රස්තලා රජ වෙනවා
@GayaniKawshalya-z2h
@GayaniKawshalya-z2h 9 ай бұрын
Akenma🎉
@158nethmitharushika8
@158nethmitharushika8 6 ай бұрын
ආදරෙයි ❤
@akalankanew7962
@akalankanew7962 2 жыл бұрын
Patta
@tehanpinsara3873
@tehanpinsara3873 2 жыл бұрын
Yeah beybe
@ThisariSewwandika-sr5rd
@ThisariSewwandika-sr5rd 15 күн бұрын
😊😊
@SandayaKanthi-kl1jk
@SandayaKanthi-kl1jk 4 ай бұрын
අවුරුදු 12 කට කලින් 👂
@kggunasingha4412
@kggunasingha4412 2 жыл бұрын
♥️
@PushpaKumari-wf4cw
@PushpaKumari-wf4cw 8 ай бұрын
ගැම්මක් රස්තාලා ♥️♥️♥️♥️♥️♥️♥️🤩😶🏊👨‍👨‍👦‍👦🤩😏🏊👨‍👩‍👧‍👧😶🦚🖐️✋✋😍♥️
@PODDA_Gaming
@PODDA_Gaming Жыл бұрын
රස්තා කොල්ලා
@PODDA_Gaming
@PODDA_Gaming Жыл бұрын
😍
@GihanMadusanka-eu2pu
@GihanMadusanka-eu2pu 8 ай бұрын
2024❤🎉
@stephenjemyers
@stephenjemyers 6 ай бұрын
Playing in my corner shop in the u.k .
@gamingvima9978
@gamingvima9978 7 ай бұрын
💥💦Jeewitheyi 💫kansayi ❤💪🚫🪐
@seneshsanchala961
@seneshsanchala961 21 күн бұрын
2025❤
@MahindaHerath-xh5fc
@MahindaHerath-xh5fc Жыл бұрын
Kavadath rasthala thamayi rajavaru
@Viduc4g
@Viduc4g 8 ай бұрын
Yah
@MaduPerera-st4mm
@MaduPerera-st4mm 7 ай бұрын
❤️😌
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
❤️💖💖💖❤️
@kasunkalhara-k4b
@kasunkalhara-k4b Жыл бұрын
Adoo maye comment eka nane bn 😮
@bike7673
@bike7673 Жыл бұрын
🖤😻
@tharakadhanushka363
@tharakadhanushka363 Жыл бұрын
කොස්ගොඩ රණා
@NipunHeshan-fu3zs
@NipunHeshan-fu3zs Жыл бұрын
❤❤
@Goodboy-z5z
@Goodboy-z5z 6 ай бұрын
❤😊
@surendraperera4422
@surendraperera4422 2 ай бұрын
2032/02/23 ❤ reggae king rest in peace 😢
@Nawodaya-dc2ww
@Nawodaya-dc2ww 7 ай бұрын
🎉😂❤
@AshenNimal-k6o
@AshenNimal-k6o 5 ай бұрын
තනමල්විල සෙට් එක කෝ
@Deshan_sudesh
@Deshan_sudesh 26 күн бұрын
2025
@ruwindiwickramasinghe5826
@ruwindiwickramasinghe5826 5 ай бұрын
🖤🌿🪐
@duminduudaya6120
@duminduudaya6120 16 күн бұрын
2025 ❤🎉
@dinuradakshina2819
@dinuradakshina2819 11 ай бұрын
❤❤❤❤❤❤
@chathurangasanjayabandara
@chathurangasanjayabandara 5 ай бұрын
❤❤❤
@vijithakumari749
@vijithakumari749 2 жыл бұрын
❤️
@shalaniisankashalaniisanka6625
@shalaniisankashalaniisanka6625 4 ай бұрын
❤❤❤
@ravishan9357
@ravishan9357 Жыл бұрын
@ChamaraSamarakon-on6tk
@ChamaraSamarakon-on6tk 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@JanithChayandul
@JanithChayandul 9 ай бұрын
❤❤❤❤❤❤❤
@diniduchethiya7334
@diniduchethiya7334 Жыл бұрын
@TheWorld-m3y
@TheWorld-m3y 5 ай бұрын
❤❤❤❤❤❤
@nadeeshaliyanage2727
@nadeeshaliyanage2727 5 ай бұрын
@jagathc.wijerathnachaminda9376
@jagathc.wijerathnachaminda9376 4 ай бұрын
Sheela (Version 05)
2:58
Aruna Lian
Рет қаралды 10 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Panduru Panduru Gas (Remix) DJ AIFA
3:30
DJ AIFA
Рет қаралды 308 М.
Line One Band | Thriloka | Live Performance | Shane Zing & Jana
4:34
Sandamali | Shan Putha (Lyrics Video)
3:48
SLRAP (Lyrics / Karaoke)
Рет қаралды 6 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН