Line One Band | Thriloka | Live Performance | Shane Zing & Jana

  Рет қаралды 9,703,908

Line One

Line One

Күн бұрын

Пікірлер: 1 500
@ThisagaInsara
@ThisagaInsara Жыл бұрын
ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ... වෛවර්න හීන පේනවා... ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ... සන්සුන් හීන බිඳිනවා... ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ... ත්රෛරෝදෙ ඇඳිල තියනවා... සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ... අපි එකතැන කැරකෙනවා... ජීවිතේ රාගතාල අතට පයට කොහෙන්ද එන්නේ... අහසින් ද... අහසේ පියාසලන වළා පෙලක දෑස තියන්නේ... මුහුදෙන් ද... මුහුදේ තරංගයක පෙණ පිඬු කවුද මවන්නේ ... කිය්න්න කවුරු ද දන්නේ... කියන්න කවුරු ද දන්නේ... ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ... වෛවර්න හීන පේනවා... ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ... සන්සුන් හීන බිඳිනවා... ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ... ත්රෛරෝදෙ ඇඳිල තියනවා... සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ... අපි එකතැන කැරකෙනවා... ආදරේ ජාති ජාති ආල හැඟුම් කොහෙන්ද එන්නේ... පපුවෙන් ද... පපුවේද වෙනස් වෙනස් සිතුම් පැතුම් ඉටුම් නැඟෙන්නේ... ඔලුවෙන් ද... ඔලුවේද කැලති කැලති සිතුවිලි විස වන්නේ... කියන්න කවුරු ද දන්නේ... කියන්න කවුරු ද දන්නේ... ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ... වෛවර්න හීන පේනවා... ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ... සන්සුන් හීන බිඳිනවා... ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ... ත්රෛරෝදෙ ඇඳිල තියනවා... සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ... අපි එකතැන කැරකෙනවා...
@SupunSandaru-s1y
@SupunSandaru-s1y 2 ай бұрын
😊😅😅
@SupunSandaru-s1y
@SupunSandaru-s1y 2 ай бұрын
😮
@geethmahansani5822
@geethmahansani5822 2 ай бұрын
@TomeshKanchukaFernando-zw6qu
@TomeshKanchukaFernando-zw6qu Ай бұрын
ඔය කියන පාරක් නොගහන, සින්දුව අහාලා ආතල් එක්ක ගන්න උන් මේ කොනට ❤❤❤
@sashenfernando8862
@sashenfernando8862 3 жыл бұрын
වචන නැතුව මේක බලන්න බැහැ යකෝ 😂 I love that feeling 🙊✨ ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ... වෛවර්න හීන පේනවා... ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ... සන්සුන් හීන බිඳිනවා... ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ... ත්රෛරෝදෙ ඇඳිල තියනවා... සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ... අපි එකතැන කැරකෙනවා... ජීවිතේ රාගතාල අතට පයට කොහෙන්ද එන්නේ... අහසින් ද... අහසේ පියාසලන වළා පෙලක දෑස තියන්නේ... මුහුදෙන් ද... මුහුදේ තරංගයක පෙණ පිඬු කවුද මවන්නේ ... කිය්න්න කවුරු ද දන්නේ... කියන්න කවුරු ද දන්නේ... ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ... වෛවර්න හීන පේනවා... ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ... සන්සුන් හීන බිඳිනවා... ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ... ත්රෛරෝදෙ ඇඳිල තියනවා... සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ... අපි එකතැන කැරකෙනවා... ආදරේ ජාති ජාති ආල හැඟුම් කොහෙන්ද එන්නේ... පපුවෙන් ද... පපුවේද වෙනස් වෙනස් සිතුම් පැතුම් ඉටුම් නැඟෙන්නේ... ඔලුවෙන් ද... ඔලුවේද කැලති කැලති සිතුවිලි විස වන්නේ... කියන්න කවුරු ද දන්නේ... කියන්න කවුරු ද දන්නේ... ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ... වෛවර්න හීන පේනවා... ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ... සන්සුන් හීන බිඳිනවා... ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ... ත්රෛරෝදෙ ඇඳිල තියනවා... සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ... අපි එකතැන කැරකෙනවා...
@shanakajeewan9856
@shanakajeewan9856 3 жыл бұрын
සිරා 😆උම්මහ්🤓🤓🤓👊
@udarauthpala429
@udarauthpala429 3 жыл бұрын
Ado thanks oii 😋
@dumindusandeep1990
@dumindusandeep1990 3 жыл бұрын
Thanks👌✋😌
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
හුත්තෝ ආදරෙයි පැලෙන්න 🥺😂🤗🤗🤗❤️❤️❤️
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
මැරිලත් පැය දෙකක් ආදරෙයි ඈ😜🤗❤️
@w.a.s.fernando3883
@w.a.s.fernando3883 3 жыл бұрын
Hit උනා මදි කියලා මටත් හිතෙනවා. ලෝකෙ වටේම යන්න ඔන සුපිරි පාරක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. පට්ට නිර්මාණයක්🤛❤️🎸. ස්ටේජ් එකට පොඩි වෙනසක් එකතු කරොත් හොදයි කියලා හිතෙන තැනක් තියෙනවා ගෑණුළමයි දෙන්නෙක් විතර සයිඩ් එකකින් තියලා ලයිට් ඩාන්ස් එකක් එක්ක voice support එකක් ගත්තොත් හොදයි කියලා හිතෙනවා. ලෝකෙම හිට් වෙලා තියෙන හැම ලයිව් බැන්ඩ් එකක්ම ඔයදේ කරනවා ඒකට තියෙන ලොකුම හේතුව බැලන්ස් එක. බෑන්ඩ් එකේ සංයුතිය. සමහරක් පිටරටවල්ලව රසිකයෝ කැමතිනෑ වැඩිපුර පිරිමි වොයිස් එක විතරක් අහන්න. මැද්දෙන් ලේඩීස් වොයිස් එකක් ආවොත් පොඩි ආකර්ෂණයක් එනවා. ඔතන ඉන්න ගෑණුළමයගේ හැසිරීම බෝරිං. එයා අපහසුතාවයකින් ඉන්නවා කියලා පිටට පේනවා එයාට හරියට එන්ටර් වෙන්න අවස්තාවක් program කරලා නෑ කියලා පිටට පේනවා. ලංකාවේ අපිට වචන වල තේරුමට හිත ගියහම වෙනදේවල් ගනන් ගන්නෙ නෑ නමුත් පිටරටවල අයට වචන වල තේරුමට වඩා හිතයන්නෙ සවුන්ඩ් එකටයි වොයිස් එකට වගේම ඉදිරිපත් කිමටයි. සංයුතිය හොදනම් output එක සුපිරි. ලංකාවේ ලයිව් බෑන්ඩ් එකක් ලෝකෙම හොල්ලනවා දැකීම හීනයක්. ඔයාලට පුලුවන්💪🇱🇰ගායකයො දෙන්නගේ ඉදිරිපත් කිරීම.වාදක මඩුල්ල.වොයිස් සවුන්ඩ් සුපිරි world class.
@sayuabevikrama5720
@sayuabevikrama5720 3 жыл бұрын
ශේන් උබ ජනාට නියම තැන හදල දුන්න 👊 තව වයිවර්න හීන පෙන්න.... වැදිල අහන්න පුලුවන් මේ වගේම ලෝකයක් දෙන්න 😍 උබලට සුභ ❤️
@eshaniumayangana9223
@eshaniumayangana9223 Жыл бұрын
😢t😢
@amilaprasad7401
@amilaprasad7401 4 жыл бұрын
අද වගේ මතකයී ඔය ශෝ එක ලයිව් බැලුවා..අම්මෝ ඒ ෆීලින්ග්ස් එක ❤
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
🙂🏆️🏆️🎁🎁🎁🎁👌
@Bubu89-13
@Bubu89-13 3 жыл бұрын
Awww how lucky you are....
@amilaprasad7401
@amilaprasad7401 3 жыл бұрын
@@Bubu89-13 Awesome
@janakamadusanka5658
@janakamadusanka5658 5 жыл бұрын
හිට් වෙන්න ඔනි පට්ටම සින්දුවක්. හිට් උනා මදි කියලා හිතෙන්නේ නැද්ද ? 😕
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
Aniwa bn ekata hethuwa meka kthawakata gahapu theam song ekak una ekai meka thaniwama video ekak ekka karapu song ekak nm pattat set wei kiyal man hithnaw bn😍
@HelaLee
@HelaLee 4 жыл бұрын
Hit wenne music videos bn melo therumak nathi🤣
@akilamadushan2492
@akilamadushan2492 4 жыл бұрын
අනිවා
@nadeekanuwan6940
@nadeekanuwan6940 4 жыл бұрын
Ape nam itin list eke udinma
@Guru-kam
@Guru-kam 4 жыл бұрын
Dan hit
@vishmx1852
@vishmx1852 3 жыл бұрын
☘🌿🍃 සැපේ මේක අහන වුන් ලයික්ස් එකක් දාන් පලයං 😁🎧🎧🎼
@kavinduvishwanath5090
@kavinduvishwanath5090 3 жыл бұрын
Sirawata gammk
@shehan.
@shehan. 2 жыл бұрын
Wadil inne bro😐❤️
@nuwanthisamuddhika6683
@nuwanthisamuddhika6683 Ай бұрын
@nuwanthisamuddhika6683
@nuwanthisamuddhika6683 Ай бұрын
Flight I'l1'😊
@akilamadushan2492
@akilamadushan2492 4 жыл бұрын
2020 තාමත් ආසාවෙන් අහනව පාරක් ගහල😘😘😘👌
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
🙂🙂🙂🎁🎁🎁🎤
@hashanmaduranga2417
@hashanmaduranga2417 3 жыл бұрын
👌👌😊♥️
@dimalshirathnayake8219
@dimalshirathnayake8219 3 жыл бұрын
2021❤️😍
@dineshmadurangadayarathna8532
@dineshmadurangadayarathna8532 3 жыл бұрын
@@hashanmaduranga2417 h
@supunwedasinghe1
@supunwedasinghe1 Ай бұрын
2024 ❤
@imashipoornima8832
@imashipoornima8832 2 жыл бұрын
ඉස්සර ඉදන් ඇහුව ලස්සන song එකක් ශේන් අයියට ඉස්සර ඉදන්ම ගොඩාක් ආදරෙයි ❤️💖
@adipa_u4145
@adipa_u4145 4 жыл бұрын
සංසාරෙ දකින දෑස හීනෙකින් ඇහැරේ අපි එක තැන කැරකෙනවා❤️❤️❤️😍
@kukumuse
@kukumuse 4 жыл бұрын
පට්ට බෑන්ඩ් කියලා ලේබල් වෙලා තියෙන බෑන්ඩ් වලටත් වඩා පට්ට බෑන්ඩ් එකක්..ලංකාවේ.🙏
@rashmiranasinghe9836
@rashmiranasinghe9836 3 жыл бұрын
True✨
@chandi8319
@chandi8319 Жыл бұрын
පට්ට බෑන්ඩ් කියන්නෙ ගොබ්බ බෑන්ඩ් වලටම තමයි පුතා
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 Жыл бұрын
​​@@chandi8319 ලංකාවේ සම හරක් ගොඩයොන්ට පට්ට බෑන්ඩ් පෑස්බෑක් වගේ ඉලෙක්ට්‍රික් ඩ්‍රම් කෑල්ලකට තලන බීට්බෑන්ඩ් කෑලි තමයි😀😀😀ලංකාවට විතරක් ආවේණික 🥴🥴🥴
@dulavlogs472
@dulavlogs472 5 жыл бұрын
ශේනා කියන්නෙම වැඩ්ඩෙක්..ඉතිං බෑන්ඩ් එක ගැන මොන කතාද 🙂 මේ සිංදුව පිස්සුවක්. ඩ්‍රමා , ලීඩා ❤️
@thilinahashan492
@thilinahashan492 4 жыл бұрын
Sirwatmaa 😍😍
@sathsaradananjaya802
@sathsaradananjaya802 3 жыл бұрын
ලිඩා පට්ට බන්...
@rositawickramaratne4473
@rositawickramaratne4473 8 ай бұрын
Chill whottooor ❤😂anyone 2024😮
@stcyff1627
@stcyff1627 7 ай бұрын
y y y
@OLyx44
@OLyx44 3 ай бұрын
Yoww💥💀
@shanu1260
@shanu1260 3 жыл бұрын
2021ත් අහන උන් මේ කොනට😍💖
@pathiranagayan1480
@pathiranagayan1480 3 жыл бұрын
Àà
@pathiranagayan1480
@pathiranagayan1480 3 жыл бұрын
À
@pathiranagayan1480
@pathiranagayan1480 3 жыл бұрын
À
@Production-uw5ug
@Production-uw5ug 3 жыл бұрын
🙏
@John-xc5ch
@John-xc5ch 3 жыл бұрын
☺️
@tharangadilushani174
@tharangadilushani174 3 жыл бұрын
මැරෙන්න කලින් එක පාරක් මේ සින්දුව මෙ වගෙ බැන්ඩ් එකක් එක්ක ,මෙ වගෙ ඔඩියන්ස් එකකට කියන්න තියෙනව නම් 💓💓💓💓💓💓💓💓💓.මගෙ ජිවිතේ මම ආසම සින්දුව......මන් පට්ට ආසයි මෙක කිය්න්න .දවස් 3න් සින්දුවම පාඩම්.❤️❤️❤️❤️❤️❤️...❤️💓❤️❤️💓💓💓💓💓❤️❤️❤️..ත්‍රිලොක 💓
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
සින්දුව අහපු වාර ගනන අමතක උන් ඉන්නවද? 👇 🖤😇
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
🔐💕🤞🙂
@saumyadilhani9284
@saumyadilhani9284 3 жыл бұрын
0p
@cricketvibes7224
@cricketvibes7224 3 жыл бұрын
wara gana mathka thiyagena inna on nne
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
@@cricketvibes7224 😂 ඇත්තටම මතක නෑ බන්...මේ ටිකේ උදේ ඉදන් හවස් වෙනකන් අහනවා...💕😂
@sheharasandaruwan3294
@sheharasandaruwan3294 3 жыл бұрын
සිරවටම ❤😎
@shehannimantha5
@shehannimantha5 2 жыл бұрын
ජොයින්ට් එකක් ගහලා මේක අහද්දී සුපිරිම පිල්ඩ් එකක් එන්නේ ❤️😁😊
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
Crowd එකට සිංදුව අහල තියන හුරු බවක් පෙනෙන්නේ නැහැ .අහල තියන අයට සිංදුව සුපිරිම දැනෙන්නට ඇති .original music වලට වඩා හුඟාක් හොඳයි .shane/jana/drumer/lead +line one.....❤️love you all❤️
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 4 жыл бұрын
ඒ සිංදුව එලියට දාලා ලොකු කාලයක් නෑනෙ ඔය ශෝ එක ගහන කොට
@nirashawithana6237
@nirashawithana6237 4 жыл бұрын
Original ekata wada meka patta..😍😍
@kasunmendis2790
@kasunmendis2790 3 жыл бұрын
Wowwwww sooiiiiii
@kalanasandeepa6167
@kalanasandeepa6167 3 жыл бұрын
20 සැරයක් විතර අඩුම ඇහුව වගේ මතකයි.ෂේන්ගෙයි ජනා අයියගෙයි වොයිස් එකට අමකරව පිටිපස්සෙ ඉදන් ඒ girlge voice eka අතර මැදින් ඇහෙද්දි පට්ට රහයි show eka ජය වේව linone
@stuntpissosl3865
@stuntpissosl3865 5 жыл бұрын
Line one janaa කියන්නේ ආගමක් ප්‍රෙන්ස් අපි ඒක අත් දෙක ඔලුවෙ තියාන අහදනවා 😂😍🙏
@dhanukaraveen2577
@dhanukaraveen2577 5 жыл бұрын
Sirawata bn🖤🖤🖤🖤
@stuntpissosl3865
@stuntpissosl3865 5 жыл бұрын
@@dhanukaraveen2577 ❤️❤️❤️
@janiduchanthuka7932
@janiduchanthuka7932 5 жыл бұрын
💪💪💪
@nalindarajakaruna9677
@nalindarajakaruna9677 4 жыл бұрын
💙💙❤️❤️
@kumaridamayanthi8918
@kumaridamayanthi8918 4 жыл бұрын
kzbin.info/www/bejne/iaGlY5ugZbJ1g5I
@dilushanethsarani6844
@dilushanethsarani6844 3 жыл бұрын
එක නම් පට්ට කොච්චර ඇහුවාත් එපා වේන්නෙ නැ. අද කලේ තියෙන අඩන වැලපෙන සිංදු වගේද මේන්න මේවානේ සිංදු කියන්නෙ ❤️
@vimuakthivimukthi7050
@vimuakthivimukthi7050 2 жыл бұрын
ඔව් නේ
@rasikagayan3170
@rasikagayan3170 Жыл бұрын
Hi how are you
@akash_Isnt-normal
@akash_Isnt-normal 2 ай бұрын
@@rasikagayan3170🤣
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 4 жыл бұрын
Unlike 171 ගනන් ගන්න එපා මේරියන්ස් ලටත් අන්ලයික් කරපු එකේ මේ අලුත් බෑන්ඩ් එකට අන්ලයික් කරපු එක අහන්න දෙයක් ද... ගොන් හරක් ඉන්නවා අපේ රටේ
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 4 жыл бұрын
සාහලා ප්ලෑස් ලවර්ස් ල වෙන්න ඇති
@janithprasanna5275
@janithprasanna5275 4 жыл бұрын
Aniva
@dila860
@dila860 3 жыл бұрын
මල් සින්දු අහන සෙට් එක සහ ටික් ටොක් ගෝත හැත්ත 😂
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 3 жыл бұрын
Band ekak kiyala na hama band ekakma hodhayi.oya ecostic band wala dhanenne wenama feel ekak .electric band wala dhanenne wenama fell ekak.anika shara flash walata kamathi un mekata unlike kara kiyanne kohomadha oyala.
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
බූට් පොන්නයො වෙන්න ඇති ටික් ටොක් එකේ...🤣 මල් සින්දු අහන උන් බන්...💩
@ajehnthaenajeh7689
@ajehnthaenajeh7689 Ай бұрын
🔥fire machang athai awwe
@myselfvolgs
@myselfvolgs 4 ай бұрын
මේකනම් පිස්සුවක්.❤ දවසට අනිවාර්යයෙන් එක පාරක් හරි අහනවා ❤❤❤
@alnilam1337
@alnilam1337 3 жыл бұрын
2021 තාමත් ආසාවෙන් උන් කෝ ❤️
@akilakavishka3545
@akilakavishka3545 5 жыл бұрын
සින්දුව විසි පාරකට වඩා අැහුවා... පට්ට 😘😘😘😘
@kusalsandakelum4595
@kusalsandakelum4595 4 жыл бұрын
පට්ට...original එකට වඩා live සුපිරි...backing, vocals සුපිරි....මීටවඩා මේ සින්දුව හිට් වෙන්න තිබුනා💚
@sanjayadissanayaka9403
@sanjayadissanayaka9403 Жыл бұрын
ownii
@sanjayadissanayaka9403
@sanjayadissanayaka9403 Жыл бұрын
out
@LineOneBand
@LineOneBand Жыл бұрын
♥️
@Respect_100.M
@Respect_100.M Жыл бұрын
6.3M
@promothpiushan
@promothpiushan Жыл бұрын
​@@sanjayadissanayaka9403❤
@siranthahansamal7007
@siranthahansamal7007 5 жыл бұрын
වදින්නම දීලා තියෙනවා ඒකනම්.ජනා පට්ට සැපක් දෙන්නේ👌👌👌😯😯😯
@sewwandibhagya6678
@sewwandibhagya6678 2 жыл бұрын
හැමදාම අහනවා පට්ටම ලස්සනයි ශේන් ❤😘
@rajith8230
@rajith8230 4 жыл бұрын
ජනා හදේ ඉදන් කොල්ලො පිස්සු වට්ටනෝ😍 සුපිරියි ලයින්වන්❤
@talkTwithZ
@talkTwithZ 9 ай бұрын
2024 anyone ♥️
@Kaoriff200
@Kaoriff200 6 ай бұрын
@DenukaDilsara-xn4gu
@DenukaDilsara-xn4gu 6 ай бұрын
Yaa
@IshanChanaka-dt1rw
@IshanChanaka-dt1rw 6 ай бұрын
Mee para ellata thamai😊
@jalithayashmin
@jalithayashmin 6 ай бұрын
YeaAaaas
@binushayohan-uo4hx
@binushayohan-uo4hx 5 ай бұрын
Me
@spacesmile93
@spacesmile93 4 жыл бұрын
මං ආසම එකේ ජනාගේ වොයිස් පාර්ට් එකට පට්ට
@rohansameera2750
@rohansameera2750 4 жыл бұрын
ජති ජති පතන් ආවා සන්සාර ගීතේ👍👍
@tharindubagya6603
@tharindubagya6603 2 жыл бұрын
තමත් පිස්සුවේන් වගේ අහන්නෙ මන් ව්තරයි ද කොච්චර ඇහුවත් එපා වේන්නෙ නැති සිංදුවක් ❤️❤️❤️
@covidsl-pubgmobile1945
@covidsl-pubgmobile1945 5 жыл бұрын
කී පාරක් ඇහුවද කියලා මතක නෑ ඔයී ඒ තරම් පට්ට ❤️🙏thnx Brothers
@keshara-1495
@keshara-1495 4 жыл бұрын
සිරා
@ishankaekanayaka3566
@ishankaekanayaka3566 4 жыл бұрын
ජීවිතේ රාග තාල අතට පයට කොහෙන්ද එන්නේ ......... 😘😘😘😘😘
@DileeshaSupun
@DileeshaSupun 5 жыл бұрын
Music Arrangement.. 💯🤙♥️ It's Called Masterpiece ✋
@alonelife7927
@alonelife7927 4 жыл бұрын
සැබෑ වෙනසක් හරිම ලස්සනයි හදවතින්ම සුබ පතනවා
@buwanakawijesinghe
@buwanakawijesinghe 5 жыл бұрын
මේ වගෙ backing එකකට sing කරද්දි තියන ආතල් එක ජනාගෙ මූනෙන් පේනවා...❤
@pasanme4920
@pasanme4920 5 жыл бұрын
Siravata😊😊
@raveenomalsha7501
@raveenomalsha7501 Жыл бұрын
@@pasanme4920 දෂෂසෂ
@raveenomalsha7501
@raveenomalsha7501 Жыл бұрын
සංසද ස
@raveenomalsha7501
@raveenomalsha7501 Жыл бұрын
සංසද ෂ
@raveenomalsha7501
@raveenomalsha7501 Жыл бұрын
දස දසස
@prabathmadushanka5097
@prabathmadushanka5097 Жыл бұрын
ජනා ශේන් අයියා තද තද බ්‍රෝ නියම වැඩක් ජය වේවා line one 🥰🤙🤙🎤🥰🤙🎤
@sanilnuwantha1071
@sanilnuwantha1071 4 жыл бұрын
දෙපාරක් ලයික් කරන්න බැරිද යකෝ.😍😍
@keshara-1495
@keshara-1495 4 жыл бұрын
100 like කරට් මදි උට්‍ටෝ❤️😂😂
@sulochanamadushani2154
@sulochanamadushani2154 4 жыл бұрын
🤩
@oshankavishka9499
@oshankavishka9499 3 жыл бұрын
Be
@X_sltopic_X
@X_sltopic_X 3 ай бұрын
පුලුවන්.. එතකොට ලයික් එක නැති වෙනව😁😅
@oshandileepa2365
@oshandileepa2365 Ай бұрын
I like old combination 😊
@madurasathsara4315
@madurasathsara4315 5 жыл бұрын
ජානා අයියා පට්ට ආ..... තේරෙනවනේ ... සඳ ... line ආ........ ❤️
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
😎😎😎😎😊😊😎😊😊😊😎😊😊😊
@ishansasindu4204
@ishansasindu4204 Жыл бұрын
නියමයි ජනා අපේ ඒකා, සුපිරි ආතල් එකක් දෙන්නේ ❤️❤️
@sangeethdilshan2058
@sangeethdilshan2058 9 ай бұрын
මරැ ශේන් ජනා... ආදරෙයි .. ❤❤❤❤❤
@Rosha8709
@Rosha8709 9 ай бұрын
වෙඩ්ඩා වැඩ්ඩා කියන එකට තවත් එක උදාහරණයක් මේ අපූරු වචන ටික. ඒකට මෙලඩියක් දාලා ත්‍රයිලෝක වොයිස් දෙකකින් අපේ කන් පිනෝන ශේන් සින් ,ජනා කින්,මේන් දුම්🔥🔥🚬🚬💙💙
@keshara-1495
@keshara-1495 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ බන් මේ උට්ට🍁🍁🍁🍁🍁
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
🧡🧡🧡🧡🧡🧡🧡🌏🧡🌏🧡🌏🧡🌏🧡🌏
@OshadiChamodya-qc1kd
@OshadiChamodya-qc1kd 2 ай бұрын
2024 any one.... ❤
@සසාofficial
@සසාofficial 2 ай бұрын
Inno
@erajbawantha3209
@erajbawantha3209 5 жыл бұрын
Fatta broo line one adarei oyalata... oyala patan gatta dawase idan ada wenakam ahanawa oyalage sindu elaaaaaaaaaaa niyamai
@akiladenuwan625
@akiladenuwan625 3 жыл бұрын
මේ සිංදුව තියන drama එක මරැ නියමයි.
@sahanchathuranga9935
@sahanchathuranga9935 5 жыл бұрын
Superb Live perfomance.... ❤️❤️❤️❤️❤Jana ❤❤️❤❤️❤Shane Zing ❤️❤❤️❤❤️Lead Guitarist ❤️❤❤️❤❤️Drumer ❤❤️❤❤️😍😍😍Line One...
@suthenightdemon2263
@suthenightdemon2263 9 ай бұрын
This one❤ never fail to give me goosebumps for some reason such a nostalgic melody
@malanlabbroy8817
@malanlabbroy8817 5 жыл бұрын
Niyamai, Shane aiyya Jana supiri lassanai, video akath patta janage thava non stop tikak daanna, god bless line one
@IddamalgodashiraniIddamalgodas
@IddamalgodashiraniIddamalgodas 11 ай бұрын
Who's listening this masterpiece in 2023
@kavindulakshan859
@kavindulakshan859 10 ай бұрын
😂🔫
@PradeepWelipitiyagee
@PradeepWelipitiyagee 10 ай бұрын
🖐️🖐️
@ultimatevoice1
@ultimatevoice1 10 ай бұрын
❤😊
@milankosala-r7l
@milankosala-r7l 10 ай бұрын
@ashadias2970
@ashadias2970 9 ай бұрын
I'm because I'm going to their concert . Checking out make sure it's worth to go
@shehanjayasooriya
@shehanjayasooriya 5 жыл бұрын
Clean music ! Hats off brothers. I'm so proud of you "Line one." Love you more !
@kavinduishara625
@kavinduishara625 4 жыл бұрын
😍
@kavinduishara625
@kavinduishara625 4 жыл бұрын
😍😍😍
@keshara-1495
@keshara-1495 4 жыл бұрын
ජනාගේ හිනාවෙන් තර්‍යිලෝක විජය පත්‍ර් පේනවා බන්.එල පට්ටම පට්ට
@wcrperera8577
@wcrperera8577 5 жыл бұрын
Eka patta..jana ,shane oyala dennage hada nonstop walin ahanna balanna api balan innawa.puluwan nam oyalage songs akama thanakin original download karanna wedihak apita hadala denna.patta, Jaya.
@shanjana134
@shanjana134 2 жыл бұрын
Jana aiya sepa sepa අපෙ ස්කොලේ කොල්ලෙක් තමා ඈ 😍💙
@reggearastha8794
@reggearastha8794 5 жыл бұрын
man othana idan live oya show eka baluwa kiyanna patta sthutui
@tharaka5598
@tharaka5598 Жыл бұрын
Shane අයියේ මේ Line one ආපහු ඕනි 🔥🖤
@pradeepperera5217
@pradeepperera5217 5 жыл бұрын
Punch eka superb..කොච්චර ඇහුවත් ❤
@surangajanu7703
@surangajanu7703 3 жыл бұрын
මේකනම් පිස්සුවක් ඕයි❤️🎸🎵
@christinewijekoon6920
@christinewijekoon6920 5 жыл бұрын
(Thrailoka drama eke theme song eka hoyagena ena gaman me video eka dakke) Wow.... nice song, superb music. "Shane + Jana"... fantastic combination. Keep it up !!!
@dilandhanushka1375
@dilandhanushka1375 3 жыл бұрын
Ela
@kasunbuddika6878
@kasunbuddika6878 3 жыл бұрын
චිල් එකේ අහන්න පුළුවන් සිංදුවක්.පට්ට.♥🍁
@Kavic1998
@Kavic1998 5 жыл бұрын
දෙනවා ඇඩෙන්නම.......LEAD මරු
@panchayt4805
@panchayt4805 Жыл бұрын
පට්ට සුපිරි හැමදාම අහන්න ඕන සින්දු වක් ❤❤❤
@kavinduwijemanna6391
@kavinduwijemanna6391 4 жыл бұрын
Man dakapu hondam lead ghana උන් දෙන්න චිකා සහ ලශෙල් බ්‍රෝ......පට්ට කියන්න වචන නෑ.......❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛💛
@charithranaweera8832
@charithranaweera8832 4 жыл бұрын
Hahaha😅😅 Buddhika Perera, Andrew Obeysekera ehema dakala na wage
@bhakthichandrasiri3216
@bhakthichandrasiri3216 4 жыл бұрын
@@charithranaweera8832 ammatasiti Andrew........ danna pahak bro. Eka parak Andrewge show ekak dakala kora una. Lasheluth dial eka.
@charithranaweera8832
@charithranaweera8832 4 жыл бұрын
Aniwa.
@RusoGalle
@RusoGalle 4 жыл бұрын
@@charithranaweera8832 Andrew Abesekara මොන බෑනඩි එකේද ඉන්නෙ මචන්..
@nupathirathnayake5054
@nupathirathnayake5054 5 ай бұрын
මේක අහනකොට මාර ගැම්මක් අවා 😇🙃🙃
@King-hg5lv
@King-hg5lv 4 жыл бұрын
Music arrangement is just brilliant.Backing is out of this world.
@ටික්ටොක්බොයි
@ටික්ටොක්බොයි 2 жыл бұрын
ශන්ග්‍රිලා හොටෙල් එකෙ ඉස්ටාෆ් පාර්ටි එකෙදි සුපිරිම සැපක් දුන්නා ආදරෙයි line one
@malithpriyankara8204
@malithpriyankara8204 5 жыл бұрын
සුපිරියි...නියම වැඩක්...👍👍👍👍😘😘😘😘😘
@pawantharuka9788
@pawantharuka9788 2 жыл бұрын
අම්මෝ යකෝ පිස්සු වගේ.සූස්ති කොල්ලො ටික එකෙන්ම ආදරෙයි උබලට❤️
@kasuntharaka348
@kasuntharaka348 3 жыл бұрын
පාරක් ගහපු ගමන් සුපිරි අහන්න 😍😍😍
@blacknwhitelk
@blacknwhitelk 3 жыл бұрын
me sinduwa ahanakota maara gemmak enne hitha patta widihata relax wenawa thank you live one!
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
මේ song එකේ පට්ටම තේරුමක් තියෙනව.. තේරුන අය like එක්ක දාගෙනම යන්න ....☘️🌈🌝🚦🗽🇬🇭🇯🇲
@dulanimangala5674
@dulanimangala5674 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑහ්...අම්මෝහ් ඒක ❤ ❤
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 4 жыл бұрын
පාරක් ගහලා අහනකොට දිව්‍ය ලොකේ යනවා...අනා......🥰🥰🥰
@jayanafernando2035
@jayanafernando2035 3 жыл бұрын
ජනා දෙන සැපට පට්ට ආදරෙයි.. ❤️❤️❤
@kasdinesh1
@kasdinesh1 5 жыл бұрын
Line ONE හිරැ මෙගා බලාස්ටි වැඩි ඈතක නොවෙයි....
@colourlightredio2660
@colourlightredio2660 5 жыл бұрын
අනිවාරෙන්
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 4 жыл бұрын
❤️
@chinthakapethum8441
@chinthakapethum8441 5 жыл бұрын
මෙකෙ අමුතු ගතියක් තියෙනවා බන් ඇහුවා 7ක් විතර පට්ට
@krishanmax1884
@krishanmax1884 4 жыл бұрын
Math
@Hi-xy5nn
@Hi-xy5nn 9 ай бұрын
Math bb
@randikanimesh8716
@randikanimesh8716 3 жыл бұрын
මලක් ගහලා සැපේ.යාලූ..❤❤😍🤩🤩
@sandunkosala
@sandunkosala 4 жыл бұрын
සැපේ ඉදන් අහන උන් කෝ ❤️
@charithmadushanka3256
@charithmadushanka3256 4 жыл бұрын
Api sapen ahnneeee
@mohanchathuranga3403
@mohanchathuranga3403 4 жыл бұрын
😊
@nirmalsridasun5490
@nirmalsridasun5490 3 жыл бұрын
Hodama sape brow
@ashanjayasooriya4280
@ashanjayasooriya4280 3 жыл бұрын
🤟
@හිතටවැදුනතැන්
@හිතටවැදුනතැන් 3 жыл бұрын
වැදිලා නොවේ යාලු සම වැදිලා ඉන්නේ🤣🤣😆
@nimashdavindha3284
@nimashdavindha3284 3 жыл бұрын
There are no words to describe guitarist Lashel perera 🤘❤
@lahiruhashantha6539
@lahiruhashantha6539 5 жыл бұрын
line one sound aheddi, a music akata, ammoooo hariyata bhavanavak vage...... love you..... line one........🤩🤩♥️♥️♥️♥️😘😘
@ishanmadushanka4161
@ishanmadushanka4161 4 жыл бұрын
Math parak gahala ahana supiri song ekak ...😆🍁🍁..
@ravindujayalath1021
@ravindujayalath1021 4 жыл бұрын
2020 September වලින් පස්සේ අහන අය කවුද🤚🤚🤚🤚 290 ක Sahara Flash සෙට් එක අන්ලයික් කරලා
@krrishkrishmalrasanga8181
@krrishkrishmalrasanga8181 4 жыл бұрын
ලයින් වන් ඉන්ෆිනිටි ඉලගට වොලාරේ ත් පට්ට නේද බ්‍රෝ
@ILKolla111
@ILKolla111 3 жыл бұрын
@@krrishkrishmalrasanga8181 hm
@sanjumax3520
@sanjumax3520 3 жыл бұрын
Me eka sinduwak hodayi kiyala band eka hoda wenne nane
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 3 жыл бұрын
Sahara flash dha sahata flsh kiyala tipe wela thiyenne.
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 3 жыл бұрын
Sahara flash balana ewnnemeyi oka unlike karala thiyenne .ara parana sindhuwalata withark kamathi aya wenna athi.
@nileshrukshan9943
@nileshrukshan9943 5 жыл бұрын
පිටිපස්සෙ ඉන්න අක්කා😍❤️
@kavindukavindui9305
@kavindukavindui9305 3 жыл бұрын
සිංදු කියන්නෑනෙ බන්😂
@sandusl8695
@sandusl8695 3 жыл бұрын
සිම්ප්
@trvalwithmahesh5329
@trvalwithmahesh5329 3 жыл бұрын
Paw ban 😂😂😂
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 3 жыл бұрын
danne dakke😂
@ndn_thrk_
@ndn_thrk_ 3 жыл бұрын
Uba kiyapu hinda dakke
@newtonfernando8861
@newtonfernando8861 9 ай бұрын
Anyone from 2024 😮
@SIKKA1m
@SIKKA1m 5 ай бұрын
@M_MucicLyircsVideo
@M_MucicLyircsVideo 4 ай бұрын
♣💫
@thilankajayasinghe935
@thilankajayasinghe935 3 ай бұрын
Yes..yes…
@sudeerawijayantha-mq9pf
@sudeerawijayantha-mq9pf 3 ай бұрын
@sudeerawijayantha-mq9pf
@sudeerawijayantha-mq9pf 3 ай бұрын
@kalanaisuranga
@kalanaisuranga 5 жыл бұрын
අමුතුම රහක් 🔥♥️
@Nuwan9
@Nuwan9 3 жыл бұрын
2:21 🙄💔 LEAD එක හම්මෝ
@duminduchamara3683
@duminduchamara3683 5 жыл бұрын
Lineone අලුත් දේ අරගෙන අපේ දේ රැකගෙන ❤️🙃.....
@vimukthisankalpa6075
@vimukthisankalpa6075 4 жыл бұрын
Tenx malli
@tithirawijesuriya4735
@tithirawijesuriya4735 4 жыл бұрын
2020 Line one love you so much
@asankasandamal6981
@asankasandamal6981 4 жыл бұрын
👌👌❤
@sriwantha94
@sriwantha94 3 жыл бұрын
👍
@samanthakarunarathne5119
@samanthakarunarathne5119 5 жыл бұрын
Puluwannam ayeth cover song tikak kranna. Nonstop tika lassanai. Ewage tikak. T.M jayarathna mahathmayage sindu Janage voice ekata niyamata set wei
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
Thank
@hhansa3325
@hhansa3325 3 жыл бұрын
2021 මාර්තු අහන කස්ටිය 👍
@Janithlowe
@Janithlowe 5 жыл бұрын
2:22 Crispy guitar 🎸 riff. 🤜🤛
@nisalayashodhya2098
@nisalayashodhya2098 2 жыл бұрын
Lashel's special
@chamarajanaka8148
@chamarajanaka8148 3 жыл бұрын
Ada dawasata 20 parak vitara ahu ,e karalath tawath ahanawa.fattah ❤️❤️❤️
@chamathlasantha4787
@chamathlasantha4787 5 жыл бұрын
The guitarist ❤️🔥
@surajjayasekara3229
@surajjayasekara3229 3 жыл бұрын
ජනා❤️ Line one sri lanka's number one 💥 Bs සහෝ...
@NilupulAdhikari
@NilupulAdhikari 5 жыл бұрын
Music arrangements ❤❤😍😍
@Kaveezreelz
@Kaveezreelz Жыл бұрын
මෙහෙම හිටපු ලයින් වන්......මොකක් උනාද කියලා තාම හිතා ගන්න බෑ.....🥲 මේ සෙට් එක කැඩුනත් හරි ඒ කොලිටියක් අද නෑ 🥲
@slhamster884
@slhamster884 4 жыл бұрын
ට හිකෙන බැකින් හුත්තෝ😜💘
Ravana (රාවණ) - Yaka Crew band live at Interflash 2024
4:18
Chanuka Mora
Рет қаралды 1,1 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 52 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 69 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 3,4 МЛН
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
@Jayasri  with LunuDehi 🔥🔥
27:17
Lunu Dehi
Рет қаралды 1 МЛН
Laila (ලයිලා )- MARIANS Acoustica Concert
4:24
Marians
Рет қаралды 7 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 52 МЛН