එකක් පැරදුනාම ඔක්කෝම අමතකයි / රට පළමු තැන - මට ලොකු පීඩනයක් - සනත්

  Рет қаралды 10,221

SL SPORTS

SL SPORTS

Күн бұрын

එකක් පැරදුනාම ඔක්කෝම අමතකයි / රට පළමු තැන - මට ලොකු පීඩනයක් - සනත්
#sanathjayasuriya #slsports #SLvsWI #WIvsSL #hairni #akd
ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
...........................
📲 Follow on:
KZbin : / @slsportslk
Facebook: / slsportsyoutube
Twitter: / slsports5
Instagram: / slsports17
Web - www.slsports.lk

Пікірлер: 73
@chandikaprasanna422
@chandikaprasanna422 5 сағат бұрын
කලින්ට වඩා නමි වෙනසක් තියෙනවා teem 1 ke❤
@SheharaLasith
@SheharaLasith 4 сағат бұрын
Atta💗
@MaduwanthaIshan
@MaduwanthaIshan 3 сағат бұрын
අනිවාරෙන්ම කලින්ට වඩා වෙනසක් තියෙනව ❤❤ සනා
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 2 сағат бұрын
සනා ඔබට පුලුවන් .... ජයවේවා ❤
@randi_085
@randi_085 5 сағат бұрын
Comeback boys ❤️🇱🇰. Good luck sir Lanka boys ❤️🇱🇰
@gamingnova4941
@gamingnova4941 2 сағат бұрын
අපෙ ස්කෝලෙ නම් කවදාවත් ස්කෝලෙන් බෝල දීල නැහැ හැමදාම සෙල්ලම් කරන්න යන 15 තමයි සල්ලි එකතු කරල බෝල ගත්තෙ 😢
@avishka-l8c
@avishka-l8c 5 сағат бұрын
ලමයි ඔයාලා ස්ලො බොල් එක යූස් කරන්න සරලවම ඔයාලට පුලුවන් අනිවාරෙන් අඩුවෙන් කඩ්න්න පුලුවන් ඔයාලට එයාලව💗💗 හොදට කරමු
@NilankaManoj-z8f
@NilankaManoj-z8f Сағат бұрын
Ow සනත් අයියේ,ඔහොම ය්මු ජ්යෙන් ජය ස්‍රීලොන්
@dhanushkagaladeniya5869
@dhanushkagaladeniya5869 Сағат бұрын
Siyaluma sakthiya dairaya lebewaa jayasuriya obata ape me team eka goda ganna.. 🌹🌹🌹❤️❤️❤️
@thusharasamindika1759
@thusharasamindika1759 5 сағат бұрын
Gemak gahamu sana boos❤
@gihanpathirana705
@gihanpathirana705 5 сағат бұрын
Comeback boys❤️
@jagathlakshman879
@jagathlakshman879 5 сағат бұрын
paradunata api a gana waradi kiyanna hoda naha..satanak karala paradunata dukak na..oba siyaluma denawa samabarawa thiyagena wada karanna hadanawa kiyala denennawa..oba saha ape kollo tikata JAYAMA WEEWA
@llndamulagalaxman6657
@llndamulagalaxman6657 Сағат бұрын
❤❤❤❤❤❤
@SujeewaPriyanjalee
@SujeewaPriyanjalee 47 минут бұрын
නැ එදා අපි හොඳට play කරා, පැරදුනත් වෙනදාට වඩා දුකක් හිතුන්නැ. විශ්වාසයක් තියෙනවා ඉතිරි තරඟ හොඳට කරයි කියලා
@RohanIlangasekara
@RohanIlangasekara 47 минут бұрын
Well done Sanath, I think most important fact is discipline. If you can grow discipline in side the teams, you can live as a Sr Lankan coach long time.
@KCK4536
@KCK4536 2 сағат бұрын
අපිට ඕන ඉන්දියාවට ඕන විදියට නටන ක්‍රිකට් ආයතනයක් නෙමෙයි. ලංකාවට ඕන විදියට නටන ක්‍රිකට් ආයතනයක් දකින්න. යම් අදායමක් උපයනවා නම් හරියට නිසියාකාරව භාණ්ඩාගාරයට මුදල් බැර කරන ආයතනයක් ලංකාවේ දකින්න. ඒවගේම සුදුස්සට සුදුසු තැන දෙන ක්‍රිකට් ආයතනයක් දකින්න. බොද්ධ ද, බෝනගෙන්ද, මුස්ලිම් ද අදාළ නෑ ක්‍රිඩකයා දක්‍ෂතා තියෙනවා නම් හැමෝටම එක හැන්දෙන් බෙදන්න ඕන.
@TharukaMalinda
@TharukaMalinda Сағат бұрын
කොදෙව් තරගාවලිය පාරාදයි සනො.......👉💯🧟🧟🧟🧟🧟🧟🧟💯👈
@dilabro...2019
@dilabro...2019 3 сағат бұрын
Wi ඉන්නෙ ලොකෙ t20 දෙවනි තැන අපි ඉන්නෙ 8 වෙනි තැන ඉතින් ගෙමක් දෙනව කියන්නෙ ලෙසි නැ පැරදුනත් ගෙමක් දිලා නම් එක තමයි මැච් එක ❤️
@vidunmathotage6797
@vidunmathotage6797 Сағат бұрын
Un komd ekapatta echchara uda giye
@chaminsampath5355
@chaminsampath5355 38 минут бұрын
Ado west indins hodama tika avoth lanakve unta kakka yanava ban. Captainta one teerana ganna dunnoth taraga dinai.
@DarshanaWickramasinghe-ut9zw
@DarshanaWickramasinghe-ut9zw Сағат бұрын
96 teem එක සෙල්ලමි කරනකොට අවසාන බෝලෙට ලකුණු 7 ක් ගහන්න තිබුණත් අපට විශ්වාසයක් තිබුනා අවසාන පන්දුව නිපන්දුවක් වෙලා එකට 6 ක් ගහලා මැචි එක දිනයි කියලා.⁣ මෙ මැචි එක පැරදුන විඳිය අවුලක් නැ. ගේමක් දිලා පැරදුනාට. අසිත t20 වලට වැඩක් නැ. කොචිචර පැරදුනත් මැචි බැලිල්ල එපා වෙන්නෙ නැත්තේ තවම 96 ටිමි එක ඉන්න නිසා.
@GimhanaKavishka-im3sp
@GimhanaKavishka-im3sp 4 сағат бұрын
ලංකාවේ ක්‍රිකට් එකේ තරගයක් දෙගක් පරාද උනා කියලා ඒකට මඩ ගහන් චැනල් වලටයි ෆේක් එකවුන්ට් හදන් මඩ ගහන අයටයි නීතිමය ක්‍රියා මාර්ග ගන්න ඕන නැත්නම් ඕක හරියන එකක් නෙමේ එක මැච් එකක් පරාද උනා කියලා නෝන්ඩි කරන්න ඕන නෑ නෙ
@ChamaraDissanayake-m2p
@ChamaraDissanayake-m2p Сағат бұрын
T 20 උන් එක්ක ගහන්න පොඩ්ඩක් අමාරුයි ඒක හොදින් තේරුම් අරන් අපි බලන්නේ ❤❤
@dinajustinadinajustina951
@dinajustinadinajustina951 2 сағат бұрын
hoda balance team ekk thiyanawa dan apita Sanath aiya awata passe loku wenasak wela thiyanawa hoda wenasak Supiri Set ekk ඉන්නෙ Dan me inne ape best ma 11+16 🧡
@sadun4029
@sadun4029 5 сағат бұрын
තනුක දාබරේ, පවන් රත්නායක ,නුවනිදු ප්‍රනාන්දු ,දුනිත් වෙල්ලාලගේ,එශාන් මාලින්ග වගේ අලුත් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕන 2026 t20 world cup එකට හොද ටීම් එකක් හදාගන්නනම් නැත්නම් සුපුරුදු පරිදි ලොකු බලාපොරොත්තු තියන් ගිහිල්ල World Cup එක ඉතාම නරක විදිහට පරදින්න වෙනව.පරන ක්‍රීඩකයො දාල හැමදාම ගහල වැඩක් නෑ.අනාගතය ගැන හිතල ටීම් එක තෝරන්න ඕන.සමහර ක්‍රීඩකයො ඉන්නව තාම හිතාගන්න බෑ ඔවුන්ගෙන් කුමක් බලාපොරොත්තුවෙන් ටීම් එකට දැම්මද කියල .ලෝකෙ හැම ප්‍රබල කන්ඩායමක්ම අලුත් ක්‍රීඩකයන්ට අවස්ථාව දෙනවිට තාම පරන අයම දාල ලන්කාව ක්‍රිකට් අනාගතය නැති කරගන්නව.මෙහෙම දුර ගමනක් යන්න බෑ ටීම් එකකට මේක නොතේරෙන්නෙ ඇයි පුහුණුකරුවන්ට සහ තේරීම් කමිටුවට .අලුත් තරුණ ක්‍රීඩකයන්ගෙ හොදම කාලයත් නාස්ති වෙනව මේ අදූරදර්ශී ක්‍රියා තුලින්.
@slgameandmusicclub2748
@slgameandmusicclub2748 4 сағат бұрын
😂😂😂Gon katha nokiya hitahan
@ar.3764
@ar.3764 4 сағат бұрын
Okkotama kalin match dinanna epai
@Dilum-t7k
@Dilum-t7k 4 сағат бұрын
ඔයා කියන විදියට මුලු ටිම් ඵකම වෙනස් කරන්න ඕන 😂😂. ඔය රිප්ලෙස්මන්ට් කර කර ඉන්නෙ.මිලාන් රත්නායක, ශිරාස් වගෙ අය. ඔය සෙට් ඵක ඵකපාර දාල කෙලවෙනවා.මොඩ කතා නොකිය ඉදහන් 😂😂
@amilmahesh7240
@amilmahesh7240 4 сағат бұрын
Tho wage gon buruwek 😂
@divyatharani
@divyatharani 3 сағат бұрын
මේ මොන පිස්සෙක්ද බන් 😂😂අනික දුනිත් වෙල්ලාලගේ අලුත් ක්‍රීඩකයෙක්ද Squard එකේ පවා ඉන්නවා
@fixit3111
@fixit3111 Сағат бұрын
T20 කොහොමත් අපි consistent මදි
@isharasandeepa4414
@isharasandeepa4414 57 минут бұрын
eda match lost tma hebi mm dekka ape aya Batting krddi ftta busy dot ball geuwe neh Running e wgema quick ❤️
@HirushiOshadhi
@HirushiOshadhi 5 сағат бұрын
3:07 😢😢😢❤❤❤
@LahiruRajapurage-rs1uv
@LahiruRajapurage-rs1uv 3 сағат бұрын
අනිවාර්යයෙන් ගොඩ යනවා sl criket මෙයා නිසා
@DCWorld69
@DCWorld69 4 сағат бұрын
මම හිතනවා කුසල් ජනිත් වෙනුවට අවිශ්ක දානවනම් හොදයි අද තරගයට මොකද ඔහු දකුනත් පිතිකරැවෙක් නිසා
@RavinduJayasinghe-vq4dm
@RavinduJayasinghe-vq4dm 2 сағат бұрын
Awishka t20 fail bn 😂
@ushithamadushan9559
@ushithamadushan9559 2 сағат бұрын
අවිශ්ක match 30 ganak විතර ගහලා තියෙනවා වැඩිම ලකුනු 30 කොහෙද😂
@RavinduJayasinghe-vq4dm
@RavinduJayasinghe-vq4dm 2 сағат бұрын
@@ushithamadushan9559T20 Batting Average of 11.0 😂🥲 මොකටද දන්නෑ squad ekt දාලා krnne මූව
@paviyah7341
@paviyah7341 3 сағат бұрын
T20 නම් සැහෙන්න ෆෙල් එ උනාට😢
@SarathSwarnapali-i5n
@SarathSwarnapali-i5n 2 сағат бұрын
aththa kathawa kedakayanta bola aran denna mudal neha.hebei board ake neladarenta padeya geneyanna pode battek ona wenawa neda.mun keyanne baila essarala keredakayange oluwa hadapalla.waneduwa awakeyanneayathkandayama pallehata wetenawa keyana akai.kandayame bageta bagayak oluwa edemechchi Aya enne.kanfayama Dena wanna kesema afahadak neha.kedakaye k lakunu 30 ha penna gaman harak wage sellam karanne kesema waga kemak neha.munge mole thiyenne 30k gehawea mama kepenne nehane keyana adahasen enne.pena wedeyata kandayama yanne - wedeyata.munwa akamuthukamen kreda karanna amarui wage.arjunagen passe kesema nayakayek hareyata mehewwe nehai mage mathe
@HirushiOshadhi
@HirushiOshadhi 5 сағат бұрын
❤❤❤❤.
@dumindalabuthala3281
@dumindalabuthala3281 4 сағат бұрын
Wi එක මැච් එකක් ගහගත්තොත් ඇති wi ranking 3 onama team ekakata gahanna පුළුවන් superma side ekak key players la nathuwa unat
@janakarathnagoda4430
@janakarathnagoda4430 3 сағат бұрын
Sanath coach wunath thamath Chandimalwa t20 wala eliye thiyala thiyenne,kusal mendis thamath hariyata perform karanne na,eth uwama dala match hanawa.Chandimalla,perform karala un naki wenakam bench eke,mona labbakda karanne.rata wenuwen nam oya gobbayan wenuwata bankuwe inna honda ewunwa dapalla.
@Nehanpamudu
@Nehanpamudu 4 сағат бұрын
England C team Test series - lost India C team T20 series - lost Bangladesh ODI series - lost T20 WC 2024 - lost to Ban , SA (77) and eliminated Zim 2nd T20 2024 - lost ODI WC 2023 - lost to Ind (55) , Afg , Ban Asia cup final 2023 ODI - lost to Ind (50)
@Nehanpamudu
@Nehanpamudu 4 сағат бұрын
Mewa thamai kare thopi
@Flame37869
@Flame37869 3 сағат бұрын
Podi eka paw😂😂 buru patiya palayn gihin kukkku tikak bpan ballo
@thisun5424
@thisun5424 3 сағат бұрын
C team ur ass bro 😂
@praveenvihanga8945
@praveenvihanga8945 2 сағат бұрын
@@Nehanpamudugon pkyek novi wadak blgnin ada iyed match blnne 😂
@ushithamadushan9559
@ushithamadushan9559 2 сағат бұрын
කවුද මේ මෝඩයා😂
@NishanMadusanka-i6p
@NishanMadusanka-i6p Сағат бұрын
Dasun kaptan karanna sanat
@jayashanrathnayaka2085
@jayashanrathnayaka2085 Сағат бұрын
🤡
@xChamma
@xChamma 4 сағат бұрын
Kusal wenuwata dassawa danna one
@Dilum-t7k
@Dilum-t7k 4 сағат бұрын
@@xChamma kusal janithda bro
@Nuone_dhammika
@Nuone_dhammika 3 сағат бұрын
මොකටද බන් මැච් 100ක් විතර ගහලා එකක වැඩ දැම්මම තියාගන්න ඕනද?
@KingKuruminiya
@KingKuruminiya 2 сағат бұрын
Pissekda uba 😂 uge anthima match 11he average eka 7i menda t20 wlt hondai nikn nodanna magul nokia idn dassa ge guu betto
@nuwan1997
@nuwan1997 Сағат бұрын
දසුන් ලොන්තයා 😂
@Diss3367
@Diss3367 4 сағат бұрын
දිනවන්න බැරි නම් ඇයි බාර ගත්තේ ඉදකින් ඔයි 😑
@praveenvihanga8945
@praveenvihanga8945 2 сағат бұрын
plyn gobbyo ynn 😅
@Diss3367
@Diss3367 2 сағат бұрын
@@praveenvihanga8945 අනේ උබ ඉදපන්කෝ අදත් පැරදිනේ 😂
@praveenvihanga8945
@praveenvihanga8945 Сағат бұрын
@@Diss3367 අකලට match බලන ගොබ්බයා බලන්නෙ නැතුව ඉදපන් අද ඊයේ බලන වුන් තමයි පුක දෙන්නෙ මෙතන 😅
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,1 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,1 МЛН