No video

🚨 තරුෂිගේ වූ අසාධාරණය පුහුණුකරු ප්‍රථම වරට කියයි / සම්පූර්ණ විස්තරේ

  Рет қаралды 29,323

SL SPORTS

SL SPORTS

Күн бұрын

🚨 තරුෂිගේ වූ අසාධාරණය පුහුණුකරු ප්‍රථම වරට කියයි / සම්පූර්ණ විස්තරේ
#athletics2024 #tharuhiolympic #olympics #karunarathna #800mwomen #harinfernando #harin #slsports #slvsned
ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
...........................
📲 Follow on:
KZbin : / @slsportslk
Facebook: / slsportsyoutube
Twitter: / slsports5
Instagram: / slsports17
Web - www.slsports.lk

Пікірлер: 95
@HeladiwaRanahada
@HeladiwaRanahada Ай бұрын
කොළඹ සුපිරි ජීවිත ගත කරන උන් කැමති නෑ ගමේ අය ඉස්සරහට එනවට
@BonishaHasini
@BonishaHasini Ай бұрын
කොච්චර අසාදාරන කෙනෙහිලිකම් ආවත් අපේ කෙල්ල තරුශි හිනා වෙලා ඉන්නවා. පොඩි වයසට කොහොම දරා ගන්නවද. අනිවාර්යයෙන්ම ඔලිම්පික් තේරෙයි දරුවො.. බුදු සරනයි
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 Ай бұрын
රටක් විදිහට මේ දරුවට උදව් කරපිය්ව් කෙනෙහිලිකම් කරන්ඩ එපා
@indranisilva6980
@indranisilva6980 Ай бұрын
ඔව් අප්පා
@bandaranayake441
@bandaranayake441 Ай бұрын
විශ්ව ශක්තියේ බලයෙන්..පිහිටෙන්..තරුෂිට ඔලිම්පික් යන්න ලැබුණා..එයට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය්..ස්තුතියි..ස්තුතියි
@ravindrasampath5179
@ravindrasampath5179 Ай бұрын
මෙ ගොබ්බ නිලධාරින් ඉන්නකං ලන්කාවට සොරි තමයි, පව් මෙ ළමයින්ගේ කැපවිමයි මහන්සියයි
@amaldaluwatta2850
@amaldaluwatta2850 Ай бұрын
අනිවාර්යෙන් රටේම බලාපොරොත්තුව කිසිම සුදුසුකමක් නැති බලධාරින්.
@krishankaushalya
@krishankaushalya Ай бұрын
කාලකන්නි නාකි හමට්ටෝ එලවල දාන්න ඕන. ඇත්තටම එතන තරුෂිට අසාධාරණයක් වුනා කියල කාටත් පේනවා ඔය කාලක්නි මලල ක්‍රිඩා සංගම්ව පැල් පදියම් වෙලා ඉන්නේ ක්‍රිකට් වගේම තමයි කාලම දාල පලයව්
@vishmitheekshana3301
@vishmitheekshana3301 Ай бұрын
නිසි පරිදි පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට ගේනා යුතුයි
@maithreebandara9222
@maithreebandara9222 Ай бұрын
ව්‍යවස්ථාව නීත්‍යනුකූල නොවන සමාජ ගිවිසුමක් නම්, නීතිය කියල විශ්වාසය තබන්නෙ කුමකට ද? රට යන විදිය හොඳනම්,ඔහොම යං..
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
බලන් ඉන්න
@truthvadan2144
@truthvadan2144 Ай бұрын
පව් ❤මුන්ට නිසි දඩුවම් දෙන්න ඕනේ
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd Ай бұрын
පරිස්සමින් රැකගතයුතු ලමයි නේද
@HeladiwaRanahada
@HeladiwaRanahada Ай бұрын
මලල ක්‍රීඩා සංගමයේ අවුරුදු 50 අදු නිළධාරින් ඉන්නෙ 2 අනිත් හැමොම 65 වැඩි අය එයාලගේ එකම බලාපොරොත්තුව තනතුර රැකගැනිම එකෙක් ඉන්නව දැන් අවුරුදු 42 එකම තනතුරෙ
@shantipingamage9446
@shantipingamage9446 Ай бұрын
තෙරුවන් ගුන බෙලෙන් තරුශිට ඇති අසාධාරණකම් දුරුවේවා!!!
@nihaldodanwela8385
@nihaldodanwela8385 Ай бұрын
රැක ගතයුතු ක්‍රීඩිකාවක්. ඔන්න ඔහොමයි අපේ රටේ සැලකීම. ඉතින් කොහොමද ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නේ.
@ihalagamasumanasiri8409
@ihalagamasumanasiri8409 Ай бұрын
හර කුහක මිනිසුන් ඉන්න රටක අප ඉන්නේ ,දයණිය උන්ට හොද පාඩමක් උගන්වන්න අධිෂ්ඨානයක් ඇතිව ඉදිරියටම යන්න
@saparamadhujayatilleke2166
@saparamadhujayatilleke2166 Ай бұрын
නාකි ටික මහලු මඩමකට ඇරල තරැණ , නූතන තාක්ෂණය අනුව වැඩ කල හැකි තරැණ අය පත් කල යුතුයි.
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 Ай бұрын
වෙන ග්‍රවුන්ඩ් තිබුනේම නැද්ද ?
@user-xt3bw5qi3q
@user-xt3bw5qi3q Ай бұрын
Ma ළමයි දැන් මාස 2තිසම දුවනවා ma අයට හොද විවකයක් දුන්නොත් හොදඊ nada
@TheReporter1982
@TheReporter1982 Ай бұрын
To be arrested after the investigation, if needed
@Stephanalwis
@Stephanalwis Ай бұрын
Tarushi Lankawa Krikat Horuntathma iHamadama SAPA oya Oya Buru Aththa KARANAEWA.Ganangannaepa Tawath Idiriyata Yanna GOD BLESS YOU
@hectordias9680
@hectordias9680 Ай бұрын
Divine Jesus Bless you Tharushi duwa !❤❤❤❤
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Ай бұрын
Tharuse.duwata.budu.saranai.devi.pehitai.jaya.wewa
@pootammalasandsudhumenikec29
@pootammalasandsudhumenikec29 Ай бұрын
ඔය ගොබ්බ මිනිසුන්ට කතා කරලා වැඩක් නෙහෙ. ලොකු ලොකු පන්ඩිත talks තමා උන්ගේ තියෙන්නේ. කොටින්ම කියනවා නම් බූරුවන් රෑනක් ..
@user-bt4so4uq5l
@user-bt4so4uq5l Ай бұрын
ලංකාවේ හැම දරුවෙකුට තමුන්ගේ අයිතිවාසිකම් දෙන්න ඕනේ ♥️👍කොළඹ නෙවෙයි කියලා වෙනස් කම් කරන්න බැහැ 🤟මෙවැනි දේ ගැන කතා කරන්න ඕනේ
@priyanthaperera4439
@priyanthaperera4439 Ай бұрын
ඔය හරක්වැඩේ කරපු මෝඩයෝ රැල එලවා දැමිය යුතුයි
@nalinjayasuriya6957
@nalinjayasuriya6957 Ай бұрын
All the best for you you will be are future Olympic medalists all the best for susantha sir as I know the fight he takes to bring a medal to srilanka
@ushithamadushan9559
@ushithamadushan9559 Ай бұрын
පුදුම කාලකණ්ණි හැත්තක්
@lakshmandissanayake6836
@lakshmandissanayake6836 Ай бұрын
මේ වගේ නිලදාරීන් ඇයි තවදුරටත් මේ තනතුරැවල තියන්නේ
@jeradalmeda5313
@jeradalmeda5313 Ай бұрын
කතිරය ගහනකොට මේවා හිතපියවු
@UpaliGunasekera
@UpaliGunasekera Ай бұрын
Niyamai duwe oya.amaricawe ipadun nethi ek tamai weredda.suba anagathyak duwata
@piyarathnaid1983
@piyarathnaid1983 Ай бұрын
Budusaranaie putha
@SaNa_Official_
@SaNa_Official_ Ай бұрын
මහින්දයගෙ නම ගෑවූනෙතේ ඉවරයි 😕
@user-jj8lx1ed6g
@user-jj8lx1ed6g Ай бұрын
අනේ සුදුසු කම් ලැබෙන්න පුළුවන් වේවා ❤
@kaveeshanimsara9225
@kaveeshanimsara9225 Ай бұрын
අතට ගත්තු දේ කටට දාගන්න දෙන්නෑ
@ranuranu529
@ranuranu529 Ай бұрын
Aniwaryen api suba patanawa oliampiak yanna puluwanduweebayawenna aepa warsawakadi kohomada wegaya wadi karanne kala kanni kotlata aeka tetenne naddajayawewaa duwee sniwaryen janatawageeadirwadaya oyatatitenawa oya balu pslakayo ohoma thma unhadanne unge wadiyavitarai
@sumuduhewage3695
@sumuduhewage3695 Ай бұрын
අපේ කෙල්ල ❤❤❤
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv Ай бұрын
Pawu me lamaya anantha buduguna balayen shakthiya lebewa .
@nayanadayasilee4993
@nayanadayasilee4993 Ай бұрын
ළමයි දිරිගන්වනවා වෙනුවට ඔහොම කරන එක හොඳයි ද කුහකයෝ වෙන්න එපා
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 Ай бұрын
අහෝ මේ පව්කාරයන් රජකරන රටකට ඔබලා වටින්නේ නෑ දුවේ. අහෝ ඛේදවාචකය.
@MatraWijesinha
@MatraWijesinha Ай бұрын
DEWA WARAMIN THARUSETA OLMPIC YANNA AWASTAWA LABEWA.
@SurprisedAnglerfish-tr1ux
@SurprisedAnglerfish-tr1ux Ай бұрын
එකම දේ මතුරන්න එපා. තරුෂිට olympic යන්න පුළුවන් උනා නම් හොඳයි තමයි.. ඒත් තරුෂි එක පිට ජාත්‍යන්තර තරග කිහිපයකට ඉදිරිපත් උනා. ඒ කිසිම තරගයක දී olympic පරිසාධක මට්ටම ට ලගා උනේ නෑ.. එහෙම තත්වෙක දී ලංකාවේ දුවනකොට එයාට කිසිම තරගයක් නැතුව හොඳ ම කාලයකට ලගා වීම ට ඇති ඉඩකඩ අල්පයි. තවත් කෙනෙක්ට එකම විදියට චෝදනා කරන්න එපා.. හරියට තරුෂි මුහුණ දුන්න එක ම තරගය මේක වගේ.. ඔහොම වැරදි දේවල සමාජගත කරාම මිනිසුන් සමාජයට වෛර කරනවා.. එහෙම කරන්න එපා. තරුෂි ට සුදුසුකම් ලබාගන්න නම් අවස්ථා ඕනි තරම් තිබුණා.. ඒක මිනිසුන්ගේ නොහැකියාව නෙවේ.. තරුෂිට olympic යන්න තාම මදි. එයාව උනන්දු කරවන්න.කාටවත් චෝදනා නොකර. ඒ ළමයගේ අනාගතේ ඔහොම විනාශ කරන්න එපා. ඇත්ත පෙන්නලා දෙන්න. එයාට තව හැකියාව වර්ධනය කරගන්න ඕනි. ඊලග වසරේ ලෝක ශූරතා උළෙල ට යන්න වත් එහෙම උනොත් එයා සුදුසුකම් ලබා ගනීවි. සමාජෙට බනින්න එපා. එයාව motivate කරලා ක්‍රීඩා වේ දක්ෂයෙක් කරන්න. සුසන්තිකා වගේ.. යකඩ ගැහැණියෙක් ආයේ මේ රටේ බිහිවෙනවට අපි ආසයි..🙏
@MgKunari
@MgKunari Ай бұрын
Me daruwanta udau karanna salleth naha api loku loku minissuth newe me daruwanta Devi pehitay 🇱🇰 kiyala mama parthana karanawa
@surangawarnakumara7249
@surangawarnakumara7249 Ай бұрын
Me naki ballo loku putuwalata dala karanne maha vinasayak.dennek ekka 800m duwala timin ganna puluwanda hoda gammak nathuwa..
@anuranissanka7641
@anuranissanka7641 Ай бұрын
මෙවැනි අවස්ථාවන් වලට මුහුණ දෙමින් 1998-2000 කාල වලදී සුසන්තිකා ඉදිරියට ගිය අාකාරය අාදර්ශයට ගමු, වරදින්නෙ නැහැ.
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Ай бұрын
වැස්සට තෙමෙන්න උබ හිතුවද සජිත් ප්‍රේමදාස කියලා 😂වැස්ස වෙලාවට කවුරැත් දුවනවා 🏃 😂
@maheshgunawardana9056
@maheshgunawardana9056 Ай бұрын
මෙි අපේ රටෙි මොන තරගද එකෙන්ම වැඩෙිට යවන්න පුළුවන්නෙ අපේ රටෙි දක්ෂයන්ට ඇයි මෙහෙම කරන්නෙ ලැබෙන දෙයක් නැනේ මැරුනත් හෙන ගහනව ඔය කුහක කම් කරන උන්ට...
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 Ай бұрын
Undue pressure karanna yanna epa, eyaata tava confidence denna...
@mmgunawardana8668
@mmgunawardana8668 Ай бұрын
Me Kalakanninta monawa unath ekai 9.96 Dasun Chamàrì Tharushi uthum Rate pinata pahahal una menikaki.
@renukw
@renukw Ай бұрын
Anthimata.kakulen adinava ne ,pou a lamai .
@BonishaHasini
@BonishaHasini Ай бұрын
ලමයින්ට ගොඩාක් අසාදාරන වෙනවා. ක්‍රීඩා ඇමතිට පේන්නැද්ද මේවා
@sanjeewanipriyadarshani8539
@sanjeewanipriyadarshani8539 Ай бұрын
දක්ශ අයව හැම තැනින්ම කපනවා.ඒක තමයි ඇත්ත.ඒත් දැන් ඔයාගෙ දක්ෂ තාවය කාටවත් නවත්තන්න බෑ.
@threeshaperera6194
@threeshaperera6194 Ай бұрын
Raajapasksha heththage namin geewichcha thenakawath inna honda nee..paw ahinsaka daruwa..
@ravindramaldeniya9524
@ravindramaldeniya9524 Ай бұрын
ගොන්..හරක්..ඕක තමයි ලන්කාවේ තත්වේ ...පව් දක්ෂ ලමයි 😪
@user-gr4zl2wo5i
@user-gr4zl2wo5i Ай бұрын
Raten bihiwen sampath walata garu karapiyu buru kreeba baladari kiyana gobbayo gamen apu nisada oya daruwata wenas kam karanne hena gahanawa yakune
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 Ай бұрын
What does the goons in suits and sunnies have to say ? Such negligence and absolutely no regards to sports people, shocking !!
@dinoshaprenandu253
@dinoshaprenandu253 Ай бұрын
Sakkili tika ain karanna one
@stk2199
@stk2199 Ай бұрын
ක්‍රීඩා ඇමති නිදිද බැලූන් අයියා 😡😡😡😡😡😡😡🐑🐑🐑🐑🐑🐑🤬🤬🤬🤬🤬🤬😤😤😤😤😤
@threeshaperera6194
@threeshaperera6194 Ай бұрын
Looke wateema gihin dinada..lankaawata awith serama nethi unaa moosala heththak hindaa😢😢
@meenamalkanthi1144
@meenamalkanthi1144 Ай бұрын
ape rattharan tharue duwata Yoda bala yada saktiya labewa
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b Ай бұрын
Mokunde mewate name damme rate bageta bageyak school mahindeyage name ground gattoth eth ehemai hame ekakme munge name gahaganne ai u wadiyenme rateta kelewapu hindade mewa okkome nathikeranne one wal pahare hatte
@saddesilva5927
@saddesilva5927 Ай бұрын
May kaala kanni hoyala nisi danduwam ekmaninma labadenna
@randikadayan2112
@randikadayan2112 Ай бұрын
❤️
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 Ай бұрын
Meeharak owata dammama ohoma thamai ape ratata hena gahala thiyenne oyawage kalakanni nisai
@samaranayakayapa9139
@samaranayakayapa9139 Ай бұрын
D.aksatha atHi ayara ediriyata kenahilikam karane nam Megan awadanaya yomu Kara ediripiwara ganemak Kara sadaraya labadiya yut Htyau noweda
@nihalsoyza6977
@nihalsoyza6977 Ай бұрын
දුවෙි කිසිම සුදුසුකමක් නැති කුහකයො ඉහල ඉන්නකමි ඔයාලට කැපිලිම තමයි. ඒත් සිංහයන් බල්ලන්ට පරදින්නේ නැහැ, ඉදිරියටම දුවපන් දුවෙි ⁣නොසැලි.
@magedaragamage9824
@magedaragamage9824 Ай бұрын
ඒ ලමය පව් හිනාවෙලා පොසිටිව් කතා කරනව..
@hasithangakumara6928
@hasithangakumara6928 Ай бұрын
Baya wanna apa agolloange kanak olimpic duwanawa
@nihalfernando.215
@nihalfernando.215 Ай бұрын
Irisiyakara kalakanni gobba gon thakatheeru haththa rate daruwange anagathe aduru kranawaa, mea wage eawunwa oya wani thanathuruwalin gahala pannandai oonaa
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b Ай бұрын
Maru rateka api jeewath wenne thunodekin
@user-tk6vi9vv6y
@user-tk6vi9vv6y Ай бұрын
ඇයි මුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ
@panoramablue9191
@panoramablue9191 Ай бұрын
ගැනු ලම ෙයක ෙන ඉතින් 2 ෙප ෙල් සැලකිල්ල ෙමම ජරා සංකල්පය ෙමි ර ෙටන් තුරන් ෙවනකල් ලංකාවත් ඉරානය ව ෙග් කාන්තා දක්ස තා ඉදිරියට එ්ම වැල ෙකනව
@pathminiranasinghe6365
@pathminiranasinghe6365 Ай бұрын
Thrusita..kapila..danmam..ath..aratam..wasthuwak..nada..pudgalika..nowai..tharaga..ratatam..mada..aga
@DediDedi-ky3tg
@DediDedi-ky3tg Ай бұрын
Nodakin lakawe kalkni...duwe oya yarda wena ratakta.duwanda
@user-vl8pl3mk8g
@user-vl8pl3mk8g Ай бұрын
Apemenikataharidekaranna😊
@kumaraqortuba808
@kumaraqortuba808 Ай бұрын
Oya kalakanni niladariyo elawanna ona gas ballo
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 Ай бұрын
Oya rajaye sevaka kamata yana ung saamanya job ekakata vat sudusu nati nisaa tamai kataa hari passa patta deela rajaye job ekakata yanne. Mung nisa apage rata vatila janataava saama anshayenma ,saama ansayenma peedaaven jeevat venne...
@Nandarama-dl2mp
@Nandarama-dl2mp Ай бұрын
Amana paharayata koheda daduwamak un emathi sakkiliyange gola parayo un hodata jolidai
@hasithangakumara6928
@hasithangakumara6928 Ай бұрын
Ma niladarin duwanawa
@pathminiranasinghe6365
@pathminiranasinghe6365 Ай бұрын
Tai..kot..galwala..yawapalla..mahau..madamada..paraballo..rata..kanna. wakunnna..sudusuthana..nodanna..oya..tai..kot..karayoo
@DonasokaWittahachchi
@DonasokaWittahachchi Ай бұрын
Rata palanaya karanne horu minimaruwo kudukarayo ponnayo
@user-mq8ht8gn8m
@user-mq8ht8gn8m Ай бұрын
Me rata kawe kanne me naaki huth...ge puthala saha desapalakayo
@nellonello5994
@nellonello5994 Ай бұрын
Pau e duwa
@rakithaperera3501
@rakithaperera3501 Ай бұрын
ONNA NEWS APE GILENA RATE
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th Ай бұрын
ඉවසන්න ඔිකුන් දේශපාලුවො එකට තියල දෙන්නෙ. අනුර ආවොත් නඩුගේනව අපි උසාවිවලට පෝලිමට ඒවට නිතිය සිදුකරන්න පහසුකමි සලසන එක විතරයි එයාට කරන්න තියෙන්නෙ. රජයේ නිළධාරි සියවට පනහක් දේශපාලුව සියයට පනහයි සුදානමින් ඉන්න කටිටිය
@saparamadhujayatilleke2166
@saparamadhujayatilleke2166 Ай бұрын
නාකි ටික මහලු මඩමකට ඇරල තරැණ , නූතන තාක්ෂණය අනුව වැඩ කල හැකි තරැණ අය පත් කල යුතුයි.
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
Womens 400x4 Relay Finals -  25Th Asian Athletics Championships 2023
8:16
Wasantha Samarasinghe Vs Saman Rathnapriya
14:41
Cyber Achcharuwa
Рет қаралды 380 М.
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН